Jaanu | Episode 492 - (2025-01-13) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 147

  • @හිතුවක්කාරී-න4ල
    @හිතුවක්කාරී-න4ල 20 ชั่วโมงที่ผ่านมา +64

    නිසලි නිසා ආසාවෙන් බලන කතාව .ඒ නිසා නිසලිටයි බබාටයි කිසිම කරදරයක් වෙන්න දෙන්න එපා ..ආයෙ කතාව බලන්න එපා වෙයි එහෙම උනොත්

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 21 ชั่วโมงที่ผ่านมา +58

    අනේ නිසලිට කරදරයක් නම් වෙන්න එපා දෙවියනේ 😢අම්මගෙයි දුවගෙයි හමුවීම හරිම හැගිම්බරයි නේද ❤

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 21 ชั่วโมงที่ผ่านมา +84

    සියලු ම පිලිකා රෝගින් සුවපත් වේවා බුදු සරනයි මේ ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏

  • @nkaa444
    @nkaa444 19 ชั่วโมงที่ผ่านมา +29

    තිවන්ක ගැනනම් ඇත්තටම දුකයි.පපුව පිච්චිලා ගියා😢

  • @mangalikadias8223
    @mangalikadias8223 20 ชั่วโมงที่ผ่านมา +28

    අය්යෝ තාත්තල බඩ දරු අම්මලාව බය කරන්න එපා. හැමෝම හිතට ගන්න. පව් ඒක අම්මට කරන ලොකු අසාදාරණයක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 ชั่วโมงที่ผ่านมา +65

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 17 ชั่วโมงที่ผ่านมา +20

    අනේ නිසලිටයි දරුවාටයි කිසිම කරදරයක් නම් වෙන්න එපා. එහෙම උනොත් දුමිදු මැරෙයි😢. පව්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 ชั่วโมงที่ผ่านมา +60

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

    • @Muthsaranimadumekala
      @Muthsaranimadumekala 22 ชั่วโมงที่ผ่านมา +1

      Ubt pissud bn😂😂

    • @VishmiPrabodima
      @VishmiPrabodima 21 ชั่วโมงที่ผ่านมา +2

      ඔයා එක දවසක් හරි ටීවි එකෙන් බලලා එන්නකො එතකොට හැමදාම මේ කමෙන්ට් එක දාන්න ඕනි නෑ🙂

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama3550 16 ชั่วโมงที่ผ่านมา +31

    මධුෂී මලගිය ප්‍රාණකාරියක් වගේ පෙනෙන්නේ මට විතරද

    • @MAART-y8h
      @MAART-y8h 3 ชั่วโมงที่ผ่านมา

      @@damayanthimapalagama3550 මටත් ඒ වගේ පේන්නේ🤣

    • @Lakmadura7794
      @Lakmadura7794 ชั่วโมงที่ผ่านมา

      E niliya ashan Fernando kiyana singer ge wife neda

  • @renokaajitha7240
    @renokaajitha7240 18 ชั่วโมงที่ผ่านมา +29

    අනේ තිවන්ක කොච්චර හොඳද ඒ කෙනෙක් ගැනියකට ලබන්න කොච්චර පිංකරන්න ඕන ද 😢😢😢

  • @neiliy8781
    @neiliy8781 14 ชั่วโมงที่ผ่านมา +11

    සමහර විට නිසලි මැරෙයි 😢 අම්මට අගේ තේරෙන්න

  • @hasinikanchana7051
    @hasinikanchana7051 21 ชั่วโมงที่ผ่านมา +33

    අම්මා කෙනෙක් ට මෙච්චර හිත ගලක් කර ගන්න පුළුවන් ද 😢

    • @thiliniisanka7182
      @thiliniisanka7182 21 ชั่วโมงที่ผ่านมา +1

      Ou

    • @PiyumikaDilshani-m7p
      @PiyumikaDilshani-m7p 20 ชั่วโมงที่ผ่านมา +2

      අපෝ ඔයිට වඩා ගල් හිතක් තියෙන අම්මලා ඉන්නවා. 😢

  • @gnanawathig7143
    @gnanawathig7143 18 ชั่วโมงที่ผ่านมา +8

    හදවතෙ නියම පිරිමීයා නිසලි ගෙ මහතයා ❤❤❤

  • @Hemaldevinda
    @Hemaldevinda 21 ชั่วโมงที่ผ่านมา +17

    සහස් ජානු හරි ලස්සන කතාවක් , මේක වහල දාපන් itn

  • @IndraPemawouti
    @IndraPemawouti 20 ชั่วโมงที่ผ่านมา +21

    නිසලිටයි දරැවටයි කරදරයක් නමි වෙන්න එපා කතාව වැඩක් නැ එහෙම වුනොත්

  • @KuwaitKuwait-y2t
    @KuwaitKuwait-y2t 21 ชั่วโมงที่ผ่านมา +17

    ප්‍රශ්න වලට හොදම විසදුම තමයි කාලයට ඉඩ දීම .. 😴🖤🥀😭

    • @HashikaThamodani
      @HashikaThamodani 20 ชั่วโมงที่ผ่านมา +1

      ඒක හරි ඒත් එත කොට අපේ හොදම කාලේ ගෙවිලා ඉවරයි

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 19 ชั่วโมงที่ผ่านมา +11

    අප්පා දුමිදු නිසලිටත් වැඩියෙ බය වෙලානෙ,නිසලි ගෑනියක් වෙලත් හිත හයිය කරන් ඉන්න හැටි හරි පුදුමයි.

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 15 ชั่วโมงที่ผ่านมา +6

    යකෝ මේකේ ඉස්සර හිටපු කට්ටිය කෝ 😅😅🤔🤔

  • @AsAs-oc3px
    @AsAs-oc3px 21 ชั่วโมงที่ผ่านมา +28

    නිසලිගෙ අමිම අමිම කියන නමටත් අපහාසයක් නොදකින් කතාවක් උනත් මෙහෙම මෙහෙම ගැනුමැරෙන කොට අරගන යයි මාන්නෙ

    • @HashikaThamodani
      @HashikaThamodani 20 ชั่วโมงที่ผ่านมา

      ඔහොම අයත් ඉන්නවා මෙි සමාජේ යේ

  • @evon-ze6nw
    @evon-ze6nw 15 ชั่วโมงที่ผ่านมา +7

    අනේ දෙවියනේ නිසලිටයි දරුවටයි කිසිම කරදරයක් වෙන්න එපා

  • @SankalpanaIduwari
    @SankalpanaIduwari 21 ชั่วโมงที่ผ่านมา +14

    නිසලි පවි.අනේ.😢😢

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 20 ชั่วโมงที่ผ่านมา +15

    දුමිඳුගේ අම්මාවත් ඇවිල්ලා ඉන්න තිබ්බේ.

  • @outlinehero
    @outlinehero 11 ชั่วโมงที่ผ่านมา +5

    නිසලිට බබාට මොකක් හරි උනොත් ආයි කවදාවත් මෙ කතාව බලන් නෑ එච්චරයි

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 21 ชั่วโมงที่ผ่านมา +21

    පුදුම අහංකාර කමක් නිසලිගේ අම්මා ලග තියෙන්නේ මන්නේ ඉහටත් උඩින්.. හොස්පිටල් එකට අවට වඩා හොදයි නෑවිත්ම හිටිය නම් බැරිව බයෙන් ඉන්න කෙනාට හිත හැදෙන්න ඒක වචනයක් කතා කරන්න බැරි ලොකු කමක් තියෙන අම්මෙක්... ඇත්ත ජිවිත වලත් ඇති මෙහෙම වංසකාර අය 🤣දැන් ජාති බෙද කුල නැ ඉස්සර කලේ වගෙ... පව් නිසලි දුමුදු කිසිම කරදරයක් වෙන්න එපා නිසලිට

    • @nkaa444
      @nkaa444 19 ชั่วโมงที่ผ่านมา +2

      මොකද නැත්තේ කුල මල තාම තියෙනවා😢නුවර එන්න බලන්න පුඑවන්

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 19 ชั่วโมงที่ผ่านมา +14

    නිසලි නිසා කතාව හරිම ලස්සනයි ...නිසලිට කිසිම කරදරයක් නොවේවා ..
    ...අනේ මෙහෙම අම්මලා ඉන්නවද දෙය්යනේ ..😢

  • @Nayomie-iw1nr
    @Nayomie-iw1nr 19 ชั่วโมงที่ผ่านมา +5

    බබයි අම්මා යි දෙන්න ම හොදින් ඉන්න ඕනි නැතුව කතාවෙන් වැඩක් නෑ හොදේ 👍🌹

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 20 ชั่วโมงที่ผ่านมา +6

    අමිම හරියට බලාගත්තනමි දැං දුක්වෙන්න ඔිනනැනේ😂😂😂😂😂😂😂😂😂😂

  • @seelaganegoda9077
    @seelaganegoda9077 20 ชั่วโมงที่ผ่านมา +8

    අයියෝ නිසයි තියෙන අත්ම ශක්තිය දුමිදුට නැහැනේ බබා ලැබෙන්න ඔන්න මෙන්න තියලා ඔහොම තමන් ගේ වයිප් ව බය කරනවානේ එහෙමද ශක්තිමත් පිරිමි..ලෙඩාව බබා වගේ තියන්න ඕනනේ...

  • @lperera1995
    @lperera1995 20 ชั่วโมงที่ผ่านมา +5

    මේ කතාව ජානු උනාට දැන් ජානුලා අහල ගම් හතේවත් නැ

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 19 ชั่วโมงที่ผ่านมา +9

    සහස් ඡානු ඉක්මනට එනවානම්😔මුලින් කතාවේ හිටපු අය කෝ

  • @MAART-y8h
    @MAART-y8h 18 ชั่วโมงที่ผ่านมา +6

    මේ මොහොතෙත් නිසලිගෙ අම්මගෙ මහන්තත්වෙ..මූසල කම අම්මෙකුට ඔහොම කරන්න පුලුවන්ද

  • @IndrikaUdeni
    @IndrikaUdeni 20 ชั่วโมงที่ผ่านมา +5

    තාත්ත වෙන්න කලින් මෙහෙම upset නම් තාත්ත උනහම කොහොම වෙයිද

  • @AkilaPethum-q3x
    @AkilaPethum-q3x 20 ชั่วโมงที่ผ่านมา +10

    අනේ සහස්,,ජානු,,අල්පොන්සො,,නෝරා ඉක්මනින් ගේන්නකෝ

  • @Niroshamanori
    @Niroshamanori 2 ชั่วโมงที่ผ่านมา +1

    ජානු කියලා පටන් අරන් විකාරයක් කරා දැන් මේ කෙල්ලවත් මරන්නද කොහ්ද හදන්නේ .කෝ දැන් සචින්😂😂

  • @RangikaMadubashini-n1q
    @RangikaMadubashini-n1q 17 ชั่วโมงที่ผ่านมา +4

    මේකතාවේ අල්පොන්සු ජානු සහස් සහස්ගේ නංගි කෝ

  • @amilashiromi4117
    @amilashiromi4117 21 ชั่วโมงที่ผ่านมา +16

    මහ ලොකු වලව් වල ඉන්නෙම නූගත් උද්දච්ච දරුවො ඉන්නවා.ඒක තමා ඔය වෙන්නෙ.මල්ලි ගොනෙක් වෙන්න ඇති.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 20 ชั่วโมงที่ผ่านมา +4

    Nisalit❤daruwat❤sanipan❤daviyana❤

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග ชั่วโมงที่ผ่านมา

    අනේ නිසලිට මොනවත් වෙන්න එපා😢😢

  • @LakshanSandakalum-j2m
    @LakshanSandakalum-j2m 6 ชั่วโมงที่ผ่านมา

    මදූශි ඔයා තමයි තිවංක ගාව ඉන්න ඕන.ලස්සනයි රගපෑම අද

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 21 ชั่วโมงที่ผ่านมา +6

    තිවංක මාරයිනේ😮❤ඔයා

  • @randeniyarasika8981
    @randeniyarasika8981 16 ชั่วโมงที่ผ่านมา +2

    මේ වගේම නැන්දම්මා කෙනෙක් මටත් හම්බුනා.

  • @HashiniSansalaHerath
    @HashiniSansalaHerath 7 ชั่วโมงที่ผ่านมา +1

    මදූෂි ලස්සනටම කතාව කරන් යනවා අදයි දැක්කේ.🩷

  • @stellafonseka8870
    @stellafonseka8870 15 ชั่วโมงที่ผ่านมา +3

    මේකිට මැඩම් කියන්නේ මොන මගුලටද වංසේ කබල් ගගා ඉන්න නොදී උන් අම්මලා නෙවෙයි ඉන්නෙත් සහස්ගේ ගෙදර ඒකට මොකද මහා ලොකු වංසේ නොදකින් මේ අම්මන්ඩි දරුවෙක් ලැබෙන්න ඉන්න දුව බලන්න ඇවිත් ඒකීගේ ගෑස් දානවා

  • @ShalikaUdayangani-sr6nf
    @ShalikaUdayangani-sr6nf 20 ชั่วโมงที่ผ่านมา +4

    මේ කතාව දැන් විකාරයක්
    😂

  • @imashasewwandi
    @imashasewwandi 19 ชั่วโมงที่ผ่านมา +3

    අනේ තිවංක පව්..😔😔😔

  • @srilankanshoping9094
    @srilankanshoping9094 18 ชั่วโมงที่ผ่านมา +4

    මම විතරද ඇඩුවේ නිසලිගේ අම්මා ආවට

  • @fgyggg3117
    @fgyggg3117 18 ชั่วโมงที่ผ่านมา +3

    නිසලිගෙ කොන්ඩෙ කරල් 2 ගොතලා චීත්තෙයි බෙජ්ජැකට් එකයි අදින්න දෙන්නෙ නැද්ද ඔය හොස්පිට්ල් එකේද.ඔහොම කොන්ඩේ කඩන් ගව්ම් ඇදන්ද ඩෙලිවෙරි කරන්නේ .

  • @nirmalap.ariyarathne2202
    @nirmalap.ariyarathne2202 17 ชั่วโมงที่ผ่านมา +2

    ඒ අම්මා 😏 කෑම එකක් වත් අරං ගිහින් නැද්ද 🙄

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 19 ชั่วโมงที่ผ่านมา +5

    නිසලිගෙ අම්ම ආවෙ බයවෙලා ඉන්න කෙල්ලව තවත් බය කරල අවුල් කරල යන්නද .

  • @TaniyaKulasinghe
    @TaniyaKulasinghe 6 ชั่วโมงที่ผ่านมา

    තිවංක මදූශි එක්ක ලස්සනට ඉන්න.එයා තමයි ඔයා වෙනුවෙන් බලන් ඉන්න කෙනා.

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 18 ชั่วโมงที่ผ่านมา +2

    නිසලී ගේ ආදරේ හරී ආදරණියයී

  • @senuthnonis7451
    @senuthnonis7451 21 ชั่วโมงที่ผ่านมา +10

    මට නිකමට හිතෙනවා නිසලි නැති වෙලා යාළුවා දරුවාගේ අම්මා වේව් කියලා 😢

  • @dilininisansala9944
    @dilininisansala9944 21 ชั่วโมงที่ผ่านมา +7

    Lassana awasanayak thibba nm ❤🥺

  • @MAART-y8h
    @MAART-y8h 18 ชั่วโมงที่ผ่านมา +3

    ජානු කතාවේ කවුරුත්ම නෑ එයාලට මොකද උනේ

  • @fgyggg3117
    @fgyggg3117 18 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ දුමිදු කොට්ටේ බිමින් තියයි නිසලි.එතකම් ඉවසලා ඉන්න.ගැබිනි මවකට කල්පණාව ඒ තරම්ම හොද දෙයක් නෙවෙයි.ඒකෙන් තමා ප්‍රෙෂර් නගින්නේ.

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 19 ชั่วโมงที่ผ่านมา +5

    Dumindu doesn't have self confidence.He is a coward.I don't like to see such husbands even if it's a teledrama.

  • @MAjith-r5w
    @MAjith-r5w 19 ชั่วโมงที่ผ่านมา +2

    අවසානේ දිවත්තිවන්කට හමිබ්වෙන්න නිසලිව

  • @shanikakumar9695
    @shanikakumar9695 20 ชั่วโมงที่ผ่านมา +4

    මේ නාට්‍ය හිතෙන හිතෙන පැති වලට අරන් යනවා.මේක ඉවර කරන්න.😢

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne 15 ชั่วโมงที่ผ่านมา +2

    මොකක්ද දැන් මේ කතාව...නිසලීද ,ජානූද??අනේ මන්දා කෝ කලින් හිටිය කට්ටිය ශේප් එකෙ උන් අයින් වෙල ගිහින් අද්‍යක්ශකගේ දක්සතාවය නිසා..අලුත් එවුන් ටිකක් ඇවිත්...වෙනස්ම කතාවක් රග පනවා...ජානූ කැලේ....බලන එවුන් තමයි මොඩයෝ....😅

  • @nilminileelaratne8833
    @nilminileelaratne8833 20 ชั่วโมงที่ผ่านมา +2

    දෙන්නා මුණ ගැහෙන එකම යුද්ධයක් කර ගත්තා වගේ දරුවා ලැබෙන එකත් යුද්ධයක්‌ වෙයි වගේ? මේ dramma වල හැටි තමයි.කිරි අම්මා දානෙත් දීලා පිහිට ගත්තනේ . ඇයි මේ කලබලේ? 🤔

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 20 ชั่วโมงที่ผ่านมา +3

    Nisalita hari daruwata hari monawahari unoth aaye mama kathawa balanneth ne...drama walinuth minissunge manasata wada denawa

  • @DilhaniDilhani-y6l
    @DilhaniDilhani-y6l 19 ชั่วโมงที่ผ่านมา +2

    අනේ 😢😢.

  • @SanjeewaMadushan-b1c
    @SanjeewaMadushan-b1c 20 ชั่วโมงที่ผ่านมา +2

    Nambuva left nisalige ammage 😂😂😂

  • @tainyfernando2333
    @tainyfernando2333 21 ชั่วโมงที่ผ่านมา +6

    Nisali oya thamai janu kathawe lassaneteme ragapanne den thama kathawe lassane aaderei nisali

  • @amilawelikanna6584
    @amilawelikanna6584 18 ชั่วโมงที่ผ่านมา +6

    Harima gon aney . Miniha genita haiyak wenna oni ekey me duminduwa nisa nisali yanna yai wagey

    • @MelaniMelani-y2u
      @MelaniMelani-y2u 16 ชั่วโมงที่ผ่านมา

      Komath meka gon kathawak tamai

  • @thilina5573
    @thilina5573 6 ชั่วโมงที่ผ่านมา

    කෝ මුලින් කතාව.. මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැං නම් වැඩක් නෑ

  • @Samadhigamage609
    @Samadhigamage609 20 ชั่วโมงที่ผ่านมา +3

    Ko dan shakya,janu,sahas😂

  • @donupatissaweerakoon1546
    @donupatissaweerakoon1546 20 ชั่วโมงที่ผ่านมา +3

    කෝ ජානු? දැන්නම් කතාව අන්තිම ජරාවක් වෙලා.

  • @IroshChaturanga
    @IroshChaturanga 19 ชั่วโมงที่ผ่านมา +3

    Aadare oyala 2nntama supiri

  • @MonikaManori-g7k
    @MonikaManori-g7k 22 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 21 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි ❤❤❤❤❤

  • @MangolahM
    @MangolahM 15 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤🎉🎉

  • @PriyankaKumari-df8fe
    @PriyankaKumari-df8fe 18 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @maximaxi1428
    @maximaxi1428 19 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @SlMobile-t9h
    @SlMobile-t9h 21 ชั่วโมงที่ผ่านมา +5

    🌹🌹🌹🌹🌹🌹

  • @Lata-d1k
    @Lata-d1k 18 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤😊😊

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 20 ชั่วโมงที่ผ่านมา +3

    Sahas lage gedara idan me nisali ge ma.mage looku kama nisali ge mamage panditha kama thiwanka niyama kollek

  • @GAMINGMASTER.....
    @GAMINGMASTER..... 10 ชั่วโมงที่ผ่านมา +1

    මොකක්ද මුං මෙ හොදට තිබූන කතාවට කරෙ

  • @SdSd-ey1ru
    @SdSd-ey1ru 21 ชั่วโมงที่ผ่านมา +4

    Teewanka neyamai

  • @asithathushan9487
    @asithathushan9487 15 ชั่วโมงที่ผ่านมา +2

    තිවංක ලග මාම බලු උනා නේද

  • @tharindulakmal9731
    @tharindulakmal9731 10 ชั่วโมงที่ผ่านมา +1

    අනේ 500න් වත් ඉවර කරන්නෝ

  • @SlMobile-t9h
    @SlMobile-t9h 21 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍

  • @SanjeewaMadushan-b1c
    @SanjeewaMadushan-b1c 20 ชั่วโมงที่ผ่านมา +2

    Nambuva aparade ne aie ave 😂😂😂 balanna

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 21 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @M.VMalls
    @M.VMalls 20 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 20 ชั่วโมงที่ผ่านมา +4

    Nisalitai daruwatai karadarayak wenna denna epa

  • @ruwankumara4440
    @ruwankumara4440 18 ชั่วโมงที่ผ่านมา +2

    Kathawakat adeshapalanaya gawa ganna eka වැරදී

  • @ThisariThisari-t5m
    @ThisariThisari-t5m 11 ชั่วโมงที่ผ่านมา +1

    Nisali pau ana😢😢

  • @CantyCanty-s9p
    @CantyCanty-s9p 20 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤😂😊

  • @komarik4660
    @komarik4660 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 19 ชั่วโมงที่ผ่านมา +3

    Ammage muna dakkama leda වැඩිවෙනවා ahankara ganiyek

  • @AnushaAnu-u8c
    @AnushaAnu-u8c 21 ชั่วโมงที่ผ่านมา +5

    නිසලි පොඩි කමට මහා ලොකු අමිමන්ඩියක් ඉදකින්

    • @chandrachandra1654
      @chandrachandra1654 21 ชั่วโมงที่ผ่านมา +4

      Ai එහෙම කියන්නේ ....ඇත්ත සමාජයේ ඔය වගේ දේවල් ඕනෑ තරම් තියෙනවා ....නිසli පියරු බබෙකු novi sakthimathwa ඉන්න එක කොච්චර හොඳයිda.....

  • @gayanifernando6275
    @gayanifernando6275 17 ชั่วโมงที่ผ่านมา +2

    Ko ane janu

  • @user-om2ib9kc6b
    @user-om2ib9kc6b 33 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @nayanathilakarathna3347
    @nayanathilakarathna3347 21 ชั่วโมงที่ผ่านมา +35

    This grama is new name nisali

    • @VidushiSewwandi
      @VidushiSewwandi 21 ชั่วโมงที่ผ่านมา +4

      🅳🆁🅰🅼🅰😂

    • @KanchanaDilrukshi-c1l
      @KanchanaDilrukshi-c1l 20 ชั่วโมงที่ผ่านมา

      Ow dn jaanu kthawe nane nisali tmai hriyanne

    • @amashasuwarnamali6344
      @amashasuwarnamali6344 20 ชั่วโมงที่ผ่านมา

      Yes

    • @Sshashi0110
      @Sshashi0110 19 ชั่วโมงที่ผ่านมา +3

      දන්න සිංහලෙන් comment කළා නම් ඉවරයිනේ. නොදන්න ඉංග්‍රීසි වැරදියට type කරන්නේ නැතිව🙂

    • @ThyagiNathasha
      @ThyagiNathasha 17 ชั่วโมงที่ผ่านมา

      හය්යෝ ඔව් 😊​@@Sshashi0110

  • @madumadu3993
    @madumadu3993 20 ชั่วโมงที่ผ่านมา +2

    nisali marenwada koheda mechchra me seen eka diggassnne😢

  • @RenukaKumari-ov5ff
    @RenukaKumari-ov5ff 21 ชั่วโมงที่ผ่านมา +3

    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Kaweesh465
    @Kaweesh465 10 ชั่วโมงที่ผ่านมา +1

    Kisima therumak nathuwa dramas hdla dnna epa 🤣

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 19 ชั่วโมงที่ผ่านมา +2

    Mata hithenne nisala marai wage

  • @MellyChong-w3q
    @MellyChong-w3q 13 นาทีที่ผ่านมา

    😢😢😢😢❤❤❤