හැමදේම පහසු මිලට ගන්න තියෙන ශොපින් මෝල් එක | Lady J Mharagama | Lady J Shopping Haul Smart Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • #shoppingladyj#ladyjmharagama#ladyjshoppingsmartlife
    හැමදේම පහසු මිලට ගන්න තියෙන ශොපින් මෝල් එක | Lady J Mharagam | Lady J Shopping Smart Life | Lady J Haul
    අඩු වියදමකින් ලස්සන Gift එකක් ගන්න යමුද ? / • අඩු වියදමකින් ලස්සන Gi...
    ටයිල් ,බාත් රෑම් කට්ටල තියෙන හොදම තැන / • ටයිල් ,බාත් රෑම් කට්ටල...
    අඩුම මිලට වෙඩින් කාඩ්,කේක් බොක්ස් ගන්න පිටකොටුව / • අඩුම මිලට වෙඩින් කාඩ්,...
    ලාබෙට ජුවලරි ගන්න යමුද ? / • ලාබෙට ජුවලරි ගන්න යමුද...
    උයන පිහින බබඩු ටික ගන්න පිටකොටු ගියා / • උයන පිහින බබඩු ටික ගන්...
    Fabric ගන්න පිටකොටුවේ දෙවෙනි හරස්වීදීයට / • Fabric ගන්න පිටකොටුවේ ...
    අඩුම මිලට කොස්මැටික් ,මැටීරියල් ගන්න පිටකොටුවට යමුද / • අඩුම මිලට කොස්මැටික් ,...
    ඕනිම සෙරෙප්පු ඩිසයින් එකක් ලස්සනට හදාගන්න පුළුවන් / • ඕනිම සෙරෙප්පු ඩිසයින් ...
    හිල්ටන් හෝටලේ රෑ කෑම / • හිල්ටන් හෝටලේ රෑ කෑම |...
    Galadari Hotel Unlimited High Tea Buffet / • Galadari Hotel Unlimit...
    High Tea Plater For 1375 /=Only / • High Tea Plater For 13...
    ලාබෙට සාරි ,ගවුම් , වෙඩින් සාරි ගන්න පිටකොටුවට යමුද / ttps:// • ලාබෙට සාරි ,ගවුම් , වෙ...
    අඩුම මිලට Wedding සාරි ගන්න පිටකොටුවේ අස්ලාම් මාර්කට් එකට යමුද / • අඩුම මිලට Wedding සාර...
    ලෙහෙන්ගා අඩුම මිලට | Bridal Frocks / • ලෙහෙන්ගා අඩුම මිලට | ...
    අඩුම මිලට කර්ට්න් ගන්න පිටකොටුවේ තියෙන හොදම තැන / • අඩුම මිලට කර්ට්න් ගන්න...
    Lady j shopping
    Lady J mahragam
    Shopping mharagam
    Smart life lady j shopping
    Low budget shopping
    Sri lanka shopping mall
    Sinhala shopping lady j
    Lady J borelala
    Shopping Haul
    Shopping lady j
    House of fashion
    Mharagama shopping
    Low budget shopping maharagam
    Low budget shopping sri lanka
    Sri lanka shopping mall
    Sri lanka shopping mall colombo
    Sri lanka shopping mall kuluna
    Shopping mall mharagama sri lanka
    Best shopping mall in sri lanka
    Best shopping mall in mharagam
    Best shopping mall in sri lanka maharagam
    Low budget shopping mall sri lanka
    Low budget shopping mall colombo sri lanka
    Budget shopping maharagam
    Family shopping maharagam
    Shopping maharagam
    Colombo shopping
    Sri lanka shopping
    Christmas shopping
    Christmas shopping 2022
    Christmas decoration item lady j
    Part frocks lady j
    Party Frocks maharagam lady j
    Party dress maharagam
    Saree collection maharagam lady j
    Lady j saree
    Frocks lady j
    lehenga deising lady j
    Gaum lady j
    Lady j gaum
    Gaum collection lady j
    Denim lady j
    Office Collection lady j
    Christmas collection lady j
    kitchen item lady j
    Cake item lady j
    toys lady j
    Lady j toys
    Traditional cooking item lady j
    Sri lanak traditional shopping lady j
    Cooking item smart life
    Cake try lady j
    Kitchen badu lady j
    Low price kitchen item
    Kussiyat badu gann lady j yamu
    lady j kitchen item
    Baby item lady j
    Baby item smart life
    Gens wears lady j
    Flower decoration
    Maharagam shopping
    Cooking item maharagam lady j
    Lady j famili shopping
    Wedding saree lady j
    Lady j shoppin smart life
    Adum milata edum gann lady j
    Meti banda lady j
    Mati banda sri lanka lady j
    Rice cooker price lady j
    Saree price maharagam
    Shopping mall maharagam lady j
    Kitchen item lady j
    Kitchen item smart life
    Smart life shopping lady j
    Lady j sinhala video
    Lady j shopping Sinhala
    Sinhala shopping
    Smart life shopping maharagam
    Maharagm shopping sinhala
    Pamunuw shopping mharagam
    lesiyen hadan cake
    lesiyen hadan kema warga
    lesiyen hadan pizza
    lesiyen kema hadamu
    ikmanin hadan bath warga
    ikmanin hadan rice
    pizza recipe
    Cake recipe
    hawast winadi 10n kemak
    tea time snacks recipe
    winadi 5n bithtar roti
    winadi 5n kemak
    lesiyen hadan kema
    lesi kema warg
    lesiyen hadan chocolate cake
    chocolate cake
    cake recipe
    pizza recipe
    winadi 5n hawast kema
    hawst kema ekk
    gedar hadan kema
    piti walin hadan kema
    biriyani hadan heti
    biriyani hadan vidiha
    biriyani recipe

ความคิดเห็น • 531

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +43

    ඇත්තටම හරිම ලස්සනයි මුලින්ම කියන්න එපෑ මම ඉන්නේ මැදපෙරදිග රටක කුවේට් එකේ අපි මේ ගෙවල්වල ගෑනුත් එක්ක shop එකට ගියහම ඒ ෂොප් එකේ නැති දෙයක් නෑ මට ඇත්තටම සතුටුයි අපේ ලංකාවෙත් මේ වගේ දෙයක් තියෙන එක ගැන මේ රටක තියෙන ෂොප් එකක් වගේ අපේ ලංකාවේ මිනිස්සුන්ටත් මේවා දැක බලා ගන්න වාසනාව ලබාදුන්න ඔයාටත් එකේ අයිතිකාර මහත්තයා ටත් ගොඩක් පින් සල්ලි මිල මුදල් නෙමෙයි මේවා දැක ගැනීමත් සතුටක් සමහර මිනිස්සුන්ට ගන්න නොගන්න එක වෙනම දෙයක් දැක ගැනීමත් එක්තරා ජාතිය සතුටක්

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +3

      thank you so much.parissamin inna.bs

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 ปีที่แล้ว +2

      මාත් කුවෙට් ..කතාව ඇත්ත ...බුදුසරණයි මල්ලී පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම

    • @withanagamagesugath4051
      @withanagamagesugath4051 ปีที่แล้ว

      ඔයා උදව් කරන්න කැමති නම් ස්කෝලෙ ළමයිට පොත් ටිකක් අරන් දෙන්න මට කියන්න

    • @mayurasenanayake5923
      @mayurasenanayake5923 ปีที่แล้ว

      661ò

    • @kuwaitzain4568
      @kuwaitzain4568 ปีที่แล้ว

      මමත් කුවෙට් වල ඉන්නේ අක්කගේ හැම විඩියෝ ඵකක්ම බලනවා හරිම ලස්සනයි සතුටුයි

  • @lakshanirandima4425
    @lakshanirandima4425 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කා ගොඩක් වටිනා වීඩියෝ ගොඩක් ගේනවා ඒ වීඩියෝ ඔක්කොම මම බැලුවා මේ වගේ තවත් වීඩියෝ අරන් එන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා!

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +33

    මිල ගනන් කියන එක නම් මාරම වටිනවා 🙏

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w ปีที่แล้ว +9

    අහම්බෙන් හමබ උන ඔයාගෙ එක වීඩියෝ එකක්,,,ඒත් හරිම වටිනවා,,,❤❤❤ දැන් බලනවා ඔයගේ පරන වීඩියෝ පවා,,😆❤

  • @champamunaweera6175
    @champamunaweera6175 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක්..‍යන්න ආස හිතෙන විදියට ඔයා පෙන්නුවා..ස්තුති❤

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි... නොදන්න දේවල්, නොදන්නා තැන් පෙන්වීම... ❤️❤️♥️👍

  • @achini8988
    @achini8988 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි අක්කි....❤️❤️❤️

  • @ruvinipeeris946
    @ruvinipeeris946 ปีที่แล้ว +1

    Floor by floor එකකින් එකකට , මහන්සිය දැනුනාම, ඉදගන්න පුටු කිහිපයක් දාලා තියෙනවා නම් තවත් පහසුයි , මොකද ඇවිදින්න තියෙන ඉඩ පුමාණය විශාල නිසා .

  • @bandaradananjani4368
    @bandaradananjani4368 ปีที่แล้ว

    Harima wedagath video ekak, godak pehediliwa kiyala dunna. Thanks❤

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +1

    මේ දවස් වලට ගොඩාක් වටින වීඩීයෝ එකක් අක්කී....ස්තූතියි.... බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. 💞💞💞💞💞

  • @lakmaliaraliyaa599
    @lakmaliaraliyaa599 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි ❤️❤️

  • @reshanibandara7372
    @reshanibandara7372 ปีที่แล้ว +3

    අනේ තැන්ක්‍යූ සෝ මච් අක්කා ලස්සනය මහන්සිවෙලා හරිම පැහැදිලිව එක්ස්ප්ලේන් කරලා ඔයා මේ ආපු ගමන ගැන මට හරිම සතුටුයි මම හරිම කැමති ශොපින්ග් සෙන්ටර් එකක් තමා ලේඩි ජේ හැමදේම ලේසියෙන්ම ගන්න පුලුවන් තැනක් තැන්ක්‍යූ වෙරිමච් අගේයින් ඉස්ස්‍රහටත් මෙ වගේ දිග වීඩියෝස් ගේන්න හොදේ ප්ලීස් 😘😘😘😘❤❤❤❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      Thanks nangaa ❤❤Adarei itim

  • @manojaroshan2809
    @manojaroshan2809 ปีที่แล้ว

    Anee tnx akki balagena hitiya video ekaka .mata oya thanata yanna වුවමනාවක් tiyenawa .eth apita tikaa durai .me genapu video eka godak wadagath tnx oyata akki .god luck

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks nangi .durin innaw nm udem enn yaluwo set ekath ekka.ree wenn kalin shooping karal yann.😊❤

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    Shopping videos කරන එක ලේසි දෙයක් නෙමෙයි ..thank you අක්කෙ...වටිනවා ඔයාගෙ videos ... good luck.. ikmntama 1 million subscribes gnna labewa ..
    Lady J eke habai pitakotuwata wada tikk gann wedi wage nd.. habai hema deyakma ekama tanakin ganna puluwan nisa pahasui..

  • @geethadissanayake7305
    @geethadissanayake7305 ปีที่แล้ว

    Thanks found the name in comments, LadyJ Maharagama

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️ කාන්තාවන්ට ගොඩක් වටින වීඩියෝවක් ස්තුතියි 👍♥️🥰👍🤗♥️

  • @dharmadasasilva
    @dharmadasasilva ปีที่แล้ว

    ඔව්, ඇත්තටම ඔයා ගොඩක් වටිනා සේවයක් කරන්නේ.. මම ඔයාගෙ video කීපයක් බැලුවා. ෂොපින් කරන සියලු දෙනාටම හරිම ප්‍රයෝජනවත්.. ඒ වගේම මටත්. ස්තූතියි ඔයාට. නිරෝගිමත් ජීවිතයකට ප්‍රාර්ථනා කරනවා..

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +17

    ඇත්තටම ඔයා හරිම පිලිවෙලට හැමදෙයක්ම පෙන්නල කියල දුන්න...ඒ ඒ බඩුවල (price) එක හිටන් කිව්ව හරිම වැදගත් හරිම වටිනා වීඩියෝ එක.මම කැමතියි ඔයා ඔය වගෙ වීඩියෝ අරගෙන එන්න. අනිත් අය නිකන් lady j වීඩියෝ කරාට පිලිවෙලට ඔයා තමයි කියල දුන්නෙ. ඇත්තටම අපි රට ඉදල බොරුවට බඩු උස්සගෙන එන්න අවශ්‍ය නෑ...මෙහෙ තියෙන සෑම දෙයක්ම තියනවා ගොඩක් ස්තුතියි ඔයාට මෙවැනි වීඩියෝ එකක් අරගෙන ආවට.❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      Thank you so much.Parissamen Inna.bs❤❤❤Adarei 😊

    • @dislshanimalk7563
      @dislshanimalk7563 ปีที่แล้ว +1

      පිට රට වගේම ශොපින් මෝල් එකක් .ඇත්තටම වැදගත් .අපිට ලංකාවට ඇවිත් මේවගේ තැන්වලට යන්න අපහසුයි මොකද කොලබම එන්න ඕනෙ නිසා.රටවලින් ගේනවට වඩා මිලත් කාගෝ මුදලුත් බලද්දි ඇත්තටම ලාබයි.අනික අපේ රටේ දියුනුවට අපේ කෙනෙක්ගෙ දියුනුවට අත දීමක් වෙනව.දේශීය දේවල් අපේ නිශ්පාදන ගද්දි සුලුවෙන් හරි ඒ දේවල් නිපදවන අයගේ දියුනුවට අතදීමක් වෙනව.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@dislshanimalk7563 thank you ❤️

  • @kanchanasandamali4517
    @kanchanasandamali4517 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් මමත් Lady J බොරැල්ල ෂොප් එකේ වැඩ කරා හැමදේම තියන තැනක් හැමෝටම අතේ තියෙන ගානට හොඳම දේවල් ගන්න පුළුවන් තැනක්💝

  • @thusharirathnayaka7022
    @thusharirathnayaka7022 ปีที่แล้ว

    Hodai akkiyo hoda vedeo ekak issara kale idan bawitha kra badu ehema ekama tenakin aduma milata gnna tenak tiye kiyla denuwath kara eka godak watinawa akkiyo...

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 ปีที่แล้ว

    Ladyj vidios godak aya karala thibba a unata bageta ..oya thamai hodatama vidio karala thibbe godak dewal dana gattha godak dewal dakka thanks😊❤️

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km 11 หลายเดือนก่อน +2

    Thank you akka ♥️me wage deyak පෙන්නපු එක ගොඩක් වටිනවා 🤗

  • @iroshanijayathilaka4740
    @iroshanijayathilaka4740 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .පුන්ච්යට හදන මගේ අලුත් ගෙදරට ගන්න අවශ්‍ය සෙරම එතන තියනවා.හරිම සාධාරනයි මිලත්.යන්න ඕන

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว

    හරිම ලස්සන පෙනුමක් තියනවා යුරෝපයේ සන්චාරක ගියා වගේ පැහැදිලි කිරීම වැදගත් ස්තුතියි

  • @buddhikaperera5716
    @buddhikaperera5716 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ප්‍රසන්ට් කරනව.. තොරතුරු පිලිවෙලට ලබාදෙනව.. ඔයාගෙ චැනල් එකට ජය..

  • @niroshashyamali3639
    @niroshashyamali3639 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කා.thank u..ada oya godak sweet...😍

  • @hasithavinodani4869
    @hasithavinodani4869 ปีที่แล้ว

    Ada thama mama oyage vediyo baluwe....oya marama pahadili kirimak karanne....mama vediyo serama baluwa...good job..

  • @bushadhisamurdhika6957
    @bushadhisamurdhika6957 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩීයෝ එකක් ....ස්තූතියි....

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana ปีที่แล้ว +19

    අනේ ෂෝක් අක්කා...ආස දේවල් ගොඩයි..සේරම ටික ගන්න හිතෙනවා...🥰🥰 ඒත් මේ රනිලා නිසා ආර්ථිකේ හොඳටම බැහැලා අයියෝ...😒කමක් නෑ ඉතින්..පුළුවන් කෙනෙකුට හරි ගන්න නියම තැනක් 👍

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 ปีที่แล้ว

    thanks so much 🙏
    your very beutyfull.
    God bless 🙌
    from Singapore.

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 ปีที่แล้ว +1

    අදනම් වීඩියෝ එක Super 😍

  • @hennadicreate
    @hennadicreate ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝස් කරනවට ස්තූතියි අක්කී.Fancy Jewellery හදන්න ගන්න පබලු වර්ග ,කම්බි ,වයර් ,ඵක ඵක උපකරණ අඩුවට ගන්න පුලුවන් PLACES ගැන වීඩියෝ ඵකක් කරන්න.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      Nangi pitakotuwe ratu palliya laga mewage dewl tiyewa❤

    • @hennadicreate
      @hennadicreate ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කේ.

  • @buddinilakmali8809
    @buddinilakmali8809 ปีที่แล้ว

    Ane akke meknm godak goda video ekak. Thank you ❤

  • @knisasuwadi1653
    @knisasuwadi1653 ปีที่แล้ว

    Aththatama thank you ❤️ mama lankawata aran enna ganna hithan hitapu dewaluth mama ain kala pahuwela hari mata akkage videos balanna labima sathutak oyata good pin oyage mahansiya nobala mewage dewal balanna apita labadunnata theruwan saranai ...

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u.parissamin inna nnaga.bs

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว

    Thank you akkeOyage vedio super hemadema pehadili godak lassanai akki oya bs dp jp ❤️😍

  • @deshaninanayakkara1445
    @deshaninanayakkara1445 ปีที่แล้ว +3

    Very very important video. Thank you sudu akki ❤️

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว +5

    Congratulations for the 60K subscribers..!!!!!💕 akke jewellery video1ka enkn balan innwa.......💟

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      Jewelry karanm nangi Ikmanin.Adarei nangaa

  • @swordrun2670
    @swordrun2670 ปีที่แล้ว +1

    Nice presentation. Beautiful ❤

  • @geethadilrukshi6432
    @geethadilrukshi6432 ปีที่แล้ว

    Thank you so much 👍 God bless you 🙏

  • @shanilsilva1522
    @shanilsilva1522 ปีที่แล้ว

    Godak mahansiwela oyala video eka karala thiyenawa. Godak watinawa mewage than gana apiwa danuwath karana eka. Thank you

  • @nishhhdisnykhh4926
    @nishhhdisnykhh4926 ปีที่แล้ว +1

    Akke oyage vedio gdak watinawa...oya price eka e hamdema kiynawa..thankyou akke..😍😍...itath wada yana widiha idan okkoma pahadiliwa apita kiyanawa..thankyou 😍

  • @dayanimudunpita804
    @dayanimudunpita804 ปีที่แล้ว +1

    Mama deparakma baluwa.very good vidio

  • @tharushipoojani3947
    @tharushipoojani3947 ปีที่แล้ว

    Woow..Thank you soo much..!

  • @Chathu954
    @Chathu954 ปีที่แล้ว

    Nimai akke.godak watinawa

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 6 หลายเดือนก่อน

    අප්පේ හරිම වැදගත් වීඩියෝ එකක් නියමයි දැනන් හිටියේ නෑනේ මේ තැන ගුඩ් නිව්ස්...🙏❤️🇰🇷🇰🇷

  • @flowercloudy233
    @flowercloudy233 ปีที่แล้ว +1

    නියමයි අක්කි හොදට පැහැදිලි කරනචා. කිරිබත්ගොඩ තිලකවර්දන එකටත් ගිහින් විඩියෝ එකක් කරන්න.(kitchen items) thank you.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි ඔබට හරිම පිළිවෙළට කියල දුන්නට මම කුවේට් වල වැඩ කරන්නෙ අපි මෙහෙන් කාගෝ දමන්නෙ බොරුවට කියල හිතෙනවා ලන්කාවේ ෂොපින් දුටුවහම

  • @manjulahettiarachchige983
    @manjulahettiarachchige983 ปีที่แล้ว +1

    Mama inne UAE wala mehe thiyenna
    Shopping Mall ekk thiyena hama deyakm othana thiyenawa. Video Eka balanna kota.... Thank s akke..👍

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks nangi .parisamen inn ❤❤❤❤

  • @erandabathiya2833
    @erandabathiya2833 ปีที่แล้ว

    නියමයි අක්කා අයියා දෙන්නටම thank ✌✌

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 ปีที่แล้ว

    Good video thank you so much congratulations

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว

    Thank u so mch akke♥️♥️

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว

    හරි ම ලස්සනයි ගොඩක් ස්තුතියි මිස්

  • @fathimanusrath692
    @fathimanusrath692 ปีที่แล้ว

    Great job thank you for the video

  • @janakadorapevithanage7143
    @janakadorapevithanage7143 ปีที่แล้ว

    Thank you.

  • @Erangi.H.P294
    @Erangi.H.P294 ปีที่แล้ว

    Nice 👍
    Walisara Thilakma city eketh shopping vlog ekak karanna welawaka 😊

  • @madushikasundara7921
    @madushikasundara7921 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියනවා .......😍😍♥️

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    මමත් අද තමයි දැක්කෙ මෙ විඩියෝ ගොඩක් ස්තුතිය ගොඩක් වටිනා විඩියෝ තෙරු👍

  • @kanthimenike2683
    @kanthimenike2683 ปีที่แล้ว

    Waaw niyamai thanks oyata

  • @inshicutie4096
    @inshicutie4096 ปีที่แล้ว

    Very needy video Thank you so much akki...

  • @damaynathi9263
    @damaynathi9263 ปีที่แล้ว +1

    හරිම වැදගත් video eka .api pita rata idan salli nasthi karan nathuwa ape raten adu wata ganna puluwan .thank you 🙂❤️

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi4511 ปีที่แล้ว

    Thank you so much 😊❤️

  • @chandimapriyadarshani1652
    @chandimapriyadarshani1652 ปีที่แล้ว

    Thank you nangi hithe thibuna loku gataluwakata oya Ada karapu video eken pilithuru labuna

  • @Shehani768
    @Shehani768 ปีที่แล้ว

    Thank you❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    bohoma sthuti lassana video akak

  • @malibudusaranaiparissanwen4962
    @malibudusaranaiparissanwen4962 ปีที่แล้ว

    Mokada rata endala ana ayata ratin aran anna uwamana na ape lankawe mechchara lassana hama deyakma tibiddi. Mila samdahan kala nam godak honda miss. Thank you

  • @dhanunadhan0529
    @dhanunadhan0529 ปีที่แล้ว

    Nice video akka

  • @shararose8580
    @shararose8580 ปีที่แล้ว

    Patta video ekak .lankawe mehema shop ekak tiynwa kiyla oya nisa dena gatte.mila ganan ekka kiyapu eka sehenna watinwa ❤️

  • @dinujayawardhane1565
    @dinujayawardhane1565 ปีที่แล้ว

    Thank you......

  • @malibudusaranaiparissanwen4962
    @malibudusaranaiparissanwen4962 ปีที่แล้ว

    Godak stuti miss. Mewaye milath sandahan kala nam godak watinawa

  • @achinikaushalya7723
    @achinikaushalya7723 ปีที่แล้ว

    Ada mask eka galola harima lassanai Ada thamai hariyatama muna dakke akki aththamai so beautiful Kiya Danna adare tharam drama ake digesi wagemai oya harima harima lassanai ❤️❤️❤️❤️

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank you nangi ❤❤❤❤❤

  • @chandihimayahimaya8145
    @chandihimayahimaya8145 ปีที่แล้ว

    ඉස්තුති බුදු සරනයි ඔයාට

  • @sihinasithuwam3190
    @sihinasithuwam3190 ปีที่แล้ว

    patta akke

  • @deepikasamarasingha143
    @deepikasamarasingha143 ปีที่แล้ว

    බුදු සරණයි නංගි මාත් ආසාවෙන් බැලුවා ඔන්න

  • @prashania2825
    @prashania2825 ปีที่แล้ว

    Thanks 😇❤️

  • @chandimapriyadarshani1652
    @chandimapriyadarshani1652 ปีที่แล้ว

    Thank you nangi

  • @mohamedirfan797
    @mohamedirfan797 ปีที่แล้ว +1

    Woooow Woooow Woooow suuuuuper nicely vlogs 👌 😍 sweet akka very nice 💞❤🥰👍💃✌

  • @chathuokid6920
    @chathuokid6920 ปีที่แล้ว

    හොද විඩියො එකක් 👍👍👍

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 ปีที่แล้ว

    Thaks oyata hodata pahadiliwa vidio aka karanawa

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +1

    Ada video eka patta akki..maru..thank you so much❤🙏 sewwandi maaniyo wage dewalayak daganna ara badu tikak ganna oni😂😉

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      😂😂😂😂ඒ අදහස නම් නරකම නෑ හොදේ.දිලුමි මෑනියෝ 😅😅😅thanks nangaa

    • @shehanp3617
      @shehanp3617 ปีที่แล้ว

      Sakala guru eake deawaleata badu ara grabs teyeanne meathinin 😅😅😅

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@shehanp3617 🤣🤣🤣damuda dewalyak

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@shehanp3617 🤣🤣🤣🤣🤣

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි ඉදිරිපත් කිරීමක්.මම බොරැල්ල නුගේගොඩ ලේඩිජේ ගියත් මහරගම යන්න බැරිවුනා.
    විශේෂයෙන් මසාජ් එක නොමිලේ ද කරන්නෙ ඇයි ගන්න මුදල කිව්වෙ නැත්තෙ

  • @wasanthijanaki7841
    @wasanthijanaki7841 ปีที่แล้ว

    ඔයාගෙ video හරිම ලස්සනයි .මිලත් එක්කම කරන නිසා ගොඩක් හොදයි .

  • @beemeecrafty9004
    @beemeecrafty9004 ปีที่แล้ว

    Thank you so much ❤😊 u replied me soon dr

  • @MrPindika
    @MrPindika ปีที่แล้ว

    thank you Smart life ❤❤❤

  • @Momshomecooking
    @Momshomecooking ปีที่แล้ว

    Good job dear 👍

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 ปีที่แล้ว

    Lady j math shopping karanna yanne best place in maharagama ❤

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් බඩු තියෙනවා ....

  • @thanujaraj5832
    @thanujaraj5832 ปีที่แล้ว +1

    අද ත්මා අක්කගෙ මූන මාක්ස් නැතුව දැක්කෙ.ලස්සන යි අක්කෙ ඔයා❤️😍

  • @dammih.indrani3394
    @dammih.indrani3394 ปีที่แล้ว

    Mata vitharada hina giye dewalayak danna inna wa nam a ayata uwamana badu thiyenawa kiyala pa salaba holawaddi.🤣🤣 mona karath nangi oyage video hema ekama godak watinawa.hema ekema comment nokarath hema ekama balanawa.budu saranai oyata

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      😁😁😁thanks akkooooooooooo

  • @nilanthaperera5696
    @nilanthaperera5696 ปีที่แล้ว +3

    හැකි කෙනෙකුට, හැකි අයුරින් ගන්න පුලුවන් වෙන්න ප්‍රයිස් කියපු එක ගොඩක් ගොඩා.. ක් වටිනවා

  • @abdussalamfathima5213
    @abdussalamfathima5213 ปีที่แล้ว

    Are there any difference between Borella lady j and maharagama lJ?

  • @asweraswer7081
    @asweraswer7081 ปีที่แล้ว

    Tnx kalu Akka

  • @padmayakandawala1647
    @padmayakandawala1647 ปีที่แล้ว

    Tanks

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා

  • @hamangagawesh3522
    @hamangagawesh3522 ปีที่แล้ว

    Aththatama. Hsrima. Lassanai. Oyata. Godak. Sthuth

  • @smatha1241
    @smatha1241 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🌺🌺🌺🌱🌱🌱🌱🌸🌸🌸🌸❤️❤️

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    We need sri lankan videos.... Good work..

  • @janithasandaruwan2361
    @janithasandaruwan2361 ปีที่แล้ว

    API Ada giya milk powder rice ceramic pot ganna ewage lid na a nisalu 1100

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว +1

    Akki, 'Midaya ceramic' kiyala nugegoda shop ekak thiynw.eke video ekak karandako.price ehema kiyandko.

  • @sugandisugandi1672
    @sugandisugandi1672 ปีที่แล้ว

    ලස්සනයි 👍

  • @ghthamara6545
    @ghthamara6545 ปีที่แล้ว

    පට්ට ගනන්