Hondatama pehediliy Ape hamuduruwane gawthama budu sasunema chathurarya saththya darmaya awaboda wewa Oba wahanseta Oba wahansege demapiyantada me pin anumodan wewa Theruwan saranai
I took this advice from hamuduruvo and won my battle what he says I've experienced got good results after spreading loving kindness to all the living beings 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ජීවිතේ එකම සැනසිම මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් දුරස් වී ස්වාභාව දහමට මේ විශ්වයට ධර්මයට ලං වී ඉන්න එකයි.බාහිර ලෝකය එක්ක ගැටීමෙන් නැති වෙන්නෙ අපේම සතුට සැනසිම පමණ යි.පිටත ලෝකය හදන්න නොව අපේ සිත හදාගැනීමයි කල යුතු.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට පතනා බෝධියකින් නිර්වානයම ලැබේවා .සියලු දෙනාට යහපතක් ම වේවා
ඒකනම සහතික ඇත්ත
මම කතෝලික .එ්ත් හරිම අසාවෙන් ස්‍රවනය කරන්නේ ඔබ වහන්සේගේ බණ .මගේ ජීවිතයට ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි,,!!!
මමත් කතෝලික .ඒත් හොද දෙයට ආගම ප්‍රශ්නයක් නැහැ .මමත් බණ අහනව.🙏🙏🙏🙏
Mamath katholica Jesu pihitai budu saranai
තෙරුවන් සරණයි ඔබ සැමට .
mamath katholikayek obawahase wani gourawaniya suwaminwahansela me ratata sampathak. budhusaranai
Mama bauddayek.mata happy
නමෝ බුද්ධැය
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
පින්සිදුවේවා
ස්තුතියි
නිවන් මග ඔබ වහන්සේට වාහා වාහා ලාගා වෙිවා.
ඔබ වහන්සේගේ දේශනාව අහන්න සිත් දෙනවා. ඔබ වහන්සේගේ හඩින් දේශනාව අහද්දී සිත නිවන්න කැමති කරවනවා ස්වාමීන් වහන්ස🙏. නිවිච්ච හඩින් මිනිස් සිත් නිවන්න ඔබ වහන්සේ දර්මදරයි ස්වාමීන් වහන්ස🙏🙏🙏. ඔබ වහන්සේ සැබෑම බුද්ද පුත්‍රයාණන් වහන්සේ නමක් . ඔබ වහන්සේගේ සරල බස සිත්වල ලොකු වෙනසක් ඇති කරවනවා.🙏 ඒ වෙනස තමා ගිණි ගන්නා සිත් නිවීමේ ප්‍රයත්නය, වෑයම. ඔබ වහන්සේගේ නිවනට මේ දේශනාවන් පරමිතාවන් වේවා! 🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි මුලු ලොව පුරා බුදු සසුන බැබෙලේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
හිතට සැනසුම දෙන උතුම් දේශනයක්..පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ..උතුම් නිවන් මග අවබොධ වෙිවා ...🙏🙏
සාදු සාදු සාදු අපේ හාබුරැවන් වහන්සේ ගේ කෙටි දෙසනා අර්ථවත් දෙසනා වලට නමස්කාර වෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි
එහෙමයී අපේ හාමුදුරුවනේ.. රාඝ ද්වේශ මෝහ වලින් මිනිසුන් වැහිල තියෙන්නෙ.. ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ අපේ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
th-cam.com/video/sMYLUImic1g/w-d-xo.html🙏
budusarni 🙏🙏🙏🙏🙏🙏🙏
Ekann aththa...
ගොඩාක් පින් ඔබ වහන්සේට🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හොඳින් තේරුම් ගත්තා ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු. 🙏🙏🙏 තෙරුවන් සරණයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා.
ඔබ වහන්සේ ඉතා කෙටියෙන් කරනු ලබන දේශනා වල මහා දීර්ග ලෙස කරන දේශනා වල අර්ථයටත් වඩා වටිනා කමක් ගැබ් වෙලා තියනවා වගේම, ඒවා ශ්‍රවණය කරන්නට අපගේ හිත් යොමු වෙන ලෙස ඔබ වහන්සේට ඒම ධර්ම දේශනා කරන වාග් විලාෂය,හැකියාව ලැබිල තියනවා අපේ හාමුදුරුවනේ... 🙏🏽🙏🏽🙏🏽හරිම සැනසීමක් හිතට දැනෙනවා.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු .පින්වත් ඔබ වහන්සේ දිර්ඝායු ලැබෙිවා තෙරැවන්සරනයි
සාදු ,සාදු එහෙමයි හාමුදුරුවනේ ඇත්තමයි සියලුම දෙවියන්ගේ පිහිටයි
🕊🕊🙏🙏🙏🙏🕊🕊🙏🙏🙏🙏🕊🕊
ස්තුතියි පින්වත් හාමුදුරුවනේ ඔබතුමන්ට නිරෝගීව දීර්ඝායුෂ වේවා !
පින්වත් හාමු
මාගේ භාග්‍යවතුන්වහන්සේ දේශනා කල ධර්මය ඇසීමට ලැබීම කෙතරම් භාග්‍යක්ද,ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු !සාදු !සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා !!!
තෙරැවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
මසුරන් වටිනා එක බණ පදයක්....මේ බණ පදය ඇති ජීවිතේ දිනන්න.ස්තූතියි ස්වාමින් වහන්ස..🙏🙏
සාදු..සාදු..සාදු..
ස්වාමීනි...
ඔබ වහන්සේට මේ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏 මේ අමා ධර්මය සියලු ලෝක සත්වයාටම අවබෝධ වේවා 🙏🙏🙏🙏
ත්රිවිධ රත්නයට නමස්කාර වේවා!!!
ඇත්තම කතාව හාමුදුරුවනේ
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
අපෙ හාමුදුරුවනේ ඔබවන්සෙගෙ මෙ යාපත් දෙසනාවට ගොඩක් ස්තුති ඔබවන්සෙට තෙරුවන් සරනයි
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න ආස හිතෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් අපේ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
බොහොම පින් අපේ හාමුදුරුවනේ
සාදු සාදු හොද පෙන්වා දිමක් ගොඩක් පින් ස්වාමින් වහන්ස
th-cam.com/video/sMYLUImic1g/w-d-xo.html🙏
Hitha godak sansun una oba wahansetath තෙරුවන් සරණයි 🙏🙏🙏
Ane aththamai hamuduruwane budu saranai
සාධූ සාධු සාධු! දීඝායු වේවා! පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් දර්ම දානයට සහය වෙන සැමටත් දර්මය ශ්‍රවණය කල සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ....!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ...!!!
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
නමෝ බුද්ධාය.....සාදු...සාදු....සාදු....🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ මොහොතේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ප්‍රශ්න වලින් මිරිකිලා හෙම්බත් වෙලා හිටියේ. ඔබ වහන්සේට ඉක්මනින් නිවන අවබෝධ වේවා
Very valuable Bana.Teruwan SARANAI Suwamin wahansa.🙏
Ehemai swamin wahansa. Oba wahanseta bohoma pin. Oba wahanse niduk nirogee weva. Saadu saadu saadu saadu saadu saadu saadu ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺
🙏🙏🙏 තෙරුවන් සරණයි !
නිදුක් නිරෝගි සුවපත් වේවා !
ඔබ වහන්සේගෙ මේ දහම් දේශනාව ඉතාම කාලොචිතයි. මේ උතුම් දහම් කරුණු ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දෙනාටත් ඔබ වහන්සේටත් තෙරුවන් සරණින් යහපතක් වේවා!!
TheruwanSaranai. Ape.hamuduruwane
ඔබ වහන්සේගේ බන හැමදාම අහනවා හිතටත් සැනසිමක්
ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදය ඔබවහන්සේට ලැබේවා ..නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .
th-cam.com/video/sMYLUImic1g/w-d-xo.html🚩
ඔබවහන්සේගේබණ,මමආසාවෙන්,අහනවා,ජිවිතය,හදාගන්න,හරිම,ගවටිනවා.ඔබවහ්සේට,තෙරවන්සරණයි.
Ape හාමුදුරුවනේ aththa kathawa
Pinwath suwamin wahansa oba wahanseta theruwan saranai sadu sadu sadu
කාලෝචිත ධර්ම දේශානාවක් . තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ ! සාදු සාදු සාදු ! 🙏🙏🙏🌸🌸🌸
Jivethe hada ganna vatina daham bidak hamotama avaboda veva garu svamin vahanseta samma sambudu saranai 🙏🙏🙏💫💫💫💫
Hondatama pehediliy
Ape hamuduruwane gawthama budu sasunema chathurarya saththya darmaya awaboda wewa
Oba wahanseta
Oba wahansege demapiyantada me pin anumodan wewa
Theruwan saranai
Harma.utum.harima.adrey.budu.sarani🎉🎉🎉🎉🎉🎉❤🎉🎉❤
Sadu sadu sadu අපේ හාමුදුරුවනේ ගොඩක් වටිනා ධර්ම dasanawak
තරහව නිසා දුක් විදින්නෙ තරහ ගන්න කෙනාමයි තරහ නොගෙන ඉන්නකොට හිතට ලොකු සැනසිමක් දැනෙනව
I took this advice from hamuduruvo and won my battle what he says I've experienced got good results after spreading loving kindness to all the living beings 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
එහෙමයි අපේ හාමුදුරුවනේ පුළුවන් විදිහට තම තමන් හෙදෙන්න අනුන් හදනවාට වඩා ඒක වටිනවා 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
Mama catholic eth Amarawansha suwamin wahansege dharma deshana ahanawa. Sitha gadak niwana.oba wahanseta godak pin. Niwan suwayama wewa.🙏🙏🙏🙏🙏🙏
බුදු.සරනී
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු බොහෝමත් වටින කාරනා ටිකක් අපේ හාමුදුරුවනේ
Obawahanseta Niduk Nirogibawaya saha Deergausha labewa! Obawahanse kamathi Bodiyakin Sapa sahitha Prathipadawakin Ikmanin Niwan awabodha kireemata haki wewa!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
Theruwan saranai...pinwath sowamin wahansa...sadu sadu sadu
එහෙමයි හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් සිද්ධ වෙනවා .බුදුසරණ ඉයෙ
නිදුක් වේවා නිරෝගී වේවා ..🙏🙏
🙏🙏🙏Oba wahanseta bohoma pin ape hamuduruwane . Theruwan saranai !
Sadu sadu sadu🙏🙏
Budu saranai
Nirogi wawa
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 .
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu!!!
වටිනා පැහැදිලි කිරීම ....sadu sadu sadu බොහෝ වටිනවා ape හාමුදුරුවෝ .bs
Theruwan saranai ape හාමුදුරුවනේ හිතට sanasuma gene bana desanawak .
සාදු ,සාදු සාදු ,සාදු
Obawahanseta ajantha BUDUGUNA pihita lebewa !
පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු. 🙏🙏🙏
Pin wath swamin wahansa
Theruwan saranai.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. Sadu sadu sadu...
බුදු සරණයි 🙏🙏🙏
Sadu sadu sadu bohoma pin
Teruwan saranai ape hamuduruwane🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa
Theruwan saranai swamin wahanseta sadu sadu sadu........
th-cam.com/video/sMYLUImic1g/w-d-xo.html💐
Sadu sadu sadu 🙏☸️🙏
Theruwan saranay devil පිහිටයි ඔබ වහන්සේ ta
Budu saranai
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ .....🙏🙏🙏🙏🌼🌼🌼🌼
ඔබ තුමාට pin
Budu saranai ape hamuduruwanta
ගොඩක් වටිනා දේශනාවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
Teruwan saranai swameen wahansa
බුදු සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...
සාධු සාධු සාධු 🙏🙏🙏