Oil Rig Workers Entry-Level Positions: These roles can include roustabouts or roughnecks, with salaries typically ranging from AUD 70,000 to AUD 110,000 per year. Software Engineers Entry-Level Positions: Junior software engineers can expect to earn between AUD 60,000 and AUD 90,000 per year. Yes, an oil rig worker can earn the same or even more than a software engineer in Australia, especially in specialized or senior positions. Both careers offer pathways to high salaries, though they differ significantly in terms of working conditions, required skills, and lifestyle.
ඉවසපන් මචන් ඔයාට වරදින්නෑ... ඉවසීම නිවැරදි කල්පනාව ඕන හැම දේටම...❤
Aniwaren🙇♂️
gambaththe kollo
Thankyou 😍
මන් ඉන්නෙත් මාලදිවයිනේ මාත කන්ස්ට්‍රක්ශන් සයිට් එකක ස්ටෝස් එකේ ඉන්නෙ මාත් උදේ 6.00 ට වැඩ පටන් අරන් රෑ 12.00 ට වැඩ ඉවර වෙන්නෙ නාල කාල නිදාගද්දි පාන්දර 2ක විතර වෙනව පුදුම දුකක් විදින්නෙ හරියට කෑමක් නෑ නින්දක් නෑ ඒත් මම මෙච්චර දුකක් විදිනව කියල ගෙදර අය දන්නෙ නෑ රට ජීවිතේ ආතල් කියල ගොඩක් අය හිතන් ඉන්නෙ ඒත් එහෙම නෑ රටකට එනවනම් දුක ඉවසන් වැඩ කරන්න බලන් එන්න සැප විදින්නනම් දුක විදින්නම ඕනෙ 💪❤️🥲
Aniwaren brother 🕊
සුපිරි මචං❤
Thankyou 😍
Math japan enna Asawen inne aiye
Oyage me video baladdi api motivation wenawa. Thank you aththatama.
Thankyou 😍
Gemak gahpn aniw dwska❤️❤️
Thankyou 😍
Gemak gahamu mage eka❤🫂🥺
Brow😍
Thank You So Much Brother Video ekata. Apith construction walin enna wada kragena yanagaman inne.
Maru😍
@@JAPANSAMIYA Job eka hithanawa tharamma lesi na neda bro?
Aniwaren ☹️😵💫
good luck machan❤
Thankyou 😍
Vatina video ekak, ela , ela...
Thankyou 😍
Allagena imu machoo.Ssw eke salary gana video ekak danna
Aniwaren 😍
Good luck brother ❤🎉
Thankyou 😍
Best of luck machoo ❤
Thankyou 😍
Bro...👊
Thankyou 😍
Bro speaker 🔇 up 🔊
කරමු.........
නැත්නම් ඇහෙන්නේ නැහැ
Thankyou brow😍
ගෙම්බා වලදී ගොඩක් දුරට සෙට් වෙන්නේ ජපානේ ඉන්න චාටර්ම මිනිස්සු කියලා හිතෙනවා වැඩ කරද්දී...ඒ මදිවට වියට්නාම් එවුනුත් සෙට් වුනාම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ...පාන්දර නැගිටලා දවසෙම මහන්සි වෙලා රෑ වෙලා ගෙදර ඇවිත් පහුවදාට කෑමත් හදාගෙන මේ කන කට්ට නම් කියලා වැඩක් නෑ... කොහොමහරි ගොඩ යමු..ජය වේවා!💪
Aniwaren brow🕊 gembawala inna okkoma ekai😵💫 wade vitharai one manussakamk na 😵💫apith sahenna prashna ekka iwasan inne
Gema atharinna epa dinanna puluwan jaya wewa🖤
😍
Weda karaddi parissem machan gemak gahapn kohoma hari❤️😊
Thankyou 😍
Gemba 😂 ane bn owa visa nati unta hode 😂
bro ඔච්චර දුක් විදින්න ඕන නෑ exame කරලා කොරියාවේ එන්න. ආව දවසේ ඉදලම පිලිවලට job එක කරන් ඉන්න පුලුවන්
🥺😍
මේවා දානක එක හොදයි! ලංකාවේ ඉන්න පොඩි උන් මේවා බලල හොදට ඉගෙන ගෙන පිටරට ගිහින් හොද job කරන්න හිතා ගන්න ඕනි. OL කරලා වත් නැති එකෙක් හිතනවා නම් මම ජපන් ගහින් construction job කරන්න ඕනි කියල, උගේ පුකේ හිල පාස්සන්න ඕනි.
හරියට ඉගෙන ගන්නේ නැතිව වයස විසි ගණන් වල එකකේ රස්සවකුත් නැතිව අල වෙවී ඉන්නේ නැතිව මෙහෙම job එකක් කරන්න ගියාට කමක් නැහැ. නමුත් ඉගෙන ගන්න එකෙකුට මේවා බලල හොදට ඉගෙන ගෙන මේ වගේ කටු කන ජොබ් නොකර ඉන්න plan කරන්න ඕනි. මේක දාපු එකාගේ හිත රිදෙන්න නම් නෙමේ කිව්වේ මේවා බලන පොඩි උන්ට කිව්වේ
Australia wala oil rigs / Mining wala weda karana kenek ge salary eka kiyada kiyala hoyala balanna. Inna rata anuwa thamai okkoma thiranaya wenne. Australia wala oil rig worker kenek Software Engineer kenekge salary ekama gannawa . Eka nisa gon katha kiyanna epa. Igena gannama one ne salli hoyanna.
Oil Rig Workers
Entry-Level Positions: These roles can include roustabouts or roughnecks, with salaries typically ranging from AUD 70,000 to AUD 110,000 per year.
Software Engineers
Entry-Level Positions: Junior software engineers can expect to earn between AUD 60,000 and AUD 90,000 per year.
Yes, an oil rig worker can earn the same or even more than a software engineer in Australia, especially in specialized or senior positions. Both careers offer pathways to high salaries, though they differ significantly in terms of working conditions, required skills, and lifestyle.
Sri Lankans are really unfortunate to be born in Sri Lanka instead of Australia.
@@chamara000 ගොන් කතා කියන්න එපා බන්, සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ට වඩ සියගුණයක රිස්ක් එකක් ඔයිල් රිග් එකක වැඩ කරන එකෙක්ට තියෙනවා, සිය ගුණයක කට්ටක් ඌ කනවා. ඒකට තමා ඔය ගෙවන්නේ.. ඔස්ට්‍ර්‍ර්ලියාවේ ක්ලිනින් කරන එකෙක්ගෙයි සොෆ්ට්වෙයා ඉන්ජියර් කෙනෙක්ගෙයි සැලරි එක සමානද😅😅
Me kana kattata kawadahari hoda kalayk enawa අනිවාර්යයෙන් ❤️
Thankyou 😍
Machan brooo refuge kenek set karaganna barida wada karana thanata
Ehemanm danne na bn mn poddak balannam
Good luck brother.. oyata waradinne ❤
Thankyou 😍
alln imu aiye🥺❤️
Thankyou 😍
Aniwa gemk ghnna bro good luck.ktta knma venwa
Thankyou 😍
Gemak gahamu bro aniwarenma❤
ඔයා ඔය වැඩ කරන අතර.වැල්ඩින් හරි.driving හරි.මොනවා හරි කෝස් එකක් කරන්න.කෙටි කෝස් එකක්.ඊට පස්සේ වැඩ අමාරු වෙන්නෑ.ඒක පස්සෙන් යන්න පුළුවන්.පඩිත් හොඳට ගෙවයි.ජය වේවා.👍👍
Thankyou 😍 mn karannam😍
. gambatte❤
Thankyou 🥺
කෑන්ස්ට්රක්ෂාන් වල පඩි හොදැයිද ජපන් වල...ඔබට ජය.❤
E gana video ekak karannm lagadima
Wardinne kollo ikmntama hri yanwa jaya wewa ❤🌹
Thankyou 😍
අපේ රට පිළිවෙළක් ඇතුව hadanwa nam oyala ඔහොම දුකක් විඳින්න onnama nh😢😢😢😢 මමත් kuwait වල සිට meewaith අම්මලා කීයක් ඔහොම wada vidinawada
අසරනකම 🙇♂️
අල්ලගෙන ඉමු කොල්ලො❤
Aniwaren😍
මගේ පුතා ජපන් ගියේ මම ඉතාලියෙ ඉද්දි ඒ වෙනකොට මම ඉතාලියට අලුත් එයා ඒ ලෙවල් කරපු ගමන් ජපන් ස්ටුඩන් විසා වලට යන්න ඇහුව ඉතාලිය ගැන ලොකුවට දැනන් හිටියෙ නැ මම හිතුව ජපානේ ඉතාලියට වඩා ගොඩාක් හොද ඇති කියල .නමුත් පස්සෙ පස්සෙ පුතා කියපු තොරතුරුවලට අනුව ඇත්තටම යුරෝප් රටවල් ජපානෙට වඩා ලක්ශවාරයක් හොදයි.මනුස්සකම් පැත්තෙන් ඉතාමත් ඉහලයි.. පුතා ඉගෙන ගෙන ජොබ් එක කරන අතරවාරෙ එයා ඉතාලියට විසිට් ඇවිත් එහෙම්ම නැවතුන අපි එක්ක.. ජපන් ඉදන් මෙහෙට එහෙම ආපු ගොඩක් අය ඉන්නව. අපේ පුතාට අදටත් මෙහෙ ජපනෙක් දැක්කත් තරහ යනව .ඇත්තටම උන් ඒ වගේ ඇයි කියන්න මම දන්නෙ නෑ.
Aththa😵💫 japan idan ithali visit enna kiyad kiyanna puluwanda☹️
Moda wenna epa hutto visa thiyenawanan sponser karanawanam yanna puluwan ...ube gama polonnaruweda
ජපන්නු දැන් තමයි ඔය පොඩ්ඩක් නිමිලා ඉන්නේ.. දෙවෙනි ලෝක යුද්දෙන් න්‍යෂ්ටික බෝම්බ කන්න කලින් ඕකුන් අමුම අමු සත්තු
දැන් නම් ජපානෙන් යන සීන් එකේ මාත් ඉන්නේ මෙහෙ හරියන්නෑ
Pake japane meka .. Tik tok karana ubta hodae mis .. sallry ganwa unta mama pay karanawa 😅😅. Awana eka dana ekek japane
සාමාන්‍යයෙන් අයියේ ඔක්කොම වියදම් අතෑරලා මාසෙට කීයක් ඉතුරු කරගන්න පුළුවන් ද?
Egana video ekak karannm lagadima
Apith ena ine bro😊
Ikmanata enna labewa😍
Sami aiy❤
Thankyou 😍
Training visda giye
Ow bro
Japane eththa thaththe okathama
Aniwaren 🙇♂️
සාමාන්‍යයෙන් ලංකාවෙ ඉදං language එක අල්ල ගන්නවට වඩා ඔහෙ ඇවිත් වැඩ කරනගමන් කතාකරන්න හුරුවෙන්න හරියට කොච්චර කාලයක් යනවද කඩ්ඩෙං එන එකෙක්ට උනත් brother ..............
lankawe wad oita wada amruine ath akka baladdi salli hari hambenawane😁
Thankyou 😍
Mabro❤
Brow😍
👍
Thankyou 😍
Gamek ghpn bro bs🎉❤
Thankyou 😍
Food service amaruda aiye. 😢
Mona job ekath lesima na brother eth ape aya karanwa
Parissamen weda tika karaganna mcn!!
Thankyou 😍
Aththa ‘ jappo wawan knwa weda 😅
Kiyala wadak na bn
Aiya agriculture skill neda kle
Ow ewa karata ita kalin contractions interview ekakin pass wela salli badala idiye e nisa eken enna une☹️
Aiye mn food paththen enna inne den..skill ehema iwarai..den interview eka thamai thiyenne
Ikmanata enna labewa😍🕊
malli oya inna palatha koheda
Tokyo aiye
oya part time d krnne bro
Na bro
@@JAPANSAMIYA oya working d awe bro
Oya ssw visa ekenda japan giye
Ssw yanna bari una training visa ekakta kalin salli wagayak badala idiye
❤💯
Thankyou 😍
😍💗
Brow😍
Wahanayak ganna barida Malli
Thama awilla loku kalayak nathi nisa echchara salli na aiye☹️ lon dala awe
❤
Thankyou 😍
Japan Koheda bro me
Tokyo
ado gemak gahapan adarei
Thankyou 😍
Ssw da training visa da giye bro??? ❤️❤️
Training visa enna une kalin interview ekak pass wela salli wagayk badala idiye☹️
Malaya ❤️
Thankyou 😍
E duka therenawa .bn ..
Thankyou 😍😵💫
❤🥺💪
Thankyou 😍
ආදරෙයි ❤️
Thankyou 😍
Koheda dakala purudu ekiyak
Nippori/gothanda
ගෙමක් ගහමු මචං...කට්ට පට්ට💗🫶
Thankyou 😍
අඩෝ කොරියාව හොදයි වගේ බන්. . 😢
ගම්බත්තේ මල්ලි.. Ssw වලට මාරු වෙන්න exam කරලා ඉස්සරහට
Exam karala aiye inne lankawedima pass wela idiye eth ita kalin mekata salli badala idiye
@@JAPANSAMIYA මෙහෙදි මාරුවෙන්න පුලුවන්ද කියලා ලෝයර්කෙනෙක් අල්ලලා අහලා බලන්න.. ක්‍රමයක් ඇති
Oya kohomada aiyye giye
Agencyada ahanne
@@JAPANSAMIYA ou
ලෝකයා හිතන තරමි ජපන්නු කාරැණික නැහැ
Ow aniwaren 😵💫 manussakamak na☹️😵💫
ergency karayo gahana baila ahala rewatenna epa un mawana surangana loke meke ne anit eka jappo kiyanne marama hoda minissu kiyala ehen mawala pennala ewanne ubata witarak nemei jappan epa une malli tawa un ennawa apahu herenna beri nisa kagena enna tama tiyenne apuwede karaganna epei minissunwa rawattala tamange poket eka puroganna eunta aatma ganak widawanna wei
Aththa kathawa aiye☹️😵💫
අපේ ජේවීපියේ කාලකන්නි හැත්ත ක් ඉන්න වා උන් කියන්නේ අවුරුදු 76 ක් අපේ රට කෑවා කියලා ,නමුත් අපේ රට කොයිතරම් හොද ද
Meheta awamai lankawe age therenne☹️
රට කැව නිසා නෙ අර කොල්ලා දූක් විදින්නෙ.ඒ දෙ වත් තෙරපුම් ගන්න ඔහැ.
@@JAPANSAMIYA මල්ලි මම අරාබි රටවල් හැර ඇමැරිකා ව ඇතුළු බටහිර රටවල් වල ට ගිහිල්ලා තියෙනවා ,අපේ රටේ අගය විශෙසයෙන් සිංහල බෞද්ධ අයගේ වටිනා කම තේරුනා නමුත් අපේ අය ඒහේ ඉහළ තැන් වල හිටියා ට රට ජාතිය වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නෑ නාකිඋනාම මෙහාට එනවා
Lankawa hodata thibbanm katawath mehema wenne na☹️ mn vitharak neme rata inna aya vitharak neme lankawe kollo kelloth duk vidinje na☹️
ජෙප්පො කීව කතාවක් කවදාවත් වැරදි නෑ . 76ක් තිස්සේ පාලකයන් රට කාලා තියෙන්නේ . කොල්ලා කුහක නොවී කතාව කියද්දී උබ කුණු කුහකයෙක් වගේ හැසි රෙන්න එපා. ජයවේවා මල්ලි . කාගෙවත් කතා වැඩක් නෑ. පරිස්සමට වැඩ කරන්න . අපේ රට ලස්සයි , ඒත් ආර්ථිකය සුන්දර නෑ . ජපන් කොල්ලො ඒක දන්නවා මෙහෙ ළිං මැඩියන්ට වඩා හොඳට.
Brother ubawa contact karaganna puluwan vidihak kiyapan fb name eka hari kmk na math inne japan mata puluwan help ekak dennam
0704642374 / samith chameera
Loku udawwak bn😵💫 ssw walata sudusukm thiye😵💫 training visa hari kmk na agriculture hari ☹️ methana wada karana aya ekka inna amarui bn ☹️ agriculture skil ekath pass
උබ ජාපානේ ඉදලත් උන් ගැන හරියටම දන් නැති එකයි දුක
Thankyou 😍
❤
Thankyou 😍
❤
Thankyou 😍
❤❤
Brother 😍
❤
Thankyou 😍
❤
❤
Thankyou 😍