RACISM මොනවගේද? | හරියටම දැනගන්න | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 282

  • @chamikajayawardena525
    @chamikajayawardena525 3 ปีที่แล้ว +23

    ඇමෙරිකාවෙනම් සුදු කලු වර්ණ බේදේ කලු මිනිස්සු වහල් සේවෙට යොදවන එකට සුද්දන්ට විරුද්ධව සටන් කරේ සුද්දොමයි..
    "ඒබ්‍රහම් ලිංකන් " සුපිරි චරිතයක් තමයි අදටත් මිනිස්සු ගරු කරන්නේ ඒ චරිතෙට මිනිස්සුන්ගේ මොල පිරිසිදු කරපු නායකයෙක් ශාරිරිකව විතරක් නෙමෙයි මාන්සිකවත් මිනිස්සුන්ගේ තියෙන්න වහල්කමින් මිනිස්සුන්ව මුදවගත්ත සුපිරි නායකයෙක්..❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +10

      ඔව් ඉතින් ඉන්දියාවේ, දකුණු අප්‍රිකාවේ සටන් වලටත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් වශයෙන් කටයුතු කළේ සුදු ජාතිකයින්.
      ලින්කන්ගේ කතාව ඔක්කොම හරි.
      හැබැයි එයා එහෙම නිදහස දීපු කළු ජාතිකයින් එයාගේ හමුදාවට එකතු වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන හිටියේ. ඒ කාලේ පවතී සිවිල් යුද්ධය නිසා

    • @rahuladesilva7686
      @rahuladesilva7686 3 ปีที่แล้ว

      Aniwa Taman karapu wardi tamanma niwardi karapu eka thama Hoda

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala 3 ปีที่แล้ว +29

    Brilliant information machan. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 👌🏽🍻
    UK වලත් citizenship ගත්තට පස්සෙ ඕනම කෙනෙකුට සමාන අයිතිවාසිකම් තමයි ලැබෙන්නෙ. Australia 🇦🇺 වල වගේම හමේ පාටවත්, ඉපදුනේ කොහෙද කියන එකවත් අදාල නෑ. 🇬🇧

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      Thank you so much brother 💯💯👍👍🙏🙏🍻🍻. UK ගැන ඉතින් 💯 හරියටම දැනගන්න ඕනේ නාම් ඔයගෙන්ම තමයි අහන්න ඕනේ....
      Cheers bro 🥃🥃

    • @janithrasanga964
      @janithrasanga964 3 ปีที่แล้ว +2

      whatsup harsha broo

    • @musicnadithuk9729
      @musicnadithuk9729 3 ปีที่แล้ว +2

      Uk citizenship ගත්ත අයට විතරක් නෙමේ Europe අනිත් රට වල ගත්ත අයටත් ඒ ඒ නීතිය අනුව රටවල් වල සම අයිතිවාසිකම් ලබෙනවා .නමුත් Uk වලත් වර්න බේද වාදය තියෙනවා. අනිත් Europe රටවල් සහ බටහිර රටවල් වගේම .එකයි සත්‍ය .

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala 3 ปีที่แล้ว +2

      @lahiru pramuditha ඇත්ත. ඒක වෙනම කාරණයක්. එතනදි පෙනුනේ football hooligans ලගේ සාමාන්‍ය හැසිරීම.
      ඒක සාමාන්‍ය ජන ජීවිතයට අදාල නෑ. ඉගෙන ගන්න සහ වැඩ කරන තැන්වල, මගතොටේදී සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වෙන්නෙ නැති තරම්. හැබැයි මතක තියා ගන්න, ඕනම සමාජයක අඩුමගානේ 5% ක් විතර අපතයෝ ඉන්නවා.
      සමහර රටවල මේ ප්‍රතිශතය වැඩියි.
      UK වල එහෙම වැඩි නෑ.

    • @musicnadithuk9729
      @musicnadithuk9729 3 ปีที่แล้ว +3

      @@Yakagewada Uk වල ඔය කියන තරම් හොද මිනිසුන් නැහැ 😀 එක්කෙනෙක් කිව්ව පලියට පිලිගන්න එපා .

  • @IsharaR
    @IsharaR 2 ปีที่แล้ว +3

    ජපානයේ භාෂාව ඉහළ මට්ටමකට ඉගෙන ගෙන ජපන් සංස්කෘතියට අනුව හොඳට ජීවත් වුණොත් ඉහළ රැකියාවක් කරන්න අවස්ථාව තියෙනව. හැබැයි ඉස්සර ජපානයෙත් අයිය කිව්ව වගේ කොරියාවට සමාන තත්වයක් තිබිල තියෙනව. ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. මන් අද තමයි මේක සම්පූර්ණයෙන් බැලුවෙ. ඕස්ට්‍රේලියාව ගැනත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ස්තුති 😄

  • @gayankonara2187
    @gayankonara2187 3 ปีที่แล้ว +46

    මං ඉන්නෙ කැනඩාවේ. රේසිසම් ගැන අත්දැකීම් ගොඩාක් තියෙනව. අපේ කලුහම දිහා මෙයාලා බලන්නෙ වෙන විදියකට කියලා හිතුන වාර අනන්තයි. අපි ලංකාවේ ඉන්නකොට අපි සිංහල, අපි තමයි මහ ජාතිය කියලා හිතාගෙන ඉන්නකොට අනිත් දමිල මුස්ලිම් මගේ යාලුවන්ට අපේ සිංහල අය අතින් වෙනස් කම් උනාම එයාලට කොච්චර දුක හිතෙන්න ඇත්ද කියලා මට නම් තේරෙන්නේ දැන් හොදටම. යුද්දේ කාලේ අපේ දමිල යාලුවෝ කොව්චර බයේ ඉන්න ඇත්ද?...අපි මෙහෙ පුරවැසියෝ උනත් අපි මෙහෙ අය නෙවෙයි මුන් අපිට වෙන විදියකට සලකනකොටත් ඒ දැනෙන දුක ඒකමයි කියලා මට අද හිතෙනවා. හොද මාතෘකාවක් සහෝෆ්හරයා....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි .. බොහොම වටිනා අදහස් දැක්වීමක්... මටත් ඔය දෙයම හිතිලා තියෙනවා යුද්ධෙ කාලෙදි එයාලගේ මානසිකත්වය ගැන .
      Keep in touch brother 🙏👍💥💯

    • @bonawista
      @bonawista 3 ปีที่แล้ว +11

      මචං GREAT~~~
      උඹ මෙහෙම කමෙන්ට් එකක් දැම්මට,
      මෙහෙම කමෙන්ට් එකක් දාන්න පිටකොන්දක් තිබුනට
      මම ඉන්නේ කොරියාවේ. අවුරුදු අටක් වෙනවා. koren language කතා කරන්න බැරි නිසා පොඩි පොඩි අවුල් උනාට මේ අවුරුදු 8 පුරාම මටනම් එහෙම දෙයක් දැනිලා නෑ.
      මමත් ලංකාවේ ඉන්නකොට ඒ කාලෙ රටේ තත්ත්වය අනුව මටත් දෙමළ මුස්ලිම් මිනිස්සු ගැන එහෙම පහත් විදියට හිතිලා තියනවා. ඒත් දැන් ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා. අපි අතින් සිතිවිල්ලකින් හරි වරදක් උනානම් (ඒත් මෙහෙම හිතන එක නං පොඩි වැරැද්දක් නෙමෙයි) ඒවා නිවැරදි කරගෙන ආපහු ඒ වගේ වැරදි නොවෙන්න කටයුතු කරන එක තමයි වෙන්න ඕන.
      Again Again GREAT මචං.👍👍👍

    • @jayasinghewijesinghe7989
      @jayasinghewijesinghe7989 3 ปีที่แล้ว

      hugak canada gena e inna lankawe vlog kihipayak mama beluwa....e gollo kiyanne canada wa thamai ....samanathweyen hodama rata kiyala..

    • @gayankonara2187
      @gayankonara2187 3 ปีที่แล้ว +6

      @@jayasinghewijesinghe7989 නෑ සහෝදරයා එහේමම නෑ. ඇත්තටම හොද රටක්.කියන්න වචන නැති තරම් හොද රටක්. ඒත් මං ගොඩාක් අත්දැකීම් විඳලා තියෙනවා ජොබ් වල. ඒත් මං කියන්නෙ කැනඩාව කියන්න ගොඩාක් හොද රටක්.

    • @gayankonara2187
      @gayankonara2187 3 ปีที่แล้ว +8

      @@sachinruk22 පුලුවන් සහෝදරයා. ඒවා රස්සාවේ ඇති උන දේවල්. ඒත් ඒ වෙලාවේ මට ගොඩාක් දුක හිතුනා මං කලු නිසා එක රස්සවක් මට නැති උනා මාත් එක්ක ගිය සුදු එකෙක්ට ඉන්ටවීව් නැතුවම උන් රස්සව දුන්න එකම position එකෙ අපි දෙන්නම හිටියේ. එදා මතක් උනා අපි මෙහේ පුරවැසියෝ උනත් අපි මෙහෙ දෙවන ජාතිය ඒකයි උන් මට එහෙම කලේ. ලක්කාවේ අපි සිංහල කියලා සුලු ජාතීන්ට අඩුවෙන් සලකනකොට උන්ටත් එහ්ව්මහිතෙන්න ඇති. ජාතිවාදේ ඕනිම නෑ මචං. ලංකාවට ඔහොමවෙලා තියෙන්නෙ ඒකයි. අපි ඔක්කොම මිනිස්සු.

  • @anupachandula9699
    @anupachandula9699 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් අයියේ මේක කියපු එක! ඔය වගේ රටවල් වල හරියටම වෙන දේ ගැන ගොඩක් අය දන්නෙ නෑ, අය්යා ගොඩක් experience and facts එක්ක කතා කරන නිසා අපිටත් ඒක හොඳට තේරෙනව. එක අතකින් අයියා මේ කරන්නෙ youtube vlogs විතරක් නෙමේ, සමාජ සේවයක් ❤❤❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍

    • @O712558558
      @O712558558 3 ปีที่แล้ว +1

      True

  • @O712558558
    @O712558558 3 ปีที่แล้ว +5

    ලංකාවේ අයගේ සීමාව පුළුල් කරන්න යකා බ්‍රෝ කරන සේවාව මිල කරන්න බැහැ. අනේක වාරයක් ස්තුතියි!
    canada ගැන දන්න දෙයක් කියන්නම් , බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්. සමහරවිට නොගැලපෙන මිනිසුන් වැඩිපුර ඉන්න ප්‍රදේශ තියෙන්න පුළුවන්, ඒත් සුදුසු පරිසරයක් හොයා ගන්න එක ඉතාම පහසුයි. අඳුරන්නෙ නැති, ඒ වුණත් පාරෙදි හම්බ වෙන ඕනම කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන්න පුරුදු වෙන්නම වෙනවා සමහර පළාත් වල දී. ඒ තරමට අනිත් අයට ගරු කරනවා. ජීවත්වෙන ටික කාලේ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබගේ තොරතුරු වලට ... ඕස්ට්‍රේලියාවේ ත් country side එකට ගියාම ඔබ ඔය කිව විදිහ තමයි. මුණගැහෙන හැමෝම ආසයි කතා කරන්න. කඩේකට ගියත් අව්‍යාජව ටික වෙලාවක් කතා කරනවා. නාගරශ්‍රිතව පවතින කාර්යබහුල භාවය නිසා එහෙම වෙන්නේ නැහැ ඉතින්

  • @randeepsenarathne7961
    @randeepsenarathne7961 3 ปีที่แล้ว +17

    යකා අයියගේ content quality එක සුපිරි❤️‍වෙනස් ම මාතෘකාවක්💭සුබ පැතුම් යකා බ්‍රෝ❤️‍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

    • @randeepsenarathne7961
      @randeepsenarathne7961 3 ปีที่แล้ว +1

      @@Yakagewada අනිවාරෙන් ජයම වේවා❤️💪✨️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +4

    කොහොමද කොහොමද අයියා.සුපිරියි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.පරිස්සමින් ඉන්න.❤️❤️👍👍👍👍

  • @nimalkamal1254
    @nimalkamal1254 3 ปีที่แล้ว +3

    Ow ayye, loke hema ratakama racism thiyenawa , lankaweth racism thiyenawa,
    Mee wage episodes thawath genna ❤️🔥

  • @nadunpahasara2972
    @nadunpahasara2972 3 ปีที่แล้ว +12

    සුපිරි සම්පත් අයියේ❤️
    හැමදාමත් වගේ වෙනස්ම කතාවක් 😎

    • @surangamadhawa6617
      @surangamadhawa6617 3 ปีที่แล้ว +2

      Ayye Australiawe Islamic domination and extremism gena video ekak karannako

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒකත් හරිම complicated ... ඉස්ලාම් භක්තිකයන් ඉන්න පොහොසත්ම රටවල විදේශ ශ්‍රමික යන් විශාල වශයෙන් සේවය කරනවා

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +10

    මම අහල තියනවා මොහොමඩ් අලී restaurant එකක රස්සාවක් හොයාගෙන ගියාම white gang එහෙකින් ගහලා එලෝලා. whites only කියලා පේන්නම board එකක් දාලා තියනවලු . තමන්ට නිසි වටිනාකමක් ලැබුන්නැති නිසා olympic gold medal එක ohio river එකට විසිකලා කරලා heavyweight champion කෙනෙක් වෙන්න target කරල තියෙන්නෙ ඒ සිද්ධියෙන් පස්සෙලු. ඒ වගෙම ඒ සිද්ධියෙන් පස්සෙ Cashius Clay කියන නමයි ක්‍රිස්තියානි ආගමයි අතහැරලා දාන්නත් මේ සිද්ධිය මූලික වෙලා තියනවා.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +5

      ඔව් ඔයා බලන්න
      God father of Harlem
      කියන TV series එක .. ඒකේ තියෙනවා ඔය කතා ඔක්කොම.
      එයාලා මුස්ලිම් ආගම ගත්තේ සුදු ජාතිකයින් ගේ ක්‍රිස්තියානි ආගමට එරෙහිව. හැබැයි USA කළු ව්‍යාපාරයට ගොඩක් සුදු මාධ්‍යවේදීන් ගේ උදැව් ලැබිලා තියෙනවා

    • @ashen1073
      @ashen1073 3 ปีที่แล้ว +4

      @@Yakagewada අනිවාරෙන්ම .. සමානාත්මතාවය ලැබුනෙ සමහර සුදු ජාතිකයෙන්ගෙ කැපකිරීම් නිසාමයි. ඒ කාලෙ තිබ්බ වතාවරණය බලද්දී කළුජාතිකයන්ට කිසිම සිවිල් බලයක් තිබිලා නෑ. ඒක නිසා සුදු අයගෙ සහය අත්‍යවශ්‍යයි.👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      ඔව් හරියටම හරි... වහල් භාවයේම පොඩ්ඩක් හොඳ තත්ත්වයක් විතරයි තිබිලා තියෙන්නේ.
      Django unchained
      Movie එකේ තියෙන්නෙත් ඒ වගේ දේවල් තමයි

    • @ashen1073
      @ashen1073 3 ปีที่แล้ว +2

      @@Yakagewada django unchained හොදම example එකක්👍🤗 සුපිරි film එකක්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      💯💥👍
      Six years in slavery
      බැලුවාද?

  • @crazy-wn5sd
    @crazy-wn5sd 3 ปีที่แล้ว +7

    අයියෙ ආබාදිත කෙනෙකුට job එකකට apply කරද්දි මුහුන දෙන්න වෙන ප්‍රශ්න ගැන සහ ඒව නිරාකරණය කරගන්න හැටි ගැන video එකක් කරන්නකො.(speciali canada).plz අයියේ ලොකු උදව්වක්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      ඒ ආබාධය job එකට බලපාන්නේ නැත්නම් අවුලක් වෙන්නේ නැහැ

  • @ashaankumara565
    @ashaankumara565 3 ปีที่แล้ว +4

    විඩියෝ එකක් එනකල් බලන් හිටියෙ.🙏
    සුපිරි අයියා..🤟👍
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ජය වේවා අයියා.👊👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @RidmakaX
    @RidmakaX 3 หลายเดือนก่อน +2

    කැනඩාවේ මේ වෙද්දී ඉන්දියාවේ මිනිස්සුන්ට විරුද්ධව racism හොදටම තියෙනවා.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +1

      ඉන්දියාන් අය පාකිස්තාන් අය ඉන්න කැනඩා,යුරොපේ,Ausi,USA වල වෙනසකට ලක් වෙන්වා තව අවුරුදු 10-20 යනකොට.

    • @RidmakaX
      @RidmakaX 2 หลายเดือนก่อน

      @@eshikaudayanawanigasekara kohomada

  • @kavindapushpitha7251
    @kavindapushpitha7251 3 ปีที่แล้ว +2

    Enna enna wade quality wenaw 🤩 Good Luck ayye ❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank You So Much Brother .. ජයමවේවා

  • @supunhasaranga3639
    @supunhasaranga3639 3 ปีที่แล้ว +4

    එහෙම බලද්දි ලංකාවත් ධනවාදී රටක්😂.මේසන් බාස් කෙනෙක්ට දවසට Rs.3200/=.super video yaka aiya ✌️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      Thank you so much brother ❤️👍💥💯🍻
      ලංකාවේ දෙකම දාගෙන නේ නාමය
      ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා

  • @asiriwijesekara3775
    @asiriwijesekara3775 2 ปีที่แล้ว

    Watched this video just now, it is worth listening . always watched PR and Ausi related matters , This types of video also valuable.

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි වෙනස්ම විදිහේ විඩියෝ එකක් අද ❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @darkdragon6539
    @darkdragon6539 3 ปีที่แล้ว +3

    Hamadama wage godak wadagath video ekak mame. Parissami inna pawle ayath ekka.... 😷 jayen jaya.... 💫⭐

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @angelwings5136
    @angelwings5136 15 วันที่ผ่านมา +1

    I'm A Sri Lankan Burgher...And In Sri Lanka We Do Have Racesim Too...For 75 Years To This Day They Have Only Mentioned Sinhala Tamil Muslim...I Taught That The County Is For All...But They Always Mention Sinhalese Tamil Muslim..So Burghers Shouldn't Vote... Starting Point Racism Should Stop In Sri Lanka..... Sri Lanka Is A Multicultural Country....

    • @Yakagewada
      @Yakagewada  15 วันที่ผ่านมา

      They used to mention during 80s and 90s. Then focused on a new way to promote ජාතිය ඇන්ඩ් ආගම to gain power and remain in power.

  • @shashikanirodha3233
    @shashikanirodha3233 3 ปีที่แล้ว +9

    Racism ගැන ලගදි කතා කරන්න හම්බවුනේ ඇමරිකාවල පොලිස්සියේන් මරපු කලු ජාතිකයා එක්ක එක ගැනත් අයියා කතා කරානම් මරු, කුල බේදේ දකුණ ආසියාවේ වැඩී ලංකාවේ මංගල දැන්වීම් බැලුවනම් පේනවා..🤣🤣

    • @copypastebot2052
      @copypastebot2052 2 ปีที่แล้ว +1

      George floyd held a pregnant woman at gun point

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      😢😢😢

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඔව් බ්‍රෝ... ඕක හරිම complicated topic එකක්

  • @chathuranagahawatta4709
    @chathuranagahawatta4709 3 ปีที่แล้ว +2

    Really interesting content.. Superb YAKA... Keep it up..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank You So Much Brother .. ජයමවේවා

  • @malikadissanayake3337
    @malikadissanayake3337 3 ปีที่แล้ว +7

    හිට්ලර් මැරුනෙ සියදිවි හානිකර ගැනීමකින්

  • @amilaindunil1942
    @amilaindunil1942 3 ปีที่แล้ว +3

    We always listening to your Podcast aiya...

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank You So Much Brother .. ජයමවේවා

  • @oneshot2028
    @oneshot2028 3 ปีที่แล้ว +2

    Playback speed x1.75 karala baluwoth minuththu 18yi yanne balanna.

  • @amasabihela8306
    @amasabihela8306 3 ปีที่แล้ว +5

    අතීතේ එහෙව් කරපු සුද්දෝ අද මානව හිමිකම් ගැන කතා කිරීම විහිලුවක් වගේ මට නම්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 👍

  • @ImeshSasanka
    @ImeshSasanka 8 หลายเดือนก่อน +1

    Good vd ❤

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +1

    Good stuff ,thank you!

  • @milaniperera4393
    @milaniperera4393 3 ปีที่แล้ว +1

    ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ප්ලේන් එකෙන් බැහැපු කමන් කොහොමද සෙට්ල් වෙන්නේ කියලා vid එකක් කරන්නකෝ ?

  • @suneshnilaksha9635
    @suneshnilaksha9635 3 ปีที่แล้ว

    Unisa or flinders ? Mokkda me deken hoda yaka ayye

  • @ayodyagunasekara9552
    @ayodyagunasekara9552 3 ปีที่แล้ว +6

    Hi Thanks for this amazing video.❤️
    I just wanted to know whether studying a bachelor in early childhood teaching is more valuable in Melbourne or Adelaide when considering PR.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      There is a demand for teaching ..only thing is you need experience for jobs and you need Australian work experience for PR

    • @ayodyagunasekara9552
      @ayodyagunasekara9552 3 ปีที่แล้ว +1

      @@Yakagewada thank you

  • @chirangadilshan7824
    @chirangadilshan7824 3 ปีที่แล้ว +2

    Good Lesson අයියා ❤️✔

  • @jayasinghewijesinghe7989
    @jayasinghewijesinghe7989 3 ปีที่แล้ว +1

    Yaka bro....ape lankawen gihilla inna set eka karana vlogs dekala ......mama mona ratatada yanne kiyala hita ganna beriwa inne.....

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 3 ปีที่แล้ว +2

    සුපිරියි අයියේ ....ayye Adelaide wala MSc Nursing ekak kanna hoda universities monawada,,,,after the degree 3 years working visa ganna puluwanda ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      මම කලේ Flinders
      ඉවර වුණාම කෙලින්ම PR දාන්න

  • @kspfernando
    @kspfernando 3 ปีที่แล้ว +8

    අයියේ, හිට්ලර් ආර්ජන්ටිනාවේදි නෙමේ නේ මැරුනේ. එයා, ජර්මන් වලිදි සියදිවි හානි කරගෙන නේ මැරුනේ. එයාගෙ බිරිද සමග බිං ගෙයකදි නේ වුනේ...

    • @sandunathukorala8443
      @sandunathukorala8443 3 ปีที่แล้ว +5

      එයා පෙන්නල තියෙන්නෙ එහෙම. හොරෙන් පැනල ගියාලු ආජන්ටිනාව ට. ඊටසෑහෙන කාලෙකට පස්සෙ මැරිල තියෙන්නෙ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      💥💥💥💯💯🙏🙏❤️❤️👍👍

    • @americanobutpukaemael9445
      @americanobutpukaemael9445 3 ปีที่แล้ว +2

      යකා bro, පොඩ්ඩක් conspiracy theories විශ්වාස කරනවා වගේ 🤪
      හිට්ලර්ගේ මුණත් එක්ක නම් ඒක impossible..
      Eichmann වගේ low rank Nazi ලාවත් Argentina වලින් අල්ලලා israel වල මරල දැම්මා

  • @shashin4234
    @shashin4234 3 ปีที่แล้ว +4

    First comment ❤️😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      පට්ට ආ .. නියමයි නියමයි 👍👍👍🙏💯💥💥

  • @priyath86
    @priyath86 3 ปีที่แล้ว +4

    එහෙම නිකම් ලයික් දෙන්න බෑ.. ඒක් බාර් කියලා කකුල පේන්න නැටුවනම් ලයික් දෙන්නම්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අම්මෝ ඒක 😂😂😂👍👍

    • @priyath86
      @priyath86 3 ปีที่แล้ว

      @@sachinruk22 මෙහ් අයට එච්චර ඇම්මක් නෑ. පාරෙ බස් කෝච්චිවල කෙල්ලො කොහොමත් බාගෙට හෙලුවෙන් යන්නෙ. කකුලක් තට්ටමක් දැක්කට උන් මෝල් වෙන්නෙ නෑ.

  • @malikadissanayake3337
    @malikadissanayake3337 3 ปีที่แล้ว

    Very informative vedio

  • @nipundilshan6081
    @nipundilshan6081 2 ปีที่แล้ว +6

    Racism වැඩියෙන් තියෙන්නෙ south asia ,africa ,සහ middle east වල නේද

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ආනිවර්යෙන්ම..👍👍

  • @ulugalatennage
    @ulugalatennage 3 ปีที่แล้ว

    Excellent video.

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් බ්‍රො , IELTS EXAM එක ඕනද බ්‍රො නර්සින් pr දාන්නත්

  • @shawnsgmclips
    @shawnsgmclips 3 ปีที่แล้ว +2

    In LK we all are a same raist (sinhala tamil muslim etc..) but ethnically deferent. In basic terms raist describes physical traits, ( caucasians, asian , black, hispanic etc). And ethnicity refers to cultural identification. Race may also be identified as something you inherit (colour of skin features etc). However ethnicity is something you learn from parents with your cultrual sroundings, religion etc.. . People in south asia are more racisit than caucasians and asians as people muck each other for slight deferences in colour though we are all considered as brown and in western world its also call racisim .

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      💯 true 💥👍🙏👍👍
      Thank you so much for your comment
      Keep in touch 👍

  • @freefiremusicandart6840
    @freefiremusicandart6840 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ...👍👍👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @matheeshanisal1267
    @matheeshanisal1267 3 ปีที่แล้ว +2

    නියමයි යකා අයියා 😍😍😍

  • @nipunnishshanka9780
    @nipunnishshanka9780 3 ปีที่แล้ว +5

    කොහොමද කොහොමද අද වෙනස්ම විදියෙ video එකක්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +3

    Fantastic 😍👌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @dilshannayanajith5047
    @dilshannayanajith5047 3 ปีที่แล้ว +2

    අයියේ motor mechanic Certificate course එක ගැන තව ටිකක් විස්තර කරලා විඩියෝ එකක් දාන්නකෝ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilshannayanajith5047
      @dilshannayanajith5047 3 ปีที่แล้ว +1

      Course එකට full cost එක කීයක් යනවද.? IELTS ලකුණු කීයක් විතර ඕනද? වගේ ඒවා විස්තර තියන review එකක් දාන්නකෝ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      15000 වගේ අවුරුද්දකට

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 3 ปีที่แล้ว +1

    supiri aiyaa...

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @primangrashly3375
    @primangrashly3375 3 ปีที่แล้ว +4

    කොහොමද කොහොමද

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Nice content bro. 🥰❤👍

  • @pathiranasir.
    @pathiranasir. หลายเดือนก่อน +1

    හලෝ කොහොමද කොහොමද tag එක Brand එකක් වෙලා

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️Thank you so much 👍🏻👍🏻ජයවේවා 🎉💪🔥🍻

  • @sanjunatimes8215
    @sanjunatimes8215 3 ปีที่แล้ว +1

    Ayye Australia we wadipura demand ekak thiyena medicle field eke jobs wlatada naththam engineering field eke jobs wlatada example - doctor kenektada software engineering kenekta wageda ?

    • @jasonraj495
      @jasonraj495 3 ปีที่แล้ว

      Atm medical sector

  • @alokabandara1024
    @alokabandara1024 3 ปีที่แล้ว +2

    Thank you very much ❤️❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @guneshmadusanka2046
    @guneshmadusanka2046 3 ปีที่แล้ว +2

    "Green Book" film ekath suggest krna puluwn

  • @janakamahesh
    @janakamahesh 3 ปีที่แล้ว

    ටෙලිග්‍රෑම් ලින්ක් එක එවන්න සහෝදරයා 🙏

  • @hansanasenitha3032
    @hansanasenitha3032 2 ปีที่แล้ว +1

    Super 👍❤🙏✌️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @aaqib49
    @aaqib49 3 ปีที่แล้ว +1

    Hi Bro,
    When Australia International border open for new visa migrants?

  • @ovinlakshan8503
    @ovinlakshan8503 3 ปีที่แล้ว

    Niyama video eka🕺🏻❤🖤

  • @Thegameplay2
    @Thegameplay2 3 ปีที่แล้ว

    samahara ewa lankawatath galapunada manda!!!! thanks yaka episode ekata

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว

    Best

  • @danhan7869
    @danhan7869 3 ปีที่แล้ว +5

    බටහිර රටවල ක්‍රමය හමේ පාට සලකන්නේ නෑ හැබැයි සන්ස්කෘතිමය වශයෙන් ඒ රටට ගැලපෙන විදියට ක්‍රමය විසින්ම වෙනස් කරනවා. ඔවුන්ට අවශ්ය හමේ පාට නෙවේ තමන්ගේ සන්කෘතිය අනිත් මිනිස්සු ලවා පිලිගැනීම.
    උදාහරනයක් විදියට මහින්ද හිමි ටිබෙට් ජාතිකයෙක් කියන එක අපේ මිනිස්සු සැලකුවේ නෑනේ. සන්ස්කෘතිමය වශයෙන් සින්හල බෞද්ධ උනාම අපේ මිනිස්සු මහින්ද හිමිව අපේ කරගත්තා. ඒ වගේ බටහිර රටවලත් සන්ස්කෘතිමය වශයෙන් බටහිර වෙනවනම් අනිත් මිනිස්සුන්ව පිලිගන්නවා. හැබැයි වෙන රටවලින් ඇවිත් තමන්ගේ සන්කෘතීන් බෝ කරන්න දෙන්නෙ නෑ රාජ්ය ක්‍රමය විසින්ම.

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +1

      @@sachinruk22 අනිවාර්යෙන්. මම කියන්නේ ආගම ගැන නෙවේ සන්ස්කෘතිය ගැන. යන මිනිස්සු ඒ රටේ සන්ස්කෘතියට ඉබේම පරිවර්ථනය වෙන විදියට තමා සිස්ටම් එක හදලා තියෙන්නේ. පරම්පරා 3ක් ගියාම සුද්දෙක්ගෙයි, පිටින් ආපු එකෙක්ගෙයි හමේ පාට ඇර වෙන කිසිම වෙනසක් නැති වෙන විදියට තමා සිස්ටම් එක හදලා තියෙන්නේ.

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +2

      @@sachinruk22 අනිවාර්යෙන්. ජාතිවාදයක් තිබුනත් මිනිස්සු හිත හදාගන්නවා ජාතිවාදය නෑ කියලා මොකද යටි හිත දන්නවා ආය ගියොත් මහන්සි වෙලා කට්ට කාලා දියුනු වෙන්න වෙනවා කියලා. ලන්කාව උනත් අනිත් ඔක්කොම පැත්තකින් තියලා ආර්ථිකය ගැන විතරක් focus කරන්න ඕනෙ අන්න ඒකයි.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට
      දෙවැනි පරම්පරාව වෙද්දී ඕවා ගැලවෙනවා බොහෝ විට
      ජාතිවාදය වගේ දේවල් ලොකුවට පෝෂණය වෙන්න නූගත් කමයි, දුප්පත් කමයි තියෙන්න ඕන

  • @bsen9126
    @bsen9126 3 ปีที่แล้ว +1

    අදත් නියමයි අයියේ 🌾✅👀🌏✨️

  • @kanchanah
    @kanchanah 3 ปีที่แล้ว

    Skinheads originated in the UK & came to Australia. From what I heard UK used to be worse in the 70s & 80s.

  • @nadeeshaseneth1885
    @nadeeshaseneth1885 3 ปีที่แล้ว

    Ayye හිට්ලර් siydiwi nasa gthth නෙමෙයිd?

  • @wasanthakumara5524
    @wasanthakumara5524 3 ปีที่แล้ว +1

    Good video, excellent

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 ปีที่แล้ว

    අයියා මම ලගදි තමයි එකතු වුනේ.වීඩියෝ කීයක් තියද?ඒවා අංක කර නැද්ද.මට පිළිවෙළ හො අංක කියන්නංකො.

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 3 ปีที่แล้ว +1

    ජය වේවා!!!❤️👍

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 3 ปีที่แล้ว +1

    අයියේ , Australia වෙ Nursing registration එක දෙන් නැද්ද A/L bio science නොකරපු කෙනෙක් ට ??
    (ලංකාවේ නන් හෙද සංගමයේ ලියාපදිංචි කරන් නෑ ලු Bio වලින් Pass නොවුණු අය ) මං A/L commerce කලේ Nursing එන්න බැරිද මට එහෙම වුනොත්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      th-cam.com/video/jNLz1RRfBeM/w-d-xo.html

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 ปีที่แล้ว

    Wenada wagema supiri video ekk❤️❤️❤️🔥🔥🔥🔥 Jaya Wewa aiye!!!!👍👍👍👍👍🇦🇺🇦🇺🇦🇺🇦🇺❤️❤️❤️❤️

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 3 ปีที่แล้ว

    Niyamai aiye ♥️♥️🔥

  • @surangamadhawa6617
    @surangamadhawa6617 3 ปีที่แล้ว +2

    Australiawe Islamic extremism eka gena video ekak karannako

  • @sandunsenaratne5454
    @sandunsenaratne5454 3 ปีที่แล้ว +1

    Hello hello
    Eke sinhala version eka
    Kohomada kohomada

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      👍👍👍💥💯😂😂🍻
      ඇත්තටම මම මෙහෙ කියන්නේ helloooo helloooo කියලා😂😂

  • @jason1361
    @jason1361 3 ปีที่แล้ว +2

    Niyami yaka

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @antonperera8607
    @antonperera8607 3 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ!!!

  • @ranweerstore6462
    @ranweerstore6462 3 ปีที่แล้ว

    Sampath aiye Meka patta gopdak ayata ohata enna kalin meka prayojanawath wei

  • @tharindusiriwardene
    @tharindusiriwardene 3 ปีที่แล้ว

    Superb aiyya 💟🙏

  • @irushasansuka9884
    @irushasansuka9884 3 ปีที่แล้ว +9

    උතුරු කොරියාවේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වත් ඉහළ positions කියලා පහළ positions වත් ගන්න බෑ. කොටින්ම කිව්වොත් උන්ගේ රට ඇතුලේ නිදහසේ යන්නවත් බෑ. Passport එකක් වත් ගන්න බෑ නේ ඒ මිනිස්සුන්ට. වෙන රටක හදපු movie එකක් බැලුවොත් අවුරුදු 12 කට හිරේ. මිනිහෙක් මැ* රුවත් අවුරුදු 3 ලු සෙට් වෙන්නේ😂. සමාජවාදය තිබ්බ කිසිම රටක මිනිස්සුන්ට නිදහස තිබ්බේ නෑ කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ (යුගෝස්ලාවියාව ඇර. එහෙ passport එකෙන් ඇමරිකාවට යි සවුදි අරාබියට යි විතරයි ලු යන්න බැරි)

    • @unknown2723
      @unknown2723 3 ปีที่แล้ว +3

      Ow bn e rata minissu meloke vena deval danne na , e raten panala apu aya ge Katha ahala balannako

    • @irushasansuka9884
      @irushasansuka9884 3 ปีที่แล้ว

      @@unknown2723 yenomi park

    • @nipundilshan6081
      @nipundilshan6081 3 ปีที่แล้ว +3

      එහෙ නමට සමාජවාදී bro ,

    • @nipundilshan6081
      @nipundilshan6081 3 ปีที่แล้ว +3

      @Bhanu_;D russia සමාජවාදයෙන් ඉවත් වෙලා ඉන්නෙ ,මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නෙ ,චීනෙත් සමාජවාදී කිව්වට විවුර්ත ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනියන්නේ ,නමුත් සමාජවාදී

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට.. ඔව් සමාජවාදය ඇතුළේ පුද්ගල නිදහස, හිමිකම් නැහැ. රොබෝ වගේ ඉන්න ඕනේ

  • @malindasheshan2245
    @malindasheshan2245 3 ปีที่แล้ว +2

    Good video 🔥🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @peresposhitha6416
    @peresposhitha6416 3 ปีที่แล้ว +5

    London Big Ben clock Tower ekata naginna puluwan England wala ipaduna ayata witharai lu. aiye corona mul kale ausi wala neda toilet papers walata genu wagayak gaha gaththae super market ekk athule

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      Landon වල එහෙම වෙන්න පුලුවන්ද දන්නේ නැහැ .. මොකද නගරාධිපති ඉන්නෙත් පකිස්ථානු සම්භවයක් සහිත කෙනෙක්.
      ඔව් ඒ ගහ ගත්තේ එක පාර බොරු බයක් පැතිරුන භාණ්ඩ විශාල වශයෙන් හිග වෙනවා කියලා... එහෙම වුණේ නැහැ.
      අනික ඒ ගහගත්තෙත් මුළු ඕස්ට්‍රේලියාවේ එකම ඒක තැනක. ඒක ඉතින් viral ගියා social media වල

  • @jbrmusic9732
    @jbrmusic9732 3 ปีที่แล้ว

    ඉතින් කොහොමද කොහොමද බ්‍රො

  • @janithrasanga964
    @janithrasanga964 3 ปีที่แล้ว

    aiye usa wala black americans la inne 14%, whatever video eka supiri........

  • @shanakaruwan5726
    @shanakaruwan5726 3 ปีที่แล้ว +1

    Niyamai

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @ami5052
    @ami5052 2 ปีที่แล้ว +1

    හලෝ කොහොමද කොහොමද...

  • @erangaj
    @erangaj 3 ปีที่แล้ว +2

    ලංකාවේ හුඟක් අය හිතන් ඉන්නේ සමාජවාදයයි මාක්ස් වාදයයි දෙකම එකයි කියලා. හැබැයි බටහිර රටවල්වල සමාජවාදය කියන්නේ ධනවාදයට විරුද්ධ දෙයක් නෙවෙයි, ධනවාදයේ සමාජයක පවතින පුළුවන් සමාජවාදයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ, යුරෝපයේ ඒ වගේ සමාජවාදී ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය වගේ දේවල් සමාජවාදී ක්‍රම.
    අර හිට්ලර්ගේ කතාව මම හිතන්නේ conspiracy theory එකක්. සාමාන්‍ය පිළිගැනීම හිට්ලර් සියදිවි නසාගත්ත කියලා. හිට්ලර්ගේ පිච්චිච්ච සිරුර හම්බුනේ සෝවියට් හමුදාවට. ඒගොල්ලො හිට්ලර්ගේ දන්ත වෛද්‍යවරයා මාර්ගයෙන් ඒක හිට්ලර් ගේ මළ සිරුර කියලා අඳුර ගත්තාත් ලෝකය ඒක දැනගත්තෙ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි සහෝදරයා අදහස් දැක්වීමට...
      හිට්ලර් USA හරහා ආර්ජන්ටිනාවට යාම ගැන සාක්ෂි ගොඩක් තියෙනවා. සෝවියට් හමුදාව කලේ නාටකයක් වෙන්න පුළුවන්.
      හිට්ලර්ගේ පලායාම වෙනුවෙන් ජර්මනිය සතුව තිබූ විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම USA වලට ලබා දී තිබෙන බව කියවෙනවා. ලෝක යුද්ධයෙන් පස්සේ USA ලැබූ අස්වාභාවික සීග්‍ර දියුණුවකට මේවා හේතු වෙන්න ඇති.
      උදා.. මුලින්ම හදට යන්න තාක්ෂණය සහ පරීක්ෂණ සිදුවී තිබෙන්නේ ජර්මනියේ.. ඒත් ලෝක යුද්ධයෙන් පස්සේ මුලින්ම හදට ගියේ USA

    • @rahuladesilva7686
      @rahuladesilva7686 3 ปีที่แล้ว

      @@Yakagewada ekata hethu wune godk nazi scientist lage support eka usa gatta eth hitler sambanda ne okata

  • @dvimalasarathero659
    @dvimalasarathero659 3 ปีที่แล้ว

    Watena katawak aiya taruwan saranai

  • @PouliVik
    @PouliVik 3 ปีที่แล้ว +1

    නිවැරදි කිරීමක්. ඇමරිකාවෙ
    සුදු 70% (hispanic and non-hispanic)
    කලු 15%

    • @americanobutpukaemael9445
      @americanobutpukaemael9445 3 ปีที่แล้ว +4

      Hispanics are NOT considered white in America. Only immigrants from South Asia (like Sri Lankans) will consider Hispanics White because they have a comparatively whiter skin than South Asians.

    • @PouliVik
      @PouliVik 3 ปีที่แล้ว

      @@americanobutpukaemael9445 yes. True. Then percentages should be
      White 60%
      White hispanic 10%
      Black 15%
      I combined those two, coz like you said south asians consider them as white. Anyway there is a significant difference in white:black percentages. I wanted to point out that

  • @hasanka729
    @hasanka729 3 ปีที่แล้ว +2

    කොහොමද කොහොමද අයියා 😍❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      කොහොමද කොහොමද බ්‍රෝ 💥🍻💯👍👍❤️🙏

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว

    500 like eka magn ✌️❤ කොහොමද කොහොමද යකො 🤣❤🇨🇦

  • @matclips4226
    @matclips4226 3 ปีที่แล้ว +2

    ❤️

  • @hasithakeshara5375
    @hasithakeshara5375 3 ปีที่แล้ว +1

    Australiawe food security eka gana video ekak gennako.podcast eke hari kamak na.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you brother..
      මොනවද cover වෙන්න ඕනේ දේවල්?

    • @hasithakeshara5375
      @hasithakeshara5375 3 ปีที่แล้ว

      @@Yakagewada lankawath ekka compare karanna.lankawenm dan kanna hodai kiyala deyak..okkoma visa..oyata ketiyen kiyanawanm WHO eken kiyala thiyenne loke vishama ආහාර ganna rata lankawalu.man ahala thiyanawa australiawe thiyana kama(sausage ehema) lankawe tharam rasa na kiyala.man hithanne ewage MSG ehema nathuwa athi..

    • @hasithakeshara5375
      @hasithakeshara5375 3 ปีที่แล้ว

      Packet eke gahala thiyanawa කෘතිම රසකාරක අඩංගු නොවේ kiyala..habai ingredient baluwama nathi deyak na..lankwe ewata නීතියක් na..kisima yaamanayak na..australia walath ehemada?

    • @hasithakeshara5375
      @hasithakeshara5375 3 ปีที่แล้ว

      Lagadima una pol thel siddiya dannawane..SLS pramithi ayathanaya thiyenne pramithiya thahauru karanna newei.samagam rakinna..visa thiyanawa kiyala dana danamath e products walata approval hamba wenawa.

  • @sajilahbandara5166
    @sajilahbandara5166 3 ปีที่แล้ว +2

    නියමයි 😍💓🤝

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว +2

    යක් ලොකු අයියෙ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      🤣🤣❤️👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @Kyrie97
    @Kyrie97 3 ปีที่แล้ว

    Ayya australia wala aviation field eke opportunities gana poddak katha karanna puluwanda❤

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว +3

    Third comment

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 👍👍💥💯🍻🙏

  • @kavindramj
    @kavindramj 3 ปีที่แล้ว +1

    මචං හිට්ලර් අන්තිමට වෙඩි තියා ගත්තේ... නේ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      එහෙම තමයි පෙන්නුවේ

    • @rahuladesilva7686
      @rahuladesilva7686 3 ปีที่แล้ว

      @@Yakagewada hitler gana kiwwe katahwe waradi godk tibba white supremacist kenek newe. Eya Aryan DNA pilibada moda theory ekk wishwasha karapu kenek. Polish Russian, jewish ayath okkoma white. ewunata Unwa thama wadiyenma maruwe eyata ona wune pure Aryan dna tiyena Aya witharak inna(ehema ewun loke ne 😂😅)

  • @geethwijesekara7053
    @geethwijesekara7053 3 ปีที่แล้ว +1

    Thanks Yaka ayya. Our profosser of sociology. Yaka ayya ❤️

  • @easytech9629
    @easytech9629 3 ปีที่แล้ว +3

    Yaka ayya❤️🤩

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @irushasansuka9884
    @irushasansuka9884 3 ปีที่แล้ว +1

    Hello hello kohomada kohomada

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 3 ปีที่แล้ว

    Man inneth Australia.api mona samanathmatha gena katha kalath ape kalu hamata boho awastha wala dewani thena thama.kauru monawa kiuwath eththa kathawa aka thama.

    • @kkr1663
      @kkr1663 2 ปีที่แล้ว

      එතකොට සුදු කෙල්ලො ලංකාවෙ කොල්ලන්ව බදිනවා නෙද හැමොම ඒම නෑ නැතුව ඇති නේද..

  • @asmaanaam7644
    @asmaanaam7644 3 ปีที่แล้ว +1

    Let’s talk about the racism in SL