ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට උනු සිදුවීමක් තියෙනවා මේ කියන දේ සිදු වුනේ දැනට අවුරැද්දකට විතර කලින්.මමයි දුවයි රැවන්වැලිසෑය වන්දනාමාන කරන එක මාසයකට සැරයක් පුරැද්දක් ලෙස කරනවා.මෙහෙම වන්දනාමාන කරන්න යන දවසක මම මගෙ දුවට කියනවා රැවන්වැලිසෑය ලගදි මට ආසයි සිවුරක් පිරිකරක් විදියට පූජා කරන්න කියලා විනාඩි දෙකක් ගියෙ නෑ කවුදෝ සීයා නකනෙක් මගෙ අතට සිවුරක් ගෙනත් දුන්නා පුතේ මේ පිරිකර පූජා කරන්න කියලා මම සිවුර අතට අරන් දුව දිහා බැලුවා බලලා සීයා දිහා බලද්දි විස්වාස කරන්න එතන කවුරැත් හිටියේ නෑ.අදටත් මට මේ සිදුවීම හිතා ගන්න බෑ.
😮
වෙන්න පුළුවන්. අවාරේට සිරිපාදේ යන අයටත් සමන් දෙවියෝ වෙස් වලාගෙන තනියෙන් යන අයට උදව් කරලා තියෙනවා කියලා මං අහලා තියෙනවා.
🕯🕯
❤❤❤❤❤❤❤
Ane deyyane..aga hiriwatenawa ahaddith
අපේ තාත්තා කලින් කලේ මේසන් වැඩ,අපි හරි ආසාවෙන් ඉන්නේ මහාසෑරදුන් වැදපුදා ගන්න,ඒත් අපේ තාත්තාට දැන් මාස ගාණක ඉදන් වැඩ නෑ අපිට ඒක නිසා වියදම කරගන්න බෑ,අනුරාධපුරයට එන්න..අනේ ඔයාලාත් පුළුවන් නම් පාර්ථනයක් කරන්න,අපේ තාත්තාට ඉක්මනින්ම වැඩක් හිමිවෙන්න කියලා,එතකොට අපිටත් ඉක්මනින්ම පුළුවන් අපේ මහාසෑරදුන් දැකබලාගෙන පින් රැස් කරගන්න ඔයාලට පින් අත්වෙයි ❤😢
Oyalata ikmanatama maha sa radun wada pudagannata labewa🙏🙏🙏🙏🙏🙏
ඔයාලට ඉක්මනින්ම යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඉක්මනින්ම රුවන් වැලි සෑය වැදපුදා ගන්න පුලුවන් කමක් ලැබේවා බුදුසරණයි
🙏🙏🙏🙏
2:29
👃👃👃👃👃
දවසක් මගේ අම්මයි මායි ගියා රුවන්වැලි සැය වදින්න . එදා අම්මා ඉතා දැඩි භක්ති යක් හිතේ රදවාගෙන ගියපු දවසක් . එහෙම යද්දී මගේ අම්මා ට ඔනේ වුනා රතු නෙලුම් මල් වලින් රුවන්වැලිසැය වදින්න. නමුත් මම හැම තැනම වගේ රතු මල් හෙව්වා හම්බ වුනේ නැ. එදා තිබුනේ ම සුදු මල් විතරයි. කොහොම හරි අපි මලුවට එනවා ත් සමගම ඉතාමත් ලස්සන උස මහත දෙව් ර වහපු හාමුදුරුවෝ දෙන්නෙක් අපි ඉස්සරහ ට ආවා. එ ආවේ කොහේවත් තිබුනේනැති නැති රතුමල් ලොකු වට්ටියක් අරන් , උපාසක අම්මා මේ මල් පුජාකරන්න කියල අපේ අම්මා ට දුන්නා. කොහොම හරි මල් ටික පුජා කරල අපි හැම තැනම හෙව්වත් එ හාමුදුරුවෝ දෙන්නා නම් අපිට හම්බ වුනේ නැ. මේ කතාව ඇත්තක් . තෙරුවන් සරනයි.
රුවන්වැලි මහා සෑයේ අනුහසින් මගේ රටට ඇතිවී තිබෙන සියලුම අහිතකර බලපෑම් සියල්ලම දුරුවී නැවතත් ...මගේ රටට සෞභාග්‍ය උදා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒය ඒසෙම වේවා!!!🙏
😊
කවුරු වත් විස්වාස නොකරන දෙයක් මම දවසක් දැක්ක ...අපි ගෙදර හැමෝම ගියේ සැය ලගට ගෙදර අය වටෙිට ගිය මට මහන්සි මම එක තැන ඉදන් වදිනවා කියල තනියම වැදල ඇස් දෙක අරිනකොට පුදුමාකාර සිල් වන්ත පෙනුමක් ඇති ඔළුවෙ ඉදන් පාදාන්තය දක්වා පිරිසිදු කිරිගරැඩ පාට මිනිස් රැවක් මම ඉදිරිපිටින් ගියා පාවෙනව වගේ බොහොම හෙමින් ඉතාම අලංකාර සංවර රැපයයක්...මට පුදුමාකාර ආශාවක් ඇතිඋනා සාදු කියන්නට හිතුනා ඒත් උන් වහන්සේ නැවත සෙනග අතරේ නැහැ ශුද්ධා සිතෙන් අත් එකතු උනේ මටත් නොදැනිමයි ඒ මුහුණ ..තනි කෙලින් සැය දෙස බලා සිටි දැස් මට අදටත් අදහා ගන්නත් බැ...කාට කියන්න ද කිවත් පිලිගන්නැ
Manasika ledek oya
🙏🏻🙏🏻
ahema kiyanna epa mansika leda kiyala manasika leda oyata me dewal aththa wennath puluwan
Manasika leada thamuse thamy .🤬 moaya ..👹👿👿
මානසික ලෙඩා තමුසෙ තමයි .🤬..මෝඩයා🤨🤫
මම වාසනාවන්තයි මේ පුණ්‍ය භූමිය තුළ ඉපදීම. හිතට සහනයක් නැති හුගාක් වෙලාවට ගියේ ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ සෙවනට. රුවන්වැලි සෑ රදුන් ළඟ මොන ගිනි අව්වක් උනත් සිහිලසට දැනෙනවා කොච්චර වෙල හිටියත් ඒක දැනෙන්නෙ නැති තරම්. සාදු සාදු සාදු.🙏🙏🙏🙏
Ane ow.ruwanweliseya laga ipadenne pinwantha minissu🙏 matath asai wadinna yanna ayeth
මේ සිදුවීම මට උනේ මීට මාස එකහාමරකට කලින්.මමයි මගේ බිරිදයී එක්ක ..මමයි එයයී පුදුම ආසවකින් සහ හිතේ පුදුම භක්තියකින් ගියේ රුවන්වැලී මහා සෑය වදින්න.. මොකද මීට කලින් ගිහින් තිබුනේ අම්මලත් එක්ක.ඒත් තනියම ගිහින් වදින්න ඕන නිසා අපි දෙන්නා ගියා.ඉතින් අපි දෙන්නා ගිහින් මල් පූජා කරනකොට තනි සුදූ ඇදගත්තූ සීයා කෙනෙක් කොහේදෝ ඉදන් එක පාරටම අපි දෙන්නා ගාවට ඇවිත් ආ පුතේ මේ වදමල් වගයක් මේ මලුත් පූජා කරන්න ගොඩාක් ආනිසංස තියෙනවා කියලා ඒ මල් වට්ටියෙ මල් ටිකක් අපිට ගන්න කිව්වා.ඉතින් ඒ කට හඩ හරිම ආදණීය කට හඩක් .ඉතින් මමත් මගේ බිරිදත් ඔහුගේ මූණ දෙස බලා මල් ටික අරන් පූජා කලා.ඒත් එවලේ මේ තරම් දෙයක් දැනුනේ නෑ ...මේ වීඩියෝ එක බලලා කමෙන්ට් බැලුවහම එක පාරට මේ සිදුවීම මට සිහී නැගුනා 🙏...ඒ නිසාම මට මේ ගැන ඔයාලට කියන්න හිතුන නිසා මන් මේ ගැන ඔයාලට කිව්වේ.....ං
මේ තුන් ලොවටම උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේ ලංකාදීපය මිසදිටුවන්ගේ ග්‍රහණයට, පාලනයට නතු නොවේවා🙏 සියලු සම්දිටු දෙවියන් මේ පින්බිම ආරක්ෂා කරත්වා 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Mahasaya hollanna marayatavath ba
මමයි මගෙ මහත්තය් මාසෙකට සැරයක් එල කිරි වලින් කිරි ආහාර හදාගෙන කිරි ආහාර පාත්තරයි ඇල් දිය පාත්තරයි උනූ දිය පාත්තරයි පස් පන්ගුව පාත්තරයි පූජා කරනවා. අපිට දවසක් හිතුණා අනෙ එල කිරි පාත්තරයකුත් තිබුනනම් හොදයි කියලා.. ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් ඇවිත් අපෙන් අහුව එලකිරි කෝප්පයක් අපි පූජා කරපු තැනින් තියන්න ද කියලා.. අපිට හරි පුදුම හිතුනා... අපි බොහොම බක්තියකින් වදින්න ඕනෙ ස්තානයක්..
කාන්තාවක් කියල කීවනම් යහපත් නෙද
භක්තියෙන් නෙවෙය් ශ්‍රද්ධාවකින්
විශ්වයේ බලගතුම ස්ථානය රුවන්වැලි සෑය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@sumithnandana-hl9zq 🙏🙏🙏🙏
@@atomicenergy4279 😒ගිහිල්ලා බලහන්......නැත්නම් ඉතින්😆ජේසුගේ ඇන ගණන් කරපන්....සමරවිට සල්ල බලධාරී හැකරැල්ලා ඒ ඇනෙක ඇනිලා ඉන්නත් පුලුවන්.
@@atomicenergy4279 😟එයි මං දාපු කමෙන්ට් එක ඔයාට පෙනවදඒක මගේ ෆොන් එකේ පෙන්නෙනැනේ.යාකාගේ කෙලියක්නේ ඔයි එක.....
@@atomicenergy4279 😒උබ ඔය කොහෙටවත් නැති විකාරයක් ගැනනේ කියන්නේ😂
තුන් ලෝකයේම වැඩ සිටින උතුම්ම සෑ සමිඳුන් වහන්සේ ස්වර්ණමාලි මහාසෑරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අපි ලබන සතියේ රුවන්වැලිමහා සෑය වදින්න යනව.පින් බලාපොරොත්තු වෙන ඇත්තන්ට පින් බලය ලැබේවා ...!යන්න හිතන් ඉන්න ඇත්තන්ට ඉක්මනින් යන්ට ලැබේවා !!යහපත් බලාපොරොත්තු ඉශ්ට සිද්ධ වේවා ...!මගේ හිත නිවෙන එකම තැන..🙏🙏
මට දැන් අවු 56 ක්. මීට අව්රුදු 44 කට පෙර මම මගේ අම්මා තාත්තා එක්ක අනුරාධපුර ගියා. එහිදී රුවන් වැලි සැයට ගියා එහිදී මම නිදහසේ සැ මළුවේ ඇවිදිමින් ඉන්නකොට එක පුද්ගලයෙකු මගේ ඉස්සරහට මුණ ගැහුනා ඔහුගේ ඇස් මට ඇහෙම්බෙන් මුණ ගැහුනා. මම දැක්කා ඔහු ඇස් පිල්ලන් ගහනවා වෙනුවට ඇහේ ඇති සියුම් පටල 2 ක් මැදින් යැ වෙලා ආපහු අරුණා. මම ඒක මගේ දෙමාපියන්ට කිව්වත් ඒ අය පිළිගන්න කැමති උනේ නෑ. අපි නැවතිලා හිටියේ සුනාහත නම් තානායමක. මම පසුදා උදේ නැගිටලා ඒ අවට තිබෙන පැරණි ගොඩනැගිලි ලඟට ගියා ඒක උනේ නිරායාසයෙන්. මම ඉන් ඒක ගොඩනැගිල්ලක පඩි පෙළ ළඟ හැරුවා. මට එහිදී සඳකඩ පහනක් හම්ඹ උනා. මම ඒ සැනින් දුවලා ගිහින් මගේ අම්මලට කියන්න හදනකොට යම් අයෙක් මගේ ඉදිරියට ඇවිත් එයාගේ අතින් යම් ඉගියක් පෙන්නුවා. මට ඉබේම අර අම්මලට කියන්න තිබුන හැගීමක් නැති උනා. මට දැන් අනුරපුරයේ පූජා නගරය අසන්නයේ ගෙයක් සහ ඉඩමක් තියනවා නමුත් මම ඉන්නේ සබරගමු පළාතේ. මම මේ ලඟදි දැක්කා අර මම හොයාගත්ත ඒ සඳකඩ පහන ආරක්ෂා කරලා තියනවා. But still I am thinking who are the people I met. And how they changed my mind???
"රෙප්ටීලියන්" මේ කියන පිටඵක්වල ජීවීන් විශේශය තමා ඒ එදා දැක්කේ ඔවුන් කාලයක් තිස්සේ මේ ලෝකයේ මිනිසුන් එක්ක සබදතා පවත්වාගංන ගිහින් තියෙනවා ex:- USA හි ජනාධිපති බැරැක් ඔබාමා ගේ BODY GARD කෙනෙකු රෙප්ටීලියන් කෙනෙක් වෙනවා
ඒ මනුස්සයනම් reptilian කෙනෙක් වෙන්න ඇති
Bro that first guy you met is a repteelian. I'm 100% sure. Because of what you did say about that guy's eyes. That is a clear characteristic of repteelians.
Oya boho potpat kiyawanawa neda.
අර තම්බ්නේල් එකෙ ඉන්න හාමුදුරුවෝ ඇවිදින විඩියො එක මමත් දැක්ක ❤❤ මනුස්සයෙක් වේවා හෝ නොවේවා ඔහු මේ සසරෙන් මිදියි කියල හිතෙනවා ❤❤❤ අපිත් අන්න ඒක තමා කරන්න ඕන.😢 අපිට මේ තියෙන සල්ලි දේපල කාර් ද දාලා කැලෙ අස්සෙ රිංගගෙන මෙහෙම බාවනා කරන්න හිත හදාගන්න බෑ තමා 😢😢😢 ඒකත් පවක් තමා අපෙ. බුදුන් ගැන විශ්වාස කරන මනුශ්‍ය හෝ අමනුශ්‍ය වේවා සේරම ආද්‍යාත්මික වෙලා මේ දුක වැඩි මගුල් සසරෙන් මිදින්න ඕන😢😢❤. ගොඩක් මිනිස්සු හිතන්නෙ සල්ලි වලින් ඕන දෙයක් කරන්න පුලුවන් කියල 😂 පුලුවන් තමා ඒත් ලවුකිකව විතරයි ලෝකෝත්තරව බෑ අනික මනසින් කරන්න පුලුවන් විශ්මිත දේවල් ගැන විද්‍යාවෙන් පවා හොයාගෙන ඉවරයි ❤❤❤😊
අනේ කැලේ නම් යන්න බෑ බයහිතෙනවානේ තනියෙන් ඉන්න 🙄😖
සිතින්ම සිත දකින්න.........
@@nishanthivijebandara3435කැලේ යන්න මොකටද ??? සිතින්ම සිත දකින්න............ නොඇලෙන්න නොගැටෙන්න.............කැලේ යන්න ඕනද ??? ධම්ම විඡය හාමුදුරුවන්ගේ හො අභිධර්මය කියාදෙන හාමුදුරුවන් ගේ බණ අහන්න........හිත කැලේ නොයා හිටියොත් ඇති ......
අමාරුවෙන් හරි අතාරින්න පුලුවන් උනොත් අන්න එදාට අපි දිනුම්...අල්ලගෙන ඉන්න තාක් මේ සසරින් ගොඩයෑමක් නෑ ...උපරිම උත්සාහ කරමු..🙏🙏🙏
@@SaumyaSaloon සිතට කබුරලා කබුරලා ඇති වෙන්නම ඕන ........... සිතට වහල් කම් කරලා මෙ සිතටම ඇතිවෙන්න ඕන.....
රුවන්වැලි මහා සැ රදුන් වන්දනා කරන්න හැමෝටම පින් සිත් ඇති වේවා ..සාදු සාදු සාදු ...ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ලොක වාසී සියලුම දෙන්නාටම ...බුදු සරණයි ...
මාගේ ජීවිතය පවතින තුරු මා නිවන් දක්නා තුරු මගේ භාගයවත් වූ බුදු පියාණන් වහන්සේගේම සරණ යමි 🙏 ඒ උතුම් ශ්‍රී සද්ධර්මයම සරණ යමි 🙏 ආර්‍ය මහා සඟ රුවනේම සරණ යමි 🙏 සියළු සත්වයෝ මේ උතුම් ධර්මය දකිත්වා 🙏
ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ රජානෙනි ඔබ වහන්සේට 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 පුදුම තරම් හාස්කම් අනුහස් ඇති මේ ලොව ඇති එකම තැන ......සාදූ සාදූ සාදූ 🙏🙏
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා රත්නමාලි සෑරදාණන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා
මෙම සිදුවීම වුනෙ ගිය අවුරුද්දේ.මම තනියම මහ සෑය වදින්න ගියා.උදෙ 7.30ට විතර ඇති.එ වෙලාවෙත් අව්ව සැර වැඩි.මට හිතුනා මහ සෑය වටෙ වට 21ක් යන්න.මම ඒ වට 21 ගිහින් ඉවරවෙනකම් ලොකු වලාකුලකින් ඉර වැහුනා.අව්ව සැරක් දැනූනෙ නැති තරම්.එකපාරටම වහින්න වගේ තිබුණේ.එත් වැස්සෙත් නැ.මම හිතාගත්තා වහින්න වගේ ආපු නිසා අව්වෙන් වැස්සන් මට බාධාවක් වෙන්න එපා කියලා.එක ඒ විද්හටම වුනා.සාධු...මහ රුවන්වැලි මහා සෑ සමිදුන්ට මාගේ නමස්කාරය වේවා.... සාධු...
සාදූ සාදූ සාදූ ..රුවන්වැලි මහා සෑරඳුන්ට මාගේ නමස්කාරය වෙිවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Maheshika Hi Kohomada oyata Yalu wa eten
,උතුම්වූ රුවන්වැලි මහාසැ රදුන් ට මාගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏
අනේ මන් තාම ගිහින් නෑ. රැවන් වැලි සෑය වදින්න ... මට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න ඕනා 🙏🙏
Lankawe,,Noweida,,Inne
@@AjithAththaragama lankawe thamai inne eth hemotama eka wage paul parisarayak ne mage demapiyo wayasai wathkamak ne yanna .hemotama eka wage ne
@@oshadiwarunika9113oyawa mama Akka yannam.
Samawenna,,,,,,Aeka,,,,Ettha,,,,me,,Dawashwala,,,,,Arthika,,prasnanisa,,khomath,,,Yanna,,Amarui,,,Thamai,,Samawenna,,🙏
ඔයා කොහෙද පදිංචිය?
මාගේ බුදුපියාණන් වහන්සේටනමස්.කාර කරමි නමස් කාර වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏..
ආශ්චර්යමත් රුවන් වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
රුවන්වැලි මහ සෑයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරම් පූජා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පූජා කරමි පූජාම වේවා🙏🙏🙏🙏🙏🙏
මට සිදුවු සත්‍ය අහබු සිදුවිමක් කියන්නමි..රැවන්වැල් මාහා සෑයට කිටුටුව මා ආ ආව පිරිස මහන්සි නිසා විවේක ගැනිමින් බිම මලුවෙි ඉදගෙන හිටියේ ..සෙනගත් සාමාන්‍යයෙන් හිටියා..මා අසලින් කිරි සුදු පැහැයට හුරැ අලංකාර අඩි 1/5 වගේ විශාල නාගයෙක් පැමිනියා .මා අසල සිට් කිහිප දෙනකුම වගෙ දැක්කා..එ නාගයා කාටවත් හරිහැරයක් නොකර පඩුවෙි රැවන්වැලි සැය ඇති දිශාවට මිනිස්සුන් අසලින් මද දුරක් ගියා..සමහර ම්නිසුන් දැකලා නැ ඇග ගාව්න් ගියත්..මාත් ඒ නාගයා පිටු පසින් මද දුරක් ගියා බලන්න ආස හිතෙන තරම් ලස්සන නිසා...ටික දුරක් ගිහින් ඇස් පනාපිටම අතුරැදහන් උනා..මයාවක් වගේ. එ සතාට පොලව අබි්‍යන්තරයට හො සැගවිමට කිසිම දෙයක් ,කුහරයක් තිබුනේ නැ..එම පොලව මත..එම සතා අතුරැදහන් ඌ විදිහ ?? පෙහෙළි කාවක් ..අදටත්
මන් අහලා තියෙනවා නාගලෝකෙට යන්න දොරටුවක් රුවන්වැලි මහාසෑයෙ තියෙනවා කියලා..ඒ දොරටුවෙන් අදටත් නාගලෝකෙන් නාගයො එනවලු රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න..මිනිස් වෙස් අරගෙනලු එන්නෙ... ඔයා දැක්ක නාගයත් එහෙම නාගලෝකෙන් ආපු කෙනෙක්ද දන්නැ..🙂
@@SaharaRashmi❤
ow batahira doratuwa eka kavadavath arinne na.
සාදු සාදු සාදු රැවන්වැලි මහසෑරදුනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏උතුම් රන්වැලි මහ සෑ රදුන්ගේ පිං බෙලෙන් මාගෙ සහ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ vidio එක බලද්දි රුවන්වැලි සෑය වන්දනා කරන්න යන්න පුදුම හදිස්සියක් ඇති උනා. ඒ තරම් පුදුමාකාර භක්තියක් ඇති උනා. සාදු සාදු සාදු
Ane matath
මට මේ මනුෂ්‍ය ආත්මයෙන්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා
නුසුදුස්සෙක් රටේ නායකත්වයට පත්වීම අනුමත නොකර ඔහු නායකත්වයෙන් පහකිරීම තුලින්ම රුවන්වැලිසෑයේ ඇති අපූර්ව බලමහිම පැහැදිලි වෙනවා! සාධු! සාධු!! සාධු!!!
මිනිස් වෙස්ගත් නාගයින් ඉන්න නිසා තමයි අදටත් උපසම්පදාව දෙන්න කලින් අහන ප්‍රශ්න වලට ඔබ මනුශ්‍යයෙක්ද කියල අහන්නෙ .
Ah adamai ehuwe 🫨
Therun na kynnko e gana
@@roshanvimukthi9396 සූත්‍ර දේශනාවක් තියෙනවා මම ලින්ක් එක දාන්නම්.
@@roshanvimukthi9396 දේශනාව හොයාගන්න බැහැ .කෙටියන් කියනවනම්.බුදුරජාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබාගන්න නාගයෙක් ආව මිනිස් වෙස් අරගෙන .ඒත් ඒක එලිවුනා.එදා ඉදන් උපසම්පදාව දෙන්න කලින් ස්වාමීන්වහන්සේලාගෙන් අසනු ලබන දේ වලට ඔබ මනුශ්‍යයෙක්ද කියල අහනව.
@@roshanvimukthi9396 නාග ලෝකයේ "නාග" කියන්නෙ, බුදුන්ට බොහොම ගරු කරන නමුත් සතර අපාගත් කොටසක්, ඒ ගොල්ලො හරි ආසයි මහණ වෙන්න, එහෙම බුදුහමුදුරුවන්ගේ කාලෙත් ඇවිත් තියෙනවා, ඉතින් බුදු හාමුදුරුවො ඉතාම කරුණාවෙන පැහැදිලි කරලා දීල තියෙනවා ඕක කරන්න එපා කියලා. මොකද මහණ වෙන්න පුලුවන් මනුශ්‍යයෙක්ට විතරයි සහ ඒ ගොල්ලන්ට ධර්මය අවබෝධකර ගන්නත් බෑ සතර අපා ගත්නිසා. නමුත් ඔවුන්ට නැවතත් මනුෂ්‍යා හරි දේව හරි වෙන්න හැකියාව තියෙනවා පින් කරලා.
සාදු සාදු සාදු රුවන් වැලි සෑ මහරදුන්ගේ පිහිටයි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
රෙප්ටීලියන් කියල කියන්නෙ උරග මිනිස්සු කියන තෙරුමනෙ එයාල ඉස්සර බුදුන් දවසෙ හිටිය නාග මිනිස්සු වෙන්න බැරිද මට මේක හිතුන එකක්. ඉස්සර මිනිස්සු පෘතුවියෙන් පිට ජීවය ගැන දැන ගෙන හිටිය❤❤. මන් අහල තියෙනවා නාගයන් බුදුන්ට ගොඩක් කැමති කියලා එයාලටත් මේ බවයෙන් මිදෙන්න බුදුන් අවශ්‍ය කියල. 😢 ඔය වගෙ කතා ටිකක් බනට හාමුදුරුවෝ කියනවා ඇහිල තියෙනවා. ගිහියෙක් වගෙ වෙස් ගෙන පන්සල්වල ඉන්නවා කියල බුදුහාමුදුරුවොන්ගෙ කතාවක තිබිල හාමුදුරුවෝ කෙනෙක් බනට කිවුවා මතකයිම් ❤❤❤ මන් නන් හිතන්නෙ මේ රෙප්ටිලියන්ගෙ වර්ග දෙකක් ඇති හරියට අපෙ වගෙ හොද සහ නරක කියල දෙකක් 😊 මොකද ලෝකෙ ඔය දෙකෙන් තමා පැවැත්ම දුවන්නෙ😂. ඔය යූටියුබ් එකට ඇවිල්ල රෙප්ටිලියන්ල මේ ලෝකෙ විනාස කරන්න දගලනවා කියන්නෙ නරක කට්ටිය වෙන්න ඇති. 😊 දැන් ඉතිං මේකට කෑගහන්න ලෑස්ති වෙන්න එපා උගත් මිනිස්සු ටික මට හිතුන එකක් මන් කිවුවෙ😂.❤❤🤟
රෙප්ටිලියා කියන්නේ උරගයන්ට
@@Artists448 ඔයා කියන්නෙ එක හරි වෙන්න පුලුවන් ඒ අද කාලෙ කියන නමනෙ ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙ සර්ප මිනිසා කියල වෙන්න ඇති. ඒ කාලෙ ඉංග්‍රිසි තිබ්බෙ නෑ නෙ. නිකන් හිතල බලන්න ඩයිනොසර යුගයෙ හිටපු මිනිසාට කිට්ටු සතෙක්ගෙ පරිනාමයක් වෙන්න පුලුවන් කියල විදයාවෙන් හොයහෙන තියෙනවා .
ම ට ත් ඵ හෙ ම හිතිල තියෙනව !ඒ හරි ඇතී !!!ඒ අය අතරෙ සුපරසිදු ලෝයරයෙකුත් ඉන්නව සේ ය් !!!යූ ටියුබ වීඩීයෝවක එම නාග කන්‍යාවක
කුඩා laමුන් මිදුලෙක සෙල්ලම් කරන කොටපන්සල බිමේ හිට ඒ පැත්තට ම හ වැලි පාටට හුරු නයෙකුයනව දැකල මං තරමක උස් ශබ්දයෙන්ඒ වග ඔවුන්ගෙ මවට කීවමඒක ඇහිච්ච ඒ නාගයාසැනෙකින් මැ ආ ප හු හැ රී ගියේ ,ක දි ම ට ම මෑ ඒ තේ රි ලා !ඉන් පැහැදිලි මෑ වුණා , ඒ නා ග ලෝ කෙ න් ආ වෙ කු වග !!!
යූටියුබ් එකටත් ඇවිල්ලාද කවුද 😯
රුවන් වැලි සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අනෙ රුවන්වැලිසෑ රදුන්ගෙ ආනුබාවය සත්‍යයක් ..කන්න බොන්න බැරිව උගුරෙ අමාරුවක් හැදිල හිටුයා මට.පෝයදවසෙ සෑ රදුන් ලගට ගිහින් සෑය දිහා බලාගෙන මගෙ උගුර සනීප වෙන්න කියල මම හිතින් හිතුවා.බඩගින්න්‍ර් මම එවෙලාවෙ ගොඩක් හිටියෙ.ඊටපස්සෙ දන්සලක් තිබුන එතන පෝලිමෙ ඉදල බත් එකක් අරං බත් කටක් කෑවා මටම හිතාගන්න බැ උගුරෙ අමාරුව නෑ බත් ටික ඔක්කොම කාලා ගෙදර එනකල් ම දන්සල් වැන්ද උගුරෙ අමාරුවට බෙහෙත් ගත්තා එත් සනිප උනෙ න🙏🙏🙏🙏🙏
අපි යලුවො එකතු වෙල රුවන් වැලි සෑය වදින්න යන්න සැරසුනා එක්කෙනෙකුට නෑවට පස්සෙ අදික සීතලකින් වෙවුලුව කොහොම හරි එයාව මලුවට අරගෙන ගියා එකවර ඉතමත් පියකරු හිමිනමක් වැඩිය උන්වහන්සෙට විස්තර කිව්වාම අසල පදුරක් අසල තෙල් බෝතලයක් ඇති ගන්න කිව්ව තෙල් අත්දෙකට වැටුන විතරයි ගල්වෙල හිටපු එය ලිහිල් වඋන ඉන්පසු අපි උන්වහසෙට වදින්න බලනකොට එතන නැහැ හැමැතැනම බැලුව අපිට හරිම පුදුමයි එතරම් පින්වන්ත පූදබිමක් රුවන්වැලි මහ සෑයර්
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
මෙමාසේ පෝයට අපිටත් රුවන් වැලි සෑමලුව වැද නමස්කාර කිරිමට වරම් ලැබේවා ,
නමදිමි දොහොත් මුදුන් දී රුවන්වැලි සෑ රජුනි🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයෙත් නාග ලොකයෙන් පැමිණ මහන උන භික්ෂූන් වහන්සේ නමක් ගැන සදහන් වේනෝ එක බුදුරජාණන් වහන්සේ දැන ගත්තම බුදුරජාණන් වහන්සේ අවවාද කරලා ඔහු යවනො තිරිසන් භවයක සිටින කෙනෙක්ට නිවන් දකින්න බැරි බව දේශනා කරලා.සසරින් එතෙර වේන්න නම් පින් කරලා සුගතිගාමි වේන්න කියලා.
ඒ සිද්දිය නි සා තමාඋපසපන් කරන විටත මා නා ග යෙ කු ද කියල විමසන්නෙ !!
Hodata. Taruma. Hoyala. Karanna. Kiyanna. Shaddharmaya. Sadathanikay. Loka. Dhathowama. Wanasunath. Shaddharmaya. Wanasak. Nowannaya. Budung wahansada. Asamay. Dayak. Pawasannada. Aya. Suddhathama. Parama. Srasthathama. 01. Ma. Sattiyama. Tawayamma. Thamaaa
ලොවිතුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
මමත් මගේ ඇස් දෙකෙන්ම දැක්කා...දවසක් පෝය දවසක රෑ 1.00.2.00ත් අතර මාරම ලස්සන නිකන් රජ කෙනෙක් වගේ ඇදුම් පැලදුම් තේජවන්තයි හරිම ලස්සනයි හරියට මූණ දැක්කේ නෑ ලාවට දැක්කේ ලොකුම ලොකුම නිල්මානෙල් මල් වට්ටියක් අරන් ඇවිත් රුවන් වැලි මහා සෑය දිහා විතරක් බලාගෙන වටයක් ගියා මාත් ගියා ඒ පස්සෙන් හැබැයි එක වටෙකින් පස්සේ මට හිතාගන්න බෑ කොහෙ අතුරුදහන් උනාද කියලා මල්වට්ටිය විතරක් තිබ්බා අදටත් මට හිතාගන්න බෑ ඒ සිද්දිය
ස්වාමීන් වහන්සේලාගේ කතාවන් ඇත්තම ඇත්ත කතාවක්...🙏
මේ.සිද්ධිය මට වුනේ වයස අවු14දී විතර. මට මතකයි අපේ නෑදෑ කෙනෙකුගේ ගෙදර පාටියකට ගියා. එහේ අපි නැවතිලා හිටියේ. පාන්දර වෙනකම්ම වගේ පාටිය නැගලා ගියා. ඒ නැන්දලගේ ගෙදර පිටිපස්සේ ලොකු කැලෑවක් වගේ තිබුනේ . ඉතින් මහ රෑ මට මුත්‍රා කරන්න ටොයිලට් එකේ තව කෙනෙක් හිටපු නිසා අර කැලෑව පැත්තට ගියා. මට තවමත් මතකයි ඒ දැක්ක සිදුවීම ඈතින් පොලව ඇතුලෙන් කබරයෙකුට සමාන පිටේ ඉඳලා වල්ගය වෙනකන් දැති වගේ තියෙන සතෙක් පොලවෙන් එලියට ආවා. ඒ ඇවිල්ලා ඔලුව පැත්තට හරවල ටිකක් දුර බඩගාගෙන ගිහින් මූ මිනිහෙක් වගේ නැගිටලා ඇවිදින්න පටන් ගත්තා. මම ඒයි කියලා මහ හයියෙන් කෑගහනවත් එක්කම හිටගෙන හිටපු ඌ මගේ පැත්තට හිස හැරෙව්වා , මම ඒවෙලාවේ බයවෙලා බුදුඅම්මෝ කියාගෙන දුවගෙන ආවා. ඒත් එක්කම අපේ නෑදෑ අයටත් සද්දේ ඇහිලා මන් ඉන්න පැත්තට ආවා. ඒගොල්ලන්ට විස්තරේ කිව්වම හිනාවුනා. රෑ වෙලා විකාර පේන්නේ කියලා. ඒත් මට අද වයස 47ක් .ඒ සිදුවීම් මැවී පෙනුන විකාරයක් නෙමෙයි කියලා මට හොඳටම විශ්වාසයි. පහුවදා ඒ අයියලා එක්ක ඒ කබරයට සමාන සතා මතුවුන තැනටත් ගියා. පොලව හාරලා වහලා වගේ තිබ්බා මතකයි . දැන් ඒ ගෙදර ව්‍යාපාර ස්ථානයක් ,පිටිපස්සේ තිබුනු කැලෑවත් දැන් කපලා ස්ටෝරු කාමරයක් හදලා. පාරවල් පවා හදලා. මට තවමත් එහේ ගියාම සමහර දවස්වලට ඒ සිදුවීම මතක් වෙනවා. ඒ වගේම මේ මෑතක ඉඳලා උරග මිනිස්සු ගැන කියවන ඒවා අහන් ඉන්නකොටත් මට හිතෙන්නේ ඒ දැක්කේ එහෙම උරග මිනිහෙක්ද කියලා.
උඹට එහෙම hitenawa nam උඹ හරි ඇති kollo 😊
තථාගතයාණන් වහන්සෙ තුන් ලෝකයටම ශේෂ්ඨ පුරුෂෝතත්මයන් වේ.සියලු සත්වයො උන් වහන්සෙ වන්දනා කරන්නේය
Eka hariyata dakkanm hari.mamath hithanwa uragaminisek kiyala
Cartoon balanawane podikale
ස්වර්නමාලී සෑ රදුන්ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏
දේව, නාග, යක්ෂ, රාක්ෂ කියන්නේ සිව්හෙලයේ අවුරුදු දහස් ගනනකට ඉස්සර හිටපු මිනිස් කොට්ටාශ කියලා මම අහල තියෙනවා
ඔව්😊
Naga gothrika kiyanne minissu. Naga loke nagayo venai
නමස්කාර වෙිවා ස්වර්මාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ට ...🙏🙏🙏🙏🙏🙏🙏
මටත් රුවන්වැලිසෑය වන්දනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏
ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි ❤️❤️❤️🙏🙏🙏🌏🌏🌏💎💎💎බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
විශ්වයේ බලගතු ම ස්ථානයයි.
රුවන් මහ සමිදු පිහිටයී ඔය ඔක්කොට මගෙ හිතෙ තිබෙන හීනත් ඔයගොල්ලාගෙ හිතන් සරුවප්පාරයෙන්ම හරියන්න ඔනි සාදු සාදු අපෙ බුදුරජාණන් වහන්සේට
තෙරුවන් සරනයි
උතුම් වු රුවැන්වැලි මහා සැ වහන්සේ හට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
මෙ පොසොන් එකේ මන් වැන්දා ගොඩාල් හාස්කම් තියෙන පුදබිමක් අනෙ බුදු පියානනෙ හැමතිස්සෙම හරින් මට ඉන්න තිබුනනම් එ තරම් හැගීමක් ලොව කොහේවත් නැත🥺
2:32 හැටියට නිකම් පුරාණ විමාන යන්ත්‍රයක් වගේ😮
සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කවුරුත් viswasa නොකරන නිසා mama දැකපු දෙයක් හැමදාම රහසක් විදිහට thiyan innawa
අපි ව්ශ්වාස කරනව දාන්න ඒ දේවල්......
අනේ කියන්නකෝ 😖
@@BuddhikaHarshanWijesinghe mawa joker කෙනෙක් wai ඒකට mama kamathi na. Mama දැකපු de aththama දෙයක් .
මම රුවන්වැලි සෑය වදින්න ගිය දවසක ලස්සන හේවිසි වාදනයක් ඇහුනා වට පිට බැලුවත් පේන දෙයක් තිබුනේ නැත
@@realnetitsolutions8371 නෑ අනිත් අය ගැන දන්නෙ නෑ මම නම් කවුරුත් විහිළුවට ගන්නෑ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන් එහෙම උනොත් පිලිගන්නව නැත්නම් ඒ ගැන පැහදිලි කරල දීල අතඇරල දානව.....
Namaskaara weewa Thunuruwan Saranai Saadu Saadu Saadu ❤❤❤
Matath labana sathiye ruwan wali saya wadinna pina pahala wewa
රුවන්වැලි මහා සෑයට මාගෙ නමස්කාරය වෙවා🙏🙏
This is great machan. Budusaranai
සිව් හෙළයේ එක ජනකොටසක් පමණයි නාග බුදුදහම විකෘති කර පසුකාලීනව ලියැවුණු ජෛන මහායානික ආගම්වල මිථ්‍යා මත විතරයි ඕවා බුදු දහම අදහන අයට නම් මේවා තේරෙනවා නමුත් බුද්ධාගම කරගත්ත අයට නම් මේ සුරංගනා කථා රසවත්
ද හ ම ඇතුළත ය් ආ ග ම ත් ද ර් ශ ණ ය ත් !!!රාවණ වංශ රජ යුගයට ත් කලින් හිට හිටිකා ක ය නු ත් නො තකාලා ඔය 4 !!!!පොම්පරිප්පු ඇතුළුනමේ අගට " පු ර " යෙදුණුඅනුර පුර මාගම් පුර කොළොම් පුර රුවන් පුර ගාලු පුර ඈ ප වු රු ව ලි න් සුරැකුණු ජනාවාස කරගෙන හිටිය සංක්‍රමණය වූ හ රි යූ පි ය න් ජනයාත ද ක lu නිසා කා ක ය න් යනු වූයෙ !!!කා වන් තිස්ස නී ල ( = කlu ) ම හා යෝ ද යාගැමුණු ඛ රි ය ක තී ඈලැ මැ ණි ගෝත්‍රික සම්බන්ද අය ය් , ඒ !!!ඒ රාවණ වංශ යුගයෙ හිටිය ම හ කොටසක් නැ ති වඔය 4 කතාව4 හි නා සිහිකරතත් ජා ති බේ ද ය අ වු ස් සාරට පාවා දීමට උ පා ය ක් !!!
මට තව ටිකක් පැහැදිලි කරලා දෙනවද. මට ත් දැනගන්න ආසයි.😊😊😊😊
hoda wedasatahanak
dutugamunu charithaya mamath kiyewwa.oya kiyu kathawa thama.kese namuth a kathawe awasanaya mama kiyewwe deneth kandulin purawagena.harima duka hithenawa.dutugamunu dewiyanta maage namaskaraya wewa!!!
Taruwan saranai mage නමස්කාර wawa .🙏🙏🙏
සාදු නමස්කාර කරමි
තෙරුවන් සරණයි අයියේ 💚🌳
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🙏🌹🌹🙏සියලු සත්වයෝ බුදුන් දැක නිවන් දකිත්වා🌹🙏
Maga thaththa Amma .randeerkumara aiya asanipan inna suwa path wewa
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Sadu Sadu Sadu Budusaranai.
Uthum ruwanmali sa rajun wahanseta mage namaskaraya wewa🙏🙏🙏
Looks like interesting
Godak kal idan asawen hitiye ruwanweliseyata mal puja karala wandana karanna, me mase 9 , 10 dawas dekama ruwanweliseyata gihin hithe thibba widihtama wadinna awasthawa labuna , uthum swarnamali maha seyata mage namaskaraya wewaa sadu sadu sadu 🙏💐❤️
සුපිරි යි නෙයි🎉🎉😂❤❤❤😊🎀🎁🦄😍💒🌏🎗️
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාර ය වේවා !
යක්ශ =යකඩ වැඩ කරපු මිනිස්සු රාක්ශ=රාජ්‍ය තන්ත්‍ර්‍ය නාග =නාවික කටයුතු දේව= අද්‍යපානය අර්‍ය= ඉන්දියානු 😂😂😂😂😂😂😂අනේ ඉතින් වටපිට 😂😂😂
😂ඔය තියෙන්නේ ගෝත්‍ර බං. 👍මූ😒කියන්නේ නාග ලෝකය ගැන.අර වෙස් මාරු කරන නාගයෝ.ප්‍රේම දඩයම මතකදරාක්ෂ,යක්ෂ කියලත් අමනුස්ස ලෝක තියනවා.ඔය දේව කියන්නෙත් ගෝත්‍රයක් උනාට ඇත්තටම දෙවිවරු ඉන්න දිව්‍යය තල තියනවනේ...
Theruwan saranai
Magea ruwanmali saa rajaanan wahanseata namaskara weawaa!
සාදු සාදු සාදු ....!
තෙරුවන් සරණයි!!!
ලෝකයේ පූජනීයම තැන සාදු සාදු සාදු 🙏
Adath gihhila yana gaman 🙏🙏🙏🙏
Ane matath yanna hamba wewa😊😢
Maatath mahama wala thiyanawa ❤
සාදු සාදු සාදු 🙏🙏🙏
ගැම්මක්
නමෝ බුද්දාය..
Thank for sharing
Sadu sadu 🙏🙏🙏
රුවන් වැලි සෑය ගැන තව viadyo දාන්න,,.,.
කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව පිලිගන්න එපා හැමදේම ගැන හොයලා බලන්න 😌 මේකෙ තේරුම බුද්දිමත් මිනිසුන්ට පමනක් තේරුම් ගැනීමට පුලුවන්
Ruwanwali mahaa sayata magee jeewithaya puja wewa pujaama wewa
සුබ උදෑසනක් ❤
මාගේ නමස් කාරය වේවා ☸️🛐
Good ❤
Matath ruvanvali saya vandana karanna labevaaaa
සාදු 🙏🙏🙏🙏🙏
Thiloguru samma sambudu piyanan wahanseta ,ruwanweli se rajanan wahanseta mage namas karaya wewa .sadu sadu,sadu
මට උනු සිදුවීමක් තියෙනවා මේ කියන දේ සිදු වුනේ දැනට අවුරැද්දකට විතර කලින්.මමයි දුවයි රැවන්වැලිසෑය වන්දනාමාන කරන එක මාසයකට සැරයක් පුරැද්දක් ලෙස කරනවා.මෙහෙම වන්දනාමාන කරන්න යන දවසක මම මගෙ දුවට කියනවා රැවන්වැලිසෑය ලගදි මට ආසයි සිවුරක් පිරිකරක් විදියට පූජා කරන්න කියලා විනාඩි දෙකක් ගියෙ නෑ කවුදෝ සීයා නකනෙක් මගෙ අතට සිවුරක් ගෙනත් දුන්නා පුතේ මේ පිරිකර පූජා කරන්න කියලා මම සිවුර අතට අරන් දුව දිහා බැලුවා බලලා සීයා දිහා බලද්දි විස්වාස කරන්න එතන කවුරැත් හිටියේ නෑ.අදටත් මට මේ සිදුවීම හිතා ගන්න බෑ.
😮
වෙන්න පුළුවන්. අවාරේට සිරිපාදේ යන අයටත් සමන් දෙවියෝ වෙස් වලාගෙන තනියෙන් යන අයට උදව් කරලා තියෙනවා කියලා මං අහලා තියෙනවා.
🕯🕯
❤❤❤❤❤❤❤
Ane deyyane..aga hiriwatenawa ahaddith
අපේ තාත්තා කලින් කලේ මේසන් වැඩ,අපි හරි ආසාවෙන් ඉන්නේ මහාසෑරදුන් වැදපුදා ගන්න,ඒත් අපේ තාත්තාට දැන් මාස ගාණක ඉදන් වැඩ නෑ අපිට ඒක නිසා වියදම කරගන්න බෑ,අනුරාධපුරයට එන්න..අනේ ඔයාලාත් පුළුවන් නම් පාර්ථනයක් කරන්න,අපේ තාත්තාට ඉක්මනින්ම වැඩක් හිමිවෙන්න කියලා,එතකොට අපිටත් ඉක්මනින්ම පුළුවන් අපේ මහාසෑරදුන් දැකබලාගෙන පින් රැස් කරගන්න ඔයාලට පින් අත්වෙයි ❤😢
Oyalata ikmanatama maha sa radun wada pudagannata labewa🙏🙏🙏🙏🙏🙏
ඔයාලට ඉක්මනින්ම යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඉක්මනින්ම රුවන් වැලි සෑය වැදපුදා ගන්න පුලුවන් කමක් ලැබේවා බුදුසරණයි
🙏🙏🙏🙏
2:29
👃👃👃👃👃
දවසක් මගේ අම්මයි මායි ගියා රුවන්වැලි සැය වදින්න . එදා අම්මා ඉතා දැඩි භක්ති යක් හිතේ රදවාගෙන ගියපු දවසක් . එහෙම යද්දී මගේ අම්මා ට ඔනේ වුනා රතු නෙලුම් මල් වලින් රුවන්වැලිසැය වදින්න. නමුත් මම හැම තැනම වගේ රතු මල් හෙව්වා හම්බ වුනේ නැ. එදා තිබුනේ ම සුදු මල් විතරයි. කොහොම හරි අපි මලුවට එනවා ත් සමගම ඉතාමත් ලස්සන උස මහත දෙව් ර වහපු හාමුදුරුවෝ දෙන්නෙක් අපි ඉස්සරහ ට ආවා. එ ආවේ කොහේවත් තිබුනේනැති නැති රතුමල් ලොකු වට්ටියක් අරන් , උපාසක අම්මා මේ මල් පුජාකරන්න කියල අපේ අම්මා ට දුන්නා.
කොහොම හරි මල් ටික පුජා කරල අපි හැම තැනම හෙව්වත් එ හාමුදුරුවෝ දෙන්නා නම් අපිට හම්බ වුනේ නැ.
මේ කතාව ඇත්තක් .
තෙරුවන් සරනයි.
😮
රුවන්වැලි මහා සෑයේ අනුහසින් මගේ රටට ඇතිවී තිබෙන සියලුම අහිතකර බලපෑම් සියල්ලම දුරුවී නැවතත් ...මගේ රටට සෞභාග්‍ය උදා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒය ඒසෙම වේවා!!!🙏
😊
කවුරු වත් විස්වාස නොකරන දෙයක් මම දවසක් දැක්ක ...අපි ගෙදර හැමෝම ගියේ සැය ලගට ගෙදර අය වටෙිට ගිය මට මහන්සි මම එක තැන ඉදන් වදිනවා කියල තනියම වැදල ඇස් දෙක අරිනකොට පුදුමාකාර සිල් වන්ත පෙනුමක් ඇති ඔළුවෙ ඉදන් පාදාන්තය දක්වා පිරිසිදු කිරිගරැඩ පාට මිනිස් රැවක් මම ඉදිරිපිටින් ගියා පාවෙනව වගේ බොහොම හෙමින් ඉතාම අලංකාර සංවර රැපයයක්...මට පුදුමාකාර ආශාවක් ඇතිඋනා සාදු කියන්නට හිතුනා ඒත් උන් වහන්සේ නැවත සෙනග අතරේ නැහැ ශුද්ධා සිතෙන් අත් එකතු උනේ මටත් නොදැනිමයි ඒ මුහුණ ..තනි කෙලින් සැය දෙස බලා සිටි දැස් මට අදටත් අදහා ගන්නත් බැ...කාට කියන්න ද කිවත් පිලිගන්නැ
Manasika ledek oya
🙏🏻🙏🏻
ahema kiyanna epa mansika leda kiyala manasika leda oyata me dewal aththa wennath puluwan
Manasika leada thamuse thamy .🤬 moaya ..👹👿👿
මානසික ලෙඩා තමුසෙ තමයි .🤬..මෝඩයා
🤨🤫
මම වාසනාවන්තයි මේ පුණ්‍ය භූමිය තුළ ඉපදීම. හිතට සහනයක් නැති හුගාක් වෙලාවට ගියේ ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ සෙවනට. රුවන්වැලි සෑ රදුන් ළඟ මොන ගිනි අව්වක් උනත් සිහිලසට දැනෙනවා කොච්චර වෙල හිටියත් ඒක දැනෙන්නෙ නැති තරම්. සාදු සාදු සාදු.🙏🙏🙏🙏
Ane ow.ruwanweliseya laga ipadenne pinwantha minissu🙏 matath asai wadinna yanna ayeth
මේ සිදුවීම මට උනේ මීට මාස එකහාමරකට කලින්.මමයි මගේ බිරිදයී එක්ක ..මමයි එයයී පුදුම ආසවකින් සහ හිතේ පුදුම භක්තියකින් ගියේ රුවන්වැලී මහා සෑය වදින්න.. මොකද මීට කලින් ගිහින් තිබුනේ අම්මලත් එක්ක.ඒත් තනියම ගිහින් වදින්න ඕන නිසා අපි දෙන්නා ගියා.ඉතින් අපි දෙන්නා ගිහින් මල් පූජා කරනකොට තනි සුදූ ඇදගත්තූ සීයා කෙනෙක් කොහේදෝ ඉදන් එක පාරටම අපි දෙන්නා ගාවට ඇවිත් ආ පුතේ මේ වදමල් වගයක් මේ මලුත් පූජා කරන්න ගොඩාක් ආනිසංස තියෙනවා කියලා ඒ මල් වට්ටියෙ මල් ටිකක් අපිට ගන්න කිව්වා.ඉතින් ඒ කට හඩ හරිම ආදණීය කට හඩක් .ඉතින් මමත් මගේ බිරිදත් ඔහුගේ මූණ දෙස බලා මල් ටික අරන් පූජා කලා.ඒත් එවලේ මේ තරම් දෙයක් දැනුනේ නෑ ...මේ වීඩියෝ එක බලලා කමෙන්ට් බැලුවහම එක පාරට මේ සිදුවීම මට සිහී නැගුනා 🙏...ඒ නිසාම මට මේ ගැන ඔයාලට කියන්න හිතුන නිසා මන් මේ ගැන ඔයාලට කිව්වේ.....ං
මේ තුන් ලොවටම උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේ ලංකාදීපය මිසදිටුවන්ගේ ග්‍රහණයට, පාලනයට නතු නොවේවා🙏 සියලු සම්දිටු දෙවියන් මේ පින්බිම ආරක්ෂා කරත්වා 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Mahasaya hollanna marayatavath ba
මමයි මගෙ මහත්තය් මාසෙකට සැරයක් එල කිරි වලින් කිරි ආහාර හදාගෙන කිරි ආහාර පාත්තරයි ඇල් දිය පාත්තරයි උනූ දිය පාත්තරයි පස් පන්ගුව පාත්තරයි පූජා කරනවා. අපිට දවසක් හිතුණා අනෙ එල කිරි පාත්තරයකුත් තිබුනනම් හොදයි කියලා.. ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් ඇවිත් අපෙන් අහුව එලකිරි කෝප්පයක් අපි පූජා කරපු තැනින් තියන්න ද කියලා.. අපිට හරි පුදුම හිතුනා... අපි බොහොම බක්තියකින් වදින්න ඕනෙ ස්තානයක්..
කාන්තාවක් කියල කීවනම් යහපත් නෙද
භක්තියෙන් නෙවෙය් ශ්‍රද්ධාවකින්
විශ්වයේ බලගතුම ස්ථානය රුවන්වැලි සෑය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@sumithnandana-hl9zq 🙏🙏🙏🙏
@@atomicenergy4279
😒ගිහිල්ලා බලහන්......
නැත්නම් ඉතින්😆ජේසුගේ ඇන ගණන් කරපන්....සමරවිට සල්ල බලධාරී හැකරැල්ලා ඒ ඇනෙක ඇනිලා ඉන්නත් පුලුවන්.
@@atomicenergy4279
😟එයි මං දාපු කමෙන්ට් එක ඔයාට පෙනවද
ඒක මගේ ෆොන් එකේ පෙන්නෙනැනේ.
යාකාගේ කෙලියක්නේ ඔයි එක.....
@@atomicenergy4279
😒උබ ඔය කොහෙටවත් නැති විකාරයක් ගැනනේ කියන්නේ😂
තුන් ලෝකයේම වැඩ සිටින උතුම්ම සෑ සමිඳුන් වහන්සේ ස්වර්ණමාලි මහාසෑරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අපි ලබන සතියේ රුවන්වැලිමහා සෑය වදින්න යනව.
පින් බලාපොරොත්තු වෙන ඇත්තන්ට පින් බලය ලැබේවා ...!යන්න හිතන් ඉන්න ඇත්තන්ට ඉක්මනින් යන්ට ලැබේවා !!යහපත් බලාපොරොත්තු ඉශ්ට සිද්ධ වේවා ...!මගේ හිත නිවෙන එකම තැන..🙏🙏
මට දැන් අවු 56 ක්. මීට අව්රුදු 44 කට පෙර මම මගේ අම්මා තාත්තා එක්ක අනුරාධපුර ගියා. එහිදී රුවන් වැලි සැයට ගියා එහිදී මම නිදහසේ සැ මළුවේ ඇවිදිමින් ඉන්නකොට එක පුද්ගලයෙකු මගේ ඉස්සරහට මුණ ගැහුනා ඔහුගේ ඇස් මට ඇහෙම්බෙන් මුණ ගැහුනා. මම දැක්කා ඔහු ඇස් පිල්ලන් ගහනවා වෙනුවට ඇහේ ඇති සියුම් පටල 2 ක් මැදින් යැ වෙලා ආපහු අරුණා. මම ඒක මගේ දෙමාපියන්ට කිව්වත් ඒ අය පිළිගන්න කැමති උනේ නෑ. අපි නැවතිලා හිටියේ සුනාහත නම් තානායමක. මම පසුදා උදේ නැගිටලා ඒ අවට තිබෙන පැරණි ගොඩනැගිලි ලඟට ගියා ඒක උනේ නිරායාසයෙන්. මම ඉන් ඒක ගොඩනැගිල්ලක පඩි පෙළ ළඟ හැරුවා. මට එහිදී සඳකඩ පහනක් හම්ඹ උනා. මම ඒ සැනින් දුවලා ගිහින් මගේ අම්මලට කියන්න හදනකොට යම් අයෙක් මගේ ඉදිරියට ඇවිත් එයාගේ අතින් යම් ඉගියක් පෙන්නුවා. මට ඉබේම අර අම්මලට කියන්න තිබුන හැගීමක් නැති උනා. මට දැන් අනුරපුරයේ පූජා නගරය අසන්නයේ ගෙයක් සහ ඉඩමක් තියනවා නමුත් මම ඉන්නේ සබරගමු පළාතේ. මම මේ ලඟදි දැක්කා අර මම හොයාගත්ත ඒ සඳකඩ පහන ආරක්ෂා කරලා තියනවා. But still I am thinking who are the people I met. And how they changed my mind???
"රෙප්ටීලියන්" මේ කියන පිටඵක්වල ජීවීන් විශේශය තමා ඒ එදා දැක්කේ ඔවුන් කාලයක් තිස්සේ මේ ලෝකයේ මිනිසුන් එක්ක සබදතා පවත්වාගංන ගිහින් තියෙනවා ex:- USA හි ජනාධිපති බැරැක් ඔබාමා ගේ BODY GARD කෙනෙකු රෙප්ටීලියන් කෙනෙක් වෙනවා
ඒ මනුස්සයනම් reptilian කෙනෙක් වෙන්න ඇති
Bro that first guy you met is a repteelian. I'm 100% sure. Because of what you did say about that guy's eyes. That is a clear characteristic of repteelians.
Oya boho potpat kiyawanawa neda.
අර තම්බ්නේල් එකෙ ඉන්න හාමුදුරුවෝ ඇවිදින විඩියො එක මමත් දැක්ක ❤❤ මනුස්සයෙක් වේවා හෝ නොවේවා ඔහු මේ සසරෙන් මිදියි කියල හිතෙනවා ❤❤❤ අපිත් අන්න ඒක තමා කරන්න ඕන.😢 අපිට මේ තියෙන සල්ලි දේපල කාර් ද දාලා කැලෙ අස්සෙ රිංගගෙන මෙහෙම බාවනා කරන්න හිත හදාගන්න බෑ තමා 😢😢😢 ඒකත් පවක් තමා අපෙ. බුදුන් ගැන විශ්වාස කරන මනුශ්‍ය හෝ අමනුශ්‍ය වේවා සේරම ආද්‍යාත්මික වෙලා මේ දුක වැඩි මගුල් සසරෙන් මිදින්න ඕන😢😢❤. ගොඩක් මිනිස්සු හිතන්නෙ සල්ලි වලින් ඕන දෙයක් කරන්න පුලුවන් කියල 😂 පුලුවන් තමා ඒත් ලවුකිකව විතරයි ලෝකෝත්තරව බෑ අනික මනසින් කරන්න පුලුවන් විශ්මිත දේවල් ගැන විද්‍යාවෙන් පවා හොයාගෙන ඉවරයි ❤❤❤😊
අනේ කැලේ නම් යන්න බෑ බයහිතෙනවානේ තනියෙන් ඉන්න 🙄😖
සිතින්ම සිත දකින්න.........
@@nishanthivijebandara3435කැලේ යන්න මොකටද ??? සිතින්ම සිත දකින්න............ නොඇලෙන්න නොගැටෙන්න.............කැලේ යන්න ඕනද ??? ධම්ම විඡය හාමුදුරුවන්ගේ හො අභිධර්මය කියාදෙන හාමුදුරුවන් ගේ බණ අහන්න........හිත කැලේ නොයා හිටියොත් ඇති ......
අමාරුවෙන් හරි අතාරින්න පුලුවන් උනොත් අන්න එදාට අපි දිනුම්...අල්ලගෙන ඉන්න තාක් මේ සසරින් ගොඩයෑමක් නෑ ...උපරිම උත්සාහ කරමු..🙏🙏🙏
@@SaumyaSaloon සිතට කබුරලා කබුරලා ඇති වෙන්නම ඕන ........... සිතට වහල් කම් කරලා මෙ සිතටම ඇතිවෙන්න ඕන.....
රුවන්වැලි මහා සැ රදුන් වන්දනා කරන්න හැමෝටම පින් සිත් ඇති වේවා ..සාදු සාදු සාදු ...ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ලොක වාසී සියලුම දෙන්නාටම ...බුදු සරණයි ...
මාගේ ජීවිතය පවතින තුරු මා නිවන් දක්නා තුරු මගේ භාගයවත් වූ බුදු පියාණන් වහන්සේගේම සරණ යමි 🙏 ඒ උතුම් ශ්‍රී සද්ධර්මයම සරණ යමි 🙏 ආර්‍ය මහා සඟ රුවනේම සරණ යමි 🙏 සියළු සත්වයෝ මේ උතුම් ධර්මය දකිත්වා 🙏
ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ රජානෙනි ඔබ වහන්සේට 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 පුදුම තරම් හාස්කම් අනුහස් ඇති මේ ලොව ඇති එකම තැන ......සාදූ සාදූ සාදූ 🙏🙏
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා රත්නමාලි සෑරදාණන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා
මෙම සිදුවීම වුනෙ ගිය අවුරුද්දේ.මම තනියම මහ සෑය වදින්න ගියා.උදෙ 7.30ට විතර ඇති.එ වෙලාවෙත් අව්ව සැර වැඩි.මට හිතුනා මහ සෑය වටෙ වට 21ක් යන්න.
මම ඒ වට 21 ගිහින් ඉවරවෙනකම් ලොකු වලාකුලකින් ඉර වැහුනා.අව්ව සැරක් දැනූනෙ නැති තරම්.එකපාරටම වහින්න වගේ තිබුණේ.එත් වැස්සෙත් නැ.මම හිතාගත්තා වහින්න වගේ ආපු නිසා අව්වෙන් වැස්සන් මට බාධාවක් වෙන්න එපා කියලා.එක ඒ විද්හටම වුනා.සාධු...මහ රුවන්වැලි මහා සෑ සමිදුන්ට මාගේ නමස්කාරය වේවා.... සාධු...
සාදූ සාදූ සාදූ ..රුවන්වැලි මහා සෑරඳුන්ට මාගේ නමස්කාරය වෙිවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Maheshika
Hi
Kohomada oyata Yalu wa eten
,උතුම්වූ රුවන්වැලි මහාසැ රදුන් ට මාගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏
අනේ මන් තාම ගිහින් නෑ. රැවන් වැලි සෑය වදින්න ... මට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න ඕනා 🙏🙏
Lankawe,,Noweida,,Inne
@@AjithAththaragama lankawe thamai inne eth hemotama eka wage paul parisarayak ne mage demapiyo wayasai wathkamak ne yanna .hemotama eka wage ne
@@oshadiwarunika9113oyawa mama Akka yannam.
Samawenna,,,,,,Aeka,,,,Ettha,,,,me,,Dawashwala,,,,,Arthika,,prasnanisa,,khomath,,,Yanna,,Amarui,,,Thamai,,Samawenna,,🙏
ඔයා කොහෙද පදිංචිය?
මාගේ බුදුපියාණන් වහන්සේට
නමස්.කාර කරමි නමස් කාර වේවා.
සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏
..
ආශ්චර්යමත් රුවන් වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
රුවන්වැලි මහ සෑයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරම් පූජා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පූජා කරමි පූජාම වේවා🙏🙏🙏🙏🙏🙏
මට සිදුවු සත්‍ය අහබු සිදුවිමක් කියන්නමි..රැවන්වැල් මාහා සෑයට කිටුටුව මා ආ ආව පිරිස මහන්සි නිසා විවේක ගැනිමින් බිම මලුවෙි ඉදගෙන හිටියේ ..සෙනගත් සාමාන්‍යයෙන් හිටියා..මා අසලින් කිරි සුදු පැහැයට හුරැ අලංකාර අඩි 1/5 වගේ විශාල නාගයෙක් පැමිනියා .මා අසල සිට් කිහිප දෙනකුම වගෙ දැක්කා..එ නාගයා කාටවත් හරිහැරයක් නොකර පඩුවෙි රැවන්වැලි සැය ඇති දිශාවට මිනිස්සුන් අසලින් මද දුරක් ගියා..සමහර ම්නිසුන් දැකලා නැ ඇග ගාව්න් ගියත්..මාත් ඒ නාගයා පිටු පසින් මද දුරක් ගියා බලන්න ආස හිතෙන තරම් ලස්සන නිසා...ටික දුරක් ගිහින් ඇස් පනාපිටම අතුරැදහන් උනා..මයාවක් වගේ. එ සතාට පොලව අබි්‍යන්තරයට හො සැගවිමට කිසිම දෙයක් ,කුහරයක් තිබුනේ නැ..එම පොලව මත..එම සතා අතුරැදහන් ඌ විදිහ ?? පෙහෙළි කාවක් ..අදටත්
මන් අහලා තියෙනවා නාගලෝකෙට යන්න දොරටුවක් රුවන්වැලි මහාසෑයෙ තියෙනවා කියලා..ඒ දොරටුවෙන් අදටත් නාගලෝකෙන් නාගයො එනවලු රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න..මිනිස් වෙස් අරගෙනලු එන්නෙ... ඔයා දැක්ක නාගයත් එහෙම නාගලෝකෙන් ආපු කෙනෙක්ද දන්නැ..🙂
@@SaharaRashmi❤
ow batahira doratuwa eka kavadavath arinne na.
සාදු සාදු සාදු රැවන්වැලි මහසෑරදුනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏උතුම් රන්වැලි මහ සෑ රදුන්ගේ පිං බෙලෙන් මාගෙ සහ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ vidio එක බලද්දි රුවන්වැලි සෑය වන්දනා කරන්න යන්න පුදුම හදිස්සියක් ඇති උනා. ඒ තරම් පුදුමාකාර භක්තියක් ඇති උනා. සාදු සාදු සාදු
Ane matath
මට මේ මනුෂ්‍ය ආත්මයෙන්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා
නුසුදුස්සෙක් රටේ නායකත්වයට පත්වීම අනුමත නොකර ඔහු නායකත්වයෙන් පහකිරීම තුලින්ම රුවන්වැලිසෑයේ ඇති අපූර්ව බලමහිම පැහැදිලි වෙනවා! සාධු! සාධු!! සාධු!!!
මිනිස් වෙස්ගත් නාගයින් ඉන්න නිසා තමයි අදටත් උපසම්පදාව දෙන්න කලින් අහන ප්‍රශ්න වලට ඔබ මනුශ්‍යයෙක්ද කියල අහන්නෙ .
Ah adamai ehuwe 🫨
Therun na kynnko e gana
@@roshanvimukthi9396 සූත්‍ර දේශනාවක් තියෙනවා මම ලින්ක් එක දාන්නම්.
@@roshanvimukthi9396 දේශනාව හොයාගන්න බැහැ .කෙටියන් කියනවනම්.බුදුරජාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබාගන්න නාගයෙක් ආව මිනිස් වෙස් අරගෙන .ඒත් ඒක එලිවුනා.එදා ඉදන් උපසම්පදාව දෙන්න කලින් ස්වාමීන්වහන්සේලාගෙන් අසනු ලබන දේ වලට ඔබ මනුශ්‍යයෙක්ද කියල අහනව.
@@roshanvimukthi9396 නාග ලෝකයේ "නාග" කියන්නෙ, බුදුන්ට බොහොම ගරු කරන නමුත් සතර අපාගත් කොටසක්, ඒ ගොල්ලො හරි ආසයි මහණ වෙන්න, එහෙම බුදුහමුදුරුවන්ගේ කාලෙත් ඇවිත් තියෙනවා, ඉතින් බුදු හාමුදුරුවො ඉතාම කරුණාවෙන පැහැදිලි කරලා දීල තියෙනවා ඕක කරන්න එපා කියලා. මොකද මහණ වෙන්න පුලුවන් මනුශ්‍යයෙක්ට විතරයි සහ ඒ ගොල්ලන්ට ධර්මය අවබෝධකර ගන්නත් බෑ සතර අපා ගත්නිසා. නමුත් ඔවුන්ට නැවතත් මනුෂ්‍යා හරි දේව හරි වෙන්න හැකියාව තියෙනවා පින් කරලා.
සාදු සාදු සාදු රුවන් වැලි සෑ මහරදුන්ගේ පිහිටයි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
රෙප්ටීලියන් කියල කියන්නෙ උරග මිනිස්සු කියන තෙරුමනෙ එයාල ඉස්සර බුදුන් දවසෙ හිටිය නාග මිනිස්සු වෙන්න බැරිද මට මේක හිතුන එකක්. ඉස්සර මිනිස්සු පෘතුවියෙන් පිට ජීවය ගැන දැන ගෙන හිටිය❤❤. මන් අහල තියෙනවා නාගයන් බුදුන්ට ගොඩක් කැමති කියලා එයාලටත් මේ බවයෙන් මිදෙන්න බුදුන් අවශ්‍ය කියල. 😢 ඔය වගෙ කතා ටිකක් බනට හාමුදුරුවෝ කියනවා ඇහිල තියෙනවා. ගිහියෙක් වගෙ වෙස් ගෙන පන්සල්වල ඉන්නවා කියල බුදුහාමුදුරුවොන්ගෙ කතාවක තිබිල හාමුදුරුවෝ කෙනෙක් බනට කිවුවා මතකයිම් ❤❤❤ මන් නන් හිතන්නෙ මේ රෙප්ටිලියන්ගෙ වර්ග දෙකක් ඇති හරියට අපෙ වගෙ හොද සහ නරක කියල දෙකක් 😊 මොකද ලෝකෙ ඔය දෙකෙන් තමා පැවැත්ම දුවන්නෙ😂. ඔය යූටියුබ් එකට ඇවිල්ල රෙප්ටිලියන්ල මේ ලෝකෙ විනාස කරන්න දගලනවා කියන්නෙ නරක කට්ටිය වෙන්න ඇති. 😊 දැන් ඉතිං මේකට කෑගහන්න ලෑස්ති වෙන්න එපා උගත් මිනිස්සු ටික මට හිතුන එකක් මන් කිවුවෙ😂.❤❤🤟
රෙප්ටිලියා කියන්නේ උරගයන්ට
@@Artists448 ඔයා කියන්නෙ එක හරි වෙන්න පුලුවන් ඒ අද කාලෙ කියන නමනෙ ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙ සර්ප මිනිසා කියල වෙන්න ඇති. ඒ කාලෙ ඉංග්‍රිසි තිබ්බෙ නෑ නෙ. නිකන් හිතල බලන්න ඩයිනොසර යුගයෙ හිටපු මිනිසාට කිට්ටු සතෙක්ගෙ පරිනාමයක් වෙන්න පුලුවන් කියල විදයාවෙන් හොයහෙන තියෙනවා .
ම ට ත් ඵ හෙ ම හිතිල තියෙනව !
ඒ හරි ඇතී !!!
ඒ අය අතරෙ
සුපරසිදු ලෝයරයෙකුත් ඉන්නව සේ ය් !!!
යූ ටියුබ වීඩීයෝවක එම නාග කන්‍යාවක
කුඩා laමුන් මිදුලෙක සෙල්ලම් කරන කොට
පන්සල බිමේ හිට
ඒ පැත්තට ම හ වැලි පාටට හුරු නයෙකු
යනව දැකල මං තරමක උස් ශබ්දයෙන්
ඒ වග ඔවුන්ගෙ මවට කීවම
ඒක ඇහිච්ච ඒ නාගයා
සැනෙකින් මැ ආ ප හු හැ රී ගියේ ,
ක දි ම ට ම මෑ ඒ තේ රි ලා !
ඉන් පැහැදිලි මෑ වුණා ,
ඒ නා ග ලෝ කෙ න් ආ වෙ කු වග !!!
යූටියුබ් එකටත් ඇවිල්ලාද කවුද 😯
රුවන් වැලි සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අනෙ රුවන්වැලිසෑ රදුන්ගෙ ආනුබාවය සත්‍යයක් ..කන්න බොන්න බැරිව උගුරෙ අමාරුවක් හැදිල හිටුයා මට.පෝයදවසෙ සෑ රදුන් ලගට ගිහින් සෑය දිහා බලාගෙන මගෙ උගුර සනීප වෙන්න කියල මම හිතින් හිතුවා.බඩගින්න්‍ර් මම එවෙලාවෙ ගොඩක් හිටියෙ.ඊටපස්සෙ දන්සලක් තිබුන එතන පෝලිමෙ ඉදල බත් එකක් අරං බත් කටක් කෑවා මටම හිතාගන්න බැ උගුරෙ අමාරුව නෑ බත් ටික ඔක්කොම කාලා ගෙදර එනකල් ම දන්සල් වැන්ද උගුරෙ අමාරුවට බෙහෙත් ගත්තා එත් සනිප උනෙ න🙏🙏🙏🙏🙏
අපි යලුවො එකතු වෙල රුවන් වැලි සෑය වදින්න යන්න සැරසුනා එක්කෙනෙකුට නෑවට පස්සෙ අදික සීතලකින් වෙවුලුව කොහොම හරි එයාව මලුවට අරගෙන ගියා එකවර ඉතමත් පියකරු හිමිනමක් වැඩිය උන්වහන්සෙට විස්තර කිව්වාම අසල පදුරක් අසල තෙල් බෝතලයක් ඇති ගන්න කිව්ව තෙල් අත්දෙකට වැටුන විතරයි ගල්වෙල හිටපු එය ලිහිල් වඋන ඉන්පසු අපි උන්වහසෙට වදින්න බලනකොට එතන නැහැ හැමැතැනම බැලුව අපිට හරිම පුදුමයි එතරම් පින්වන්ත පූදබිමක් රුවන්වැලි මහ සෑයර්
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
මෙමාසේ පෝයට අපිටත් රුවන් වැලි සෑමලුව වැද නමස්කාර කිරිමට වරම් ලැබේවා ,
නමදිමි දොහොත් මුදුන් දී රුවන්වැලි සෑ රජුනි
🙏🙏🙏 සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයෙත් නාග ලොකයෙන් පැමිණ මහන උන භික්ෂූන් වහන්සේ නමක් ගැන සදහන් වේනෝ එක බුදුරජාණන් වහන්සේ දැන ගත්තම බුදුරජාණන් වහන්සේ අවවාද කරලා ඔහු යවනො තිරිසන් භවයක සිටින කෙනෙක්ට නිවන් දකින්න බැරි බව දේශනා කරලා.සසරින් එතෙර වේන්න නම් පින් කරලා සුගතිගාමි වේන්න කියලා.
ඒ සිද්දිය නි සා තමා
උපසපන් කරන විට
ත මා නා ග යෙ කු ද කියල විමසන්නෙ !!
Hodata. Taruma. Hoyala. Karanna. Kiyanna. Shaddharmaya. Sadathanikay. Loka. Dhathowama. Wanasunath. Shaddharmaya. Wanasak. Nowannaya. Budung wahansada. Asamay. Dayak. Pawasannada. Aya. Suddhathama. Parama. Srasthathama. 01. Ma. Sattiyama. Tawayamma. Thamaaa
ලොවිතුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
මමත් මගේ ඇස් දෙකෙන්ම දැක්කා...දවසක් පෝය දවසක රෑ 1.00.2.00ත් අතර මාරම ලස්සන නිකන් රජ කෙනෙක් වගේ ඇදුම් පැලදුම් තේජවන්තයි හරිම ලස්සනයි හරියට මූණ දැක්කේ නෑ ලාවට දැක්කේ ලොකුම ලොකුම නිල්මානෙල් මල් වට්ටියක් අරන් ඇවිත් රුවන් වැලි මහා සෑය දිහා විතරක් බලාගෙන වටයක් ගියා මාත් ගියා ඒ පස්සෙන් හැබැයි එක වටෙකින් පස්සේ මට හිතාගන්න බෑ කොහෙ අතුරුදහන් උනාද කියලා මල්වට්ටිය විතරක් තිබ්බා අදටත් මට හිතාගන්න බෑ ඒ සිද්දිය
ස්වාමීන් වහන්සේලාගේ කතාවන් ඇත්තම ඇත්ත කතාවක්...🙏
මේ.සිද්ධිය මට වුනේ වයස අවු14දී විතර. මට මතකයි අපේ නෑදෑ කෙනෙකුගේ ගෙදර පාටියකට ගියා. එහේ අපි නැවතිලා හිටියේ. පාන්දර වෙනකම්ම වගේ පාටිය නැගලා ගියා. ඒ නැන්දලගේ ගෙදර පිටිපස්සේ ලොකු කැලෑවක් වගේ තිබුනේ . ඉතින් මහ රෑ මට මුත්‍රා කරන්න ටොයිලට් එකේ තව කෙනෙක් හිටපු නිසා අර කැලෑව පැත්තට ගියා. මට තවමත් මතකයි ඒ දැක්ක සිදුවීම ඈතින් පොලව ඇතුලෙන් කබරයෙකුට සමාන පිටේ ඉඳලා වල්ගය වෙනකන් දැති වගේ තියෙන සතෙක් පොලවෙන් එලියට ආවා. ඒ ඇවිල්ලා ඔලුව පැත්තට හරවල ටිකක් දුර බඩගාගෙන ගිහින් මූ මිනිහෙක් වගේ නැගිටලා ඇවිදින්න පටන් ගත්තා. මම ඒයි කියලා මහ හයියෙන් කෑගහනවත් එක්කම හිටගෙන හිටපු ඌ මගේ පැත්තට හිස හැරෙව්වා , මම ඒවෙලාවේ බයවෙලා බුදුඅම්මෝ කියාගෙන දුවගෙන ආවා. ඒත් එක්කම අපේ නෑදෑ අයටත් සද්දේ ඇහිලා මන් ඉන්න පැත්තට ආවා. ඒගොල්ලන්ට විස්තරේ කිව්වම හිනාවුනා. රෑ වෙලා විකාර පේන්නේ කියලා. ඒත් මට අද වයස 47ක් .ඒ සිදුවීම් මැවී පෙනුන විකාරයක් නෙමෙයි කියලා මට හොඳටම විශ්වාසයි. පහුවදා ඒ අයියලා එක්ක ඒ කබරයට සමාන සතා මතුවුන තැනටත් ගියා. පොලව හාරලා වහලා වගේ තිබ්බා මතකයි . දැන් ඒ ගෙදර ව්‍යාපාර ස්ථානයක් ,පිටිපස්සේ තිබුනු කැලෑවත් දැන් කපලා ස්ටෝරු කාමරයක් හදලා. පාරවල් පවා හදලා. මට තවමත් එහේ ගියාම සමහර දවස්වලට ඒ සිදුවීම මතක් වෙනවා. ඒ වගේම මේ මෑතක ඉඳලා උරග මිනිස්සු ගැන කියවන ඒවා අහන් ඉන්නකොටත් මට හිතෙන්නේ ඒ දැක්කේ එහෙම උරග මිනිහෙක්ද කියලා.
උඹට එහෙම hitenawa nam උඹ හරි ඇති kollo 😊
තථාගතයාණන් වහන්සෙ තුන් ලෝකයටම ශේෂ්ඨ පුරුෂෝතත්මයන් වේ.සියලු සත්වයො උන් වහන්සෙ වන්දනා කරන්නේය
Eka hariyata dakkanm hari.mamath hithanwa uragaminisek kiyala
Cartoon balanawane podikale
ස්වර්නමාලී සෑ රදුන්ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏
දේව, නාග, යක්ෂ, රාක්ෂ කියන්නේ සිව්හෙලයේ අවුරුදු දහස් ගනනකට ඉස්සර හිටපු මිනිස් කොට්ටාශ කියලා මම අහල තියෙනවා
ඔව්😊
Naga gothrika kiyanne minissu. Naga loke nagayo venai
නමස්කාර වෙිවා ස්වර්මාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ට ...🙏🙏🙏🙏🙏🙏🙏
මටත් රුවන්වැලිසෑය වන්දනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏
ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි ❤️❤️❤️🙏🙏🙏🌏🌏🌏💎💎💎බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
විශ්වයේ බලගතු ම ස්ථානයයි.
රුවන් මහ සමිදු පිහිටයී ඔය ඔක්කොට මගෙ හිතෙ තිබෙන හීනත් ඔයගොල්ලාගෙ හිතන් සරුවප්පාරයෙන්ම හරියන්න ඔනි සාදු සාදු අපෙ බුදුරජාණන් වහන්සේට
තෙරුවන් සරනයි
උතුම් වු රුවැන්වැලි මහා සැ වහන්සේ හට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
මෙ පොසොන් එකේ මන් වැන්දා ගොඩාල් හාස්කම් තියෙන පුදබිමක් අනෙ බුදු පියානනෙ හැමතිස්සෙම හරින් මට ඉන්න තිබුනනම් එ තරම් හැගීමක් ලොව කොහේවත් නැත🥺
2:32 හැටියට නිකම් පුරාණ විමාන යන්ත්‍රයක් වගේ😮
සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කවුරුත් viswasa නොකරන නිසා mama දැකපු දෙයක් හැමදාම රහසක් විදිහට thiyan innawa
අපි ව්ශ්වාස කරනව දාන්න ඒ දේවල්......
අනේ කියන්නකෝ 😖
@@BuddhikaHarshanWijesinghe mawa joker කෙනෙක් wai ඒකට mama kamathi na. Mama දැකපු de aththama දෙයක් .
මම රුවන්වැලි සෑය වදින්න ගිය දවසක ලස්සන හේවිසි වාදනයක් ඇහුනා වට පිට බැලුවත් පේන දෙයක් තිබුනේ නැත
@@realnetitsolutions8371 නෑ අනිත් අය ගැන දන්නෙ නෑ මම නම් කවුරුත් විහිළුවට ගන්නෑ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන් එහෙම උනොත් පිලිගන්නව නැත්නම් ඒ ගැන පැහදිලි කරල දීල අතඇරල දානව.....
Namaskaara weewa Thunuruwan Saranai Saadu Saadu Saadu ❤❤❤
Matath labana sathiye ruwan wali saya wadinna pina pahala wewa
රුවන්වැලි මහා සෑයට මාගෙ නමස්කාරය වෙවා🙏🙏
This is great machan. Budusaranai
සිව් හෙළයේ එක ජනකොටසක් පමණයි නාග බුදුදහම විකෘති කර පසුකාලීනව ලියැවුණු ජෛන මහායානික ආගම්වල මිථ්‍යා මත විතරයි ඕවා බුදු දහම අදහන අයට නම් මේවා තේරෙනවා නමුත් බුද්ධාගම කරගත්ත අයට නම් මේ සුරංගනා කථා රසවත්
ද හ ම ඇතුළත ය්
ආ ග ම ත් ද ර් ශ ණ ය ත් !!!
රාවණ වංශ රජ යුගයට ත් කලින් හිට හිටි
කා ක ය නු ත් නො තකාලා ඔය 4 !!!!
පොම්පරිප්පු ඇතුළු
නමේ අගට " පු ර " යෙදුණු
අනුර පුර මාගම් පුර කොළොම් පුර
රුවන් පුර ගාලු පුර ඈ
ප වු රු ව ලි න් සුරැකුණු ජනාවාස කරගෙන
හිටිය සංක්‍රමණය වූ හ රි යූ පි ය න් ජනයා
ත ද ක lu නිසා කා ක ය න් යනු වූයෙ !!!
කා වන් තිස්ස නී ල ( = කlu ) ම හා යෝ ද යා
ගැමුණු ඛ රි ය ක තී ඈ
ලැ මැ ණි ගෝත්‍රික සම්බන්ද අය ය් , ඒ !!!
ඒ රාවණ වංශ යුගයෙ හිටිය
ම හ කොටසක් නැ ති ව
ඔය 4 කතාව
4 හි නා සිහිකරතත්
ජා ති බේ ද ය අ වු ස් සා
රට පාවා දීමට උ පා ය ක් !!!
මට තව ටිකක් පැහැදිලි කරලා දෙනවද. මට ත් දැනගන්න ආසයි.😊😊😊😊
hoda wedasatahanak
dutugamunu charithaya mamath kiyewwa.oya kiyu kathawa thama.
kese namuth a kathawe awasanaya mama kiyewwe deneth kandulin purawagena.harima duka hithenawa.
dutugamunu dewiyanta maage namaskaraya wewa!!!
Taruwan saranai mage නමස්කාර wawa .🙏🙏🙏
සාදු නමස්කාර කරමි
තෙරුවන් සරණයි අයියේ 💚🌳
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🙏🌹🌹🙏සියලු සත්වයෝ බුදුන් දැක නිවන් දකිත්වා🌹🙏
Maga thaththa Amma .randeerkumara aiya asanipan inna suwa path wewa
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Sadu Sadu Sadu Budusaranai.
Uthum ruwanmali sa rajun wahanseta mage namaskaraya wewa🙏🙏🙏
Looks like interesting
Godak kal idan asawen hitiye ruwanweliseyata mal puja karala wandana karanna, me mase 9 , 10 dawas dekama ruwanweliseyata gihin hithe thibba widihtama wadinna awasthawa labuna , uthum swarnamali maha seyata mage namaskaraya wewaa sadu sadu sadu 🙏💐❤️
සුපිරි යි නෙයි🎉🎉😂❤❤❤😊🎀🎁🦄😍💒🌏🎗️
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාර ය වේවා !
යක්ශ =යකඩ වැඩ කරපු මිනිස්සු
රාක්ශ=රාජ්‍ය තන්ත්‍ර්‍ය
නාග =නාවික කටයුතු
දේව= අද්‍යපානය
අර්‍ය= ඉන්දියානු
😂😂😂😂😂😂😂අනේ ඉතින් වටපිට 😂😂😂
😂ඔය තියෙන්නේ ගෝත්‍ර බං. 👍
මූ😒කියන්නේ නාග ලෝකය ගැන.
අර වෙස් මාරු කරන නාගයෝ.
ප්‍රේම දඩයම මතකද
රාක්ෂ,යක්ෂ කියලත් අමනුස්ස ලෝක තියනවා.ඔය දේව කියන්නෙත් ගෝත්‍රයක් උනාට ඇත්තටම දෙවිවරු ඉන්න දිව්‍යය තල තියනවනේ...