how to sharpen a hand saw correctly. ath kiyathak muwahath thiyamu. sinhala. SL thusitha bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • how to sharpen a hand saw correctly.
    Thanks for watching
    ath kiyathak niwaradiwa muwahath thiyamu . sinhala
    wadu karmika danuma 5
    FB = web. tusitha.ranga
    FB page = web.facebook.c...
    FB group = / 149514370586024
    #carpentry #wadu wada #sinhala

ความคิดเห็น • 201

  • @whYnotIsha
    @whYnotIsha 3 ปีที่แล้ว +33

    වැඩේ නියමයි.. මේ වගේ චැනල් එකක් හොය හොය හිටියේ,දිගටම කරගෙන යන්න. Views අඩුයි කියලා නවත්තන්න එපා. මේ වගේ චැනල් කරන TH-cam's ලා නෑ, දිගටම වැඩේ කරන්න. සුපිරි ජැයවේවා 🙏

  • @user-bz6qj9gd1w
    @user-bz6qj9gd1w ปีที่แล้ว +2

    අද තමයි හරියට පීරි ගාන හැටි දැන ගත්තේ ජය වේවා.ය්

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 3 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් පින් අය්යේ වඩු බාස්ල මෙහෙම කියල දෙන්නැ දිගටම වඩු වැඩ කියල දෙන්න රත්තරන්
    අනිව බලනව සබ්ස්ක්‍රයිබ් කරා
    දිගටම වඩු වැඩ ඕනෙ

    • @slcarpentry
      @slcarpentry  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මම දන්න හැමදේම කියලදෙනව.

    • @himansarandhinu1561
      @himansarandhinu1561 3 ปีที่แล้ว

      @@slcarpentry api innawa digatama oya aekka

  • @dinushanbandara8773
    @dinushanbandara8773 2 ปีที่แล้ว +10

    මාරම වටින සංකල්පයක් මේ චැනල් එක🔥♥️

  • @user-cy6hs9bc5v
    @user-cy6hs9bc5v 4 หลายเดือนก่อน +2

    පැහැදිලිව ම කියලා දෙනවා ස්තුතියි...

  • @pujithpilapitiya2181
    @pujithpilapitiya2181 ปีที่แล้ว +3

    ඇත්තටම මේක බලාගෙන කියතක දත් ගා ගත්තා..නියමයි බ්‍රො ..

  • @nuwankumara2269
    @nuwankumara2269 3 ปีที่แล้ว +3

    Oya niyamat kiyalala denawa pahadiliw ohem digatama karagene yan👌👌👌👌👌

  • @suranjithjayaruksha4888
    @suranjithjayaruksha4888 2 ปีที่แล้ว +6

    ජය වේවා..දිගටම වීඩියෝ අරන් එන්න.

  • @basurabalakaya7992
    @basurabalakaya7992 2 ปีที่แล้ว +4

    😇👊👊 මරු මම මේ විඩියෝ එකත් සම්පුර්ණයේන් බැලුවා

  • @abishekinduwara3053
    @abishekinduwara3053 2 ปีที่แล้ว +4

    ඔයගෙ වැඩ නියමයි ...සිංහලෙන් ඔයා විතරයි ඔහොම කියල දෙනව දැක්කෙ..පුලුවන් නම් පැරණි යත්තක් අල්ලලා ගාන විදියෙ video එකක් කරන්න ...

  • @shanikadilhani6200
    @shanikadilhani6200 3 ปีที่แล้ว +5

    Godak watinawa bro thanks

  • @senakaweerasingha775
    @senakaweerasingha775 ปีที่แล้ว +4

    කාලෙක ඉදලා හොයන දෙයක් ගොඩක් පිං..........

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 ปีที่แล้ว +4

    ඔයාට මල්ලී ගොඩක් ස්තූතියි අවංකවම කතාවට හදවතින්ම ස්තුතියි නැවත නැවතත් වීඩීයෝවක් ඉදිරිපත් කරන්න ඔබට තෙරුවන් සරණයි

  • @virajnilantha1043
    @virajnilantha1043 3 หลายเดือนก่อน +1

    නියමයි , ගෙදර කියත හදා ගත්තා.
    ස්තූතියි

  • @FjdjFjdj-vz6nj
    @FjdjFjdj-vz6nj 4 หลายเดือนก่อน +1

    Man riyaduru Upadasaka kanak man nodanna dayak kiyadun obata tanks

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය !
    පැහැදිලිව දැනුවත් කරනවා
    දැත්තක් මැදින් කැඩිලා තිබුනෝතින්
    කරන්න ඕන පිලිවෙලත් දැනුවත් කරන්න

  • @samantharanasinghe1351
    @samantharanasinghe1351 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දේවල් video කිහිපයක්ම බැලුවා . බොහොම ස්තුතියි ඔබට . Me අයුරින් pahedili ලෙස විස්තර කිරීම අගය කරනවා . තමන්ගේ දැනුම බෙදා දෙන ඔබගේ සියලු අපේක්ෂා වන් සාර්ථකත්වය පත්විය යුතුයි. බුදු සරණයි

  • @dammikaification
    @dammikaification 2 ปีที่แล้ว +2

    Lot of thanks.budusaranai

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +4

    රැකියාවට වඩු වැඩ නොකලත් ගෙදර වැඩ ගොඩක් මම කරගන්න කෙනෙක් විදියට මේය මට ගොඩක් උපකාර වුනා. මට කියන්න පුළුවන්ද හොද පීරක නමක්. කඩේ ගන්න තියෙන්නේ බාල ඒවා. ජයවේවා ❤❤

    • @slcarpentry
      @slcarpentry  2 ปีที่แล้ว +1

      පීරි මාක් පීර ගන්න

  • @rohanssamaraweera4626
    @rohanssamaraweera4626 7 หลายเดือนก่อน +1

    Bohoma sthuthi aiye❤❤

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 ปีที่แล้ว +6

    නියමයි!👌

  • @surisomapala2040
    @surisomapala2040 ปีที่แล้ว +1

    ටිකක් දැන්ගෙන හිටියා. අද ඔක්කොම දැනගත්ත. ජයවේවා ඔබට.

  • @pavlusha8443
    @pavlusha8443 2 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීමට ස්තූතිය 👍

  • @mohammadbuhari6499
    @mohammadbuhari6499 3 ปีที่แล้ว +2

    niyamai yaluwa video tika godak watinawa idiriyata yamu TS!!!

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 11 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @sisirachandana5707
    @sisirachandana5707 ปีที่แล้ว +1

    එල මචෝ මම හොයපු චනල් එකක් ජයවෙිවා

  • @udaya565
    @udaya565 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි . ගොඩක් දේවල් ඉගෙනගත්තා.

  • @user-lu6tf9zs2m
    @user-lu6tf9zs2m 7 หลายเดือนก่อน +1

    නියමයි

  • @buddikasanath7157
    @buddikasanath7157 2 ปีที่แล้ว +1

    Oya godak watina manussayek sahodaraya hemadema hariyatama kiyala denawa b.s

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 ปีที่แล้ว +3

    Supiriiiiiiii kolloo

  • @rangalahiru7338
    @rangalahiru7338 3 ปีที่แล้ว +6

    Superi ❤️❤️

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 5 หลายเดือนก่อน +1

    ඔබට බෙහෙවින් ස්තුතියි මහත්මයා.ඔබ කරන්නේ ලොකු සේවයක්. ඔබට තෙරුවන් සරණයි.

  • @dunilamadurange9741
    @dunilamadurange9741 ปีที่แล้ว +1

    Meka nm supiri channel ekak👌👌👌❤❤❤ patta watinawa me video.kawurut ada kale kiyla dnne nati pattak meka

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 ปีที่แล้ว +3

    Hoya hoya hotiye

  • @sanjayak.a3794
    @sanjayak.a3794 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාට. බුදුසරණයි

  • @SiriSinghapura-ee8gz
    @SiriSinghapura-ee8gz ปีที่แล้ว +2

    Very good lesson.Thank you .

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 ปีที่แล้ว +2

    good work thanks lot

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 5 หลายเดือนก่อน +1

    Good job

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි. ජයෙන් ජය පතමි. තෙරුවන් සරණයි

  • @user-jf6jc6zh3u
    @user-jf6jc6zh3u 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි මගෙ සහෝදරයා වටිනාම චැනල් එකක් වීව්ස් ,කමෙන්ට් ,සල්ලි නැතත් මේ දෙන දැනුමට ලැබෙන පිනම ඇති ...ජයවේවා

    • @slcarpentry
      @slcarpentry  3 ปีที่แล้ว

      ලගදි පටන්ගත්තේ

    • @wimalaweerasarath440
      @wimalaweerasarath440 ปีที่แล้ว

      ගොඩක් දේ දැනුවත් උනා ගොඩක් පින්
      ලීයක් කපනකොට
      කියතක් හිරවෙන්නෙ ඇයි

  • @sunilfernando1056
    @sunilfernando1056 ปีที่แล้ว +2

    කපන කියත ....ඉරණ කියත...කියන්නේ ...දෙකක්da එක ගැන පැහැදිලි කරන්න ....ඔබට සුවපත් දවසක් ....සුවපත් දිවියක් ...suba අලුත් අවුරුද්දක් vewa...🙏🙏🙏🙏🙏

  • @sandarueartic4215
    @sandarueartic4215 ปีที่แล้ว +1

    මේ විඩියොවට බෝහෝම ස්තුතියි

  • @lankavipula8542
    @lankavipula8542 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි නොදන්නා බොහොමයක් දැනගත්ත.

  • @sanjeewaweerasingha3123
    @sanjeewaweerasingha3123 3 ปีที่แล้ว +3

    Niyamai

  • @asokajayatunga2830
    @asokajayatunga2830 2 ปีที่แล้ว +2

    Niyamai watinawa godak

  • @raviasanka9113
    @raviasanka9113 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි. තෙරුවන් සරනයි!

  • @user-jx7nt2vv6q
    @user-jx7nt2vv6q 9 หลายเดือนก่อน +1

    🎉🎉Thank you sir! I'm from Puttalam 🎉🎉

  • @sanjeewadias9531
    @sanjeewadias9531 2 ปีที่แล้ว +2

    වටිනවා..

  • @rms235
    @rms235 ปีที่แล้ว +1

    දැති ගහද්දී මගෙ අතින් දැති කැඩුණා ඇයි ඒ පහදා දෙන්න ස්තුතියි ගොඩක් වටිනා වීඩියෝව එකක්.

    • @slcarpentry
      @slcarpentry  ปีที่แล้ว

      මම ඔය ඇහුවමයි යාලුවා . ඔයා කොහොමද දැති ගැහුවෙ.

  • @dasanayakadasanayaka8363
    @dasanayakadasanayaka8363 2 ปีที่แล้ว +6

    අයියේ යතු කැටයක් හදන හැටි කියලා දෙන්නකො

  • @SLFGaming6380
    @SLFGaming6380 11 หลายเดือนก่อน

    Thank ayya patta vatino video eeka ❤

  • @user-jf6jc6zh3u
    @user-jf6jc6zh3u 3 ปีที่แล้ว +5

    තව එකක් චැනල් එක සර්ච් කරද්දී ඉක්මනින් කාපෙන්ටෙර් කියල සර්ච් වෙන්න නමට මුකුත් කැමති නම් එකතු කරන්න ජයවේවා හැමදාම

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +1

    හුඟාක් ප්‍රයෝජනවක් මේ කියලා දීම ඔබට ස්තුතියි

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 ปีที่แล้ว +1

    Tks for educating !❤

  • @supundinusha7420
    @supundinusha7420 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි කියල දුන්නට කියත කැපෙන්නේ නැතිව අනුනගෙන් ඉල්ලන්න යන්න වෙනවා ගෙදර වැඩක් කරන්න ගියත්

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 10 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @amanullaibrahim832
    @amanullaibrahim832 ปีที่แล้ว +1

    Thank you good training

  • @jayasinghashing8717
    @jayasinghashing8717 ปีที่แล้ว +1

    thank bro podkwth noterena ayta godk watinwa eth bro oygeth adu thiyenwa

  • @sadunbanuka-lg7zp
    @sadunbanuka-lg7zp 9 หลายเดือนก่อน +1

    හොඳයි ගොඩක්

  • @Covid7777
    @Covid7777 ปีที่แล้ว +1

    Niyamai....❤

  • @kushanmadushanka9544
    @kushanmadushanka9544 2 ปีที่แล้ว +4

    බහුකාර්ය wood work machine review ඕනෑ

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම ආදරණීය.. අයියා

  • @ramzydaisy8822
    @ramzydaisy8822 ปีที่แล้ว +1

    No 1

  • @thilankamadushan607
    @thilankamadushan607 2 ปีที่แล้ว +2

    නියමයි 👍👌

  • @mangalamangala4060
    @mangalamangala4060 ปีที่แล้ว +2

    good bro

  • @prabah1
    @prabah1 ปีที่แล้ว +4

    ගෙදර කියත කැපෙන්නේ නැතිව විසි කරල තියෙන්නේ. හෙටම මුවහත් කරල බලන්න ඕන.

  • @nuwankumara3917
    @nuwankumara3917 ปีที่แล้ว +1

    Godak sthuthi

  • @dineshhemantha7468
    @dineshhemantha7468 ปีที่แล้ว +2

    නියමයි කොල්ලෝ ජයම වේවා...❤👍(පීරේ සයිස් එකක් තියනවද ..)

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබට.

  • @dasanayakadasanayaka8363
    @dasanayakadasanayaka8363 ปีที่แล้ว +2

    මල්ලි යතු කැටයක් හදන විදිහ කියල දෙන්න

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .

  • @dgaberathna4985
    @dgaberathna4985 ปีที่แล้ว +1

    මේවගේ වීඩියෝඵකක් සොයසොයාහිටියේ ඉදිරිපත්කල ඔබට ස්තූතියි

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 2 ปีที่แล้ว +3

    Niyami

  • @user-lq4vb6wp8h
    @user-lq4vb6wp8h 6 หลายเดือนก่อน +1

    Thanks
    17:47 17:47

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m ปีที่แล้ว +1

    නියමයි නැතිවෙලා යන සුපිරි කර්මාන්තයක් දිගටම කරන්න ඔය රහස් ලේසියෙන් ඉගෙන ගන්න විදියක් නෑ

  • @gunatilakabandara9984
    @gunatilakabandara9984 2 ปีที่แล้ว

    Budusaranai Malli. Hrima Watinawa

  • @sudarajayawardana2984
    @sudarajayawardana2984 2 ปีที่แล้ว +2

    හරස් කියතක් මුවහත් කරන විදිය කියලා දෙන්න පුලුවන්ද bro වටිනවා thanks.

  • @thusharadalugoda8096
    @thusharadalugoda8096 2 ปีที่แล้ว +6

    පුරුදු වෙන අයට සුපර් ඉගැන්වීම..❤️❤️

  • @senavirathnasenavirathna3050
    @senavirathnasenavirathna3050 2 ปีที่แล้ว +1

    Neyamae machan

  • @madhuraudayanga8206
    @madhuraudayanga8206 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @rajgunesekara6868
    @rajgunesekara6868 ปีที่แล้ว +1

    Great

  • @pathiranasenarath6670
    @pathiranasenarath6670 ปีที่แล้ว +2

    යතු තල මුවහත් කිරීම ගැන විස්තර කියන්න

  • @chamikachamikatv1900
    @chamikachamikatv1900 3 ปีที่แล้ว +3

    Mamath masa ganak hewwa sinhala wadu weda chanal ekak hambunemane

    • @slcarpentry
      @slcarpentry  3 ปีที่แล้ว +1

      ලගදි පටන්ගත්තෙ

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +2

    ඔබගේ ක්‍රියාව අගයකරමු. උපදෙසක් ලෙස කියතේ සියලුම දැතිගැසීම පෙන්වීමෙන් නරඹන්නාගේ කාලය අපතේ යෑමක් සිදුවන බැවින් කෙටිකර දැමීම හොඳයි . ඉදිරි වීඩියෝවේදී පිලිපදින්න.

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +2

    Ela

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    super

  • @udayangapitigala7180
    @udayangapitigala7180 2 ปีที่แล้ว +1

    Thanks

  • @anuruddhaliyanage5091
    @anuruddhaliyanage5091 ปีที่แล้ว +1

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nayanajithjanaka3janaka781
    @nayanajithjanaka3janaka781 3 ปีที่แล้ว +6

    Hi i want to know how to planer MACHIN blade remove, sharp and replace please. Thanks

    • @slcarpentry
      @slcarpentry  3 ปีที่แล้ว

      I will make a video about that in the future. What kind of machines do you want to know?

    • @nayanajithjanaka3janaka781
      @nayanajithjanaka3janaka781 3 ปีที่แล้ว

      About, 12" inch planer (Lida wood working machin) and (chisel) Niyan

    • @slcarpentry
      @slcarpentry  3 ปีที่แล้ว

      Niyan=th-cam.com/video/M_2tw3SMuso/w-d-xo.html

    • @slcarpentry
      @slcarpentry  3 ปีที่แล้ว

      Lida Woodworking Machine will soon post that video.

    • @lucianriansy842
      @lucianriansy842 ปีที่แล้ว

      @@slcarpentry 777ğyù

  • @dilanthapushpakumara2268
    @dilanthapushpakumara2268 2 ปีที่แล้ว +1

    Super

  • @samanwarnasiru4774
    @samanwarnasiru4774 ปีที่แล้ว +1

    Supiri

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +1

    ❤❤💥💥👍👍

  • @UmayanjanaKumara
    @UmayanjanaKumara 4 หลายเดือนก่อน +1

    අනිවාරෙන්ම reply එකක්‌ දෙන්න කාබන් නැති කියතක් කොහෙන්ද හොයාගන්න ඕනි අය්යේ

    • @slcarpentry
      @slcarpentry  4 หลายเดือนก่อน

      ටූල් ශොප් වල තියනව යාලුවා

  • @lintonberenger2485
    @lintonberenger2485 ปีที่แล้ว +1

    Great😢😢

  • @jeewanthadissanayake5428
    @jeewanthadissanayake5428 ปีที่แล้ว

    Keep going bro

  • @chandralakshman8178
    @chandralakshman8178 ปีที่แล้ว +2

    When use sawit tighten why is that

  • @nihalariyadasa7832
    @nihalariyadasa7832 2 ปีที่แล้ว

    Thank you

  • @user-zt8hk7gb9n
    @user-zt8hk7gb9n ปีที่แล้ว +1

    දැති ගහලා දෙපැත්තම ගාන් නැද්ද..බන්ඩි කියත ගාන ක්‍රමයටද ගාන්නේ අත් කියතත්..අපේ ගමේ වඩ්ඩා ගුරුමුස්ටිය තියාගෙන ඉන්නේ...තව ටිකක් රෑපයක් ඇදල කියලා දෙනවද පැහැදිලි ව..

  • @harischandraabeygunarathna2937
    @harischandraabeygunarathna2937 ปีที่แล้ว +2

    අත් කියත් වර්ග දෙකක් තියෙනවනෙ.ඔයා පෙන්නුවෙ ඉරන කියතේ දැති මවහත් තියන විදියනේද?හරස් කපන කියතක දැති මුවහත් කරන ක්රමය වෙනස් ඇති.ඒකත් කියල දෙන්නකො.බො⁣⁣⁣⁣හොම පින් !