ඔබ තනිවෙලාද..?.ඔබ වෙනුවෙන් කවුරුත් නෑ නේද..?..කිසිදාක තනිනොවෙන ධර්මය./polgahawela Amarawansha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තනිවෙලා කවුරුත් නැතිනම් ....දුක් වෙන්නෙ මොකටද....ඔබට මේ කියන දෙයින් සදාකාලිකව තනිකමක් දැනෙන්නේ නෑ....
    🌼පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , අනුශාසනා සහ කෙටි දේශනා . එවගේම ආශ්‍රමයේ ධර්ම සාකච්ඡා ...
    🌼ඔබේ ජීවිතය සුන්දර කරන සෞභාග්‍ය කරා රැගෙන යන කරුණු පැහැදිලි කිරීම ...
    🌼සතුටින් පිරුණු සැනසිලි දායක ජීවිතයක් උදෙසා උපදේශනය...
    🌼ධර්ම කරුණු සහ ජීවිත අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න ..
    🏵️Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kalugamuwa
    Kurunegala
    074 - 084 3007
    072 - 940 99 00
    #තනිකරම #අසරණකම #කවුරුත්නෑ

ความคิดเห็น • 317

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 6 หลายเดือนก่อน +11

    අවුරුදු දෙකකට කළින් මගෙ ජීවිතය වෙනස් කළ, බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කරන්න මට පාර පෙන්වූ බණ පදයයි මේ... ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ කෙළවර අමා මහ නිර්වාණය සාක්ෂාත් වේවා..!

  • @dilkithakshila792
    @dilkithakshila792 3 ปีที่แล้ว +65

    මං ජීවිතේ කලකිරිලා ඉන්න වෙලාවක මේ බන පදය ඇහුවේ.පිංවත් හාමුදුරුවනේ ඔබට ගොඩක් පිං

    • @kaveeshasanjani5668
      @kaveeshasanjani5668 2 ปีที่แล้ว +1

      මමත් 😔

    • @wmlruwanthikax1855
      @wmlruwanthikax1855 2 ปีที่แล้ว +1

      Mamath

    • @dulikadhamayanthi7895
      @dulikadhamayanthi7895 2 ปีที่แล้ว

      Mat godak duken inna welawak ape hamuduruwane me desanawa ahnna ledune goda pin ape hamuduruwane

    • @chathumi5452
      @chathumi5452 2 ปีที่แล้ว

      Mamath

    • @doncosmic6946
      @doncosmic6946 2 ปีที่แล้ว

      @@kaveeshasanjani5668 Oba thani wela nan mehema hithanna. mey wishwaye thiyana balaweygayata awashyai obawa thanikara ey balaweygaya samaga pamanak inna. enisa oba thaniwee ney, wishwaya oba samagai.

  • @amasharanathunga1233
    @amasharanathunga1233 2 ปีที่แล้ว +47

    මට අවුරුදු 19 ක් වෙනවා.මම මේ හාමුදුරුවන්ගෙන් බණ අහලා තමා හිත හදාගත්තේ.ඔබ වහන්සේට හුගක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏බුදු දහමෙන් සැනසුන හිතක් කොච්චර සැනසීමෙන්ද ඉන්නේ කියලා මට දැන් දැනෙනවා.බණ අහන අපිට එහෙමනම් බණ දේශනා කරන ඔබවහන්සේලාට කොච්චර මානසික සුවයක් ලැබිලා තියනවද 🙏🙏🙏 බෞද්ධයන් වන අපේ පරම අධිෂ්ඨානය වන නිර්වාණාවබෝධය ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකිවේවා.🙏🙏🙏 සියලු සත්ත්වයෝ සුවපත් වේවා ! දුකින් මිදෙත්වා ! නිවන් ලබත්වා !!! 🙏🙏🙏

    • @renukayapa
      @renukayapa ปีที่แล้ว +1

      0p

    • @Sithasuwa-Tv1
      @Sithasuwa-Tv1 ปีที่แล้ว

      සුවපත් වේව තව තවත් දර්මය අවබොද වේවා සුවපත් වේවා 🙏🙏

    • @buddikaudayashantha7157
      @buddikaudayashantha7157 ปีที่แล้ว +1

      🙏🙏

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 5 หลายเดือนก่อน

      මමත් එහෙමයි!!!

    • @manjulakarunarathna
      @manjulakarunarathna 2 หลายเดือนก่อน

      මේ වයස්වල ගොඩක් දරුවන් comment දාලා තියෙනවා දැක්කා. සද්ධර්මය ඇසෙන සමයේ එවැනි අය මීට කලිනුත් ඉන්න ඇති. දැන් සමාජ මාධ්‍ය හරහා අපට ඒක දැනෙන්න පටන් අරගෙන කියලා හිතෙනවා. පුතේ ඔබ හරිම වාසනා ගුණයෙන් යුක්තයි. ධර්මය හැර වෙන පිළිසරණක් අපට නෑ පුතේ. ඒක තේරුම් ගන්න තැනක සත්පුරුෂ අය තව තවත් මේ ලෝකයට ඒවී. පින්වන්ත සත්පුරුෂ ඇසුර අපට ලැබේවා. 🙏

  • @nestonesto5241
    @nestonesto5241 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @nishieliana7011
    @nishieliana7011 3 ปีที่แล้ว +86

    හිත ගොඩාක් ගිලන් වෙලා ඉන්න වෙලාවක උන් වහන්සේගේ මේ දේශනාව මට අහන්න ලැබුණේ ඔබ වහන්සේට ගොඩක් පින් 🌼🌼🙏

    • @orange-of8sx
      @orange-of8sx 2 ปีที่แล้ว +1

      Mth ehemay.

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 2 ปีที่แล้ว

      ඔව් සහොදරි මාත් ගොඩක් තනි වී සිටිමි හොද මිතුරියක් ඉන්නව නම් දුක පවසම්!

    • @mgprarthana6971
      @mgprarthana6971 2 ปีที่แล้ว

      Hmm

    • @thanujaweerasinghe771
      @thanujaweerasinghe771 2 ปีที่แล้ว

      Math ehemai

    • @surangalasanaisuranga1649
      @surangalasanaisuranga1649 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @user-kw8ew2qo8g
    @user-kw8ew2qo8g หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින් වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @roshiamaya1555
    @roshiamaya1555 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දිර්ගායුෂ වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +4

    ගෞරවණීය ස්වාමීන් වහන්ස.තනිවිසිටිමට හොඳ හයියක්.ඔබ වාහන්සෙට පිංසිදු වෙවා 🙏🙏🙏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +3

    මට මේ ඊයේ පෙරේදා වගේ මේ සමිඳුන්ගේ බණ අහන්න ලැබුණේ මේ අවවාදදැන් අහනවා

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 ปีที่แล้ว +36

    ඇත්තමයි හාමුදුරුවනේ 🙏 . වීර්යයෙන් යුතුව ,යහපත්ව ජීවත් වෙනකොට, යහපත් දේවල්ම කරනකොට කිසිම තනිකමක් දැනෙන්නේ නෑ අපිට.සැනසීමෙන් සතුටින් ඉන්න පුලුවන් කවුරු හිටියත් නැතත්♥️ ධර්මයට අනුව ජීවත් උනාම සොබාදහමට, සත්තුන්ට ආදරේ කරාම හිතේ සැනසීමේන් සතුටින් ඉන්න පුලුවන් 😍🙏

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +4

    මම බැදීම ගොඩක් අඩුවෙන් තියාගන්න කෙනෙක්... ඒ ඉන්න අයට මම හරියට ඇබ්බැහි වෙනවා... ඒ බැදීම් නැති වුණාම දරාගන්න බැරි දුකක් හිතට එන්නේ... ඔබ වහන්සේගේ ධර්ම දේශනා හිතට මාරම සුවයක්... ඔබ වහන්සේට නිවන දුර නොවේවා 🙏🙏🙏

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 10 หลายเดือนก่อน +3

    තනියම ජිවත්වෙන හැමොටම හරි වටිනව

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏
    තනිකම තරම් යහපත් දෙයක් තවත් නෑ.
    ධර්මය අහනකොට තනිකම නැතිවෙනවා.
    මරණයට යහපත් ලෙස මුහුණ දෙන්නත් මම හිත හදාගෙන ජීවත් වෙනවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-hx9kg9ty2j
      @user-hx9kg9ty2j 6 หลายเดือนก่อน

      පින්වත් ස්ව්මින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +26

    තනිකම ජිවිතයෙ දරුනුතම ඇබ්බැහිවිම ....
    ඔබවහන්සේට තෙරුවන් සරණයි !...-

  • @ish5551
    @ish5551 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ux4yf2de9i
    @user-ux4yf2de9i 15 ชั่วโมงที่ผ่านมา

    ජීවිතය වෙනස් කරන බණ පදයක් අහන්නත් පිනක් තියෙන්න ඕන ලොකු පීඩනයක හිටිය මගේ හිත ටිකෙන් ටික ඒ පව් කාර සිතුවිලි වලින් දැන් ඈත් වෙලා යනව කියල දැනෙනව ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k หลายเดือนก่อน +1

    ඔබවන්සෙට තේරුවන්සරණයි 🙏🙏🙏

  • @upamalikasanjeewani6677
    @upamalikasanjeewani6677 3 ปีที่แล้ว +34

    ඔබ වහන්සේගේ දේශනා නිතරම අහනව. පුදුමාකාර සැනසුමක් ලැබෙන්නෙ.

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 ปีที่แล้ว +13

    කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට , නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!!
    තෙරුවන්සරණයි !!!

  • @sadunishara7587
    @sadunishara7587 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +19

    එහෙමයී අපේ හාමුදුරුවනේ.. තනිව ඇවිත් තනිව යන මේ ලෝකයේ.. කුමන තනිකමක්ද.. ඉතා ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏

    • @rainbowvibes9845
      @rainbowvibes9845 3 ปีที่แล้ว +1

      Hmmm eth ape hithvala loku kalakirimak thiyenava

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 3 ปีที่แล้ว +17

    සාදු සාදු උතුම් ධර්මය අවබොධකරගන්න ලැබේවා

  • @vimukthidakshith3885
    @vimukthidakshith3885 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...ස්වාමින්වහන්ස

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🌹🌹🌹නිරෝගී වේවා🙏🙏🌹🌹🌹 සුවපත් භාවයට පත් වේවා🙏🙏🙏🌹🌹🌹 දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🌹🌹🌹

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 ปีที่แล้ว +9

    පුදුම සැනැසීමක් මගේ ස්වාමින් වහන්සේ මගේ තනියමගේ විර්යෙන් හුස්ම පොද ගත්තේ මගේ ඉදියේ පෙනී සිටියේ උතුම් බුද්ද පුතුන් නමක් සහ භාවනා ව මට කව්රුත් වතුර පොදක් දෙන්න නෑ හුස්ම ගන්න බැරි පැය භාගයම භාවනාවට යෙදී බුදු පුතුන් නමක් මරණය පිළිබද ධර්මය දේශනා කරනවා මගේ ඉදියේ මට අසුනේ මගේ මනස යොමුඋනේ මගේ බුදුන් පියාණන් ගේ ධර්ම ආශ්චර්යයි. මගේ ස්වාමින් වහන්සේ මගේ දෙස බලාගෙන කිව්වා වගේ උතුම් නිවන ලබත් වා. 🙏🙏🙏

    • @geekdil7394
      @geekdil7394 3 ปีที่แล้ว +1

      මගෙ කියාන්න එපා අකුසල් රැස් වෙ.අපෙ කියන්න

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 3 ปีที่แล้ว +1

      @@geekdil7394 හොදයි

  • @jayanijayani691
    @jayanijayani691 3 ปีที่แล้ว +11

    පුදුම විදිහේ සැනසුමක් ලැබුනා... මේ වටිනා කෙටි දේශනය සිත සුවපත් කලා... අපේ හාමුදුරුවනේ 🙏 සුවපත් වේවා!! නිදුක්, නිරෝගී වේවා!!

  • @rohandilina5727
    @rohandilina5727 3 ปีที่แล้ว +12

    ඔබවහන්සේට.ගොඩාක්.පින්
    මම..ගොඩාක්.විදවන.කෙනෙක්
    මගෙ.හිතට.පුදුම.සහනයක්
    දැනුනේ..

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 5 หลายเดือนก่อน +1

    වැදගත් පණිවිඩය ක් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි

  • @anocakahom2591
    @anocakahom2591 3 ปีที่แล้ว +8

    Theruwan saranai oba wahanseta ape hamuduruwane

  • @user-rm8nd2vb3b
    @user-rm8nd2vb3b 3 ปีที่แล้ว +6

    එහේමායි ස්වාමීන් වාහාන්සේ .දැන් නාම් තානිවේලා කියලා ඇත්තටම හිතේන්නේ නැ.ඔබතුමාට නිදුක් නිරොගි ආයුශ ලැබේවා .තේරුවාන් සාරණායි ❤️❤️

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l 2 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaraya wewa ❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +1

    Namo buddaya garu svamin vahanseta dirgayusa veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏

  • @ameenameen4694
    @ameenameen4694 3 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනෙ ඔබ ව හ න් ස සා දු සාදු ඔබ වහන්ස බොහොම පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il 2 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane,thanikama hodai jeewath wenta nidahase pin kara ganta puluwan.hamoma asuru karaddi jeevitheta prasna karadara wadi.hamoth ekkama athe durn idan,uthu kam pamanak itu karami.

  • @twom2vision
    @twom2vision 3 ปีที่แล้ว +4

    සමාවෙන්න අමතර දෙයක් අහන්නේ, ලංකාවේ හිටියත් රට ගියත් දියුනුවක් ලබන්න බැරි හේතුව ගැන ඔබ වහන්සේ ගේ දේශනාවක් තියනවා නේද... මට ඒක මග හැරුණා.හොයාගන්න අමාරුයි. පුළුවන් නම් ලින්ක් එක යොමු කරන්න.ගොඩක් පින්... ඔබ වහන්සේ ගේ දේශනා ඉතාමත් වටිනවා... ඕනම කෙනකුට ගලපගන්න ලේසි... ඔබ වහන්සේ ට නිරෝගී සුව වේවා, තෙරුවන් සරණයි...

    • @twom2vision
      @twom2vision 3 ปีที่แล้ว

      @@amadaharatv godak pin... Ikmanin ma ewwa... Man channel dekatama me ekama msg eka damme. Hari Mata ona de labuna... Budu saranai...

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya .pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස නිදුක් නීරෝගී වේවා...

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට ගොඩාක් පිං...🙏🙏 මම දැනුම් තේරුම් නැතිකාලෙ ඉදල තනිවෙලා...මට හොඳටම හුරුයි දැන්...ජීවතය ජීවත් කරගන්න විතරක් තනියෙන් නැගිටල ඉන්නවා තෙරුවන් සරණයි !ඔබ වහන්සේට

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +1

    Pinnnnnnn hamuduruwooo wahanse

  • @manikehentenna684
    @manikehentenna684 3 ปีที่แล้ว +2

    Bohoma pin ape hamuduruwane. Hithata loku dairayaka awa..

  • @malithjayasooriya962
    @malithjayasooriya962 3 ปีที่แล้ว +3

    Ape hama prshnayakatama pilithuru thiyenne bududahame withari oba wahanse ape gilan una hith suwapath karanne budu kenek wage .oba wahanse mathu budu wewa!

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 ปีที่แล้ว +10

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ ta deergausa ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා me මිහිරි amurthaya sathpurasayanta asewa teruwan saranay sadu sadu sadu

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 11 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwana

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +5

    මිනිස්සු කැමති නැහැ දුකට,, ඒත් මිනිස්සු දෙන්නෙම දුක විතරයි..අපි අපි වගේ අනිත් අයත් ඇති කියලා හිතෙන එක තමා ලොකුම වැරැද්ද 🙏🙏🙏පින් හාමුදුරුවනේ

  • @sureshsathsara5010
    @sureshsathsara5010 3 ปีที่แล้ว +6

    එහෙමයි පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි.... 🙏

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 11 หลายเดือนก่อน +1

    Tarwwansaraniapehamuduruwane

  • @dayaliyanage5657
    @dayaliyanage5657 3 ปีที่แล้ว +4

    අපේ සසර පුරුදු මදි වගේ පින් වත් හාමුදුරුවනේ

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +5

    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා
    නමෝබුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @nimeshaperera8819
    @nimeshaperera8819 10 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @suranjinamobuddhayatheruwa8986
    @suranjinamobuddhayatheruwa8986 3 ปีที่แล้ว +2

    obawahanseta Bohoma pin🙏🙏🙏

  • @user-ny6uo7sk8l
    @user-ny6uo7sk8l 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @damayanthikumari6621
    @damayanthikumari6621 6 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදූ සාදූ කවුරු නැතත් උතුම් වීර්යත් අධිෂ්ඨානයත් වහ වහා වැඩිදියුණූ කර ගැනීමට ශක්තිය ධයිර්ය වෙර වීරිය ඤාණය ලැබේවා තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺

  • @enishanthi119
    @enishanthi119 3 ปีที่แล้ว +4

    එහෙමයි අපේ හාමුදුරුවනේ ...ඔබවහන්සේට ගොඩක් පින්...වට්නා ධර්මදෙසනාව අපේ හමුදුරුවනෙ....

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu. ..pinvath gauravaneeya .suvaameenvahansaeta ..nidukneeroofeebaavayamalabaevzz labaevaaa vaas

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +2

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Egamai apea hamuduruwanea oba whansheata godak pin aththetema maneasekawa weatela einnea motheka watenama darma deasanawak ahannea lebunea oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @nadeeshapriyangika7472
    @nadeeshapriyangika7472 3 ปีที่แล้ว +4

    මමත් එහෙම තමයි හිත හිත දුක් වුනේ

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +1

    ගොඩක් හිත නිවුනා, මාත් තනි වු කෙනෙක්, මන් ඒ ගැන හරියට දුක් වුනා" සසර කරුම " කියල හිත හදාගන්නවා, ඒත් ආයෙ ආයෙ තනි වෙනවා අඩනව, මේ බන අසා මා සිත පැහැදුනා ඔබ වහන්සේ ට පින්!

    • @pripeiris926
      @pripeiris926 2 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @wathsalasilva4396
      @wathsalasilva4396 ปีที่แล้ว

      Pansal yanna

    • @user-ts1so9bs1y
      @user-ts1so9bs1y ปีที่แล้ว

      ඔව් තනිකම හොදයි.බැදීම් අඩුවෙන තරමට හිත රිදෙනවා වැඩි.මම වින්ද දුක් නිසා මම ආයෙ තනිවම ඉන්න තීරණය කරා.

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 5 หลายเดือนก่อน

      ඔව් මාත් කල්‍යාණ මිතුරියක් හොයනවා!

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 2 ปีที่แล้ว

    Godak watina pinwantha suwamin wahanse namak api ganamai kiyala denne 🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 ปีที่แล้ว +2

    Theruwan saranay ape hamuduruwane.

  • @lalindimakalandadamunupola4634
    @lalindimakalandadamunupola4634 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +1

    මේ ධර්ම දේශනය අහන්න ලැබිම මා පින්කර තිබෙනවා මේ කියන ධර්මය ඉතාම වටිනවා මේ දහම තුලින් මගේ ජිවිතය පින්කර ගන්නවා
    අහම්බෙන් හෝ මට ධර්ම දේශනය අහන්න ලැබිම පිනකි මට දැනෙන්නේ මටම කියනවාද කියා
    ඒ තරමට හදවතට දැනෙනවා
    ගොඩක් පින්සිදුවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @bashinechathurika5355
    @bashinechathurika5355 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 3 ปีที่แล้ว +4

    අහපු හොදම අභිප්‍රයණය...

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @inokap4054
    @inokap4054 3 ปีที่แล้ว +2

    pinsidda wenawa hamuduruwane..

  • @renudamayanthi8372
    @renudamayanthi8372 3 ปีที่แล้ว +3

    Bohoma pin ape hamuduruwane . Theruwan saranai oba wahanseta !
    🙏🙏🙏!!!

  • @amithamarahela8058
    @amithamarahela8058 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +1

    තෙරුවන්.සරණයි.ඔබ.වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 ปีที่แล้ว +2

    Ehemai pinwath swaminwahansa hudakalawa tharam sansemak thawath naa
    Theruwansaranai obawahanseta !!!🙏🙏🙏💐💐💐

  • @sopelroo532
    @sopelroo532 ปีที่แล้ว

    Hamuduruwana maga amma ,thaththa, suwamiya ,sahodarayo kawuruth na hamuduruwana man athatama atachara waga hamuduruwana . dukak dana na wa hamuduruwa na . ath man jewaith wanawa hamuduruwa na.

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 9 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධ ය 🌼🌼🌼🙏🙏🙏🙏 ඔබ වහන්සෙට තෙරුවන් සර්නයි 🙏🙏🙏🙏🙏

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 අපේ හමුදුරැවන්ට 🙏🙏🙏
    ♥ උපදින උපදින අන්ම ගානකට
    🙏🙏 පි 🙏🙏 පිං 🙏 පිං 🙏🙏
    ♥ ජනතාවට ධර්මය අවබොධ
    කරලා සත්‍ය පහදා දෙන විදියට
    🙏 අපේ හාමුදුරැවන්ට 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajmaduranga2112
    @virajmaduranga2112 3 ปีที่แล้ว +3

    ඇත්තමයි ගොඩාක් පිං ඔබ වන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌷

  • @chathurikamadurangani7040
    @chathurikamadurangani7040 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. 🙏🙏🙏🙏🙏 ගොඩක් වටිනා දර්ම දේශනා වක්.

  • @udanisarangika6160
    @udanisarangika6160 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏සාදු🙏සාදු🙏සාදු
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 3 หลายเดือนก่อน +1

    Depa namadennaata awasara denu mena samedune

  • @gangamuthugala2838
    @gangamuthugala2838 ปีที่แล้ว +1

    මෙි.බන.ටික.මටමයි.කියන්නෙ.තියග.හිතෙනව.ඔබ.වහන්සේට.ගොඩාක්.පින්

  • @sasinduperera4243
    @sasinduperera4243 2 ปีที่แล้ว

    Oba wahanseta godak pin .

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 3 ปีที่แล้ว +1

    Lokaye Attha kiyala dunnata bohoma stuthui swaminwahnse

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    එහෙමයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු !

  • @lalal6992
    @lalal6992 3 ปีที่แล้ว +2

    තෙැවන් සරනයි තේරැම් ඇතැව පැහැදිකර බුඋුසරනයි

  • @lakmalichathurika2183
    @lakmalichathurika2183 2 ปีที่แล้ว +2

    එහෙමයි ස්වාමීන්වහන්ස ,මට අම්මා තාත්තා නෑදෑයෝ යාලුවෝ නැ,ඉස්සර හිටියා එත් එයාලා දැන් යන්නම ගිහින්,මට මල්ලි කෙනෙක් හිටියා එයත් ලගදි මැරුනා,දැන් මන් ජිවිතෙ තනි වෙලා,එත් මගෙ මහත්තයා විතරක් මට ජිවිතේ ඉන්නවා,මට ජිවිතේ හැමදෙම නැති උනා,මන් දැන් පටාචාරවක් වගෙ,එත් මන් ජිවිතේ වැටෙන්නේ නෑ,උත්සහයෙන් වීර්යෙන් අදටත් මන් ජිවිතේ වෙනවා,දුක හිතුනම අඩන එක ඇත්ත,එත් හිතින් වැටෙන්නේ නැ,

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 5 หลายเดือนก่อน

      ඔබට හොද කල්‍යාණ මිතුරියක් හමුවේවා!!මටත් හොද කල්‍යාණ මිතුරියක් වෙන්න !

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +1

    පින්වත් suwamin wahansa sadu sadu sadu

  • @thusharanilmini2003-zw5yz
    @thusharanilmini2003-zw5yz ปีที่แล้ว +1

    ඔබවහන්සේ බුදු වේවා🙏🙏🙏මන් දුක් වින්ද තරම් ආදරේ හන්ද🙏

  • @ravinduprasanna1236
    @ravinduprasanna1236 2 ปีที่แล้ว

    Oba vahanseka godak pin

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼💐💐🌸🌸🌷🌷🌺🌺🏵🏵❤❤🙏🙏🙏

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස.නිදුක් නිරෝගි වෙිවා .සාධු සාධු සාධු ...

  • @akiperera683
    @akiperera683 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyalakmali3523
    @priyalakmali3523 3 ปีที่แล้ว +4

    "godak pin hamuduruwane"🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 සහතික ඇත්ත
    අපේ හාමුදුරුවනේ 🙏 .

  • @Navodyagamage8977
    @Navodyagamage8977 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලැබේවා !🙏🙏🙏

  • @amithashayamalee4448
    @amithashayamalee4448 3 ปีที่แล้ว +2

    Teruwan saranai. ස්වාමින්වහන්සේ දේශනා ඉතාමත් වැදගත්. අද සමාජයට

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 3 ปีที่แล้ว +2

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @orange-of8sx
    @orange-of8sx 2 ปีที่แล้ว

    Ahamben,duka hithunwalawa hambawuna deshanawata thanks

  • @sooriya-ii1qc
    @sooriya-ii1qc 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹

  • @nihalpremakumara1272
    @nihalpremakumara1272 2 ปีที่แล้ว +1

    ජීවිතේම කළකිරි ලා ඉන්න වෙලාවක මේ බණ ටික දුන්නට ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏