Sansarini (සංසාරිණී) - Yasas Medagedara | Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 970

  • @tanashagomaz976
    @tanashagomaz976 ปีที่แล้ว +327

    දිග හුස්මක් ඉහළට අරන් ආයි පහලට දාල ඒකට කමක් නැ කියල හිත හදාගත්ත වාර අනන්තයි . 🙂💙

  • @RoshenCosta
    @RoshenCosta ปีที่แล้ว +462

    මේ කොමෙන්ට්ස් කියවද්දී මාරට හිත නිවෙනවා පුදුම කැප කිරීම් කරපූ ආදර කතා අනෙකාගේ සතුට දැකලා සතුටින් ඇත් උන ආදර වන්ත්තයි නැතුවාම නේමේ❤.මේ ජෙනරේශන් එකත් වාසනා වන්තයි මේ වගේ ආර්තවත් සින්දූ අහන්න ලැබීමත්❤

    • @Janiya__007
      @Janiya__007 ปีที่แล้ว +17

      මේ ජෙනරේශන් එක කියන්නේ 2004න් උඩ අය තමා ගොඩක්ම අහන්නේ එතනින් පහල අය කලාතුරකින් කීප දෙනෙක් අහන්නේ. මෙච්චර හොද සිංදු තියාගෙන විකාර අහන්නේ අනිත් උන්

    • @RoshenCosta
      @RoshenCosta ปีที่แล้ว +8

      @@Janiya__007 පිස්සුද අප්පා 😂😂 2000 පස්සේ ඉතින් අහන්නේ ආශාවරී තමා අපී 90ස් ලා

    • @LiféLaGAME
      @LiféLaGAME ปีที่แล้ว

      Eknm siira

    • @lahirusanjaya4890
      @lahirusanjaya4890 ปีที่แล้ว

      💯

    • @u.p.n1203
      @u.p.n1203 ปีที่แล้ว +1

      Issara thama hoda sindu thibbe, Dan generation eke ayata mewage ekak enne ara hawa hada balannaa wage 😂😂

  • @r.ekanayake6499
    @r.ekanayake6499 ปีที่แล้ว +215

    පපුව හිරවෙන, කඳුලු නලියන මතක ඇවිස්සෙන කමෙනට් ගොඩක්.... කෑගහලා කියන්න ඕන උනත් හිර කරන් රහසින් විඳින තනි ආදරේ තමයි මේ ලෝකෙ හයියම

    • @CrazyMusicJA
      @CrazyMusicJA 10 หลายเดือนก่อน +4

      e adare sada kalikai

    • @Galaxy11267
      @Galaxy11267 5 หลายเดือนก่อน +1

      ​@@CrazyMusicJA oww eeka aththak....

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 5 หลายเดือนก่อน +2

      ඔයා කියන්න ඔයාගේ ආදරේ ඇත්තටම තියෙන කෙනාට 😃😃😃😀😀👍👍👍👍👍👍 හිර කරන් ඉන්න එපා.

    • @kaveeshakavinda717
      @kaveeshakavinda717 2 หลายเดือนก่อน

      ඇත්ත ❤‍🩹

    • @BandaraTheekshana
      @BandaraTheekshana 2 หลายเดือนก่อน

      🙂🥲 atta

  • @ලyrics
    @ලyrics หลายเดือนก่อน +101

    O/L ලියන්ඩ පලවෙනිම දවසෙ උදේම යද්දි තමයි ඉස්සෙල්ලාම වතාවට මන් දැක්කෙ මට ඉස්සරහ සීට් එකේ, හවස එද්දිත් මට ඉස්සරහ සීට් එකේ ඒ හිනාවෙ අයිතිකාරිව, O/L දවස් 9ම හැමදාම උදේටයි, එක දවසක් ඇරෙන්ඩ ඉතුරු දවස් 8 හවසටයි මට ඉස්සරහ සීට් එකේ ගියේ. මුලු ඇඟම අමුතු cool එකක් තිබුනා ඒ දවස්වල වචනවලින් කියා ගන්ඩ බැරි විදියෙ... O/L ගැන තියෙන චකිතය නිසා වෙන්ඩැති කියලා මන් ගනන් ගත්තෙ නෑ. හැබැයි ඒක නිසා නෙවෙයි ඒ කියලා හරියටම දැන ගත්තෙ O/L ඉවර උනුදා රෑ! මුලු රෑම පොඩ්ඩක්වත් නින්ද ගියෙ නෑ මට ආයේ එයාව දකින්නවත් හම්බෙන්නෙ නෑ නේද කියලා හිතිලා, එතකොට තමයි මටත් හරියටම තේරුනෙ කලින් දවස් ටිකේ තිබුනු අමුතුම cool එක, දැන් නිකන් මුලු ඇඟම හිස් වෙලා වගේ මුකුත් දැනෙන්නෙ නෑ.....
    මොනවා කරන්නද කියලා පාඩුවේ හිටියා ඉතින් අමාරුවෙන්(හැමදාම O/L exam තිබුනානම් කියලා හිතපු එකම එකා මම වෙන්නැති) A/L ක්ලාස් පටන් ගන්නවා කියලා යාලුවො යමු කියපු නිසා මාත් ඊට සති 3කට විතර පස්සෙ ගියා......
    දෛවයේ සරදම් කියන්නෙ එක පාරට මුලු ඇඟම කලින් විදියටම cool වෙලා ගියා, ලමයි 1000 විතර මැද්දෙන් දිලිසි දිලිසි පෙනුනු ඒ හිනාවෙ අයිතිකාරියමද ඒ කියලා මට විස්වාස කරගන්නත් බැරි උනා.... එ විදියට හැමදාම කොහොමහරි හිතා ගන්නවත් බැරි විදියට මාස 2ම උදේ බස් එකේදි, හවස් එද්දි, class එක වෙලාවෙදි කට්ටිය 500ක්, 600ක් මැද්දෙ උනත් ඒ හිනාවෙන් අඳුරාගන්ඩ මට පුලුවන් උනා. අම්මෝ දෛවය ඒ කාලෙ දුන්නු ආතල්, ක්ලාස් එකකට අලුතින් ගියාම එයත් එදාම අලුතින් ඇවිල්ලා ඒකට, වෙනදා යන්නෙ නැති 20km විතර මග තියෙන බස් හෝල්ට් එකකට යන්ඩ වෙලා ශික් අදනම් එයාව බලන්ඩ වෙන්නෙ නෑ කියල හිතුනාම එතනට යද්දි ඒ බස් හෝල්ට් එකේ ඒ වෙලාවෙ හිටියෙ කවුද කියලා හිතා ගන්ඩ පුලුවන්ද? ක්ලාස් එකේ interval එක වෙලේ පවා ලමයි 500 විතර සෙනග අස්සෙ හිතුවෙවත් නැති හැම වෙලාවකම අහම්බෙන්, අර නිකන් අළු ගොඩක් මැද දිලිසෙන දියමන්තියක් වගේ ඒ ඇස් දෙකම විතරක් මට පෙනුනේ කොහොමද කියලා තාමත් හිතා ගන්ඩ බෑ... දෛවයේ සරදම් වෙන්නැති කියලා තමයි හිතා ගත්තෙ මන්. එයාට කතා කරන්ඩ කොච්චර chance දෛවය හදලා දුන්නත්, කතා කරන්ඩ ඕනිමයි කියල කොච්චර හිතුවත් plan ගැහුවත් කොහොමහරි මට බැරි උනා, ඇයි කියන්ඩ තේරෙන්නෙ නෑ! අර ඒ කාලෙ ඒ වයසෙ මොකක් හරි එකක් හින්දා කොහොමහරි එක වචනයක් කතා කරලා එයාව අඳුරාගන්ඩ බැරි උනා... ඊට පස්සෙ ආවා කොරෝනා!
    ආයෙ වල් වැදුනා කියන්නෙ ඊට පස්සේ... කරන්ඩ පුලුවන් හැම දෙයක්ම කරා, ඉගෙන ගන්න එක ඇරෙන්ඩ! class ගියෙත් නෑ, ගොඩක්ම තිබ්බෙ onlineනෙ ඒ දවස්වල අපිට සිග්නලුත් නෑ, ෆෝන් එකක්වත් තිබුනෙත් නෑ.. ඊට ගොඩක් කාලෙකට පස්සෙ කීප වතාවක්ම දැක්කට ආයි අර ලස්සන හිනාව දකින්න හමු උනේ නෑ...
    අන්තිම වතාවට දැක්කෙ 2022 සැප්: 9 වෙනිදා, උපරිම වල් වැදිලා හිටියෙ ආයෙ A/L ලබන සතියෙ කියද්දි අඩුම එක විශයක එක පාඩමක වචනයක් අකුරක්වත් ඉගෙනගෙන තිබුනෙ නෑ පලවෙනි මාස 2 ඇරෙන්ඩ, ඒ කාලෙ උදේම එයාගෙ හිනාව දැක්කම දවසම යකා වගේ වැඩ කරන්ඩ පුලුවන් ආයෙ, මොනවද ඉතින්!
    A/L මන් skip කරා, ඊට පස්සෙ ඉස් ඉස්සෙල්ලාම class යන්ඩ පටන් ගත්තා 2nd shy එකට. එක පාඩමක නමක්වත් දන්නෙ නැතුව අවුරුදු 4කට පස්සෙ revision ගියා ඉතින් හරියට උවමනාවකින් වැඩක් කරේ නෑ ම‍ං exam ෆේල්! එයා තේරිලා මොරටුවට!
    මේ සැරේ class ගියේ නෑ මන් ආර්ථික ප්‍රශ්න එහෙම එකේක ඒව නිසා, ඊලඟ වතාවෙ මමත් මොරටු යන්ඩ දැන් වැඩ කරගෙන යන ගමන්.......🙏🙏🙏(මම කරපු දේවල්වලම ප්‍රතිඵල තමයි මේ හැමදෙයක්ම, ඒ නිසා දුකක් පසුතැවීමක් නෑ!).... මෙච්චර දුර කවුරුහරි කියෙව්වනම් sry disappoint කරාට, කතාව වැඩක් නෑ තමයි, ඒ මොකද ඒ දේවල් හරියටම වචනවලට පෙරලන්ඩ බැරි තරම් දිගයි, අමුතුයි, තාමත් හිතා ගන්ඩ බෑ....❤ පණ තියෙන කිසිම කෙනෙක්ට මම මේක කවදාවත් කියලත් නෑ........
    " මගෙ හිතේ පිරී තිබෙන හැඟුම් කෝටියයි-මම තාම එයින් ඔබලාට කිව්වෙ කීපයයි..!! "
    (තව අවුරුද්දකින් ඇවිත් reply එකක් දාන්නම් 👍💔)
    24.11.07

  • @bssnskss6348
    @bssnskss6348 2 ปีที่แล้ว +1874

    එයාගෙ හිනාව එයාගෙ ඇස් එයාගේ පිස්සු කතා සේරම තාම මතකයි ගිය අවුරුද්දෙ රැන්ටැබේ ශිශ්‍යබට කදවුරේදි හම්බුන එයාව ආපහු මට මේ 15 ස් වෙනිද දකින්න පුලුවන්❤️💫

    • @tharindumihiranga6512
      @tharindumihiranga6512 2 ปีที่แล้ว +66

      හම්බුනාද එයාව 🥺

    • @ushankaravindu2285
      @ushankaravindu2285 2 ปีที่แล้ว +40

      oi math ohoma adarayak kala😢

    • @rukzha
      @rukzha 2 ปีที่แล้ว +32

      Hambunda eya??

    • @SD-uu5ub
      @SD-uu5ub 2 ปีที่แล้ว +70

      හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🖤

    • @bssnskss6348
      @bssnskss6348 2 ปีที่แล้ว +74

      ඔව් 🥺💗

  • @vihangafernando3257
    @vihangafernando3257 2 ปีที่แล้ว +606

    අහිමිවීම් අදුරුය...🥺
    එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය..❤️

    • @SpeedersN1
      @SpeedersN1 2 ปีที่แล้ว +40

      එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක
      හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට
      ආදරය කරමි.❤

    • @vihangafernando3257
      @vihangafernando3257 2 ปีที่แล้ว +10

      @@SpeedersN1 🙂♥️ ඒ වදන

    • @sayurusasanka6168
      @sayurusasanka6168 ปีที่แล้ว +4

      ඇත්තටම 💔😖

    • @vihangafernando3257
      @vihangafernando3257 ปีที่แล้ว

      @@sayurusasanka6168 🙂💔🍂

    • @isurusandaruwan4380
      @isurusandaruwan4380 ปีที่แล้ว +1

      true🥺

  • @jeneewaperera5889
    @jeneewaperera5889 ปีที่แล้ว +349

    හැමොම කොහේ හරි හිරවුන,හිරවෙලා ඉන්න ආදරේක මතක විදිනවා...විදවනවා... 💔🥺🖤

  • @mahishapribodhani1598
    @mahishapribodhani1598 2 ปีที่แล้ว +172

    මීට අුරුද්දකට ඉස්සෙල්ලා ඉන්න කියන්නත් යන්න කියන්න බැරි දවසක් ..,.. ඒත් මගේ ජීවිතේ එයා වෙනුවෙන් දුක් වේදනාව විදිනවා .... අදටත් හෙටත් මම එයාට ගොඩක් ආදරෙයි...💖💕

  • @lakmimekala9708
    @lakmimekala9708 ปีที่แล้ว +187

    හිනාවකට මේ තරමට පෙම් කරලාමද මන්දා
    වේලාවකට මන් ලියපු හොදම කවියද මන්දා
    වලාවකට අහස තරම්ම ලග උන්නද මන්දා
    අමාවකට පායන සද මට අහිමි උනාද මන්දා❤

  • @AmayaWeerawardhana-n6k
    @AmayaWeerawardhana-n6k ปีที่แล้ว +202

    කඳුලයි පවසන්නේ
    සැඟවූ ඒ ආදරේ
    I felt it 🥀....

  • @rumeshindika
    @rumeshindika ปีที่แล้ว +200

    එයාගෙ පිස්සු වැඩ ඇවිදින විදිය..
    හැබැයි දැන් එයා බැඳල තාම ඒ මතකයන් ජීවත් වෙනවා...
    මතකයන් සදා අමරණීයයි

    • @shalikadilani460
      @shalikadilani460 10 หลายเดือนก่อน +6

      😢😢😢 so sad😢😢 be careful you 😢ok

    • @udithairanga5009
      @udithairanga5009 7 หลายเดือนก่อน +1

      😘😘😘 eya bedala

  • @lahirusandaruwan3224
    @lahirusandaruwan3224 ปีที่แล้ว +92

    මේ සින්දුව අහද්දි පරණ මතකයන් අස්සේ ලොකු දුරකට අරන් යනවා...♥️🎼

  • @AbiruEshan
    @AbiruEshan ปีที่แล้ว +541

    2024 Ahana aya koo...❤

  • @pabodyamadushani6421
    @pabodyamadushani6421 ปีที่แล้ว +151

    හිතින් ආදරේ කරන එක වෙනමම දෙයක් ❤

  • @vinuthithimansa1155
    @vinuthithimansa1155 ปีที่แล้ว +176

    හිත කැඩිලා ගියත් ඒ කාලේ වගේම ආදරෙයි.... ❤😊.... කවදම හරි තෙරෙනකල් බලන් ඉන්න්වා😊

    • @hdbmakandura
      @hdbmakandura ปีที่แล้ว +2

      ඇත්තටම එහෙම දවසක් එනවා.. කාලයට ඉඩ දෙන්න..❤😊

    • @KusumKusum-t2x
      @KusumKusum-t2x 9 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

    • @Fallen-b4g
      @Fallen-b4g 7 หลายเดือนก่อน +1

      😪💔

    • @champadamayanthi7545
      @champadamayanthi7545 6 หลายเดือนก่อน +1

      Mamath oya vage kenek❤

  • @Kaushisdiary.1997
    @Kaushisdiary.1997 5 หลายเดือนก่อน +150

    මොන්ටිසෝරියේ ඉදන් දැකපු ලග ඉදපු ආදරයක්. ඒ කාලේ ආදරයක් නොවුනට හොද යාලුකමක්. 0/L වෙනකන් එකම පන්තියේ මට ඉදපු එකම පිරිමි යාලුවා එයා. ඒ කාලේ ඉදන් මට එයා ආදරේ කරනවා කියලා තේරුනත් එයත් මමත් ඒක කියන්න ගියේ නෑ. ඒත් ආයේම බස් එකක අහම්බෙන් අපි මුන ගැහෙනවා . එයාගෙත් මගෙත් පලවෙනි සහ එකම ආදරය මේක උනා. මේ අවුරුද්දේ අපි අපේම උනා . හිතා ගන්නත් බෑ පාසල් කාලේ හිතුවෙවත් නෑ අපි බදීවි කියලා කොහොම හරි ඒකත් වෙලා හරි පුදුමයි මේ හැමදේම

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 5 หลายเดือนก่อน +16

      Woooooooooooow 🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍 ඔයාල වාසනාවන්තයි . බලාපොරොත්තු උනා ආදරේම ලැබුණ එක. 😃😃😃😃😀😀😀😀 මනුස්සයෙක්ට ඇත්ත ආදරයක් නැතිව ජීවත් වෙන්න බැහැ. මම ප්‍රාර්ථනා කරන ඕගොල්ලන්ට සතුටින් නිරෝගීව ආදරයෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා!!!!!!!!!!!!

    • @Risandi_1922
      @Risandi_1922 4 หลายเดือนก่อน +2

      God bless you both❤❤❤❤

    • @IsuruWijerathna-wg6xv
      @IsuruWijerathna-wg6xv 3 หลายเดือนก่อน +2

    • @DulminaHettiarachchi
      @DulminaHettiarachchi 3 หลายเดือนก่อน +2

      අනේ 🥹❤

    • @chamikadagaya9666
      @chamikadagaya9666 3 หลายเดือนก่อน +5

      ඔයා හිතන්න ඒ වාසනාව.එහෙම වාසනාවක් හැමෝටම නෑ.මට වගෙ නම් කොහෙත්ම නෑ..තෙරුවන් සරනයි ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආත්මයක් ආත්මයක් පාසා,පතනා ආදරයක් වෙවා, ඔයාලා ඔයාලගෙම වේවා.🙏🙏🙏

  • @Amaizworld
    @Amaizworld 2 ปีที่แล้ว +588

    2009 දී ක්ලාස් එකේදි එයාව හම්බුනේ ජීවිතේ ලස්සනම කාලයක් හදිසියේම එයා ඈත් උනා
    මම තනිකමට හුරු උනා 2020 දවසක මට එයාව අහම්බෙන් වගේ හමු උනා ගෝල් ෆේස් එකේදි
    පරන මතකයන් එක්ක එයාගේ තොල් අතර හිරවෙලා හිටපු දවස් .එක මයිලෝ එක දෙන්නා එකම ස්ට්‍රෝ එකකින් බීපු ඒ සුන්දර මතක අස්සේ මම අතරමන් උනා
    2021 දවසක එයාගේ අවසන් ගමන් යන හර්ස් එක ඉස්සරහා නැවතිලා ජීවිතේ වේදනාකාරීම මොහොතක පටන් ගැන්මකට පා තැබුවා ඒ මතකය සහ වේදනාව එක්ක තවම මේ මොහොත දක්වාම මම කදුලුත් එක්ක් දුර ඈත කාන්තාරෙක ජීවත් වෙනවා .....

  • @ravinduranditha
    @ravinduranditha ปีที่แล้ว +54

    හුස්මෙන් ඉරා විසිකර,
    වසාගත් කළුපාට සේඳ..
    හීනි පින්සල් පහරකින් පටලවා,
    වලාකුළු එක්ක කඳුයාය..
    හිනාවන් දියකර රැය පහන්වනතුරු,
    දඟලන සුසුමන් ගාව..
    සිත්තරාවිය නුඹ කවුරුන්ද,
    අහසෙ නිල්පාට ගෑව..
    දැන් ඒ කඳුමුඳුන වලාකුළු ඉඹිනවා සේම,
    "අයිති නැති පපුවක් කොයිතරම් සුවඳද බලන්න,මටත් උඹව ඉඹින්නම ඕන.."
    කියාදෙනවද පිච්චුන හැටි ඔයතරම් හීතලේ..
    දරාගත්තේ කොහොමද ඇහි,කඳුළු එක්ක පාළුවේ..
    තියාගන්න දෙනවද පපුව මැද්දෙ සීරුවේ..
    හිනාව විතරක් ඇති,අපිට මොකටද ආදරේ..
    හදවත නවතින්නෙම,දරාගන්න බැරි තැන්වල..
    සැනසීමක් තිබුණෙම,ආදරේ මැරුණු හිත්වල..
    ඉතින් රෑ තිස්සෙම,
    ඇස් අස්සෙ ගැස්සෙන..
    "අයිති නැති හීන තමයි මහ හුඟක් ලස්සන.."

    • @sujithsadaruwan7678
      @sujithsadaruwan7678 3 หลายเดือนก่อน +1

      සිංදුවක් ලියමු බ්‍රෝ

  • @maheshichathurika6126
    @maheshichathurika6126 ปีที่แล้ว +114

    දුරින් ඉදන් ආදරය කරන එක හරි අමාරුයි
    මොකද හිතෙන තත්පරයට එයාව තුරුලුකරගන්න බැරි නිසා...

  • @Tara_aesthetic_heart
    @Tara_aesthetic_heart หลายเดือนก่อน +6

    මට තාමත් හිතාගන්න බෑ ඇයි මම මේ තරම් එයාට කැමති කියලා..අවුරුදු 2ක් තිස්සේ තාමත් ඒකපාර්ශ්විකව එයාට මම මාරම ආදරෙයි...

  • @karokeslkaroke
    @karokeslkaroke 2 ปีที่แล้ว +67

    ඇයි මං මේක මෙච්චර අහන්නේ oficial එකට වඩා lyric vid එක බැලුවා සුපිරියක් 🤩❤️

  • @rapak8686
    @rapak8686 ปีที่แล้ว +202

    ඉමා 💜. මට ආදරේ කරපු මම ආදරේ නොකරපු කෙනෙක් එයා 😞. එයාව හම්බ උනු දවසේ ඉදන් මම මේ සිංදුව අහනවා. ඒත් ඒ කාලේ මට කිසිම ආසාවක් තිබ්බේ නෑ මී සිංදුව ලිස්ට් එකේ තිබ්බ නිසා ඇහුවා, ඒත් අද මේක අහද්දි එයාව විතරයි මතක් වෙන්නේ එයත් එක්ක හිටපු හැම විනාඩියම මැවෙනවා. මමම එයාව නැති කරගත්තු එක මේ ජිවිතේ මගේ ලොකුම පසුතැවිම 😪. දැන් එයා තැනක සතුටින් එයාගෙම කෙනෙක් එක්ක සතුටින් අලුත් ජීවිතයක් පටන් ගත්තා කියලා දැනගන්න ලැබුනා ❤❤❤. එයාට ආදරේ කරන කෙනෙක් හම්බ වෙලා එයාට ඒත් එයාව වටින, එයාවම හොයන කෙනා මම වෙලා. පසුතැවිල්ල හිතේ තිබ්බට තාම එයාට ආදරෙයි මම මම පරක්කුයි ඒත් ඔයාට තාම මම ආදරෙයි ඉමා 💜

  • @NimeshKaveesha-sb8qu
    @NimeshKaveesha-sb8qu ปีที่แล้ว +166

    අවුරුදු 11 එක ස්කූල් එකෙ එක පන්තියෙ හිටියා ඇස් දෙකට පෙනි පෙනි 2016 ස්කූල් එකෙන් අස්වෙලා A/l වලට වෙන ස්කූල් එකකට ගියා ඊටපස්සෙ දැක්කෙම නෑ ඒ අතර වෙන සම්බන්දයක් එයාටත් තිබ්බා මටත් තිබ්බා ඒ සම්බන්ද අපි දෙන්නටම ගැලපුන් නෑ විරහව කියන්නෙ මොකද්ද කියලා හොදට තේරුන් අරන් හිටපු කාලෙක අහම්බෙන් වගෙ 2022 batch party එකක් organize කලා ඒ මගෙ එයාගෙ ජීවිත වල milestone එකක් දෛවය පුදුමාකාරයි කියන්නෙ මේ වෙලාවට එදා ඇස් දෙකට පෙනි පෙනි හිටිය අපි දෙන්නා අද අපි දෙන්නගෙම වෙලා කියාගන්න බැරි තරම් සතුටක් තියෙනවා ජිවිතෙ පුදුමාකාරයි පුදුමෙට හේතුව ඇහුවොත් පෙන්නන්න ජීවමාන සාක්ශියක් අද මන් ලග තියෙනවා ඉන්නවා හුස්ම ගන්න ඇස් පිල්ලම් ගහන පිස්සුවෙන් වගෙ එකදිගට බලන් ඉන්න හිතෙන ලස්සන හිතක් පිරිසිදු ඇස් දෙකක් තියෙනවා මට ....❤ ගොඩාක් ආදරේ නිමේශ් ...❤
    මං ඔයාගේ කවී...❤

    • @Gayanariyarathnr
      @Gayanariyarathnr 6 หลายเดือนก่อน +4

      දෙන්නම අනිත් දෙන්නට බූට් තිබ්බද 😅

    • @NimeshKaveesha-sb8qu
      @NimeshKaveesha-sb8qu 6 หลายเดือนก่อน +3

      @@Gayanariyarathnr yes😂 hariyan naththam okun ekka pol gaannada

    • @Gayanariyarathnr
      @Gayanariyarathnr 6 หลายเดือนก่อน

      @@NimeshKaveesha-sb8qu හෙන ගහනව හෙන 😌 ඔන්න බලහන් 😚

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 5 หลายเดือนก่อน +3

      😃😃😃😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාලා බලාපොරොත්තු වුණේ ආදරේම ලැබුන එක. Congradz!!!!!!!!!!!!!!!!!

    • @dilrukshannonis9862
      @dilrukshannonis9862 4 หลายเดือนก่อน +1

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 ปีที่แล้ว +101

    මගෙ මැනික මට හම්බවෙලා මේ ගෙවෙන්නෙ අපි දෙවෙනි අව්රුද්ද.අහම්බෙන් ජීවිතෙට ලැබෙන හමුවීම් හරිම ආදරනීයයි.❤සුන්දරයි

    • @richardsonofficial01
      @richardsonofficial01 ปีที่แล้ว +5

      Hemdamath sathutin innnna kiyla prathna karanwaa bn 💖

    • @shanfernando2459
      @shanfernando2459 ปีที่แล้ว +5

      Sathutin idpm hma adrykma me kale ammage ththge balapamen ho moken hri kduna kiyla ahnna thamai wela thiyenne e wge konda pana nathi dewal sidda wenna ida thiyn nathuwa hena ghuwth ekt idpn 💞

    • @janithsiriwardana4757
      @janithsiriwardana4757 ปีที่แล้ว

      @@shanfernando2459 aniwaa ban.

  • @kasunliyanage3159
    @kasunliyanage3159 ปีที่แล้ว +30

    සිංදුවකට පුළුවන් අපේ හිත ලස්සනට පාරන්නත් අපේ හිත නිවන්නත්.. මං හරි ආදරෙයි ඒ හැම සිංදුවකටම ❤

    • @NimeshikaPahandi
      @NimeshikaPahandi 4 หลายเดือนก่อน

      මමත් දුක හිතුනම හිත හදාගන්න වගෙම තවත් රිද්දන් අඩන්න අහනවා ❤️✌️✨

  • @pradeepsumeda1794
    @pradeepsumeda1794 3 หลายเดือนก่อน +8

    දවසක එයා මෙි සිංදුව අහද්දී මෙික දකි...අනිවාර්යයෙන්..අපිට එකතු වෙන්න බැරි බාදා ගොඩායි.එයත් මමත් දෙන්නම දන්නවා ඒක.ඒත් අපි දන්නවා ප්‍රාතීහාරා ඔිනි තරමි වෙලා තියෙනවා..ඔයා මගේ නො⁣වුනොත් කොහෙම හරි ඔයා සතුටින් ඉන්න ඔීනි...මම ඔයා දිහා බලලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒක...♥️♥️♥️

  • @ridmapranandu6942
    @ridmapranandu6942 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති අහන්න අහන්න දුක හිතෙන හිතට මහ පාළුවක් ආදරණීය තනිකමක් දැනෙන එකම සින්දුව😊. කමෙන්ට් කියෙව්වාම තේරෙනවා දුක ප්‍රකාශ කරල තියන හැටි 😢❤

  • @kavindiranasinghe9376
    @kavindiranasinghe9376 ปีที่แล้ว +55

    සදේ මං කෙසේ කියන්න..හිතේ තියෙන ඒ ආදරේ මා මන්මත් කෙරුවා කියා..❤🥺

  • @RanulyaGamage
    @RanulyaGamage หลายเดือนก่อน +4

    මන් එයාව දකින්නෙ campus එකේ 1 st year එකේ මුල් දවස් වල. දැකපු මුල් කාලෙම විශේෂ හේතුවක් නැතුවම එයාට කැමැත්තක් තිබුනා. එයත් කැමැත්තෙන් ඉන්න බව පස්සේ දවසක මට තේරුනත් මන් එයාට ඒක කියාගන්න chance එකක් දුන්නෙ නෑ . අඩුම මන් කතා කලේවත් නෑ. ඒත් අනිත් අය වගේ එයා මට වදයක් උනෙත් නෑ. අදටත් මන් හැමතැනම හොයනවා ඒ රූපේ... ගෙවෙන හැම මොහොතකම එයාවම මතක් වෙනවා..
    එයාව ඉක්මනින්ම ලැබෙයි කියලා හිතනවා.❤️
    කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේ.. අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ...🥀🥀

  • @deanvinchestet7445
    @deanvinchestet7445 ปีที่แล้ว +153

    මං ඉස්සර මේ සිංදුව අහුවේ කිසි ම තේරුමක් නැතුව.එදා ඒක අහද්දි මං හිතුවේ නෑ මේකෙන් මගේ ආදර කතාවත් කියවෙයි කියලා...මට මගෙ ආදරේ එයාට කියන්න බෑ..වෙන කියන්න කවුරුත් ඇත්‍තෙත් නෑ..ඒකයි මේකේ ලියලා හිත හදාගන්න try කරන්නේ.. එයා මගේ හොදම යාලුවා..හම්බෙලා වැඩි කාලයක් නැති උනත් මට දැනෙන්නේ එයා ව මං හුග කාලෙක ඉදලා දන්නවා වගෙ..ඒත් මට එයාව හම්බවෙද්දි මං පරක්කු වැඩියි..එයා එයත් එක්ක සතුටින් ඉන්නේ..එයාට ඕන හැමදේම එයාගෙන් ලැබෙනව එයාට...මටත් ඕන ඒකමයි..හැබැයි මට එයාව යාලුවෙක් විදියටවත් තියාගන්න බැරි වෙයි කියලා ලොකු බයක් දැනෙනවා.එයා කවදා හරි කසාද බදිනකොට මං කොහොම ද ඒක දරාගන්නෙ..මං එයාට හරි ආදරෙයි..ඒත් කොහොම කියන්න ද මං..ඒ හැමදේම දරාගෙන මං එයා එක්ක වෙනද විදිහට ම ඉන්නවා..කවදාවත් මං ආදරේ කරලා නෑ..ඒ වගේ ම කවදාවත් කෙල්ලෙක් නිසා මං දුර්වල වෙලා නෑ.අඩලා නෑ..ඒත් ඒ හැමදේම දැන් මට වෙලා ඉවරයි .මං හිතුවේ ආදරේ කියන්නේ හරි ලේසී,සරල බැදීමක් කියලා..ඒත් දැං මට තේරෙනවා ඒක කොච්චර සංකීර්ණ දරුණු බැදීමක් කියලා..මං එයාට කියන්න ඕන දේ මේකේ මේ විදිහට ලියන්නං.." මං ඔයාට හරි ආදරෙයි,මගේ හැමදේම ඔයා." ❤️

    • @lalaniwasantharajapakse8143
      @lalaniwasantharajapakse8143 ปีที่แล้ว +20

      අයිතිය හිතන්නැතුව ඒ හිතටම ආදරය කරන්න නිදහසේ මුලු හිතෙන්ම එයාට අනිවාර්යෙන් දැනේවි තේරේවි ඔයාගෙ ආදරෙ 💙

    • @shanfernando2459
      @shanfernando2459 ปีที่แล้ว +11

      මංනම් කියන්නෙ ඕන මගුලක් වෙන්න කියල දාපන් බං හිතේ හිර කරන් ඉන්න එක ඔක්කොටම වඩා අමරුයි බං 😢. අනික උබෙ ලගින් ඉදල මොකටද අඩුම උබ ආදරෙයි කියලවත් දන්නෙ නැත්තන් ඊට වඩ හොදයි ආදරෙයි කියල උබත් එක්ක තවදුරටත් යාලුවෙක් වගේ ඉන්නවත් කැමති නැත්තං අයින් වෙන එක .එහෙමවත් එයා ලගින් ඉන්නවනෙ කියල උබ හිතුවට ඔය ලගින් ඉන්න එකෙනුත් වෙන්න්ව් උබේ හිත රිදෙන එක නෙද😢

    • @sandesh-v4v
      @sandesh-v4v ปีที่แล้ว +2

      Mage kathawa🙂💗

    • @DilshanJayasuriya
      @DilshanJayasuriya ปีที่แล้ว

      Nothing is eternal... duka enawane kohen giyath... hodama kena wenama ei.... learn yourself, what u need from love life and why...use her or this situation to learn it. Dont harm her. Letting her go will help u be real lovwe... real ones are the one who can let go easily like "ආ කමක් නෑ..."

    • @wasanawijewardhana9368
      @wasanawijewardhana9368 ปีที่แล้ว +2

      math kiyanne ona deyak wenna kiyala kiyanna kiyala, samaharawita eyage hitheth oya gana ehema thiyenna puluwan samaharawita,😢❤❤

  • @shanikani1646
    @shanikani1646 2 ปีที่แล้ว +117

    පිටරට night changes වගේ තමා ලංකාවෙ "සංසාරිනී"

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 ปีที่แล้ว +56

    අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක් ❤🥺

    • @m.rbimsara717
      @m.rbimsara717 11 หลายเดือนก่อน

      Hmm❤
      E ahankarakama.

  • @amandadewmini5561
    @amandadewmini5561 2 ปีที่แล้ว +91

    මේ සින්දුව ඇබ්බැහියක් 🖤

  • @letstalkcricket8755
    @letstalkcricket8755 ปีที่แล้ว +17

    I had a very stressful and painful relationship and also rough time after breakup. Decided not to have a relationship ever. But I met her soon after covid lockdowns. A new teacher who just joined our team. And now, she knows my every move, every thought. Really feels like "mage Sansarini" who came to me at the right time. Love the song.

  • @thivankahansaka2000
    @thivankahansaka2000 หลายเดือนก่อน +6

    මේක ඇහන හැම වෙලාවකම හිත හරිම ඉක්මනට දුවගෙන යනවා වලපනේ පැත්තට.🥺🥰

  • @NIWARTHANA-z6t
    @NIWARTHANA-z6t ปีที่แล้ว +43

    මොන මූඩ් එක්ක හිටියත් මේ සින්දුව ඇහෙද්දි හිත යන්නේ එයා ගාවට❤

  • @Rahul-beatzs
    @Rahul-beatzs 9 หลายเดือนก่อน +7

    මේකනම් පට්ට පට්ට පට්ට සුපිරිම හිතට දැනුන සින්දුවක් මොකද මේ සින්දුව හිතට සැනසීමක් ස්තුතියි Respet ❤❤❤

  • @_Shining__Star_99
    @_Shining__Star_99 ปีที่แล้ว +54

    එයාව මං ම නැති කරගෙන අද මං ම දුක් විදිනවා ඒකයි දරා ගන්න අමාරු ...🖤
    S ♥️

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 ปีที่แล้ว +76

    සදේ මං කියන්නේ කෙසේ..
    හිතේ තියෙන ඒ ආදරය
    මා මන්මත් කෙරුවා කියා...
    ඔබ දුටුදා...❤❤
    අමතක නොවන මතක දුන්
    ඔබ ..
    සදා..
    මගේ හදවතේ..
    සසර පුරාවටම ❤

  • @ravindurash3514
    @ravindurash3514 ปีที่แล้ว +48

    මේ සින්දුව අහද්දි මාව වෙනම ලෝකෙකට පාවෙලා යනවා. ඒ තරම් ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Roshkymeleesha07
    @Roshkymeleesha07 9 หลายเดือนก่อน +3

    සින්දුවලට පුළුවන් මිනිස්සුන්ගේ හදවතටම වදින්න කතා කරන්න. ඒ වගේම මනුස්සයෙක්ව ශක්තිමත් කරන්න වගේම සංවේදී කරන්නත් සින්දුවලට පුළුවන් 🙂❤️

  • @SanjayaChanakabalangod
    @SanjayaChanakabalangod 12 ชั่วโมงที่ผ่านมา +2

    2025th me sinduwa ahan ay lika akka dagen yanna.adarei hemotma.❤️❤️❤️

  • @tharusha2079
    @tharusha2079 ปีที่แล้ว +64

    එයාව මතක් වෙනවා හැමදාම මතක ගොඩක් එක්ක වෙන් උනා අයෙත් දවසක එයා මගෙම වෙයි කියල බලා පොරොත්තුවෙන් ඉන්නවා☺❤

    • @janirujgeeshan6472
      @janirujgeeshan6472 8 หลายเดือนก่อน

      Math Ada awurdu 5 Ka adryk nwthuwa aye eya ei kiyla blgena kochchra kal hri innw

  • @githmiweerakoon8195
    @githmiweerakoon8195 ปีที่แล้ว +32

    හිතින්ම ආදරය කලා,හදවතට දැනෙන දුක සිංදුව අහද්දී 😢😢💔පිටවුනා

  • @mohammedrimaz9357
    @mohammedrimaz9357 4 หลายเดือนก่อน +11

    My eyes - closed for a while 👁️
    My ears - listening this song 🎶
    My Hand - increasing volume 🎚️
    My brain - relaxing
    My mouth - humming the rythm 😍
    My nose - slowly going to deep breathe 👃
    My heart - addicted to this song 💯
    Finally this song take me to another level feeling... ♥

  • @rasikaprabathdissanayake1318
    @rasikaprabathdissanayake1318 ปีที่แล้ว +55

    2017 දී එයාව ඉස්සෙල්ලම හම්බුනේ tution clz එකකදී.එයානං දැන් නැ ඒ කාලේ හරි ලස්සනයි.සිංදුව අහද්දි එයාව මතක් වෙනවා ♥️🥺

  • @vishmisanoja8383
    @vishmisanoja8383 11 หลายเดือนก่อน +16

    කොහේ කොතන සිටියත් ඒදා තරම්ම ආදරෙයි ඒ රූපේට.❤..එයා ආසම ගීතය.😢

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 18 วันที่ผ่านมา +2

    ලස්සන කතාවක් ❤❤හරි ම ලස්සන ට ගලපල තියෙනවා
    👍👍👍👍

  • @WeirdWorld-in4qx
    @WeirdWorld-in4qx 5 หลายเดือนก่อน +48

    2024 ඉන්නවද?

  • @sasankafernando
    @sasankafernando ปีที่แล้ว +60

    අපේ ආදරෙත් හරි අමුතුයි මම කෑගල්ලෙ එයා මාතර.එයාව අන්තිමටම බලන්න ගියේ මගේ උපන්දිනේට ආයෙ යන්න හම්බෙන්නෙ ඒලෙවල් ඉවර වෙලා.🥺 මේ පැත්තෙ කොල්ලො කෙල්ලො අත් අල්ලගෙන යනවා දකිනකොට මට එන්නෙ මාරම දුකක් මොකද මට එයාගෙ අත අල්ලගෙන හැමදාම ඇවිදින්න බෑ.ඒක නිසා මම ක්ලාස් යනකොටත් පාරෙ යන්නෙ බිම බලාගෙන කොල්ලො කෙල්ලො ආදරේ කරනකොට මට ඒවා බලාගෙන ඉන්න අමාරුයි.😔😔 ආයෙ එයාව බලන්න වෙන්නෙ ජනවාරි මාසේ එතකම් මම කොහොම හරි ඒ ටික කාලෙ අමාරුවෙන් දරාගෙන ඉන්නවා.එයාගෙ ලස්සන හිනාව බලන්න.🥺🥺❤️❤️

    • @nethminikeshala9711
      @nethminikeshala9711 11 หลายเดือนก่อน +3

      හම්බෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @LakminiKanchana-ih5ds
    @LakminiKanchana-ih5ds หลายเดือนก่อน +3

    2017 එයා මගේ,, තාමත් සතුටුයි 2024 වෙනකොටත් එයා මගේ..
    *සංසාරිනි මගේ -S💫💕

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 8 หลายเดือนก่อน +6

    සිංදුව ඉවර උනාම ආයෙ රිපීට් එක දිගට අහන තරමට ඇබ්බැහි වෙලා...2024❤ත් අහනවා..

  • @yenukarupasinghe8930
    @yenukarupasinghe8930 ปีที่แล้ว +106

    එයාව මුලින්ම හම්බුනේ 2021 එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් ඒත් මට දැන් වෙනකොට එයාව නැති වෙලා තියෙනවා 🙂 මේ සින්දුව ඇහෙද්දි මාර විදිහට එයාව මතක් වෙන්නේ 🙂 තාමත් ආදරෙයි මන් එයාට පරිස්සමින් ඉන්න 🙂❤️

    • @SantaG962
      @SantaG962 7 หลายเดือนก่อน +1

      ❤🙂

  • @cric7511
    @cric7511 2 ปีที่แล้ว +28

    අධිමාත්‍රා...❤️⃝✨

  • @damithaprabhath5760
    @damithaprabhath5760 ปีที่แล้ว +34

    ආදරේ කියන්නෙ අයිති කරගැනීමම නෙවෙයි...අයිති කරගන්න බැරිඋනත්,අයිතියක් කියන්න බැරි උනත්,එයගේ සතුට දැකලා හිනාවෙන්න,දුරින් ඉදන් ආදරේ කරන්න..අයිති නැති හීන මාරම ලස්සනයි කියලා, මටත් කෙනෙක් කියලා දුන්නා.....
    .($IMPLY).

  • @krishanpriyadarshana5964
    @krishanpriyadarshana5964 ปีที่แล้ว +3

    පට්ටම සිංදුවක් අද ඇහුවෙ.පරණ මතක ගොඩක් මතක් උනා.සිංදුවකට පුලුවන් පට්ටම දෙයක් කරන්න

  • @hasthiprodaction6048
    @hasthiprodaction6048 ปีที่แล้ว +99

    එලේවල් ක්ලාස් එකේදි අහම්බෙන් දැක්කා හිතට වැදුනා මට මතක විදියට මම ගොඩක් පස්සෙන් ගියා එයා හිතේ තද කරන් ඉදලා ඒක මට කිව්වෙර් නෑ ගෙදර අයියා නිසා පස්සෙ එක්සැම් රිසාල්ට් එන්න සතියක් තියලා මම එයාගේ නම්බර් එක යාලුවෙක් ගෙන් ඉල්ලන් හිතේ තිබුන ඔක්කොම එයා ගැන ඔක්කොම කිව්වා එයා කොලබ කැම්පස් අම්මො කාලේකට වචනයක් දුන්නේ නැති එයා මට මට ආදරේයි කිව්වා දැනට අපි දෙන්නාගේ ආදරේට අවුරුදු 3k ගෙවලින් වලින් කැමති උනා ප්‍රශ්න හොද විදියට විසදුනා දෙන්නට ගෙවල් වලින් නිදහස උපරිම දුන්නා අපි දෙන්නා අදටත් සතුටින් 💕😊 ඔයාලා හැමෝමටම එහෙම වෙන්න කියලා ප්‍රර්තනා කරනවා

  • @sayurihimasha
    @sayurihimasha หลายเดือนก่อน +2

    අනේ මාරම ලස්සන , හිතට වැදුන සින්දුවක් ❤❤❤❤

  • @thenuladewnith-bu3wm
    @thenuladewnith-bu3wm ปีที่แล้ว +17

    2022 සැප්තැම්බර් 23 මගෙ ජීවිතේට ආපු එයා අව්‍ රුද්දක් පුරාවටම එකට ඉඳලා පිස්සු නටලා 2023දි අහඹු ලෙස ටිකක් ඈතට ගිහින් ඒත් පුලුවන් හැමවෙලේම එකට ඉඳලා,සතුටු වෙලා පාඩුවෙ හිටපු අපි එකිනෙකාගෙ කතා නිසා තවත් ඈතට ගියා. ඒත් කව්රු මොනවා කිව්වත් එකිනෙකාව තේරුම් අරන් අපි වෙනස් නොවී තාමත් එකට ඉන්නවා.🤗😄

  • @sudheerawijesinghe3870
    @sudheerawijesinghe3870 ปีที่แล้ว +2

    Goosebumps! Because it's about feelings of infatuation turned into love, respect and care. Happy to come across a song that is not merely about objectifying females.

  • @dulamaniwickramasinghe3258
    @dulamaniwickramasinghe3258 9 หลายเดือนก่อน +3

    මේ පාර ol පාඩම් කරලා කරලා මනෝ පාරක් ගහන්න අවේ ❤❤

  • @Shewin-Adhithya
    @Shewin-Adhithya หลายเดือนก่อน +2

    2024ත් අහනවා….-අනේ මගෙ ආසම සිංදුවක්…අහන හැම වෙලාවකම හිතට දැනෙන්නෙ හරි අමුතු හැගිමක් දැනෙන්නේ…🥺♥️
    Felt..🥹🍃
    *සංසාරිණි මගේ…
    නන්නාදුනන්නියේ….
    මා මවනා හිනයේ…
    ඔබ ඉන්නවා වගේ…🥺🫀

  • @bhashinieranasinghe
    @bhashinieranasinghe ปีที่แล้ว +7

    කොහොම නම් අමතක කරන්න ද තාමත් හිතෙන්නේ ළඟට ඇවිත් බදා ගනී කියලා 💔😞 මගේම වැරැද්දක් නිසා මං විදවනවා 💔

  • @kavinduappuhamy5026
    @kavinduappuhamy5026 9 หลายเดือนก่อน +4

    මේ ලෝකේ කෙනෙක් වෙනුවෙන් කව්රු හරි ඉපදිලා ඉන්නවා මං තාම මගේ කෙනාව හොයනවා.මේ සිංදුව අහද්දී මට හිතෙන්නේ එයා මගේ ලග කියලා 🥺❤️

  • @hirushasansala1693
    @hirushasansala1693 2 ปีที่แล้ว +41

    එයා දැකපු මුල් දවස බිබිලෙ රිදීමාලියද්දෙ සම්මන්ත්‍රනේ එදා එයාගෙ ඇස් එයාගෙ තොල් දිහා මට මාර ආදරයක් මිමුනුවා😻 ඒ දවසට ආය යන්න තිබුනනම් 🥺💖

  • @bssnskss6348
    @bssnskss6348 2 ปีที่แล้ว +67

    මට රැන්ටැබේ ශිශ්‍යබට කදඋරේදී හම්බුන කෙනෙක් හිටිය එයා ගැන මතක් වෙනව මට මේ සින්දුව ඇහෙද්දි 💔😪

    • @RithuNethumini
      @RithuNethumini 7 หลายเดือนก่อน

      Matath cedet wala silekshan wala hambauna eyawa 😢

  • @lakshithadulaj8983
    @lakshithadulaj8983 ปีที่แล้ว +11

    එයාගෙ හිනාව .එයාගෙ ඇස් , ඒ නපුරු කම තමා මාව ගොඩාක්ම ලන් කලේ .එයාව මට අහිමි උනා ...ඒත් මට හදවතින් එයාව කවදාවත් අමතක කරන්න බෑ..ඉතින් එයාගෙ මතකයත් එක්කම ජිවත් වෙනවා .😔.මට මගෙ ජිව්තේටම ලැබුනු හොදම ආදරෙ..එක කවදාවත් අමතක කරන්න බෑ.ඉතින්‍ එයා දැන් වෙන කෙනෙක්ගෙ වෙලා.එත් ඒ ආදරෙට මන් පිස්සු වැටුනා

  • @himanshakMax
    @himanshakMax 2 หลายเดือนก่อน +2

    හිතේ ඉන්න කෙනා ගැන කියන්න වචන මදි ඒත් එයා අපිව අවුස්සන්න මාර උත්සාහයක් ගන්නේ

  • @PiyumaRuwani
    @PiyumaRuwani 7 หลายเดือนก่อน +32

    ඔලෙවල් ක්ලාස් ඉවර උනා මම අන්තිමට ක්‍රශ් එකව දැක්කේ 2024/04/07 මගේ ඉස්සර හිටගෙන ඉන්නකොට . 🙂❤️ ආයේ කවද දකින්නද 🥺💔

    • @koreandramaworld2687
      @koreandramaworld2687 6 หลายเดือนก่อน +4

      Matath ohommamai vune nangi😢😢...o/l class eke anthimata dakkain passe dakke me lagadi😢😢 e avurudu 6kin...e avurudu 6tama dakke me giya mase kochchara amaruda kiyala hithannko duka😢...oyata echchara kal inna labenna epa kiyala mn wish karannwa...❤❤

    • @achinifernando5588
      @achinifernando5588 3 หลายเดือนก่อน +1

      😢

    • @PiyumaRuwani
      @PiyumaRuwani 3 หลายเดือนก่อน

      @@koreandramaworld2687 aneee 🥺❤️

  • @shenalrandaya
    @shenalrandaya 10 หลายเดือนก่อน +1

    අමුතුම feeling එකක් තියෙන්නෙ මේ සිංදුව අහද්දි ❤

  • @Wingzofelzorro
    @Wingzofelzorro ปีที่แล้ว +3

    මට ඒ දවස අද වගේ මතකයි.ඒ හිර කරන් හිටපු සියල්ල එලියට දාපු මොහොත.අදටත් ඒ මොහොත මට ගේන්නෙ සුන්දර අහිංසක හිනාවක්.කවදාවත් අමතක නොවෙන ආදරණීය තනිකමක් වූ ඒ වැස්සෙ අහස ගොරවනකොට, හෙමීට අකුණක් දෙකක් ගහනකොට, අර දාර නුග ගහයට වැටෙන පොද විදිමින් දාපු ඒ චූ පාර කවදාවත් ආපහු දාන්න බැරි චූ පාරක්❤

  • @kanchanarathnayake6348
    @kanchanarathnayake6348 4 หลายเดือนก่อน +4

    මගේ සංසාරිනී මට නැති වුණා. මන් නැති කරගත්තා කිව්වත් හරි. ඒත් අපේ ආදර කතාව ගොඩක් ලස්සනයි. එයා මගේ හැමදේම තවමත් හිත කඩාගෙන යනවා මතක් වෙද්දී, පුළුවන් හොඳම විදිය ට එයාව මන් බලාගත්තා. ඒත් සමහර තැන් වල මන් වැරදි.
    මන් එයාට පුදුම විදියට ආදරේ කළා. එයා ගොඩක් ඉවසුවා සමහර දේවල්. අවුරුදු දෙකකට කිට්ටු වෙන්න තිබුණා අපේ ආදර කතාව එක දවසක සදහටම නැවතුනා.
    ඊට පස්සේ අපි කථා කළා. ඒත් අපි ආයේ එකතු වෙන්නේ නෑ. එයාට කිව්වේ නැති වුණාට එයා නැතිව මට ඉන්න බෑ. මගේ ලොකුකම වෙන්න ඇති. ඒත් මන් කියන්නේ නෑ කාටවත්. මට එයාව ඕනි. මගේ පණ. ඔයා මේක දැක්කොත් මට කියන්න තියෙන්නේ පරිස්සමට ඉන්න. මන් හැමදාම මතක් කරනවා ඔයාව.
    හිනා වෙලා ඉන්න. ඔයා නැතිව මන් අසම්පූර්ණයි. ඒක වෙන කෙනෙක් ට හරි ගස්සන බෑ. ඒත් මන් තනියම ඉන්න එකක් නෑ. මට සමාවෙන්න වෙච්ච දේවල් වලට. ඒත් මන් ආදරෙයි.🎉

  • @Mr-cn8dt
    @Mr-cn8dt ปีที่แล้ว +53

    🥺 හොදටම ආදරේ කරනව ලැබුනත් නැතත් 🖤🥺

  • @kushangayantha9130
    @kushangayantha9130 4 หลายเดือนก่อน +2

    මේ සින්දු හදවතට තේරෙන්නේ ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තාම තමා ❤❤❤

  • @Pihu_14
    @Pihu_14 ปีที่แล้ว +36

    ආදරේ නිසා දුක් විදිනවට වඩා දෙන්නම සතුටින් වෙන් වෙන එක හොදයි.බැනගෙන රන්ඩු කර කර නොගැලපීම එක්ක ඉන්නවට වඩා වෙන වෙනම ඉන්න එක හොදයි 😊❤️

  • @ransi4653
    @ransi4653 ปีที่แล้ว +4

    eyawa mathak wenwa❤eya man ekka ennawa adatat hemadama ❤️

  • @sahandevinda2230
    @sahandevinda2230 ปีที่แล้ว +8

    අවුරුදු 7ක් යාලු වෙලා හිටියා...ඒත් අද එයා මන් ගාව නෑ....විදව විදව දැන් ජීවත් වෙනවා..ගෙවල් දෙකෙන්ම කැමති වෙලා ඉදලත්..මොකක් හරි හේතුවකට අපි දෙන්න දැන් වෙන් වෙලා ඉන්නේ....😥😥

  • @W.udayangani
    @W.udayangani 10 หลายเดือนก่อน +1

    ලස්සන සිංදුවක්💙

  • @Sucharitha-dz9yv
    @Sucharitha-dz9yv ปีที่แล้ว +19

    "වචනෙන් කියා ගන්න බැරි ලොකු වේදනාවක් 🥺💔😔"දැන් හුස්ම ටික නවතිනවනම් හොදයි කියලා හිතෙනවා🥺😔😞"

  • @ccyoutubechannel7010
    @ccyoutubechannel7010 8 วันที่ผ่านมา

    mama baya eka deyayi thiyenne, adare 🙂❤

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 ปีที่แล้ว +4

    Niyamai lassana sindu tika.❤️ macho songs playlist ekakta danna.ethakota lesi ahanna auto play wenawane...

  • @enurushi524
    @enurushi524 5 หลายเดือนก่อน +6

    ආදරේ කියන්නේ මොකක්ද කියලා මටත් වෙලාවකට තේරුම් ගන්න අමාරුයි හැබැයි ආදරේට මන් ගොඩක් ආදරෙයි තව කෙනෙක්ට ආදරේ හරී ලස්සනට දෙන්නත් පුළුවන් මට තාමත් තින ලොකුම ප්‍රශ්නේ තමා ආදරේ කියන්නේ හරියටම මොකක්ද කියලා මට එකම එක කෙනෙක් ගැන ආදරයක් හිතුනා කාලයත් එක්ක බැලුවොත් දැන් ට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් එයාටත් හොරෙන්ම මන් එයාට ආදරේයි මන් එයාට මගේ හිතේ තීන දේ කියලා නැහැ ඒ ගැන කියන්නත් මට තාමත් ශක්තියක් නැහැ මොකද අපේ යාලු කමත් නැති වෙයි කියලා මට ගොඩක් බයයි අදටත් මන් පසුතැවෙන්නේ එයාව අමතක කරන්න කියලා හිතාගෙන තව කෙනෙක්ගේ හිත රිද්දන්න වුණාට අනේ මට සමාවෙන්න මන් කරපු වැරුද්දට එයාව අමතක කරන්න මට බැහැ බොරුවට ආදරේ කරන්නත් මට බැහැ ඒ නිසා මන් ආදරේ කියන දේන් ටිකක් ඈත් වෙලා ඉන්නේ මන් ආදරේ කරන කෙනා මගේ යාලුවෙක්ට කැමැත්තෙන් ඉන්නේ එයා මගෙන් ඒ යාලුවා ව සෙට් කරලා දෙන්න කියලා කියනවා මගේ හිත ටිකක් රිදුනත් එයාගේ සතුට වෙනුවෙන් මට ඕනි දෙයක් කරන්න පුළුවන් මන් මගේ සතුටටත් වඩා එයා සතුටින්නම් ගොඩක් කැමතියි එයා හිනා වෙලා ඉන්න කොට මන් ගොඩක් ආසයි ඇස් චූටී කරලා හිනා වෙනකොට තිනා ලස්සන අනේ දවසම වුනත් බලාගෙන ඉන්න පුළුවන් මන් කැමති නැහැ එයාට කවුරුත් කිසිම දෙයක් කියනවට මට ගොඩක් කේන්ති යනවා ඒකට හේතුව මන් දන්නෙ නැහැ හැබැයි මන් හැමදාම පිස්සුවෙන් වගේ ආදරේ කරාවී එයාව ලැබෙන්නේ නැහැ කියලා දැන දැනත් කිසිම දවසක එයයි මමයි යාළුවෙන්න නැහැ කියලා හොඳටම දැනගෙනත් හරී ලස්සනට මන් එයාට තාමත් ආදරේ කරනවා වාසනාවකට හරි එහෙම දෙයක් වුනත් අපි දෙන්නගෙම දෙමවුපියන්ගෙන් කවදාවත් කැමැත්තක් ලැබෙන්නෙත් නැහැ මොකද ඒකට පෞද්ගලික හේතු ටිකක් තිනවා ඒවත් එක්ක කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑ මන් එයාගේ දැකපු ලස්සනම දේ තමා කොල්ලෙක් වෙලත් ඒ වයසේදී එයාගේ අම්මට එයා ගොඩක් ආදරෙයි ඇත්තටම එයා හැමදේකින්ම ගොඩක් හොඳ පිරිමි ළමයෙක් මොකද මාත් මගෙ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි ඒ වගේ කෙනෙක්ව තමා මගේ කොල්ලා වෙනවට මන් චූටි කාලේ ඉඳන්ම කැමති ඒ නිසාමද දන්නේ නෑ මන් එයාට එච්චරටම ආදරේ කරන්නේ ඒ වගේ කොල්ලො ගොඩක් මේ රටේ අඩුයි මන් හදවතින්ම ආදරේ කරපු කවදාවත්ම වෙනස් වෙන්නේ නැති එයාටත් හොරෙන් හැමදාම එයා දිහා ලස්සනට බලන් ඉඳන් එයාට හදවතින්ම ආදරේ කරාවී එයා කතා කරන වචනයක් වුනත් මට ලොකු හයියක් පුලුවන්නම් මගේම සහෝදරයෙක් වගේ ළගින් ඉන්න බල කිරීමක් නෙවෙයි ඉල්ලීමක් එයා හිතන පතන හැමදෙයක්ම ඒ විදියට වෙන්න ඕනි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඕනි මන් එයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ හිතේ තීන දේ කාටවත් කියන්න බැරුව හිටියේ මොකද ඒ කිසිම දෙයක් කාටවත් තේරුම් ගන්න බැහැ කිසිම කෙනෙක්ට මාව තේරුම් ගන්නත් බැහැ ඉතින් මන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාලා හදවතින්ම ආදරේ කරන අයව දවසක ඔයාලගේම වෙන්න ඕනී කියලා ආදරේ වුනත් ලැබෙන්න ඕනි ආදරේට ආදරේ කරන මිනිස්සුන්ට ඉතින් මගේ හිතේ තීන හැමදේම කියෙව්වාට ගොඩක් ස්තූතියි. 🥺🤍

  • @wijithasyamali3741
    @wijithasyamali3741 ปีที่แล้ว +35

    එයාව මට හම්බුනෙ 2022 මාර්තු 31.අපි දෙන්නා එකටමා හොද යාලුවො උනා... ටික කාලෙකට පස්සෙ එ යාලුකම ආදාරේකට පෙරලුනා... මෙ එයාගෙයි මගෙයි ආසම සින්දුව... මෙ සින්දුව අහද්දි පපුව පිච්චිලා යනා වගෙ හැගීමක් තියෙන්නෙ..එයා තම මගෙ ජීවිතේම..💖🍃🤷‍♂️❤️‍

  • @RuAvAvi
    @RuAvAvi 6 วันที่ผ่านมา +1

    Mama sanasarini yt eke search karapu gaman awe me lyrics video eka ❤❤❤

  • @priyanthasilva5476
    @priyanthasilva5476 3 ปีที่แล้ว +71

    I love this song කොටිම්ම කිව්වොත් පට්ට 🎵🎧

  • @t005malsha5
    @t005malsha5 4 หลายเดือนก่อน +1

    Mage sanasarini kyl hmwelema mawa adaren thurul krgththu oywa,,,mt magaruna raththaran.....mt samawenna .me sansarema mn nayai oyge adareta❤️🤗

  • @Srilankanvehicle1998
    @Srilankanvehicle1998 ปีที่แล้ว +5

    අවුරුද්දකට පස්සේ එයා මට මේ මාසේ බලන්න පුළුවන් .......හැබැයි එයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවා.නමුත් මම එයාට තාම ආදරෙයි

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq 4 หลายเดือนก่อน +2

    ඒක නම් පිස්සුවක් ❤🔥🥰✌️

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 11 หลายเดือนก่อน +6

    ඇයි ආදරේ සඟවන් ඉන්නේ ඔයා.. මන් බලන් ඉන්නවා කියනකන්.. 🥺🥀

  • @NilukaJayasekara-q6f
    @NilukaJayasekara-q6f 11 หลายเดือนก่อน +2

    සදේ මන් කෙසේ කීන්නද හිතේ තියේන ආදේරේ...සන්ජිව අයියේ😢😢😢😢😢😢😢😢😢😢😢😢මන් ඔයාට ගොඩාක් ආදරෙයි ..එන්නකො මගේ ලගට.........😢😢😢😢😢😢😢😢😢😢😢එන්න බෑ නෙද......

  • @srimanisamanthi3034
    @srimanisamanthi3034 2 ปีที่แล้ว +10

    Super song !!!! enjoyed it a lot.

  • @NETHMI-v7e
    @NETHMI-v7e 9 หลายเดือนก่อน +1

    කදුලයි ❤පවසන්නේ ❤ සැගවූ ඒ ආදරේ❤ අදමයි මා දන්නේ.......🥺

  • @yourdad6878
    @yourdad6878 ปีที่แล้ว +12

    මන් ආදරේ කරන්නේ කැනේඩියන් ගර්ල් කෙනෙක් එක්ක මන් කාර් එකෙ මේ සින්දුවම ප්ලේ කරාම එයා මට තුරුල් උනා ලොකුම සතුටක් එක ❤

  • @KhpUdara
    @KhpUdara 20 ชั่วโมงที่ผ่านมา

    සින්දුවෙ මිහිදන් වෙනවා ❤❤❤❤

  • @heronero1077
    @heronero1077 2 ปีที่แล้ว +12

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඉස්සර ඉදන්ම අහනවා .......................කියන්න අඩුපාඩු නෑ ඉතින් පට්ට කියව්වොත් පට්ට 😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰

  • @hashanishashikala8566
    @hashanishashikala8566 ปีที่แล้ว +1

    Man thmath eyta attam adarei eya wen kenakenk ekka hitiyath 😊❤️💕

  • @SteefanDimoor
    @SteefanDimoor ปีที่แล้ว +9

    කමෙන්ට් දැක්කම තේරෙනවා.ගොඩාක් අය ආදරය නිසා විදවනවා කියලා..මට දාන්න කමෙන්ට් නෑ.. Same Me😢😢

  • @skeeespedup
    @skeeespedup 17 วันที่ผ่านมา +1

    Commentsවල ලස්සන ආදර කතා ගොඩක් තියෙනවා. හැම එකක්ම එකතු වෙලා දුර ගමනක් යන්න ලැබෙන්න ඕනේ❤❤❤❤❤❤❤

  • @gaming_C4PTAIN
    @gaming_C4PTAIN ปีที่แล้ว +6

    සදේ මං කෙසේ කියන්නේ හිතේ තියන ඒ ආදරය මා මන් මත් කෙරූවා කියා ඔබ දුටුදා....🙂🥺

  • @JaneeshaBinara
    @JaneeshaBinara หลายเดือนก่อน +1

    හැම කෙනාටම පතන ආදරේම ලැබෙන්න ඕන❤❤❤❤❤🙏🙏🙏🙏🥺