මෛත්‍රී බුදුන් මෙතරම් විශාලයි කියා ඔබ දැන සිටියාද ? ආශ්චර්යයි! පුදුමයි | higure pannasara thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2023
  • මෛත්‍රී බුදුන් මෙතරම් විශාලයි කියා ඔබ දැන සිටියාද ? ආශ්චර්යයි! පුදුමයි | higure pannasara thero bana

ความคิดเห็น • 117

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @deznrove3266
    @deznrove3266 ปีที่แล้ว +5

    උතුම් තෙරුවනට නමස්කාර වේවා ! ගරු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ! දීර්ඝායු වේවා ! උතුම් නිවර්වාණාවබෝධය ලැබේවා !

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว +6

    🙏☸️🙏☸️🙏☸️ නොදැනිව හිටිය කරුනු ගොඩක් දැන ගත්තා ගොඩක් පිං

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි deergau වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මේ සියලුම පිං නිවන් දකිනා ජාති දක්වා ත්‍රිවිධ රත්නයේ පිහිට, ආශිර්වාදය , ආරක්ෂාව ලැබීමටත් , ඉතාමතම ඉක්මන් භවයකදී , සැප සහිත ප්‍රතිපදාවකින් , ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්මය අවබෝධ පිනිසත් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු🙏🙏🙏💮💮💮 තෙරුවන් සරණයි 🙏🙏🙏💮💮💮 නමෝ බුද්ධාය 🙏🙏🙏💮💮💮 එමෙන්ම මා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කර ගත් සියලුම පිං මටත් මගේ පව්ලේ සියලුම දෙනාටත් නිවන් දකිනා ජාති දක්වා මේ උතුම් තිසරණයේ පිහිට , ආශිර්වාදය , ආරක්ෂාව රැකවරණය ලැබීමටත් , ඉතාමත් ඉක්මන් භවයකදී , සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්ම අවබෝධ පිනිසත් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු🙏🙏🙏💮💮💮 තෙරුවන් සරණයි !!! 🙏🙏🙏💮💮💮 නමෝ බුද්ධාය !!! 🙏🙏🙏💮💮💮

  • @kishanadithya9819
    @kishanadithya9819 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +2

    පින්වත් සූවාමීන් වහන්සේට මේ කරන මහගු දේසනා බලයෙන් නිරෝගි සුවම ලැබේවා🙏

  • @devinya570
    @devinya570 ปีที่แล้ว +9

    මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා!🙏🙏🙏

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේ වා තෙරැවන් සරනයි

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +9

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    මේ වගේ උතුම් ධර්ම දේශනා අපිට කියා පහදා දෙන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

    • @srimathisamaranayake
      @srimathisamaranayake 9 หลายเดือนก่อน

      සාදු සාදු අපේ සුවාමින් වහන්සෙට දිරගායුස ලැබෙිිවා,

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ 🙏🌹🙏🌹🙏 බුද්දාය 🙏🌹🙏🌹 සාදු සාදු 🙏🌹🙏🌹 බුදු 🙏👌🙏🌹 ගුණ 🙏👌🙏🌹🙏🌹🙏 අනන්තයි 🙏🌹 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය 🙏🌹🙏🌹🙏 ලැබේවා 🙏🌹🙏🌹🙏🌹 අපේ පින්වත් 🙏🌹🙏🌹 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +3

    සාධූ සාධු සාධූ !!! 🌹🌹🌹🌹🌹ඒ උතුම් බුද්ධ ධර්මයට මාගේ නමස්කාරය වේවා.

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว

      Sadu sadu sadu tharuwanata maga namaskaraya wawa 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @SudaraR.Dsudarathrilaksh-hr8zx
    @SudaraR.Dsudarathrilaksh-hr8zx ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වෙවා

  • @piumiupamalika
    @piumiupamalika 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว +3

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @deshnashmeli3871
    @deshnashmeli3871 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diliniwijesiri-gj1mb
    @diliniwijesiri-gj1mb 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    Lassana desanawak ..pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා .

  • @slgindara4u779
    @slgindara4u779 4 หลายเดือนก่อน

    sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @priyankanilmini6208
    @priyankanilmini6208 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පිංවන්ත ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bikini_volley
    @bikini_volley ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @flashColour
    @flashColour ปีที่แล้ว +3

    මේ වගේ උතුම් ධර්ම දේශනා අපිට කියා පහදා දෙන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ishanimadu6790
    @ishanimadu6790 11 หลายเดือนก่อน

    සාදු ,සාදු

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    ye.brhama.nenawa.guhusabb.damme..tteme.namotteja.mam.oalayanttu.namasttu.buddanam..namasttu.bodiya..namo.wimuktta.nam.namo.wimukttiya💕💕💕💕💕💕💕💕💕💕

  • @priyanganiperera4781
    @priyanganiperera4781 ปีที่แล้ว

    Sadu sadu godak pin oba vahanssa ta, harima lassana desanavak

  • @udugalasumanahimi1675
    @udugalasumanahimi1675 ปีที่แล้ว +1

    සම්මා.ආජීවය.යනුකුමක්දැයි.දැනගැනිමට.සම්මා.දිට්ඨිට.ලැබෙවා

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว

    Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta

  • @user-eh7zz8qs3q
    @user-eh7zz8qs3q ปีที่แล้ว +1

    සාදු,,,,,සාදු,,,,,සාදු

  • @dmsdissanayake5081
    @dmsdissanayake5081 10 หลายเดือนก่อน

    Sadu sadu apita thawat oba vahasege bana ahanna ona

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    වැදගත් දේශනාවක්..තෙරැවන් සරණයි..🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว

    සියලුම බුදරඡාණන් වහන්සේ ලා.එකම ශ්‍රී සද්ධර්මය දේශාකරන්නේය .සබ්බ පාපස්ස අකරනන්.කුසලස්ස උප සමීපදා. සචිත්ත පරයෝ දපනන්..ඒතංබුද්ධානු සාසනන්..සියලුම බුදරඡාණන් වහන්සේ ලාහට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pubudusuraweera9262
    @pubudusuraweera9262 ปีที่แล้ว

    Load Buddha i don't have words to show my gratitude to you. I cant explain

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sitharananda2215
    @sitharananda2215 ปีที่แล้ว

    Budusarani davipihitai 🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @deshanthanuj8505
    @deshanthanuj8505 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @YamunaSamanthi
    @YamunaSamanthi 6 หลายเดือนก่อน

    Sadu sadu 🌸🌸🌸🌸🌸🌸

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +9

    සාදු සාදු🙏🙏 සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 මගෙ නමස්කාරය වේවා

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dinudisanayaka
    @dinudisanayaka ปีที่แล้ว

    සාදූ සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @flashColour
    @flashColour ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏

  • @mdbts2092
    @mdbts2092 ปีที่แล้ว

    oba wansetath budda sasanayatath mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏

  • @dayanaprabhani761
    @dayanaprabhani761 ปีที่แล้ว

    Bohoma kemeththen asu darma deshanawak.oba wahanseta thawa thawath darma deshana kirimata hakiwewa.niduk wewa neerogi wewa.awasana prarthaneeya bodhiyakin suwasema nirwanaya sakshathkaraganeewa

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewaa

  • @sanathkumara4046
    @sanathkumara4046 ปีที่แล้ว +1

    Boru pathuranna ape apiwa hamadama awatuwa hamuduruwo ai haththa pahadanna baya,

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ishuishu7146
    @ishuishu7146 ปีที่แล้ว +1

    මාගේ අමාමෑණී බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ දියණිය මේ 29වෙනිදට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දියණියක්. එයාට ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙලා.මගෙන් අහනවා මේ ලෝකෙන් යට මොනවද තියෙන්නේ කියලා එයා සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න අමාරුයි ඇත්තටම මම දන්නේ නෑ .මම මේකට දෙන්න ඕන උත්තරේ මොකක්ද කියල තේරුම් කරන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @chanikasanjana7053
    @chanikasanjana7053 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tilaanarachchige
    @tilaanarachchige ปีที่แล้ว

    🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @pradeepabamunusinghe8754
    @pradeepabamunusinghe8754 ปีที่แล้ว +15

    ගරුතර ස්වාමීන් වහන්සේ ට ත් උතුම් වූ නිර්වාණාවබෝධය වීම ට අප විසින් ද රැස් කළ කුසල් ද අනුමෝදනා වේවා !

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @SudaraR.Dsudarathrilaksh-hr8zx
    @SudaraR.Dsudarathrilaksh-hr8zx ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @shiromikumari9689
    @shiromikumari9689 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f ปีที่แล้ว

    Sadu sadu sadu saadu

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 ปีที่แล้ว +1

    Thripitakaya sahithayak sahithaya gothapu dewalath ekaythuwak. Me gena geburin wimasa balanna.uthsaha ganna,

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage ปีที่แล้ว

    🙏🙏🙏🙏 sadu sadu sadu

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว

    🙏💐🙏

  • @sunandakumara945
    @sunandakumara945 ปีที่แล้ว +1

    🏵️🙏🙏🙏🏵️

  • @chalanarandiya
    @chalanarandiya ปีที่แล้ว

    සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 ปีที่แล้ว

    🌸🍀🌼🙏🙏🙏🌼🍀🌸

  • @madushaperera7753
    @madushaperera7753 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස දැන් දෙවියන් නෙමෙයි ඇවිත් කියනවා නෙමෙයි
    අද පාරමිතා සම්පූර්ණ කර ධ්‍යාන බුදු රජාණන් වහන්සේ නමක් වැඩ සිටි පංචශීලයේ පිහිටුවා ධර්ම රාජ්‍යයක් බිහි කරන්න මොනතරම් වෙහෙස මහන්සි වෙනවා ද
    බූද්ධ.අරගලය චක්‍රවර්ති අරගලයද පවතිනවා
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 ปีที่แล้ว

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayalathSammu-vu8ws
    @JayalathSammu-vu8ws ปีที่แล้ว

    සිවලිමහරහතන්වහන්සෙ

  • @suranganikumari-dn8tg
    @suranganikumari-dn8tg ปีที่แล้ว +1

    Sadu safu

  • @harithasamarakoon6108
    @harithasamarakoon6108 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kumarejayantha9640
    @kumarejayantha9640 ปีที่แล้ว

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏

  • @IreshaMadhuwanthi-cr7oh
    @IreshaMadhuwanthi-cr7oh ปีที่แล้ว

    Sadu. Sadu. Sadu.....

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය හිගුරේ පඤ්ඤාසාර ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා නමස්කාර වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @chamaraliyanage-dq7by
    @chamaraliyanage-dq7by ปีที่แล้ว

    Saadu Saadu Saadu !!!
    🙏🙏🙏
    🪷🪷🪷🪷🪷

  • @user-sadun5940Usher
    @user-sadun5940Usher 7 หลายเดือนก่อน

    මෛත්‍රි බුදුන් වහන්සේ පිලිබදව මා නම් සැහෙන කාරණා ප්‍රමාණයක් දැනගත්තා අන්තර්ජාලයේ ගවේශනය කොට, සිංහල විකිපිඩියා එකේ බොහො කරුණු තියෙනවා, පුලුවන් නම් සොයාගන්න. තෙරුවන් සරණයි.

  • @sadunkodithuwakku6623
    @sadunkodithuwakku6623 ปีที่แล้ว

    Riyan 88 kiyanne kochcharakda?

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว

    විකෘති බුද්දාගම සියමෙන් බුරුමෙන් ගෙනාපු මහායානය

  • @Nirwana360
    @Nirwana360 ปีที่แล้ว

    "මෛත්‍රී බුදුන් මෙතරම් විශාලයි කියා ඔබ දැන සිටියාද ? ආශ්චර්යයි! පුදුමයි" - මුල් බුදු දහමේ මේවගේ දේවල් කියල නැ මම දන්නා සහ සන්න හාමුදුරුවන්ගෙන් අහල තියන විදිහට. මේවගේ දේවල් විස්වාස කරන්නේ පරිස්සමෙන්. හිතල බලන්න මේ දේවල් වලින් වෙන හානිය, විශේෂයෙන් තමාට.

  • @madukarunanayaka4811
    @madukarunanayaka4811 ปีที่แล้ว

    OBE WHENSE PATHENA UTHUM BODIYAKIN AMA MHA NIWENIN SANESETHWA.

  • @indranifernando263
    @indranifernando263 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @amilajayasinghe6026
    @amilajayasinghe6026 ปีที่แล้ว +2

    පච හදන්නෙපා බනපොත් වල මේව ලියවෙලා නෑනෙ

    • @ruwanchamara4099
      @ruwanchamara4099 ปีที่แล้ว

      Oya siyalla dannwada.🤣🤣🤣🤣🤣

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      Mewage minisunta sansaraya durai ruwan. Mulin me darma karunu gana vishwasaya thiyenna oni.

    • @YasiruBimsara-uz1my
      @YasiruBimsara-uz1my ปีที่แล้ว

      @@UseA2V0A0C7VBro ehemda

    • @YasiruBimsara-uz1my
      @YasiruBimsara-uz1my ปีที่แล้ว

      @@ruwanchamara4099 pala antawadiya

  • @pubudusuraweera9262
    @pubudusuraweera9262 ปีที่แล้ว

    Buddha can't have a birth in a poor family due to what was done before

  • @ninalanka1874
    @ninalanka1874 ปีที่แล้ว

    Sadu 🙏 🌺 🌸 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo buddaya 🙏 🌺 🌸 🪷🏵🌺🌸🙏🌺🌸🪷🏵

  • @sanathkumara4046
    @sanathkumara4046 ปีที่แล้ว +1

    Mewage boru thawath kiyanna epa hamuduruwane akusal dannawada,,ape hari margaya 6:41 kiyanna ,,oya kiyana budunge bahama archery karanna epa,,

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว

    කලින් බුදුවරු පිළිවෙලින් 40000,30000,20000 වෙලා ගෞතම බුදුහාමුදුරුවන්ගේ 80ක් වීමත් නැවත මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ 80000 විමත් අපැහැදිලියි.ක්‍රමයෙන් අඩුවුවානම් 80 වඩා අඩුවියයුතුයි නේද

  • @user-km2kk8cb3q
    @user-km2kk8cb3q ปีที่แล้ว

    Sadhuu sadhuu sadhuu

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔබවහන්සේත් නොදැක්ක නිවනක් විස්තර නේද අවසර මේ , වඳින්නම් සෝවාන් වෙන්න 🙏

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      Api budu hamuduruwth dakala nene. Ekiyanne budu kenekuth hitiye nekiyalada. Modakama pennana epa😂😂

  • @pubudusuraweera9262
    @pubudusuraweera9262 ปีที่แล้ว

    Some things you say are wrong my friend

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපගේ හමුදුරැවනේ ඔබවහන්සේට ,දිර්ඝායුෂ වෙිවා

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    පින්වත් සූවාමීන් වහන්සේට මේ කරන මහගු දේසනා බලයෙන් නිරෝගි සුවම ලැබේවා🙏

  • @ranjinehlebanon4248
    @ranjinehlebanon4248 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MinodShavindu-hj1dk
    @MinodShavindu-hj1dk ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @niroshapremathilaka5983
    @niroshapremathilaka5983 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏

  • @erangimalsha6962
    @erangimalsha6962 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @user-dr2fl1vf9h
    @user-dr2fl1vf9h ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukajayalat
    @renukajayalat ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lalanamalisilva3509
    @lalanamalisilva3509 ปีที่แล้ว

    🙏🙏🙏