Oya hariyata dekala ne budun weda situ indiyawa pirith wala thiyenne indiyawe Nam ape rate suddodana kiyala rajek hitiye ne paw purawaganna APA 28 k budu waru upanne indiyawe
buduwaru 28 namak pahala une jambuddeepaye misaka indiyawe neme. Indiyanu ithihase kawadawat indiyawata ee nama kiyala ne. Eet lanawe godak pothwala lankawata jambuddeepaye kiu bawa sadahan wenawa. Me chennel ekema venath video beluwoth sathya wetahevi...
Thank you. Our people and the world should know about these places and the truth. Unfortunately when I was young we were not told about these places or the truth.
Oluva awl venava appa mewa palak novi dakinnath,palakayata kisima vadagath kamak naha rate athithaya gana,unta rata vinasa karala hari hora kannai oona,
You will not find such an unique buddhist monastic complex elswhere. The scattered monastic remains ,dripledged cool caves,the cool enviornment whispers the hidden history. For a moment sit on this mysterious rocky hill,you will definitely experience the echo of the blessings of the Buddha. May all beings be happy and well.b
අරහතුන් වහන්සේලා වැඩසිටි යාපනය කදුරුගොඩ විහාරය
th-cam.com/video/m8ToRB9dD8s/w-d-xo.html
🙏🙏🙏
Mahaa kashyapa maha rahathan wahansege dehaya thanpath Kala kiyana Thana gana wistarayak kiwahakida?
සත්‍ය සොයා යන ඔබතුමාන්ලට ගොඩක් පින් අද මෙහෙම හරි බලන්නෙ ඔබතුමාට පින් සිදු වෙන්න හිත හැදෙනවා අපිත් පින් කරලා අපේ බුදු හාමුදුරුවන් වැඩම කල ස්ථාන බලා ගන්න දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )
එදා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි මේ පින්බිම කෙතරම් රමණීයව තිබුණාද හිතෙනවා මේ සියල්ල හෙළි කළ ජනිත් පුතා ඇතුළු සියළු දෙනාට නිවන ම වෙත්වා ! සුවපත් වෙන්වා !
මෙ බිමෙ ලන්කවේ පලමු යූගවල සාන්චියෙ වගේ චත්‍යක් හමුවෙනවා
th-cam.com/video/Oy2QeN3T8sU/w-d-xo.html
තණකොළ 👂 කන තොපි වගේ හරක් ඕවට රැවටෙයි
ගොන් හරක්.ආර්යර්‍උපවාදයට.නුඹලා.හසුවී.හමාරයි.නිරයට.යෑමට.සූදානම්.වන්න
අපේ ගම අපි ජීවත් වෙන්නේ මේ පින් බිම ආසන්නයේ ම ගොඩක් ආඩම්බරයි 👍
කරැණාකර කියන්නකො මේ පින්බිමට යන මග සලකුණු
ඔබ තුමන්ලා හට ගොඩක් පින් ජාති ජාති පින් මේ විස්තාරය ලෝකයට දැක බලා ගැනීමට සැලසුම් කර යු ටියුබ් මඟින් අපටත් බලා ගන්න පුලුවන් උනා ඔයාලට බුදු සරණයි
මිතුර මෙිි පින්බිම බලාන්න යන්න පහසු මාර්ගය දැනුමි දෙන්න පුලුවන්ද
ඉතාමත් ලස්සන පරිසරයක. ඔබතුමන් ලාට බොහොම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා 🙏🙏🙏🙏🙏
මේවා දැක්කම චක්‍ර වාර්තීලට නොතේරැනාට ඕනම පොඩි එකෙකුට තේරෙනවා අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද් ද්වීපයයි කියල. යථාර්ථයට ජය..!! සුවපත් වේවා.!!
th-cam.com/video/Oy2QeN3T8sU/w-d-xo.html හෙළයේ නැගිටිම
නෑ ඔය මෝඩ මතවලට අහුවෙන්න එපා
මොලේ වැඩියෙන් තියන අය මේ ඇත්ත පිලිගන්නෙ නෑ.
එතකොට දඹදිව කවුරු උපන් තැනද
අනිවා අය්යේ ❤❤
බුදු සිරි පා පහස ලැබූ මෙවන් පූජනීය ස්ථාන දකින්නට ලැබීමත් වාසනාවක්. මෙවන් උතුම් රටක උපත ලැබූ අපි ඒ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දරුවන් ලෙස ඒ පෙන්වූ මග ගමන් කර සංසාර ගමන නිමා කල යුතුයි.
දෙයියනේ ඉන්දියාවේ මෙවැනි අති සුන්දර ඉස්තානයක්. දුටු අය ඉන්නවාද........ ???නොදන්නා නිසයි අහන්නේ ........ මුලු ඉන්දියාවේම හෙව්වත් මෙවැනි ඉස්තානයක් හොයාගන්න නම් බැරිවෙයි . අපේම බුදුන් වැඩ හිටිය තැන් අපේම පුන්‍යබූමියේමයි....👏👏👏
ඉස්තුතියි ..... සුවපත්වේවා ...🙏🏻
Oya hariyata dekala ne budun weda situ indiyawa pirith wala thiyenne indiyawe Nam ape rate suddodana kiyala rajek hitiye ne paw purawaganna APA 28 k budu waru upanne indiyawe
බුදුන් උපන් රට පොතපතින්
buduwaru 28 namak pahala une jambuddeepaye misaka indiyawe neme. Indiyanu ithihase kawadawat indiyawata ee nama kiyala ne. Eet lanawe godak pothwala lankawata jambuddeepaye kiu bawa sadahan wenawa. Me chennel ekema venath video beluwoth sathya wetahevi...
Budun upan mehelabime! Paramasathya eya. Suwapathwewa.
Mittyawa wapurla akusal wadanna EPA siyalu buduwaru pahalawennea desaya inddiyawai
සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි අම්මේ හරි ආසයි හෝ ගිහින් බලන්න බෑ දන්නෑ නේද ගොඩාක් පින් බුදුන්වහන්සේ.
සාදු.සාදු.සාදු
අනේ අපි අද ලබලා තියෙන්නේ මොන දියුණුවක්ද කියලා හිතෙනවා මේවා දැක්කම. ඔබතුමන්ලා සිදු කරන සමාජ මෙහෙවර විශිෂ්ඨයි. තෙරුවන් සරණයි 🙏🙏🙏
Apita mewa pennala kiyala denawata boho pin. Sadu sadu
අනෙ බුදුන් කිිපාරක් නම් මේ දොරින් එහා මෙහා යන්න ඇද්ද මේවා දකින කොට බුදුන් ජිිවමානව දකිනවා වාගෙ ජනිත් ඔයාට ගොඩක් පින් 🙏🙏🌺🌺සුවපත් වේවා !!
මේකෙ තියෙන දොරවල් වලින්නම්
එකපාරක්වත් ජීවමාන බුදුන් වැඩියේනෑ සැවැත්නුවර ජේතවනාරාම දොරටුවෙන්, කොසඹෑනුවර ඝෝෂිතාරාම
දොරටුවෙන්, විශාලා මහනුවර
කූටාගාර ශාලා දොරටුවෙන් ආදී
දොරටුවලින්නම් බුදුරජාණන්වහන්සේ නිතර එහෙ මෙහෙ වැඩියා. මේරටේ කිසිම දොරටුවකින් බුදුරජාණන්වහන්සේ
නම් වැඩියේ නෑ.
අයියෝ පොහෝදිනවලට සිල් අරන්,
දෛනිකව පන්සිල් රැකන්, දාන, සීල, භාවනා ආදී පින්කම් කරමින්
මේ අපිවගේ මෝඩ හරක්ගේ
කතා අහල නොමග නොයා දැහැමින් ජීවත් වෙයල්ලා.
මේ පුංචි රටේ කිසිම කිසිකලෙක
බුදුවරුන් පහළවෙන්නේම නෑ.
ඒක ස්ථිරයි. මම ඒගැන විස්තර
කියන්නෑ. මේටික ඇති.
ඉන්දියාවට ආවඩන පර කතා කියන්නෙක් කොහෙද ඉන්දියාවෙ මේව තියෙන්නෙ සාවදානව අහනව
අපේ අය අද පාවහන් හිස්වැසුම් දාගෙන යන හැටි..😮😮😮😮
දැකබලා වැද පුදා ගත් තැනක් යළි දකින්නට ලැබීම සතුටක්. බොහොම පින්!
ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා . .🙏🙏🙏🙏🙏
බොහෝමත්ම ස්තූති ඔබතුමන්ලාට
හෙලයාගෙ දක්ෂතා දැක්කම මාර ආඩම්භරයක් දැනෙනවා.ඒත් එක්කම වර්තමානය ගැන දුකක් ඇති වෙනවා
th-cam.com/video/Oy2QeN3T8sU/w-d-xo.html
යක්කුන්ගෙ වැඩ දැක්කම ඇඝ හිරිවැටෙනවා කපුටන්ගෙ මයිනන්ගෙ වැඩ දැක්කම වමනෙ කරන්න බඩේ මොකවත්නැ.
නත්තිමෙි සරණං අඤ්ඤං
බුද්ධෝ මෙි සරණං වරං
සාදුු🙏 සාදුු🙏 සාදුු🙏
💐💐💐💐💐💐💐💐
තෙරුවන් සරණයි !!
මෙම සියලු ස්තාන ආවරණය කරන සිතියමක් ලබා දිය හැකිනම් කෘතග්න වෙමි...මේ සියලු ස්තානයන් නැරඹිය යුතුමයි!!!
සාදු !!සාදු !!
බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි.සාදු සාදු
Aiyo budun upanne indiyawe jambud dipe kiwe dabadiwata
Budunpahalawu ape helabima.
Aiyooo gon minissi inne..budun upnne indiawe
නැහැ...මෝඩ කතා කියන්න එපා
මමත් ගිය බගෙට බගයක් යට වෙලා පුලුවන්නාම් ඔබතුමා ඇතුළු සියලු දෙනාම මෙම දර්මය ලංකා වාසින්ට මෙක පෙන්නුවාට ගොඩක් පිං මමද සියලු ලොක සියලු සත්තවයොම නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏නිවනම වෙත්වා
Oba thuma lata dirga aysa lebewa apiwA denuwath kalata sadu sadu sadu 👏👏👏🌸🌷🌷🌷nirogi wethwa
මමත් මෙම පුණ්‍ය භූමිය බලන්න නඩයක් සමග 2023-07-16 වන ගියා. මෙහි සදහන් හැම ඡායාරූපයක්ම තියෙනවා. ඇත්තෙන්ම අද්විතීය නිර්මාණ.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Chayaruupa tika ewanda puluwandha😢
සාදු සාදු සාදු මේ උතුම් සිරි පා පහස ලැබූ පින්බිමයි...🙏🙏🙏💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺🌺මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාලාට ගොඩාක් පිං...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
සුවපත් වේවා! ලස්සන ඉදිරිපත් කිරීමක්. අපිත් මීට වසර කිහිපයකට පෙර දැකබලාගත්තා අපට මගපෙන්වුවෙි උපුල් ( රජගල)
කරැණාකර අපටත් කියන්නකො මෙතනට යන විදිය ගොඩක් පින්
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
හරිම අපූරුයි ඔබගේ දැක්ම.බුදුසරණයි
ඔබට පිං.අපි යන්න හරිම ආසාවෙන් ඉන්නෙ.සාදු සාදු සාදු .
ඔබලාට බොහොම පින් නිවනම වෙත්වා
බලන් හිටියවගෙ කියන එකතමයි අහන්න අාස.මෙම ස්ථානය මිහිදු හාමුදුරැන් අවසන් කාලයේ වැඩසිටි සංඝාවසයක් ලෙසය ප්‍රචලිතය. ඊටත් පෙර ජනාවාසයක් පැවතිබවට සොයාගෙන අැත.
පෙලපත අමතක කර ඉන්දියාව ට දුන් අපේ බුදුන් ...
මේ දසුන් දකින විට මහා චිත්ත ප්‍රීතියක් උපදිනවා. දැනුවත් කිරීම ගැන ඔබලාට ගොඩක් පිං.
සුදත්ත සිටු මුලින්ම බුදුන් දකින්ට ගිය ශීතවනය,මා සොයමින් සිටියේ.
ඇයි ඔබත් රෑට යන්නද,ගල් ගුහා පෙන්නලා,එක සීත වනය කියනව අපේ මොඩයෝ සාදු කියලා එවා පිලිගන්නවා
@@thusithaindunil7466 pisso inne lankawe pawkaara minissu buduwaru 28 ma upanne indiyawe
ස්තුතියි යහපතක්ම වෙවා
Ape minissunge mole kachal mihidu hamuduruwo darmasoka rajathumage putha sangamiththa theraniya a duwa dabadiwen genaa Bo gasa anurapure thiyenne
අපේ රටේ ape බුදුන්වහන්සේ මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මාත් ගියා මේ තැනට ඒ උඩ ජල පහරින් සීතල වතුර බිව්ව.. හරිම ලස්සනයි ඒ නිර්මාණය න්.. සුන්දර පරිසරය .. යායුතු ස්තානයක්..
අපේ හෙලයන්ගේ දස්කම් ඉදිරි අනාගතයට දැක ගැනීමට හැකි වේවා ❤️
අපි නම් ගියා හරිම ලස්සනයි
mehema tenak tiyanawa kiyala denagathten denui. Bohoma pin oyata. mama aniwarayenma methana balanna yanawa.
මගේ රටට දළදා හිමි සරණයි,,
මේ මධ්‍ය මණ්ඩලයේ උපන් අප කෙතරම් භාග්‍යවන්තද🙏🙏🙏🙏
මෙතරම් සාක්ෂි තිබිලත් .......තව මොන කතාද
මෙවා ඉන්දියාවේ තියෙනවාද ?
මෙබඳු උතුම් දෑ ගැන ඉංදියාවේදී ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට මෙම අයට ශක්තතිමත් කොන්දක් ලැබේවා .
Mage budu piyanan wada siti bumiye upan api kotharan wasanawanthayoda Namo Buddhaya ❤❤❤❤❤
Godak pin obata.theruwan saranai .
Mewa niyama sathya
අපේ උරැමය අපිට අහිමි කරවන්න කොච්චර ඉරිසියා කාරයො ඉන්නවාද අපේ රට හරිම විසනාවන්ත රටක්
ඇත්තටම අපේ බුදුපියානන් වහන්සේ වැඩසිටි ස්ථාන මේතරමි සාක්ෂි තියෙද්දිත් අපේ බුදු පියානන් ඉන්දියවට විකුණපු පව්කාරයෝ ඉන්න රටක් මේක ඔබවහන්සෙට ගොඩාක් පිං නොදන්න අයට මේව පැහැදිලි කලාට 🙏🙏🙏
මමත් මේ රජගල බලන්න ගියා..අත්තමයි..නෙත් අදහන්න බෑනේ ...mee නිර්මාණ ...ඇත්තෙන්ම මේ තමයි රජගහ නුවර....කිසිදෙයකින් අඩුවක් නැති බව peennama තියෙනවා ....
Theruwan saranai .siyalu denatama sathya awaboda wewa
.
Thank you. Our people and the world should know about these places and the truth. Unfortunately when I was young we were not told about these places or the truth.
සාධු ,..සාධු ,..සාධු,.. මේ සියල්ල සත්‍යයි,... බුදු පියාණන්වහන්සේ දම්දෙසූ භාෂාව පිළිබදවත්, පැහැදිළි කරදෙන්න.. එය අපට අයිති භාෂාවක්ද,....
කොච්චර තාක්ෂණයක්ද බලන්න ඒ කාලේ තිබිල තියෙන්නේ.
Oluva awl venava appa mewa palak novi dakinnath,palakayata kisima vadagath kamak naha rate athithaya gana,unta rata vinasa karala hari hora kannai oona,
පුදුමයි; ඒත් අැත්තයි. පුරා විද්දයා දෙපාර්තමේන්තුවේ මහත්වරැන්ට අැස් අැරේවා. කිුයාත්මක වී සත්තය ලොවට හෙලිකරත්වා. සම්බන්ද වුන, ජනිත් පුතා අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
මහ පුරාවිද්‍යා කාලකණ්ණි ඇස් වහන් ඉන්න තරමට හොඳයි.නැත්නම් මේවත් උගුල්ල්නවා
@@chanduim8501 අපි මෙත් සිත පතුරවමු. ඒ අයටත් සත්තය අවබෝධය තුලින් හේතු පල දහම අවබෝධ වේවා කියා හදවතින්ම හිතමු. තරහ ගත්තොත් අපි පරාදයි.
තෙරැවන් සරනයි.
අපෝ පුරාවිද්‍යාවට ඇස් නොඇරේවා.ඉතිහාසෙ හන්ගනව සුද්දට ගෙනියන්න දෙයි ඔය තියන ටිකත්.ඕව පෙන්නන්න නරකයි
*pin ketha hela ran derane yali upadinnata hethu waasana wewa....🌼🙏*
ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දැන් ගිහින් ආව විතරයි 🙏🙏
Great! Go forward.
Puduma sathutak danenawa theruwan saranai
You will not find such an unique buddhist monastic complex elswhere.
The scattered monastic remains ,dripledged cool caves,the cool enviornment whispers the hidden history.
For a moment sit on this mysterious rocky hill,you will definitely experience the echo of the blessings of the
Buddha.
May all beings be happy and well.b
👌👌👌🙏🙏🙏
aththatama janith mahathmaya api monawada danne kiyala hithenawa...ape hela muthunmiththan gena mara gaurawayak denenne.oba thumata godak sthuthi ...!
සුවපත් වේවා. යහපතක්ම වේවා
Godak sathutui යහපතක් වේවා
Obat බොහොම පිනක්
බුදුසරණi ඔබ සියලු දෙනාට. ඔබ සියලු දෙනා කරන්නේ. අපගේ අයිතිය.අපගේ මතු පරපුරට සොයා දීමට නේද. ඔබට ජය හෙළyanta ජය api paradina ජාතියක් නොවේ.අපේ දේවල් අපේ . අනිත් උන්ගේ නොවේ .අනිත් උන්ට මේක තෙරුම් ගන්න අමාරුනං මේකෙන් පලයල්ලා අපි මේක රැක ගන්නං........................
අති විශිෂ්ටයි
තෙරුන් සරණයි. මෙ කරනා උතුම් සේවයට නිර්වාන අවබෝධ යම ලැබේවා..
ලංකාවට ආවම යන්න බලාගෙන ඉන්නෙ..🙏🙏🙏
අනේ..මෙිවා දැක්කෙත් අදයි.අපේ හෙලබිම අප රැකගනිමු
Oba lhumata bohoma pin mawani dawal apiwa danuwalh kirima lhawa kopamana alhida nodanna dawal godak slhulhi api Katar 👍 👍👍 rata sita budu saranai
හරිම සතුටුයි ඔබෙ නාලිකාවෙන් කරන සේවය ගැන. එසෙම මෙවන් හෙලිදරව් සිදු කිරීමට දායක වන ව්ද්වතුන්ගෙ නම් වීඩියෝවෙ සදහන් කරන්නෙනම් වඩා හොද යැයි සිතමි.
වර්තමානය ගැන ගොඩක් දුකයි ඉතිහාසය ගැන දකිද්දී
බුදු සරනයි
බෞද්ධ ආරක්ෂක ඇමතිලා හිටියට නිකාය බදාගත්ත හාමුදුරුවෝ හිටියට.අපේ වැඩිදියුණු කරමින් රැක බලා ගන්ඩ ඕන තැන් .අභාවයට යනවා .නගරෙ ඉඳගෙන ඒසී කාමර වල සුපෝගබෝගී වාහනවල යමින් ශරීරයට සැප දෙන්න බලනවා .
🙏🙏🙏
මේ දේවල් දැකිමට විඩියෝ කර අපට පෙන්නුවට ගොඩාක් පිං.මම පිටරට ඉඳන් අප බුදු පියාණන් වහන්සේගේ මෙම යථාර්ත වැඩ සටහන් සියල්ලම බලනවා.මෙම දෙවල් ලොවටම පෙන්විම ගැන ගොඩාක් සතුටුයි🙏
Bohoma pin oba thumalata🙏🙏🙏❤️❤️❤️❤️❤️harma pin apata mewa dakinna labunata
Great work
Suwapathwewa...
සාදු 🙏සාදු 🙏සාදු 🙏
1. මේතන විශිෂ්ඨ නිර්මාණයක් තිබුන බව පැහැදිලියි ඒත් බුදුන් සිටිබවට වන පුරාවිද්‍යා සාක්ෂි මොනවාද?
2. මේවැනි නිර්මාන ලෝකය පුරා දකින්න පුළුවන්. අපේ දේ අගය කලයුතුයි. ඒත් මේ එකම නිර්මාණය නෙවෙයි.
athithaya dan vinasa wamin pawathi maya raka gatha yuthuya .. ❤❤❤❤❤❤❤
Oba thumalata pin...sadu..saduu.saduuuu.
සත්‍ය සොයා ගන්න ලැබෙවා තෙරුවන් සරනයි
ඒකාන්තයෙන් මේ මුලාවෙන් දුවන ධම්ම පාලතුමන් ගේ
වේගවත් මතු වීම නිසාවූ
යටගියාවූ උත්තරීතර වූ යතාර්තයට ඒ ඇත්තාට
විපාක ලැබීම වී ඇත.
දැන් දැන් පරන වැහී තිබූ
පනිවිඩ මතු වීමද කිසිවකුට
වැලැක්වීය නොහැකිය .
මේ වෙනුවෙන් හඩක් දෙන
ඔබ සැමට මේ විශ්වයේ බලයක් ද,සම්මා දිට්ටියේ
දෙවියන් ,බ්‍රහ්ම යන්ගේද
මඟඵල ඣානය ලද
ඇත්තන් ගේ ද අප්පමානවූ
ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
පරමසචචය ,සූර්යයා සගවන්නට නොහැකි සේම උත්තරීතර ය.
ඒකාන්තයෙන් මේ සිරිදේසමය .🗝️🙏.
මීවනපලානගේ බොරු අහන්න එපා.
මෙවා බලාන්න යන්න ඇමොම ලංකාව මොනවගෙද කියලා දැන ගන්න ලොකෙ උතුම්ම රට ලංකාව
මෙවගේ සිද්ධස්ථාන ඉන්දියාවේ ගිය අය දැකාලා තියෙනවද කියන්න බලන්න
Monatharam lassana idikirimda.
Ada API kothanada inne ?
Janith oyata. Pin .. Mewa hoyagen yanawata.
Obathumanlata boho pin💐💐💐🙏🙏🙏
ජනිත් පුතා ඔයා කරන මේ මෙහෙවරට ඔයාට ගොඩන් පින් 🙏 සුවපත් වේවා!!
මේක බොරුවක් මේ මිත්‍යාවට රැවටිල අපාගත වෙන්න එපා භාග්‍යවතුන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවෙ ....
Harima dakshayo ape helayo
Kotharam adambarada apy.budun.wydasiti .hylabema gena isthuthi api dynuwath karana oba.thumanlata pin
නත්තිමේ සරනං අන්නන්
බුද්දෝ මේ සරනන් වරං
සාදු සාදු සාදු
Me dewal mehama hari daka ganna mn pin kara athi bawi mage hagema. Budu darani
සත්‍ය ඉතිහාසය නියම ලෙස එලිදරව් කිරීම නොමග ගිය මන්දබුද්දිකයන්ට නොතේරිම කනගාටුවට කරුනක්. කාටක් යතාර්තය වැටහේවා.
මන්ද බුඩ්දිකයො හා ම්ත්ත්‍යා දුස්තිකයො වැඩියි අපි දුක් නොවෙමු.
යථාර්තයට පින්සිදුවෙන්න රූපයෙන් හරි දැක ගත්තා එතනට යන්න ගිහින් වැදගන්න දෙව්‍යන්ගෙන් වරම් ඉල්ලමි.
❤❤❤
Mehema hari dakinnat harima wasanawak 🙏🙏🙏🙏🙏🙏🙏
දෙවිදත් ගල පෙරලුවේ හත්තකූචිචියේදී බොලේ😁
Methana me comment danne Ara mi harak hora ganayage haththa
Avri sathutui . Niwan suwa laba geneemata api siyalu denatama puluwan wewa!!' Obatapin siduwewa!!!!!
Attatama apha etihasaya ai vahanna ...ai mha aya halaya vestara aliyata danda baya ai.. mha rata enna paalakaeni mha ganat avadanaya yomu karanda ...🇱🇰🇱🇰🇱🇰
Meya Thiyenne Koheda?
Very.good 👍👍👍👍👍👍👍💯💯💯💯💯💯
අපේ රටේ ඇත්ත ඉතිහාසය සියලුම මිනිස්සුන්ට දැනගැනීමට ප්‍රධාන මාධ්‍ය තුළින් මේ වගේ වැඩසටහන් කරනවානම් කොච්චර වටිනවාද...
me budun upan helabimai
🙏☸
Mahata yanh koahoamada kiayall kiayana puluwan huagk hoadiii බුදු සරණයි oayhallata
Api sinhalayata ada kali mi diwal watinni na hora disapaluwan mi rati sasanaya wenasa kara