guruwariyata udaw ලොවම කතා කල විල්ගමුවේ චුටි ටීචට අද වෙච්ච දේ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ලොවම කතා කල විල්ගමුවේ චුටි ටීචට අද වෙච්ච දේ මෙන්න
    2024.05.04
    (දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157 )
    ඔන්න මෙත් සිත් පදනම හා සමාජ ඇස අපි මේ දියණියට කරපු වැඩේ ,ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක මේ වගේ උතුම් වැඩ කරන්න
    උදව් කරන්න මෙන්න ලිපිනය වී .ජි . ජයතිලක 167 බි , යටිගල්පොත්ත ,ගලේවෙල , දුරකථන අංකය 074 3554656 බැංකු ගිණුම් අංකය ලංකා බැංකුව ගලේවෙල ශාකාව 81880556 ඩී .එම් .චන්ද්‍රා මැණිකේ මිය
    පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දින ගුරු පත්වීමක් ලබා දුෂ්කර විල්ගමුවේ සෝනුත්තර කනිෂ්ඨ විද්‍යාලයට ගිය උපාධිධාරීන් ගුරුවරියක් මාර්තු 23 වන දින බරපතල තුවාල ලබා මහ පාරේ වැටී සිටියදී සොයාගෙන අදටත් කිසිදු සිහියක් පතක් නොමැතිව නිවසේ වැටී සිටින අභිරහස් දුක් බර කතා පුවතක් ගලේවෙල යටිගල් පොත්ත ප්‍රදේශයෙන් අපට වා ර් තා විය.
    දුප්පත්කමේ පතුලටම වැටි සිටිමින් කුළි වැඩක් කරමින් දරුවන් දෙදෙනාටම උගන්වා ගුරු පත්වීමක් ලබා ගැනීමේ සතුටු දෙමව්පියන්ට මාස තුනක් ගත වෙන්නට මත්තෙන් අහිමි වීමෙන්ම අදටත් තම දියණියට සිදුවූයේ කුමක්දැයි යන්න අභිරහසක්ව පැවතීම නිසා මෙම දෙමව්පියන් බරපතල සිත් වේදනාවකට ලක්ව සිටිති.
    කුඩා කාලයේ සිට විවිධ දුක් කරදර බාධක මැද අධ්‍යාපන ලබා සරසවි වරම් ලැබ ඉන් උපාධිය ලබා දුෂ්කර ප්‍රදේශයක ගුරු වෘත්තියට ගිය මෙම පුංචි ගුරුවරිය වුයේ අනුපමා නයනකාන්ති ජයතිලක 26 වන වියේ පසු වන්නීය .
    හදවත් කම්පා කරවන සිද්ධියට ප්‍රදේශයේ මෙන්ම පාසල පිහිටි ප්‍රදේශයේ ජනතාවගේ ද හදවත් තවදුරටත් කම්පා කරවන අතර බොහෝ දෙනකුගේ නෙත් කඳුලින් තෙත් වන අභිරහස් සිද්ධියකි.
    වී .ජි . ජයතිලක මහතා හැත්ත අට වියේ පසුවන අනූපමා නයනකාන්ති මෙනවියගේ පියාය . ආදරණීය මව ඩී .එම් .චන්ද්‍රා මැණිකේ මිය ගලේවෙල යටිගල්පොත්ත දුෂ්කර ග්‍රාමයක පදිංචිව සිටිති.
    වසර ගණනාවක සිට මෙම යුවළ හරි හරියට කාගේ හෝ කුලි වැඩක් කර කටුමැටි ගැසූ එක කාමරයක ජීවත්ව සිටියදී ඔවුන්ට පළමුන් දරුවා ලෙස අනූපමා නයනකාන්ති මෙලොව එලිය දුටුවාය.
    කිසිවෙකුටත් කරදරයක් නැතිව ඉතා සතුටින් ජීවත්වූ මේ යුවල මෙම දරුවා උස් මහත් කරමින් සිටියදී පුංචි කැදැල්ලට අසංක ප්‍රභාත් ජයතිලක නම් වූ දෙවැනි දරුවා ලැබුණේය .
    දරුවන් දෙදෙනාටම දෙමව්පියන්ට උරුම වූ කුලී රැකියාව ලබා නොදී රටට දැයට වැඩ කරන උගත් දරුවන් බවට පත් කිරීම සඳහා ජයතිලක මහතා චන්ද්‍රා මැණිකේ මහත්මියත් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට වූහ.
    ඒ අනුව අනූපමා පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී උපාධිය ලබාගෙන පසුගිය වසරේ දෙසැම්බර් 26 වෙනි දින මධ්‍යම පළාතේ වීල්ගමුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වූ සෝනුත්තර ගමේ පාසලට ගුරු පත්වීමක් ලැබ රැකියාවට පිටත්ව ගියේ දෙමාපියන්ගේ විඩාවට අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණ ඇතිවය .
    දෙවැනි දරුවා වන අසංක ප්‍රභාත් මෙවර උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන දරුවෙකි.
    පුංචි කටු මැටි ගැසූ නිවස වෙනුවට ගලේවෙල ප්‍රාදේශීය කාර්යාලයේ මැදිහත්වීම මත ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මේ පවුලට පුංචි කාමර දෙකක් ස්ථිරව තනා ඉදීමට නිලධාරීන්ට හැකි වී තිබේ.

ความคิดเห็น • 429

  • @Gunarathna-r
    @Gunarathna-r 4 หลายเดือนก่อน +115

    ඉක්මනින් කායිකවත් මානසිකවත් සුවපත් වේවා !
    නැවත චුටි ටීචර් ට ගුරු සේවයේ යෙදෙන්න ඉක්මනින් හැකියාව ලැබේවා , තෙරුවන් සරණයි !

    • @nirmaladelwala2159
      @nirmaladelwala2159 4 หลายเดือนก่อน

      Our sincere thanks to all the generous people who helped this young teacher. We appreciate your support given to us so far to continue our charity work . Tony and Nirmala, Methsith Charity.

    • @thurnima
      @thurnima 4 หลายเดือนก่อน

      😮🎉😊😂

  • @milanirathnayake9737
    @milanirathnayake9737 4 หลายเดือนก่อน +119

    උදව් කල හැමෝටම ගොඩාක් ස්තුතියි😊 පිං තෙරුවන් සරණයි

  • @khantikhanti2884
    @khantikhanti2884 4 หลายเดือนก่อน +105

    කාංචන් මහත්තයා ඇතුලූ උදාවු කරපු සියලුම දෙනාට අනෙක වාරයක් පින්❤❤❤

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 4 หลายเดือนก่อน +70

    අනේ ගොඩක් පින් උදව් උපකාර කල සියලුම දෙනාට කාන්චන මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදු සරණයි

  • @nishantha1422
    @nishantha1422 4 หลายเดือนก่อน +116

    මගේ දරුවත් බයික් කාරයෙක් හප්පලා .icu එකේ මාස 2 ක් කිට්ටු වෙනවා .අවුරුදු 13 යි .දුවක් ඉක්මනට සුවය ලැබේවා කියලා ප්‍ර්‍රර්තනය කරමු .කාන්චන මහත්තයා ඔයා කරන මේ සේවයට සහ ජාති ජාතිත් පින් .මටත් උදව්වක් අවශ්‍ය උනොත් උදව් කරන්න පුළුවන් ද??? පාර අයිනේ හිටපු ලමයා .මා කර ඇති පුන්‍ය කර්ම බලයෙන් ඉක්මනට සුවය ලැබේවා .ඇත්තටම ඇස් වල කදුලු මොකද මගෙ දුව වගේමයි .

    • @samanthasam3635
      @samanthasam3635 4 หลายเดือนก่อน +8

      ඉක්මන් සුවය ලැබේවා

    • @roshansamaraweera1149
      @roshansamaraweera1149 4 หลายเดือนก่อน +5

      Ekman suwaya lebewa duwe. Pare wahana yana widiha gena nam kiyala wedak ne. Boho ayata sudu era penne ne.

    • @AF-ku4zw
      @AF-ku4zw 4 หลายเดือนก่อน +1

      Please call him( Kanchana).

    • @ShanikaDhananjani-e9v
      @ShanikaDhananjani-e9v 4 หลายเดือนก่อน +1

      Ekman suwa

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 4 หลายเดือนก่อน +2

      Ikman suwalabewa

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 4 หลายเดือนก่อน +38

    මේව තමයි පින් කම්. ඒ අසරණ උන පවුලට ජිිවක් දෙන්න ඔබ තුමන්ල කරපු කැප විිම. ධන පරිත්‍යාග කිරිිම් කල සියලු දෙනාට අනේක වාරයක් පින් අත් වේවා. රෝගි දරුවාට ඉක්මන් සුවය ලැබේවා.

  • @udaygnikumari6561
    @udaygnikumari6561 4 หลายเดือนก่อน +33

    හරිම සතුටුයි දවස් දෙකක් වගේ කෙටි කලෙකින් ඒ අමිමා තාත්තා බලාපොරොත්තු වු සියලු දේ ලැබුන එක ගැන මිටත් වඩා ඒ දෙමාපියන් බලාපොරොත්තු වෙනවා ඒ දියනිය යලිත් නිරෝගිව ⁣ඇගේ කටයුතු කරගන්න දිනය එලබෙන තුරැ කාංචන මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින් උදවු උපකාර කරන හැමෝටම බදු සරනයි

  • @thusharikapiyadarshani666
    @thusharikapiyadarshani666 4 หลายเดือนก่อน +19

    ඇයට හා පවුලේ අයට උදව් කළ සියලු දෙනාටම උතුම් වූ ජයශ්‍රීමහ බෝධීන් වහන්සේගේ පිහිට රැකවරණය ලැබේවා!!!

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 4 หลายเดือนก่อน +20

    උදවි කල හැමෝටම ගොඩක් පිං...ඉක්මනින් සුවය ලැාබිවා ටිචට..තෙරැවන් සරණයි

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 4 หลายเดือนก่อน +20

    අනේ මෙවැනි අසරණ වුන අයට උදව් කරන්න කුසල් සිතින් දායක වුන මෙත් සිත් පදනමේ සියළු දෙනාටම බොහෝම පින් 🙏

    • @lakmaliwdn7729
      @lakmaliwdn7729 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @TonyWijetillake
    @TonyWijetillake 4 หลายเดือนก่อน +15

    මෙත්සිත් පදනම ඔබ මේ කරන අනගි සමාජ මෙහෙවරය ඉතා අගය කල යුතුයි !
    ලංකාවේ ජීවත් වෙන ඉතා අසරන පවුල් වලට මෙතෙක් කරන ලද සේවය කියා මිල කල නොහැකිය !
    ඉදිරියටත් මෙවැන්නක් කිරීමට ශක්තිය, බලය සහ ධෛර්ය ලැබේවා !
    ඔබ සැමට අනේක වරක් පින් !
    🙏🙏🙏

  • @damikadamika3966
    @damikadamika3966 4 หลายเดือนก่อน +7

    උදව්.කරපු.හැමොටම.පින්.අපිත්.හරිම.දුප්පත්.තමා.එත්.අපිට.පුලුවන්අදහසක්.දෙන්නවිතරයි.දුවේ.ඔබට.ඉක්මන්.සුවය.ලැබේවා

  • @zunemob2327
    @zunemob2327 4 หลายเดือนก่อน +11

    උදවු කරපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 චුටි ටීචර් ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏 මෙි විශ්වයේ ශක්තියෙන් බුද්ධ ශක්තියෙන් ඔයා ඉක්මනින් සනිප වෙනවා මෙි සොබාදහම ඔයාව බලාගන ඉන්නවා බුදු සරණයි

  • @sass3013
    @sass3013 4 หลายเดือนก่อน +21

    කාංචනා මහතා ඇතුලු උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @Sawo-500
      @Sawo-500 4 หลายเดือนก่อน

      😂😂😂 දෙයියො නිදි ද මෙහෙම වෙනකං

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 หลายเดือนก่อน +18

    මේ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා ..උදව් උපකාර කරන ඔබසැමට අමාමහ නිවනම අත්වේවා ....❤❤❤❤

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z 4 หลายเดือนก่อน +9

    අනේ උදව් උපකාර කල ,කරන සියලුම පින් වතුන්ට ගොඩක් ගොඩක් පින් සිදු වෙනවා ඔයාලා කරන මේ පින් ඔයලාගේ මතු ආත්ම භවයන්ටද හේතු වාසනා වේවා දුව උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් විජය ශ්‍රී ජය ශ්‍රී මා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ධ්‍රෝනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

  • @indukumari1159
    @indukumari1159 4 หลายเดือนก่อน +7

    කාංචන මහත්මයා ඇතුළු උදවු උපකාර කළ සියලුම දෙනාට බුදු බව ලැබෙනවා. සියලුම දෙනාට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා. මේ දියණිය ට ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 4 หลายเดือนก่อน +19

    උදව් උපකාර කරන සියලු දෙනාට බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝයුෂ ලැබේවා උදව්වක් කරන්න බැරි අය මේවා බලලා මැසේජ් එකක් දාලා උදව් උපකාර කරන සියලු දෙනාට තව තවත් ශක්තිමත් කරමු ❤❤❤❤❤❤

  • @sall8582
    @sall8582 4 หลายเดือนก่อน +5

    කංචන සර් ඇතුලු උදවු උපකාර කල සියලුම දෙනාගේ ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථක ත්වයට පත් වේවා ! උතුම්වූ නිර්වානයේ දොරටු විවර වේවා !

  • @thilakalatha3706
    @thilakalatha3706 4 หลายเดือนก่อน +20

    දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ ආශිර්වාද බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි,,,

    • @kplsin6438
      @kplsin6438 4 หลายเดือนก่อน +3

      අනේ... ඉතින් ඔය කියන පුත්‍රයාට කියන්නකෝ මේ ළමයාව සනීප කරන්න කියලා.. 😂😂😂😂

    • @Shanefernando-yt5ik
      @Shanefernando-yt5ik 4 หลายเดือนก่อน +1

      කවුද ඒ දීගොඩ කුමාර පුතා🤔

    • @Cubix2233
      @Cubix2233 4 หลายเดือนก่อน +2

      ඇයි එයාට කියන්නකො හොද කරන්න කියලා. ඒත් මේ දුප්පත් මිනිස්සු ලගට එන්නෙ නෑ එයාලා. අන්ද භක්තිකයෝ වෙන්න එපා.

    • @GunapakaKumara
      @GunapakaKumara 4 หลายเดือนก่อน +1

      Divya puthraya
      ***Maru maru

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 4 หลายเดือนก่อน +10

    උදවු උපකාර කරපු හැමෝම උතුම් තෙරුවන් සරණයි 🙏❤

  • @buddhikatharangani8139
    @buddhikatharangani8139 4 หลายเดือนก่อน +5

    කාංචන මහතා සහ උදව් කළ සියලු දෙනාට ගොඩක් පිං 🙏🙏🙏

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 4 หลายเดือนก่อน +8

    කාංචන සර්ටයි.සියලු දෙනාට තෙරුවන් සරනයි.

  • @Vogs123
    @Vogs123 4 หลายเดือนก่อน +4

    බුදු සරණයි !
    ඉක්මනින් සුවපත් වේවා!
    උදව් කලහැමෝටම ගොඩක් පිං❤😊😢

  • @education_wamh
    @education_wamh 4 หลายเดือนก่อน +1

    හදවත කම්පා කරන සිද්දියක්.. ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏🙏

  • @MaheshiSanjeewani-e1n
    @MaheshiSanjeewani-e1n 4 หลายเดือนก่อน +3

    කාන්චන මහත්තයා ඇතුලු උදව් කරපු හැමෝටම ගොඩක් පින් ♥️♥️

  • @MalshaGamage
    @MalshaGamage 4 หลายเดือนก่อน +4

    ඔබ තුමා මේ පිලිබද දැනුවත් කිරීම ගොඩාක් පිං 🙏🙏

  • @renukaattanayake6440
    @renukaattanayake6440 4 หลายเดือนก่อน +8

    බොහෝ ම පිං ඒ දුව කොහොම හරි හොද කරන්න ඒ සදහා උදවු කරන සියලුම දෙනාටම පිං හරිම දුකයි තරුණ ජීවිතයක්

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 4 หลายเดือนก่อน +2

    මේ පුංචි දුවට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.❤❤❤❤❤

  • @bmugmudiyanse4201
    @bmugmudiyanse4201 4 หลายเดือนก่อน +2

    ඔබතුමා මේ කරන කාර්යන් වලට ඔබතුමාට ගොඩක් පිං........උදව් කරපු සියලුම දෙනාටම ගොඩක් පිං ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhuranga672
    @madhuranga672 4 หลายเดือนก่อน +8

    අනේ දෙයියනේ ඇයි අහිංසක මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ. අනේ බුදු සරණින් ඉක්මනින්ම සුවපත් වෙන්න ඕ.

    • @KaushalyaWikkramathilaka
      @KaushalyaWikkramathilaka 4 หลายเดือนก่อน

      කාංචන මහතාටත් මෙත් සිත් පදනමටත් ගොඩක් පින්

  • @hananmoh9811
    @hananmoh9811 4 หลายเดือนก่อน +3

    අනෙ ඒ.උදවු කරපු හැමෝටම ගොඩක් පින් ..ඒ.දරුවට..ඉක්මනට සුවය ලැබේවා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏
    හැමදෙනාටම ගොඩක් පින් මේ
    වෙනුවෙන් දායකත්වය දක්වපු
    සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි!!!🙏🙏🙏

  • @yenulisenulya1919
    @yenulisenulya1919 4 หลายเดือนก่อน +3

    ඉක්මනින්ම සනීප වේවා බුදු සරණයි . ඔයාලාට ගොඩක් පින් සිද්ධ වෙනවා. පිහිට උනාට.

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 4 หลายเดือนก่อน +2

    පින් සැමදෙනාටම. ඉක්මනින්ම සුව වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි !!!🙏🙏🙏🙏🙏

  • @rasikakumari1388
    @rasikakumari1388 4 หลายเดือนก่อน +1

    උදව් කල හැමෝටම ගොඩක් පින් 🙏 බුදු සරණින් ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා 🙏

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 4 หลายเดือนก่อน +3

    තුණුරුවන් සරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා, සැනසීම ලැබේවා, ඉක්මන් සුවයක් ලැබේවා

  • @SamindraArachchige
    @SamindraArachchige 4 หลายเดือนก่อน +6

    කාන්තන මහත්තය ඇතුළුඋදව් උපකාර කළසියලු දෙනාටමතෙරුවන් සරණයි

  • @sududawagaajanakasiri1191
    @sududawagaajanakasiri1191 4 หลายเดือนก่อน +3

    උදව් උපකාර කරන සියලු දෙනාට බුදුසරණයි !!❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 4 หลายเดือนก่อน

    අනේ ගොඩාක් පින් උදව් කර සියලුම දෙනාට. ඒ වගේම මම මගේ හදවතින්ම ප්‍රර්තානා කරනව බුදුන්ගෙ සරනින් මේ චූටි ටීචට ඉක්මන් සුවය ලැබේවා කියල . බුදු සරණයි 🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 4 หลายเดือนก่อน +1

    කාන්චන මහත්මයාණෙනි ඔබතුමා වගේ උදව් කරපු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි ඉක්මනින් සුවය ලැබිල දරුවන්ගෙ ඇස් දෙක පාදන්න යන්න වරම් ලැබේවා

  • @SrilankaKuwait
    @SrilankaKuwait 2 หลายเดือนก่อน

    කාන්චන මලයා ගොඩක්ම පින් ❤❤❤❤❤ඛුදුන්ගේම සරනයි චුටි ටිඡට..ඉක්මනින්ම සුවය ලැබේවා මම..සානි කුවෙටි වල ඉන්නෙ ❤❤❤

  • @a.p.spriya4865
    @a.p.spriya4865 4 หลายเดือนก่อน +1

    අනේ ඔයාලට ගොඩක් පින් ඒ දරුවාට ඉක්මන් සුවය ලැබේවා දේවාශිර්වාදය ලැබිල තියෙන්නෙ උදව් උපකාර කරන හැමෝටම ගොඩක් පින් ඔබ තුමාට ගොඩක් පින් ඔබ තුමා නිසා තමයි හැමෝගෙම අවදානය යොමු උනේ සහ වෙන්නේ ඔබ සැමට ගොඩක් පින් තෙරැවන් සරනයි 🙏🙏🙏❤❤❤

  • @kifranando8458
    @kifranando8458 4 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා ..උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ..

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 4 หลายเดือนก่อน +4

    උදවු කල හැමෝටම ගොඩාක් පිං 🙏🙏🙏❤❤❤

  • @tharakasilva8528
    @tharakasilva8528 4 หลายเดือนก่อน +25

    ඒ ටීචට වෙච්ච දේ කවුරුහරි හොයන්න උනන්දු වෙන්නකෝ...බස් ඩ්‍රයිවර්ව හම්බුනා නම් එයාට බැරිද දෙයක් කියන්න...අලියෙක්වත් ගහලද

    • @sirimantha
      @sirimantha 4 หลายเดือนก่อน +2

      yes that is good idea

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 4 หลายเดือนก่อน +1

    උදව් උපකාර කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු saranai පුතේ 😢

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 4 หลายเดือนก่อน +1

    දෙවියන්ගේ පිහිටෙන් මේ වගේම ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @kanthihoranage9725
    @kanthihoranage9725 4 หลายเดือนก่อน +1

    උදව් උපකාර කරපු හැමෝටම
    ගොඩක් පින් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ❤️

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 4 หลายเดือนก่อน +1

    උදවු කල සියළු දෙනාටම ගොඩාක් පිං බුදු සර සර නි න් ඉක්මනින් සුවය ලැබේවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 4 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් ඔබතුමා ලට පිං තෙරුවන් සරණ යි

  • @sirimantha
    @sirimantha 4 หลายเดือนก่อน +2

    කාංචන් මහත්තයා ඇතුලූ උදාවු කරපු සියලුම දෙනාට අනෙක වාරයක් පින්

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 4 หลายเดือนก่อน +4

    අනෙ පව්.ඉක්මනින් සුවයම ලැබේවා .බුදු සරනයි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 หลายเดือนก่อน +1

    මේ කටයුතු වලට මැදිහත්ව විශාලම මෙහෙවරකරන්නේ කාංචන කුමාර මහතාට තව තවත් මෙවන් සත් කුියා කිරීමට කාය බල ශක්ති විශ්වයෙන්ම ගලා ඒවා.ඒ දරුවටත් නිදුක් නිරෝගි බවම ලැබේවා....

  • @priyantakumara1652
    @priyantakumara1652 4 หลายเดือนก่อน +4

    උදවු උපකාර කල හැමෝටම පිංසිද්ද වේවා

  • @pradeeppushpakumara528
    @pradeeppushpakumara528 4 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමාටත් මෙ සදහා උදවි කල සියළුම දෙනාටත්...අපේ යාළුවාව හිටපු තත්වෙට ගෙන්න මෙි තරම් කැපවිමි කරන මිනිස්සුන් අපි අතර සිටිම අපිට ලොකු සතුටක්.

  • @kwkw7563
    @kwkw7563 4 หลายเดือนก่อน +6

    ගොඩක් පිං උදව් කල ෂැමට මේ ලෙඩා ඉක්මන් ෂූවය ලැබේවා බුදෂරනයි

  • @danugunarathna4359
    @danugunarathna4359 4 หลายเดือนก่อน +1

    කංචන මහත්තයා ඇතුලු මෙත්සිත් පදනම දියුණුවෙන් දියුණු වී මෙවන් සමාජ සත්කාර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ....

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 4 หลายเดือนก่อน +4

    ඉක්මනටම සුවය ලබා ස්කෝලෙ යන්න ලැබෙිවා

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 4 หลายเดือนก่อน +3

    කාන්චන කුමාර ආරියදාස, "සමාජ ඇස " " මෙත් සිත් සහන පදනම" යනු අසරණ සරණ ගෞරවාන්විත කල්‍යාන මිත්‍රයන්ගේ බලසම්පන්න එකමුතුවක්.❤
    කාන්චන මහතාගේ සමාජ ඇස ගැටෙන ගැටෙන හැම තැනකම සතුට සාමය කැටිවූ සිසිල් පවන හමා යන්නේ විදුලි වේගයකින්. ඒ එතුමා සතුව ඇති උපන් හපන්කම් සහ සත්ගුණවත් භාවය නිසයි.
    මෙවැනි උතුම් අවස්ථාවන් සියලු ලෝ වැසියන්ගේ අවධානයටත් , ආශීර්වාදයටත් පාත්‍ර වේවා.

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 4 หลายเดือนก่อน

    මේ උදව් උපකාර කරන උතුම් මනුෂ්‍යත්වයෙන් පිරි මිහිපිට දෙව්වරැනි, ඔබ සැමට කවදාවත් ලෙඩක් දුකක් හැදෙන්න එපා. නිදුක් නීරොගි චිර ජීවනය ලැබේවා ! මේ දියණිය ට ඉක්මන් සුව ය ලැබේවා ! දෙමාපියන් ගේ සහ පුතණුවන් ගේ හිත ට සැනසීම ලැබේවා !!! තෙරැවන් බෙලෙන් හැමෝටම යහපතක් ම වේවා !!!

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m 4 หลายเดือนก่อน +2

    උදව් කල හැමෝටම ගොඩාක් පින්

  • @nirmalagunasinghe3140
    @nirmalagunasinghe3140 4 หลายเดือนก่อน +1

    ඒ ඒ පළාත් වල අයට එම ගමේ රැකියාව දුන්නනම් හොඳ මානසිකත්වයකින් වැඩ කරන්න හැකිනේ. ඒ පියාගේ කීම මොන තරම් නම් නිවැරදිද?අනේ මැණික ඔයා සුවපත් වේවා..! අප කරන ලද කුසල්, කරන සියළු කුසල් වල පින් බලයෙන් ඔයා සුවපත් වේවා..!

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 4 หลายเดือนก่อน +2

    Great speech thank you so much ❤good work 🙏🙏🙏

  • @ShiromiShiromi-f3z
    @ShiromiShiromi-f3z 4 หลายเดือนก่อน

    සර් උදව් උපකාර කල සියලුදෙනටම ගොඩක් පින් ඔබටත්❤❤❤❤❤

  • @lalanijayasena7669
    @lalanijayasena7669 4 หลายเดือนก่อน +1

    අනේ මේ චූටි ටීච වෙනුවෙන් උදව් කල,උදව් කරන ඔබ සියලු දෙනාටම බොහෝ පිං...සසරේ කිසිම දිනෙක ඔබලාටත් කිසිම දුකක් කරදරයක් නොවේවා ....කාංචන ඔබටත් බොහෝ පිං ....තෙරුවන් බෙලෙන් ඉක්මන් සුවය ලැබේවා !!!🙏

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 4 หลายเดือนก่อน

    මේ දරුවාට උදව් කරන සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ...ඉක්මනින් සුවය ලැබේවා චූටි දුවේ ඔයාට ආයෙත් පාසල් ගිහින් උගන්වන්න හැකි වේවා ...❤❤❤❤

  • @Beautyfashions6484
    @Beautyfashions6484 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාවෙන් මෙම තරුණිය සුවපත් වේවා දෙපයින් නැගිටීමට වරම් ලැබේවා.විශ්ව මාතාවට ස්තූතියි 🙏❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 4 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සුවපත් වේවා ..

  • @lasithananda8290
    @lasithananda8290 4 หลายเดือนก่อน

    උදව් කරපු සියලු දෙනාටම 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @SisiraKumara-qu3rr
    @SisiraKumara-qu3rr 3 หลายเดือนก่อน +1

    යේසු පිහිටයි🙏🙏✝️✝️

  • @anomikulathilaka5836
    @anomikulathilaka5836 4 หลายเดือนก่อน +1

    Deegoda kumara මහත්මයාට ඇයව මුන ගස්සවන්න කවුරුන් හෝ ඉදිරිපත් වුනොත් ගොඩාක් පින්....🙏🙏

  • @NiroshaShrimali
    @NiroshaShrimali 4 หลายเดือนก่อน

    උද්ව් කල සියලු දෙනාට ගොඩක් පින් සිද්ද වෙනව ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @shanimalligama1434
    @shanimalligama1434 4 หลายเดือนก่อน

    මේ සදහා උදව් උපකාර කල හැමෝටම ගොඩක් පින්. 🙏🙏🙏🙏

  • @A.B.CPerera
    @A.B.CPerera 4 หลายเดือนก่อน +4

    මේවා තමයි පින්කම් කියන්නේ. ඇති හැකි අය නැතබාරි අයට උදව් කරන්න ඕන. අනික ඔය බස් ඩයිවර් ගැන පොඩ්ඩක්‌ හොයමු.

  • @KasunSuper-kg7zk
    @KasunSuper-kg7zk 3 หลายเดือนก่อน

    කාට හරි මේ සහෝදරිය සනීප කරන්න පුළුවන් නම් ගොඩාක් පින් 🙏😬😬

  • @AnojaAnoja-d9i
    @AnojaAnoja-d9i 4 หลายเดือนก่อน

    හරිම වෙදනාවක් දැනුනා හිතට ඉක්මණින් සුවවෙවා

  • @dulanganideepika2444
    @dulanganideepika2444 4 หลายเดือนก่อน

    ඉක්මනින්ම සනීප වේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ගොඩක් 💓💓💓💓

  • @UdithPriyankara
    @UdithPriyankara 4 หลายเดือนก่อน

    චුටි ටිචර් ඔයාට ඉක්මනින්ම අයෙත් දරුවන්ට උගන්නන්න වරම් ලැබේවා.ඉක්මනින්ම සුවපත් වෙවා.බුදු සරණයි ඔයාට

  • @lankacool9116
    @lankacool9116 4 หลายเดือนก่อน

    ඔබට සහ උදව් කල සැමට පින් සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 4 หลายเดือนก่อน +1

    Dear Mr Kanchana all credit goes to you. Well done

  • @pgwijesiri
    @pgwijesiri 4 หลายเดือนก่อน +8

    ජාති ජතාත් කාන්චන මහත්තයා ඇතුලු මෙත් සිත් සහන පදනම ඇතුළු උදව් උපකාර කළ සියලුම දෙනාටම ජාති ජාතිත් පිං සිද්ධ වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @nuwanginavodya756
    @nuwanginavodya756 4 หลายเดือนก่อน

    අනේ උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් පිං❤️

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 4 หลายเดือนก่อน

    උදාව් කල සමට පින් පින් පින් බුදුසරනය් සමට mis ta ikman suwaya 🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 4 หลายเดือนก่อน

    විශ්ව ශක්ති ලෙඩ හොද කරන අයට තමන්ගෙ විමාන වලින් බැහැල මේ දරුව සුව කරල තම්න් බොරු නොකරන බව සමාජයට පෙන්වන්න අවස්ථාව ..තෙරුවන් සරණයි මෙ දුවට .උදව් කල සැමට නිදුක් නිරොගි සුවය ලැබේවා .

  • @champajayakody4578
    @champajayakody4578 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏😭😭 පුතේ ඉක්මනින් සුව වේවා ඔයාට කාන්චන මහත්තයා ඔයාට තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน

    අනේ ඔබ‍ට පින් බුදූ මහත්තයෝ උදව් කරන අය දෙවිවරු 🙏🏽🙏🏽🙏🏽

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 4 หลายเดือนก่อน +2

    මේ හැම දෙනාටම පින්සිදු වේවා !!!

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 4 หลายเดือนก่อน

    උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා ඒ ගුරුතුමියට ඉක්මනින්ම සුවය ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා දිර්ගායුශ ලැබේවා තුනුරුවන් 🌸සරනයි

  • @IsankaJayakodi-nc5zv
    @IsankaJayakodi-nc5zv 4 หลายเดือนก่อน

    ගොඩාක් පිං..මේ වෙනුවෙන් උදව් උපකාර කරන සියලුම දෙනාට..🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +1

    කරනා උදව් උපකාර වලට ගොඩක්ම පින් සැම දෙනාටම 🙏

  • @jkmalani1544
    @jkmalani1544 4 หลายเดือนก่อน

    මේ හැම අතින්ම උදවු උපකාර කර සෑම දෙනාටම ඒ ටීචත්. එක්කම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 4 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන්සරණයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි..ඉක්මනින් සුවය ලැබේවා ඇයට

  • @ritaja5920
    @ritaja5920 4 หลายเดือนก่อน

    අනේ ගොඩක් පීන් හැමෝටම 🙏🙏🥺🥺😥😥💔💔❤️😥😥🙏

  • @chandaniboralassa846
    @chandaniboralassa846 4 หลายเดือนก่อน

    කාංචන මහත්තයා ඇතුලු උදවු කරපු සියලුම දෙනාටම බොහොම පිං තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 4 หลายเดือนก่อน +1

    උදව් උපකාර කල සියලුම දෙනාටම පිං .

  • @kanthilatha5330
    @kanthilatha5330 4 หลายเดือนก่อน +1

    Oba tuma atulu chuti teacherta udau karana siyalu denatama godak sthuthi good pin.oyata ikmaninma nirogi suwaya labewa

  • @jhonqwt4193
    @jhonqwt4193 4 หลายเดือนก่อน +1

    Kanchana aiya athulu me chuty ticha wenuwen udau upakara kala obala siyuma denata niduk නිරෝගී deergayu labewa.theruwan saranai.❤❤❤❤🙏🙏🙏

  • @kaushalya11
    @kaushalya11 4 หลายเดือนก่อน

    උදව් උපකාර කල හැමෝමටම නිදුක් නිරෝගී බව ලැබේවා .තෙරුවන් සරණයි