ජපන් යන්න හොදම විදිහ | Japan SSW visa Sinhala | Job visa Sinhala | How to get ssw visa | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 359

  • @IsharaR
    @IsharaR  ปีที่แล้ว +21

    SSW පිළිබඳව ආගමන විගමන නීතිවේදීතුමා සමග කල වීඩියෝව.
    th-cam.com/video/S1YW4VewcPo/w-d-xo.htmlsi=CMeLEUlHtuGSsBZz

    • @DananjayaDissanayake-vv1vb
      @DananjayaDissanayake-vv1vb ปีที่แล้ว

      Machan mama visa walata apply kara 2022/11/25 eth thama na mage visa raject walath na a mokada kiyana puluwanda

    • @ගවීෂජයරත්න
      @ගවීෂජයරත්න ปีที่แล้ว +2

      Ssw වල තියන (කෘශිකර්මය ,.... ) ශේස්ත්‍ර පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සෙන්සේ.. අදාල ශේස්ත්‍ර තුන ගැන හැදින්වීමක් වගේ.

    • @Ishuvlogs-s2y
      @Ishuvlogs-s2y ปีที่แล้ว

      A potha download kara ganna link danna puluwanda

  • @OluwathsalaNawodi
    @OluwathsalaNawodi 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියො එකක් ❤thank you aiye

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว +3

    මල්ලි මම ඇවිත් ගියා japan Appril 14 මාස 3 හිටියා

  • @nipusath572
    @nipusath572 ปีที่แล้ว +2

    Oyage videos godak wadagath ayye
    ♥️⚘️⚘️⚘️

  • @dinumadushani8165
    @dinumadushani8165 ปีที่แล้ว +1

    .ඇත්ත විස්තර ❤️🦋

  • @graphicguy5802
    @graphicguy5802 ปีที่แล้ว +4

    මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 10 หลายเดือนก่อน +1

    Thanks for your support ❤

    • @IsharaR
      @IsharaR  10 หลายเดือนก่อน

      Thank you too

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 4 หลายเดือนก่อน

    මරු අයිය්‍ර් ❤❤

  • @IsDarshana
    @IsDarshana ปีที่แล้ว +1

    Thank you aiye.godak watina video ekak.

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว

    Thanks for the valuable info❤🙏

  • @SewwandiUpeksha-pk4pg
    @SewwandiUpeksha-pk4pg ปีที่แล้ว +1

    අනේ ගොඩක් ස්තූතියි

  • @ChamuduRidmal-s2l
    @ChamuduRidmal-s2l 2 หลายเดือนก่อน +1

    THANK YOU OYTA

  • @chanakadeshapriyadeshapriya
    @chanakadeshapriyadeshapriya ปีที่แล้ว +3

    Great 🤗❤️❤️❤️

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Thank you ❤

  • @yashomiudamini
    @yashomiudamini ปีที่แล้ว +4

    Thank you ❤️✨

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      You’re welcome 😊

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +3

    Thank you❤❤

  • @chandanakumara5737
    @chandanakumara5737 ปีที่แล้ว +1

    Good job👍👍

  • @chamifernando866
    @chamifernando866 ปีที่แล้ว +1

    අවුරුදු 10කට පස්සේ ජපානේ ඉන්න බෑ කියලා ගොඩ දෙනෙක් කියනවා. ඒක ඇත්තද?

  • @kodithuwakkumadushika7937
    @kodithuwakkumadushika7937 ปีที่แล้ว +3

    Thank you oyata ❤

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      😊❤️

  • @sahankavishka436
    @sahankavishka436 ปีที่แล้ว

    ස්තුතී !!!❤

  • @dulajshimal1942
    @dulajshimal1942 ปีที่แล้ว +2

    Thanks aiye ❤

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Welcome 😊

  • @sachinimadushani5294
    @sachinimadushani5294 ปีที่แล้ว +6

    අයියෙ Caregiver යන්න මන් හිතන් ඉන්නෙ මේ එන දෙසැම්බර් jlpt එකෙන් N5 කරන්න.ඊටපස්සෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි Nat එකෙන් N4 කරන්න.එහෙම විභාහග වර්ග දෙකන්ම කරන්න පුලුවන් ද.ඒක SSW යන්න ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද. Caregiver වලට තියෙන වෙනම test eka mokkd aiye.eka kochchr kaalayk krnn oned

    • @arunnassandgghju9944
      @arunnassandgghju9944 ปีที่แล้ว

      Ssw yanna JLPT N4 one nat 4 vaild nh

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Puluwan eth NAT nathuwa JLPT na karanna

    • @sachinimadushani5294
      @sachinimadushani5294 ปีที่แล้ว

      @@IsharaR N5 JLPT eken krl N4 NAT eken krnn epada e kiynne

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 ปีที่แล้ว

      ​@@sachinimadushani5294 n5 nat karanna .n4 jlpt karanna .

    • @rajikachamari3767
      @rajikachamari3767 ปีที่แล้ว

      malli caregiver job akakata japan yanna mudal kiyak yanawada

  • @damindathilakasiri1672
    @damindathilakasiri1672 ปีที่แล้ว +3

    THANKS

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      You're welcome!☺️

  • @pasindudilshan6943
    @pasindudilshan6943 ปีที่แล้ว +3

    අයියා Ssw ජොබ් එක කරන ගමන් සති අන්තයේ language school දවස් දෙක ගිහින් N1 හදාගෙන college, university යන්න පුලුවන්ද Ssw vissa ඉවර උනාම

  • @NaviNimz
    @NaviNimz 10 หลายเดือนก่อน +1

    අවුරුදු 18 න් Exam ලියලා පාස් උනොත් ජොබ් එකක් ලැබෙන සම්භාවිතාව අඩුද

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว +1

    Thanks.

  • @achinthasandun2593
    @achinthasandun2593 ปีที่แล้ว +1

    PR ගන්න හිතාගෙන ජපන් එන හිතන් ඉන්නවනම් වැඩි වටිනාකමක් තියෙන්නේ මොන job skill එක පැත්තෙන්ද

  • @todaygamer4532
    @todaygamer4532 ปีที่แล้ว +1

    Well explained!

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Thank you 😊

  • @KINNEMY-z3m
    @KINNEMY-z3m 24 วันที่ผ่านมา

    මට මගේ මල්ලිව ඩිරෙක්ට් ජපන් කම්පැනි එකකට ගන්න පුලුවන්ද ස්පොන්සර් කරලා. මල්ලිට working experience නැහැ (මුකුත් විබාග කරලත් නැහැ) මල්ලිට ස්පොන්සර් කරන්න කැමති ජපන් කම්පැනි එකක් තියෙනවා.එතකොට මල්ලිව ගන්න පුලුවන්ද? ගන්න පුලුවන් වීසා කැටගරි එක මොකක්ද?

  • @nuwansampath-mz6fo
    @nuwansampath-mz6fo 11 หลายเดือนก่อน +1

    ජොබ් වීසා ඇප්ලයි කරාම වීසා වදින්න කොච්චර කල් යනවද ?pleace reply me...

  • @uniperanovyy
    @uniperanovyy ปีที่แล้ว

    අයියෙ මන් දැනට computer science degree එකක් කරනව peradeniya university එකේ. Higherstudies වලට japan එන්න අසාවක් තියෙනව . Schoolership එකක් හම්බෙන්න මොනවගේ දේවල්ද බලපාන්නෙ(GPA එක එහෙම).
    Schoolership එකක් නැතුව Master degree එකක් කරන්න student visa එනවනම් ඒ කොහොමද .
    please reply 🥺

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 ปีที่แล้ว +2

    School ඉවර වෙලා . Business it කරනවා nam, a pelibadava දැනුම අවශ්‍යmada?
    කරගන්න අමාරු vaeda?

  • @priyawijekoon2991
    @priyawijekoon2991 ปีที่แล้ว +1

    නිශ්පාදන අංශයට යන්න බැයිද ජපානයට. German tec කරපු කෙනෙක්ට, Air condition වගේ side එකට

  • @Damidushamika
    @Damidushamika 4 หลายเดือนก่อน +1

    Aiye lankawe JFT karala ssw walin visa eken gihin apita ehedi kelinma JLPT N3 exam eka karanna puluwanm neda..ehema karath hodai neda

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +3

    ජපන් යනවනම් අනිවාර්යෙන්ම විදේශ සේවා එකේ ලියාපදිංචි වෙන්න ඕනද🙏🏻🙏🏻

    • @nimmiupekha
      @nimmiupekha ปีที่แล้ว

      අනේ මේකට උත්තර දෙන්න😢

  • @maheshprasanna7837
    @maheshprasanna7837 ปีที่แล้ว +2

    Care giver yanawanam කොහොමද විස්තර ගන්නේ download කරන්ඩ web site එකක් දෙන්ඩ puluwanda

  • @kumuduniaberathna2686
    @kumuduniaberathna2686 ปีที่แล้ว +4

    ありがとう せんせい 👍❤

  • @samansaman1148
    @samansaman1148 ปีที่แล้ว +2

    Work visa ekakkin ynwnwm mona paththt hri , experience oned Ayye ?🙄

  • @slultragamernethrabo140
    @slultragamernethrabo140 10 หลายเดือนก่อน

    Japanese language natuve japan yanne bareda ??
    Mn hotel couse1 kera nvq3.4 .english පුළුවන්

  • @nishadithbandara8592
    @nishadithbandara8592 ปีที่แล้ว +2

    වයස 17 කෙනෙක්ට වයස වැඩියෙන් පෙන්නලා ssw එන්න පුලුවන්ද,ඒ විදිහට student visa ගිය අය ඉන්නවා.

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      තව අවුරුද්දක් ඉවසන් ඉන්න පුතෙ

  • @rathnaalahakoon3207
    @rathnaalahakoon3207 หลายเดือนก่อน

    ලංකාවේ කොහෙද තියෙන්නේ හොද තැනක් ජපන් ඉගෙන ගන්න විස්වාව තැනක්

  • @DilrukshiPokunuwaththa
    @DilrukshiPokunuwaththa ปีที่แล้ว +1

    Tattoo එක remove කරොත් problem එකක් වෙයිද?

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha ปีที่แล้ว +1

    aiye student visa walin awilla language school aka iwara wela english walin university akaka digree akak karanawanam japan walinma IELTS hada ganna puluwanda.

  • @0සජිත්
    @0සජිත් ปีที่แล้ว +1

    පඩිය180 000 අවුරුදු 5 න් පස්සෙ කොච්චර වැඩි වෙනවද

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 ปีที่แล้ว

    Niymai aiye video eka..Ssw wala nawathan kama denawada company walin.

  • @gayansurangarathnayake6602
    @gayansurangarathnayake6602 2 หลายเดือนก่อน

    Japan Work Visa walata Documents Submit Karala Masa Kiyak wage yanawada Answer ekk labenna

  • @rashmimalindi2298
    @rashmimalindi2298 ปีที่แล้ว

    Aiye language school awilla apita eke iganagathata passe university eke AI degreeyak karanna puluwanda

  • @RasiruDulanjana
    @RasiruDulanjana 6 หลายเดือนก่อน +1

    Ssw job visa awoth depend visa ghnn awurudu 5 ynw neda...ethkot e awurudu 5 athulatha husbunwa visit visa ekkin wath tika kalekt gnn berid ..

    • @T.m.j.s
      @T.m.j.s 27 วันที่ผ่านมา

      Mtath dangnn oni

  • @dunithnilanga1353
    @dunithnilanga1353 ปีที่แล้ว

    Kuruma wage lankawe japan tec gihillth enna pulwnda sense. E vidiyta enna job visa gnna puluwnda.

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 11 หลายเดือนก่อน

    ස්තුතියි 👍👍

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 ปีที่แล้ว +1

    පලවෙනි අවුරුදු 5 ලංකාවට එන්න බැරි ද එක පාරක් වත්

  • @TharushiDhakshina-el5ok
    @TharushiDhakshina-el5ok ปีที่แล้ว

    Aiye O/L A/L karala thiyenna onada aniwaren.japan corse eka karala egsam pass wela thibunama madida

  • @somawathiwickramage9360
    @somawathiwickramage9360 ปีที่แล้ว

    mage dakunu athe dabaragille purukak ain karala thiyenne.eka prshnayak wenawada

  • @umavipiyatissa3901
    @umavipiyatissa3901 ปีที่แล้ว

    Tattoo remove karala enna puluwnda? Medical ekedi tattoo remove karapu ewath balapanwada?

  • @kasunilakmali6525
    @kasunilakmali6525 ปีที่แล้ว +2

    ආහාර නිශ්පාදන අංශයේ සාමාන්‍යයෙන් මොනාද කරන්න තියෙන්නෙ

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Issarahata video ekak dannan wisthara ekka

    • @samanthilatha9540
      @samanthilatha9540 ปีที่แล้ว

      ​@@IsharaRikmanata ona

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 ปีที่แล้ว

    Aiya Food service එකේ sinhala language පොත් 3 download link එක තියේනම් දෙන්නකෝ අයියා..

  • @aroshaakarsha3757
    @aroshaakarsha3757 7 หลายเดือนก่อน

    ssw වලින් එනව නම් කොච්චරක් වැය වෙනවද? උත්තරයක් ඕනේ ලොකු උදව්වක් ඒක

  • @ashinigamage
    @ashinigamage ปีที่แล้ว +1

    Japan wala training visa enna kenek labana aurudde ssw visa ekata maru unoth eyage partnerwa genna ganna puluwan kochchara kalekin wageda

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      SSW 1 iwara wela

  • @yashomiudamini
    @yashomiudamini ปีที่แล้ว +2

    JFT exam krla awilla japan waladi JLPT Liyala pass karagaththath prashnayak na neda?

  • @dilanprasanga5202
    @dilanprasanga5202 ปีที่แล้ว +1

    Student visa reject wela,
    Aye working visa apply karanwa nam student visa walata dapu document tika onada?

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      One nathi wei

  • @anuradhadissanayake-g1v
    @anuradhadissanayake-g1v ปีที่แล้ว +1

    SSW ලංකාවේ දීල තියන රැකියා කරල pr apply කර්න්න බෑ කියල කියනව ටිකක් විස්තරයක් කරනවද ඒක පුලුවන්ද බැයිද කියල

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Video eka sampurnayen balanna

  • @mylife-eq7iy
    @mylife-eq7iy ปีที่แล้ว +1

    Sense SSW1එකේ ඉදලා දෙකට මාරු වෙනකොටskill test එක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනෙද

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Ssw 1 do pass wena skill test eka athi

  • @VimarshiNawodya
    @VimarshiNawodya 4 หลายเดือนก่อน

    Visa eka aluth karanne kohomd kiyalath video ekak karannko

  • @kavindanayanagith7524
    @kavindanayanagith7524 ปีที่แล้ว

    Visit visa awith Japan wlta job krnna puluwnda biseness visa ghagnna kochara kal yanawada

  • @mashikumarasinghe1242
    @mashikumarasinghe1242 ปีที่แล้ว +2

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      ❤️

  • @ranshikamendis9111
    @ranshikamendis9111 4 หลายเดือนก่อน

    Ssw care giver ayatath ssw 1 eken pase ssw 2 ekata apply krna pluwanda?

  • @SavinduDileshKumarasingha
    @SavinduDileshKumarasingha 9 หลายเดือนก่อน +1

    අයියා එක්සැම් එකෙ වැඩි ලකුනු තියෙන අය විතරද වැඩියෙන්ම ගන්නෙ එක කියන්නකො😢

    • @IsharaR
      @IsharaR  9 หลายเดือนก่อน

      Ehema ekak na

    • @SavinduDileshKumarasingha
      @SavinduDileshKumarasingha 9 หลายเดือนก่อน

      @@IsharaR හරි අයියෙ තැන්ක්ස්.පොඩි ඉල්ලිමක්!ගොඩක් කට්ටිය අහනවා.. ssw visa එකෙන් කපල් විදිහට දෙන්නා එක්ක ඇවිත් එකට එපට්මන්ට් එක්ක ඉදලා, ජොබ් එක කරන් ඉන්න පුලුවන්ද එකට කිසි ප්‍රශ්නයක් නැද්ද? එක කොහොමද වෙන්නෙ කියලා පොඩි විඩියො එකක් හරි කරනවාද?❤️

  • @kavindurashmika4851
    @kavindurashmika4851 ปีที่แล้ว

    අයියේ SSW 2 ට මාරු උනාට පස්සේ ලංකාවට ගිහින් බැදලා ආයෙ ජපානෙට එන්න පුළුවන් ද දෙන්නම එක්ක 🥺

    • @Princess_Tulip
      @Princess_Tulip ปีที่แล้ว

      Ow oyta oyage parentwa gnna puluw

  • @upekshakumari1706
    @upekshakumari1706 7 หลายเดือนก่อน +1

    Nihongo gakko gratuate wechcha kenkt skill test krl ssw wlt maru wenna barida

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน +1

      Ow

  • @bhagyasathsarani8973
    @bhagyasathsarani8973 ปีที่แล้ว

    අයියෙ මැරි කරලා ඉන්න අයට ssw එකෙන් ජපන් එන්න පුලුවන්ද

  • @AKILANIMANTHA-iw5iv
    @AKILANIMANTHA-iw5iv ปีที่แล้ว

    Vehicles assembly karana company wala wadata yanna puluwanda

  • @nilakshisupunika6032
    @nilakshisupunika6032 10 หลายเดือนก่อน +1

    Ishara aiye mt ssw wlt igen gnne kohomd kiynnko mn n5 kr ane plz kiynnko

    • @IsharaR
      @IsharaR  10 หลายเดือนก่อน

      Skill test ekata oya dala thiyena links walin igena ganna.

  • @HimayaSamarathunga-sq5du
    @HimayaSamarathunga-sq5du ปีที่แล้ว +3

    අයියේ මගේ අම්මා ssw වලින් ජපානෙට එන්න හදන්නේ එතකොට එයා අවුරුදු 5 ඉවර වෙලා ඊට පස්සෙ එයාට අපිව ගන්න පුලුවන්නේ...ඉතින් එතකොට අපේ මල්ලිටයි නන්ගිටයි වයස අවුරුදු 13/14 වගේ වෙයි....එතකොට එයාලා ඒ වයසින් ඇවිත් ඉස්කෝලෙකට දැම්මම එයාලට ඉගෙනගන්න වැඩ ප්‍රශ්නයක් නැතිව කරගන්න පුලුවන් වෙයිද...එතකොට සාමාන්‍යයෙන් ජපානෙ ලමයි යන ඉස්කෝලෙකටමද මෙයාලවත් දාන්න වෙන්නෙ....එයාලට එහෙ එන්න ජපන් බාශාව ඕනිමද අයියේ....english වලින් උගන්නන ඉස්කෝල නැද්ද ඒහෙ.....බාශාව දන්නෙ නැතිව ආවොත් ප්‍රශ්නයක් වෙයිද
    අනේ plzzzz රිප්ලයි කරන්න අයියේ ❤

  • @secretlife9440
    @secretlife9440 4 หลายเดือนก่อน

    මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්තා තියනවා කිව්වනේ සෙන්සෙ කෙනෙක්

  • @thilanmihiranga2177
    @thilanmihiranga2177 ปีที่แล้ว

    අයියේ ssw visa eken enna උස කෙච්චර ඕන වෙනවද

  • @Fierce_fairies
    @Fierce_fairies 10 หลายเดือนก่อน

    Ssw visa ynna recommend krnna puluwan eargncy mokkd ayye

  • @DanushkaWickramage-g2q
    @DanushkaWickramage-g2q ปีที่แล้ว +1

    අයියෙ ssw ෆුඩ් සර්ව්ස් ගැන කියන්න

  • @Nitheeshainduwara
    @Nitheeshainduwara ปีที่แล้ว +1

    Food service daddi experience ඕනෙද?

  • @Travelwithkavi4837
    @Travelwithkavi4837 8 หลายเดือนก่อน +1

    Ayye man o/l fail.haby man a/l kara.o/l walata 7i2i. eth a/l kala o/l fail unata.mata student visa apply karanna barida ayye o/l fail nisa

    • @Travelwithkavi4837
      @Travelwithkavi4837 8 หลายเดือนก่อน

      Haby man 13 ta yanakan igena gatta

  • @MiraiheJ
    @MiraiheJ ปีที่แล้ว

    Sir ssw apply krnna mn N5 igena gtta kiyl japanese center ekakin gttu cetificets ekak penna oneda

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Ssw yanna one JLPT N4 or JFT A2

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr 4 หลายเดือนก่อน

    අයියෙ ජපානයට එද්දි ගංජා ගහනවද කියල බලනවද. 😊

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 11 หลายเดือนก่อน

    Marry karapu kenawa gennaganna samanyen kochchara kalayak yayda?

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +8

    කන්නාඩි දාන අයට Japan වල License ගන්න අපහසුතාවයක් තියේ ද, නැත්තන් ඒක ලොකු අවුලක් නැද්ද?

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +2

      Ehema prashnayak ntha

  • @Nayani_
    @Nayani_ ปีที่แล้ว +1

    Nat n5 karala ita passe digatama jlpt exam karama kamk nadda please reply ????? ❤️

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Prashnayak na

  • @Tchamendrika
    @Tchamendrika 5 หลายเดือนก่อน

    E aurudu 5 athulatha aye lankavata awit ynna barida nimdu ganna barida

  • @sadeermalik8149
    @sadeermalik8149 6 หลายเดือนก่อน

    Ssw ynna wayas simwa kiyda

  • @yasanthadulanjanaliyanage2677
    @yasanthadulanjanaliyanage2677 ปีที่แล้ว

    SSW1 වලට ඇවිත් එකදිගට අවුරුදු 5 ඉන්න ඕනිද.. leave දාල ලංකාවට ඇවිත් යන්න පුලුවන්ද..? මම SSW1 වලට ඇවිත් ඉන්නකොටම මගෙ wifeta student හෝ SSW1 එන්න පුලුවන්ද..dependent visa SSW1ට නැති නිසා එහෙම student හෝ SSW1 වලින් wife ආවොත් ප්‍රශ්නයක් වෙනවද..

  • @DahamiKavindya
    @DahamiKavindya 10 หลายเดือนก่อน +1

    と"うもう ありか"とう あに ❤

    • @IsharaR
      @IsharaR  10 หลายเดือนก่อน

      😊

  • @gayanmadushanka4951
    @gayanmadushanka4951 ปีที่แล้ว

    2018 mage visit visa ekak reject una ssw ekata ek awlak weyda?

  • @TravelandSoul201
    @TravelandSoul201 ปีที่แล้ว +1

    Aiye Okinawa Technology (Data Science )University Gana kiyala dennako 🙏

  • @nishankarunasinghe9564
    @nishankarunasinghe9564 ปีที่แล้ว +2

    Training visa inna kenekta ssw ekata maruwenna barida aurudu 3ma inne netuwa

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      3 idala maruwenna

  • @harshamadushan7475
    @harshamadushan7475 ปีที่แล้ว +1

    Mata wayasa 33i. Training visa walin anna barida. Mama nat n5 pass. Edikirem pathten wage.

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Puluwan

  • @krish_mac
    @krish_mac ปีที่แล้ว +1

    Ayye Japan yanna total amount keeyak viyadam yanavada?

  • @lahirulakmal1145
    @lahirulakmal1145 หลายเดือนก่อน

    Naduwak wetunu knk ta yanna berida

  • @ravijeewananda4296
    @ravijeewananda4296 3 หลายเดือนก่อน

    Wayasa උපරිම kiyada balanne

  • @NadishaniPerera-tv9fz
    @NadishaniPerera-tv9fz 8 หลายเดือนก่อน +2

    Japan wala padi wadi place kohoda

    • @IsharaR
      @IsharaR  8 หลายเดือนก่อน

      Tokyo

  • @SitharaSenevirathna-o2e
    @SitharaSenevirathna-o2e ปีที่แล้ว

    Mata attenma hari uttarayak danaganna ona nisai ahanne malli.mama dan exam karala inne.mata enna labunoth mata aurudu dekakin passe visit visa ekakin boyfriend sati dekakata wath genna ganna puluwanda.salli koi taram yanawad.pahasu kramayak tida.plz reply

    • @AkshaManohari11
      @AkshaManohari11 8 หลายเดือนก่อน

      Sati dekakta ai ane .
      Hamadtma gnnko..
      Lamek hadannd sati dekkta

  • @anjalimadushika8520
    @anjalimadushika8520 ปีที่แล้ว

    Japan aluthen igena ganna join une vistara tikak daganna oni

  • @ishankamadushan1994
    @ishankamadushan1994 ปีที่แล้ว

    Aiye japan awith awuruddak wada karala family eka ganna ක්‍රමයක් තියනවද?

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Inna visa eka anuwa thamai

    • @ishankamadushan1994
      @ishankamadushan1994 ปีที่แล้ว +1

      @@IsharaR awith awurudden family eka ganna nam mona visa ekenda enna one aiye..සුදුසුකම් monawada thiyenna one?kiyak withara viyadam karanna weyda..pls reply !

  • @danukithisera4324
    @danukithisera4324 3 หลายเดือนก่อน

    Nvq4 ekin enne kohomd ayye

  • @dilmisaumya-vr7pq
    @dilmisaumya-vr7pq 9 หลายเดือนก่อน

    aiye government yaddi kohomada apply karanne