An organic compost barrel from household food waste.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 หลายเดือนก่อน +1

    කුණු ඉඳුල් කෙලින්ම ගහ මුලටත් දැම්මට කමක් නැද්ද?

  • @vgsenevirathne434
    @vgsenevirathne434 หลายเดือนก่อน +1

    හැබැයි මෙම බඳුනට වියළි අපද්‍රව්‍ය එකතු කරේ එහෙම නෑ නේද?

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +2

    ඉදුල් බත් වගේ දේවල් දැම්මට කමක් නැද්ද

  • @vgsenevirathne434
    @vgsenevirathne434 8 หลายเดือนก่อน +2

    මුළුතැන් ගෙයින් ඉවත් කරන ඉඳුල් කොම්පෝස්ට් කරන්න නම් කොළ රොඩු දිරා ගිය කොම්පෝස්ට් උනත් පාවිච්චි කරන්න පුළුවන්ද

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  8 หลายเดือนก่อน +2

      ඔව් පුළුවන්. නමුත් ටිකක් කල් යනවා.

    • @vgsenevirathne434
      @vgsenevirathne434 8 หลายเดือนก่อน +2

      ​@@ceylonnewsglobal6889ටිකක් කල් යනවා කිව්වේ මාස කීයක් යනවද

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  8 หลายเดือนก่อน +2

      දින 45 කින් පමණ කාලය වැඩි වෙන්න පුළුවන්. නමුත් වැස්ස තියෙන කාලයට නම් දින 30 ක් විතර යයි

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว +4

    බැරල් එක පතුල හිල්කරන්න ඕන නැද්ද වෙනත් දිරපු කොලජාති දාන්න හොඳ නැද්ද.

  • @chamilasilva7471
    @chamilasilva7471 2 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 ගොඩක් දේවල් දැනගත්ත

  • @sandanisalgadu3248
    @sandanisalgadu3248 3 ปีที่แล้ว +2

    Mama gath badune adiya kepuwa.polowata sambanda karalai thiyenne?Eka niweradida

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 ปีที่แล้ว +1

    Godak watina video ekak,Man oya vodiyata heduwa, kola jati wagema gedrin iwatalana idul, elawalu ,malu,mas ehmat demma, den eke sudu para panuwo wage jatiyak innawa, mage bajnya hill shaita nisada? Nettan idul dapu nisada? Puluwanm upadesak denna, thanks

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  2 ปีที่แล้ว +1

      පණුවන් හැදෙනවා කියන්නේ ඉක්මනින් දිරණවා කියන එක. ගන්දය වහනය නොවෙනවා නම් ඒ ගැන සිතන්න එපා.

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 หลายเดือนก่อน +2

    හැබැයි අමු ගොම නැතත් කොම්පෝස්ට් දාල හදපු ගිනිසීරියා දියර පොහොර එක දැම්මත් කමක් නැද්ද?

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  2 หลายเดือนก่อน +2

      හොදයි

    • @vgsenevirathne434
      @vgsenevirathne434 2 หลายเดือนก่อน +2

      එහෙනම් හැබැයි මේකට දවස් කීයක් යනවද?

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  2 หลายเดือนก่อน +2

      @@vgsenevirathne434 දින 40 වගේ

  • @dinushasanjeewani9957
    @dinushasanjeewani9957 2 ปีที่แล้ว +1

    මුළුතැන් ගෙයින් ඉවත් කරන කෑම ඉදුල් මෙම බදුනට එකතු කරගන්න පුළුවන් ද?

  • @cvhddgv787
    @cvhddgv787 2 ปีที่แล้ว +3

    Visik karana bath kamaknadda

  • @nuwansameera2005
    @nuwansameera2005 ปีที่แล้ว +1

    Godak vatinava mahaththayo

  • @shaggadulan9713
    @shaggadulan9713 3 ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන්ම ආවරණය කරල ..වාතය ඇතුලු වෙන් නැති බඳුනකින් මේ වැඩේ කරන්න බැරිද. මේ වීඩියෝ එකෙත් පෙන්නපු නිල් පාට බැරල් එක යොදාගෙන කරන්න බැරිද?

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  3 ปีที่แล้ว +2

      බෑ.. නිරිවායු ශ්වසනයෙන් පවා වාතය නිපදවෙනවා. එවිට පද්ධතිය පුපුරා යන්න පුළුවන්.
      මෙතන ජිරින ක්‍රියාවලියේදි ස්වායු හා නිරිවායු ශ්වසනය කාය ක්‍රියාවලි දෙකම සිදුවෙනවා..

    • @shaggadulan9713
      @shaggadulan9713 3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @nadeekatharangani
    @nadeekatharangani 3 ปีที่แล้ว +2

    ටිකක් කල් යන විට පණුවන් ගොක් ඉනනවාද....

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  3 ปีที่แล้ว +1

      ඔව් ගොඩාක් ඉන්නවා.
      ඒ අයගෙන් තමයි ජීර්ණය වේගවත්ව වෙන්නේ.
      අපි ඒ ගැන කලබලවිය යුතු නෑ.. එයාලා කාලයත් සමගම මැරෙනවා.
      මැරිලා කොම්පෝස්ට් එකට එකතු වෙනවා.
      ඉතිරි අය ඉවත් වෙන්න
      තමයි අවසානයේ පස් පොලව මත අතුරන්නේ.

  • @gpckumari7933
    @gpckumari7933 2 ปีที่แล้ว +2

    ජීර්ණ ක්‍රියාවලිය සිදුවීමේදී දියර පිටතට ගලා යාමට නම් බැරලයේ පතුලේ සිදුරු කීපයක් තැබිය යුතුද?

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  2 ปีที่แล้ว +2

      සිදුරැ කිහිපයක් තියන්න. නමුත් මම සිදුරැ තිව්වේ නෑ. එවිට වේගයෙන් ජීර්ණය වන නිසා.

  • @ruwandikajayasuriya
    @ruwandikajayasuriya 7 หลายเดือนก่อน +1

    පනුවො හැදෙනවනෙ

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  7 หลายเดือนก่อน +2

      ඔව් මුලින්ම හැදිලා. පසුව නැති වෙලා යනවා.

    • @ruwandikajayasuriya
      @ruwandikajayasuriya 7 หลายเดือนก่อน +1

      ගොඩක් අව්ව වැටෙන roof top එක උඩ තිබ්බටු නමක් නැද්ද? පනුවො roof top එක පුරා යයිද?

    • @ruwandikajayasuriya
      @ruwandikajayasuriya 7 หลายเดือนก่อน +2

      තිබ්බට කමක් නැද්ද

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  7 หลายเดือนก่อน

      නෑ එහෙම වෙන්නේ නෑ. පණුවෝ කිවට අපිට කැත අප්පිය සත්තු හැදෙන්නේ නැ. අපි භාජනයේ කට දාලා වහනවා. එවිට යම් උණුසුමක් ඇති වීමෙන් ජීර්ණය වේගවත් වෙනවා.