අපේ Italy යාළුවාගේ ගෙදර Lunch එක | හිත් ලස්සන මිනිස්සු | Lunch Time With Brunella's Family | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 267

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +27

    හරීම සිත් ගන්නා සුළු ආදරනීය දෙපලක්.ඔයාලගේ ආදරණීය පවුල් ජීවිතයට ආශිර්වාදය.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Aneee Godaak pin Godaak stuthii 🙏🏻❤️🥰 Budusaranai 🙏🏻🙏🏻

  • @dilkiraveesha1928
    @dilkiraveesha1928 ปีที่แล้ว +18

    මනුස්සකම පිරුණු මනුස්සයින් එක්ක ජීවත් වෙන්න ලැබෙන්න ඔයලා ගොඩක් පින් කරලා තියනවා 🥰❤️

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +5

    Mrs.Brunella you look so pretty and kind,හොඳ මිනිස්සු හමු වෙන්නේ යහපත් පරිසරයක ජීවත් වෙන නිසයි ,මල්ලි ,නංගී ,චූටි මැණික හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි !

  • @nilushiamarasekara5436
    @nilushiamarasekara5436 ปีที่แล้ว +21

    වීඩියෝ එක හරිම ලස්සනයි ..බලන්න එයාල දෙන්නා අවුරුදු විසි ගානක් එකට ජීවත් වෙලත් ආදරය පෙන්වන විදිය..ඇස් වලට කදුලු එනවා..ඔයාලත් හැමදාම ඒ වගේ ඉන්න කියලා හදවතින් ප්‍රාර්ථනය කරනවා ...තෙරුවන් සරනයි ..😘❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Godaak stuthiii ❤❤❤ ow Godak adaren innawa eyala😊 adarei 😊 Budusaranai 🙏🏻

    • @nilushiamarasekara5436
      @nilushiamarasekara5436 ปีที่แล้ว

      @@Giorno23 ❤😘

  • @annshalini1917
    @annshalini1917 ปีที่แล้ว +6

    අනේ චූටි මැණික හරි සිරියාවයි එයාට කතා කරපු ගමන් එයා තේරෙනවා වගේ හිනා වෙනවා 😍❤

  • @Kiyara-y5b
    @Kiyara-y5b ปีที่แล้ว +9

    අනේ චූටි මැනික හරිම ලස්සනයි අප්පා 🥺❤ඔයාලාගේ වීඩියෝ හැමදාම හරිම ලස්සනයි 😍❤ඒ මිනිස්සු මාර හොදයීනේ 😘😘

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 ปีที่แล้ว +2

    අද තමයි ඔන්න වීඩියෝ එක බලන්න උනේ. පරක්කු උනාට සොරි හොදේ.. අද වීඩියෝ එක හරිම ලස්සනයි. ඒ ඔයාලා ගිය ගෙදර වටපිටාව පුදුම ලස්සනක් තිබ්බේ.. හරිම ලස්සන මිනිස්සු. ලස්සනට ජීවත් වෙන මිනිස්සු.දැක්කම හිත පිරෙනවා. චූටි මැණික හරි ලස්සනට ඉන්නවා දැන්. එහෙනම් ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි. පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩක් ❤️🌻

  • @sheharagamage1471
    @sheharagamage1471 ปีที่แล้ว +2

    Harima adaraneeyaia....Hemademaarama lassanai..Adaraneeyai.....gdra maru.......prawesamin inna ketiyenmai comment eka demme.....babata thiyena illuma......budusaranai 😍😍😍😍😘😘😘😘

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +1

    අනේ අපේ චුටි මැනික පත්තිනි මැනියන්ගේ පිහිටයි රත්තරං චුටි මැනික ඔයා ට.හරිම ලස්සන ට ජිවිතේ ගෙවන්නේ ඔයා ලා දෙන්නගේම .හරිම ආදරෙයි හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .

  • @shashininuwanthika-7081
    @shashininuwanthika-7081 ปีที่แล้ว +1

    Harima lassanae akke.sathuthan inna hamadama adaraeee

  • @u.jayalath1599
    @u.jayalath1599 ปีที่แล้ว +1

    Anee chuti manika harima pin pata siriyawantha manikak.oya dennamgem lassana aran manika awith 😍.hamadama sathutin parissamin inna .thun denatama theruwan saranai 😘😘😍❤❤

  • @lakshimarasanjalee9698
    @lakshimarasanjalee9698 ปีที่แล้ว +5

    Brunella❤ She is like rose in the Titanic movie

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +2

    හරිම ආදරණියයි එ් ඉතාලි වැසියන් බුදු සරණයි සැමටම 🇮🇹❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 ปีที่แล้ว +1

    Beautiful family ❤️❤️❤️👈 nice video i liked tnx💪 god bless your family 🙏🙏

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 ปีที่แล้ว

    Harima adaraneeya dennek. Duka hithuna oyala ehen eddi. Harima hodita salakuwa oyalata. Gedara harima lassanai hariyata katha pothak wage. Harima adaraneeya yaluwek. Katha karaddi kiyanna nangi. Lankawe inna apith eyalata eyalage adaraneeya bawata harima adarei kiyala. Oyala thundena ithin kohomath ape Paula ne Dan api godak adarei ne. Ape manikata thamai wadipura adare.😘😘 Parissamin inna thundenama. Budusaranai 🙏

  • @sathsaraniperera7283
    @sathsaraniperera7283 ปีที่แล้ว +2

    Lovely couple sooooo beautifull baby good luck😘😘😘😘😘 sadu its soooooo beautifully fam

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +2

    අනේ හරීම ලස්සනයි නන්ගා ,මල්ලි,චූටි මැනික .බෝනික්කෙක් වගේ අපේ චූටි මැනික .ආදරෙයි හැමෝටම නන්ගී,ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤😘😘😘🤗🤗🤗

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว +1

    Video eka balala apith rasawinda..oyala wagema lovely couple ekak neda dooni ....godak thanks ...chutty menikatath oya dennatath theruwan saranai ...

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak sathutui Aunty ❤❤ anee ow apith kata una wayasata giyama apith ohoma idiwi kiyala 🥰🥰🥹 Teruwan Saranai Aunty 🙏🏻🙏🏻

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +1

    Harima lassnai akki video ek...😍chooty mnk hatima quite ❤️🤗😘

  • @bhagikumarasiri09
    @bhagikumarasiri09 ปีที่แล้ว +9

    Brunella. ❤ She is so beautiful.. ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤ Godaak stuthiii 😊

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Ane akki volg eka harii lassnai.. E couple eka hari lassnai wayasa unath hariima adaren innawa.. Godaaak hitha hoda minissu.... Oyalata e wage aya asurata labimath wasanawak... Manikata shook ekata idiya.... Teruwan saranai akki... ❤❤❤

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว

    Lassana paththak . Harima adaraniyai. Budusaranai.parissamin Inna.

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 ปีที่แล้ว +1

    Wow godak laissni volg eke 😍😍. 3 denama satutin parismin inna jp😍😍😍😍😍.

  • @harshiifernando7652
    @harshiifernando7652 ปีที่แล้ว +1

    චුටී මැනික හරිම ලස්සනයි අක්කා❤😊🥰😊
    තෙරුවන් සරණයි චුටී මැනිකටයි අක්කාටයි අයියා ටයි ..විඩියෝ එක අද ලස්සනයි ...විඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා ඉතිං ..හැබැයි පරක්කු වෙලා හරි අනිවාරෙන්ම සීරිස් එකක් වගෙ බලනවා අක්කෙ 💕💕😘

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 ปีที่แล้ว

    අද තමා විඩියො බැලුවේ මුලින්ම එ දෙන්නවයි ඔය දෙන්නයි දැක්කම හරිම ආසායි .. හිත පිරෙනවා චුටි දුවත් එමයි ජෙසු පිහිටයි ❤❤❤❤

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +5

    Lovely video . වුටි මැණික හරිම ලස්සනයි. ❤ සිනහා වෙනකොට හරිම sweet ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthiii ❤❤ aadarei 😊

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 ปีที่แล้ว

    Ane harima lassanayi akki harima adaraniya dennek oyala harima nihatamaniyi ..yahaluwa harima hodayine ....adareyi godak ape 🌹🌹😘😘hugak adareyi shatutin inna hamadama 💐💐❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි අද වීඩියෝ එක.ආගන්තුක සත්කාර එයාලා ඉහලින්ම ,ඔබ දෙදෙනාට පිරිනැමුවා.මාරම ලස්සනයි .ඔබලාගේ එම යාලුවාටද Hi කියන්න .චූටි මැණික හරිම ආදරනීයයී සැමටම.බුදු සරනයී ඔබ තිදෙනාටම .ජයම වේවා .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤🙏🏻ow Godak hodin salakuwa 😊 Aniwaryenma kiyannam…😘🥰 Budusaranai 🙏🏻 parissamin inna ❤ jayawewa ❤

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว +1

    Lovelt couple....and your chuuti manika soo lovely...i wish uou all the best to stay happy more and more...god bless you..duwa and putha...❤❤❤❤❤❤

  • @priyanthikalinga2343
    @priyanthikalinga2343 ปีที่แล้ว +4

    මරු එයාලගේ ගෙදර

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤😊😊

  • @1978sheep
    @1978sheep ปีที่แล้ว +1

    Lovely friends who show you so much warmth and hospitality. They are a beautiful couple with beautiful home ❤️❤️❤️.
    Brunella is a stunning beauty!

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว +3

    ඒ ගෙදර කලාගාරයක් වගේ ලස්සනයි .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤😊😊😊

  • @chamodisandeepani3286
    @chamodisandeepani3286 ปีที่แล้ว +1

    Akki mn oylage video hamadam blanawa ad thimi ithin coment ekak damme. Oyla thun denama hrima shooiii chuti manikata asa hithenwa. Oyla thun denata budusaranai akkiyoooo hamadam sathutin inna.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Hi Nanga ❤❤❤ aneee Godaak stuthii ❤🙏🏻 Aiyo kalin comment ekk danna tibunane 🤭🤭🥰🥰🥰 Budusaranai Nanga oyatath ❤ Adarei 😊

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว +1

    Godak sathutui nangiyo malliyo ❤❤❤ chutiyata adare hithenawa es wahak wadinna epa theruwan saranai hemotama parissamin inna ❤❤❤

  • @chathuathavuda3569
    @chathuathavuda3569 ปีที่แล้ว +4

    Brunella is striking 💓

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much ❤🥰🥰❤️❤️

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +4

    අක්කී අයියයිත් වයසට ගියාම ඔය වගේ ආදරේන් ඉදී😘❤️😍🥺

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 ปีที่แล้ว +1

    Chuti manika lassanai ❤️❤️oyata budusaranai.adareeei 😘😘

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ..ලස්සනයි වීඩියෝ එක නංගි මල්ලි චූටි දූ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💗💗💗

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Akka ❤❤❤ Dalada samidu pihitai 🙏🏻🙏🏻❤️

  • @dilinivithanage480
    @dilinivithanage480 ปีที่แล้ว +1

    Harima Lassanai ada video 1, Lassana gedarak.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤❤❤

  • @supunsarasandamali1592
    @supunsarasandamali1592 ปีที่แล้ว +2

    Swara baby cute ane.....adareiiii manika ...god bless u all..💛💗💝💞💖

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว +1

    Beautiful video nanga budusarenai chuti menika nanga and malli

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක්..ආසාවෙන් බැලුවා ..චුටි මැණිකත් ෂෝයි...හැමෝටම බුදු සරණයි ...❤️❤️❤️

  • @piyurikadulanjali3972
    @piyurikadulanjali3972 ปีที่แล้ว +1

    Oyalage hema vedio ekakma man balanawa...harima lassanai..💕💕💕

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤❤❤ Adarei ❤ satutin inna.. Budusaranai 🙏🏻🙏🏻❤️

  • @susa1974
    @susa1974 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක❤ චූටි මැණික හොඳට ඉන්නවා❤

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +2

    Godak lassanai godak adarei parissemen inna chuti manika aiya wagemai

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤❤ Hehee ow chuty patiya aiya wagema tamai 😅😊

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Puthai duwai hamadama oya wage adaren inna.hari sathutui ogollo dakkama.mama hama vedio ekakma balanawa wediya coment nodammata.god bless all of you.

  • @prabhathgimhana18
    @prabhathgimhana18 ปีที่แล้ว +1

    Anee thun denaatm budu saranai akkiyo🥺❤akkiyo podi udawkk ona .puluwan nm video ekk karannko italy awith medicine karanna puluwand kiyl details ekka.poddk daranna wena wiyadm gena ehem danuwath karanna puluwand.loku udawkk akkiyo🥺❤

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +5

    ඇත්තටම හිත හොඳ කෙනෙක් ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Ow Godaak 😊❤❤❤

  • @uswickramanayaka-qy9no
    @uswickramanayaka-qy9no ปีที่แล้ว +1

    Godak lassanayi ❤️❤️
    Adareyi oyala thundenata❤️😍😍❤

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd ปีที่แล้ว +1

    Good bless suviti family❤❤❤🎉

  • @menakamathangaweera9898
    @menakamathangaweera9898 ปีที่แล้ว +1

    Oh wow! What a beautiful home your friends have. The view was to die for. Enjoyed watching the home tour too. Me being a foodie myself, just loved the delicious home cooked meal. The little angel looked absolutely cute in her pink outfit. You guys looked amazing too. Lovely video! Looking forward to the next one. God Bless you all!!❤️❤️❤️

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว

    Very good Very nice God bless from your sweet family ❤ ❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    Oyalage yaluwa වයස wunath නිළියක් wage ලස්සනයි .

  • @Ge-eg4fu
    @Ge-eg4fu ปีที่แล้ว +2

    අනේ❤️❤️ ෂෝක් අනේ ❤❤චූටි මැණික හරි හුරතල් ❤❤ආදරෙයි අක්කි,අයියා,චූටි මැණික❤😍බුදු සරණයි හැමෝටම 🙏❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga ❤😊😊 adarei apith 😊 Budusaranai 🙏🏻🙏🏻

  • @rash_perera30
    @rash_perera30 ปีที่แล้ว +4

    හායි අක්කා & අයියා..😊 කොහොමද ඔයාලට..චුටි මැණික අයියා වගේමයි පේන්නේ..😍 cute eya 😘 oyala enakam balan innawa..🙃 adarei..❤❤ budusaranai parissamin inna thundenama.❤️🤗

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Hiii Nanga ❤❤ api hodin innawa 😊 kohomada oyata? ❤ Hehee ow eya aiya wage 😊 Godaak stuthiii ❤ parissamin inna oyath 😘 Budusaranai ❤ adarei 😊

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +3

    ගෙදර ලස්සන Wow😇❤👍🌹🍁

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthiii ❤❤❤

  • @sumuduharshani1459
    @sumuduharshani1459 ปีที่แล้ว +2

    ❤ harima lassanai. Soo beautiful brunella and her family and home as well ❤ oyalata theruwan saranai.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthiii ❤😊😊 Teruwan Saranai 🙏🏻🙏🏻

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +1

    ❤️❤️😍😍🥰🥰🥰 adarei chuti manika oyata 🥺🥺🥺🥺🥺🥺

  • @Lunadealvis
    @Lunadealvis ปีที่แล้ว

    අනේ හරි ලස්සන couple එකක් .

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว +2

    Ane ea gedara nam marama lassanai akki pana aiya pana oyala dennai chuty menikai godak luky❤️❤️ adarei ane mewa pennala apiwa sathutin thiyanawata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Nanga 😊❤❤ aneee api asai oyalath mewa dakkala satutu wenawa balanna ❤😊 Adarei Nanga ❤😊

  • @m.m.s.nilakshikadharmathil2854
    @m.m.s.nilakshikadharmathil2854 ปีที่แล้ว +1

    Nice vedio akki. 😍😍

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    You tube Ake nama kiyaganna thamae amaru nangi malli.akath wensak neda.❤❤ lassanae 🌹 adarae oyalata.

  • @krishanthidileka3345
    @krishanthidileka3345 ปีที่แล้ว +2

    Mn asama kaple eka aiyai akkai hemadaama sathutin inna bs❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak Adarei Nanga ❤❤❤ oyath hamadama satutin inna ❤❤ Budusaranai 🙏🏻🙏🏻♥️

  • @tharukalekamge7035
    @tharukalekamge7035 ปีที่แล้ว +1

    Lassanama lasanai😘😘🐹sathutin Inna🥰

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +1

    Chooty manika balann natuwa Inna ba itin hamadama wage balanna Oni manikawa Dan itin Danga mallak tamai ape manika adarei akkitai ayyatai patiyatai 💖 budu saranai ❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak Adarei Nanga ❤❤😊 ow dan daga mallak 🤭🥹 parissamin inna budu Saranai ❤❤🙏🏻🙏🏻

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว +1

    චුටි මැණිකගෙ හිනාව ලස්සනයි ❤️❤️😘

  • @antdigifam
    @antdigifam ปีที่แล้ว +4

    💕💗 nice vlog guys

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much 😊❤❤😊

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 ปีที่แล้ว +1

    godak lassanai thanks bs.parissamen inna

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤ Budusaranai 🙏🏻🙏🏻 parissamin inna oyath

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว

    Very pretty Italian lady they have treated you so well lucky to have such nice family ❤❤❤

  • @sanju-nn9bx
    @sanju-nn9bx ปีที่แล้ว +2

    Oyala wage godak ආදරණීය dennekuta muna gahena minissut godak ආදරණීයi .godak adarei mage chuti manikata aiya akka oyala tun denatama බුදු සරනයි 😍❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤🙏🏻❤️ Adarei apith ❤😊 Budusaranai 🙏🏻❤️🥰 parissamin inna 😊

    • @sanju-nn9bx
      @sanju-nn9bx ปีที่แล้ว

      @@Giorno23 ❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Very beautifull your friend hoyse

  • @sujathathilakarathna7957
    @sujathathilakarathna7957 ปีที่แล้ว +1

    Eyala oyalage gedara awama vodiyo ekak danna malli

  • @anuradhageethani5440
    @anuradhageethani5440 ปีที่แล้ว

    චූටි මැණික හොදට හිටියා.ආස හිතෙනවා.

  • @VenuraUdayanga
    @VenuraUdayanga ปีที่แล้ว

    hi akki kohomada itim oyata 🙂 ada oya genapu video ekaname godak lassanayi 🥰 oyala me gewana lassana jiwithe me vidihatama thiyenna one hemadamath 🙂 me malliya parthana karanawa mage akkitai mage aiyatai mage chuti manikatai hemadamath sathutin parissamen inna labewa kiyala 🙂 mage akkitai mage aiyatai mage chuti manikatai budusaranayi 🙏🙏🙏 me malliya godak adareyi mage akkatai mage aiyatai mage chuti manikatai 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @hasinihiranthika1610
    @hasinihiranthika1610 ปีที่แล้ว +1

    Lassanai nangi .. ❤️❤️

  • @uththarakaluarachchi1580
    @uththarakaluarachchi1580 ปีที่แล้ว +1

    Akki Ayya Chooti manika thundenatama godaak adareii ❤😘😘 parissamin inna budusaranai 🙏❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee apith Adarei Nanga ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻

  • @kavindyabulathsinghala
    @kavindyabulathsinghala ปีที่แล้ว +1

    stay blessed !!💖💖💖

  • @chathudissanayake536
    @chathudissanayake536 ปีที่แล้ว +1

    Lassana vlog ekk . Aadreiii hamootama ❤❤✨️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤ Adarei apith ❤😊

  • @lakshmikaushalya4789
    @lakshmikaushalya4789 ปีที่แล้ว +1

    Chuti manika harima cute. Aiyage yaluwa innawa wage oyalatath jewetha kale purawatama adaren inna labewa. Ape chuti donita paththini maniyange pihita arakshawa hamadama labewa 💖💖

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii me Adaraniya prarthanawata ❤😊😊 Adarei ❤ parissamin inna Budusaranai 🙏🏻🙏🏻❤️❤️😘😘♥️

  • @sithmidesilva7527
    @sithmidesilva7527 ปีที่แล้ว +3

    Brunella is a so beautiful lady.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Thank you ❤❤❤❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 ปีที่แล้ว +2

    අනේ..ලස්සන පවුලක් .බුදු සරණයි ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthiii ❤😊😊 Budusaranai 🙏🏻🙏🏻

  • @Sonalinikeshala
    @Sonalinikeshala ปีที่แล้ว +1

    Lassanai akki❤

  • @Nishujenny
    @Nishujenny 9 หลายเดือนก่อน

    Hoda family ekak agathuka sathkara hodin danna kattiyak.samahara Europe ratawal wala inna aya lanakawe ayata😂kamathi na e family eka hoda minissu oyala aththatama luky

  • @annesuzette3096
    @annesuzette3096 ปีที่แล้ว +1

    How dd u learn Italian nanga?

  • @lakshikasewwandi7824
    @lakshikasewwandi7824 ปีที่แล้ว

    Abbehiwela oyalage video balanna 😘🥰

  • @uddhammi2330
    @uddhammi2330 ปีที่แล้ว +2

    God bless you our lovely family..
    💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      God bless you too 😊❤❤

  • @krishanthidileka3345
    @krishanthidileka3345 ปีที่แล้ว +1

    Ko akkiyoo aluth vidio eka ikmnta daannako❤❤

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාරියක් ආදරෙයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤😊 Adarei apith😊

  • @ennwicky7524
    @ennwicky7524 ปีที่แล้ว +2

    Wow 🤩

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @purnimasilva222
    @purnimasilva222 ปีที่แล้ว +1

    Nangi oya italy hodata katha karanawa. Kohomada igena gsththe

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee akka man mehe awata passe purudu une kattiyat ekka katha karala ❤

    • @purnimasilva222
      @purnimasilva222 ปีที่แล้ว +1

      Hodata katha karanawa...... ahagena innath asaii.. sudu duwa hari hurathal dan...

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +1

    අනේ දෝනි මැනික ..
    ලස්සනයි පැටියෝ ඔයා..
    ❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthiii ❤😊😊 adarei

  • @dhanushirambuk9452
    @dhanushirambuk9452 ปีที่แล้ว +1

    Anee chooti menika aiya wagemai akkii❤️❤️

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว +1

    Harima lassanaiii budu saranai ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii ❤😊😊 Budusaranai 🙏🏻🙏🏻

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว +1

    Akki ayyiya you'll both are very beautiful couple matching to each other so beautiful so beautiful baby too she's so cute 🥰🥰😘😘😍❤️

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 ปีที่แล้ว +1

    Ane harima lassnai ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤❤

  • @lovelycrush758
    @lovelycrush758 ปีที่แล้ว +1

    ලස්සනයි❤❤❤❤❤❤

  • @nisharashalindi-fw3yj
    @nisharashalindi-fw3yj ปีที่แล้ว +2

    Akki harima lassani oylage vedios...
    Ithly wala girl kenekta thaniyama jeewth wenna jeewthe hadagnna amarui kiyla kiynwa..aththada naththm eka boruwakda

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Aneee Godaak stuthii Nanga ❤❤ Nanga ehema deyak na.. e hamadeyakma tyenne tamange ate..
      Raman hariyata hitye nattn mona ratakawat inna ba…❤❤😊

  • @samadipromodya2176
    @samadipromodya2176 ปีที่แล้ว +1

    Sudu menika❤️😍

  • @apekshauthpali1644
    @apekshauthpali1644 ปีที่แล้ว +2

    Akki you are so besutiful😍and your little babay

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Thank you so much Nanga ❤😊😊❤

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 ปีที่แล้ว +24

    ඔය ලෙඩේනම් මුලදි තිබුන අපි දෙන්නට.. ඊට පස්සේ බබාල හම්බෙල වැඩ වැඩි වෙනකොට ඒව මග ඇරුන.. හැබැයි දැනටත් පුලුවන් හැම වෙලාවෙම කවනව... 😂😂😂 හැමදාම ආදරෙන් ඉන්න.. බුදු සරනයි .. 🙏🙏

    • @chamilajayamini2628
      @chamilajayamini2628 ปีที่แล้ว +1

      Oya දෙන්නා හරි වාසනාව න්

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Ha haa eeka aththa 😂😅❤❤ Godaak Stuthiii ❤ Budusaranai 🙏🏻

    • @Geethkevi2124
      @Geethkevi2124 ปีที่แล้ว

      Une bonne chose pour vous deux