In my job as an IT professional in Japan, there were not many rules and a very relaxed environment. Even I'm working from home full-time with flex time and have the chance to work overseas for three months outside of Japan for every year. I believe IT sector employees can work freely in Japan compared to other sectors, especially in companies with multicultural backgrounds. However, we have fewer holidays. Approximately 10 days per year. Depending on the industry, these things may differ.
ආයුබෝවන් කොන්නිචිවා!
ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ඕස්ට්‍රේලියාව ගැනත් ජපානය ගැනත් නොදන්නා දේවල් ගොඩාක් දැනගන්න ලැබෙයි. මේ වීඩියෝ එකට සම්බන්ධ වූ යකාගේ වැඩ යූටියුබ් නාලිකාවට අපගේ ස්තුතිය. 😊🇱🇰❤️🇯🇵🇦🇺🦁
ඕස්ට්‍රේලියාව හිතුවට වඩා පට්ට නිදහස් රට වගේ. නිදහස අංක 1
Ow
Great content guys 👍🏽
Haraha ayya
Thank you 😊🙏
ආදරෙයි යකා අයියා 😍😍😍
In my job as an IT professional in Japan, there were not many rules and a very relaxed environment. Even I'm working from home full-time with flex time and have the chance to work overseas for three months outside of Japan for every year. I believe IT sector employees can work freely in Japan compared to other sectors, especially in companies with multicultural backgrounds. However, we have fewer holidays. Approximately 10 days per year. Depending on the industry, these things may differ.
University ඇතුල් වෙන විදිහ කතා කරා නම් ගොඩක් වටිනවා
E gana kalin videos karala thiyenne channel eke athi balanna
දෙන්නගෙම videos බලනවා අපි
Thank you bro 😊❤️
Oya denna ekathu una ekanam hodai.....
Thank you bro 😊
ජපන් කියන්නේ කොච්චර හම්බ කරත් ඔලුවට නිදහසක් නැති ජිවිතේ විදින්න අමාරු රටක් ඔස්ට්‍රේලියාවට වඩා නම් සල්ලි හොයන්න පුලුවන් හැබැයි ජිවිතයක් නෑ සල්ලි හොයන්න ඕන නම් ජපන් එන්න ජිවිතේ හොයන්න ඕන නම් ඔස්ට්‍රේලියාවට යන්න 🙏 මගේ අදහස නම් ඔස්ට්‍රේලියාවට යන්න බලන්න අමාරුවෙන් හරි
Kathawa aththa habai japan wala unath uthsaha karoth bari na
බලන angle එක වෙනස් කරලා බලන්න එතකොට ගොඩාක් දේවල් පෙනේවි...
salli hoyannth ba bn aus taran
කොහොමද, කොහොමද,
Kohomada kohomada 😄
Weda karayo dennek thama ithin ❤️
Thank you ❤️❤️😊
Love it💕💕💕💕💕
Thank you 😊❤️❤️❤️
Ssw 2 visa එකකින් එනවනම් මොන වගේ skill එකක්ද තියෙන්න ඕනා
Ewata wena wenama skill tests thiyenawa thawama sampurna update eka nathi nisa issarahata update karannan
Whaaat a worth video 😩😳🇯🇵
Thank you 😊
අයියේ ජපන් student visa ඇවිල්ලා degree එකක් කරාම ඒ සෙටිෆිකේට් එකේ ලෝකේ ඕන රටක ජොබ් එකක් කරන්න පුලුවන්ද
Eka University eke standard eka anuwa loku university ekaknan piliganeema thiyenawa
ලංකාවේ අපේ ආකල්පමය සහ අනෙකුත් බොහෝ තත්ත්වයන් ගැන කුමන කතාද ඉතිං....🤔
අයියා japan awith digree එකක් කරලා ඔස්ට්‍රේලියාවට master එකකට යන්න පුලුවන්ද
Matath eka dengnna oni
අයියේ යන්න හොද ජපන්ද කොරියන් ද කියලා දන්නකෝ
Wenasak naha ratawal dekama godak hodai
අයියෙ ජපානෙ accounting ජොබ් ගැන කියන්නකෝ❤️
අනේ අයියෙ මාස 6කට ස්කූල් පීස් ගෙවලා ආවොත් ඉතුරු මාස 6ට ඔහෙ පාට් ටයිම් කරලා හොයාගන්න බැරිවෙයිද කියන්නකෝ
Puluwan parttime hariyata set unoth
@@IsharaR රිස්ක් එකක් තියනව නෙද එතකොට😥
Super content
Thank you very much 😄
Puffer fish වලට ජපන් ජාතිකයන් කියන්නෙ ෆුගු කියලා. මේ මාලු ජාතිය කන්න පුලුවන් restaurant ජපානෙ තියෙනවා. ඒ restaurant එකක් පවත්වාගෙන යන්න විශෙෂ අවසරයක් ලබා ගතයුතුයි. ෆුගු මාලු සකස් කරන කෝකියන් පවා රජය මගින් ලබා දෙන අවසරය ගත යුතුයි. මෙ කෝකියන් මේ මාලු සකසන්න විශෙෂ පුහුණුවක් ලබනවා. ජපන් ජාතිකයන් විශ්වාස කරනවා මේ මාලු ආහාරයට ගැනිමෙන් ශරීරයට ශක්තිය ලැබෙනවා කියලා. ෆුගු මාලු සකසන්න අවසර ලබා ගත් restaurant එකකට ගිහින් ෆුගු මාලු කෑමට අවශ්‍ය නම් තමන්ගේ කැමැත්ත සටහන් කර ලිපියකට අත්සන් යෙදිය යුතුයි. එහෙම කැමති ඕනම කෙනෙකුට ජපානෙ දි මේ ෆුගු මාලු ආහාරයට ගත හැකියි.
Thank you 😊
University වලට අය කරන මුදල පාට්ටයිම් ජොබ් කරලා කාවර් කර ගන්න අහකිද
Puluwan godak mahansi wenna one habai
Ah yaka aiya 😍
Niyamai...
Thank you 😊
ඔසී 🔥🔥❤❤❤
Super 🤘❤️
Thank you bro 😊
Very useful❤😊
I like writing on calligraphy paper using sumi ink.
Oh that’s good. I studied about it
@@IsharaR ❤
මෙ රටවල් දෙකෙන් ලොකු සැලරියකට යන්න පුළුවන් ර්ට මොකක්ද
Australia padi hodai
අයියෙ,මට අනිවාරෙන් වෙන රටක කෙනෙකුට වෙන රටකට ගිහින් dramas ,teledramas වලට රඟපාන්න පුළුවන්ද? කියලා වීඩියෝ එකක් ඕනීිිි
Puluwan habai language eka skills one ithin
@@IsharaR Ha ayye puluwannam vedio ekak danna☺️😊😊😊😇මගේ යාලුවෙකුට තමයි ඕනී කිව්වෙ එයා ජපානෙට එන්න කලින් වීඩියෝ එකක් ඔනි.
Italy wala sudanthaka aiya ekkath ekk krnnako
Superb!
Aiye part time job 1k karaddith tattoo 1aulda kohe gahala thibbath balanavda
Samana jobs wala pena thanaka thibboth awl
@@IsharaR Mona vge job valada balanne aiye language school valath aulda
Language school wala awlak naha parttime jobs wala cashier wage yanakota pena thanaka thibboth e wage jobs karanna baha
Kindly give some language schools names please
Thanks
Please send me a private message
😊
😊👍
aiye japan walata Cyanoform vaccin eka gatha ayata ennna barida
Awlak naha
@@IsharaR etha kota Cyanoform vaccin eke mathra 2kama aran thiyanda onneda
Brothers how too check Japan immigration give visa applay recpit original or fake srilanka many agency give fake recpit
Plz replay brother 🙏🏻🙏🏻🙏🏻
මම කොරියාවෙ ඉන්නෙ හරිද බං මට දැන් වයස 27 යි මට උපධියක් හදරන්න එන්න බැරි වෙයිද මම A/L නම් fail බං වයස අවුලක් යයිද
Bhashawa nathuwa mukuth karanna amarui. EJU kiyala exam ekak thiyenawa university entrance walata
@@IsharaR EJU exam එකා කරහම හරිද භාශව ඉගෙන ගන්න නම් පුළුවන් වායස ප්‍රශ්නයක් වෙයිද බැචල එකාක් කරන්න
@@q2boystatusvideo346 සල්ලි හොයාගෙන student visa යන්න
❤
😊❤️
Australlia hodai😍😍😍
Japan awoth Australia yanna lesida
Lesiyak kiyala naha ielts wage karala adala qualifications thibboth yanna puluwan
@@IsharaR PTE karala yanna bada ?
Job visa එන්න වයස ප්‍රශ්නයක් ද?
🙏🏻.....
❤️🙏
aiye japan walat enna vaccine eka blnwda aniwryen ehm blnwanm mona vaccine ekada eyla piliganne
Aluth update eka awahama hariyatama kiyannan
👍👍👍
😊👍
Aiye japan wala jobs saturday sundays niwadu ndda
Job ekata anuwa wenas
Apita barida japn wala awilla wadiya wada nokara job ekk thiyena
IT nam danna vidiyata ice para gahanne
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😊❤️
👌
😊👍
😍😍😍
😊❤️
Japan wala barida nikn inna mkkhri emoney job krla ohe awoth company jobak krnna onamada
Ethakota visa denne mohokatada?
😍👍
😊❤️
Tax Gena katha kale nehene
japan avilla japan walain oustraliya ynna beyid ayiya
Puluwan
@@IsharaR monwda balanne ayiya සුදුසු kam
Ou japan degree aran English rataka job ka berida
Salary eka Japan or Australia tha hodai?
Me sambatthayen pottak kiyandako......
E gana Api issarahata episode ekak karannan
Aiye japan inna kenkta kohomada ielts karala Australia ynne?
Normally yanna puluwan
Japan ❤️
Thank you 😊
Australia 🎉
❤️🤗
Japan gihilla ehen Australia yanna puluwan da
Ow
@@IsharaR ekata monawa oni wenne
Unagi ada malu
ජපන් මෙන්දොකුසයි
Hariyata karaganna bari ayata ehema thamai
@@IsharaR සහෝදරයා හරියට වැඩ කරලා පෙන්නලා ඉවරයි . ඒකයි කිව්වෙ😜
එන්න බලාගෙන ඉන්නෙ apply කරලා ඔයා ජපානේ එපා කරවවුවා බන්🥺
Mahansi wenna wenawa ekai aththa kathawa ratawal dekama hodai. Api epa wena dewal kiwwe na
@@IsharaR මහන්සි වෙන එක නම් අවුලක්ම නෑ නිදහස මදි කමක් හිතුනා නිවාඩු ගන්නම බෑ කියද්දි
Niwadu ganna tikak amaru gathiyak thiyenawa eka ithin Mehe hati. Ekai me ratawal mehema diyunu wenne. Eth ratawal dekema hoda dewal naraka dewal thiyenawa .
ජපානයට වඩා australia නිදහස්. ජපානයේ තියන work culture එක හරිම toxic. සල්ලි සොයන්න පුලුවන් හැබැයි ජීවිතයක් නෑ. ජපානෙ TH-cam කරන wife ල දිහා විතරක් බලල ජපානෙ එන්න තීරනය කරන්න එපා. ඔයාලට ඒ පේන්නෙ ඇත්ත ජපානෙ නෙවි. ඇත්ත ජපානෙ දැන ගන්න නම් අවුරුදු 10ක් වත් මෙහේ ඉන්දල ජපන් අය එක්ක වැඩ කරල බලන්න ඕන. මෙහෙට ආව කියන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගේ. PR ගන්න හරිම අමාරුයි . ජපන් පිස්සුවක් තියන අයට නම් ok. ඔයාට education qualifications තියනවනම් ජපන් එන්න එපා. ඕන් තරම් english speaking countries තියනව ඒවට යන්න. මොකද මෙහේ ජපන් ලියන්න කියන්න කතා කරන්න බැරි නම් PhD එකක් තිබුනත් වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. ඔයාලට තියන education එක මත qualifications මත ඔයාලගෙ තීරණය වෙනස් වෙන්න පුලුවන්. Higher education qualifications තියන කෙනෙක් නම් ජපානයට එන එකෙන් වෙන්නෙ ලොකුම අපරාදයක්.
Aniwaryen Japanese barınan doctor kenek unath mehe loku deyak ba. Language important
💕💕
😀👍👍
❤️❤️❤️
😊❤️