ඒකා මෝඩයෙක්, අනුර කුරුණෑගල ප්‍රභලයෙක්ට අමතයි/නැන්දිලා පුතාලා බාප්පිලාගේ සන්ධානවලට රතු එලියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 374

  • @holmana6281
    @holmana6281 8 หลายเดือนก่อน +81

    ජයවේවා,......අනුර සහෝදරයා ඇතුලු ජාතික ජනබල "මාලීමාවට",..........!

    • @KeshawMibss
      @KeshawMibss 8 หลายเดือนก่อน +2

      Amurakumara mage apachi oyata theruwansaranai siylu dewi.phitai

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 8 หลายเดือนก่อน +35

    මෙිලියන මාත් රැකියාව කරන්නේ කුවෙිටිවල කාන්තාවන් වැඩි කොටස් කුරැණෑගලින් කුටෙිවලට ඇවිත් දුකසේ රැකියාවල යෙදෙමින් ඉන්නවා ඒකයි ඇත්ත සහොදරයා

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 8 หลายเดือนก่อน +51

    ජයමවෙිවා මාලිමාවට සහ රටට.

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 8 หลายเดือนก่อน +35

    ඒ අදිශ්ඨානශීලී මුහුණු දිහා දැක්කහම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්..... මේක වෙනස් කරලාම තමා ආපසු හැරී බලන්නේ ......❤❤🧭🧭🧭🧭

  • @u.gkapila8432
    @u.gkapila8432 8 หลายเดือนก่อน +31

    හොරු නැති යුගයක් බිහි කරමු ජයවෙවා ❤❤❤

  • @anuradinesh2142
    @anuradinesh2142 8 หลายเดือนก่อน +20

    මම දැකපු සුවිශේෂී දෙයක් කියන්නම් .. ලංකාවේ අනෙක් පක්ෂවල මහින්දලා රනිල්ලා සජිත්ලාට නැති විශේෂ බුද්ධිමත් බවක් මේ ජාතික ජනබලවේගයේ නායකයින්ට තියෙන්නේ .. අනුරාධපුර වේදිකාවේ ඇහුනු කතාවෙදි ඒක සක්සුදක් සේ පිළිඹිබු වුනා.. මේ පක්ෂයට මම කැමති බිම් මට්ටමේ ඉන්න අපි ව⁣ගේ කුඩා මිනිස්සු එක්ක ඉන්න දැවැන්ත නායකයෝ ඉන්න නිසා.. දුප්පත් මිනිස්සුන්ට ජයවෙන අනාගතයක් ලැබේවා ජයවේවා

  • @dileepachathuranga4055
    @dileepachathuranga4055 8 หลายเดือนก่อน +13

    ජයවේවා සහෝදරයා....... අපේ දරු පැටව් අපේ රටේ අනාගතය වෙනුවෙන් පන උනත් දෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 8 หลายเดือนก่อน +51

    වත්මන් දේශපාලුවන් අතර බුද්ධිමත්ම නායකයා AKD

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 8 หลายเดือนก่อน +1

      Harawahdasapalanaya,mayai,kulalkaganemanawai,malahoru,alugosuwomawabalapalla

  • @prabathkeerthi9191
    @prabathkeerthi9191 8 หลายเดือนก่อน +11

    ලකාවට සහ ඉන්දියාවට සමාන කාලවල සුද්දාගෙන් නිදහස ලබා ගත්තා 2024 වෙනකොට ඉන්දියාව හද තරණය කළා ඉර තරණය කරා ලෝකයේ තෙවන බලවතා උනා අපේ රට පාලනය කරන මහ උන් වසර 76 ක්‌. ටයි කෝට් සුදු පිරිවට දාගෙන රට විකුණුවා හොරා කෑවා දැන් ඇති මුන් පන්නමු රට ගැන දැක්මක් තියෙන සංවර්ධන මාවත හදුනාගත් මාලිමාව දිනවමු කුරුණෑගල කාන්තාවන්ට ජයවේවා.. රටට ජයවේවා මාලිමාව ජයවේවා

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 8 หลายเดือนก่อน +8

    ඇට නව ලක්සෙට බම්බු ගහන්න කියලා 3% ගහන ගැහිල්ල. ඒකනම් පට්ට. අපේ ජනපති AKD ඔබට සදා ජය නියතයි....🎉🎉🎉

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 8 หลายเดือนก่อน +47

    අනුර කුමාර දිසානායක ජනපති කරගෙන මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා 🌹🧭👍

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน +1

      NPP malimawata jayawewa niyamai ❤❤❤❤❤❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 8 หลายเดือนก่อน +74

    තක්කෙටම මේ පාර මාලිමාව දිනනවා කුරුණෑගල ගැනු මේ තරම් ආවා කියන්නේ ඒක සක් සුදක් සේ කියන්න පුලුවන් ජාතික ජනබල වේගයට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා 🎉🎉🎉

  • @nimaliperera9457
    @nimaliperera9457 8 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් ....උඹලට ස්තූතියි ...
    ඔය මුහුණුවල හිනහ ව දකිද්දී ..හදවතේ සතුට...සාමය ...මොකක්ද කියලා දැනෙනවා ....
    ආදරෙයි උඹලට ...❤❤❤🧭🧭🧭🙏🙏🙏

  • @shafeeIdrees
    @shafeeIdrees 8 หลายเดือนก่อน +17

    සිහියට පනහකින් නෙවෙයි සියයට හැත්තෑවකින් දිනවන්ඩෝන දිනුවායින් පසු මේ අහිංසක මිනිසුන් රවට්ටන්ට එපා මේ අහිංසක මිනිස්සුන්ගේ මුහුණවල් බලන්ඩ පව් මාලිමාවට ජයෙන් ජය වේවා

  • @prabuddhikachathura3510
    @prabuddhikachathura3510 8 หลายเดือนก่อน +16

    සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarimenuwara6366
    @kumarimenuwara6366 8 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා .👍👍👍සයිප්‍රස් අපිත් එනවා මව්බිමට ඔබතුමා වෙනුවෙන් .❤❤❤❤

  • @gaminimendis6324
    @gaminimendis6324 8 หลายเดือนก่อน +12

    මම හිතන්නේ මෙතනට ආපු සෑම දෙනෙක්ම කිසිම දෙයක් බලාපොරොත්තුව නොවේ.අනාගත බලාපොරොත්තුවක් පමනී.

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน +16

    _රට කෑවා බොරු කෙළියා දැන් ඇතිනේ_
    _රජ පුටුවෙන් බැස පළයව් මළයකුනේ !_
    __________________
    _යහපත් දේශයක් සඳහා අපි අපේ විදිහෙ උන් දිනවමු !_

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน +46

    මාලිමාවට ජය රටට ජය

  • @nadiya4792
    @nadiya4792 8 หลายเดือนก่อน +34

    සමාජය දැන් NPP බවට පරිවර්තනය වෙමින් පවතී... NPP කාන්තා බලයට ජයවේවා ❤❤❤

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 8 หลายเดือนก่อน +5

    කුරැණැගල ජනතාවට ජයවෙිවා!!❤❤❤❤❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 หลายเดือนก่อน +15

    මෙි කතාව විතරක් හරියට අහනවනම් සබුද්දිකනම් හදවතේ ගැස්ම දැනෙනව නම් හදවතේ ජනතාවගේ වෙිදනාව ගැන පුංචිම හරිතෙතමනයක් තියෙනව නම් පාලනයෙ ඉන්න නයකයො මැතිවරණ කල්දාන්න හිතන්නෙවත් නැ වහාම මැතිවරණයක් පුජාතන්තුවාදිව වහාම පවත්වන්න ඔන නේද?

  • @FazlinaAzwar
    @FazlinaAzwar 8 หลายเดือนก่อน +6

    අපේ අය මෙහෙකාර සේවයට යවන එක නතර කරන්න ඕන. සුළු ව්‍යාපාර කරන්න රජය උදව් කරන්න ඕන

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 8 หลายเดือนก่อน +8

    ජයවේවා මාලිමාවට අපි කුවෙටි අනුර සහෝදරයා තමයි අපේ ජනපති අනිවාර්යයෙන්

  • @indraweera1164
    @indraweera1164 8 หลายเดือนก่อน +7

    එතෙර සිට ඔබ සමගයි
    ජයෙන් ජයමවේවා ❤

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน +13

    "අපිට දුප්පත්කම බරක් උනේ නෑ. අපි සතුටින් හිටියා."
    _______________________
    _ඇත්තෙන්ම අපි සතුටි හිටිය._

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 8 หลายเดือนก่อน +12

    ආදරනීය හදවතේ නායකයා ජේසු වහන්සේ ආරක්ශා කරන සේක්වා ආමේන්🎉❤

  • @Tmmadu
    @Tmmadu 8 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා ඔබයි'අපගේ ජනාධිපති ❤❤❤❤❤ අපි හැමදාම ඔබ තුමාට ආදරේයි ජයෙන් ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @thusithabandara7694
    @thusithabandara7694 8 หลายเดือนก่อน +3

    ඉතා ම විශිෂ්ඨ කථා ව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 8 หลายเดือนก่อน +3

    Wonderful speech great ❤

  • @ChandanaRandeniya
    @ChandanaRandeniya 8 หลายเดือนก่อน +10

    Jayawewa

  • @chethamindinu3192
    @chethamindinu3192 8 หลายเดือนก่อน +2

    ජය වේවා ඔබ සැමට ❤❤❤

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 8 หลายเดือนก่อน +43

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 8 หลายเดือนก่อน +2

    සුභ අනාගතයක් රටට..
    ජයවේවා සහොදරයා ..❤❤

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 8 หลายเดือนก่อน +14

    මිනිසුන් වෙනස්වෙමින් පවතී
    මාරම සතුටුයි

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 8 หลายเดือนก่อน +17

    ❤ ජයවේවා . ජාතික ජනබලවේගයට ජයවේවා . මාලිමාවට ජයවේවා .

  • @neranjaladilrukshi6742
    @neranjaladilrukshi6742 8 หลายเดือนก่อน +9

    පිටරටකට එක සැරයක් ගියානමි ලංකාව ඇති තැන හිතාගන්න පුලුවන් අපේ රට නැත්තටම නැති කරපු දේශපාලකයන්ට නිසි දඩුවම් ලැබිය යුතුමය..මාලිමාවට ජය

    • @chamindaherath6699
      @chamindaherath6699 8 หลายเดือนก่อน

      රට්න් පිට ඉදල බලන්න ඕන අපි ඉන්නෙ කොතනද කියලා

  • @syrilsyril3410
    @syrilsyril3410 8 หลายเดือนก่อน +43

    මාලිමාවට ජනබලයට ජයවෙිවා

  • @sugeethsolangaarachchi522
    @sugeethsolangaarachchi522 8 หลายเดือนก่อน +6

    ජය වේවා

  • @niwanthatc
    @niwanthatc 8 หลายเดือนก่อน +11

    ජයවේවා .

    • @charith856
      @charith856 8 หลายเดือนก่อน

      මැතිවරණයට තරඟ කරන අපේ උත්තමාචාරය nnpnnpnnp

  • @kgkkrishantha
    @kgkkrishantha 8 หลายเดือนก่อน +10

    ලංකිය ඉතිහාසයේ හැරවුමි ලක්ෂය අනුර ප්‍රමුඛ NPP

  • @ashansangeeth5098
    @ashansangeeth5098 8 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @Tmmadu
    @Tmmadu 8 หลายเดือนก่อน +4

    මාලි මාවට 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ ආදරෙයි අපි මුල්ලේරියාව ජනතාව ආදරෙයි සහෝදර අනුර ❤❤❤❤❤❤❤❤❤ අපි ඔබ තුමාට ආදරේයි❤❤❤❤❤❤

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 หลายเดือนก่อน +1

      excellent explanation only solution Anura kumara other all lotikko thieves. malimawa coming to power and Sri Lanka become rich country and beautiful country.

  • @kulathungabandara6339
    @kulathungabandara6339 8 หลายเดือนก่อน +15

    Malimawata Jayawewa❤️❤️❤️

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 8 หลายเดือนก่อน +3

    ස්තූතියි

  • @chandralathawidhanarachchi8929
    @chandralathawidhanarachchi8929 8 หลายเดือนก่อน +1

    Jaya wewa!!!!!!!!❤❤❤❤❤❤❤❤

  • @Readwithme670
    @Readwithme670 8 หลายเดือนก่อน +2

    ජයවේවා 🎉🎉🎉🎉තේරුවන් සරනයි ❤❤❤❤❤

  • @fazilzain1234
    @fazilzain1234 8 หลายเดือนก่อน +3

    Great Speech 🔥🔥

  • @rameahkw1462
    @rameahkw1462 8 หลายเดือนก่อน +4

    ජාතික. ජනබල. මාලිමාවට ජයවේවා❤️
    මගේ මඋ. බිමට. සෙත් වේවා 💕💞💞

  • @chandraniweerasinghe9324
    @chandraniweerasinghe9324 8 หลายเดือนก่อน +3

    Awareness programs for women should be continued jayawewa....
    We are with u.

  • @pinnawal8172
    @pinnawal8172 8 หลายเดือนก่อน +12

    ජාතික ජන බල කාන්තාවන් රටේම බලය අරන් ඉවරයි දුක දැනෙන කාන්තාවන් රටට ආඩම්බරයක්

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 8 หลายเดือนก่อน +7

    මාලිමාව අනිවාර්යයෙන් ජයග්‍රහණය ❤❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 8 หลายเดือนก่อน +3

      In this election we will defineatly win the poorest wishes.
      Inough the 75 years suffering of robbers curses.
      🖤🖤🧭🧭🧭🧭🖤🖤

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 8 หลายเดือนก่อน +2

    ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤❤

  • @keerthipaththuwearachchi8332
    @keerthipaththuwearachchi8332 8 หลายเดือนก่อน +6

    Jayawewa ❤

  • @namalherath2011
    @namalherath2011 8 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤

  • @dmrsdissanayaka5397
    @dmrsdissanayaka5397 8 หลายเดือนก่อน +5

    මේ තමයි. .... හැඟුම...

  • @kumarajayalath7943
    @kumarajayalath7943 8 หลายเดือนก่อน

    ඔබට ජය රටේත් ජනතාවගේත් ජය

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน +4

    එල කිරි ❤❤❤❤

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 8 หลายเดือนก่อน +5

    අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ,ගැහැණු අපි එක මිටට ,ලොවම සලිත වි,දිනෙන් දින තිර්ව වන ජන ගග පුදුමයි ආශ්චර්යයි

  • @Minim999
    @Minim999 8 หลายเดือนก่อน +4

    ජයවේවා ❤❤❤❤🕺🔥🕺

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน

    ජය වෙිවා .....

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 8 หลายเดือนก่อน +1

    අපේ කාන්තාවන්ගෙ සතුටින් සිනහාවෙන මුහුණු උද්‍යෝගිමත් මුහුණු දැක්කමත් හරිම සතුටුයි. ජයවේවා ඔබසැමට එඩිතර කාන්තාවනි. ගැහැනු එකමිටට ජයවේවා!

  • @deepthiwasalage4633
    @deepthiwasalage4633 8 หลายเดือนก่อน +2

    අපේ දරුවන්ට යහපත් රටක් නිර්මාණය කිරීමට උපරිමයෙන් කැප වෙමු

  • @chefnuwanfdo
    @chefnuwanfdo 8 หลายเดือนก่อน +4

    Go head brother

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤

  • @HarendraAbesekara
    @HarendraAbesekara 8 หลายเดือนก่อน +3

    Very proud about our sisters ❤

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 8 หลายเดือนก่อน +13

    මාලිමාව දිනවමු 👌👌කුවේට් අපි

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 8 หลายเดือนก่อน +1

    ජය වේවා අපේ රටට ..❤❤

  • @gaminijayawardana4564
    @gaminijayawardana4564 5 หลายเดือนก่อน +1

    ඔබට අති.අඅත්ම.විශ්වාශයට.ගරුකර්ස්නව.පුතා.මඅලිමවට.ජය්ස්වෙවා

  • @ajithnalinbandara1129
    @ajithnalinbandara1129 8 หลายเดือนก่อน +2

    Npp/ jvp........ජයවේවා .............මාලිමාවට ජයවේවා ..........♥️♥️♥️♥️

  • @Bogoda-d2i
    @Bogoda-d2i 8 หลายเดือนก่อน +3

    Jaya Wewa !

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 8 หลายเดือนก่อน +13

    ජය නියතයි NPP

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 8 หลายเดือนก่อน +4

    කාන්තාවන්ගේ හදවතේ තියෙන හැඟුම අති ප්‍රබලයි.එය කාටවත් වෙනස් කරන්න බෑ. එය හාල් කිලෝ විස්සකටවත් ගන්න බෑ. කිසි දේකට ගන්ඩ බෑ. රැස්වීම් අවසානයේ ඔවුන්ගේ වගුරු වන්නේ සතුටු කඳුළුයි.මන්ද මෙම ජරා ජීර්ණ වූ දේශපාලනයට තිත තැබීමේ දිනය තමයි ඉක්මනින් එළැඹෙන බැවිනි. දිනෙන් දින ඒ සොඳුරුතම මොහොත වෙත බලාපොරොත්තුවේ උල්පත වෙත දුක් විඳින සමස්ථ ජනතාවම ළං වෙන බැවිනි.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 8 หลายเดือนก่อน +3

    ජය වෙිවා ! ජය වෙිවා ! ජය වෙිවා !
    මාලිමා ගැහැනු අපි එක මිටට ජයම වෙිවා !
    මාලිමාවට ජයෙන් ජයම වෙිවා !

  • @edwardcosta3113
    @edwardcosta3113 8 หลายเดือนก่อน +3

    ජයවේවා JVP NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 8 หลายเดือนก่อน +9

    කුරැනැගල කාන්තා වන්ට ජයවේවා nppඑකට ජයවේවා

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 8 หลายเดือนก่อน +2

    මෙි සියළුම කාන්තාවන්ට අපේ ⁣ ආචාරය හිමිවිය යුතුය.

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 8 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @bodosovo365
    @bodosovo365 8 หลายเดือนก่อน

    ජයෙන් ජයම වෙිවා.....මාලිවට අනඅර දිසානායක ඔබ තුමාවත් මෙි රට ගොඩගන්න අහිංසක මිනිසුන්ගෙ ජිවිත ගොඩදාන්න ජයවෙිවා.... ❤❤❤

  • @JanakaKumara-c6r
    @JanakaKumara-c6r 8 หลายเดือนก่อน +9

    ගස්තර වාදි දේශපාලකයන්ගේ අසූචි කන පරයිනේ තොපේ ගොන් මොලය දාගනියව් අනුර සහෝදරයගේ කතාව

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @sunilrathnayake2120
    @sunilrathnayake2120 8 หลายเดือนก่อน +1

    Great Jaya

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 8 หลายเดือนก่อน +5

    අන්න ලංකාවේ මහ බැංකුවේ උන්දැලා පඩි වැඩි කරන් තියෙනවා 2024 ජනවාරි සිට. මහ බැංකුවේ නියෝජ්‍යධිපතිගේ මාසික වැටුප ලක්ෂ දාහතක්ලු. දැන් මහ බැංකුව පිහිටවලා වසර පනහකට වැඩි. මේ වසර පනහ තුළ රටට මහ බැංකුවේ හිටපු සේවකයන්ගෙන් හෝ දැන් ඉන්න සේවකයන්ගෙන් වෙච්ච කාර්යභාරය කුමක්ද? අපගේ ආර්ථිකය සංවර්ධනය කළ හැකි ලොකු සේවයක් සිදුවුණාද? මගේ මතය වන්නේ එවැන්නක් සිදු නොවූ බවයි. එවැන්නක් සිදු කළ නොහැකි වූ ආයතනයක සේවකයන්ගේ වැටුප් මෙම වකවානුවේ වැඩි කරන්නේ කෙසේද? පොදු මහජනතාව දුක් විඳින මේ වේලේ, මේ අවස්ථාවේ මහා බැංකුවේ සේවකයන්ගේ පමණක් පඩි සියට හැත්තෑවකට වැඩියෙන් වැඩි කරගන්නේ කෙසේද? මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය කියන්නේ ලෝකේ හැම රටකම මහ බැංකුවේ සේවකයන්ට කරන ගෙවීම් එසේලු. පොදු මහජනතාව එම ප්‍රකාශයන් පිළිගන්න කැමති නැහැ. වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහක ඩැට් ( DAT) මාසික දීමනාවක් රජය ගෙවා අතුරු වෛද්‍ය සේවාවල නිලධාරීන් සමග වැටුප් විෂමතාවක් ඇතිකොට වර්ජන ඇති කොට ජනතාවට නොවිඳිනා දුක් විඳීමට මාර්ග විවෘත කොට ඇත. මහජනතාවට දුක් විඳීමට සිදුවී ඇත. දැන් මහ බැංකුවේ සුදු කරපටි නිලධාරින්ගේ වැටුප් වැඩි කොට ඇත. රජයේ මෙම ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්තියෙන් මහජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ජනතා සේවයක් ඉටු නොකළ මෙම සුදු කරපටි නිලධාරීන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කිරීමෙන් මහජන බදු මුදලින් මෙම නිලධාරීන් නඩත්තු කිරීමට මහජනතාවට සිදුවී ඇත.

  • @ChandanaKumara-w5n
    @ChandanaKumara-w5n 8 หลายเดือนก่อน

    සංවේදී හදවත් ඇත්තන් ජය වේවා ♥️ අනාගත පරපුරට අනාගත ජනපතිතුමනි

  • @madusankadissanayak07
    @madusankadissanayak07 8 หลายเดือนก่อน +10

    කොන්ද පන නැති ,කාලෙ අරක්කු කුප්පියට ,රැපියල් වලට දෙකට නැවිලා තම දරැවන් ගෙ අනාගතය විනාශ කරන නපුංසක පිරිමි ඉන්න රටක මේ කාන්තා ජවයට,ශක්තියට,එඩිතර කමට, ජය වේවා.ජාතික ජන බල වේගයට ජය නියතයි,ජය වෙිවා

  • @thilakasiriwidhanapathiran5891
    @thilakasiriwidhanapathiran5891 8 หลายเดือนก่อน +1

    Honarble Anura be care full and win next precedent election Jaya niyathi thanks for your didication,

  • @thushanweragala5950
    @thushanweragala5950 8 หลายเดือนก่อน

    ඇත්ත.

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 8 หลายเดือนก่อน +5

    විනාඩි 6 .36දි හෙනහුරාගෙ කතාව කියනකොටම.මුස්ලිම් මැතිනියක් මූනහංගගෙන හිනාවෙනව.අලුපාට හිසආවරනයක් පැලද ඉන්නෙ.සත්තකින්ම.එයාල එක්කෙනා දෙන්නහරි රටහදාගන්න කරන කැපකිරිම මහත්සේ අගයනව.අනිත්අයටත් එසේම හදපිරි ගෞරවය පුදකරනව

  • @wasanthakumara3402
    @wasanthakumara3402 8 หลายเดือนก่อน +6

    Idiriyatama malimawata jayawewa

  • @kavindapreshan7696
    @kavindapreshan7696 8 หลายเดือนก่อน +11

    Npp❤

  • @ashanthamadhu1587
    @ashanthamadhu1587 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤😊

  • @sumuduishan7336
    @sumuduishan7336 8 หลายเดือนก่อน

    ජය වේවා ජය වේවා..❤️❤️🧭🧭🧭✊🏾✊🏾

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 8 หลายเดือนก่อน +2

    අනාගත ජනාධිපති akd ජයවෙිවා npp ❤

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 8 หลายเดือนก่อน +1

    Jaya wewaa.!!!.

  • @KwKw-in2gq
    @KwKw-in2gq 8 หลายเดือนก่อน +3

    ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤

  • @donudumullage9538
    @donudumullage9538 8 หลายเดือนก่อน +3

    ජයවෙවෙ මාලිමාවට ඩයවෙවා❤❤❤

  • @rasikafernando6583
    @rasikafernando6583 8 หลายเดือนก่อน +4

    👍🏻

  • @aindu4690
    @aindu4690 8 หลายเดือนก่อน

    අනුර සහෝදරයා සමඟින්, අපි අවංකභාවය සහ සාධාරණත්වය මගින් නිර්වචනය කරන ලද අනාගතයක් සඳහා පාඨමාලාවක් සකස් කරමු

  • @DiasH-o4s
    @DiasH-o4s 8 หลายเดือนก่อน +1

    Jayavewa jayaveewa jayaveewa

  • @sdvlog69
    @sdvlog69 8 หลายเดือนก่อน +6

    මයින පියඹා ආවාම ලක්ෂ 5 මනාප දීලා යැව්වා ඔය ඇතුගලපුර නෝනලා😂

    • @desilvachandima3750
      @desilvachandima3750 4 หลายเดือนก่อน

      මිනිස්සු අවංකව ඌ රට හදයි කියල දුන්න දැන් මේ මිනිස්සු ඒක තේරුම් අරං හිටපු තැන අදාළ නෑ ඉන්න තැනයි වැදගත් ..

  • @nialanthikumari5635
    @nialanthikumari5635 8 หลายเดือนก่อน +3

    ❤ මාලිමාව ට ජයවේවා❤❤❤