godak hodai video eka..harima pehediliyi kiya dena widiha...👌👌👌 Podi getaluwak thiyenawa mata...uda peththata yakada ena gahanne nedda ohoma thada kalaata passe lee dekata wadina widiyata?
අයියේ man wadumesing ekin weda kara idala meseng eka off kara tika welawakin danakota mesing eka weda ne 😥 පොඩ්ඩක් thale kerakewenawa motaren saddekuth enawa hebei masing eka weda ne මොකක්ද හේතුව ayiye 😥😥😥😞😓
බොහොම ඉහලයි සහෝදරයා තෙරුවන් සරනයි ස්තුති ගොඩාක් ගොඩාක්ම...
ගොඩාක් වටිනවා. වැඩත් පිලිවලයි
තෙරුවන් සරණයි තව තව ශක්තිය දිරිය ලැබේවා!
ගොඩක් ස්තුතියි මට හුගක් වැදගත් උනා....... ❤️❤️❤️👍
Stuti godj
ගොඩක් වටිනාව සහොදරයා පැහැදිලිව කියල දුන්නා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි . අද තමයි , මූට්ටුව නිවැරැදිව අඳින්න ඉගෙන ගත්තෙ . ඉදිරිපත් කිරීම සහ කැමරාව මෙහෙයවීම හරිම අගෙයි .
very good explanation. keep up the great work
Niyamai aiye.bs
Veri good හරිම පැහැදිලි i
supiri aththatama godak watinawa
Niyamai sahodaraya.
සුපිරි අය්යේ ඔයා නියමෙට වැඩේ පැහැදිලි කරනවා...අපි වගේ වැඩ ඉගෙන ගන්න අයට ඔයා කරන්නේ ලොකු සේවයක්..👍👍👍👍ඔයාට ජය ...තව වීඩියෝ දාන්න මන් බලන් ඉන්නේ හරි අසාවෙන්...
ඉතාම වැදගත් වැඩක් අය්යෙ ඔයාට ගොඩක් පින්සිද්ද වෙනවා
Aela kolloo
Supiriyak.malli
Great malli superb,
ස්තූතියි ඔබට
මරු ඈ පට්ට පට පට
ලස්සනයි ගොඩාක් පිං
Aiya godak watinawaaa. Jayawewa…
Supri supri Hemadama video Danna yalu
ඉතාම වටිනවා
Budu saranai malli
Thanks thusitha Bro
Supiri wede ayye. Wede patta colity.. Super බාස් ♥️
නියමයි ....තැන්ක්ස්
me wage video tawe danna.
You explained it very clearly and simply.Well done brother......thank you so much...
Good job
ලීයෙ පළළ වගෙ 3න් ගුණයක් වෙන්න ඕන මුට්ටූවෙ දිග
Supiri
Supiriiiiiiii
Thank you
Jenel piyan hadapuwa adiyak vitara digai.eka hada ganna lesi mudduwak kiya dennako
Plen piyannam puluwan.
Pin ayye oyata
පට්ට,, සුපිරියටම වැඩේ කලා 👍👍.. අපේ පැත්තෙ බාසුන්නැහැලා වහලවල් ගහනකොට ඔය කට්ට කපන්නෙ චේන්සෝ එකෙන්. ඒ පිරිද්දුම් ඇතුලට ඇඟිල්ලක් උනත් දාතැහැකි...🤣
කාඩ් බෝඩ් කතාව වේ😲
Thanx ayye
godak hodai video eka..harima pehediliyi kiya dena widiha...👌👌👌
Podi getaluwak thiyenawa mata...uda peththata yakada ena gahanne nedda ohoma thada kalaata passe lee dekata wadina widiyata?
නෑ යාලුවා ඇන ගහන්නෙ නෑ.
Ayye den oke ara agalen agala adinna kiwwa neda api ara iri ya karanne anna ee ya karanna iri api adinna one usa agal ekatada
Ane mulap paralayak hariyata kapana video ekak daannko
❤❤❤👍💥
👍
❤️❤️❤️❤️
Thanks rippa joint karanna hedaya kiyala denna
පරාල මුට්ටු කරන්නෙ කොහොමද
Router eken leli heththu gaana vidiha kiyannako
Aniwarayenma e video eka karanawa yaluwa .
Plen piyana tamai.kohomada eka hada ganne
Piyana galawanna one yaluwa galawala uwamana sais ekata adagena ethana thau vidala ara galawapu vittamama ethanata set karanna.
Budu sarani malle
👍👍👍👍👍👍👍
6 x 5 ta kiyak wage onada???thanks
Leeye ganakama wadiwenakota diga wadi karata kamakna yaluwa. Agal 12 wage danawa yaluwa 5×6ta
@@slcarpentry thanks
Muttuwata kambi ana gahan nadda.kagewath prasnekata uththaradila na
Kambi Ana gahanne na. Kagewath prasnekata uththara dila na kiyanne ai yaluwa . Godak aya magen prasna ahanawa adui yaluwa. mokada hamadeyakma hodata therenna kiyaladeela thiyenne yaluw .kalathurakin kenek thamayi prasnayak ahuwoth ahanne. Habai e hama prasnekatama mama uththara denawa yaluwa
අයියේ man wadumesing ekin weda kara idala meseng eka off kara tika welawakin danakota mesing eka weda ne 😥 පොඩ්ඩක් thale kerakewenawa motaren saddekuth enawa hebei masing eka weda ne මොකක්ද හේතුව ayiye 😥😥😥😞😓
Kandensar dekee aulak wage
@@slcarpentry goddak ganamda අයියේ
Mesayak Havana widiha danna
ජනෙල් පියන් හදන විදිය වීඩියෝ එකක් ඩාන්න පුළුවන්ද
Aniwarayenma danawa yaluwa
පල දෙකේ උලු වහලෙක මුදුන් යට ලීය ඔය ජොයින්ට් එකෙන් කැඩිලා. ඒක හදන්න මුලු වහලෙම ගලවන්න වෙනවද..?😢
Number 1 denna puluwada
yaththak hadana widihath danna
Good
ස්තූතියි
උලුවහු හදන්න කෙම්පස් ලී හොදයිද ??
හොදයි
ලී ඇණ හදාගන්න විදිහ ඕනෙ...😁
අයියෙ පිහියකට විල් එකක් ගහන හැටි කියාදෙන්ඩකො ප්ලීස්
👉👉👉👉
අයියෙ ඩ්‍රිල් එකෙන් විදින්ඩ බැරි වානෙ පටි විදින්නෙ මොකෙන්ද කියන්ඩකො
තුන හමාරෙ ලියට ඇයි අඟල් 9 ම ගන්න ඹීන
3×4 ලීයට අගල් 9 හොදටම ඇති යලුවා. ගොඩක් දික්කරන්නැති හේතුව තමයි යාලුවා පරාල බෙදද්දී මූට්ටුවට එන එක වලක්ව ගන්න. ඒ වගෙම තමයි මූට්ටුව දිග වැඩි උනාම මූට්ටුවෙ කෙලවර හීනිවෙනව. එතකොට පරාල ගහද්දි එතනට සෙට් උනොත් ඇන ගහද්දි පැලෙනව යාලුව එකයි වැඩිය දික් කරන්නෙ නැත්තෙ.
මේ මුට්ටුව කණුවක් උඩ තියන්න හොදයි දැන්, කනුව පන්නලා තියන්න පුලුවන්ද
Kanuwa Pannala thiyanna
5×8 ලීයකට කොච්චර දිගක් ගන්න ඕනෙ ද?
Agal 15
Agal 12i etawada මුට්ටු danna na baba
ඕනම ලීයක සම්මත ගාන අගල් 10,12 අතර නේද බෝරො
අයියෙ නියන් මුවහත් කරන හැටි කියාදෙන්ඩකෝ
මෙ විඩියෝ සීරියස් එකේ පලවෙනිම විඩියෝ එක ඒක තමයි සහෝදරයා. මේක තමයි ඒ 👉 th-cam.com/video/M_2tw3SMuso/w-d-xo.html
Kunna dekak depethen gahanne nedda
Ehemath puluwan
Oyage nambr ak denn puluwand ?
ඔයා ලොකු සෙවයක් කරන්නෙ
කොල්ලො නැදුන් අඩි 100 ක් විතර ගන්න තැනක් නෑ
මමනම් මොරටුවෙන් කදක් දාල තමයි ඉරාගන්නෙ.
@@slcarpentry එල
දෙපැත්තෙන් කූඤ්ඤ දෙකක් ගහනවා නම් කට්ට දෙපැත්තෙන් හැඩේටම කපන්න ඕනද
Dwpaththenma kunna gahanawanam kelin kapuwanam hari
ඔය මුට්ටුව වරදක් නෑ දැන් ඔය සම්ප්‍රදායික ක්‍රම පැත්තකින් තියල නවීන ක්‍රම තියෙනව, සම්ප්‍රදායෙම එල්ලිලා ඉන්නෙ නැතිව නවීන පිරිද්දුම් වලට යන්න බලන්න,
👍👍👍
👍
❤❤❤
👍👍👍👍
❤❤❤