Excellent speech with Mr AKD Sir please take care of all supreme Court cases to arrest those stupid M R family ASP okey sir insha allah awaiting an early response alamdduillah
Thank You Dharshana Ayya for cleaning Mr.Hanif Yosuf 🙏 I worked for him for 15 years, Biyagama, South Africa n WTC. He did Freight Forwarding n didn't import under Expo Lanka name, His Daughter too was a social worker n down to earth person. Again, Thank you 🙏 He's a Gentleman of Gentlemen n Father figure for all employees at Expo Lanka ❤ 🤗
මෙම වැඩසටහනට පෙර වැඩසටහනේ පැවසූ රටඉඳි කතාව, මීළඟ වැඩසටහනේදී බලාපොරොත්තු වන්න...!
ස්තුතියි ❤
❤️👍
Zzz💋aa🙃😂
Zzz💋aa🙃😂🥲a🤧
W💋a
දෙනියායේ කොල්ලො ගිහිල්ලා මේවා හොයලා හෙලිකරපල්ලා..උඹලට පිං...
නඩු දාලා මේ දේපල රජයට ගත යුතුය
හොඳ අවබෝධයක් හා විශ්වාසයක් තිබෙනවා අපේ මව්බිම ගොඩනගන බව ජනාධිපතිතුමනි
රාජපක්ෂලාගේ සාපය තමා රටට වැදුනේ.
වැරදිමට සමාව ගනීමට, ඒ නිහතමානී කමට ආචාරය ❤️❤️❤️❤️ඔබතුමාට
You're Great ❤
රාජපක්ෂලා කියන්නේ මේ රටට සාපයක් උන්ව මේ දේශපාලනයෙන් අතු ගාලම දාන්න ඕනා. මහ එකී ශිරන්ති තමයි මහ එකාවයි බූරු හොර පුත්තු තුන්දෙනාව ඔය තරම් නරක කාලකන්නි ජඩ විදියට හැදුවේ සේරටම කලින් සිරිලිය හෙවත් හෙරලියව උල තියන්න ඕනා.
හැදි ගැවිලායනව ඔය තුප්පහි පවුලම මෙරෙටෙන්...රටට කරපු විනාසෙට..
රාජපක්ෂ පරම්පරාවටම වැහි නැති හෙන හතම ගහපිය
ඔවුන්ගේ වලටත් හෙන ගහන්න ඔනැ ඔවුට ඇපදෙන්න හොද නැ මැරෙනකම් හිරෙ දාන්න ඔනැ
දර්ශන මල්ලි චිචීගේ සහ රාජපක්ෂලාගේ සාපය කූවේණිගේ සාපයට වඩා පට්ටම දරුණුයි.
ආදරේයි මල්ලියේ 💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🇱🇰🇬🇧
රාජපක්ෂ සාපය කවදාද අවසන් කරන්නේ
මුන් මාර සාපයක් මේ රටට
එල්ලපං මේ පවුලම
සියලුදේ රාජසන්තක කරපං
කතාව close
අනිත් එවුන්ට උන ගනියි හැදෙයි රටම හැදෙයි
අනුරයට අපි චන්දෙ දුන්න මේව අල්ලපං යකෝ
පනුවො ගහල දවසක ඔකුන් මැරෙන්න ඔන
මේරට විනාශ කරපු කිසිම කෙනෙකුට හොඳක් වෙන්නෙ නෑ.
අගය කල යුතුයි. එහෙම වැරදුනාම සොරි කියන්න කොන්දක් තියෙන්න ඔන මිනිහෙකුට. කලිනුත් කිව්ව, ශ්‍රේෂ්ඨ මාධ්‍ය වේදියෙක් ඔයා. ජය ! ✊
❤❤❤
මුන් හිතන් ඉදලා තියෙන්නෙ මුන්ගෙ ව්තර්‍යි කියලා ලංකාව තවත් මුන්ට කඩෙ යන උන් ඉන්නවනෙ
අපෙ ගමෙ මෙ. මුන්ට හෙනම ගහන්න ඕනි .මේවා විගනනයක් කර රජයට පවරා ගත යුතුය
චිචි හොරා
Thanks Dharshana for your revelation
මුන්ගේ සුක විහරණය තකා මුන් රටට කරලා තියෙන විනාසය 😮😮 කවද අපේ මිනිසුන්ගේ ඇස් පැදෙයි ද මන්ද? හරිම දුකයි 😔😔
තවත් අර නාමල් පාහරයා රජ කරවන්න සමහර අම්බරුවෝ ලෑස්ති
රාජපක්ෂලගෙ පස්ස ලෙවකන අමන හැතිකරේ තව ඉන්නවා
මම ඔතන හිටියනං කවුරුත් නැති වෙලාවක් බලලා උදළු පාරක් දෙනවා චිචියට එක පාරින් මැරෙන්න. වළලනවා kalavema
Liyana eka lesi
👏
එක උදලු පාරක් මදියි ඕකුන්ට
දැනුත් ඔනනම් පුලුවන් ...උදල්ලක් නෙවෙයි ...අලුත්ම ගිනි බටයක් දෙන්න පුලුවන් ඔබට එය කරන්න හැකිනම්!
චිචීගෙන් බල්ලො අරන්, චිචී කියල දාපු මිනිස්තුත් මේ මහපොලොවේ හිටියා...
බලන් යද්දි හැත්ත බුරුත්තම කාලා වැජඔිල තියෙන්නේ මගහිගන අපේ සල්ලිවලින් ආත්ම ගානක් පටිසන් දෙනවා අකුලංම පලයනි පැටියගෙ ඉදලම
රාජපක්ෂ හැතිකරයට වැහී නැති හෙණ ගහන්න ඕන
මුන්ගෙ පරම්පරාව ඉන්න ඕන ඇතුලෙ. කරලා තියෙන අපරාධ වලට. දුප්පතුන්ගෙ ලේ උරා බීලා තියෙන්නෙ. මුන්ට තවත් පස්ස දෙන උන් ඉන්නව.
ඒකනේ බන් පුදුමේ ඇස්පේන්නේනැති කන්ඇහෙන්නේනැති උන්ද මේතවත් කඩේ යන්නෙ සමහරු.
මේ චායාරූප සහ වීඩියෝ ලබාදුන් වටිනා මිනිස්සුන්ට අපේ ආචාරය,මේ වගේම රාජකාරියට ගිය අභීත මිනිස්සු තව ඇතිනම් ඒවා හෙලි කරන්න, එය ඔබේ ජාතික වගකීමක් නියමයි දර්ශන සහෝදරයා ඔයා නැවත නියම තැනට ඇවිත් තියෙනවා❤
Thank Sir.
අහලතබැහැ නොහත් බැහැ රාජපක්ෂ ල පස්ගහල මරුවත්මදි
දර්ශන, සත්‍යය හෙළිදරව් කිරීම ගැන ස්තුතියි. චිචිට එරෙහිව ආදිචෝදන ගොනු කිරීමට මෙම සාක්ෂි ඕනෑවටත් වඩා වැඩිය. වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව භාරගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. “2024 සැප්තැම්බර් වෙනකම් මේ රට පාලනය කළේ හොරු, දූෂිත දේශපාලකයින් නිසා ආදිචෝදනා ගොනු කිරීමට වසර ගණනක් ගත වූ බව මුළු රටම දනී”. අපට දැන් ශක්තිමත් වැඩ බලන පොලිස්පතිවරයෙක්, CIDක්, අල්ලස් කොමසාරිස්වරයෙක් සහ හොඳ නීතිපතිවරයෙක් ඉන්නවා. මේ අයට කලින් වගේ ජනාධිපති සහ ඇමතිවරු උපදෙස් දෙන්නේ නැහැ. අපි තාක්ෂණික ගැටළු සමඟ නඩු ගොනු කරන්නේ නැහැ. එවිට හොරුන්, ජාවාරම්කාරයන් “නිදොස් කොට නිදහස් වන්නේ නැත”. මේක නාකි මයිනගෙයි, පිනාගෙයි ආණ්ඩුවක් නෙවෙයි, ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ ජනතාවාදී ආණ්ඩුවක්. අනුර කුමාර ජනාධිපතිතුමා කිව්වා වගේ, අල්ලන කොට කෙදිරි ගාන්න නම් එපා ඔන්න හොදේ. සිතාසි එනකොට හැන්ගෙන්න බැ හොදේ. අනුර කුමාර ජනාධිපතිතුමාට සහ NPP රජයට ඡන්දය දුන් සියලුම ජනතාවට “අපේ උත්තමාචාරය”.
Respect.
Present priminister must do the inquiry regarding this matter
ස්තූතියි....දර්ශන...❤
රජයෙ වියදමින්.රජයෙ නාවික ශ්‍රමයෙන් රජයෙ ඉඩමක එම නිසා වාහාම රජයට ලබාගෙන චිචි වැලිකඩට යායුතුයි කතාව ඉවරයි❤❤❤❤
Supiri
වැඩ ක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්නෙ නැහැ නෙද 😞😞 රජයේ දේපළ අවභාවිතවවෙන් නිතිය කො ඔබලා හැම දාම කියන වා අපි අහන ව 😞😞
ලෝකෙට බරක් ඇති පුත්තු හැදුවම ඔහොම තමයි
කොච්චර ගව්‍රරව් ගන්න තිබුන පුද්ගලයෙක්ද මීහරක් වගේ දරුවො අදිමානසිකත්වයෙන් ඉන්න බිරිද නිසා අප හාස උපහාස විතරක් නෙමෙයි ජීවිතයෙ සැදෑසමය බන්දනා ගාරයක ගෙවන්න වෙන තත්වයකට පත් කර ගත්තේ.
Mr darshana great job
රාජපක්ෂ පවුල කියන්නේ මේ රටට සාපයක්
රාජපක්ෂ තිරිසනුන්ට දඬුවම් ලැබීම කෙසේ වෙතත් මේ යන විදියට උන් ආපසු බලයට එයි වගේ.
තවමත් රාජපක්ෂලාට කඩේ යන, ගුණ ගායනා කරන හැත්තට මේවා පේනවනම් හොඳයි
උන් දකින්නේ මාලිමාවේ අඩු පාඩු විතරයි
මෙකි විශමාචාර හෙලිකිරීමට ඔබ තුමගේ කැපවීම වෙහෙසීමට දැයේ අපගේ අචාරය. 🫂
Respect ලොකු අයියා ❤
Great program 👍🇬🇧🇱🇰
මම සමපෝෂ කකා මේක අහන්නෙ සත්තයි පිට උතුරේ ගිලා චිචි පූසාගේ කතාව අහලා
Thanks 🙏 Dharsana මේ ගැන හෙලිකලාට!!!
Thank you sir 🙏🏻
රාජපක්ෂලාට වඩා අසූචි වටිනවා
Godakma sthuthi obathumata. Me rata wenuwen karana mehewara Godakma watinawa godak pin obathumata. Theruwan saranai
Excellent,SIR
තැන්කියු ..
ආයුබෝවන්ජයවේවා ..
තාමත් මේ පවුල රටට කල විනාශය නොදකින සියල්ල සාධාරණීකරණය කරන අප්‍රමාණ මුග්ධ පිරිසක් ඉන්නවා..ඔවුන්ට ඔනේම ආයෙමත් ඒ හොරුන් පාලහයට ගෙන ඒමටයි.
Anif is a gentleman he never do wrong thing to this country
I know him personally really very good gentleman ❤❤❤❤❤❤❤
Excellent speech with Mr AKD Sir please take care of all supreme Court cases to arrest those stupid M R family ASP okey sir insha allah awaiting an early response alamdduillah
මේ සියලුම දෙවල් රාජසන්තක කරන්න ඔනැ
I love your program
Absolutely ❤👍
Love your revelations
මුන්ව උල තියලත් මදි😢 Drashana කරැනු උවමනාවට වඩා තියෙනවා. බැරිද ඉතින් නඩු පවරන්න???
මේ තක්කඩි රෑන යහමගට ගන්න අපේ ජනතාවට ඇත්ත උවමනාවක් නැත්ද..අතිෂය පෞද්ගලික ලේකම් වරියක් තියාගෙන ඉන්නෙ කවුද?
Yes you explaing dear friend and all relisation in the future conviction
සිදුවූ වරද නිවැරදි කිරීම ගැන සතුටුයි. බත් වෙනුවට රට ඉදි කතාවෙත් නිවැරදි කිරීමක් ඇතැයි විශ්වාස කරමි.
Mahatmaya, Oba apa ratata Sampathak. Adareie❤
ඔබ ඉදිරිපත් කල කරුණු ඔස්සේ රජයට බැරිද පරික්ෂණයක් කරන්න.
රටට සාපයක් මුන්
Thank you dharshana I like your New look go-ahead and like to see you always like today
You should also let us know about Gamini Senarath and his role in mis appropriation of state funds and his Corrupt deals etc etc.
Good morning my dear brother ❤❤❤❤❤❤❤
🎉
බුරම්පියට කියන්න තියෙන්නෙ, උ වගේ එවුන් තමයි උෟට හරවන්න පුලුවන්.
අනේ අම්මෝ උදේ හිටන් රෑ වෙනකම් මේ රාජපක්ෂ හොර හැති කරේ කරපු හොර ජඩ වැඩ අහලම මටනම් ඇති වෙලා තියෙන්නේ.අනේ මුන්ව නීතිය ඉදිරියට ගෙනෙල්ලාකෝ අනේ තවත්නම් අහන්න බැරියො.අපි ඕවා ඇහැව්වා කියලා මොනවා කොරන්නද.
O.K Why aren't you going to the C.I.D to make a complain about this.
බලන් යනකොට මුං රටේ දේපල ඔක්කොම භුක්ති විඳිනවානේ
Me ballo gaanu genawa පැටවු waduwa mun කවදාවත් රස්සාවක් kalada ජනතාවගේ salli walin pin bath gilina තිරිසන් හැත්ත
Asata kadulu Ava thank brother obata God bless you
හෙන ගහපං මුන්ට
Respect Darshana
Doesn’t the blood boil ! Well done sir - Hanif is a good and honest man.
Thank You Dharshana Ayya for cleaning Mr.Hanif Yosuf 🙏
I worked for him for 15 years, Biyagama, South Africa n WTC.
He did Freight Forwarding n didn't import under Expo Lanka name,
His Daughter too was a social worker n down to earth person.
Again, Thank you 🙏
He's a Gentleman of Gentlemen n Father figure for all employees at Expo Lanka ❤ 🤗
තිරිසන් හැත්ත
දර්ශන මහත්තයා බයවෙන්න එපා ලඟදීම ඔය චිචි බබාලට හිර ගෙදර බල්ලො බලාගන්න වේව😂
කාට කියන්නද මෙව්ව. අනුරයට තව කල් ඕනද මේව අඩු ගානෙ පවරගන්නවග්
Api balan innawa Me rajayen waradi karapu janthawage. Dipola horakapu ayata daduwam dinakam
Obata ජෙයන් ජයම ෙව්වා.. ඔබයි සුදන්ත ( සුදා) ගැන අපි ආඩම්බරෙවනවා. . ❤❤
ඇත්තටම ඔබ හැමදාම ඇත්ත තොරතුරු අපට ලබාදුන්නා හනිප් මහත්මයා ගැන කීවහම අපි ඔබව විස්වාස කරා හැමොටම කිවුවෙ ඔබට වරදින්න ව්දියක් නැහැ කියල සමාව ඉල්ලනට ව්ඩා ඔබෙන් නිවැරදි තොරතුරු බලාපොරොත්තු වෙම්
චී.....චිචී.😹
Darshana molo,hariyata takketama visthara dangena karunu idiripath karapan mage molo ❤
Hanif Yusuf patta gahuve Ayi.
Mr.Dharshana you are the best journalist in our country may god bless you and your family 🙏🙏🙏🙏🙏🙏
After long time you made a good programe
With some evedence
Usually what you do bring kaboooo
And give them a value
ඔය නාමල් වීසා බලලා ලොකුවට කයිවාරු ගහන්නේ දැන් ඒ උනාට
ගොඩක් අයට මහින්ද ගැන කලකිරුණේ ඔය පුතාලගේ වැඩ නිසා
ඊලගට චිචීටත් බඩු දෙන්න මේ වීඩියෝ එක ඇති.
උතුම් ශ්‍රී පාදස්ථානයේ සහා රුවන්වැලි මහාසෑයෙ කරපු මංකොල්ල වලට ...රාජපක්ෂලට නීතියෙන් කෙසේ වෙතත් ..ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා නියතයි ....🤨🤨
අසූචි චිචී චීචී කැචයි බීඩි බල්ලෝ
🔥🔥🔥🔥🔥
ආයේ මයිනා ගෝ ගමක් හදමු
කක්කි සුදාට ආරස්සාව😂
රටේ මේ තරම් ,ජනතාවගේ ධනය ව්නාශ කරපු කාලකන්නින් පස්සෙන් යන අපේ රටේ කාලකන්නි තාමත් ඉන්නවානේ..මේවා දැන් එලියට එන්නෙ ජනතාවාදී ආඩුවක් පත්කර ගත්ත නිසායි..මේ සියල්ලම රජයට පවරා ගතයුතුයි..
චිචියත් හිරේට යවන්න ඕන
රාජපක්ෂ සාපය මේ අවුරුද්දේ අවසන් වෙනවා
🙏🙏🙏🙏🙏🙏🙏