THE BREATH හුස්ම
THE BREATH හුස්ම
  • 49
  • 70 600
හිගාකන බුත්තල අලි..
මිනිස් ආහාර වලට පුරුදු වූ අලි බුත්තල දැන් නිරන්තරයෙන් දැක ගන්න පුළුවන් ..වාහනයක් දුර තියාම එනවිට වාහනය ඉදිරියට එන අලි දැන් වාහන නතර කරගෙන මංකොල්ල කාරයො වගේ හැසිරෙන්නෙ ,මිනිස්සු මිනිස් ආහාර වලට මේ අලි පුරුදු කරපු නිසා.ඔවුන්ගේ සාමාන්‍යය ආහාර රටාව ඔවුන් වෙනස් කරමින් අද වන විට වාහන වලට පහර දීල මංපහරන්නන් ලෙසින් ඔවුන් කටයුතු කරනවා.
මෙම කෘතීමව ලබා දෙන ආහාර ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය අවධානමේ හෙලනවා.කිසිවිටෙකත් ඔවුනට ආදරේ කරනවානම් කෘතිම ආහාර ඔවුනට ලබාදෙන්න එපා...
හුස්ම සංවිධානය .
มุมมอง: 220

วีดีโอ

තවත් රේවත කෙනෙක් ...
มุมมอง 29121 วันที่ผ่านมา
බුත්තල කතරගම මාර්ගයේ අලි
මහ කැළයේ අපිට හමුවූ යාලුවෙක් ..
มุมมอง 742 หลายเดือนก่อน
ගල්කිරියා කන්දෙ වන වාසීන්..
විජයභා සහකාරිය සොයා මින්නේරිය පීරයි!
มุมมอง 1.7K2 หลายเดือนก่อน
විජයභා සහකාරිය සොයා මින්නේරිය පීරයි!
සාලිය ,අශෝකමාලා සැඟව සිටි බව ජනප්‍රවාදයේ පවතින සුන්දර ගල්කිරියා කන්ද ...
มุมมอง 543 หลายเดือนก่อน
සාලිය ,අශෝකමාලා සැඟව සිටි බව ජනප්‍රවාදයේ පවතින සුන්දර ගල්කිරියා කන්ද ... ඒ කන්ද පාමුල, අලි-ඇතුනගේ පුරාවෘත්තයක් ව ගල්ගමුවේ චන්ඩි සුවසේ සැතපී සිරිනවා.අලි රංචු චන්ඩි වලදැම තැන දින ගනනාවක් පැමිණ කුංචනාද කරමින් වල මත සිට ඉතාමත් ශෝකීව සිටි බව ගම්මුන් පවසනවා.වල මත විශාල අලි අඩි ප්‍රමාණයක් දන්නට පුළුවන් ... ඒ සියල්ල ඉතාමත් නිහඩව තාමත් දරාගෙන,බලා සිටින ගල්කිරියා කන්ද ,අප නොදුටු ගොඩාක් රහස් සගවාගෙන නිසොල...
මී ඔය වෙඩි වැදී,කකුල සම්පූර්ණයෙන් කැඩී ඇති අලි පැටවා..
มุมมอง 8433 หลายเดือนก่อน
මී ඔය වෙඩි වැදී,කකුල සම්පූර්ණයෙන් කැඩී ඇති අලි පැටවා..
ගල්ගමුව මද්ද වැටී සිටින අලි පැටවා සොයා කැලෑව පීරූ හැටි...
มุมมอง 6353 หลายเดือนก่อน
ගල්ගමුව මද්ද වැටී සිටින අලි පැටවා සොයා කැලෑව පීර හැටි...
අලි තම ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ආකාරය...
มุมมอง 3654 หลายเดือนก่อน
අලි පස් කන්නේ ඇයි ? තම ශරීරයට අවශ්‍ය ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරය තුලින් ලබා ගන්නේ ලවණ සහිත ප්‍රදේශ වලින් ආහාරයට ගන්නා පස් වලිනි. එම ප්‍රදේශ හදුනා ගැනීමට ඔවුන් තුල ස්වභාවයෙන්ම හැකියාවක් ඇත.
කවුඩුල්ලෙ අලි සෙල්ලම්..
มุมมอง 1134 หลายเดือนก่อน
වාර්ෂික අලි ඒකරාශි වීම මින්නේරිය වැව් පිටිය .. 2024
කළාවැව අලි-ඇතුනගේ පාරාදීසයට යමු!
มุมมอง 3784 หลายเดือนก่อน
නීල,මංගල,විජය ඇතුළු අලි 200කට ආසන්නව හමුව කළාවැව විශ්මිත අලි පාරාදීසය...
අනාගතයෙහි අපේ දළකාරයෝ!
มุมมอง 3204 หลายเดือนก่อน
මින්නේරියෙ මේ දවස්වල ඉන්න අලි රංචූවෙ අනාගතයෙහි රටේ අලි-ඇත් පරපුර හැඩකරන්න ඉන්න අපේ චූටි දළකාරයින් 6දෙනෙක් දැකගන්න ලැබුනා.ඒත් මේ සම්පත් ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු නොකෙරෙන එක කනගාටුවට කරුණක්.වාර්ෂික අලි ඒකා රාශීවීම මේ දිනවල මින්නේරිය වැව ඉස්මත්තෙ ලා තණකොළ පිට්ටනි වල දකින්න පුළුවන්.රංචු රංචු තැනින් තැන 100 ත් 150 ත් අතර දකින්න පුළුවන් මේ දිනවල මින්නේරියෙ ..
තරහ ආපු මංගලගේ ඇතින්නියෝ..
มุมมอง 1.4K5 หลายเดือนก่อน
හස්තිරාජ මංගල ඇතු සහ රංචුව ...🐘🐘🥰🥰🐘🐘
දීඝාභය ඇත්රජු...
มุมมอง 545 หลายเดือนก่อน
වනයේ දැවැන්තයින් සමග...
මහ ඇතු කාවන්තිස්ස
มุมมอง 4485 หลายเดือนก่อน
මහ ඇතු කාවන්තිස්ස
කවුඩුල්ල - මින්නේරිය වන පිවිසුම අහිමි උවහොත් මින්නේරියට අලි ඒවිද?
มุมมอง 466 หลายเดือนก่อน
කවුඩුල්ල - මින්නේරිය වන පිවිසුම අහිමි උවහොත් මින්නේරියට අලි ඒවිද?
අලි එක්ක දවසක් ...
มุมมอง 1976 หลายเดือนก่อน
අලි එක්ක දවසක් ...
හුස්ම 2024 වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
มุมมอง 1886 หลายเดือนก่อน
හුස්ම 2024 වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
කොක්මොටේ ,විල්පත්තව
มุมมอง 1016 หลายเดือนก่อน
කොක්මොටේ ,විල්පත්තව
Elephant conservation & Awareness program in kandy ...
มุมมอง 119 หลายเดือนก่อน
Elephant conservation & Awareness program in kandy ...
කුඹුක්කන් ඔය ..
มุมมอง 7010 หลายเดือนก่อน
කුඹුක්කන් ඔය ..
Katharagama/okkampitiya/buththala Tour
มุมมอง 18811 หลายเดือนก่อน
Katharagama/okkampitiya/buththala Tour
Our target ...
มุมมอง 1911 หลายเดือนก่อน
Our target ...
Informal electric fence maintenance අවිධිමත් විදුලි වැට නඩත්තුව
มุมมอง 14ปีที่แล้ว
Informal electric fence maintenance අවිධිමත් විදුලි වැට නඩත්තුව
දන ගැසූ අග්බෝ අපහසුවෙන් නැගී සිටි හැටි..😮😮🐘❤️
มุมมอง 19Kปีที่แล้ว
දන ගැස අග්බෝ අපහසුවෙන් නැගී සිටි හැටි..😮😮🐘❤️
12 September 2023
มุมมอง 37ปีที่แล้ว
12 September 2023
ගල්ගමුවේ අලි ගැන ගම්මු කියන කතාව..
มุมมอง 881ปีที่แล้ว
ගල්ගමුවේ අලි ගැන ගම්මු කියන කතාව..
නීල,විශ්ව එක්ක මිත්‍ර එකම රංචුවේ ..
มุมมอง 510ปีที่แล้ว
නීල,විශ්ව එක්ක මිත්‍ර එකම රංචුවේ ..
නාකොලගනේ ඉඩම් මංකොල්ලය ..
มุมมอง 23ปีที่แล้ว
නාකොලගනේ ඉඩම් මංකොල්ලය ..
අග්බෝ දැන් හොද ලමයෙක්..
มุมมอง 3.8Kปีที่แล้ว
අග්බෝ දැන් හොද ලමයෙක්..
වතුර ටිකක් බොන්න ආවෙ..
มุมมอง 50ปีที่แล้ว
වතුර ටිකක් බොන්න ආවෙ..

ความคิดเห็น

  • @dimuthusampath8213
    @dimuthusampath8213 หลายเดือนก่อน

    සුමෙද සෙට් උනොත් බඩුම තමා

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 3 หลายเดือนก่อน

    😢😢😢

  • @jinwenkat9491
    @jinwenkat9491 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @jinwenkat9491
    @jinwenkat9491 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @jinwenkat9491
    @jinwenkat9491 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasunbandara5047
    @kasunbandara5047 11 หลายเดือนก่อน

    ❤️🔥

  • @Dinusha_Nethmika
    @Dinusha_Nethmika 11 หลายเดือนก่อน

    ❤️❤️❤️🐘

  • @karunadasa3732
    @karunadasa3732 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අග්බෝ මැණික ඉක්මනින් සුවය ලැබේවා

  • @sandyaanandi3996
    @sandyaanandi3996 ปีที่แล้ว

    Ikmanata sanipa wenna manika

  • @tmktennakoon3818
    @tmktennakoon3818 ปีที่แล้ว

    Agboosaneepawela nekaweratiya pethata anna apeth oyata kanna dhennamkere pene thiyenawa mehe adharei oyata sanepawenna peteyo bdhu saranai.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว

    වනජිවි නිලධාරින්ට දිර්ඝායු පිං සැමදාම ආරක්ෂා වෙිවා.අග්බෝ නිරෝගි සුව සැමදා ආදරෙයි❤❤❤❤❤ අග්බෝට

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว

    ❤❤❤Vana ciwupawun weni minisun meda .devi dewathavan weni minisun etha.❤❤❤

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 ปีที่แล้ว

    වනේ වන දෙවියනි, මේ අහිංසක වන දරුවන් විඳින වේදනාව ඔබලාට. නොපෙනේ ද ඇයි මේ අහිංසකයින් වෙනුවෙන් ඔබ වහන්සේලා නැගිටින්නෙ නැත්තේ

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    අනේ,පවු අහිංසක අග්බෝලේ ,අපේ සුදු මහත්තයා .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඇත් රජුනී .ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!❤❤😘😘😘😢😢😢🙏🙏🙏🙏🙏

  • @anomakumari7667
    @anomakumari7667 ปีที่แล้ว

    ඔයාට ඉක්මනින් සුවය ලැබේවා අග්බො

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

    ඇස් ලෙහන්න.එතකොට නැගිටිවි.අමාරු ඇති ඇග උස්සාන්න බෑනේ.ඉක්මන් සුවය ලැබේවා අග්බෝට

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    කලාඔය ජල පෝෂක කලාපයට දැනටමත් මිනිසුන් විසින් හානිකර හමාරයි. දිගුකාලීන නියගයක් පැමිනියහොත් වගාකිරීම කෙසේවෙතත් පානීය ජලය ලබාගැනීම ගැටලුසහගත වියහැක.

  • @ranjanijayakodi5247
    @ranjanijayakodi5247 ปีที่แล้ว

    Ane also manika theruwan saranai😢

  • @chandimaedirisinghe5422
    @chandimaedirisinghe5422 ปีที่แล้ว

    Tharuwan saranai Agbo you will be ok very soon ❤🙏🏼🙏🏼....

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว

    Ma ahinsaka sata ta ma wada karapu tirisana ta mokada karanna Ona

  • @anurabandara2427
    @anurabandara2427 ปีที่แล้ว

    Kochchara shakthi wanthayek unath eya dem asaranai paw ahinsaka agbo ikmanin suwa wewa ..

  • @kumariedirisinha
    @kumariedirisinha ปีที่แล้ว

    Ewasanna.mage.deiyo...oya...ta.me.kakala.amanayata..hena...8k..vedeyan

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว

    අනේ පව් හරි දුකයි මේ කරපු අපරාදේ පරිසමි දෙයි අග්බෝ අනේ සුව වේවා ❤❤❤

  • @parakramaperera1866
    @parakramaperera1866 ปีที่แล้ว

    Get well soon🙏🙏🙏 theruwansarani putha

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว

    කතා කරන්න පුළුවන් නම් කියාවි එයාට දැනෙන වෙදනාව 😢

  • @malindrafernando4501
    @malindrafernando4501 ปีที่แล้ว

    දුක හිතෙන්වා නේ

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว

    පයින් ගහන්න එපා ඌ පවු

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว

    මැනික පුදුම දුකක් වේදනාවක් විදින්නේ මේ අහිංසක සතාට කල අපරාධයට හෙනම ගහන්න ඕනි

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Me. Satha. Dehiwalata. Dala. Wedha. Kam. Karanna

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Mona. Dukakdha. Me. Denna

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Thawath. Thuwala. Thalenawa

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว

    Ane. Ai. Mehama. Dukak. KLa kanniya. Thota. Henama. Gahapiya

  • @princywanniarachchi-xr3fu
    @princywanniarachchi-xr3fu ปีที่แล้ว

    Samatama tharuwan sarani

  • @madhushikakumarasingha42
    @madhushikakumarasingha42 ปีที่แล้ว

    Budusaranai wastuwa

  • @ranilpriyantha9272
    @ranilpriyantha9272 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf ปีที่แล้ว

    වේදනාව ගොඩක් දැනෙනවා ඇති .ඔයාට ඉක්මනට සුව වේවා අග්බෝ මැණික .වන්ජිවී මහත්වරු න්ට ගොඩක් පින්.

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว

    පව් අග්බෝ පැටියා.කොච්චර අමාරුවෙන්ද නැගිට්ටේ.ඉක්මනින්ම සුව වේවා !!!!"

  • @christinemendis6713
    @christinemendis6713 ปีที่แล้ว

    Agbo be nice .to the.doctors & to the people who helping you to bring food .& get well soon darling .

  • @rashmikashaminda5708
    @rashmikashaminda5708 ปีที่แล้ว

    ඉක්මනිම්.සුවවෙන්න.මගෙ.මැනික.බුදු.සරනයි

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว

    අග්බෝ ඇතාට උපස්ථාන කරන සියලුම දෙනාට බුදු සරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว

    මේච්චර වහිනවා ගොර වනවා අකුණු ගහනවා මේ සතාට කරපු අපරාධයට ඵ් කාලකන්නි යා යහතින් ඉන්න වද අහිංසක සතා විදින දුක් ගානේ විදවලා මැරෙයි

  • @nilminijayawardena
    @nilminijayawardena ปีที่แล้ว

    ඔයාට පුළුවන් පැටියෝ... උත්සාහ කරන්න තවටිකක් අල්ලන් ඉන්න.

  • @shenalihansini7245
    @shenalihansini7245 ปีที่แล้ว

    අහිංසකයා ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනිප වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😥😥😥

  • @shenalihansini7245
    @shenalihansini7245 ปีที่แล้ว

    අනේ දෙවියනේ 😥😥😥 හරිම දුකයි

  • @rasikaalahakoon1453
    @rasikaalahakoon1453 ปีที่แล้ว

    Anee.. Dakka ma.. Puduma.. Dukai

  • @siranimallika7099
    @siranimallika7099 ปีที่แล้ว

    Agbo hasthiyaneni oyatath oyata appa upasthana karana siyaluma denatath dalada samidu pihitai.❤❤❤😢

  • @disnafonseka7625
    @disnafonseka7625 ปีที่แล้ว

    Ane wanjiv mahtturunta mekrn kuslya jati jati pinsidda wenn ona bohoma wagakimkin karn deyk tama oba semata sobaha dahamenut deviyngema pihita lebewa agbo nekitte amaruwe bayk ati una agboge kakula teman netiwa hitiyot ikmnin sanipa wei oba semata devi pihitai

  • @neelanijayasooriya3565
    @neelanijayasooriya3565 ปีที่แล้ว

    අනේ අධික වේදනාවක් ඇති. පව්

  • @duleekanimali9229
    @duleekanimali9229 ปีที่แล้ว

    සියලු වනජිවි නිලධාරීන්ට තෙරැවන් සරණයි