අජිත් මාමගේ උපන් දිනේ ගෙදරට වෙලා සමරලා කතරගමට පැමිණෙන වාසනා. සුභ උපන් දිනයක් අජිත් මාමේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +13

    අජිත් මල්ලි සුභ සුභ උපන් දිනයක් වේවා පතමි නිරෝගිමත් සිතුම් පැතුම් ඉටුවේවා සියලු දෙවියන් ආරක්ෂා කරන ඕනෑ වාසනා කොල්ලත් බුදු සරණයි කදසුරිදුගේ පිහිටයි

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 2 ปีที่แล้ว +10

    අජිත් මාමයි සුභම සුභ උපන් දිනයක් වේවා 🙏❤️ වාසනා ඇත් රජුටත් අජිත් මාමටත් තෙරුවන් සරණයි 🙏❤️

  • @ireshanirajapaksha365
    @ireshanirajapaksha365 2 ปีที่แล้ว +11

    අජිත් මාමට සුබ උපන් දිනයක් වේවා! 🎂🎂🎂🎂වාසනා මැනිකටයි අජිත් මාමටයි කතරගම දෙවි පිහිටයි! අපේ වාසනා මැනික ඔයාට ගොඩක් ................ආදරෙයි❤️❤️❤️❤️

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +16

    වාසනා පුංචි මහත්තයාට ගොඩාක් මහන්සි පාටයි ආපු ගමන් ඇගපත හෝද ගත්තා කෑමත් අරන්නේ ආවේ දැන් නාලා කාලා ටිකක් නිදා ගන්න මහත්තයෝ තෙරුවන් සරණයි ඔයාට සුභ උපන් දිනයක් වේවා මාමේ බුදු සරණයි

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว

    අැත්තු හරිම ලස්සනයි. මට වැඩියෙන්ම ලස්සන කතරගම වාසනා අැත් රාජයා. එයා රටට සම්පතක්. අැත් රජු අැත්තටම දැකලා නැහැ. එයාගෙ vedio විතරයි දැකලා තියෙන්නේ. අැස් වහක් කට වහක් නැහැ අපේ අැත් රජු අැවිදින තේජාන්විත ලස්සන ගමනට මම හරිම අාසයි. වාසනා අැත් රජුටත් එයාව ළමයෙක් වගේ බලාගන්න අජිත් මහත්තයටත් බුදුසරණයි! දෙවි පිහිටයි!

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා මැණිකට බුදු සරණයි

  • @වාසනා-ඝ2ණ
    @වාසනා-ඝ2ණ 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබන සුභම සුභ උපන්දිනයක් වේවා අජිත් මාමේ ඔබතුමාට,🌹🌹🌹🌹🌹වාසනා මැණික මේ උපන්දිනේට මොනවද දුන්නෙ ඔබතුමාට......ඔබතුමාටත් වාසනා පින්කදටත් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirupadevi2347
    @nirupadevi2347 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් වේවා අජිත් aiya. තුන්දෙනටම kandasurindunge පිහිටයි.. 🙏🏻🙏🏻🌹🌹🌹

  • @rohinapdrkunarathna7380
    @rohinapdrkunarathna7380 ปีที่แล้ว +2

    අනේ ගොඩක් දවසකට පස්සේ වසනා දක්කේ හරිම සතුටුයි ඔයාට බුදුසරණයි පැටියෝ අජිත් මාමාටත් බුදුසරණයි

  • @jkarts5542
    @jkarts5542 2 ปีที่แล้ว +11

    දකුණේ අකුන වාසනා මැනික,❤🙏

  • @NimaliNima-p2j
    @NimaliNima-p2j ปีที่แล้ว +2

    අජිත් මහතාට සුබ උපන්දිනයක් වේවා වාසනා ඇත් රජුණි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @SwarnalathaManel
    @SwarnalathaManel ปีที่แล้ว

    Ajithmahathata subaupandinayak wewa wasana athrajutah teruwansaranai

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +4

    වාසනා මැණික ❤️❤️❤️❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @SharmilaSadamali-f2j
      @SharmilaSadamali-f2j ปีที่แล้ว

      Subama suba upandinayak wewa ajith aiye.adarei wasana patiyo oyalata katharagama dewipihitai.

  • @sandyasayuri2437
    @sandyasayuri2437 2 ปีที่แล้ว +3

    Dirgayu wewa අජිත් මාමේ! Budu Saranai වාසනා manika!

  • @amithafernando3711
    @amithafernando3711 ปีที่แล้ว

    අජිත් මාමාට සුබ උපන්දිනයක් වේවා වාසටත් අජිත් මාමාටත්
    තෙරුවන් සරණයි

  • @X_shan_tabla
    @X_shan_tabla 2 ปีที่แล้ว +4

    සුභ උපන්දින යක් අජිත් මාමේ.වාසනා අපේ ජාතික සම්පතක්..එයාවත් බලාගෙන ඉන්න ඔබට කතරගම දෙවිරැකවරණයි.උතුම් දළදා සමිදු පිහිටයි .ඔබ දෙපලටම.

  • @imashalakshani5488
    @imashalakshani5488 2 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් අජිත් මාමෙ

  • @hashinimadushika8350
    @hashinimadushika8350 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් අජිත් මාමේ බුදුසරණයි ❤❤❤ ඇත් රජුනි දිර්ඝායුශ ප්‍රර්තනා කරනව❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt ปีที่แล้ว +3

    අනේ එයාට ආදරෙන් ඉන්න..ඕන කෙනෙක් මෙල්ලවෙනවා...ආදරේට....මේඅය අපේ සම්පත්..

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා .නිදිමත පාටයි වාසනාට.නැදුන්ගමුවේට මෙහෙම පහසුකම් දීලා තිබුනා දැක්කෙ නෑ.උඩිනුත් වතුර මලක් ශෝක්

  • @slteena
    @slteena ปีที่แล้ว +2

    නැදුන්ගෙන් පස්සේ වාසනා ඇත් රජු තමා ඉන්නේ බුදුසරණයි දීර්ගයු වේවා ❤❤❤

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 ปีที่แล้ว

    Wasana manikata budu sarana

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt ปีที่แล้ว

    එන්න බේබි අයියෙ අපි වොශ් එකක් දාගමු.❤❤❤❤❤❤❤❤

  • @සෝදිසි-ඞ4ෂ
    @සෝදිසි-ඞ4ෂ 2 ปีที่แล้ว +5

    දෙයියන්දර පෙරහැරේ ලස්සනට වාසනා ගමන් කලා❤

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +3

    වාසනා.කොල්ලා.අජිත්.මාමාගේ.ගෙදර.ගිහිල්ලා.උපන්දිනේත්.සමරලා.කේක්.කාලා.ආවා.නේ.අනේ.ඔයා.ඇවිදින්න.ගිහිල්ලා.ඇව්ල්ලා.ලොරියේ.හිටගෙනම.ඇව්ල්ලා.හරි.මහන්සියි.වාහනයෙන්.බැහැලා.ඇව්ල්ලා.දාඩිය.යන්න.ඇග.පත.හොද.ගෙන.හොදටම.බඩගිනියි.කෑම.ට්කක්.කාලා.ඉන්න.ඕන.ඉස්සර.වේලා.අනේ.බෝල.ගෙඩ්යා..☺️😄🤗..සුභම.සුභ.උපන්දිනයක්.වේවා.අජිත්.මාමේ.🎂.බුදුසරණයි..🐘💖💖💖💖💖💎💎

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว

    Muthu raja tath ajith mama vage Adare Karana kenek labunanam???????? 😭😭😭😭😭 Vasana ath rajunta dirgayu❤❤❤❤❤❤❤❤❤

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 2 ปีที่แล้ว +5

    රත්තරං කැටේ, වාසනා මැණික ,රුහුණු තේජස් කුමරු තෙරුවන් සරණයි රං කොටේ සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවන් ට භාරයි රත්තරංව..❤❤️❤❤️එයා අජිත් මාමට කීකරුයිනේ අනේ හැකි නම් දම්වැල ටිකක් සීමා කරන්න එයාට නිදහසේ ඉන්න දෙන කාලය වැඩි කරන්න 🙏🙏🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      ඔයා හරිම ආදරණීයම කරුණාවන්තම කෙනෙක් ...වාසනාවන් ඔයා වගේ කෙනෙක් ලබන්න....❤🌹🙏

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක්

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e ปีที่แล้ว

    අජිත් මහතාට සුභ උපන්දින යක් වේවා වාසනාටත් එසේම වේවා බුදු සරණයි 😂😂😂

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 2 ปีที่แล้ว +2

    වාසනාට ගොඩාක් මහන්සි පාවයි🥰😍😘🙏🙏🙏🙏🙏

    • @蔡義忠-w8q
      @蔡義忠-w8q ปีที่แล้ว

      sriruggar people and monk animal torture!😴😨🤑🤑😜😜😭😭😭😭😫😫😛😛

    • @蔡義忠-w8q
      @蔡義忠-w8q ปีที่แล้ว

      evil ereature 😫😫😫😛😛😭😭😭🤑🤑

  • @chamachenu4291
    @chamachenu4291 2 ปีที่แล้ว +2

    Budu saranai ajith mahame oyata

  • @NilukaDamayanthi-b1u
    @NilukaDamayanthi-b1u ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @mihiyagaming2880
    @mihiyagaming2880 2 ปีที่แล้ว +2

    අද මම හවස 5 ට විතර පාරේ ඉද්දි වාසනාව එක්කන් යනවා දැක්කා ලොරියෙන්.... අම්පාර පැත්තට... හරියට බලන්න බැරි උනා ලොරිය නවත්තන්නේ නැහනේ.... අනේ ඒ කොහෙටද අරන් ගියේ කියන්නකෝ 🥺

  • @thilakalatha3124
    @thilakalatha3124 ปีที่แล้ว

    Pin kadak.eyata hemoma adarei.

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +4

    මේ අහිංසක පැටවූ බලා ගන්න දෙන්න ඕනෙ අජිත් අය්යා එයාගේ පුතා කලුමාම අන්න එයාලට දෙන්න ඕනෙ එහෙම නැතුව සල්ලි වලට ඕනෙම සක්කිලි වැඩ කරන හිපාටු උන්ට නෙවෙයි ආයෙම එකෙක්වත් සල්ලි නිසා සතුන්ට හිරිහැර කරනවා නෙවෙයි තමුසේලාට සාප වෙනවා හලෝ

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 2 ปีที่แล้ว

    Budu saranai puthee

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว

    🐘💐

  • @tharinduktk9317
    @tharinduktk9317 2 ปีที่แล้ว

    Tama wada iwara nadda ?wasana oyatath oyawa adaren bala ganna dennatath god bless. 🌷🌷🌷🌷🌷

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 ปีที่แล้ว

    Wasana athrajuni oba aperatata wasanawak theruwansarani dewipihiti.

  • @manelpedige1775
    @manelpedige1775 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว

    😍😍😍🤗💖🐘

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว

    Koitharam balan hitiyath athiwenne ne

  • @nisa..65456
    @nisa..65456 ปีที่แล้ว

    Me wage hasti palaka aya lagata me satun baradenawanam tamai sattu wasanawanta

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +3

    උවමනාම වෙලාවක හැර වාසනාට දම්වැල් දාන්ඩ එපා අජිත් මාමේ,

    • @jkarts5542
      @jkarts5542 2 ปีที่แล้ว +2

      අනෙ එක නම් ඇත්ත දංවැල් දැක්කම දුක හිතුනා😥

    • @lankalankalankagamage9868
      @lankalankalankagamage9868 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව් මටත් හරිම දුකයි රංකඳ පාර දිගේ ඇදගෙන යනවා දම්වැල පව්......

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +5

    අනේ වාසනා මැණික් කැටේ මොනවද කැවේ කේක් කන්නෙ නෑනෙ කෙසෙල් කකැනක් අඡිත් මාමා අරන් දුන්නද ඔයාට

  • @thilakalatha3124
    @thilakalatha3124 ปีที่แล้ว

    වසනා ඔයාට මහන්සීද.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Ohoma genihin thamayi break gahala aethek maeruve kaalakanniyek beelada koheda kulapuvata high speed gihin. Uuvath e waetema gaahala marannayi thibune elara raju kalaa wage.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Me sathunta simenthi polava honda nae. Mahansiyata poddak aela wennavath bae. Pas polava thamayai honda. Harakunta wage munta laginna bae. Aela wena kota eka paarata waetila kakul hathara uda yanava.

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว

    Wasanata mahasi wage.

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว

    mahansi patai wage neda

  • @sawiyakollo7353
    @sawiyakollo7353 2 ปีที่แล้ว

    Koi tharam nuwanakkarada ali dam wela issaraha kakule bandala adunath passe kakulata pagenne nathiwa yana apuruwa

  • @indranimendis303
    @indranimendis303 2 ปีที่แล้ว +2

    පවු මේ අහිංසක සත්තු කොහොම උනත් උන්ට උන්ගේ නිදහස නෑ

    • @lasantharanathunga1487
      @lasantharanathunga1487 2 ปีที่แล้ว +2

      කැලේමැරෙනවට වූඩිය ඔහොමහොදයි මීහරක් ගෑනි

    • @gayantharanga7354
      @gayantharanga7354 2 ปีที่แล้ว +2

      දන්ත රෙද්දක් කියනවද කැලෙ හිටියනමි අද මෙ සතා මරලා එක්කො ඇග හැමතැනම වෙඩි උණ්ඩ

  • @dilanidilrukshika774
    @dilanidilrukshika774 ปีที่แล้ว

    Danwel mechchara digata danna epa. Eyata awidinna be😢 happy birthday to you?

  • @ramyaramya361
    @ramyaramya361 ปีที่แล้ว

    sudu.manika.nuwara.anawa.neda.dalada.karaduwa.wadammanna

  • @indranimendis303
    @indranimendis303 2 ปีที่แล้ว

    මොකද මේ දම්වැල් ඔතාගෙන

  • @chamindakumara3718
    @chamindakumara3718 ปีที่แล้ว

    අමිමෝ මෙි යුටියුබි කාරයෝනමි ලංකාවට සාපයක් අලියා බෙටිටක් දැමිමත් ඒක විඩියෝ කරලා යුටියුබි දාලා සල්ලි හමිබකරන්න බලාන ඉන්නේ.