ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉස්තූති හැමෝටම dirghayusa සමග සම්බන්ධ වුනාට .තවත් අලුත් දේ රැගෙන එන්නමි මම ඔයාලට.මදක් ඉවසන්න. ඉක්මනින්ම වටිනා දේ රැගෙන එන්නමි.
හොද දෙයක් පුතේ ඔයාගෙ සොයා ගැනීම ගොඩක් වටිනව.
ඉස්තූති ඔබට .බුදු සරණයි ඔයාට
නිවස අලංකාරයට අඩු උසකින් ගෙඩි හැදෙන පුවක් හැදුවා.අඩි හතරක් උස යනකොට පුවක් හැදුනා..ගෙඩියක් ලොකුයි.තොග වෙලෙන්දො ඉල්ලනවා රුපියල් 3/= ට.මම හිතුවෙ කරුන්ගා කරන්න.මේ ක්‍රමය කියා දුන්නාට ස්තුතියි
දැන් නමි පුවක් මිල බැහැලා තියෙන්නෙ ගොඩක්ම .රු.2.50. රු 3 වගේ තමයි වෙළෙන්දො ගන්නෙ.තව මාස කීපයකින් ආයෙ වැඩි වෙනවා.ඔයා පුවක් ටික මෙි ක්‍රමයට දාන්න ගානක් උපයා ගන්න පුළුවන් ඔයාට .ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .බුදු සරණයි
කොහෙද පැල ගන්න තියෙන්නෙ
පැල ගත්තෙ කොහෙන්ද......?
Kohenda ganne pala. Palayak kiyada??
Obathumata me adahasa dunnata godak pin.dirgaushama wewa!!!.waradinna epa kawadawath. Budu saranai obatath,obe mawatath,pule samatath
ඉස්තූති ඔබට .දීර්ඝායුෂ ලැබේවා ඔයාට .ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට .බුදු සරණයි
නියමයි මචං. වටිනා අදහසක් මාත් හොය හොයා හිටියේ කුමක් හෝ ක්‍රමයක් තිබේද කියලා
ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .අනිවාර්යයෙන් හරි.කරලා බලන්න .
සුපිරි වැඩක්...ක්‍රමයක් හොය හොය හිටියෙ🥰🥰🥰ගොඩක් ස්තූතී
ඉස්තූති ඔබට
ඇත්තටම හොද දෙයක්.
අනිවාර්යයෙන්
මම චැනල් එකට දාන හැම දේම දැනගෙන තමයි දාන්නෙ.ඒ වගේම අත් හදා බලල තමයි ඔයාලව දැනුවත් කරන්නෙ සැකයක් තියා ගන්න එපා.පැලයක් හට ගන්න අනිවාර්යයෙන් වාතය ඕනි .හොදින් පොලිතින් එක වහන්න කියන්නෙ ඒකට තමයි.එතකොට පුවක් පැල වෙන්නෙ නැ.
ටැංකියක පුලුවන්ද
ඔයාගෙ නම්බර් එක දාන්නකො අයියෙ
ටැංකියේ බැ මල්ලි
Nil.Baral.eka.me.widiyata.dala.piyenan.wala.thiyanna.puluwanda.macha
හොදර සීල් වෙන ප්ලාස්ටික් බැරල් එකක බැරිද?
ජයවේවා.මහමයාට❤
සමාවෙන්න.එකඅකුරක්.වැරදුනාට.....ජයවේවා.❤මහත්මයාට❤❤
ඉස්තූති ඔබට .dirghayusa සමග සම්බන්ධ වුනාට .
අකුරු නැවත පරීක්ෂා කර නිවැරදි කරන්න පුළුවන් 🎉
Rata puwak mehema danna puluwanda
Dhanna puluwan.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
Tanks
ඉස්තූති හැමෝටම මා සමග සම්බන්ධ උනාට.thanks all.
Ge athulen thibbata kamak nedda,eliyen thiyanna oneda😊
Siminthiyen tenkiyak ghl puwak dala udin sill karoth sarthaka weida
එහෙමනම් මට සුවර් නැ.මම කියපු විදිය සාර්ථකයි
එහෙම දාලා තිබ්බ එවා පෙන්නුවානම් හරි
ඔබ හරි.නමුත් මගේ dirghayusa චැනල් එකට දාන හැමදේම හොදින් පරීක්ෂා කරලා බලලා හරි දේ විතරයි දාන්නෙ. ඒක නිසා මම වෙන්න ඕනි දේ විතරයි දාන්නෙ.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට
Bohoma isthuthiee ❤
Budu saranai .thanks
Mata danaganna puluwanda, masa 3kin witara meka arala puwak balala aith wahuwata kamak nadda kiyala.
පුවක් දැමිමට පස්සෙ ආයෙත් ඉටිකවරය විවර කරන්න එපා.කවරයේ කට හොදට සීල් කරන්න .ඇතුලට වාතය යන්න නැති වෙන්න .තෙමෙන්න තියන්න එපා.
meka sarthaka kramayak wenna athi. epamanai kiyanna puluwan oba eya saksi sahithawa video eke idiripath karala na.
ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට .ඔබ හරි.නමුත් මම ඒ ගැන වැඩියෙ හිතුවෙ නැ ඒත් මෙ ක්‍රමය හරි.ඉස්තූති ඔබට
ඉස්තූති හැමෝටම .thanks all
Danuwathkirima itamath wadagath.
ඉස්තූති ඔබට .dirghayusa
sthuuthi obata jayawewa❤❤❤
ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .
Thanks malli
ඉස්තූති dirghayusa චැනල් එකට සම්බන්ධ වුනාට .
Math puwak ganna inne gana aduunama madapuwak danna eth me kramaya hodaiwage danuwath karanna.
Danna danna salli hoya ganna puluwan.math dana inne
Puwak 5ta aran 35 ta dunnoth kohomada labaya.
@@Dirghayusa-wq1fc මඩ පුවක් වල වගේ මදේ නරක් වෙනවද මේකෙත්
@govisewana..3715 na na
ඉස්තූති හැමෝටම .දීර්ඝායුෂ පතමි මා ඔබට .thanks all.
Mada puwak dala kochchara kal thiya ganna puluwanda danna kenek kiyannako
මම මෙ කියලා දුන්නෙ සාර්ථක ක්‍රමයක් ඔයාට
ජයවේවා මල්ලී 🥰
Supiri vadak
Thanks
කාරුංග වෙන් නැ්ද්ද?
Na na.වතු පස් ගන්න .සීතල,උණුසුම දෙකම වතුපස් වල තියනවා.පස් වෙිලලා ගන්න
🎉🎉🎉❤
Pas wenuwata weli witharak hoda nedda.
එපා එපා එහෙම හොද නැ.වැලි සහිත වතු පස් ගන්න .සමබරව තියෙන්න ඕනි .හොදට කට වහල හෙවනක තියන්න.තෙමන්න එපා
Sthuti obathumata
ජය වෙිවා ඔබට
❤
වැලි වල දැම්මොත් හරියන්නේ නැද්ද
වැලි සහිත වතු පස් ගන්න
👍🎉🎉
ඉස්තූති
👍
Dirghayusa
බාගෙට අමු පුවත් දාාන්න හොදද
එපා දාන්න එපා.හොදින් පැහුණ පුවක් දාන්න
❤👍
🔥🔥
Ela rosa👍👍👍
Thanks my bokka
Oya ehema dala thiyapu ekak pennuwa nm hodai neda. Awruddakata kalin dala tibba ekak. Ehema una nm widio eka godak hodai Kiyla hithanawa. Oyage adahasa hodai.
අනිවාර්යයෙන් ඔයා හරි.නමුත් මම ඒ ගැන වැඩිය හිතුවෙ නැ.එත් මම මීට අවුරුදු දෙකකට කලින් අත්හදා බැලුවේ .ඉස්තූති වචෙනෙට.
Mn ehema kiwve oi wage widio balana goda Dena asaine attatama ehema karapu ekak Dakinna. Ea Nisai. Ehema tibunama pita poththa pahaya wenas wenawa athi neda. Ethakota weladapalata aye denna puluwanida
Ea gena thawa poddak danumak denna Dr. Ethakota apita Uthsaha gnna puluwan. Attatama oyage soya genima godak watinawa Ada samaja ratawata👍
Vidio වෙ වටිනාකම වැඩි වෙන්නෙ අවුරුද්දකට පෙර මෙම ආකාරයට සකසාගත් පුවක් ප්‍රදර්ශනය කිරිමෙනි.නමුත් සාර්ථක ක්‍රමයක් විය හැක .ජයවෙවා👍👍👍
ඉස්තූති .ඔබට .මම ඒ ගැන වැඩියෙ හිතුවෙ නැ මෙ ක්‍රමය හරියට හරි.ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට
නියමයි නියමයි කොල්ලො එල කොල්ලො එල
ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට
Mama puwak gedi tikak damma ada
හොදයි
Palawan nadda
Na na.puwak dhala kata hondata sil karanna.themenne nathi thanakain thiyana
අවුරුද්දට පස්සේ එක කෝ
අවුරුද්දකට පස්සෙ පුවක් දාපුවා පෙන්නන්ඩ අවශ්‍ය නැ.මෙි ක්‍රමය හරි.
වැලි විතරක් මේකට හරියනවද
නැ නැ.වැලි සහිත පස් ගන්න .ඒ කියන්නෙ වතු පස් වලට.හොදින් වෙිලලා ගන්න .ඝණකම පොලිතින් භාවිතා කරන්න.වාතය .ඇතුලට නොයන්න කට හොදින් සීල් කරන්න
den 2.50i rathnapure
ආා හොදයිනෙ .ඔන්න දැන් තමයි හොදම කාලෙ ඒ ගානට මටත් ගන්න තියනවනමි හොදයි.
ඔන්න දැන් රත්නපුර පුවක් ගෙඩියක් 2.50 ගන්න පුළුවන්
Oyage number eakk eawannako
පුවක් පැල වෙයිද😮😮😮😮😮
නැ.ඇතුලට වාතය යන්න නැති වෙන්න කට හොදට බදින්නෙ ඒකට තමයි.ඝණකම ඉටිරෙදි පාවිච්චි කරන්න .
බූවැල්ල පස් හරියන් නැද්ද?
පිලිතුරක් අවශ්‍යයි
එහෙම එකක් ගැන මම නොදනි.වතු පස් ගන්න .වැලි සහිත පස් ගන්න .හොදට වෙිලලා ගන්න .ඉස්තූති ඔබට
Malli oya vidihata mata puwak 1000000.dala denna puluwanda .puwakuth oyama hoyan avith oya kramayatama cahes evitama.
පැලයක් හට ගන්න වාතය අනිවාර්යයෙන් ඕනි . වාතය ඇතුලට නොයන්න කට හොදට සීල් කරන්න අයියේ .වරදින්නෙ නැ.මම චැනල් එකට දාන්නෙ හැමදේම අත් හදා බලල තමයි. දාන්නෙ .ඉතින් වාතය නැතුව පුවක් පැල වෙන්නෙ නැ.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
Wali wala dammot hri yanne ndd
නැ නැ.වැලි සහිත වතු පස් ගන්න .ගොඩක් රත් වෙලත් බැ.ගොඩක් සීතල වෙලත් බැ.අන්න ඒක නිසා තමයි වතු පස් හොදින් වෙිලලා ගන්න කියන්නෙ .ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට
ප්ලාස්ටික් ටබ් එකක දැම්මොත් හරියයිද
මට ඒක හරියටම කියන්න බැ.මොකද මම එහෙම අත්හදා බලලා නැති නිසා.මම මෙ කරලා තියන ක්‍රමය නමි හරි.
Puwak lakshayak danne mokakada.
ලොකු බැග් හදා ගන්න වෙනවා අනිවාර්යයෙන් .වැඩිපුර දාගන්න
කාරුණික පිළිතුරක් අවශ්‍යයි....ගස් යට වැටිල තියෙන පුවක් ගොඩක් තෙත ගතියෙන් යුක්තයි. තෙත පිටින් බෑග් වලට දාල කල් තියාගන්න පුළුවන් ද ???
එහෙමනමි බැරි වෙනවා.මොකද පුවක් ලෙල්ල පලදු වෙලා නිසා.අලුත් පුවක් තමයි ගන්න ඕනි .වාතය ඇතුලට නොයන්න කට හොදට සීල් කරන්න .ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට .බුදු සරණයි
වැලි හරියන්නෙ නැද්ද....???
වතු පස් ගන්න .වැලි,පස්,කලවමි වුන පස් ගන්න .වෙිලලා ගන්න
ගෙයක් ඇතුලේ ඔබ තුමා කියන විදියට පුවක් දැම්මොත් රස්නය වැඩි වී නරක් වෙනඑකක් නෑනේ
කොහොම හරි තෙමෙන්නෙ නැතිව තියන්න.සීතල,උණුසුම .දෙකම තියනවා වතු පස් වල.ඒකයි වතු පස් ගන්න කියන්නෙ .ඉස්තූති ඔබට dirghayusa සමග සම්බන්ධ වුනාට
පොර බෑග් හරි යන්නෙ නැද්ද
Kalu ganakama itiredhi ganna.
rathu pasda
නැ .වතු පස් ගන්න .වැලි කලවමි පස්.
වතු පස්.වැලි කලවම් පස ගන්න .හරි
රතු පස් වලට වැලි කලවන් කරලා ගත්තොත් හරිද
මැටි ගතිය අඩු ,වැලි කලවමි වුන පස් ගන්න .(වතු පස්)වෙිලලා ගන්න
නතර කරන්න එපා දිගටම කරන් යන්🫰🫰🫰🫰👌👌👌
නැ නැ.අනිවාර්යයෙන් .ඉස්තූති ඔබට
Anee honai
මාත් කරල බලන්න සීයට සීයක් සුවර් නේද
අනිවාර්යයෙන් .මම චැනල් එකට දාන හැමදේම හරියටම අත් හදා බලල තමයි දාන්නෙ .වතු පස් හොදින් වෙිලා ගන්න .ඝණකම පොලිතින් බැග් හදා ගන්න .ඇතුලට වාතය නොයන්න කට හොදට සීල් කරන්න .තෙමෙන්නෙ නැති තැනකින් තියන්න.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට .
Boruth kiyanawa puwak 50 ta giya kiyala
මම කවදාවත් බොරු කියන්නෙ නැ.මට බොරු කියලා මොනවා ගන්නද.ටවුන් වල ඒ ගානටත් විකුනලා තියනවා.දැන්නමි පුවක් Rs 5 /=
Godak vatina dheyak
මේ කොහෙද මෙච්චර මිල දැන් කියද බලලා දාන්න
ඔන්න දැන් පුවක් මිල බැහැලා තියෙන්නෙ .5/=
@@Dirghayusa-wq1fcකොහේද 5ට ගන්න පුලුවන්
හොඳට වේලුනු වැලි හොඳ නැද්ද
වැලි සහිත පස් ගන්න .උණුසුම ,සීතල.සමාන වෙන්න ඕනි ඒකයි වතු පස් ගන්න කියන්නෙ .වෙිලලා ගන්න .
දෙහි දාන්නත් පුළුවන්
කරලා බලන්න .ඉස්තූති dirghayusa චැනල් එක සමග සබිබන්ද වුනාහ.
ඔයිට වඩා සාර්ථක ක්‍රම තියෙනවා
මම දන්න දේ විතරයි චැනල් එකට දාන්නෙ.ඒකත් හොදට පරීක්ෂණ කරලා තමයි දාන්නෙ.ඉස්තූති ඔබට
කන්ටැක්ට් නම්බර් එකක් දාන්න මහත්තය
පැණි පුවක් දාන විදිහ දන්න කෙනෙක් කියන්න....ඒකත් සාර්තකයි මන් හිතන්නේ
පාස්ටික් ලොකු බැරල් හරියන් නැතිවේද
නැ නැ ගන්න එපා.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට
1
Mama baral valanam dhala balala na habai.oya puwak tikak dhala balanna .samaharavita hariyanna puluwan .mata hariyatama uththarayak denna vidhiyak na habai a gana.
ඔන්න දැන් කාලය ඇවිත් තියෙන්නෙ .දැන් පුවක් මිල බැහැලා තියෙන්නෙ .රුපියල් 5/= බැහැලා දැන් පටන් ගන්න .වෙලාව ඇවිත් තියෙන්නෙ
වැලි කොස් ඇට දානවා වගේ වැඩක්
වෙනස තියෙන්නෙ වතු පස් හා පොලිතින් විතරයි .
වෙනස තියෙන්නෙ පොලිතින් සහ ගන්න පස්.
Me koheda
ගමිපහ දිස්ත්‍රික්කයේ .ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
බඩල්ගමද?
Ane hu......oooo oka pelawenawa pa......oooooo
නැ එහෙම වෙන්නෙ නැ.වාතය ඇතුලට නොයන්න කට හොදට සීල් කරන්න.ඉස්තූති dirghayusa සමග සම්බන්ධ වුනාට ඔබට .
ඔයා කරලා බැලුවද?😅
මම චැනල් එකට දාන හැම දේම අත්හදා බලලා තමයි දාන්නෙ.බය නැතුව කරන්න .ඇතුලට වාතය යන්න බැරි වෙන්න හොදින් කට බදින්න.
Hondha vadak
ඕක ප්‍රායෝගික නෑනෙ බං . පුවක් ලක්ශයක් දාන්න බෑනෙ. පස් ලොරි 5 ක් වත් යයි 😅
මහා පරිමාණයේ පුවක් ව්‍යාපාරය කරන අයට ගොඩක් වැදගත් වෙන නිසා බොහෝවිට ගැටලුවක් වෙන්නෙ නැ.තමන්ට පුළුවන් විදියට දා ගන්න .ඉස්තූති ඔබට
පුවක් ලක්ෂයක් ගත්තා වගේ පස් කියුබ් එකකුත් ගන්න
Ne be gaga hina wewi inne nethuwa kalpana karala thawa deyakhoya ganna uthsaha karannai oni .
Fit

කාරුණික පිළිතුරක් අවශ්‍යයි....
ගස් යට වැටිල තියෙන පුවක් ගොඩක් තෙත ගතියෙන් යුක්තයි. තෙත පිටින් බෑග් වලට දාල කල් තියාගන්න පුළුවන් ද ???