වඳ දොස්තර කියලා බෝඩ් ගහපු Dr. ශාෆි කල අණාවරණය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • #AKD #NPPSrilanka #JVPSrilanka #AnuraKumara #Speeches #AnuraKumara #Dissanayake #AnuraKumara #AnuraDissanayake

ความคิดเห็น • 910

  • @sitharacosta
    @sitharacosta 10 วันที่ผ่านมา +99

    හරිම කණගාටුයි... මොකද අපේ හිත් වලටත් Doctor ගැන අප්‍රසාදයක් ඇති වුනා..ඒකට විශේෂම හේතුව වුනේ කාන්තාවන් විශාල පිරිසක් Doctor නිසා වඳ වුනා කියලා මාධ්‍ය වල පෙනි ඉඳලා කියන්න ගත්තා.... එතකොට පෘතග්ජන මිනිස්සු හැටියට අපිටත් යම් අප්‍රසාදයක් ඇති වෙනවනේ....ඒත් ටික දවසකින් දේශපාලන වාසි තකා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා දැන ගත්තම,වෑරදියට හිතු එක ගැනත් අපි හැමෝම කණගාටුවට පත් වුනා... ඔබතුමාට අහිංසක මිනිසුන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @dgsumith3473
      @dgsumith3473 9 วันที่ผ่านมา

      ශාෆි අත් අඩංගුවට ගත්තෙ වඳ කිරීම සම්බන්දයෙන් නෙමෙයි එයාගෙ ගිනුම් වලට ආපු කෝටි ගානක සල්ලි ආපු විදිහ එයාට ඔප්පු කරන්ඩ බැරි උනා ඒක තාමත් එහෙමයි ඒත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැ th-cam.com/video/BMWSOrI48Q0/w-d-xo.htmlsi=AiR8MZFf7oOzilyX

    • @thushanekanayake1783
      @thushanekanayake1783 8 วันที่ผ่านมา +3

      ලංකාවේ පාස්කු ප්‍රහාරයක් එල් එකක් තිබ්බෙත් නෑ මාවනැල්ලේ බුදුපිළිම කැඩුවෙත් නෑ කාපන් කුඩියෙ සිංහල පවුල් පැන්නුවෙත් නෑ පල්ලි වල කඩු තිබුනෙත් නෑ හලාල් කියල දෙයක් තිබුනෙත් නෑ සිංහලයෝ කියන්නේ රෙද්ද පෙන්නුවාම කපලා ඇඳලා ෂා නියමයි කියන ජාතියක් ගොං හැත්ත ඔය උඩ පනින එක්කොට කියන්න ඕන පුළුවන් නම් දෙවනග ඉඳන් මාවනැල්ලට ආ එච්චර ඕන්නෑ කරමිනිය පන්සලේ ළඟ ඉඳන් මාවනැල්ල ටවුමට එන්න කියලා රෑ 9 පස්සේ තොපිට තේරෙයි මුස්ලිම්වුන්ගේ ආදරෙයි. තව අවුරුදු දහයක් යනකොටත් තොපිට රෙද්ද උස්සගෙන දුවන්ඩ තැනක් නැති වෙනවා. අබ්දුල් රසක් අවුරුදු දොළහක ළමයි විවාහ කරගන්න එක දැන් රජය විසින් අවුරුදු දාහතරකට දාලා සම්මත කරා ගොන් හිපාට හැත්ත ඉන්න අසත්‍ය නැත එක එකාගෙන් අනුගිල ගිල.

    • @Navod_Kodikara
      @Navod_Kodikara 8 วันที่ผ่านมา

      @@thushanekanayake1783 ටයිප් කරන්න ඉගෙනගන්න ඔක්කොම කලින් 😂

    • @faizthaha
      @faizthaha 7 วันที่ผ่านมา

      very good Comment ! Now only you realised.

    • @trainvlogsceylon
      @trainvlogsceylon 14 ชั่วโมงที่ผ่านมา

      යකෝ සාෆි අපි එකඟ නැහැ වඳ කතා කියලා උඹට පහර ගැහුවට. එත් උඹ ඇයි හිරේට ගියේ කියලා ඇත්ත ජනතාවට උඹ වහනවා සමහරක් ගැනිගේ ඉරිච්ච මැදින් පැලිච්ච ජංගි ඇඳගත්ත ජනමාද්‍ය කාරයොත් මේක ජනතාවට කියන්නේ නැහැ. ඇත්තටම උඹව අත්අඩංගුවට ගත්තේ උඹගේ බැංකු ගිණුමේ තිබුන රුපියල් කොටි හාරසියක් මුදලක් උඹට කොහින්ද ලැබුනේ කියලා පෙන්නන්න උඹට බැරිව ගියා ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දවස් දෙකක් ඇතුලත ඒම ගිණුමෙන් කොටි ගණනක් මුදලක් තවත් ගිණුම් වලටත් ඒවා එහා මෙහා කරලා තියනවා කියලා හොයාගත්තා එකට උඹට උත්තර දෙන්න බැරි උනා නිසා තමයි උසාවියෙන් උඹව රිමාන්ඩ් කලේ ඇයි උඹ ඒවා කියන්නේ නැත්තේ බල්ලෝ. උඹ වගේ බල්ලෙක් තමයි මදුෂ් කියන්නේ ඉතින් උඹ උ ගැන ගුණ වයන එක පුදුමයක් නෙවෙයි.

  • @rekajaya2778
    @rekajaya2778 12 วันที่ผ่านมา +388

    තව පෝය තුනකින් රට කාපු පාහාරයෝ ඔක්කෝම හෝදායනවා
    Dr ෂාපි රටේ සියලුම මිනිසුන් ගේ අාදරය ඔබට❤

    • @priya-jeevithaaram9045
      @priya-jeevithaaram9045 12 วันที่ผ่านมา +24

      මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි සමාජමීය සේවයක් කරමින් එකිනෙකා අතර අන්‍යොන්‍යය සබඳතාවෙන් වැඩකරමු...අධ්‍යාත්මික අළුත් රටක් කරා පියමනිමු....හදබැඳි ප්‍රණාමය ෂාෆි දොස්තර මහතාට...🙏❤️

    • @nandanaamarathunga4674
      @nandanaamarathunga4674 12 วันที่ผ่านมา +5

      We love you....doctor

    • @bonnyspulle2833
      @bonnyspulle2833 12 วันที่ผ่านมา +6

      Great speech. Brought a tear to my eyes.

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 11 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @user-pq4bz7qc8q
      @user-pq4bz7qc8q 11 วันที่ผ่านมา +6

      ඔබ තුමාට ඔය අපහාස කල මිනිසුන්ට අපි අදහන දහම අනුවපලදෙනවාමයි ඔබතුමා ට ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට සක්තිය ලැබේවා .

  • @user-zv1vn1rf2u
    @user-zv1vn1rf2u 12 วันที่ผ่านมา +297

    සමාවෙන්ඩ දොස්තර මහත්තයෝ අපිත් ඔබ තුමා ගැන වැරදි හිතුවා අපිට සිය දහස් වාරයක් සමාව ඉල්ලනවා සමාවෙන්ඩ ❤❤❤❤❤

    • @jmdjayawardane2160
      @jmdjayawardane2160 12 วันที่ผ่านมา +4

      Agreed. Please apologize.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 12 วันที่ผ่านมา +2

      අපි නෑ. ඔබ.

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 11 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @thusithakumari2023
      @thusithakumari2023 11 วันที่ผ่านมา +2

      අපි නම් සැක කලේ නැහ.

    • @dgsumith3473
      @dgsumith3473 9 วันที่ผ่านมา

      ශාෆි අත් අඩංගුවට ගත්තෙ වඳ කිරීම සම්බන්දයෙන් නෙමෙයි එයාගෙ ගිනුම් වලට ආපු කෝටි ගානක සල්ලි ආපු විදිහ එයාට ඔප්පු කරන්ඩ බැරි උනා ඒක තාමත් එහෙමයි ඒත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැ th-cam.com/video/BMWSOrI48Q0/w-d-xo.htmlsi=AiR8MZFf7oOzilyX

  • @sisiramsd3214
    @sisiramsd3214 12 วันที่ผ่านมา +269

    අතන මෙතන රතන..චන්න ජයසුමන..පක්කලී වීරවංශ..උඹලා කරපු අපරාද තමයි මේ එකින් එක දිග හැරෙන්නේ..කාලකන්නි මුළු රටම කෑවා..😡😡😡😡

  • @Ravi56774
    @Ravi56774 12 วันที่ผ่านมา +362

    එදා විමල් වීරවංශ ඥානසාර වැනි කාලකන්නි කතා කල විදිය උං දවසක දඬුවම් විඳින්න ම ඕනෑ

    • @leslieperera5589
      @leslieperera5589 12 วันที่ผ่านมา +15

      දැන් ඤාණසාරයට ඇප දෙන්න හදනවා ඌ වගේම ලොන්තයෝ ටික දෙනෙක්. බලමු..

    • @priyanifernando8693
      @priyanifernando8693 12 วันที่ผ่านมา +14

      ඇයි දෙරණ චතුර ඒ හැමත් මෙතුමාගෙන් සමාව ගත යුතුයි .

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 12 วันที่ผ่านมา +18

      අනිවාර්යයෙන් මුහුට කල අපරාදෙට හවුල්.උන හැම එකාටම සාප වේවා

    • @miracles35151
      @miracles35151 12 วันที่ผ่านมา

      බෞද්ධ මිනිස්සු තමයි වැඩිපුරම මනුෂ්‍යත්වය රහිත මිනිස්සු..එයාලව අතේමිකව සංවර්ධනය කලොත් තමයි මේ රටට සුගතියක් වෙන්නෙ.එයාල සම්‍යක්දෘෂ්ටිය පිලිගත් මිනිස්සු..නමුත් ආත්මිකව දියුනු මිත්‍යාදෘෂ්ටිකයො කියල ඔවුන් විසින් හංවඩු ගහන මිනිස්සුයි.

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 9 วันที่ผ่านมา

      අනෙ උඔ වගෙ මෝඩයෙක් .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 12 วันที่ผ่านมา +211

    ඔබ තුමාට අගෞරව කරපු සැමටම කවදහරි වන්දි ගෙවන්න වෙනවාමයි. ජාතියේ ප්‍රණාමය ඔබට වෛද්‍ය තුමනි, තෙරුවන් සරණයි.

  • @rumindadassenaieke885
    @rumindadassenaieke885 12 วันที่ผ่านมา +209

    මේ අපරාධයට වගකිවයුතු සියලු දෙනාටම කර්මය පලදේවා.

    • @user-bm7zj9sl7b
      @user-bm7zj9sl7b 12 วันที่ผ่านมา +6

      පචවිමලේ.එකේක්

    • @nilanthajohn1456
      @nilanthajohn1456 11 วันที่ผ่านมา

      @@user-bm7zj9sl7bWimal,Ratana,Channa,Gommanpila,must be arrested

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 11 วันที่ผ่านมา

      Aniwaryen munta Buddha deshanawe tiyenna widiyata karapu paw walata me wage karunika ugath manussayanta karapu aparada walata padisan denawa denawa denawamai.

    • @dgsumith3473
      @dgsumith3473 9 วันที่ผ่านมา

      ශාෆි අත් අඩංගුවට ගත්තෙ වඳ කිරීම සම්බන්දයෙන් නෙමෙයි එයාගෙ ගිනුම් වලට ආපු කෝටි ගානක සල්ලි ආපු විදිහ එයාට ඔප්පු කරන්ඩ බැරි උනා ඒක තාමත් එහෙමයි ඒත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැ th-cam.com/video/BMWSOrI48Q0/w-d-xo.htmlsi=AiR8MZFf7oOzilyX

  • @pmwijeratne1896
    @pmwijeratne1896 12 วันที่ผ่านมา +229

    අතුරලියේ රතන, විමල් වීරවංශ චන්න ජඩසුමන වැනි රටට ශාපයක් වු අලුගෝසුවන් ජාති වාදය ඉස්සරහට දමා කල අපරාධයක්.

    • @user-sb6mz5eb1i
      @user-sb6mz5eb1i 11 วันที่ผ่านมา +8

      පල්ලිවල කඩූ ගෙන්නවෙ කවූද කියලා එකෙක් අහනවද,, ගොබ්බ හෑත්ත

    • @myasapala3399
      @myasapala3399 11 วันที่ผ่านมา

      මුන් ගොබිබයෝ අදත් හිතන්නේ රාජපක්ෂලා ගෝඨා ගොතපු ගේම ඇත්ත කියලා හිතන්නේ පල්ලිවලට කඩු ගෙනත් උන්ම දාලා රටේ ජාතීබේද හදලා මුන් කරපු අපරාධ වලට අනිවාර්යයෙන් අධිකරණය ඉදිරියට ගෙනියනවා මාලිමාව රජය යටතේ ලැස්තිවෙලා හිටපල්ලා වැලිකඩ බෝගම්බර ලෑස්තියි

    • @DananjayaSanjeewa-ij6kp
      @DananjayaSanjeewa-ij6kp 11 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම ඕකුන් බලය වෙනුවෙන් ඕන පාහර වැඩක් කරන තිරිසන්නු

    • @exploresl3103
      @exploresl3103 10 วันที่ผ่านมา

      @@user-sb6mz5eb1i ube amma

    • @thusithasuraj755
      @thusithasuraj755 10 วันที่ผ่านมา +2

      ජඩ සුමනයා දැන් මොන වෙස්මූනූ දැම්මත් රැවටෙන්න නම් එපා..එච්චරයි

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 12 วันที่ผ่านมา +160

    මෙ ඔක්කොම කලෙ රාජපක්ෂ වහල්ලු බලයට ගෙනියන්න .ජාති වාදය නැත්නම් ඔවුන්ගේ පැවැත්මක් නැත.

    • @YasminSallay
      @YasminSallay 11 วันที่ผ่านมา +2

      ජාතිවාදය ,ආගම් වාදය හැමදාම ඇතිකලේ දේශපාලන වාදය මිනිස් ජිව්ත ගැන වට්නාකමක් නැ බලය කෙක්කෙන් හෝ කොක්කෙන් ලබා ගැනිමය් කර්මය පල දෙන වෙලාවට පලදේව් පාස්කු ප්‍රහාරයෙන් තවම ම් ය යමින් ජිවත්වෙන කොයිතරම් පිරිසක් ඉන්නව ද එයාලාත් දඩුවම් විදින්නෙ ඔව්න් නොකළ වරදකට නොවෙද කර්මයනොවෙ දේශපාලුවන්ගේබල තන්හාව ඔව්න් ව්දවන්නෙදවසක අනුකම්පා වි රහිත ලෙස

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 11 วันที่ผ่านมา +2

      @@YasminSallay අනිවාර්යයෙන් .
      නත්නම් බුදු දහම බොරු .මේ බුදුන් 3 වරක් වැඩිය රටක් .

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 11 วันที่ผ่านมา +1

      ඇත්තටම

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 9 วันที่ผ่านมา +3

      Muslim politicians??? Money issue???? Donation ?????

  • @user-do1fv3du7n
    @user-do1fv3du7n 12 วันที่ผ่านมา +162

    විමල් වීරවංශ පර බල්ලා තමය් පට්ටපල් බැරුව පටන්ගත්තේ උගැ පරම්පරාවටම හැන ගහන්න ඕන

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 วันที่ผ่านมา +23

    වෛද්‍යතුමාට තෙරැවන්සරණයි .🙏 අල්ලා දෙවියන්ගේ පිහිටයි .🙏

  • @nuwanperera8140
    @nuwanperera8140 12 วันที่ผ่านมา +62

    මේ රටේ මෙවැනි අවාසනාවන්ත කාලපරිච්චේදයක් , දුර්දාන්ත පාලනයක් ඇතිකරලීමට දායක වුනේ දැන දැනම මේ බූමියේම පය ගහලා ජීවත් වෙන මිනිසුන්/ ජනතාවයි නිසයි .අපි එදා ,කට කැඩෙනකම් කීවා , කටේ කෙල හිදෙනකම් කීවා ...කටේ ලේ රහවෙනකම් කීවා ඕක කරන්න එපා.නවත්වන්න .මුල රටම එහෙන්පිටින්ම මහා විනාශයකට පාර කපාගන්නවා කියලා .ඒත් රටේ උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී මෝඩ නූගත් දූපතක ජීවත් වෙන ජනතාව/මිනිසුන් එකෙක් ඇහැවුවේ නැත .එදා රටේ තිබුනු වාතාවරණය අනුව මහින්ද රාජපක්ශ ජනාධිපති වශයෙන් උතුරේ යුද්දය අවසන් කරන්න සුදුසුකම් තිබුනත් , ඒ සදහා දායක වුනත් ඔහු ශ්‍රී ලන්කාවෙ "ආර්තිකය සහ සමාජ දියුනුවට/ සන්වර්දනයට" කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවන බවයි..ඔහු 100% අදක්ශයෙක්.(ආත්මාර්තකමි උද්දච්ච ත්‍රාඩ ගතිලක්ශන සහිත අවස්තාවාදියෙක්.)ඒ සදහා ඔහුට කිසිම වැටහීමක් ,මනා අවබෝධයක්, දැනුමක් , පලපුරුද්දක් හෝ ප්‍රෙගුනකිරීමක් කොහෙත්ම තිබුනේ නැත .නමුත් රටේ අවාසනාවකට කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නොමැති පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන වහල් ගෝත්‍රික ජීවිත ගතකරන බත් කන ගොන් මීහරක් මිනිසුන්/ජනතාව ( underdeveloped nation ) කිසිම දැනුමකින් හා අවබෝධයකින් තොරව අමුකාලා ඔහුව මැදමූලනෙන් රැගෙන විත් ලැජ්ජා නැතිව බුදුන්වහන්සේටත් අගවුරව කරමින් ,බුදුන්වහන්සේගෙ නෑදායෝ කියා කෘතිමව ආරූඪ කරලා ,අපේ එකම රජානෝ, අපට පහලවුනු දුටුගැමුණු ,එකම දෙවියෝ කියලා ස්ත්‍රෝත්‍ර ගායනා කරලා කවි සින්දු ලියලා රතු පාවඩ එලලා මල් පහන් පත්තු කරලා වැදනමස්කාර කරලා මදිනොකියන්න චූන් කරවලා .මුරුංගා අත්තේ තියලා නැවතත් රටේ ඊලග ජනාධිපති කරවලා අවසානයේ ඔහු වදුරට දැලිපිහිය දුන්නා සේ , "බලයෙන් උන්මත්තකයෙක් වී" අවුරුදු 13ක් ඇතුලත මුලු රටක්ම ලෝකයෙන්ම අන්ක එකට එහෙන් පිටින්ම ආර්තිකමය , සමාජීය, දේශපාලන හා පාරිසරිකව බන්කොලොත් රාජ්‍යයක් බවට පත්කරලා ,ලෝකයේ සියලුම දර්ශක වලින් පහතට හෙලලා අවසානයේ තවත් බලයට තිබුනු අසීමාන්විත කෑදරකමට/ උසාවියේ තිබුනු නඩු ෆයිල් වලින් බේරෙන්න රාජ්‍යය ආරක්ෂාව බල්ලට යවලා පාස්කු දා මුලු ලොවම කම්පාකල මිලේච්ච ප්‍රහාරයකුත් වෙන්නට සලස්වා කනත්තට වලපල්ලටම අරගෙන ගිහින්ම තමයි නැවතුනේ ..අවසානයේ ඔහු උසාවියෙන් ලන්කාවේ ආර්තික ගාතකයා බවට නම් කෙරින. මුලු රටක්ම ලෝකෙටම රුපියල් බිලියන ගනනක් නයවුනු, අනුන්ගෙන් හිගාකන එදාවේල කන්න නැති හිගන රටක් බවට පත්කරනු ලැබූහ.අද ,,, දූපතේ මෝඩ මිනිසුන් විසින්ම වපුරාපු අස්වැන්න එනම් එදා ඒ කරපු මෝඩකම් ගොන්කන් අමනකම් ගොබ්බකම් වල කෙදිරිල්ල , සාපය ආනිසන්ස/ පල විපාක තමයි තමයි අද උතුරේ සිට දකුනට රටේ මිනිසුන් / ජනතාව අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නට සිදුවෙලා තිබෙන්නේ. ඉතිහාසයේ සෝචනීය තත්වයක්.මේකනම් හරිම පුදුම මිනිසුන් ජීවත් වෙන පුදුම ලබ්බේ දූපතක් .ලොවෙත් නෑ .

    • @anuradhakalyanarathna581
      @anuradhakalyanarathna581 12 วันที่ผ่านมา +2

      Oba samaga math 100/ekangai,apith ea kaale Danna unta kiwa,aheuuwe ne,kaalakanni raja kale me rate bahutharayak manda buddika minissu karapu Veda nisai ape Ratatat mehema une.

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 11 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 100% එකගයි

    • @PasiduPebaswara
      @PasiduPebaswara 11 วันที่ผ่านมา +1

      Dr. Man Polgahawela inna PHM kenek. Kawru mona de keewath man edaa oba thumaata wirudda une ne. Hethuwa mage wasame amma kenek 1 weni babaa LSCS karala gedara aawa. Obata thibunu chodanaa nisaa A amma FP kale ne. Amma bayen hitiye eth man hema witama oba thumaage peththe hita gaththa kenek. A ammage babaata maasa 5 k wenakota newatha pregnant unaa den a babath innawa. Man a awasthaawedi ammata keewa oyaawa Dr wenuwen kendewwoth oyaa Dr. Wenuwen hariyata shaakshi labaa denna kiyala. Oba thumaa gena weradi lesa hithapu godak deneku ta man sathya awabodha karala dunna. Oba thumaage kathaawa ahala ada man anduwa harima dukai sir mehema ratakada api inne kiyala. Thanks sir

  • @Sam77429
    @Sam77429 12 วันที่ผ่านมา +74

    දුක් වෙන්න එපා සර්.අපේ ජනතාවට සේවය දෙමු.ජාතිවාදය අවිස්සුවේ බලය ගන්න.නිර්මල බුදු දහම අනුව උන්ට පඩිසන් දේවි.අපටත් සමාවෙන්න

  • @JEA1965
    @JEA1965 12 วันที่ผ่านมา +114

    දැං වත් ඔය දිවයින පත්තරේ හිරු දෙරණ බැලිල්ල නතරකරපල්ල.
    ශාපි වෙනුවෙන් සමාව ගන්න තියෙන හොඳම ක්‍රමය ඒක.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 8 วันที่ผ่านมา +1

      ලංකාවේ පාස්කු ප්‍රහාරයක් එල් එකක් තිබ්බෙත් නෑ මාවනැල්ලේ බුදුපිළිම කැඩුවෙත් නෑ කාපන් කුඩියෙ සිංහල පවුල් පැන්නුවෙත් නෑ පල්ලි වල කඩු තිබුනෙත් නෑ හලාල් කියල දෙයක් තිබුනෙත් නෑ සිංහලයෝ කියන්නේ රෙද්ද පෙන්නුවාම කපලා ඇඳලා ෂා නියමයි කියන ජාතියක් ගොං හැත්ත ඔය උඩ පනින එක්කොට කියන්න ඕන පුළුවන් නම් දෙවනග ඉඳන් මාවනැල්ලට ආ එච්චර ඕන්නෑ කරමිනිය පන්සලේ ළඟ ඉඳන් මාවනැල්ල ටවුමට එන්න කියලා රෑ 9 පස්සේ තොපිට තේරෙයි මුස්ලිම්වුන්ගේ ආදරෙයි. තව අවුරුදු දහයක් යනකොටත් තොපිට රෙද්ද උස්සගෙන දුවන්ඩ තැනක් නැති වෙනවා. අබ්දුල් රසක් අවුරුදු දොළහක ළමයි විවාහ කරගන්න එක දැන් රජය විසින් අවුරුදු දාහතරකට දාලා සම්මත කරා ගොන් හිපාට හැත්ත ඉන්න අසත්‍ය නැත එක එකාගෙන් අනුගිල ගිල.

    • @JEA1965
      @JEA1965 7 วันที่ผ่านมา

      @@thushanekanayake1783
      ඒ සේරම දැන ගෙනත් පිස්සු ගෝට සහරාන්ලට
      වගේම අරංතලාවෙ භික්ශුඝාතක පිල්ලයාන්ට
      පඩි ගෙව්ව.
      ඊට හපන් ප්‍රභාකරන්ගෙ දෙවෙනිය KP අල්ලගෙන
      ඇවිත් නඩු නොදා නැලෙව්ව.
      හමුදාව ලේඛන ගතව දීපු
      රත්‍රන් ටික තිබුන නම් අද මේරටට මෙහෙම වෙන්නෙ නෑ.
      ඒව ඕනෙ නෑ .
      අපි දෙමලටයි
      තම්බියටයි කෙලවමු.

  • @virajmadusanka4144
    @virajmadusanka4144 10 วันที่ผ่านมา +6

    අපෙ අක්කගෙ දුව මෙ ලොකෙට ගත්තෙත් ෂාපි ඩොක්ටර් .උබව නැවත දැකීම සතුටක් මම ගුරුවරයෙක් විදියට එ කාලයෙ මට පුලුවන් උපරිමය ඔබ වෙනුවෙන් කලා සමහර වෙලාවට යතාර්තය තෙරුම් ගන්න බැරි අය මමත් එක්කත් තරහ උනා ...ඔබට ජය ලැබෙවා දෙවියන් වහන්සෙ සැමදා ඉදීවී අපෙ ආගමෙ හැටියට ධම්මො භවෙ රක්කති ධමම් චාරී

  • @prabathasanka4648
    @prabathasanka4648 12 วันที่ผ่านมา +34

    ඔබතුමා ගැන සිංහල ජනතාවට බොරු කියල රැවැට්ටුවා,,,,,,අපිත් හිතුවෙ ඇත්ත කියලා ,,,,,,,අපිට සමාවෙන්න අපිට වැරදුනා,,,,,,,,,වැරදි හදාගන්න තාමත් පරක්කු නෑ ,,,,,,,,මින් ඉදිරියට එක අම්මගෙ දරුවො වගේ ඉමු...ඔබතුමාට ජයෙන් ජය වේවා දීර්ඝායුෂ ලැබේවා ,,,,,,,,,,

    • @thushanekanayake1783
      @thushanekanayake1783 8 วันที่ผ่านมา +1

      ලංකාවේ පාස්කු ප්‍රහාරයක් එල් එකක් තිබ්බෙත් නෑ මාවනැල්ලේ බුදුපිළිම කැඩුවෙත් නෑ කාපන් කුඩියෙ සිංහල පවුල් පැන්නුවෙත් නෑ පල්ලි වල කඩු තිබුනෙත් නෑ හලාල් කියල දෙයක් තිබුනෙත් නෑ සිංහලයෝ කියන්නේ රෙද්ද පෙන්නුවාම කපලා ඇඳලා ෂා නියමයි කියන ජාතියක් ගොං හැත්ත ඔය උඩ පනින එක්කොට කියන්න ඕන පුළුවන් නම් දෙවනග ඉඳන් මාවනැල්ලට ආ එච්චර ඕන්නෑ කරමිනිය පන්සලේ ළඟ ඉඳන් මාවනැල්ල ටවුමට එන්න කියලා රෑ 9 පස්සේ තොපිට තේරෙයි මුස්ලිම්වුන්ගේ ආදරෙයි. තව අවුරුදු දහයක් යනකොටත් තොපිට රෙද්ද උස්සගෙන දුවන්ඩ තැනක් නැති වෙනවා. අබ්දුල් රසක් අවුරුදු දොළහක ළමයි විවාහ කරගන්න එක දැන් රජය විසින් අවුරුදු දාහතරකට දාලා සම්මත කරා ගොන් හිපාට හැත්ත ඉන්න අසත්‍ය නැත එක එකාගෙන් අනුගිල ගිල.

    • @Ashan4103
      @Ashan4103 6 วันที่ผ่านมา

      කාටවත් රුවටෙන්න හොද වාසියට හැමොම බොරු කියනවා ජාති ආගම් බේද නැහැ.එත් වචනයට රැවටෙන්න හොද නැහැ.මුල අමතක කරලා ඉන්න හොද නැහැ අවදානම කොයිකටත් පරිස්සම්.

    • @Ashan4103
      @Ashan4103 6 วันที่ผ่านมา

      කාටවත් රුවටෙන්න හොද වාසියට හැමොම බොරු කියනවා ජාති ආගම් බේද නැහැ.එත් වචනයට රැවටෙන්න හොද නැහැ.මුල අමතක කරලා ඉන්න හොද නැහැ අවදානම කොයිකටත් පරිස්සම්.

  • @sarathliyanage7224
    @sarathliyanage7224 12 วันที่ผ่านมา +38

    බොහෝ දේ ගත හැකි චරිතයක් ජයවේවා මහත්මයා ❤❤❤

  • @chandraniherath1043
    @chandraniherath1043 12 วันที่ผ่านมา +36

    ඔව් අපි අනාගත දරුවන් වෙනුවෙන් මේ යන ක්‍රමය හරි විධියට වෙනස් කරලා යහපත් සමාජ පරිවර්තනයක් කරමු. ඔබළු ජයවේවා

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5y 12 วันที่ผ่านมา +124

    පොහොට්ටු කාලකන්නි බලය ස්දහා කල අකටයුතු ක්‍රියාමාර්ගය නිසා ගොඨා ට වරිගෙට පරිසන් දුන්නා මරේ මරරුමරු නේද

    • @mariafernando2283
      @mariafernando2283 12 วันที่ผ่านมา +4

      🙏✝️❤🇱🇰🇮🇳

  • @srilankanfavourite478
    @srilankanfavourite478 12 วันที่ผ่านมา +21

    ඔබට තෙරැවන් සරණින් නිරෝගිමත් වූ වාසනාවන්ත ජීවිතයක් පවුලේ සියළු දෙනාටමත් අත්වෙිවායි පුාර්ථනා කරනවා ඔබව හැදූ වැඩූ දෙමාපියන්ටත් බොහොම පිං සාෆි මහතානනි ,

  • @amilashiromi4117
    @amilashiromi4117 12 วันที่ผ่านมา +61

    මේක කරපු අය අද නන්නත්තාර වෙලා ඉවරයි.Dr ඔයා නිර්දොශයි.

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8k 12 วันที่ผ่านมา +19

    ඔබ තූමා ට වේදනා වට පත් කල සියලූම දෙනාටම දඩූවම් ලැබිය යුතූ යි සොබාදහම සියල්ල ලබාදේවි ඔබට බුදුන් ගේ සරණයි🎉❤

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE 13 วันที่ผ่านมา +37

    My heart feel heavy for you Doctor. I feel ashamed for being a Sinhalese

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 12 วันที่ผ่านมา +100

    වීරවංස යාව මේ රටින් පන්නන්න ඕනෙ,ඕක තමයි මේ වට වගකියන්න ඕනෙ.ජාතිවාදය ඇති කලේම ඕකා.ජනතාවනි ඕකුන්ට වන්දෙ දෙන්න එපා ,උන්ගෙ දේශපාලනය මේ වසරේ නිමාවෙනවා ඒක ඉස්තීරයි .

    • @thimalchandika8879
      @thimalchandika8879 11 วันที่ผ่านมา +5

      Aniwaryenma vimala athulu kattiyama iwarai karanna oni

    • @s.dammika5220
      @s.dammika5220 6 วันที่ผ่านมา

      Oya Oklahoma may para mathiwarnaynn hadigavila yanawa

  • @PriyanthikaManike
    @PriyanthikaManike 12 วันที่ผ่านมา +32

    මේ තමා ඇත්ත ඔබ තුමාට දෙවිපිහිටයි

  • @chandrakumara6812
    @chandrakumara6812 12 วันที่ผ่านมา +30

    මෙිවගේ කතා ලංකාවෙි සෑම නගරයකම ස්පිකර් දමා මිනිස්සු දැනුවත් කිරිමට දෙවියනේ කාලය උදාවෙිවා.

    • @nonetv2571
      @nonetv2571 8 วันที่ผ่านมา

      එ වගෙම මුස්ලිම් ගැනු විදින දුක එකත් කියන ඔනා .ගමටම ආගම නිසා නිදහස උදුරාගෙන ඉස්ලාම් කාන්තාවන්ට rules දාලා බලෙන්

    • @nonetv2571
      @nonetv2571 8 วันที่ผ่านมา

      තර්ක කරන ඔනනම් එන්න හෙතුව කියලා දෙනවා මං.හැමොටම තෙරුම් ගන්න

  • @ruwinimendis4731
    @ruwinimendis4731 12 วันที่ผ่านมา +36

    දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

    • @SW-pp1qh
      @SW-pp1qh 12 วันที่ผ่านมา +1

      Matath Okama hithuna Thissa Jananayakath maha boru godak kiwwa

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 12 วันที่ผ่านมา +23

    සියලුම දේ වෙනස් කරන්න කාලය ඇවිත්...වෙනස...වටහා ගමු වෛයිරය අතහරිමු..මෛත්‍රිය වඩමු..🇱🇰🇱🇰🇱🇰

  • @user-wi9te8mr2v
    @user-wi9te8mr2v 12 วันที่ผ่านมา +29

    ඔබතුමාට යහපතක්ම වේවා.සුවපත්වේවා.

  • @user-ks8nr4zd4d
    @user-ks8nr4zd4d 12 วันที่ผ่านมา +27

    ඇත්ත කවදා හරි ජය ගන්නවා...කොච්චර හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් ද...මුලු රටම දෝෂාරෝපණය කරද්දි මොන තරම් මානසිකව වැටෙන්න ඇති ද....සිංහල ජාතිය ම වෙනුවෙන් සමා වෙන්න ඩොක්ටර්....බුදු සරනයි ...මේ පාර අපි ඕ කාලකන්නි ගෙදර යවමු...දැන් වත් ඇත්ත තේරුම් ගනිල්ලා අපි ව මොන තරම් රවට්ටන්වද මේ රට කාපු හැත්ත....

  • @bandulaperera8217
    @bandulaperera8217 12 วันที่ผ่านมา +12

    කාලකන්නි අමන දේශපාලුවො ඔබට කරන ලද හිරිහැර පිලිබඳව කනගාටුව ප්‍රකාශ කරමි. ඔබගේ වර්තමානය මෙන්ම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා !

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 12 วันที่ผ่านมา +31

    රාජපක්ෂල තරම් පාහර පරම්පරාවක් ලන්කාවෙ ඇත්තෙත් නැහැ. ඉදලත් නැහැ.

    • @ajjj772
      @ajjj772 11 วันที่ผ่านมา +2

      උන් කරපු හැම අපරාදෙ තෙමුව විමල් වීරවංශ සම්පූර්ණයෙන් ඔය ජීවිතය මොකද හැමදේම කටින් වහන්න හදපු මිනිහෙක්

    • @baraka094
      @baraka094 6 วันที่ผ่านมา

      Rajapaksala pita okkoma patawanna epa janatawa dushitai

  • @latharathnayaka8152
    @latharathnayaka8152 12 วันที่ผ่านมา +16

    අපි ඔක්කොම මනුස්සයො දඩුවම් ලැබෙයි ඔබ තුමාට කරපු දේට

  • @MS-ji7pj
    @MS-ji7pj 12 วันที่ผ่านมา +13

    පට්ට👍
    Good speech. Bravo 👏👏👏
    බොරුව ගොතපු උන් රට දාලා ගියාට, ඔබ අපි එක්කම සිටියට #Respect 🤝

  • @leslieperera5589
    @leslieperera5589 12 วันที่ผ่านมา +80

    මේක පිටිපස්සේ හිටියේ බලු විමල් වීරවංශයි..ඕකා පණපිටින් මේ Dr. Shafi ට මඩ ප්‍රහාර එල්ල කලා.

    • @BeyondLensMFB
      @BeyondLensMFB 12 วันที่ผ่านมา +5

      Dr ශාෆි විමල්ට රිටන් එක දිලා තියෙන්නේ. Dr. ශාෆි ඌව බඩ කරලා දැං මාස හයක් විතර වෙනවා.🤣

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 12 วันที่ผ่านมา +19

    මිනිස්සු හරි ඉක්මනින් අහන,දකින හිතන එවාට රැවටිලා වැරදි තීන්දු තීරන ගන්නවා සර්, කුනු අස්කර ගන්නවට වඩා මනසට කුනු එකතු කර ගන්න හදන ජනතාවක් ඉන්න රටක්, සත්‍ය දිනක ජය ගන්නවා ඔබතුමාට විශ්වය සාදාරනය ඉටුකරලා අපි එකතුවෙලා මේ ශුන්දර රට හදමු ජාති කුල අපිට එපා ඒ ආද්‍යාත්මික රට අපි හදමු ඇදුමේ නෙමෙයි ආද්‍යාත්මිකබව තියෙන්නෙ හදවතේ එකතුවෙමු රට වෙනුවෙන් රටේ සමස්ත දරුවෝ වෙනුවෙන්

  • @channabuwanaka5885
    @channabuwanaka5885 12 วันที่ผ่านมา +22

    ඇත්ත කවදා හරි දිනනවා

  • @IndikaSamarasingha-hc7od
    @IndikaSamarasingha-hc7od 12 วันที่ผ่านมา +41

    අපි අතර කිසිම තරහක් නැත .අපි අප ගේ රට අරක්ශා කරගමු,කාලකන්නියො එලවමු.

  • @rohangallahan2123
    @rohangallahan2123 12 วันที่ผ่านมา +21

    අපේ කහ සිවුරු දාගෙන ඉන්න හාමුදුරු කෙනෙක්වත් මෙච්චර ශුද්ද දේශනාවක් කරලා නැහැ.මේ මනුස්සයා කරපු කතාව අපේ සිංහල බෙෘද්ධ කියාගෙන ඉන්න එවුන්ට තෝරාබේරාගන්න පුළුවන් මොලයක් තියනවද කියලා මටනම් සැකයි.මෙච්චර ශුද්ධ මනුස්සයෙක් කොච්චර පහත් තත්වයකට ඇදලා දැම්මද?මෙන්න නියම මනුස්සත්වයක් තියන නියම මනුස්සයෙක්.බුදුසරණයි ඔබතුමාට .

  • @keerthigamage5711
    @keerthigamage5711 12 วันที่ผ่านมา +20

    ඔබතුමා ඇතුළු පවුලේ ඔබගේ බිරිඳ හා දරුවන්ට මුහුණදෙන්නට සිදුවූ අනේකවිද දුක්කම්කටළු පිළිබඳව අප බොහෝසෙයින් කම්පාවෙනවා, dearest doctor Sharfdeen.
    Really, we were and still we're saddened about the enormous troubles that you together with your family members had to face. So, plz don't be disheartened yourself any further for we're with you. Let's build up this country. May the god bless you and your family....!

  • @WorldEnvironment861
    @WorldEnvironment861 12 วันที่ผ่านมา +46

    Dr ෂාපී කවුරුත් දන්නවා මොකද වුනේ කියලා මේරටේ ඔබෙත් මගේත් ආගම මොකක් උනත් ස්වභාවධර්මය බලාගනී ඔබට දීර්ඝායුෂ. ❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 12 วันที่ผ่านมา +25

    Thankyou Dr. Shapi. You are the best 👍🌹🙏❤

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 12 วันที่ผ่านมา +15

    God bless you !. ඔබතුමාව හොදට ම,දැනගෙන උන්ගේ පුද්ගලික වාසියට ඔබට මානසිකව හා ශාරීරිකව වදහිංසා කට හැම එකාටම දේව ශාපයටත් පෙර මිනිස් ශාපය අදටත් හමායනු ඇත.දේවත්වයෙන් අපි අගයන ව්‍යෛදය වරුන්ටත් නිරපරාදේ මෙහෙම කරන්න පුළුවන් සමාජයක් ද මේ?????

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 12 วันที่ผ่านมา +41

    දොස්තර මහත්තයෝ ඔබතුමන් නියම ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවටම උතුම් වූ පුද්ගලයෙක් ඔබතුමන්ට අපි ආදරෙයි ඔබතුමන්ට ජේසු පිහිටයි❤❤❤❤

    • @NirmanaBandara-lj9kz
      @NirmanaBandara-lj9kz 12 วันที่ผ่านมา +2

      Maru comment eka oyage honda thoraganeemak oya wage purawasiyan boho bihi wewa

    • @user-cx7lj9uz4n
      @user-cx7lj9uz4n 10 วันที่ผ่านมา

      ❤❤❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 12 วันที่ผ่านมา +86

    පත්තරකාරයෙක්,මහාචාර්යවරයෙක්,හාමුදුරුකෙනෙක්,දත් දොස්තරවරයෙක් ,දේශපාලකයෙක් එකතු වී සමාජයක් නොමග යවා කල රටට හිතැති වැදගත් වැඩදායි පුද්ගලයෙක් සහ ඔහුගේ පවුල විනාශ කල අයුරු කෙතරම් ඛේදනීයද?

    • @keerthigamage5711
      @keerthigamage5711 12 วันที่ผ่านมา +8

      ඔව්, පැහැදිලිවම, ඔබ ඉතා නිවැරැදියි. මේ අපරාධකරුවන්ට අපේ මාලිමාවේ රජයකින් නියත වශයෙන්ම දඬුවම් ලබාදියයුතුයි.

    • @PushpaWeerasekara-wm5gn
      @PushpaWeerasekara-wm5gn 9 วันที่ผ่านมา +1

      එක් මාධ්‍යවේදීයෙක් නෙවෙව් කීපදෙනකු හිටියා

    • @thushanekanayake1783
      @thushanekanayake1783 8 วันที่ผ่านมา +1

      ලංකාවේ පාස්කු ප්‍රහාරයක් එල් එකක් තිබ්බෙත් නෑ මාවනැල්ලේ බුදුපිළිම කැඩුවෙත් නෑ කාපන් කුඩියෙ සිංහල පවුල් පැන්නුවෙත් නෑ පල්ලි වල කඩු තිබුනෙත් නෑ හලාල් කියල දෙයක් තිබුනෙත් නෑ සිංහලයෝ කියන්නේ රෙද්ද පෙන්නුවාම කපලා ඇඳලා ෂා නියමයි කියන ජාතියක් ගොං හැත්ත ඔය උඩ පනින එක්කොට කියන්න ඕන පුළුවන් නම් දෙවනග ඉඳන් මාවනැල්ලට ආ එච්චර ඕන්නෑ කරමිනිය පන්සලේ ළඟ ඉඳන් මාවනැල්ල ටවුමට එන්න කියලා රෑ 9 පස්සේ තොපිට තේරෙයි මුස්ලිම්වුන්ගේ ආදරෙයි. තව අවුරුදු දහයක් යනකොටත් තොපිට රෙද්ද උස්සගෙන දුවන්ඩ තැනක් නැති වෙනවා. අබ්දුල් රසක් අවුරුදු දොළහක ළමයි විවාහ කරගන්න එක දැන් රජය විසින් අවුරුදු දාහතරකට දාලා සම්මත කරා ගොන් හිපාට හැත්ත ඉන්න අසත්‍ය නැත එක එකාගෙන් අනුගිල ගිල.

  • @user-hc9fp9ip1s
    @user-hc9fp9ip1s 12 วันที่ผ่านมา +8

    ආගම වැඩක් නෑ .මනුෂ්‍යත්වය නැති නම් .respect sir really respect ❤❤

  • @judyferdinando1222
    @judyferdinando1222 12 วันที่ผ่านมา +73

    🙏 දෙවිවරු වාගේ දොස්තරලාත් ඉන්නවා 🙏

  • @SrimaliWijayathunga
    @SrimaliWijayathunga 12 วันที่ผ่านมา +17

    ඇත්ත රජ වෙනවා සර් 🙏

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 12 วันที่ผ่านมา +17

    බුදු සරනින් යහපතක්ම වේවා 🙏

  • @sethisilva3094
    @sethisilva3094 12 วันที่ผ่านมา +31

    දිවයින පත්තරය තමා මෙ මනුස්සයව නසිති ක්ලෙ.

  • @Skwsamanthi
    @Skwsamanthi 12 วันที่ผ่านมา +11

    ඔබට ජය වේවා...ඩොක්ටර් ..🙏🙏🙏ඔබ නිවැරැදි කෙනෙක් ..❣️❣️යහපත් සිතුම් පැතුම්..ඔබට යහපතක්ම වේවා...🙏🙏🤲🤲තෙරුවන් සරනයි අල්ලහ් දෙවියන්ගේ පිහිටයි..✊✊🤲🤲

  • @WISEMARTIAL
    @WISEMARTIAL 12 วันที่ผ่านมา +29

    අදහන්න පුළුවන්නම් මෙන්න මිහිකත දෙවිවරු ❤️

  • @stuntclub8943
    @stuntclub8943 12 วันที่ผ่านมา +48

    පඩදෙනියල වගේ උගත්කම තිබුනට මනුස්සකම නැති විමලය වගේ ජාතිවාදයෙන් පැවැත්ම හදාගන්න හදන කාලකන්නි උන් තාම මේ රටේ ඉන්නව

  • @rwbd-123
    @rwbd-123 11 วันที่ผ่านมา +7

    රාජපස්සලා, විනාස කලේ මේ අපේ ලස්සන සහෝදරත්වය. ආයෙ එන්න එපා ගෙවල් ගානෙ චන්දෙ ඉල්ලන්න.

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 12 วันที่ผ่านมา +59

    මුස්ලිම් ඩොක්ටර් ස්ලා ගැන නියල නිම කරන්න බැ මම සවුදි වලදි එ අත් දැකිම වින්දා කාවම දාවත් ජිවිතයක් නැති කරන්න නෙමෙ ජිවිතයක් ගොඩ දාන්න මාරම අවංකව වෙහෙසනවා al hamdulila doctor shafi මහාතා ඔබට ජය වෙවා සතෘ කවදා හො ජය ගන්නවා

  • @vijithanissanka4548
    @vijithanissanka4548 12 วันที่ผ่านมา +61

    ජාති බේදය අවුස්සා පාර් ලිමේන්තුවට රිංගපු එවුන් ඊ ළග මැතිවරණයේ දී පන්නා දමමු

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 12 วันที่ผ่านมา +20

    සමහරක් විමල් විරවංශ ගෙ කතා අහල ජය වේවා කියලා දාලා තියෙනවා දැන්වත් තේරෙනවද ලංකාවේ දේශපාලනය කරන්නේ මොනවගේ අයද කියලා

  • @ymnbandar4107
    @ymnbandar4107 12 วันที่ผ่านมา +126

    තක්කඩි විමල් විරුවන්සයාට චන්දි දීපල්ලා

  • @udeniwadumesthreege467
    @udeniwadumesthreege467 12 วันที่ผ่านมา +23

    Budu saranai doctor

  • @user-xw6vx2xr8m
    @user-xw6vx2xr8m 12 วันที่ผ่านมา +15

    You are a great son of Sri Lanka,we respect you doctor

  • @priyanthiperera6462
    @priyanthiperera6462 12 วันที่ผ่านมา +4

    Dr.shafi ඔබටත් ඔබෙ පවූලෙ සැමටත් අල්ලා දෙවියන්ගෙ පිහිටත් බූදූන්ගෙ සරණත් ලැබේ වා!!!

  • @gayanbanneheka8752
    @gayanbanneheka8752 12 วันที่ผ่านมา +7

    ඔබතුමාට ඉදිරි වැඩකටයුතු කර ගෙන යාමට ශක්තිය, ධෙර්යය ලැබේවා!සත්‍ය ජයගනීවි කෙදිනෙක හෝ. තෙරුවන් සරණයි!ජයවේවා.

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 12 วันที่ผ่านมา +19

    රතන වීරවන්ස ජයසුමන තක්කඩි

    • @chandanawasantha9786
      @chandanawasantha9786 11 วันที่ผ่านมา +1

      OkatA weerawansa kiyanna epa oka sukarawansa jathi wadi kari balla

  • @theresejohn6108
    @theresejohn6108 12 วันที่ผ่านมา +5

    මාධ්‍ය වේදියෝ මේ ලංකාව තුල කොටස් දෙකක්‍ ඉන්නවා එක කොටසක් දුකවිඳින උදව් ඕන දුප්පත් අසරණ උන අයට කථා කරලා එය සමාජ ගත කරලා මහජනතාවගෙන් පිහිට අරන් දෙන අය ඒවගේ ගොඩක් හොඳ දේවල් මම දැකලා තියෙනවා🙏එත් සමහර මාධ්‍ය වේදියෝ ඉන්නවා අනුන්ට ගරහන එක විතරමයි එකට දොස් කියන්නත් බැහැ ඒවා අහගන ඉන්ඩ කැමති අයත් ඉන්නවා ඒ මොනදේ උනත් කවදාහරි ඇත්ත ජයගන්නවම තමයි My hats off to Dr Shafi 🙏🙏🙏

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 12 วันที่ผ่านมา +15

    දෙව් පිහිටයි. ජය වේවා. දීර්ඝායු වේවා.

  • @madushamalshani8931
    @madushamalshani8931 12 วันที่ผ่านมา +26

    මිපිට දෙවියන් යකො මිනුස්සු අතර

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 12 วันที่ผ่านมา +44

    Dr ෂාපි රටේ සියලුම මිනිසුන් ගේ අාදරය ඔබට

  • @truth1613
    @truth1613 8 วันที่ผ่านมา +2

    තමන්ට කෙලවෙද්දි මෙයාලටත් මාර සන්හිදියාවක් අහින්සක කමක් ඇති වෙන්නෙ, යටින් ගේම ගහද්දි ඔය අහින්සක කම නෑ. මෙවට ඇන්දෙන මෝඩයොත් ඉන්නවනෙ

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b 12 วันที่ผ่านมา +31

    අපිට ,ඔනේ.ජති.බේද.නැති .එකම්.එක්.රටක්

  • @fahimabdeen3944
    @fahimabdeen3944 13 วันที่ผ่านมา +18

    Good and genuine speech

  • @JanakiWeerasinghe-qy5ur
    @JanakiWeerasinghe-qy5ur 11 วันที่ผ่านมา +3

    අපිත් ඔබ ගැන වැරදියට හිතුවා, සමාවෙන්න. ❤ you doctor.

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 12 วันที่ผ่านมา +27

    නොපෙනෙන දෙවියන්ට වඩා වෙදදුරණ් දෙවිවරු වෙයි.

  • @Lucky-fi9ev
    @Lucky-fi9ev 11 วันที่ผ่านมา +4

    ඔබ වගේ දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක්ට මෙහෙම කරාට ඇත්තටම දුකයි.ඔබ තුමන්ට අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි.❤❤❤❤

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 12 วันที่ผ่านมา +26

    මෙ රටෙ දෙශපාලකයන...කොච්චර ආමානුශිකද කියලා....ඌන්ව පත් කරපු අපිට දැන්වත් හිතන්න කාලය ඇවිල්ලා ......

  • @AVsFan2022
    @AVsFan2022 12 วันที่ผ่านมา +23

    නරක මිනිස්සු හැම ආගමකම ඉන්නවා... රතන උන්වහන්සේලා වගේම සහරාන්ලාත් හිටියා... හොඳ අය ඉන්නවා. තෝරාගෙන ජීවත් වෙන්න වෙනවා...

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 12 วันที่ผ่านมา +98

    තිස්ස ජනනායක උබත් කිව්ව නේද සමාව ගනින් මෙතුමාගෙන්,,,,,රාජපක්ෂ ලගෙ ගූ කාපු ඔබටත් මේ පව ගෙවන්න වෙනව

    • @lionproductions4622
      @lionproductions4622 9 วันที่ผ่านมา +3

      jananayaka kiyanne gu kaalakanniyek

    • @malvisoriya1309
      @malvisoriya1309 9 วันที่ผ่านมา +1

      ඔව් අද වගේ මට මතකයි ඒ සර් මේ ගැන කියු කතා මමත් ඒ වීඩියෝ එක මේ දැන් එදාත් මැදපෙරදිග මම අදත් එතනම ඉදගෙන මේ වීඩියෝව බලන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 วันที่ผ่านมา +1

      ISIS උන්
      තොගේ මන්ද බුද්ධික අම්මට හුකන දවස
      වැඩි ඈතක නෙවෙයි❤

    • @malvisoriya1309
      @malvisoriya1309 8 วันที่ผ่านมา +1

      @@sahasdulmina4783 උඹලාගේ හැදිච්ච බව අනේ බං බොරු බයක් නැතුව 😂 හිටිං උඹලා තමයි 🐃 හරක් බලයට පත් කිරිමට ඕක ආයුධයක් බවට පත් කරන්නේ

    • @malvisoriya1309
      @malvisoriya1309 8 วันที่ผ่านมา

      @@sahasdulmina4783 බලාපන් එ් බුද්ධිමත් උගත් සර් වරද නිවරද කරගෙන කතා කරනවා දැන් මේ යූටියුබ් වීඩියෝවක් තිබෙනවා තිස්ස සර්ගෙ බලාපන් බුද්ධිමත් මිනිහා සහා උඹලා වගේ 🐃 හරක් ඉන්නවා බහුලව ලංකාවේ

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 10 วันที่ผ่านมา +3

    සර් මගේ යලුවෝ සේරම දෙමළ .මුස්ලිම් මට ඔබ විස්වාසයි සර්.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 12 วันที่ผ่านมา +10

    අද මතු වී ඇති සත්‍ය බුද්ධ ධර්මයටත් විමල් වීරවංශ විරුද්ධව කතා කරනවා.ඔබ අපුරු කතාවක් කියනවා. සත්‍ය නොදැන මොකුත් ම කියන්න බැහැ හෘද සාක්ෂියට එකගව. ඔබ නිවැරදි නමි එච්චරයි. ජාතිවාදී න් ආගම්වාදී න් , දේ ශද්‍රෝහීන් හැමදාම හිටියා. මදක් කියන්නෙ කුඩු මදුෂ්ද? ඔබ ඔහු මුදලට කුඩු විකුනලා සමාජය විනාශ කරන එක වලක්වන්න උත්සාහ කලාද? සුවපත් වෙත්වා!

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 12 วันที่ผ่านมา +44

    පාදෙනිය කියන්නෙ රට විනාස විනාසයක් කරන්න දේශ පාලුවන්ට කත් ඇදපු එකා එයා කොහොමද ඔයා වෙනුවෙන් කතාකරනෙ කොහොමත් මුස්ලිම් ඩොක්ටර්‍ර්ස්ල ගොඩක් ඉන්නව දෙවිවරු වගේ උන මගේ දෙවෙනි බබා ගත්තෙ ඩොක්ටර් නජිමුදදීන් ඒ වෙලාවෙ දෙවියෙක් උනා මට

  • @nimalshantha155
    @nimalshantha155 12 วันที่ผ่านมา +15

    දොස්තර සාෆිට එතුමාගේ ජීවිතය අත්විඳීම් කියන්න අවස්තාව ලැබුණා. තිස් වසරක රාජ්‍ය සේවයේ නොයෙක් කම්කටොළු විඳිමින් ගත කළ මගේ කතාව අහන්න තවම කවුරුත් නෑනේ. අධ්‍යාපන අමාත්‍ය ලේකම් ඇතුළුව රැසක් ගොළුවත රකිමින් සිටී.

  • @cnnsky
    @cnnsky 12 วันที่ผ่านมา +11

    Dear Dr Shafi you are a great human as you said truth will prevail

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 12 วันที่ผ่านมา +74

    මහත්තයෝ
    ඔබතුමාට සහා
    ශානි
    මහත්තයාට වුන අසාධාරණට
    අපිට කනගාටුයි..
    ඇත්තටම මෙ රට විනාස කරන්න මුල් වූන එක කොට්ඨාශයක් තමයි මෙ රටේ ඉන්න සමහර පකේ මධ්‍ය කාරයෝ තමයි
    අදත් වෙනසක් නැහැ
    උසාවිය අර්තික ගාතකයෝ කියලා තින්දුවක් දිලා තියෙන
    රාජපක්ෂලාට පක්‍ෂ දේන පකේ මධ්‍ය කාරයෝ ඉන්නවා
    අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටපු
    සක්කිලි ඩිල් රනිල
    මහා බැංකුව මන්කොල්ල කපු
    බටලන්ද මිනි මරපු
    රට කැලි කැලි විකුනන
    එකා
    පස්සෙ යන පකේ මධ්‍ය කරයෝ ඉන්නවා
    මහත්තයෝ කන්දක් නැග්ගහම පල්ලමක් හමුවෙනවා..
    එතකන් ඉවසමු
    බොරැව තාවකාලිකයි
    ඇත්ත සදාකාලිකයි
    මලිමා රජයක් බලයට අපු ගමන් මුන් හොර දේශපාලුවො ඔක්කොම හිරගෙදර දදාමු

  • @chammabikelovers
    @chammabikelovers 4 วันที่ผ่านมา

    ඔබතුමා ගැන වැරදි අවබෝධයක් තිබුණා නිසයි ahema hithuwey samawenna oba thumata budusaranai

  • @IndikaSamarasingha-hc7od
    @IndikaSamarasingha-hc7od 12 วันที่ผ่านมา +11

    ඔබ තුමා ට බුදු සරනයි.

  • @madhushikaprasadinie3667
    @madhushikaprasadinie3667 12 วันที่ผ่านมา +42

    මහින්ද ඇතුලු සියලු දෙනා,තමන්ගෙ බලය පවත්වා ගන්න හැමදාම කලේ,ජාතිවාදය ආගම් වාදය පතුරවපු එක.

  • @deshabandu4005
    @deshabandu4005 12 วันที่ผ่านมา +36

    අපේ ඔලු ගෙඩි බොරුවෙන් පිරුවා සාක්කි පාලකයෝ.. ඔබ තුමන්ට ජාතියක් වසයෙන් අපිට සමා වෙන්ඩ.

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 8 วันที่ผ่านมา

      meka weradeemak witharay ..oyalage pawudgalika tharahak neweyne....hithannepa a gena...apikawruth manushshayo kiyal hithala weda karamu.a ethi.❤❤❤❤❤

  • @Ms51095
    @Ms51095 11 วันที่ผ่านมา +3

    You are a great Sri Lanka Dr. Feel sorry indeed what dirty politicians did for you.

  • @chandanirenuka9173
    @chandanirenuka9173 12 วันที่ผ่านมา +58

    අනේ කොචිචර හො ඩොක්ට කෙනෙක්ද ඒ ඩොක්ටට චෝදනා කරපු උන්ට හොදක් සිද්ද වෙන්න එපා

  • @menikrandeniya9127
    @menikrandeniya9127 11 วันที่ผ่านมา +3

    ඇත්ත හෙළි කරාට බොහොම ස්තුතියි. ඔබ තුමා ඇත්තටම රටට වටින ශ්‍රී ලාංකිකයෙක්. 👍

  • @kovilagefernando9070
    @kovilagefernando9070 12 วันที่ผ่านมา +18

    සමාවෙන්න අපිත් පිලිගත්තා මාද්‍ය තුල ගිය හැමදෙම ,මේව කල එවුන්ට සාපමවේවා ,dr අපිට සමාවෙන්න

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 9 วันที่ผ่านมา +1

    සත්‍ය දවසක ජය ගන්නවාමයි. ඔබේ ඒ ආදරනීය අවංක කතාව ඔබේ නිවරෙදි බව කියනවා. තෙරැවන් සරණයි .
    අපි ආදරෙයි අපේ රටට ජාති ආගම් භේදයකින් තොරව අපි එක්ව නැගිටිමු.

  • @princygamage4171
    @princygamage4171 12 วันที่ผ่านมา +4

    ඈත්තටම අපි සමාව අයදිනව ඔබට විරුද්ධව තිබූ එක පෝස්ට් එකක් හෝ ශෙයර් කරාට🙏

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 12 วันที่ผ่านมา +68

    විමල් වීරවන්ශ වගේ පකයන්ගේ කතා අහලා අපි 69ලක්ශේ කතා අහලා ගෝටට චන්දේ දුන්නා, ජාතියක් විදොයට ඔබ තුමාගෙන් සමාව ගන්නවා.ඔබ තුමාටසාදාරනයක් කරන්න අපි කල වැරැද්ද ජදාගන්න අර හොර පක්කු එලවන්න අපි මාලිමාවට චන්දේ දෙනවා ගම්.පොටින් මේපාර

  • @user-qb3yn7pi9j
    @user-qb3yn7pi9j 12 วันที่ผ่านมา +2

    Doctor im police officer ..මගේ බිරිඳ සුවපත් කලේ ඔබ.ඒකේ නම්බුව මම තිබ්බා.කුරුනෑගලදී
    හමුවෙමු good luck

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 12 วันที่ผ่านมา +2

    හරිම නිහතමානී නිරහංකාර චරිතයක් ❤
    ඹබට සහ රටට මෙ වසරෙදි ජය නියතයි...
    අපගෙන් වරදක් උනානම් දහස් වාරයක් එයට සමාවනු මැනව 🙏
    මාලිමාව සමග ඹබ මම බලාපොරොත්තු වන ලස්සන නිවහල් ශ්‍රී ලංකාවක් නුදුරෙම උදාවනු ඇත ❤

  • @wasantha38
    @wasantha38 11 วันที่ผ่านมา +3

    ජයවේවා ඔබතුමාට. සිංහල ජාතිය වෙනුවෙන් සමාව. 🙏

  • @fernandocool3830
    @fernandocool3830 12 วันที่ผ่านมา +12

    Jayaweva jayaweva jayaweva Oba tomita dawea peseta

  • @Sandakathmini01
    @Sandakathmini01 11 วันที่ผ่านมา +2

    ඉතාමත් සීග්‍රයෙන් ඉහල යන මට්..... ගහණය අඩු නොකලොත් මේ රටට ඉතාමත් අහිතකර ප්‍රතිඑල ලැබිය හැකි බව ඔබ දන්නවාද?

  • @sudanthakulathunga9412
    @sudanthakulathunga9412 8 วันที่ผ่านมา

    විශ්වය නඩු අසන දිනය වැඩි ඈතක නොවේ

  • @asangaekanayake3326
    @asangaekanayake3326 12 วันที่ผ่านมา +7

    ඇත්තටම මමත් ඔබතුමා ගැන වැරදි යට හිතුවා, පස්සෙ තමයි දැනගත් තෙ මජර අවජාතක දේශපාලුවන්ගෙ ගේමක් කියලා.. සමස්ථ ජාතිය වෙනුවෙන ඔබතුමා ගෙන් සමාව ඉල්ලනවා..🙏🙏🙏

    • @sarigama9472
      @sarigama9472 12 วันที่ผ่านมา

      ඒ වගෙ සිද්ධින් වලින් තමයි 69 ලක්සයක් ජන්දය දුන්නෙ