දන ගැසූ අග්බෝ අපහසුවෙන් නැගී සිටි හැටි..😮😮🐘❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +1

    වනජිවි නිලධාරින්ට දිර්ඝායු පිං සැමදාම ආරක්ෂා වෙිවා.අග්බෝ නිරෝගි සුව සැමදා ආදරෙයි❤❤❤❤❤ අග්බෝට

  • @shenalihansini7245
    @shenalihansini7245 ปีที่แล้ว +9

    අහිංසකයා ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනිප වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😥😥😥

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf ปีที่แล้ว +7

    වේදනාව ගොඩක් දැනෙනවා ඇති .ඔයාට ඉක්මනට සුව වේවා අග්බෝ මැණික .වන්ජිවී මහත්වරු න්ට ගොඩක් පින්.

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว +7

    පව් අග්බෝ පැටියා.කොච්චර අමාරුවෙන්ද නැගිට්ටේ.ඉක්මනින්ම සුව වේවා !!!!"

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    අනේ,පවු අහිංසක අග්බෝලේ ,අපේ සුදු මහත්තයා .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඇත් රජුනී .ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!❤❤😘😘😘😢😢😢🙏🙏🙏🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +3

    ඇස් ලෙහන්න.එතකොට නැගිටිවි.අමාරු ඇති ඇග උස්සාන්න බෑනේ.ඉක්මන් සුවය ලැබේවා අග්බෝට

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +2

    අනේ පව් හරි දුකයි මේ කරපු අපරාදේ පරිසමි දෙයි අග්බෝ අනේ සුව වේවා ❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +6

    අග්බෝ ඇතාට උපස්ථාන කරන සියලුම දෙනාට බුදු සරණයි

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 ปีที่แล้ว +1

    වනේ වන දෙවියනි, මේ අහිංසක වන දරුවන් විඳින වේදනාව ඔබලාට. නොපෙනේ ද
    ඇයි මේ අහිංසකයින් වෙනුවෙන් ඔබ වහන්සේලා නැගිටින්නෙ නැත්තේ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් වේදනාව නැතිවී ඉක්මණින් සුවපත් වේවා ....🙏👌❤

  • @dianydiany5026
    @dianydiany5026 ปีที่แล้ว +8

    අනේ මාමි මට පෙන්නේ නැනේ නැගිටින්න 😢😢😢😢ඇස් බැදලා නේ මාමි 😢😢😢 මැණික ට ඉක්මනට සුවකරන්නනේ මාමි ලා දගලන්නේ තුනුරුවන් ගේ සෙත් බලයෙන් ඉක්මනට සුවය ලැබේවා මැණික 🙏🙏🙏🙏💞💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @karunadasa3732
    @karunadasa3732 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අග්බෝ මැණික ඉක්මනින් සුවය ලැබේවා

  • @anomakumari7667
    @anomakumari7667 ปีที่แล้ว +1

    ඔයාට ඉක්මනින් සුවය ලැබේවා අග්බො

  • @duleekanimali9229
    @duleekanimali9229 ปีที่แล้ว +3

    සියලු වනජිවි නිලධාරීන්ට තෙරැවන් සරණයි

  • @chandimaedirisinghe5422
    @chandimaedirisinghe5422 ปีที่แล้ว +1

    Tharuwan saranai Agbo you will be ok very soon ❤🙏🏼🙏🏼....

  • @tmktennakoon3818
    @tmktennakoon3818 ปีที่แล้ว

    Agboosaneepawela nekaweratiya pethata anna apeth oyata kanna dhennamkere pene thiyenawa mehe adharei oyata sanepawenna peteyo bdhu saranai.

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว

    ❤❤❤Vana ciwupawun weni minisun meda .devi dewathavan weni minisun etha.❤❤❤

  • @shenalihansini7245
    @shenalihansini7245 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ 😥😥😥 හරිම දුකයි

  • @rashmikashaminda5708
    @rashmikashaminda5708 ปีที่แล้ว

    ඉක්මනිම්.සුවවෙන්න.මගෙ.මැනික.බුදු.සරනයි

  • @madhushikakumarasingha42
    @madhushikakumarasingha42 ปีที่แล้ว

    Budusaranai wastuwa

  • @siranimallika7099
    @siranimallika7099 ปีที่แล้ว

    Agbo hasthiyaneni oyatath oyata appa upasthana karana siyaluma denatath dalada samidu pihitai.❤❤❤😢

  • @anurabandara2427
    @anurabandara2427 ปีที่แล้ว

    Kochchara shakthi wanthayek unath eya dem asaranai paw ahinsaka agbo ikmanin suwa wewa ..

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +3

    මැනික පුදුම දුකක් වේදනාවක් විදින්නේ මේ අහිංසක සතාට කල අපරාධයට හෙනම ගහන්න ඕනි

  • @nilminijayawardena
    @nilminijayawardena ปีที่แล้ว +1

    ඔයාට පුළුවන් පැටියෝ... උත්සාහ කරන්න තවටිකක් අල්ලන් ඉන්න.

  • @christinemendis6713
    @christinemendis6713 ปีที่แล้ว

    Agbo be nice .to the.doctors & to the people who helping you to bring food .& get well soon darling .

  • @ranjanijayakodi5247
    @ranjanijayakodi5247 ปีที่แล้ว

    Ane also manika theruwan saranai😢

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว

    කතා කරන්න පුළුවන් නම් කියාවි එයාට දැනෙන වෙදනාව 😢

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malindrafernando4501
    @malindrafernando4501 ปีที่แล้ว +1

    දුක හිතෙන්වා නේ

  • @rasikaalahakoon1453
    @rasikaalahakoon1453 ปีที่แล้ว +1

    Anee.. Dakka ma.. Puduma.. Dukai

  • @parakramaperera1866
    @parakramaperera1866 ปีที่แล้ว

    Get well soon🙏🙏🙏 theruwansarani putha

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    කලාඔය ජල පෝෂක කලාපයට දැනටමත් මිනිසුන් විසින් හානිකර හමාරයි. දිගුකාලීන නියගයක් පැමිනියහොත් වගාකිරීම කෙසේවෙතත් පානීය ජලය ලබාගැනීම ගැටලුසහගත වියහැක.

  • @neelanijayasooriya3565
    @neelanijayasooriya3565 ปีที่แล้ว +3

    අනේ අධික වේදනාවක් ඇති. පව්

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว

    මේච්චර වහිනවා ගොර වනවා අකුණු ගහනවා මේ සතාට කරපු අපරාධයට ඵ් කාලකන්නි යා යහතින් ඉන්න වද අහිංසක සතා විදින දුක් ගානේ විදවලා මැරෙයි

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Thawath. Thuwala. Thalenawa

  • @princywanniarachchi-xr3fu
    @princywanniarachchi-xr3fu ปีที่แล้ว

    Samatama tharuwan sarani

  • @chandimakumari4310
    @chandimakumari4310 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tissaabeykoon9878
    @tissaabeykoon9878 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @victoriawilson8510
    @victoriawilson8510 ปีที่แล้ว

    What are theiy doing?

    • @SimpleMe.SimpleMe
      @SimpleMe.SimpleMe ปีที่แล้ว

      this is a wild tusker who named as Agbo.he was shot by a hunter and now the wild life doctors and officers are treating him. as he is very agresive, they took several precausions while they treat him. thats why they closed his eyes. this is not a tamed animal. you can get more details by searching "Agbo"

  • @disnafonseka7625
    @disnafonseka7625 ปีที่แล้ว

    Ane wanjiv mahtturunta mekrn kuslya jati jati pinsidda wenn ona bohoma wagakimkin karn deyk tama oba semata sobaha dahamenut deviyngema pihita lebewa agbo nekitte amaruwe bayk ati una agboge kakula teman netiwa hitiyot ikmnin sanipa wei oba semata devi pihitai

  • @AnupamaPerera-lx1kl
    @AnupamaPerera-lx1kl ปีที่แล้ว

    🙏🙏🙏

  • @danushkarajakaruna427
    @danushkarajakaruna427 ปีที่แล้ว

    ❤️❤️

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Ane. Ai. Mehama. Dukak. KLa kanniya. Thota. Henama. Gahapiya

  • @ranilpriyantha9272
    @ranilpriyantha9272 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰

  • @sandyaanandi3996
    @sandyaanandi3996 ปีที่แล้ว

    Ikmanata sanipa wenna manika

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว

    😢😢😢😢

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Me. Satha. Dehiwalata. Dala. Wedha. Kam. Karanna

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว

    පයින් ගහන්න එපා ඌ පවු

  • @kumariedirisinha
    @kumariedirisinha ปีที่แล้ว

    Ewasanna.mage.deiyo...oya...ta.me.kakala.amanayata..hena...8k..vedeyan

  • @w.pinsiri6567
    @w.pinsiri6567 ปีที่แล้ว

    Minisek...athirisanekuta karapu aparaadayak.

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว

    Ma ahinsaka sata ta ma wada karapu tirisana ta mokada karanna Ona

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Mona. Dukakdha. Me. Denna

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ปีที่แล้ว

    😢😢😢😢