ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Great video.අනිත් ඒවා වගෙ වල්පල් කියවන්නෙ නෑ.හැමදේම කියලා දෙනවා ❤.Thank u❤
ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
අඩෝ සුපිරි චැනල් එක බං.මං sub..කරා.වල් පල් නැ ලස්සනට පැහැදිලි කරනවා.❤🔥
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
ලස්සනට තොරතුරු ටික හොයාගෙන තියෙනව. Good job brother
Thank you ❤️❤️
සුපිරි චැනල් එක. දිගටම කරන් යන්න. පැහැදිලිව විස්තර ටික කියනව.❤
"යුරෝපාට අත නොතබනු "මතක් වුණේ 2001,2010,2061,3001 space Odyssey , අවසන් සිද්ධාන්තය පිස්සුවෙන් කියවපු පොත්..
❤️❤️❤️❤️
😊
ස්තූතියි 🌹
ක්කෂය අසමමිතික නිසා යුරෝපාගාවින් යනකොට යානයේ වේගය ඉතාමත් වැඩිවෙනවා නේද 😮
ඉලිප්සාකාර කක්ෂයක යද්දි එහෙම තමයි. කෙප්ලර්ගේ දෙවෙනි නියමය.
@@OctoberSkyShow AL physis vldu mev tinvd igen gnn?
දවසක හම්බු වෙලා කතා කරන්න ආසම චරිතයක්❤
මාත් එක්කද? 🤭🤭🤭
@@OctoberSkyShow ඔව් ඔව් 🫂❤️
කතා කරමු ❤️
Great video.🌌❤👍
@@OctoberSkyShow 🌌❤
ස්තූතියි !
❤️❤️
haima lassanyi video eka
ගොඩක් ස්තූතියි ❤️❤️
Subsurface seas on Europa ගැන පේපරෙකක් ඊයෙ කියෙව්වා. එතකොට මේක දාලා 😊😊
❤️❤️❤️❤️❤️
හොඳ වීඩියෝවක්. ස්තුතියි ❤❤❤
ස්තූතියි ❤️❤️❤️❤️
Explanation ela
Thanks for the Good video
Welcome ❤️❤️
Super video ❤❤❤
Thank you very much ❤️❤️
Gemmak tamai 💪🔥💗
❤️❤️❤️❤️ thanks bro
Nice ❤
Api mining පටන් ගන්නේ කවද වේය්ද 😅. ඇය් අපිට බැරි ඕවගේ තියෙන resources genna ?
good video ❤❤
11:37 scientisla me wage hazard suit ekak adagena inne ai bro?
පළවෙනි කාරණය තමයි මේ ඉන්නේ විද්‍යාඥයෝ නෙමෙයි, මොකද විද්‍යාඥයෝ අභ්‍යවකාශ යානා හදන්නේ නෑ. මේ ඉන්නේ ඉංජිනේරුවෝ සහ technician ලා. එයාලා hazard suit නෙමෙයි ඇඳගෙන ඉන්නේ. මේවා ශරීරයේ හැලෙන දේවල් හැලෙන්න දෙන්නේ නැති ඇඳුම්. හැම මොහොතකදීම අපේ ඇඟේ හමේ ඉති පොඩි කෑලි හැලෙනවා. අපේ කෙස් ගස් ගැලවෙනවා. පිරිමින්ගේ නම් රැවුල් ගසුත් වැටෙනවා. ඉතින් මේවා වැරදිලා හරි යානය ඇතුලට ගියොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අභ්‍යවකාශ යානා හදන්නේ Clean Room ඇතුලේ. හැමෝම තමන්ගේ ශරීරය ආවරණය වෙන ඇඳුම් අඳින්න ඕනේ කිසිම දෙයක් ඇඟෙන් හැලෙන්නේ නැති වෙන්න.
Thanks for knowledge❤What is your job brother ලංකාවෙද ඉන්නෙ.
You are welcome ❤️ඉංජිනේරුවෙක්. ලංකාවේ ඉන්නේ.
@@OctoberSkyShow ලන්කාවෙ මේ subjects එක ගැන කතාකරනව ගොඩක් අඩුයි නේද 🙄ඉන්දියාවෙ තියෙන space company එකකට apply කරන්න බැරිද
ස්තූතියි ❤️ ඒ වුනාට ඉන්දියාවේ ඉංජිනේරුවො ඇති තරම් ඉන්නවා
චැනල් එකට October Sky කියල නම් දැම්මෙ ඇයි
Google කරලා හොයාගන්න ඕනේ 🫣🫣
October Sky කියන්නෙ 1999 ආපු ලස්සන හොලිවුඩ් ෆිල්ම් එකක්. දුප්පත් ගල් අගුරු පතල් සේවකයකුගෙ දරුවෙක් NASA ඉන්ජිනේරුවෙක් වෙන්න ගිය ගමන. එයා ලමා කාලෙ යාලුවොත් එක්ක Model Rocket හදල වෙච්ච රසවත් සිදුවීම්. සත්‍ය කතාවක් පාදක කරගෙන ලියවුනු පොතක් ආශ්‍රයෙන් හැදුන ෆිලිම් එකක්. මේ විෂයට ගැලපෙන නමක්.
Sir ආතර් සී ක්ලාක්ගෙ දැම් අවු ගානකට කලින් ලිව්ව පොත් වල තියේ අනාගතේදි යුරෝපා වල අයිස් තට්ටු දිය වීමෙන් සාගර සෑදිලා ඒවා තුල උබය ජිවින් පරිනාමය වීම පිලිපද 😐
ඔව් 🤭🤭
Nice!.👍😎
Thanks ❤️❤️
ado. pahadili kirima nam supiri oi
Thanks machn ❤️❤️❤️❤️
Ixs / warp drive space ship එක ගැන video එකක් ගෙන්නකෝ ..... 😮
එහෙම ඒවා නෑනේ 🤨🤨
@@OctoberSkyShow Nasa වල concept space ship එකක්. හොයලා බලන්නකෝ...
NASA එකේ කවුරුහරි මනුස්සයෙක් මොකක් හරි concept එකක් ඉදිරිපත් කළා කියලා ඒක NASA එකේ වැඩක් වෙන්නේ නෑ 😁😁 දැන් Europa Clipper කියන්නේ NASA එකේ වැඩක්. IXS Enterprise කියන්නේ NASA එකේ වැඩ කරන විද්‍යාඥයෙක්ගේ concept එකක්.ඔය concept එක ගැන කීවොත්, ඒක වර්තමානයේ අපි දන්න විද්‍යාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනාගතයේදී maybe පුළුවන් වෙයි. හැබැයි නැති වෙන්න තියන සම්භාවිතාව වැඩියි. මොකද ඔය warp drive concept එකට අවශ්‍ය වෙනවා negative energy density එකක් තියන ද්‍රව්‍යයක්. එහෙම දෙයක් හොයාගෙන නෑ. හොයාගන්න පුළුවන් වෙයිද කියලා දන්නෙත් නෑ.
ඔයා කියන හරි ඒත් යානය ගැන තවත් විස්තර කියන්න පුලුවන්ද
ඔයාට පුලුවන්ද අතීතයේ,වර්තමානයේ සහ අනාගතයේ ඉදිකරන space station ගැන explain කරන්න
මාරම ගේමක් නෙ මේවා යවනවා කියන එක කොච්දර දේවල් ගැන සලකල බලන්න ඕනද? 😮 බිලියන ගානක් වියදම් කරලා mission fail නොවී ගේම ගහන්න එපැයි
මේවා පට්ට අමාරු වැඩ
Fail වෙන අවස්ථාත් තියනවා කොච්චර කරත් 😢
@@funnysl8695එහෙම නෑ 🎉
Veritasium channel eke video eka ehemmama copy karala dala 😂
මම ඒක බැලුවේ මේක හැදුවට පස්සේනේ 😂😂 Scott Manley ගේ වීඩියෝ එකක් නම් බැලුවා මේක හදන්න කලින්. Instrument ටික වැඩ කරන හැටි confirm කරගත්තේ ඒ වීඩියෝ එකෙන්.
යුරෝපා වලට රෝවර් එකක් යවන්න බැරිද.
විකිරණ හින්දා වැඩි කාලයක් වැඩ කරන්නේ නෑ. මේ මෙහෙයුමෙන් මොකක් හරි ලොකු දෙයක් හොයාගත්තොත්, ජීවයක් තියෙයි වගේ කියලා, දවසක් දෙකක් වැඩ කරන්න හරි කමක් නෑ ගොඩබසින්න යානයක් යවනවා 😁
Starship එාකන් යවව්වොත් අවුරුදු කීයක් යයිද
දැන් තියන එකෙන් වගේ නම් යවන්න බෑ
හැලීට අත නොතබනු නේද🥲
මගෙ නමත් chip එක ඇතුලෙ තියෙනව 😮
මගේ නමත් තියනවා ❤️
Mageth thiyenawa
ඕකට ඇයි යුරෝපා කියලා නම දාලා තියෙන්නේ
ග්‍රීක් ශිෂ්ඨාචාරයේ සියුස්ගේ ආදරවන්තිය
ඊලග දසකෙ 2030 ගණන් වෙනකං ඉන්න වෙනවද?
2030 දී බ්‍රහස්පති වටා කක්ෂගත වෙන්නේ
💪💪💪💪💪❤️👍👍👍👍👍
SLS rocket එකකින් යැව්වොත් බ්‍රහස්පතිට යන්න අවුරුදු කීයක් යනවද
අවුරුදු 3කට අඩු කාලයක් යන්නේ. නමුත් ඒකේ වියදම වැඩි SLS rocket එකක් launch කරන්ඩ විතරක් 2.3 Billons Dollers වගේ යනවා.🚀🚀🚀🚀
අවුරුදු 3 කට අඩුයි
@@Dilan-u7vsls එකේ විශේෂත්වය mokakda දෙකම එක වගේ නේ earth orbit එකට නේ මුදා හරින්නේ
නෑ, මේවා මුදාහරින්නේ පෘථිවිය හැරයන බහුවලයික කක්ෂවලට. දවස් කිහිපයකින් මේ යානා සූර්යයා වටා කක්ෂගත වෙනවා. රොකට් එකෙන් දෙන ප්‍රවේගය අනුව මේ යානා ඇතුල් වෙන සූර්ය කක්ෂය කොයි තරම් ඉලිප්සාකාරයිද කියන එක තීරණය වෙනවා, ඒ කියන්නේ සූර්යයාගෙන් කොයි තරම් දුරට යන්න පුළුවන්ද කියලා. SLS රොකට් එකෙන් යැවුවොත් ඉහළ වේගයකින් යානය මුදා හරිනවා. එතකොට ඒ යානය ඇතුල් වෙන සූර්ය කක්ෂයේ ඉලිප්සාකාර බව වැඩියි, යානයට බ්‍රහස්පතිට ආසන්න පුළුවන්. FH රොකට් එකෙන් යානය මුදා හැරිය ප්‍රවේගය ඊට වඩා අඩුයි. ඒ නිසා යානය ඇතුළු වුනු සූර්ය කක්ෂය අඟහරු තරම් දුරට යන ඉලිප්සාකාර කක්ෂයක්. ඉතින් මේ යානයට ගුරුත්වාකර්ශණ ආධාර දෙකක් අවශ්‍ය වෙනවා ප්‍රවේගය වැඩි කරගෙන කක්ෂයේ ඉලිප්සාකාර බව වැඩි කරගන්න, බ්‍රහස්පතිට ආසන්න වෙන්න තරම්.
@@Ceylon310 SLS විශේෂත්වය වෙන්නේ ඒක පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන්ඩ පුලුවන්
✨️🤗❤️
2030 දි වගේ ඔයාට කරන්න වීඩියෝ එකක් තියෙනවා.. 😁
එකක් නෙමෙයි, ගොඩක් තියෙයි ❤️🤫
👍👍👍👍👍
❤️❤️❤️
❤
අද උදෙන්ම
වෙනසක් කරා 😁❤️
2030di Lamai ekkama meken ewana wisthara blnn puluwn🌝
😂😂😂😂
2001: A Space Odyssey
ඕන අය Europa report movie එක අරන් බලන්න
🤫❤️
❤❤❤❤❤❤❤❤❤❤ කොහොමද ඔගොල්ලො ඔවට නම් යවන්නෙ
මෙහෙයුමක් යවන්න කලින් NASA වෙඩ් අඩවියේ තියනවා form එකක් fill කරන්න. ඉස්සරහට Dragonfly එකේ නම් දාන්න එයි.
@@OctoberSkyShow ok math dala balanna one😏😏
Balan hitiye
ස්තූතියි ❤️❤️
Who watching this video 2030?
එකෙ ජිවින් ඉන්නවා කියන්නෙ දියුණු ජිවින් නෙමෙ වෙන්න ඇති🙄🙄
ඉන්නවා නම් දැනගන්න පුළුවන් වෙයිනේ අපිටත්❤️
ඇත්තටම ලෝකයේ රටවල් වල දියුණුව දැක්කම ආස හිතෙනවා අපි ඉන්නේ සියවස් ගණනාවක් පිටුපසින් කියලා හිතන කොට පුදුම කලකිරීමක්...අපි තාමත් රාවණාගේ දඩුමොනරය කබල්ගගා ඉන්නව..😢😢
සිරා කතාව දඩුමොනරය ගැන හොය හොය ඉන්නවා ඊට වඩා fast jet air craft pava හදලා තියෙනවා
කියලා වැඩක් නෑ 😐
ඒ දිඋණුවෙන් වැඩක් තියන්නේ 5%ට විතරයි ඕවට wada රට ඇතුලේ poor අය ඉන්නව උන් ඒවාට kmathi naa එළියෙන් දැකල හුරේ දාන්න එපා ඇවිත් බලන්න isaala කොටසක් ඔහම දගලනවා දිඋණු කිඋවට me රටවල මිනිස්සු 10% arebna පට්ටම දුකක් විදින්නේ
@@funnysl8695 මුන් කියන්නේ එක නෙවෙය් නේ , මුන් කියන්නේ අපේ රටේ මෙහෙම ඒවා කරනවනං යන්න තියෙන්නේ nasa තමය්, අපේ රටේ මේවා කරන්න හිතන්නෙවත් නැනේ ,මොකෝ china ගියා කියලා citizenship හම්බ වෙන්නේ නැනේ . Citizenship නැතුව මේවගේ වඩා කරන්නත් බැනේ . අනිත් එක ඔයා 10% කතා නං කොහෙන් හොයා ගත්ත ඒවාද මන්ද . 2023 වෙද්දී us වල 19.5 homeless 10 000 කින් . එක අපේ rate 2021 වෙද්දී 361 , 10 000 කට homeless. Us ඉන්නේ ලෝකේ 55 වෙනියට , අපි ඉන්නේ 11 වෙනියට . සමහර රටවල් මේවා calculate කරන්නේ නැ China වල නං 2011 පස්සේ කරලා නැ , ඒ data වලට අනුව ඒගොල්ලෝ 54 . Internet එකේ පේන දේ නෙවෙය් ඇත්ත තත්වේ . මගේ නං මතේ ඔයා මිනිස්සුට ගෙවල් හදලා දෙන එකට වඩා ඒ සල්ලි වලින් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන එක හොදය් . ඒගොල්ලොගේ ළමයට අද්‍යාපනයේ same ground එකක් හදලා දෙන්න අවශ්‍ය program, ඒගොල්ලොට ඕනි නං ජිවිත වෙනස් කරගන්න ඕනි program තියෙන්න ඕනි එච්චරය්
@@funnysl8695 සීයට සීයක් නිවැරදි මිනිස්සුත් නෑ රටවළුත් නෑ.. හොඳ නැත්නම් ඔය රටවල මිනිස්සු මේ රටට එන්න ඕනනෙ පදිංචියට.මිනිස් දැනුම විශ්වයට අරං යන්න තරම් ඒ රටවල් දියුණුයි..ඒකට අපි ජීවිත කාලෙම කඹුරලත් වාහනයක් ගන්න ඛෑ..ඔන්න රට.
Super video ❤
Thank you ❤️❤️❤️
Great video.අනිත් ඒවා වගෙ වල්පල් කියවන්නෙ නෑ.හැමදේම කියලා දෙනවා ❤.Thank u❤
ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
අඩෝ සුපිරි චැනල් එක බං.මං sub..කරා.
වල් පල් නැ ලස්සනට පැහැදිලි කරනවා.❤🔥
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
ලස්සනට තොරතුරු ටික හොයාගෙන තියෙනව. Good job brother
Thank you ❤️❤️
සුපිරි චැනල් එක. දිගටම කරන් යන්න. පැහැදිලිව විස්තර ටික කියනව.❤
ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
"යුරෝපාට අත නොතබනු "
මතක් වුණේ 2001,2010,2061,3001 space Odyssey , අවසන් සිද්ධාන්තය
පිස්සුවෙන් කියවපු පොත්..
❤️❤️❤️❤️
😊
ස්තූතියි 🌹
❤️❤️❤️❤️
ක්කෂය අසමමිතික නිසා යුරෝපාගාවින් යනකොට යානයේ වේගය ඉතාමත් වැඩිවෙනවා නේද 😮
ඉලිප්සාකාර කක්ෂයක යද්දි එහෙම තමයි. කෙප්ලර්ගේ දෙවෙනි නියමය.
@@OctoberSkyShow AL physis vldu mev tinvd igen gnn?
දවසක හම්බු වෙලා කතා කරන්න ආසම චරිතයක්❤
මාත් එක්කද? 🤭🤭🤭
@@OctoberSkyShow ඔව් ඔව් 🫂❤️
කතා කරමු ❤️
Great video.🌌❤👍
Thank you ❤️❤️
@@OctoberSkyShow 🌌❤
ස්තූතියි !
❤️❤️
haima lassanyi video eka
ගොඩක් ස්තූතියි ❤️❤️
Subsurface seas on Europa ගැන පේපරෙකක් ඊයෙ කියෙව්වා. එතකොට මේක දාලා 😊😊
❤️❤️❤️❤️❤️
හොඳ වීඩියෝවක්. ස්තුතියි ❤❤❤
ස්තූතියි ❤️❤️❤️❤️
Explanation ela
Thanks for the Good video
Welcome ❤️❤️
Super video ❤❤❤
Thank you very much ❤️❤️
Gemmak tamai 💪🔥💗
❤️❤️❤️❤️ thanks bro
Nice ❤
Thank you ❤️❤️
Api mining පටන් ගන්නේ කවද වේය්ද 😅. ඇය් අපිට බැරි ඕවගේ තියෙන resources genna ?
good video ❤❤
Thank you ❤️❤️
11:37 scientisla me wage hazard suit ekak adagena inne ai bro?
පළවෙනි කාරණය තමයි මේ ඉන්නේ විද්‍යාඥයෝ නෙමෙයි, මොකද විද්‍යාඥයෝ අභ්‍යවකාශ යානා හදන්නේ නෑ. මේ ඉන්නේ ඉංජිනේරුවෝ සහ technician ලා.
එයාලා hazard suit නෙමෙයි ඇඳගෙන ඉන්නේ. මේවා ශරීරයේ හැලෙන දේවල් හැලෙන්න දෙන්නේ නැති ඇඳුම්. හැම මොහොතකදීම අපේ ඇඟේ හමේ ඉති පොඩි කෑලි හැලෙනවා. අපේ කෙස් ගස් ගැලවෙනවා. පිරිමින්ගේ නම් රැවුල් ගසුත් වැටෙනවා. ඉතින් මේවා වැරදිලා හරි යානය ඇතුලට ගියොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අභ්‍යවකාශ යානා හදන්නේ Clean Room ඇතුලේ. හැමෝම තමන්ගේ ශරීරය ආවරණය වෙන ඇඳුම් අඳින්න ඕනේ කිසිම දෙයක් ඇඟෙන් හැලෙන්නේ නැති වෙන්න.
Thanks for knowledge❤
What is your job brother
ලංකාවෙද ඉන්නෙ.
You are welcome ❤️
ඉංජිනේරුවෙක්. ලංකාවේ ඉන්නේ.
@@OctoberSkyShow ලන්කාවෙ මේ subjects එක ගැන කතාකරනව ගොඩක් අඩුයි නේද 🙄
ඉන්දියාවෙ තියෙන space company එකකට apply කරන්න බැරිද
ස්තූතියි ❤️ ඒ වුනාට ඉන්දියාවේ ඉංජිනේරුවො ඇති තරම් ඉන්නවා
චැනල් එකට October Sky කියල නම් දැම්මෙ ඇයි
Google කරලා හොයාගන්න ඕනේ 🫣🫣
October Sky කියන්නෙ 1999 ආපු ලස්සන හොලිවුඩ් ෆිල්ම් එකක්. දුප්පත් ගල් අගුරු පතල් සේවකයකුගෙ දරුවෙක් NASA ඉන්ජිනේරුවෙක් වෙන්න ගිය ගමන. එයා ලමා කාලෙ යාලුවොත් එක්ක Model Rocket හදල වෙච්ච රසවත් සිදුවීම්. සත්‍ය කතාවක් පාදක කරගෙන ලියවුනු පොතක් ආශ්‍රයෙන් හැදුන ෆිලිම් එකක්. මේ විෂයට ගැලපෙන නමක්.
Sir ආතර් සී ක්ලාක්ගෙ දැම් අවු ගානකට කලින් ලිව්ව පොත් වල තියේ අනාගතේදි යුරෝපා වල අයිස් තට්ටු දිය වීමෙන් සාගර සෑදිලා ඒවා තුල උබය ජිවින් පරිනාමය වීම පිලිපද 😐
ඔව් 🤭🤭
Nice!.👍😎
Thanks ❤️❤️
ado. pahadili kirima nam supiri oi
Thanks machn ❤️❤️❤️❤️
Ixs / warp drive space ship එක ගැන video එකක් ගෙන්නකෝ ..... 😮
එහෙම ඒවා නෑනේ 🤨🤨
@@OctoberSkyShow Nasa වල concept space ship එකක්. හොයලා බලන්නකෝ...
NASA එකේ කවුරුහරි මනුස්සයෙක් මොකක් හරි concept එකක් ඉදිරිපත් කළා කියලා ඒක NASA එකේ වැඩක් වෙන්නේ නෑ 😁😁 දැන් Europa Clipper කියන්නේ NASA එකේ වැඩක්. IXS Enterprise කියන්නේ NASA එකේ වැඩ කරන විද්‍යාඥයෙක්ගේ concept එකක්.
ඔය concept එක ගැන කීවොත්, ඒක වර්තමානයේ අපි දන්න විද්‍යාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනාගතයේදී maybe පුළුවන් වෙයි. හැබැයි නැති වෙන්න තියන සම්භාවිතාව වැඩියි. මොකද ඔය warp drive concept එකට අවශ්‍ය වෙනවා negative energy density එකක් තියන ද්‍රව්‍යයක්. එහෙම දෙයක් හොයාගෙන නෑ. හොයාගන්න පුළුවන් වෙයිද කියලා දන්නෙත් නෑ.
ඔයා කියන හරි ඒත් යානය ගැන තවත් විස්තර කියන්න පුලුවන්ද
ඔයාට පුලුවන්ද අතීතයේ,වර්තමානයේ සහ අනාගතයේ ඉදිකරන space station ගැන explain කරන්න
මාරම ගේමක් නෙ මේවා යවනවා කියන එක කොච්දර දේවල් ගැන සලකල බලන්න ඕනද? 😮 බිලියන ගානක් වියදම් කරලා mission fail නොවී ගේම ගහන්න එපැයි
මේවා පට්ට අමාරු වැඩ
Fail වෙන අවස්ථාත් තියනවා කොච්චර කරත් 😢
@@funnysl8695එහෙම නෑ 🎉
Veritasium channel eke video eka ehemmama copy karala dala 😂
මම ඒක බැලුවේ මේක හැදුවට පස්සේනේ 😂😂 Scott Manley ගේ වීඩියෝ එකක් නම් බැලුවා මේක හදන්න කලින්. Instrument ටික වැඩ කරන හැටි confirm කරගත්තේ ඒ වීඩියෝ එකෙන්.
යුරෝපා වලට රෝවර් එකක් යවන්න බැරිද.
විකිරණ හින්දා වැඩි කාලයක් වැඩ කරන්නේ නෑ. මේ මෙහෙයුමෙන් මොකක් හරි ලොකු දෙයක් හොයාගත්තොත්, ජීවයක් තියෙයි වගේ කියලා, දවසක් දෙකක් වැඩ කරන්න හරි කමක් නෑ ගොඩබසින්න යානයක් යවනවා 😁
Starship එාකන් යවව්වොත් අවුරුදු කීයක් යයිද
දැන් තියන එකෙන් වගේ නම් යවන්න බෑ
හැලීට අත නොතබනු නේද🥲
මගෙ නමත් chip එක ඇතුලෙ තියෙනව 😮
මගේ නමත් තියනවා ❤️
Mageth thiyenawa
ඕකට ඇයි යුරෝපා කියලා නම දාලා තියෙන්නේ
ග්‍රීක් ශිෂ්ඨාචාරයේ සියුස්ගේ ආදරවන්තිය
ඊලග දසකෙ 2030 ගණන් වෙනකං ඉන්න වෙනවද?
2030 දී බ්‍රහස්පති වටා කක්ෂගත වෙන්නේ
💪💪💪💪💪❤️👍👍👍👍👍
SLS rocket එකකින් යැව්වොත් බ්‍රහස්පතිට යන්න අවුරුදු කීයක් යනවද
අවුරුදු 3කට අඩු කාලයක් යන්නේ. නමුත් ඒකේ වියදම වැඩි SLS rocket එකක් launch කරන්ඩ විතරක් 2.3 Billons Dollers වගේ යනවා.🚀🚀🚀🚀
අවුරුදු 3 කට අඩුයි
@@Dilan-u7vsls එකේ විශේෂත්වය mokakda දෙකම එක වගේ නේ earth orbit එකට නේ මුදා හරින්නේ
නෑ, මේවා මුදාහරින්නේ පෘථිවිය හැරයන බහුවලයික කක්ෂවලට. දවස් කිහිපයකින් මේ යානා සූර්යයා වටා කක්ෂගත වෙනවා. රොකට් එකෙන් දෙන ප්‍රවේගය අනුව මේ යානා ඇතුල් වෙන සූර්ය කක්ෂය කොයි තරම් ඉලිප්සාකාරයිද කියන එක තීරණය වෙනවා, ඒ කියන්නේ සූර්යයාගෙන් කොයි තරම් දුරට යන්න පුළුවන්ද කියලා.
SLS රොකට් එකෙන් යැවුවොත් ඉහළ වේගයකින් යානය මුදා හරිනවා. එතකොට ඒ යානය ඇතුල් වෙන සූර්ය කක්ෂයේ ඉලිප්සාකාර බව වැඩියි, යානයට බ්‍රහස්පතිට ආසන්න පුළුවන්. FH රොකට් එකෙන් යානය මුදා හැරිය ප්‍රවේගය ඊට වඩා අඩුයි. ඒ නිසා යානය ඇතුළු වුනු සූර්ය කක්ෂය අඟහරු තරම් දුරට යන ඉලිප්සාකාර කක්ෂයක්. ඉතින් මේ යානයට ගුරුත්වාකර්ශණ ආධාර දෙකක් අවශ්‍ය වෙනවා ප්‍රවේගය වැඩි කරගෙන කක්ෂයේ ඉලිප්සාකාර බව වැඩි කරගන්න, බ්‍රහස්පතිට ආසන්න වෙන්න තරම්.
@@Ceylon310 SLS විශේෂත්වය වෙන්නේ ඒක පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන්ඩ පුලුවන්
✨️🤗❤️
❤️❤️❤️❤️
2030 දි වගේ ඔයාට කරන්න වීඩියෝ එකක් තියෙනවා.. 😁
එකක් නෙමෙයි, ගොඩක් තියෙයි ❤️🤫
👍👍👍👍👍
❤️❤️❤️❤️
❤️❤️❤️
❤
❤️❤️
අද උදෙන්ම
වෙනසක් කරා 😁❤️
2030di Lamai ekkama meken ewana wisthara blnn puluwn🌝
😂😂😂😂
2001: A Space Odyssey
❤️❤️
ඕන අය Europa report movie එක අරන් බලන්න
🤫❤️
❤❤❤❤❤❤❤❤❤❤ කොහොමද ඔගොල්ලො ඔවට නම් යවන්නෙ
මෙහෙයුමක් යවන්න කලින් NASA වෙඩ් අඩවියේ තියනවා form එකක් fill කරන්න. ඉස්සරහට Dragonfly එකේ නම් දාන්න එයි.
@@OctoberSkyShow ok math dala balanna one😏😏
Balan hitiye
ස්තූතියි ❤️❤️
Who watching this video 2030?
එකෙ ජිවින් ඉන්නවා කියන්නෙ දියුණු ජිවින් නෙමෙ වෙන්න ඇති🙄🙄
ඉන්නවා නම් දැනගන්න පුළුවන් වෙයිනේ අපිටත්❤️
ඇත්තටම ලෝකයේ රටවල් වල දියුණුව දැක්කම ආස හිතෙනවා අපි ඉන්නේ සියවස් ගණනාවක් පිටුපසින් කියලා හිතන කොට පුදුම කලකිරීමක්...අපි තාමත් රාවණාගේ දඩුමොනරය කබල්ගගා ඉන්නව..😢😢
සිරා කතාව දඩුමොනරය ගැන හොය හොය ඉන්නවා ඊට වඩා fast jet air craft pava හදලා තියෙනවා
කියලා වැඩක් නෑ 😐
ඒ දිඋණුවෙන් වැඩක් තියන්නේ 5%ට විතරයි ඕවට wada රට ඇතුලේ poor අය ඉන්නව උන් ඒවාට kmathi naa එළියෙන් දැකල හුරේ දාන්න එපා ඇවිත් බලන්න isaala කොටසක් ඔහම දගලනවා දිඋණු කිඋවට me රටවල මිනිස්සු 10% arebna පට්ටම දුකක් විදින්නේ
@@funnysl8695 මුන් කියන්නේ එක නෙවෙය් නේ , මුන් කියන්නේ අපේ රටේ මෙහෙම ඒවා කරනවනං යන්න තියෙන්නේ nasa තමය්, අපේ රටේ මේවා කරන්න හිතන්නෙවත් නැනේ ,මොකෝ china ගියා කියලා citizenship හම්බ වෙන්නේ නැනේ . Citizenship නැතුව මේවගේ වඩා කරන්නත් බැනේ .
අනිත් එක ඔයා 10% කතා නං කොහෙන් හොයා ගත්ත ඒවාද මන්ද . 2023 වෙද්දී us වල 19.5 homeless 10 000 කින් . එක අපේ rate 2021 වෙද්දී 361 , 10 000 කට homeless. Us ඉන්නේ ලෝකේ 55 වෙනියට , අපි ඉන්නේ 11 වෙනියට . සමහර රටවල් මේවා calculate කරන්නේ නැ China වල නං 2011 පස්සේ කරලා නැ , ඒ data වලට අනුව ඒගොල්ලෝ 54 . Internet එකේ පේන දේ නෙවෙය් ඇත්ත තත්වේ .
මගේ නං මතේ ඔයා මිනිස්සුට ගෙවල් හදලා දෙන එකට වඩා ඒ සල්ලි වලින් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන එක හොදය් . ඒගොල්ලොගේ ළමයට අද්‍යාපනයේ same ground එකක් හදලා දෙන්න අවශ්‍ය program, ඒගොල්ලොට ඕනි නං ජිවිත වෙනස් කරගන්න ඕනි program තියෙන්න ඕනි එච්චරය්