3×4 nam dik adi 9 k wage hodatama watenawa kapum wasith ariyama . 1 1/8 nam laali watga adi 9 k wage watenawa. 7/8 nam laali warga adi 11 wage watenawa . Habai yaluwa mewa thitanaya wenne laali kapana thalee ganakama anuwa thamai yaluwa . Bannsho masin ekakin kapanawanam godak hodai.
Kiubik adiyata agall kiyada mata podi awlak thinawa 2304 enne kohomada 12×12=144 144×12=1728 mama thwa vidiyo ekak baluwa අයියාගෙන් අහන්න one mata ara 2304 enna කොහොමද kiyala
Ehema ekak ne. onama lellak warga adi karanna palawan. Leli samanyayen warga adi walin thamai maninne. Wadimbu leli nam dik adiwalin thamai vikunanne bohodurata.
ජයවේවා...! ඉතාමත් ම හොද පැහැදිලි කිරීමක් ....!
අනේ මල්ලි ඔයාට ගොඩාක් ස්තුති ඔයා නියමෙට කියලා දෙනවා,මම හොය හොයා හිටියේ කියුබික් හදන විදිහ.ඔයානම් නියමයි.ආයෙත් තැන්කියු
හොඳ දැනුමක් ලැබුණා. බොහොම ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි.
හොඳටම පැහැදිලි කලා බොහොම ස්තූතියි
හොය හොයා හිටිය video එකක් සුපිරියි bro
ඔයාට ගොඩාක් ස්තුතියි බොහොම හොදට තේරුනා
අදයි ඉගෙනගත්තෙ .ස්තුතියි
දිග අඩි වලින්ද එන්නෙ වට අගල් නිසා දිගත් අගල් වෙන්න ඔනි නැද්ද කියුබික් අඩි හදන කොට
හොදට තේරුම් ගියා ස්තුතිය ඔබට
බොහොම ස්තුතියි ඔබට බුදුසරණයි
නියමෛ හරියට වටිනවා ස්තුති ඔබට.
Thank you very much for your advice. I'm Thilangani from Eheliyagoda
Godak hoda vediyo ekak Thanks ypu
Niyamai ,hodatama theruna.hugak watinawa
Kote thiyena lali adi balanne kohomada
Godak watinawa nodanna dewal danagatha👍
බොහොම ස්තුති .....
පැහැදිලියි
ගොඩක් වටිනවා
Cubic adiyakata watena 3x4 kopamanada?
Cubic adiyakata watena 1 1/8 kopamanada?
Cubic adiyakata watena 7/8 kopamanada?
3×4 nam dik adi 9 k wage hodatama watenawa kapum wasith ariyama .
1 1/8 nam laali watga adi 9 k wage watenawa.
7/8 nam laali warga adi 11 wage watenawa .
Habai yaluwa mewa thitanaya wenne laali kapana thalee ganakama anuwa thamai yaluwa .
Bannsho masin ekakin kapanawanam godak hodai.
12
නියමයි.
ගොඩක් වටිනව
බොහෝ ස්තුතිය 🤚🤘🤘🤘
ස්තුතියි ඔබට ..
Kiubik adiyata agall kiyada mata podi awlak thinawa 2304 enne kohomada 12×12=144
144×12=1728 mama thwa vidiyo ekak baluwa අයියාගෙන් අහන්න one mata ara 2304 enna කොහොමද kiyala
Wataya×wataya= 2304
48×48=2304
Hathares adi hadanne kohomada.3×4 uduwahu le wala ehema
එවගේ ලී වල හතරැස් අඩි හදන්නෙ නැ යාලුවා දික් අඩ් වලින් විතරයි හදන්නෙ.
Mata kathak karanna puluwanda
Godak watinawa istutiyi
5/3 li wala gana hadaganne komada waheleta
e kiyanne gedi kadakin kapana li wala ganada yaluwa.
@@slcarpentrynaa gedaraka wahaleta dana maha li.irana kena kiynwa 5he 3ne loku liyak 100 gane iranwalu.habai normal adilu.lali iranwa kiwe oya video eke dala tyna vidihata .zcore adi kiyla kiwe.awagen lali adiyak 110lu.mata terune ahemai.කට්ටිය iranne e gananda.gas magen dila
Hoyapu chanal akak❤👌
Thank you hodatama theruna. ❤️❤️❤️❤️
සුපිරි
ethakota janel piyan walata ganak kiyaddi adi maninne me lali manina widihatada
Piyana diga palalen wadi karala warga adi karala thamai ganan kiyanne
Godak stuti hodata terena wedihata kiyala dunna
වට අඩි 3.6 තේක ගස් ඉරන්න පුලුවන්ද.?
පට්ට වැඩක්
Supiri bro.
නියමයි
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට
Good job ❤❤❤
Niyamai...,
ස්තුතියි ❤️💋🙏
Niyamai😀
patta
144 awe kohomada kiwwe nane
අඩියකට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් තිබිබොත් කොහොමද ගන්නෙ
Cubic අඩියකින් වර්ග අඩි කීයක් ගන්න පුලුවන්ද කියලා හොයන්නෙ කොහොමද....
ඒක තීරනය කරන්න පුලුවන් ලෑලි කපන ගනකම අනුව තමයි
ස්තුති
පොඩි ප්‍රශ්නයක් තියනව
කොටේ මැදින් මිනුම අරන් සිලින්ඩරා කාර විදිහට මැන්නම එක ගානක්, කියුබික් පොත බැලුවම තව ගානක්
Godak watinawa
Ela bn
Good
Great
Thanks ❤️
2 ×22/7× r× L = cubic වැරැදි ද
Thanks you
Good Video
Thanks for the visit
Supiri
තැන්ක්‍ස් අය්යේ
ඒතකොට වට අඩි 5 දිග අඩි 6 වර්ග අඩි කීයද බලල කියන්නකෝ
ලෑලි කපන ඝනකම අනුව වෙනස් වෙනව යාලුවා.
අනේ සොරි වට අඩි 5 දිග අඩි 6කියුබික් අඩි කීයද මට කියන්නකෝ ඔයා වැදගත් දේවල් අපිට කියලා දෙනවා බුදුසරණයි
Good vedio ⭐
Thanks for the visit
Thanks for the visit
Kolaba awata thiyena lee mol wala nambar ka kagawawath nadda ane pls thiyenawanm dannako
දික් අඩි කියන්නේ මොකක්ද
දිග අඩි වලින් මැනුපුවහම එන අඩි ගනන.
👍👍👍. ✌️✌️✌️
නවීන යතු ගෑමෙ උපකරණය
th-cam.com/video/kwFc4_RAwTk/w-d-xo.html
Inch28.35 වගේ තිබුණොත් කොහොමද එන්නේ
ගෙඩ් කදක වටයද මේ දාල තියෙන්නෙ
@@slcarpentry ඔවු දිග 5.5
ඔව් හැම එකක්ම ඒවිදිය තමයි
28×28×5.5÷2304= කිව්බික් අඩි
35×35×5.5÷2304= කිව්බික් අඩි
@@slcarpentry ඉස්තූතියි🙏🙏👍
එකක..වර්ග දෙකක්...ගුණිතය....හරිද
Ela
Lellaka palala 9 vadi nam dik adi da ganne
Ehema ekak ne. onama lellak warga adi karanna palawan. Leli samanyayen warga adi walin thamai maninne. Wadimbu leli nam dik adiwalin thamai vikunanne bohodurata.
12×12×12= 1728 ?
Aiye mata getaluwak thiyanawa
Mokadda danaganna one malli.
අඹ කොටේ දිග අඩි 7
වට අඩ් 9
මම හැදුවෙ මෙහෙමයි
වට අඩි 9 × අගල් 12න්.එක පැත්තක අගල් 108
108×108= 11,664
11664×7 ( අඩි ) = 81,648
81,648 ÷ 2304 = 35.4375 (කියුබික් අඩි)
මේක හරිද ?
👍
👍👍👍
කියුබික් පොතක් ඔනෙ
1cuft = 1728cu in, not 2304
ඒ මොකක්ද
❤❤💥💥💥👍
මේ ක්‍රමය වැරදි
V=C×C×h/4π 😉
👍🙏
ලෑලි පරාල මයින්නේ කොහොමද
ලෑලි මනින විදිය වීඩියෝ එකේ තියනව .පරාල මනින්නෙ දිග විතරයි .ඒව වර්ග අඩි කරන්නෙනෑ.
👍👍👍👍👍
waradi vidiyakne kiyanne oya
mamanam danne 1728
Thanks නියමයි මල්ලි .මටත් සස්ක්‍රයිබ් එකක් දාන්න
Nambare ewannako
Waradi malli
අඩි දහයක් දිග ලී කොටයක මුල සහ අග වට ප්‍රමාණයෙහි වෙනසක් ඇතිවිට කියුබික් අඩි ප්‍රමාණය නිවැරදිව සොයාගන්නා ආකාරයත් පැහැදිලි කරන්න❤
කොහොමත් මුල සහ අග වට ප්‍රමානයෙහි වෙනසක් තියනව ඒ හින්ද තමයි කොටයක හරි මැද වටය මැනගන්නෙ යාලුව. වීඩියෝ එකේ තියන විදියටම හදන්න. ඔයාට හරියටම් කොටේ තියන කියුබික් අඩි ගාන එයි යාලුවා. 👍
දිග × පලල × උස = පරිමාව
නේද
Oyage nambare ewannakoo
Mokadda danaganna one malli.
අනේ මට කතා කරන්න නමිබර් එක දෙන්න අයියා... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට
මගෙ පේජ් එකට සෙට් වෙන්න යාලුව. ලිංක් එක වීඩියෝ එක යටින් දාල තියනව.
Thanks
❤️❤️
❤❤❤
👍👍👍
❤️❤️❤️
👍👍👍👍