මට HIV කියලා අම්මට කියද්දී අම්මා අඩපු එක මට දරාගන්න බැරි උනා|මම දෙපාරක් Suicide කරගන්න ගියා[Hari Tv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +611

    ලහිරු හොද මාධ්‍යවේදීයෙක් .ප්‍රශ්නය අහලා නිහඬව ඉන්නවා .කතා නායකයට අවස්තාව දීලා .
    I respect you lihiru.good job ,well done 👏👏👏👏👏👏👏👏👏👏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +6

      ඔව් මාත් එය දැක්කා මේ වැඩ සටහන් පුරාවටම,..

    • @inokaino8506
      @inokaino8506 4 ปีที่แล้ว +4

      Hm.. Ow.. Math dakka eka.. Hoda deyak eka.. Lahiru..

    • @kalyanirohini1738
      @kalyanirohini1738 4 ปีที่แล้ว +4

      ඇත්ත

    • @shameerking9229
      @shameerking9229 4 ปีที่แล้ว +4

      True

    • @Haritv
      @Haritv  4 ปีที่แล้ว +10

      🙏🙏🙏

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +162

    මේ මනුස්සය මෙවැනි තත්වයක් උඩ හිනා වෙලා ඉන්න එකම ලොකු දෙයක්.!❤

  • @supunakalanka
    @supunakalanka 4 ปีที่แล้ว +172

    ලංකාවෙ විතරක් ජීවත් වෙච්ච , හැදී වැඩුනු මනුස්සයෙක් ගෙන් කවදාවත් නොවන සේවයක් කරන තරුණයෙක්. හොඳ වැඩක් , අතිශය ශක්තිමත් පෞරුෂයක්

    • @shaminisocuterenu1792
      @shaminisocuterenu1792 4 ปีที่แล้ว +2

      Very proud you
      Keep going
      God bless
      What honest guy handsome you

    • @KrishanthaGalhenage
      @KrishanthaGalhenage 8 หลายเดือนก่อน

      😊😊m⁰⁰😅 nLppllolll718kl​@@shaminisocuterenu1792

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 3 ปีที่แล้ว +62

    ශා මාර ලස්සන කමෙන්ට් තියෙන්නේ මේකේ ..පිරිමියෙක්ට HIV හැදිලා ඇවිත් කියන නිසා වෙන්න ඇති .ලහිරු ඔයා HIV හැදුන කාන්තාවක් ගෙනත් මේ program එක කරලා බලන්නකෝ කොහොම කමෙන්ට් ද අපේ ලංකාවේ පිරිමි දාන්නේ කියලා බලන්න.මට මතකයි අර කුලියාපිටියේ. අම්මට දරුවා ස්කෝලේට පවා රැගෙන එක තහනම් කලා . ජරා දේවල් කියලා ඒ අම්මා අපහසුතාවට පත්කලා. කාන්තාවක් ඇවිත් මේක කතා කලා නම් කියයි ඕකීට හොද වැඩේ වටේ ගියා ඕකී බඩුව ..බලන්න තිබ්බා කීබෝඩ් වීරයන්ගේ ලස්සන කම්මෙන්ට් ..

    • @nishanthasenarath5681
      @nishanthasenarath5681 9 หลายเดือนก่อน +1

      එහෙම නැ ගැහණු කෙනෙකුත් ඉන්නවා ඔය වගේම සමාජ සේවය අවංකව කරන මට නම මතක නෑ

    • @ireshapathmi6106
      @ireshapathmi6106 8 หลายเดือนก่อน +3

      Oya hari. Kollekta monawa unath, kalath,kolla gena waradak nea. Me boy ge waradak namei mama kiyanne. Ape rate පිරිමි නිතර ගැහැනු අයට විතරයි ඇඟිල්ල dik karanne.😢😢 kollek merunath kella weradi. Kella meruna nam. Eth kella වැරදි .👍

    • @sachi8277
      @sachi8277 7 หลายเดือนก่อน +3

      මේක 100%ක් ඇත්ත.

    • @sachi8277
      @sachi8277 7 หลายเดือนก่อน

      ​@@nishanthasenarath5681ඒ එයාට බෝ වෙලා තියෙන්නෙ හස්බන්ඩ්ගෙන්.. ඒ නිසා එයාට ඇඟිල්ල දික් කරන්න බෑනෙ. ඒත් මන් දැක්ක ඒකෙත් නරක කමෙන්ට්ස් තියෙනව.

  • @sljokestv946
    @sljokestv946 4 ปีที่แล้ว +164

    ලෙඩ හැදෙන්නේ මිනිස්සුන්ට.උබ නියම කොන්ද පන තියෙන කොල්ලෙක් යාලු 🙏🙏🙏🙏

    • @DisharaPremith
      @DisharaPremith 8 หลายเดือนก่อน +2

      හේක අැත්ත😊

    • @priya1736
      @priya1736 8 หลายเดือนก่อน +3

      ලෙඩ හැදෙන එකයි හදාගන්න එකයි දෙකක්

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 5 หลายเดือนก่อน

      😅😅kollk nis ned mehm kyne

    • @nimashaekanayake5886
      @nimashaekanayake5886 28 วันที่ผ่านมา

      මෙතන කෙල්ලෙක් හිටියනම් උපාසක අම්මලයි... උපාසක මහත්තයාලයි බලන්න තිබුනා 😂

  • @shk8812
    @shk8812 4 ปีที่แล้ว +247

    ලස්සන ජිවිතයක් ලස්සන කොල්ලෙක් සමාජයේ ඉන්න කොල්ලන්ට හොද පාඩමක් ලොකු පිනක් සමාජය දැනුවත් කිරිමට

    • @suharshanidharmarathne6533
      @suharshanidharmarathne6533 3 ปีที่แล้ว

      දීර්ඝායුෂ ලැබේවා පුතේ ..ඔය ශක්තියෙන් ඉදිරියටම යන්න ..ලොකු සේවයක් ඔබ කරන්නේ..

    • @manelrajapaksha1606
      @manelrajapaksha1606 8 หลายเดือนก่อน

      Honda wadasatahanak

  • @anushionline2805
    @anushionline2805 4 ปีที่แล้ว +60

    HIV වලින් වැලකෙන හැටි වඩාත් ස්මතු කරා නම් හොදයි. තමන් යහපත් ජීවන හැසිරීමක ජීවත් වෙනවා නම් HIV බෝවෙන්නෙ නෑ. රටට තර්ජනයකුත් නෑ. කොහොම උනත් රටට උදව් කරන එක පිළිබඳ ඔබ ගැන ආඩම්බරයි.

  • @dilipalakshan1974
    @dilipalakshan1974 4 ปีที่แล้ว +33

    ඔයාට තියෙන මේ ආත්ම ශක්තියත් එක්ක මේ වගේ වැඩසටහනකට ඇවිත් මේහෙම හිනා වෙලා කතා කරන එකනම් වටිනවා අයියේ..
    තෙරුවන් සරණින් කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනේ කියලා පතනවා!!

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 3 ปีที่แล้ว +26

    හැමෝම හොඳ කියනවා. හොඳගි තමා ඇත්තටම . ඒත් දෙයියනේ බැරි වෙලාවත් කෙල්ලෙක් ආවානම් නොබැඳපු, මේකෙ කොම්මෙන්ට්ස් මේ තරම් සරල සුගම වෙන්නෙ වෙන්නෙ නෑ,, එහෙනම් මුලු ලෝකෙම තියෙන භාශාවලින් කුනුහරැප කොම්මෙන්ට්ස් දාන්නෙ,,

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +104

    ඔබ සුවපත් වෙනවා...සත්තයි...සහෝදරයා...දීර්ගායු වේවා ...

    • @Sm-cw6dd
      @Sm-cw6dd 2 ปีที่แล้ว +1

      දෙවි පිහිටයී ❤️

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +528

    මෙතන කොල්ලෙක් නැතුව කෙල්ලෙක් හිටියනම් කට්ටියගේ comments කොහොම වෙයිද මන්ද😁😁😁කියන්න ඔිනි ඔක්කොම කුණු හරුප වලින් බනීවි.😒😒😒

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว +3

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් 🤝⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. 😀🗾🗽🔔

    • @mssperera896
      @mssperera896 4 ปีที่แล้ว +8

      ඔව් 😁

    • @chandimatharanga4620
      @chandimatharanga4620 4 ปีที่แล้ว +2

      කවදාවත් නැහැ

    • @ireenj6593
      @ireenj6593 4 ปีที่แล้ว +16

      Very true. Whole world will blame the women as if she created and got from another woman and man are saints 🙄🤷‍♀️

    • @RH-hx8qu
      @RH-hx8qu 4 ปีที่แล้ว +6

      Aththatama ow. Mata kiyanna wachana na

  • @recipenetwork2917
    @recipenetwork2917 3 ปีที่แล้ว +17

    ඕනම මනුස්සයෙක් ලිංගික සම්බන්දතා පවත්වනවා කාමය කියන දේ දුරු කරපු මිනිස්සු හොයාගන්න අමාරුවරුයි එහම කරන කරන මනුස්සයට hiv තියෙනවා ද නැද්ද කියලා හොය හොය ඉන්නේ නැහැ නේ ඒ නිසා ජීවිතේ එක පාරක් වරදින්න පුලුවන් ඕනම කෙනෙක්ට වැරදුණු තැනින් පාඩමක් ඉගෙන ගෙන නැගිටින එක තමයි වැදගත් ඔබට සක්තිය ලැබේවා ජීවිතේට මුහුණ දෙන්න

  • @samsanfernando9516
    @samsanfernando9516 4 ปีที่แล้ว +156

    සිය දිවිහානි කරගන්න දෙපාරක් උත්සහ කරා කියන්නේ මානසිකව බිංදුවෙනුත් පල්ලෙහාට වැටුනා කියන එක.... එහෙම වැටිච්ච කෙනෙක් මෙහෙම නැගිටිනවා කියන්නේ මොනතරම් දෙයක්ද..... ඒ වගේම මෙහෙම සමාජයට පනිවිඩයක් දෙන්න පුළුවන් වෙච්ච උබ සුපිරි කොල්ලෙක් මල්ලි..... මම අදහන දෙයක් තමයි අපි මේ ජීවිතය දාලා යන්න වෙනදාට ඒක කරන්නම වෙනවා... HIV,නෙවෙයි කෝච්චියට බෙල්ල තිබ්බත් ඒක එහෙමම තමයි

  • @shanudisanayake5867
    @shanudisanayake5867 4 ปีที่แล้ว +157

    ඇත්තටම හදවත තප්පර ගානක්ට නැවතුනා.අයියේ ඔයා නම් මාරයි .කොන්ද කෙලින් තියාගෙන කතා කරන එක ගැන අවංකවම සතුටුයි.ජිවිතේ මිනිස්සුන්ට ප්‍රශ්න එනවා,වරදිනවා ඒ මේ මානව ලොකේ හැටි. හැම මනුස්සයෙක්ම සර්ව සම්පුර්ණ නැ.අනිත් කට්ටිය දැනුවත් කරන එක ගැන ගොඩක් හොදයි ආයේ කාටවත් මේ වගේ දෙයක් නොවේ.මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා.
    බුදු සරණයි 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      💯👍💙☸️

    • @Gihan111
      @Gihan111 4 ปีที่แล้ว +2

      Aiyooooo, ehema hithanna epa. HIV kiyanne harima sadarana ledak, eka harima NORMAL deyak.

    • @lathapathirana7964
      @lathapathirana7964 4 ปีที่แล้ว +1

      OooOoooo9oooooooo9ooooooooooo

    • @harshaweeraratne5806
      @harshaweeraratne5806 4 ปีที่แล้ว +1

      @@Gihan111 NO 2 person, to be stoned to death. Come one, come all get HIV ,, it is the latest craze ! in Srilanka.

    • @WagonR-bx3lg
      @WagonR-bx3lg ปีที่แล้ว

      Yes

  • @shanudiyapage
    @shanudiyapage 4 ปีที่แล้ว +246

    ඇත්තටම මෙහෙම කතා කරන එක හොදයි. Comment section එකෙත් කට්ටිය positive comments දාලා තියන්නෙ. ඒත් මං කල්පනා කලේ මෙතන හිටියේ කොල්ලෙක් නැතිව කෙල්ලෙක් නම් මේ comments මේ විදියටම positiveව තියෙයි ද කියන එක. අනිවා hate comments වැඩි වෙයි අපේ රටේ හැටිනෙ 😂

    • @nisansalabandara7569
      @nisansalabandara7569 4 ปีที่แล้ว +5

      Exactly

    • @nirmitha7902
      @nirmitha7902 4 ปีที่แล้ว +4

      Aniwa aka atta

    • @kitchensh6889
      @kitchensh6889 4 ปีที่แล้ว +5

      Thanks for pointing out that.

    • @isheerandi2231
      @isheerandi2231 4 ปีที่แล้ว +2

      yes

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +1

      ඔබත් සරසවි ,පාසල් කාලයේ ගෑනුළමයි එක්ක යාලු උනේ ,ආදරෙ කරේ මෙහෙම ද th-cam.com/video/TrF6tRMZ-E8/w-d-xo.html . හරිම ලස්සන කාලයක් මේ. බලන්න ඔබත් මේ කාලය විඳ ඇති ද කියා ❤️❤️😌😌👍👍

  • @imanchiranthie6371
    @imanchiranthie6371 4 ปีที่แล้ว +66

    කෙල්ලෙක් ආවනම් බලාගන්න තිබුනා මේ ලස්සන Comments ටික , අපරාදේ ජිවිතේ ,මේ තරම් දියුණු සමාජයක ඔබට මීට වඩා හිතන්න තිබුණා , එක්කෙනෙක්ගෙන් ලබාගන්නා ඕනෑ දෙයක් ලෝකේ පුරා හොයාගන්න ගියාම මෙහෙම වෙනවා , ජීවිතේ ලස්සනම කාලේදී මීට වඩා බුද්ධිමත්ව කටයුතු කලානම් මේ දෙයින් වැලකෙන්නට තිබුණා , අනිත් අයටත් මේක හොද උදාහරණයක් , ඔබට සුබ පතනවා

    • @mrmartin6525
      @mrmartin6525 4 ปีที่แล้ว +1

      අනිවා

    • @watermelonsugarhi8600
      @watermelonsugarhi8600 4 ปีที่แล้ว +1

      He was unlucky.he slept with an HIV positive person.godak aya inne kasadha bendalath husband wife ta horen rata watayma budhiyanawa, eth ewage sallaalayonta AIDS hadenawa harima Adui.hadenawa ahalath nehe.godak aya wiwaahayata kalin affairs thiyena kaale lingikawa hesirenawa, eka harima saamanyakaranaya wethcha dheyak, lankawa wage sanskruthika ratak welath, mohuge naraka welaawakata ohuta aasadhithayek hamuwuna.

    • @watermelonsugarhi8600
      @watermelonsugarhi8600 4 ปีที่แล้ว

      Apita karadhara enna kiya kiya newei

    • @indunil1077
      @indunil1077 3 ปีที่แล้ว +1

      වැරදුන කෙනෙක්ට පරිස්සම් උනානම් කියලා මොකටද රෝග ඕනි කෙනෙක්ට හැදෙන්න පුලුවන් පුලුවන් තරම් වලකා ගැනීමට දැනුම දීමම මොන තරම් වටිනවද..

    • @himeshahattotuwa2668
      @himeshahattotuwa2668 ปีที่แล้ว +2

      Yes

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +48

    ලහිරුගේ ඉවසීම මාධ්‍ය භාවිතයට ආභරණයක්.. ජයවේවා

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +28

    ඔයා හරිම අවංක කෙනෙක් රටට හොද දෙයක් ඉදිරියට කරන්න.මිනිස්සු දැනුවත් කිරිම හරිම පිනක්

  • @sujithperera9533
    @sujithperera9533 4 ปีที่แล้ว +89

    ස්තුතියි ඔබ දෙපලට වැඩසටහනකට එහා ගිය දෙයක් ගෞරවනීය මාද්‍යවේදීන්ගෙන් බලාපොරොත්තු වන්නේ මෙය නොවෙයිද මෙය සමාජ මෙහෙවරකි හැදුනු සහ නොහැදුනු සියලු දෙනාම දැනුවත් කිරීම. ගොන් දේශපාලකයින්ට කඩේ යන මාද්‍යයට කොන්ද ගැන පාඩමක් 👍

    • @DammikaW48474
      @DammikaW48474 3 ปีที่แล้ว

      @Sujith Perera, සම්පූර්ණ ඇත්ත ඔබ කියා ඇති දේ.
      ලහිරු මුදලිගේ මහතා ඔහු සමග සාකච්ඡා කරන ඕනෑම කෙනෙකුට ඉතාම හොඳින් සවන් දෙන ඒ අයට ගෞරවාන්විත ව සලකන මාධ්‍ය කරුවෙක්. ඒ එන guests ල ඕනෑම කෙනෙක් දක්වන අදහස් වලට පුද්ගලිකව මම එකඟ වෙනව කියල නෙවෙයි මං මේ කියන්නෙ. සමහරුන්ට ඇයි ආරාධනා කලේ කියලත් හිතෙනව. නමුත් ශ්‍රියාල් නිලංක සොයුරා ගේ ජීවිතයේ මේ සිදු වූ දෙයින් ජය ගෙන අනිත් සමාජය දැනුවත් කිරීමේ මේ වෑයම ඉතාම වටිනා සමාජ මෙහෙවරක් නිසා, ඔහුව මේ වැඩ සටහන ට ආරාධනා කරපු එක ප්‍රශංසනීයයි.

  • @dhammagnanathero6232
    @dhammagnanathero6232 4 ปีที่แล้ว +219

    ගොඩක් හොඳ වැඩ සටහනක් ඇවන්ක මිනිසෙක්,ජිවිතේට හොදින් මූන දෙන්න තෙරුවන් සරණයි දිගාසිරි ලැබේ වා

  • @nawodaudeshani4193
    @nawodaudeshani4193 4 ปีที่แล้ว +145

    ඒ මේ අයියෙ ඔයාගෙ තියන ආත්ම ශක්තිය මාරයි හොදේ.. කිසිම කොල්ලෙක් ඔය වගේ ඇත්ත කතා කරන්නෑ.ඔයාට බැනපු උන් හෙන පොරවල් වෙන්නැති ගෑනියෙක් ලගට නොගිය බෝදිසත්වයො වෙන්නැති.😁😁 උන් වැඩක් නෑ.ඔයා ඔයාගෙ ගමන යන්න.. good luck

    • @crickworld2754
      @crickworld2754 4 ปีที่แล้ว +3

      @@thorathuruviraj හිගා කන්න එපා යකෝ 🥱

  • @big8862
    @big8862 4 ปีที่แล้ว +82

    මනුස්සයෝටම හැමදේටම වෙන්නෙ උබ ගැන ගොඩක් ආඩම්බරයි.උබ ලස්සනට ජිවත් වෙනවා

    • @ssap3717
      @ssap3717 8 หลายเดือนก่อน +2

      මනුස්සයෝටම නෙමෙයි වලත්තයන්ට ඔහොම වෙන්න

  • @nipunsanda
    @nipunsanda 4 ปีที่แล้ว +28

    සහෝ උබ ගැන ආඩම්බරයි ජීවිතේ ඕනේම කෙනෙක්ට වරදින්න පුළුවන් හැබැයි එකෙන් අපිට දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.උබට වැරදුනා අද උබ අනිත් අයට ඒ ගැන දැනුවත් කරනවා.ගල් ගහන එවුන් හිතන් ඉන්නේ උන් සුද්දවන්තයෝ කියලා ඒත් උන් ඇත්තටම කුහකයෝ උබට ජය වේවා සහෝ අපි පුළුවන් විදිහට ලොකේ වෙනස් කරමු ❤️❤️❤️❤️

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +278

    බුද්ධ දහමට අනුව ජීවත් වීම කොපමණ නම් වටිනවාද කියල හිතුණා 🧡🙏

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 4 ปีที่แล้ว +5

      👍👍👍👍

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 4 ปีที่แล้ว +2

      th-cam.com/video/9OSV1WucT1g/w-d-xo.html

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 4 ปีที่แล้ว +23

      මිනිසුන් මේ වගේ හොඳ බණ අහනවා අඩුයි. බෞද්ධ උනත් බුදු බණ අහන්නේ නෑ.ඒවා ඔලුවට ගන්නෙත් නෑ. Born buddhist වගේ කාලීන බණ ටිකක් අහල පන්සලට ගිහින් එනවා විතරයි. ඒකයි මේ තරන් ප්‍රශ්න මිනිසුන්ට.

    • @jemilamohamady2531
      @jemilamohamady2531 4 ปีที่แล้ว +4

      Aniwarenma

    • @Risigee
      @Risigee ปีที่แล้ว +1

      වැරදි වැඩ වල ප්‍රති විපාක! සමාජයට මෙය පැතිරීම වැලැක්වීමට ඔබ පියවර ගන්නවානං ඉතාමත් හොඳයි.

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +16

    තමං අමාරුවේ වැටිල පාඩුවේ ඉන්නැතුව ,තව කෙනෙක් එතනට නොවැටෙන්න වැඩ කරන එක අගයන්න ඕනි 💪

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +3

    ඇත්තටම මේ වගේ මාතෘකා ගැන කතා කරන්න කවුරුත් කැමති නෑ 😒 ඒත් ලහිරු අයියා මේක ගැන කතා කරන්න ගත්ත එකම වටිනවා අයියේ අද කතාවට සම්බන්ද වුන අයියටත් ගොඩාක් ගරු කරනවා මේ වගේ වීඩියෝ එක්කට මූන පෙන්නලා බය නැතුව කතා කරන්න ආවට 🙏❤️💪🥺

  • @gayanchinthaka1457
    @gayanchinthaka1457 4 ปีที่แล้ว +9

    නිලන්ක ඔබ ගොඩක් හොද නිහතමානී එකෙක්.කොතන හරි එක තැනක වැරදුනත් එක දැන් හයියක් කරගෙන ජීවත් වෙන කෙනෙක්.Hiv කියන්නෙ තවත් එක ලෙඩක්.එ්ක අපේ මිනිස්සු බලන්න පුරැදු වෙලා ඉන්නෙ වෙනස්ම විදියකින්.එතනයි වරද.ඔබට ජය සහෝ.

  • @Sandy-yr8fb
    @Sandy-yr8fb 4 ปีที่แล้ว +17

    Respect කරනවා විවෘතව කතාකිරීම ගැන. අනවශ්‍ය ලිංගික ඇසුර නිසානෙ ඔය හැමදේම.. මිනිස්සු තමන්ගේ ආසවල් සංසිදුවගන්න , ඒපස්සෙ ගිහින් වැඩිපුර සැප හොයන්න ගිහින් දුක් විදිනවා.. විශ්වාසදයී එක partner කෙනෙක්ට විතරක් තමන්ගෙ හැගීම් සීමා කරගන්න තරම් දියුණු උනානම්.. තමන්ව පාලනය කරගන්න පුලුවන් තරම්වත් මනස දියුණු කරගන්න පුලුවන් උනානම්.. සරලව සතුටෙන් ඉන්න පුලුවන්.

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +98

    පොඩි දේටත් වැලලෙන්න හදන එවුන් අතරේ තමන්ට වුණ කරදරෙන් අනුන් මුදවාගන්න දඟලන අමුතු චරිත .....respa..!

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว +19

    ඇත්තටම ඔයා යහපත් අදහසින් මේ කරන්නේ ලොකු අර්ථවත් දෙයක්
    ඔයාගෙ හොදම යාළුවෙක් හිටිය එකත් ඔයාට සක්තියක් බුදුසරණයි

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +74

    ලිංගිකත්වය කියන්නෙ මොකද කියලා නොදන්න කිරිසප්පයො ටික unlike කරලා කියහල්ලකො.🤣🤣🤣🤣
    ස්තුතිවන්ත වෙනවා සහෝදරයා නොදන්න කරුනු රැසකින් දැනුවත් කළාට .ඔබට ජේසු පිහිටෙන් සුව වේවා 🙏🙏🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      👍💯

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 4 ปีที่แล้ว +7

      මමනමිි කියන්නේ ලේ කිරි කරලා පොවපු තම මවට දියහැකි හොදම ත්‍යාගය තමයි HIV හදාගෙන අමිිමට කියන එක.උඹ මගේ ලෝකේ පොරක් බං.. හැබැයි මම නමි මගේ අමිිමට ඔහොම ආතල් දෙන්නෑ..

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +2

      @@newfilmtrailer7733 eka aththa badala wife kenk ekka life eka gewannathuwa.wena un passse yanne walththayek wesayek misak hoda kollo neme

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว +1

      Me ayya gay neda?

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว +1

      @@ampworldfanssquad7140 Lankawe thama gay ayata marry karanna baha

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +22

    කොච්චර හොඳ පුතෙක් ද අනෙක් අයට වටහදීම. ඇත්ත ඇතිසැටියෙන් කතාකිරීම. ඒ ගැන ලියන්න මට වචන නෑ.කෙසේ වෙතත් සුවපත් වේවා. 🙏🙏🙏🙏

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว +1

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් 🤝⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. 😀🗾🗽🔔

    • @kandynipun9131
      @kandynipun9131 4 ปีที่แล้ว +2

      Kochchara honda puthekda Ganikawo aashraya kalata . Neda

    • @donaldtrump_real1578
      @donaldtrump_real1578 4 ปีที่แล้ว +1

      @@kandynipun9131 siraawatama yakoo

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +2

      hoda pukek😁

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +2

      @@kandynipun9131 mn hithanne hoda pukek 😁

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +37

    ඔයා ගෙ හිත ශක්තිමත් .....දැන් කරන්න දෙයක් නෑ ඒත් පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉමු තෙරුවන් සරණයි ඔබට ...මේක බලන හැමෝම ජීව්තේට යමක් ගන්න ඇති නිසැකවම....

    • @harshaweeraratne5806
      @harshaweeraratne5806 4 ปีที่แล้ว +2

      Jeevitheta mugeng ganna deya naha.Me rate thiyanava pansil.AE athi.

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว +1

      me wage dan ekek waradak karala eka kiwwama😂😂😂 ape rate ewun balanna epai😂😂 respect..oya niyamai..patta a wage ewa kiyanne😂😂😂😂 patta gon haththak lankawe innne😂😂😂😂

  • @hashinisawandi6042
    @hashinisawandi6042 4 ปีที่แล้ว +493

    මෙතන කෙල්ලෙක් වාඩි වෙලා හිටියානම් මේ comments මේ වගේම වෙයිද???

    • @janakaprasanga713
      @janakaprasanga713 4 ปีที่แล้ว +22

      Kiyala wadak ne Eay gena nam...😢😢

    • @samadhiprathibha1294
      @samadhiprathibha1294 4 ปีที่แล้ว +18

      Saththakinma oba hari.

    • @isheerandi2231
      @isheerandi2231 4 ปีที่แล้ว +17

      wesi kiyalma danns

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว +18

      Ow අනිවාරයෙන්ම. Weesakamata hoda වැඩේ kiyai

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      ප්‍රශ්න ද? , stress එක ද?එහෙනම් මෙන්න හරි යනම එක th-cam.com/video/DCFSBLP6pis/w-d-xo.html පට්ට සුවයක් දැන් ඉන්නේ බ්‍රෝ සුපිරි ❤️😌👍

  • @UK-rw8ll
    @UK-rw8ll 4 ปีที่แล้ว +135

    වෙච්ච දේ උනා. ඒත් ඒ දේම ධනාත්මකව ලෝකෙට ප්‍රයෝජනවත් විධියට යොදාගෙන මේ කරගන යන වැඩේ අගයකලයුතුය්.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +9

    ආදරෙයි පුතෙ,ගිය ආත්මෙක කරපු පවක් පඩිසන් දීලා තියෙන්නේ,ඔබ ප්‍රකාශ කරන එකම ඇති ඔයාට ලබන ආත්මේ නීරෝගීව සතුටින් ඉන්න

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +34

    මචං උඹ නියමයි පුතා.
    අපේ රටේ එකෙක් වත් නෑ බං ඔය වගේ නිහතමානී

    • @ninasl622
      @ninasl622 4 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් 🤝⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. 😀🗾🗽🔔

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +10

    ඔබට තෙරුවන් සරණයි .බෙහෙත් දෙන අය ඉන්නවා කියලා තමයි සමහර වීඩියෝ වලින් දකින්නේ .ඔබට සුවය ලැබේවා .තමන් කරන වැරදි වැඩ ගැන අවබෝධ වෙද්දී හුගාක් පසුතැවෙන්න වෙනවා .ඒත් ඉතිං මේ ගැන දැන් දොස් කියලා වැඩක් නැහැ ..අනිත් අයට හොද පාඩමක් ..

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 4 ปีที่แล้ว +61

    හදාගන්න උන් බේර ගනින් මචන්.ලොකු සමාජ සේවයක්.මොකද ඕකේ තියන බරපතළ කම ගොඩක් අයට තේරෙන් නෑ .තමන් වැටුන වලේ වෙන අය වැටෙන එකෙන් බේරන එකත් පිනක්.

  • @sangeethawasanthamalee1483
    @sangeethawasanthamalee1483 4 ปีที่แล้ว +5

    ලෝකේ වෙනස් වෙනවා.සුපර් මෑන්ලා..බිහිවෙනවා...නිදුකින් නිරෝගීමත්ව දීර්ඝ ආයුශ ලැබේවා ..බුදුසරනයි ..ජේසු පිහිටයි

  • @gamunusenarathna3224
    @gamunusenarathna3224 3 ปีที่แล้ว +5

    වුන දේ ගැන ගොඩක් කණගාටුයි මචං මෙහෙම ඉදිරිපත් වෙලා කරුණු කාරණා පැහැදිලි කරන එක ගොඩක් ආඩම්බරයි බුදු සරණයි සහෝ

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 4 ปีที่แล้ว +24

    මේ විදිහට සමාජය ඉස්සර කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න, ලෙඩේ ගැනම හිත හිත මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න කොච්චර හයියක් ඇතිද?👏👍😊
    මෙතන කෙල්ලෙක් හිටියා නම් comment section එක මීට වඩා වෙනස් වෙනවා.🥺 ඒක sure. ලංකාවේ මිනිස්සුන්ට වැරදි කාන්තාවන් විතරයි. ගෑණු 1000 එක්ක හිටියත් පිරිමි පිරිසිදුයි කියන concept එක අදටත් තියෙනවා.🙄

    • @thisalifdo1461
      @thisalifdo1461 4 ปีที่แล้ว +1

      matanm kawru karath weredda wereddamai . kollek kellek kiyala nene . amuthu samajayak me

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +5

    අම්මේ මෙතන කෙල්ලෙක් හිටියනන් බලන්න තිබ්බ අපේ කට්ටියගෙ commets කොල්ලෙක්ට තියෙන තැන දෙයිද කියල ඔය වැඩසටහන කරල පහුද ඒ කෙල්ල සමාජෙට ගියාම ඒ කෙල්ලගෙන් අයිති ප්‍රයෝජන ගන්න ඕනි තරම් කට්ටිය එයි. මේක ඉතිං ලකේ පංකාවනේ😂🤣 කොල්ලෙක් කරොත් ඒක වැරදීමක් කෙල්ලෙක් කරොත් ඒක නැහැදිච්චකම මේක හැදිගෑවිලා යන එක පුදුමයක් නෙමේ

  • @ttttt6995
    @ttttt6995 3 ปีที่แล้ว +5

    උබ කියපු දේ ගොඩක් වටිනවා සමාජෙට... හිත හයිය කොල්ලෙක් ආදරෙයි ❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +3

    අද සමාජයට ගොඩාක් වටින කතා බහක් අයියේ බුදු සරණයි ඔයාට 🙏❤️

  • @shamilishamili4694
    @shamilishamili4694 4 ปีที่แล้ว +11

    ගොඩක් හොද අවංකව කතා කලා නිලංක ඔයා ඔයාට .බුදුන් ගෙ සරනයි .ඒ වගෙම .ඔයාට මොන ලෙඩේ හැදුනත්.ඔයා ගේ අම්ම.තාත්තා .ඔයාව අත් අරින්නෙ නැහැ .ඒ නිසා ජිව්ත හානියක් නම් කරගන්න එපා දෙමාපියන් ට .ඒ වේදනාව දෙන්න එපා .. ඒ වගෙම ලහිරු ඔයාට ගොඩක් පිං මේ වෆෙ අයව ගෙනල්ලා කතා බහ කරලා සමාජයේ අයව දැනුත් වත් කරනවාට 🙏🙏🙏❤❤👍👍👌👌

  • @georgedesilva1561
    @georgedesilva1561 9 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ආඩම්බරයි මෙවැනි දරුවෝ ගැන , කවුරුත් දැනගෙන හෝ නොදුනුවත්ව අපි කාටත් වෙන්න පුලුවන් දෙයක් , හැම රෝගයක්ම වගේම , ඒත් මෙතුමා සමාජයට මේ විදිහට නිරාවරනයවීම ගැන අපෙ හදපිරි ගෞරවය දෙනවා , මෙවැනි සැඟයුන සමාජයට මෙය ලොකු රුකුලක් වෙනවා ජිවාතයක් ජය ගන්නට , එතරම් අපේ එකිනෙකාගේ ජිවිත වටිනවා , ඔබට ජයවේවා , අනිවාර්යයෙන්ම ඔබට සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pererakanchana7532
    @pererakanchana7532 4 ปีที่แล้ว +20

    ඔයාට තෙරුවන් සරණයි. ජිවිතේ කියන්නේ ඔහොම තමයි ඔයාට ගොඩක් පින් සමාජයට මෙය තේරුම් කර දෙනවට.

  • @mudidasanayake2539
    @mudidasanayake2539 4 ปีที่แล้ว +4

    එකඟයි! ආත්ම ශක්තියක් හෙබි තරුණයෙක් ! ඔබේ අනාගතයට සුබ පැතුම් ! ලොස් ඇනිජලීස් හි සිට ! Agree! A young man with self-confidence! Congratulations on your future! From Los Angeles!

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +6

    Excellent program ලහිරු ,,, මේවා හරිම වැදගත් අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන්ට ,,අනුන්ගේ ඕපාදූප හොයල මඩගහන්න බලාගෙන ඉන්න පුද්ගලයන්ට ,,, අවංකව ඔබගේ තොරතුරු ඉදිරිපත් කිරීම ගැන මගේ හදපත්ලෙන්ම ස්තුතිය ,,,🙏💐 ලහිරු ස්තුති ඔබටත්

  • @damn3716
    @damn3716 4 ปีที่แล้ว +24

    You are courageous and great Sriyal Nilaka. Very good education and even I learned to break the myths about HIV
    Blessings of the noble triple gem be with you
    Thanks Lahiru

  • @anuradhaprasad1262
    @anuradhaprasad1262 4 ปีที่แล้ว +188

    සෙක්ස් නොකර ,, මේ වගේ ලෙඩක් තියෙන කෙනෙක් එක්ක එක පිගානෙ කෑවත්. එකට නිදාගත්තත් . එයාගෙ ඇදුම් ඇන්දත් ඒ ලෙඩේ බෝ වෙන්නෙ නෑ කියල අපේ ලන්කාවෙ මිනිස්සු කවදා තේරුම් ගනිවිද 🤔🙄

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +8

      විශාල කාලයක් ගතවෙයි, මතකනේ අර දරැවෙක්ට ආපු විරොදය මවට Hiv තිබ්බා කියලා, එහෙම ට රට මේක..🤔👍

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 4 ปีที่แล้ว

      Not in our lifetime.

    • @antonjay9257
      @antonjay9257 4 ปีที่แล้ว +1

      Sex karath protection ( pills or condoms or both) use kaloth bo wenne na. Condoms walin 💯 kohomath safe na, HIV thibbath nathat

    • @azellemyrah9180
      @azellemyrah9180 4 ปีที่แล้ว +3

      Safe sex කියන්නෙ ගැබ් ගැනීම් වලක්වන එකම නෙමෙයි. සමාජ රෝග වලින් ආරක්ශා වෙන එකත් අයිති. කොන්ඩම් එකක් නිවැරදිව පාවිච්චි කලොත් ලින්ගිකව සම්ප්‍රේශණය වන රෝග වලින් ආරක්ශ වෙන්න පුලුවන් 98% වගේ HIV, ගොනෝරිය, ක්ලැමීඩියා wage roga walin. හැබැයි හර්පීස්, සිපිලිස් වගේ ඒවා ආසාදිත ස්තාන වල සමට සම ස්පර්ශවීමෙන් (වණ වල (sores) fluid වල ස්පර්ශවීමෙන්) හැදෙන්න පුලුවන් රෝග වලින් කොන්ඩම් එකකින් මදක් අඩු ආරක්ශාවක් දෙන්නෙ. ඔය මොන අවස්තාවට උනත් කොන්ඩම් එකක් දාන එක තමයි වඩාත් ආරක්ශාකාරී, නොදා ඉන්නවට වඩා. ඒක තමයි කියන්නෙ සමලින්ගිකව හැසිරීමේදී ගැබ් ගැනීමක් සිදු වන අවදානමක් නැති උනත් කොන්ඩම් පාවිච්චි කරන්න කියලා.

    • @antonjay9257
      @antonjay9257 4 ปีที่แล้ว +1

      @Madushan Jayawardane Upath palan pethi gana neme mama kiyanne. Prep kiyala HIV walkwana pills thiyenawa. Truvada kka..meken habai. Lankawe thiyenawa da danne nam na me pills ganna.

  • @chamatheranga7372
    @chamatheranga7372 4 ปีที่แล้ว +41

    සුපිරි කොල්ලෙක්.හැබැයි අනවශ්‍ය ලිංගික සම්බන්දතාවල නිරත වෙන්න එපා කියලා මේ program එකේ කොහේහරි තැනක කියවුනාද?

    • @induamarathunga1570
      @induamarathunga1570 4 ปีที่แล้ว

      ඔබ ජීවිතයට මුණ දෙන වීදිය ගැන අපූරුයි සොහොයුර

    • @mhanshi1846
      @mhanshi1846 4 ปีที่แล้ว +4

      අන්න ඒක නම් වුන් නැහැ.

    • @achy8652
      @achy8652 3 ปีที่แล้ว +1

      ඒකනේහ්..🙄

    • @IromiIromi-u9n
      @IromiIromi-u9n ปีที่แล้ว

      Eka amutuwen kiyanda ona nhane.

    • @nishanthasenarath5681
      @nishanthasenarath5681 9 หลายเดือนก่อน

      ​@@induamarathunga1570එහෙම එකක් අවශ්‍ය නෑ ලිංගිකත්වය තියෙන්නේ විදින්න මෙතන මෙයා අදහස් කරන්නේ HIV කියලා කියන්නේ සාමන්‍ය අසනීපයක් විතරයි. සමාජයේ තියෙන්නේ වැරදි ආකල්පයක් සෙක්ස් කියන්නේ වැරදි දෙයක් නෙවෙයි

  • @LA-ti3uf
    @LA-ti3uf 4 ปีที่แล้ว +5

    හුලගින් HIV බෝවෙනව කියල හිතාගෙන ඉන්න රටක මේ වගේ නිවැරැදි තොරතුරැ සමාජගත කරන එක ලේසි දෙයක් නෙවෙයි . නමුත් ලහිරුගෙ මේ උත්සාහ අපි හැමෝම අගය කල යුතුමයි ! ඒ වගේම සමාජය ඉස්සරහ බොරු චරිත රගපාන්නෙ නැතිව ඇත්ත කතා කරන නිලංක කියන්නේ සුපිරි කොල්ලෙක් ❤️❤️❤️. මෙන්න මේ වීඩියෝ තමයි ට්‍රෙන්ඩින් කරන්න ඕනි !!!

    • @Monkybee
      @Monkybee 2 ปีที่แล้ว

      ඔව් අපේ පැත්තෙ ඉස්කෝලෙට බබාව ගත්තෙ නෑ hiv හුලගින් බෝවෙයි කියල හිතල මෝඩ දෙමව්පියො සහ උගත් ප්‍රින්සිපල් කෙනෙක්

  • @mhanshi1846
    @mhanshi1846 4 ปีที่แล้ว +13

    Video එක බලන අය ප්‍රශංසා කරනවා වගේම ඔබ hiv රෝගයෙන් ආරක්ශා වෙන්න.💙

  • @tharindumadushan2673
    @tharindumadushan2673 4 ปีที่แล้ว +6

    බුදු සරණයි අයියේ!!! මාර ගැම්මකින් ජීවත් වෙනවා ඒ ගැන ගොඩක් ආඩම්බරයි

  • @ravindufernando9053
    @ravindufernando9053 4 ปีที่แล้ว +15

    one of the most composed speakers I have ever seen, clear and concise with everything he said. keep the flags flying high ma man.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +7

    ලහිරු හරිම වැදගත් අර්ථවත් සහ කාලින වැඩසටහනක් .මෙවා අපේ සාමජයට දැනුවත් කරන්නට පුළුවන් නම් එක තවත් කෙනෙක් ගෙ ජිවිතයට ආලොකයක් වෙයි.එක ගැන විතරක් හිතන්න .ලොකුම දේ එකයි.මෙක තවත් කෙනෙක් ගැරහීමට හෝ පහත් කිරිමට දෙයක් නොවෙවා .මොහු වගේ හැම කෙනෙක් ම අවන්කව හිතන්නේ නම් මෙක කවදාවත් සාමජයට පිලිලයක් වෙන්නේ නැහැ .
    ඔහුට තියෙන්නේ පුදුම සක්තියක් .ආඩම්බරයි තරැනයෙක් වශයෙන් මෙහෙම සාමජයට ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් වෙලා තවත් කෙනෙක් දැනුවත් කරලා එ ජිවිතයේ අසාර්ථකයි කියලා කියන්න පුළුවන් ව්ම .
    නිවැරැදි මිනිසුන් ලොව නැහැ ,වැරැදි තුලින් තමයි ජිවිතය හදාගන්න පුළුවන් .ඔබට තව තවත් සක්තිය ලැබේවා .ජිවිතය සතුටින් ඉන්න ලැබේවා .
    ****අතිතය නම් රකුසා මිය ගියේ යැයි සිතන්න .ආනගතය නම් සොදුරු මිනිසා ආදරයෙන් වැලද ගන්න ..අවන්ක කම අගයමු .බුදුසරණයයි

  • @w.rdharmabandu6182
    @w.rdharmabandu6182 4 ปีที่แล้ว +37

    උපදෙස් ගන්න ඕන HIV වැළදුන අයෙක් හෝ වෛද්‍ය වරයෙක් ගෙන් එහෙම අයෙක් හොයාගන්න උත්සාහ කිරීමම විශාල පුශ්නයක්. රාජය සේවයේ සිටියදී රැ 600/= දීමනාවක් සමග දිනක වැඩමුළුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන්නා. ඒ මීට වසර විස්සකට පෙර එදාට වඩා විශාල දැනුවත් වීමක් මෙම වැඩසටහනින් ලබා දුන්නා උපදෙස් අවශ්‍ය අයට වැඩසටහන නරඹන්න කියන්න පුලුවන් වීම වඩා වැදගත්. මිළ කල නොහැකි වැඩ සටහනක්

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 4 ปีที่แล้ว +3

      Colombo general hospital ekevithamath rahasigathaea samba toga clinic eken beheth, upades, ganna puluwan. E ya ithama hodata train karala oalapurudda thiyanawa. Docyorlagen upades ganna e wage special clinic ekakin .

  • @mellowpranks7143
    @mellowpranks7143 3 ปีที่แล้ว +2

    ඔබ ලස්සනට ජීවත් වෙනවා සියල්ල දරාගෙන. ඔබට ජයවේවා.
    Your sincerity is refreshing and admirable.

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha7633 4 ปีที่แล้ว +59

    දැනුවත් කිරීම ගැන ආඩම්බරයී.. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @එරන්දඅදිකාරි
    @එරන්දඅදිකාරි 4 ปีที่แล้ว +13

    Be strong brother .අපි ඕනිම කෙනෙක්ට මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන් ..මේකත් අනිත් ලෙඩ වාගෙම එක ලෙඩක් ...එච්චරයි ..හිතේ හයිය ගැන ගොඩක් සතුටුයි

  • @sidulisethmini449
    @sidulisethmini449 4 ปีที่แล้ว +36

    මුලින්ම ලහිරු ඔබට ඉස්තු . එ වගෙම ඔබ හිත හයිය පිරිමියෙක් . ඔබට ජේසු පිහිටයි .

  • @susanthawellala4301
    @susanthawellala4301 8 หลายเดือนก่อน +1

    ගැණියෙකු උනා නම් ඔහොම මේකේ කමෙන්ට් බලන්න තිබුණා...සුපිරියට

  • @sandupadmi9640
    @sandupadmi9640 4 ปีที่แล้ว +21

    මම ගොඩක් ගරු කරනවා ඔබ තුමාට..ගොඩක් ස්තූතියි ....ඔබ වැනි මිනිස්සු න් අවංක මිනිස්සු නෑ මේ ලෝකේ..ඔබේ හදවත ගොඩක් හොද හදවතක්....❤❤❤❤

  • @rudil4846
    @rudil4846 4 ปีที่แล้ว +25

    මෙතන ගර්ල් කෙනෙක් හිටියනම් බලාගන්න තිබ්බා තියෙන කමෙන්ට්ස්

    • @sanduja7876
      @sanduja7876 4 ปีที่แล้ว +5

      Oww....oya harima brave, oyage athamashakthiya agaya karanawa.. hemoma gema athin weradi wenawa... kiyala kiyapu aya balanna tibuna ehenam kiyana kathawal wate giyaa kiyai baduwa kiyaai.. meka lankawane itin lool 😂😂😂

  • @tharukauddeeptha907
    @tharukauddeeptha907 4 ปีที่แล้ว +8

    බුදු සරනයි අයියේ ඔයාට.වැරදුනා තමයි ඒත් පැරදුන් නෑ.පුදුමයි ඔයා ඔහොම කතා කරන විදිහ ගැන💝💝💝ඔයාට සුබම සුබ අනාගතයක් අයියේ

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +5

    ඉතාමත්ම වටිනා වැදගත්...බොහොම ස්තූතියි ලහිරු මහත්මයා ...අපේ තරුණ සමාජය දැනුවත් කිරීම තමයි කළ යුත්තේ ..
    අනේ ඔහුටත් ඉක්මන් සුවය ලැබේවා ..තෙරුවන් සරණයි

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +17

    ඔය පුටුවෙ,ඔය කතාවම කෙල්ලෙක් කිව්වනම් මේ කමෙන්ට්ස් ගොඩාක් වෙනස් වෙයි නේද.කවුරු හරි කාගෙ හරි ජීවිතේකින් පාඩමක් ජීවිතේකට ගන්න තියෙනවනම් එයයි මේ වැඩසටහනේ වැදගත්කම.good luck aiye🙏❤️

  • @Veritasium-Sri-Lanka
    @Veritasium-Sri-Lanka 8 หลายเดือนก่อน +1

    මෙන්න නියම වීරයෙක්. තමන්ගේ රෝගී තත්වයට අපහාස කරන මේ පසුගාමී සමාජයට වයිර නොකර, මේ නුගත් මිනිස්සුන්ගේ අවබෝදය ඉහල නැංවීමට වැඩ කරන මල්ලි උබනම් මට ඇත්තම වීරයෙක්.

  • @Rashmi-y8p
    @Rashmi-y8p 9 หลายเดือนก่อน +3

    මෙතන කෙල්ලෙක් හිටියොත් ඔය ජිවිතේ ට කෙල්ලෙක් ගෙ අතින්වත් අල්ලලා නැති නැනවත් ගුනවත් පිරිමි ටික මේ දාල තියන comments ටිකම දානවද මන් අහන්නෙ😂😂 අනේ ඉතින් මෙහෙ ඉන්නේ බහුතරයක් කොන්ද පන නැති පිරිමි. නැත්නම් කරන්න ඔනි බලු වැඩ ඔක්කොම කරල කෙල්ලෙක්ට විතරක් ඇගිලි දික් කරනවද?ඊටපස්සෙ හොයන්නෙ මැස්සෙක්වත් වහපු නැති කෙල්ලො (මට මේ මනුස්සය ගැන ප්‍රශ්නයක් නෑ. ඒ එයාට ලබුනු දේ....එහෙම උන එක නරක උනත් එයා කරපුවට ලබුනු දේ වෙන්නත් ඇති.හැමෝටම මේ වගේ කරපුව ගෙවන්න වෙන්වනේ කොහොමත්...)හැබැයි එයා මේක හන්ගගෙන ඉන්නැතුව කියන ගොඩක් වටිනවා.....ඒ අදහස නම් ගොඩක් වටිනවා ❤

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +25

    නොසැලෙන්න මල්ලියේ ජිවිතේ යථාර්ථය ඕක තමා හැමදේම වෙස්වලා ගත් ආශිර්වාදයක් කරගෙන ජිවිතයට මූන දෙන්න...

  • @dhaneshachamini8437
    @dhaneshachamini8437 4 ปีที่แล้ว +4

    ජිවිතය කොයිතරම් නම් පුදුමද?
    ඒ තරමටම ඔබ ගැනත් පුදුමයි.
    නුබට වැරදිලා උනත් අනික් උන්ව දැනුවත් කරන්න නුබට ඇති ධෛර්යය .නුබ අරැමයක් මා දුටු.
    නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !

  • @shanijayasuriya5650
    @shanijayasuriya5650 3 ปีที่แล้ว +10

    මගේ මස්සිනා නැති උනා සති 2 කලින්.cancer එකක්.ලෙඩ වෙලා මාස 2 .දුවට අවුරැදු 3. කිසිම වැරදි වැඩක් කරල නැහැ .එහෙම අහිංසක ජීවිත නැති වෙද්දි.දැන දැන අමාරැවෙ වැටින මේ වගේ මිනිස්සු ගැන පුදුම තරහක් එන්නෙ.ජීවිතේ ජොලිය පස්සෙ ගිහින් ඕන කමින් ලෙඩ හදාගෙන .මං පිලිගන්නව හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනව ඒත් මතක තියා ගන්න ඔයාල වෙනුවෙන් රජයෙන් සම්පත් වෙන් කරන්නේ තව පිලිකා හෝ වෙනත් ලෙඩ වලට වෙන් කරන ප්‍රමාණයෙන් කොටසක් කියල.මං කියන්නෙ සැමියා හෝ බිරිඳ වටේ ගිහින් hiv හදන් ඇවිත් එහෙම බෝ වෙච්ච අයට නෙවෙයි ඒ මිනිස්සු පව්.

    • @heshan8318
      @heshan8318 2 ปีที่แล้ว +3

      Oya mona taram selfish da kyla htenwa oyala wage ayata me wage ledak Haden a ona kohomda face krnne kiyala blnna

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +22

    HIV කියන්නෙ දැන් සාමාන්‍ය දෙයක්. පරිස්සම් වෙන එක හොදයි . නමුත් දැන් සාමාජය දැනුවත් .. ප්‍රතිකාර අරගෙන සාමාන්‍ය කෙනෙක් විදියට ජීවිත කාලෙම ඉන්න පුළුවන්

  • @surangatt
    @surangatt 4 ปีที่แล้ว +16

    අවංකව සමාජය දැනුවත් කිරීම ගැන ස්තුතියි 🙏

  • @vee968
    @vee968 3 ปีที่แล้ว +15

    Much respect to this brave guy! HIV is not as it was back in 1990's. so many people living healthy and productive lives with medicine. Hats off to this guy for bringing awareness. My best wishes for your future!

  • @kumarikwt5048
    @kumarikwt5048 4 ปีที่แล้ว +11

    කොයිදේ වෙන්නෙත් හොදටයි කියලා හිතෙනවා .බලන්න ඔයා දැන් ජිවිතෙ හොදම පැත්තකට යොමුවෙලා.දැන් පින් අතේ වැඩත් කෙරෙනවානේ .බුදුසරනයි

  • @londondogskennels300
    @londondogskennels300 4 ปีที่แล้ว +37

    උබ යකෙක් වස්තූ.ආදරෙයී උබට.. මේ දෑ ගොඩාක් වටින කතාවක් . සතුටින් ඉදපන

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 4 ปีที่แล้ว +3

      මමනමිි කියන්නේ ලේ කිරි කරලා පොවපු තම මවට දියහැකි හොදම ත්‍යාගය තමයි HIV හදාගෙන අමිිමට කියන එක.උඹ මගේ ලෝකේ පොරක් බං.. හැබැයි මම නමි මගේ අමිිමට ඔහොම ආතල් දෙන්නෑ..

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +2

      @@newfilmtrailer7733 oo aththa

  • @aruna12322
    @aruna12322 4 ปีที่แล้ว +3

    උඔ යකෙක් මල්ලි ඔය හිතේ හයිය ඔහොම්ම තියා ගනින් රත්තරං උඔට බුදු සරණයි.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +29

    ඇත්තටම කියුවොත් මට නම් වැඩසටහන ඉවර වෙද්දී හිතුනේ මේ සම්බන්ධ විශේ. වෛද්‍යවරයක් ඇවිත් උපදෙස් දුන්නා හා සමාන දෙයක්,👍✌️☸️

  • @sanju0202able
    @sanju0202able 4 ปีที่แล้ว +53

    He’s so so strong and honest enough to share his journey and very appreciate of that.

  • @kavirangapeeris7977
    @kavirangapeeris7977 3 ปีที่แล้ว +3

    මන් හිතුවෙ HIV කියන්නෙ එඩ්ස් වලට කියලා නොදන්න දෙ දැනගත්තා මේ දෙ කියන්න මාර හයියක්,හොඳ හදවතක් ඔන නිරොගි සම්පත් දිර්ගායු ල්‍රුබේවා බුදු සරණයි

  • @dilkifernando4094
    @dilkifernando4094 2 ปีที่แล้ว +2

    සියල්ලෝම වැරදි වැඩෙන් අත්මිදේවා. ඔබට සුවය ලැබේවා. ජේසු පිහිටයි 🙏

  • @dcproductions4376
    @dcproductions4376 4 ปีที่แล้ว +9

    HIV ගැන සමාජයේ තියෙන බය නැති කරන්න එපා මොකද එහෙම උනොත් කොල්ලො කෙල්ලො මේක වැඩිය ගනන් ගන්නේ නැ.HIV ආසාදනය උන අයව විතරක් දැනුවත් කරන්න

    • @lasanthakumara5378
      @lasanthakumara5378 3 ปีที่แล้ว +3

      Hiv nathi minissunge baya nathi karanna nemei e katha karanne. Hiv thiyena minissunge baya nathi karanna. Hiv positive Samaje athule hangila inna minissunwai e danuwath karanne. Anika e minissu kon karanna epa ekath eka ledak kiyana paniwide denne e paniwide hiv thiyena minissuntama dunnata wedak nane.

  • @siyumidissanayakemc1270
    @siyumidissanayakemc1270 4 ปีที่แล้ว +21

    කෙල්ලෙක් ආව නම් මෙකෙ බෝදි සත්ව කමෙන්ට් දාන එව්න් එකිව බඩුවක් කියල හංවඩු ගහයි.නෙදකින් උබලා 😂😂😂හිනත් යනව පව් ඉතින්

  • @dananjayagomez6108
    @dananjayagomez6108 9 หลายเดือนก่อน +7

    මෙයා මේක පැකිලිමකින් තොරව කියන්නෙ එයාට වෙච්ච දේ තවත් කෙනෙක්ට මේක නොවෙන්න. ගොඩක් හොද කෙනෙක් . ගරු කරන්න ඕනි එයාට.❤❤❤❤

  • @Monkybee
    @Monkybee 2 ปีที่แล้ว +1

    නුබත් එකම ගැහැනියකගෙන් සැනසුනානම් අයියේ මෙහෙම නොවෙන්නට තිබුනා... නමුත් දැන් වෙන්න ඕනි දේ වෙලා නිසා ඉස්සරහට තවත් කෙනෙක්ට එහෙම නොවෙන්න ඔබේ කතාව වටිනවා... god bless

  • @brayonipinto
    @brayonipinto 4 ปีที่แล้ว +28

    නිලන්ක මල්ලි පුංචි කලේ ඉදන් දන්න ගොඩාක් අදරෙ මල්ලි යෙක් එකට සෙල්ලන් කරපු අපේ ලස්ස්න කලෙ , ගොඩාක් හොද ගොඩාක් උගත්. ඔයා එදා ඉද්නම් වෙන්ස් චරිතයක් ඔයාගෙ හිතේ හයිය ගැන ආඩම්බර්‍යි මල්ලි

    • @nimalkamadusani9679
      @nimalkamadusani9679 4 ปีที่แล้ว +2

      Akki me aiyava contact karaganna vidiyak tiyevida?

    • @usavschina7494
      @usavschina7494 หลายเดือนก่อน

      ​@@nimalkamadusani9679Hamba unada

  • @shanthiherath719
    @shanthiherath719 8 หลายเดือนก่อน +1

    Blood transfusion එකකින් ලංකාවේ lady doctor කෙනෙකුට HIV ආසාදනය උනා..1995 Dr Kamalika Abeyarathne,, Pediatrician... එතුමියත් ඔබ වගේ ලොකු සමාජ සේවයක් ඉටුකළා...

  • @IrajAdithya
    @IrajAdithya 8 หลายเดือนก่อน +4

    ඔහොම තමා වෙන්නේ sex මත්තෙම නැහෙන ගොඩක් අයට ස්වයං හික්මීමක් නැති උනම ඔහොම වෙන එක ඉතින් අහ්න්නත් දෙයක්ද 😊 රට්වල් ගානේ ගිහිම් මේක තමයි ජිවිතේ අපි විදිනවා ගග පෙන්නුවට ගොඩක් අයට අවසානෙට වෙන්නේ ඕක තමා කරන්න දෙයක් නෑ දැන් උන දේ වෙලා ඉවරයි මේක කියවන අයවත් ස්වයං හික්මීමකින් ජීවත් වෙන්න sex කියන්නේ ජීවිතේම නෙවේ

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 8 หลายเดือนก่อน +1

    ඕනම වරදක් කරලා මෙහෙම ඇවිත් වමාරනකොට අද සමාජය ඒය පිලිගන්න තරම් තැනකට ආ එක ගැන සතුටියි ඒ වගේම HIV හැදිලා තියෙද්දිත් ඔහු හෝ ඇය සමග ලිංගික එක්වීමට සමහරක් අය කැමතියි කියන එක ගැන පුදුමයක් නොවෙන පුලුවන් අද සමාජයෙ වෙන දේවල් එක්ක බලන කොට

  • @dinu8520
    @dinu8520 4 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් ඔබ වැනි පුත්ගලයන් අගය කල යුතුයි 👍නමුත් අද සාමාජයෙන් ඔබ වැනි අයට ලැබෙන තැන පිලිබද ඇත්තේ කනගාටුවක්. ජේසු පිහිටයි❤️🙏🏼 brother.

  • @metalbelt1
    @metalbelt1 3 ปีที่แล้ว +8

    අවුරුද්දකට වතාවක් hiv test එකක් කිරීම හැමෝටම අනිවාර්ය කළ යුතුයි.

  • @anuweerasinha9648
    @anuweerasinha9648 4 ปีที่แล้ว +60

    හොදම යාලුවෙක්ගේ වටිනාකම කියල නිම කරන්න බෑ... ❤

  • @kasunudara9256
    @kasunudara9256 4 ปีที่แล้ว +5

    ඔබේ එඩිතර කම ගැන මට ගොඩක් ආඩම්බරයි

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +22

    සිහිනෙන්.. වත්.. වරදක්.. නොකල. .. සිල්වත්.. බෝපැල.. ඉන්නවා . දැනට. .. . 35ක්.. ... .. . unlike කරපු . බබාල.. .. .. .. .. .. .. .. ඉතා අගනා.. දැනුවත් කිරීමක්.. සමාජයට.. .. .. . . තෙරැවන්. සරණයි ඔබට

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 4 ปีที่แล้ว +3

      මමනමිි කියන්නේ ලේ කිරි කරලා පොවපු තම මවට දියහැකි හොදම ත්‍යාගය තමයි HIV හදාගෙන අමිිමට කියන එක.උඹ මගේ ලෝකේ පොරක් බං.. හැබැයි මම නමි මගේ අමිිමට ඔහොම ආතල් දෙන්නෑ..

  • @pavithramadubashini8516
    @pavithramadubashini8516 4 ปีที่แล้ว +12

    පන්සිල් පද පහ රැකගත්තනම් මොන ප්‍රශ්නයක්වත් නෑ ඉතින් අමාරුයි තමයි උත්සහ කල යුතුයි...ඔබව අගය කරනවා ❤

    • @DSD394
      @DSD394 4 ปีที่แล้ว +3

      පන්සිල් පද වලින් රැෙකන බව ඇත්ත. නමුත් අත්වැරදීම් වලින් සමහර විට blood ෙහා් සිරින්ජ වලින් ෙකෙනකුට ෙබා් විය හැකියි ෙන්ද?

  • @oshanmadusanka9189
    @oshanmadusanka9189 4 ปีที่แล้ว +6

    වැරදි වෙන්න පුළුවන් කාටත්.ඒවා නිවරදි කරගැනීමට නොහැකි වුවත් සමාජයට යහපත සදහා එය හෙලි කිරීම ඉතා වැදගත්.hiv වල දුර්මත ඉවත් කරගැනීමට ඉතා වැදගත් මේ වැඩ සටහන

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน

    එල ....කොල්ලෙක්,...එකක් වැරදුනාම දෙකක් ...හරියනවා
    bro,.... මොනවා උනත් එඩිතර කොල්ලෙක්,.. Stay Strange and,..Keep going machan❤