ලුනුවිල සම්බෝලය. Lunuwila symbol.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය :-
    ලුනු විල කොළ.
    පොල්.
    රතු ලූණු.
    අමු මිරිස්.
    දෙහි.
    ලුණු කුඩු.
    කැමතිනම් උම්බල කඩ.
    Materials Required :-
    Salt lake leaves.
    coconut
    Red onion.
    green chillies
    Lime.
    salt powder
    Umbala shop if you like.

ความคิดเห็น • 20

  • @malapeiris66
    @malapeiris66 5 วันที่ผ่านมา

    Good idea thank you very much God Bless you

  • @jamenike9809
    @jamenike9809 18 วันที่ผ่านมา

    ඉතා වටින ආහාරයක්...ඒ නිසාම මෝරපු කොටස විසි නොකර මල් පෝච්චියක සිටව ගන්න.පහසුවෙන්ම වගා කර ගන්න පුළුවන්කම තියෙන පැලෑටියක් ලුණුවිල ❤

  • @MadharaMallika
    @MadharaMallika 7 วันที่ผ่านมา

    Kohenda. Hoyaganne..oyaala. koheda. Innnee.❤❤❤❤🎉🎉🎉🎉

  • @pramilasurangani8906
    @pramilasurangani8906 3 หลายเดือนก่อน +1

    thank you..❤️

  • @aliyarsiththifawziya7025
    @aliyarsiththifawziya7025 5 หลายเดือนก่อน +1

    Thanks madam

  • @MahimaInduwara-uc9qf
    @MahimaInduwara-uc9qf ปีที่แล้ว +1

    Thank you miss

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 4 หลายเดือนก่อน +1

    සුපිරි .මෝරපු නැටි කන්න හොද නැද්ද අක්කි ?

    • @priyakitchen915
      @priyakitchen915  4 หลายเดือนก่อน +1

      මෝරපු නැට්ට පොඩ්ඩක් තිත්ත ගතියයි.පොඩ්ඩක් හපලා බලලා ගන්න පුලුවන්

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 4 หลายเดือนก่อน +1

      @@priyakitchen915 thank you akki

  • @wasanamaduwanthi4050
    @wasanamaduwanthi4050 9 หลายเดือนก่อน +1

    Thanks akke

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว

    අපේ පැත්තෙ ආසාවකට දකින්න නෑ ඕවා

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 ปีที่แล้ว

    සම්බෝලෙ හැදුවම තිත්ත රසක් 🔔එන්නෙ ඇයි. කොල ටිකතැලුනමද. පිලිතුරක් දෙන්න.

    • @priyakitchen915
      @priyakitchen915  ปีที่แล้ว

      ඔව් . පොල් වලට පහෙටික දාලා වෙනම අනන්න.පස්සෙ කොලටික එකතුකරන්න.කොල ලියනකොට මිටතදකරලා ලියන්න එපා.

    • @priyakitchen915
      @priyakitchen915  ปีที่แล้ว

      මෝරපු කොල එකතුකරොත් පොඩි තිත්තක් එනවා

  • @ganetkumar379
    @ganetkumar379 ปีที่แล้ว

    මිස් මට ලුනුවිල තිබේන තැනක් හරි සල්ලිවලට ගන්න තැනක් හරි දන්වන්න මම රෝගි යේක් ලුනුවිල වලින් කල්කයක් සදා ගැනිමට අැත ඔබතුමිය මේය මට ලබාගැනිමට අවස්ථාව සලසා නුන්නොත් මහා පිනකි

    • @priyakitchen915
      @priyakitchen915  ปีที่แล้ว

      ඔයා කොහෙද ඉන්නේ . මම ගන්නේ රැවන්වැල්ල පොලෙන් ..කොල මිටි විකුනන අම්මා කෙනෙක්ගෙන් .

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 9 หลายเดือนก่อน

      ලුනුවිල ලබා ගන්නෙ කොහෙන්ද කියල අහලතිබුන මහත්මියට.
      මහනුවරට ආපු වෙලවක ,කොලඹ වීදියෙ ,බෝවත්ත බෙහෙත් කඩේ තියෙනව.එතනින් ගන්න පුලුවන්. සමහර වෙලාවට නැති වෙලාවලුත් තියෙනව. ඒ කලතුරකින් තමයි මැති වෙන්නෙ.

    • @indikajayawardana-qz3lt
      @indikajayawardana-qz3lt 6 หลายเดือนก่อน

      Ja Ela thiyeawa palama uda uncale keek innawa

    • @PrabuPrashanvlogs
      @PrabuPrashanvlogs หลายเดือนก่อน +1

      Mn dennam ona tharam thiynw

    • @priyadarshanihettiarachchi3807
      @priyadarshanihettiarachchi3807 22 วันที่ผ่านมา

      අම්මෝ ඕන තරම් තියේ