ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශ්වයේ අසිරිමත් බව සිංහල භාෂාවෙන් නැතනම් තේරෙන සිංහලෙන් අපිව දැනුවත් කරන ඔබට ගොඩාක් පින්.විශ්වය කෙතරම් විශ්මිතද යන්න ශ්‍රී ලාංකික අපීව දැනුවත් කරන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා.නියමයි ඔබගේ චැනලයට හදවතින්ම ආශීර්වාදය මගෙන් ❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි
ඇත්තටම Landing එක නම් සුපිරි
අනිවාර්යයෙන් ❤️
තෑන්ක්ස් මගෙ මිත්‍රය .... ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට ...!
තෙරුවන් සරණයි ඔබටත් ❤️
ඔබ තුමාගේ මේ යූටිබ් සේවාව ඉතාමත් අගයකොට සලකමි❤❤❤
බොහොම ස්තූතියි ❤️
දිගටම videos දාන්න niyamai super
ස්තූතියි ❤️
මම 1 👍Thank you for the video.🌌❤
Thank you so much 👍👍👍
117 වෙනි 👍එක.....😢😢😢...අදත් ඉතින් super.....🎉🎉🎉🎉
❤️❤️
නියමයි ❤️
විශ්වය අසිරිමත් වගේම භයංකරයි.සරලව සිතන විට අනිත්‍ය පැවැත්මක්.ජීවින් සිටින අපේ පෘථිවිය විශ්වයේ ආයුෂය තුල තත්පරයක් තරම් කුඩා නේද?.හෝමෝ සේපියන් සේපියන් බුද්ධිමත් මානවයා විශ්වය ගැන නිහතමානී අවබෝධයකට පැමිණිය යුතුයි.මෙවන් අවබෝධයක් සිංහලෙන් පැහැදිලිව කියාදෙන අසිරිමත් විශ්වය chanalයට ස්තුතියි.මානවයින් ලෙස අපිට දකින්න,අසන්න,ස්පර්ශ කරන්න,විදින්න ඉන්ද්‍රියන් ලැබුනත් එසේ නොලැබුණ ජීවීන් කෙතරම්ද?.ටිකක් හිතන්න සහුර්ධයනි
බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට
Superb video ❤
Thanks 🤗
Great job, thanks ❤
❤️🥰
Thanks for video ❤❤❤❤
My pleasure 😊
Good ❤️🌼🌍🙋👍🐘
nice video
❤️❤️❤️
එතකොට ඒ තරුව මන්දාකිණියේ ඇතුළත තියෙන මොනවම හරි වස්තුවක ගුරුත්වයට අගුලු වැටෙන්න බැරිද..අනිවාරෙන්ම මන්දාකිණියයෙන් ඉවත් වෙනව කියන්නෙ කොහොමද ..
ඒ යන වේගය මණ්දාකිනියේ ලොකුම ගුරුත්ත්වය තියෙන කලු කුහරයටත් අහුවෙන්නේ නැත්තම් වෙනත් වස්තුවක් සමග කක්ෂගත වේද?
@@AsirimathVishwaya ඔව් ඒකත් ඇත්ත..🤔🤔
පිස්සු හැඩෙනව ලෑන්ඩ් කරන තාක්ෂණය ,,,ඇඩෙනව
❤️❤️❤️😉
මේ වගේ අපි යවන චන්ද්‍රිකා වල Camara වලට Sony , Nikon වගේ Camera ද ගන්නේ
වියදම් අධික මෙහෙයුම් සදහා නම් Hasselblad කැමරා භාවිතා කරලා තිබෙනවා. නමුත් Sony කැමරාත් භාවිතයට ගන්නවා
👍👍
❤❤❤❤❤❤❤❤❤❤
මේ බූස්ටර් වාතය තුල glide කරන්නේ කොහොමද නියමිත ස්තානයටම?
Glide කරන්න නම් Grid Fin තියෙනවා
❤❤❤
ඒ රටවල් කොතන ද? අපේ රට කොතන ද?😢
ඒ රටවල් එක්ක ලංකාව සම කරන්න බෑ
❤❤❤❤❤
❤❤

මම 1 👍
Thank you for the video.🌌❤