Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 177 | 2025-01-13 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @HiruTVOfficial
    @HiruTVOfficial  14 วันที่ผ่านมา +270

    කෙවින්ගෙ උපදෙස් වලට අනුව ඔන්න මංජිතයා පොලිසියට ඇවිත් ප්‍රසාද් මහත්තයාව මුණ ගැහෙනවා.එතැන ඉන්න කෙවිනයාගෙන් ගුටි කෑව මැර මල්ලි පිළිගන්නවා මෙයා නෙමෙයි එයාලා දැක්ක කෙවින් කියලා.එතැනදි ප්‍රසාද් මහත්තයා මංජිතයාව පෙන්නලා මැර බ්‍රෝ ට කියනවා මේ තමයි ඇත්ත කෙවින් කියලා.ඒකත් එක්ක මැර බ්‍රෝටත් ඒක පිළිගන්නම වෙනවා.ඔන්න ඔහොම පොලිස් කතන්දරේ යන්තන් විසඳෙනවා.එහෙම කරලා ආපහු එන ගමනෙදි කෙවින්ට ඇඳලා ඉන්න මංජිතයා සුදු දෝණිගෙන් අහනවා මංජිතයා එක්ක මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවාද කියලත්.කොහොම හරි ඒ දේවල් එහෙම කිසිම ගැටළුවක් නැතුව විසඳෙන අතරෙ අපෙ ලොකු බ්‍රෝ ඉන්නෙ මේ වෙලාවෙ සුපිරි මිෂන් එකක.ඒ මිෂන් එකේ සහය සොල්දාදුවා විදියට තෝරගෙන තියෙන්නෙ අපෙ ගඟුලිගෙ පියාණෝ.දෙන්නත් එක්ක පොඩ්ඩක් අනුමත වෙනා ගමන් මේ මිෂන් එක ප්ලෑන් කරන්නයි හදන්නෙ.එහෙනම් අද කොටසත් බලලම ඉමු.....

    • @janakrodrigo2600
      @janakrodrigo2600 13 วันที่ผ่านมา +3

      Mage nangitath ikmanin a hinaya සැබෑ wewa❤

    • @Asithadunuwilage
      @Asithadunuwilage 13 วันที่ผ่านมา +2

      බුදු සරණයි ❤

    • @PriyadarshaniD
      @PriyadarshaniD 13 วันที่ผ่านมา +1

      Oyata paththini maniyangema pihitayi

  • @nilminiperera7182
    @nilminiperera7182 14 วันที่ผ่านมา +407

    රුවන්වැලි මහ සෑයේ ආශිර්වාදයෙන් දරු සම්පත් ලැබේවා සත් පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා සියළුම පිලිකා රෝගීන් වකුගඩු රෝගින් සුවපත් වේවා බුදු සරණයි ❤

    • @menuubroo
      @menuubroo 14 วันที่ผ่านมา +2

      Ape game tiyenwa kiri amma ulaptha...mage youtube channel eka balanna ..eke babala nati gdk aya enwa bara wenna

    • @Sachiniprasadika1733
      @Sachiniprasadika1733 13 วันที่ผ่านมา

      ​@@menuubrooකොහද අනේ කිරි අම්මා උල්පත තියෙන්නෙ....

    • @menuubroo
      @menuubroo 13 วันที่ผ่านมา

      @@Sachiniprasadika1733 ලග්ගල මාතලේ

    • @MadhaviJayarathna
      @MadhaviJayarathna 13 วันที่ผ่านมา

      Budusarani

    • @menuubroo
      @menuubroo 12 วันที่ผ่านมา

      @@Sachiniprasadika1733 laggala matale..mge youtube channel eka balanna comment ekak danna.mama contact karala dennam

  • @niroshanhorawala7954
    @niroshanhorawala7954 14 วันที่ผ่านมา +190

    දරු සම්පත් බලන් ඉන්න සැම දෙනාට ඉක්මනටම ඒ වාසනාව උදා වේවා.

  • @riyalpathuma5456
    @riyalpathuma5456 14 วันที่ผ่านมา +2586

    🥰 මට දරු සම්පතක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න පුලුවන්ද 😢❤🥰

    • @udayangaherath422
      @udayangaherath422 14 วันที่ผ่านมา +25

      Hemadama sathutin sehelluwen jiwath wenna
      Mm hadawathinma prarthana karanne oyage siyaluma prarthana aista wewai kiyala

    • @ChanakaKaushalya-q4m
      @ChanakaKaushalya-q4m 14 วันที่ผ่านมา +38

      සියලු ම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏❤️🙏

    • @samsunghos2718
      @samsunghos2718 14 วันที่ผ่านมา +6

      Paththine maniyange pihiten ea prarthanawa🎉ista weva!!!

    • @MsAshoppingLK
      @MsAshoppingLK 14 วันที่ผ่านมา +2

      Siyallu patum etu veva❤❤❤

    • @wijewardanainvesments6426
      @wijewardanainvesments6426 14 วันที่ผ่านมา +9

      ඉක්මනින් සුබ ආරංචියක් ලැබේවා ඔයාට ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +356

    සියලු ම පිලිකා ⁣⁣රෝගින් සුවපත් වෙිවා බුදු
    සරනයි මෙි ලෝකේ සියලු ම දෙනාටම 🥰❤🙏

    • @SandeepaBuddini
      @SandeepaBuddini 14 วันที่ผ่านมา

      බුදුසරණයි 🙏

    • @Youtube.com.135
      @Youtube.com.135 14 วันที่ผ่านมา +1

      දරු සම්පත් ලැබේවා.

    • @ANNewsSL
      @ANNewsSL 14 วันที่ผ่านมา +8

      උබට මානසික ලෙඩක්ද බන් හැමදාම මේ වගේ comment දාන්නේ,
      අසරන පිලිකා රෝගින්ව ගාවගෙන comments වලට like ගන්න තොට හෙනම ගහපිය

    • @shehanshanuka4207
      @shehanshanuka4207 14 วันที่ผ่านมา +2

      Awdanayad illanne

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w 14 วันที่ผ่านมา +2

      Ubata hadenne hoyaganna bari ledak karana boruwolata

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 14 วันที่ผ่านมา +158

    අම්මේ කෙවින්.. ❤️ මංජිත වෙලාවට ගානට සෙට් වෙනවා .. ඒ දෙන්නගේ ගැලපීම නම් මරේ මරු ... 😅

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 14 วันที่ผ่านมา +108

    කෙවිනයා love කොරන්ට ගිහින් බිස්නස් එකට කෙලෝ ගන්නවා ඒක ශුවර්.නියම ලවාරිස්😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +181

    රැවන්වැලි මහ සෑයේ ආශිර්වාදයෙක් දරැ සමිපන් ලැබෙිවා පත් පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා සියළුම පිලිකා රෝගීන් වකුගඩ රෝගින් සුවපත් වෙිවා බුදු සරණයි ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 14 วันที่ผ่านมา +10

      තොට ඉක්මනින්ම නිවන් සැප ලැබේවා!

    • @NISHAMADHUSHAN
      @NISHAMADHUSHAN 14 วันที่ผ่านมา +1

      😂😂​@@ThusaraSadaruwan-c3u

    • @VirajDarshana-b7l
      @VirajDarshana-b7l 14 วันที่ผ่านมา

      Ikmanta daru sampathak labewa!!!

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 14 วันที่ผ่านมา

      @@riyalpathuma5454 මොලෙ අවුලක්ද කමෙන්ට් කියක් දලාද

    • @jayasankakumara2137
      @jayasankakumara2137 13 วันที่ผ่านมา

      ඉක්මනට ඒ පාර්ථනාව ඉටුවන්න කියල පාර්ථනා කරනව

  • @Lath-q2t
    @Lath-q2t 13 วันที่ผ่านมา +13

    සියළුම කාන්තාවන්ට අම්මා කෙනෙක් වෙන්න දරු සම්පත් ලැබේවා ජය සිරි මා බෝ සමිදු පිහිටෙන් ආසිර්වාදයක්ම වේවා

  • @JanudiDhananji-bt9qm
    @JanudiDhananji-bt9qm 14 วันที่ผ่านมา +96

    මොනා උනත් කෙවින්ගෙ ටෝක් එක නම් මරු😌

    • @UselRuwanPalagama
      @UselRuwanPalagama 14 วันที่ผ่านมา

      සිරා ❤

    • @hiranthilina
      @hiranthilina 14 วันที่ผ่านมา

      හෙට ඉදම් ටික් ටොක් කාවි ඒක 😴​@@UselRuwanPalagama

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 14 วันที่ผ่านมา +71

    තාත්ත නැති මට,නිම්නාවිගෙයි ඒ තාත්තගෙයි ආදරේ දැකල ඇස් වලට කදුලු පිරුන.අනේ ඒ ආදරේ කාටවත් නැති වෙන්න එපා😢😢😢

    • @viramisankalpana1263
      @viramisankalpana1263 14 วันที่ผ่านมา +2

      Matath ehemai mage thaththa nathi uneth mama podi kaledimai. Harima dukai apita e adare labune nane 😢😢😢😢

    • @achaladeerasinghe8554
      @achaladeerasinghe8554 14 วันที่ผ่านมา

      😢😢😢​@@viramisankalpana1263

  • @Inf_nethu
    @Inf_nethu 14 วันที่ผ่านมา +72

    කෙවිනා මන්ජිතයා වෙනුවෙන් ඉන්නවා නුරානයාට හොද වැඩෙ 😂

  • @Lkavisa
    @Lkavisa 14 วันที่ผ่านมา +89

    සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅

    • @Feltit1
      @Feltit1 14 วันที่ผ่านมา +2

      ඒ උනාට ඔයා එනකන් මං බලන් හිටියෙ ❤

    • @ChiranChathuranga-l2b
      @ChiranChathuranga-l2b 14 วันที่ผ่านมา

      😂

    • @Feltit1
      @Feltit1 14 วันที่ผ่านมา

      @@ChiranChathuranga-l2bඋබ හිනාවෙයන් කොල්ලෝ

    • @DevndaRatnayake
      @DevndaRatnayake 14 วันที่ผ่านมา

      ❤api

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 14 วันที่ผ่านมา

      Api thama

  • @මිශූ
    @මිශූ 14 วันที่ผ่านมา +58

    නුරාන්ට හොඳ වැඩේ 😂

  • @ATHStatus_King07
    @ATHStatus_King07 14 วันที่ผ่านมา +74

    ලොකු brother ට සම්මාන පිට පිට හම්බෙන්න ඕනෙ මේ කතාව බලන්නෙත් වූ නිසා ❤

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 14 วันที่ผ่านมา +10

      අනිවාර්යෙන්ම ❤

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 14 วันที่ผ่านมา

      සම්මාන දෙන්න තරම් උගේ මොකක්ද බං තියෙන්නේ...😂😂😂

    • @romeshpathiranaN
      @romeshpathiranaN 14 วันที่ผ่านมา +4

      @@lahiruanuradha4670ඌ සුපිරීනේ බං. ඇක්ටිං පට්ට. උගේ මොනාද නැත්තේ?

    • @kasunsankalpa-x6s
      @kasunsankalpa-x6s 14 วันที่ผ่านมา +3

      ඌටනං සම්මාන වලින් දමලා ගහන්න ඕන එකෙක්. සුපිරි ටැලට් දක්ෂයෙක් ලොකු බ්‍රදර් ❤

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 13 วันที่ผ่านมา

      @@romeshpathiranaN උබලට පිස්සු බං 😅😅😅😅

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 14 วันที่ผ่านมา +30

    ඇක්ටිනං සුපිරි ලොකු බ්‍රදර්ගේ. පොරගේ කොටසක් බලන්න තමා හැමදාම මේක බලන්නේ. කතාව ආතල් ලොකු බ්‍රදර් නිසා. සුපිරි චරිතයක් 🔥♥️🔥♥️

  • @thamararajini
    @thamararajini 14 วันที่ผ่านมา +100

    මට ලොකු බ්‍රදර්ව හම්බ උනා දවසක්. හරිම හොඳ නිරහංකාර චරිතයක්. අපි ඔක්කොම එක්ක බොහොම හොඳට හිනා වෙලා කතා කරා. ආඩම්බර කමක් ගෑවිලාක්වත් නෑ. සෙල්ෆියකුත් ගත්තා අපි. අපි හරිම ආදරේ චරිතයක් ❤️❤️❤️❤️❤️❤️

    • @indikapeterz1508
      @indikapeterz1508 14 วันที่ผ่านมา +15

      ආයේ බැරීවෙලාවත් හම්බ උනොත් අපිත් එයාව මතක් කරා කියපං මචං.සිරා චරිතයක් බං.

    • @ruwanmadhushanka3464
      @ruwanmadhushanka3464 14 วันที่ผ่านมา +3

      යකෝ නුරාන්ගෙ තියෙන සද්දෙ

    • @thamararajini
      @thamararajini 14 วันที่ผ่านมา

      @@indikapeterz1508අපිටත් අහම්බෙන් හම්බ උනේ. එතන හිටිය ඔක්කොම වට වෙලා කතා කරා. නැවත හම්බ වෙන්න ආස හිතෙන ආදරණීය චරිතයක්. ලොකු බ්‍රදර් Facebook ඉන්නවා Devinda Wickramasinghe කියලා ලොකු බ්‍රදර්ගේ ඇත්ත නමින්.

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 14 วันที่ผ่านมา +60

    කෙවින් කෙලින් කතා කරන එක මරු පදිරි වෙන් නැ අන්න ඒමයි ඉන්න කොල්ලෙක් උනාම 😌❤️,මනුස්සකම තියෙන එකාට මනුස්සකමින්,ලොකු සීන් නම් ලොකු සීන් අන්න ඒම කෙවින්ගෙ respect එකට මම අගය කරනවා 😌

  • @DinethRukshan-l6i
    @DinethRukshan-l6i 14 วันที่ผ่านมา +75

    නුරාන්ට වගේම කෙල්සි බඩුවටත් ඉක්මනින් කෙලවෙන්න ඕනි😅😅

    • @raviravindra889
      @raviravindra889 14 วันที่ผ่านมา

      Dennatama thama kelawenne😂😂 kelsita kotte badan adanna

    • @ChamilaSureni
      @ChamilaSureni 14 วันที่ผ่านมา

      හැබැයි කෙවින්ටයි මන්ජිතටයි හොදටම කෙල උනාට පස්සෙ තමා නුරානයාටයි කෙල්සිටයි ලෙසටම කෙලවෙන්නේ😇

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 14 วันที่ผ่านมา +78

    ලොකු බ්‍රදරයා නුරානයට ගහන ආතල් ගේම එනකන් බලන් ඉන්න මම 🤣😂🤣😂🤣 ලොකු බ්‍රදරයානං පට්ට ආතල් 😂🤣😂😂🤣

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 13 วันที่ผ่านมา

      Ow aneath balan inne a de සිද්ධ වෙනකං loku brother විතරක් නෙමෙයි gangulige thathath akathu wela😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +40

    පාට කුරුල්ලො 177මක පොන් එකෙන් බලපු
    අය කෝ ❤❤👍

  • @niroshanhorawala7954
    @niroshanhorawala7954 14 วันที่ผ่านมา +42

    මට විතරද මේ නිම්නාවිගේ අම්මාගේ දෙබස් එපා වෙන්නේ.එයා නැත්නම් මේ drama එක මරු.

    • @juhidissanayake675
      @juhidissanayake675 13 วันที่ผ่านมา +1

      ඒ ගෙදර අටමගල් ප්‍රශාද්ගේ ඒවා හාමුදුරුවන්ගේ කොටස් ස්කිප් කරනවා මම😂

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 14 วันที่ผ่านมา +18

    මංජිත ඇතුළු හැමෝමට බුදුසරණයි පරිස්සමෙන් ආදෙරෙයි ග්🌹🌹💐💐💐❤️💕💕💕😍😍

  • @ruchiravitharana4463
    @ruchiravitharana4463 12 วันที่ผ่านมา +6

    නිම්නාවිට කලිසමක් ගන්න සම්මාදමක් කරන්න කැමති අය ලයික් කරන්න 😂

  • @sltagshownew
    @sltagshownew 14 วันที่ผ่านมา +12

    අරක මේක කියලා ලයික් කමෙන්ට් ගන්න ඕන නෑ ගෙදර 6,7 වසරේ ළමයි ඉන්නවානම් ගණිතය ඉගනගන්න ආසනම් නොමිලේම ඉගෙනගන්න පුලුවන් ... ට්‍රයි කරලා බලන්න ... ආස හිතෙයි.. එක එක්කේනාගේ උපහාසයට ලක් වෙන්න දාපු කමෙන්ට් නෙමෙයි වැදගත් වටිනවා කියලා හිතෙන අය සෙට් වෙන්න 🔥🔥🤟

  • @rashmikaindika
    @rashmikaindika 14 วันที่ผ่านมา +29

    අංජන ලොකු බ්‍රදර් තමා චරිතේ. ඌ සැපක් දෙන්න යන්නේ. ඌ නං ආතල් වල බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි 🔥😆🔥😆🔥😆

  • @DNREMAKES
    @DNREMAKES 14 วันที่ผ่านมา +21

    මට එක ප්‍රශ්නයක් තියෙනවා.මෙකේ ඉන්න උන් ඇයි මෙ මෙච්චර ලයික් හිගාකන්නෙ මෙකෙ 🙂.මොනාහරි හම්බෙනවද ලයික් වලට

    • @VikiRoboy
      @VikiRoboy 14 วันที่ผ่านมา

      Like = සල්ලි

  • @Lassanadewal344
    @Lassanadewal344 14 วันที่ผ่านมา +23

    කෙවීන් ගැම්මක් ත්මා

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 12 วันที่ผ่านมา +3

    දැන් නිම්නාවිගේ සැලරි එක කීයද.. ට්‍රෙනින් ඉවරද.. ප්‍රමන්ට් කරලාද

  • @AchalaEkanayaka-h7x
    @AchalaEkanayaka-h7x 14 วันที่ผ่านมา +13

    නුරන් චිත්තයක් අර අහිංසක ලව් වලට බකට් දාන්නෙ මගුලා

  • @NavinuSanudaya-h7c
    @NavinuSanudaya-h7c 14 วันที่ผ่านมา +13

    දැන් නම් කතාව මරු ❤

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 14 วันที่ผ่านมา +58

    කතාව බලන ගමන් කමේන්ට් බලන්න ආපු මන් රියල් පැතුමගෙ කමෙන්ට් දැකල එපා වෙලා යන මම 🥴🥴🥴

    • @ThushariDilhani-h8t
      @ThushariDilhani-h8t 14 วันที่ผ่านมา

      ඇත්තටම ඒ ලමයට මානසික ලෙඩක් වගෙයි සහෝ

    • @kalpana9665
      @kalpana9665 14 วันที่ผ่านมา +1

      ඌ කවදාහරි කියනවා උගේ පුපේ හිල ලොකුයි පොඩිවෙන්න කියලා ප්‍රාරතනා කරන්න කියලා ඕන් බලපන් බොරුනම්😂😂😂😂😂

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 13 วันที่ผ่านมา

      @@kalpana9665 🤣🤣🤣🤣

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 13 วันที่ผ่านมา

      @@ThushariDilhani-h8t hm...

    • @juhidissanayake675
      @juhidissanayake675 13 วันที่ผ่านมา

      ඌට දවස ගානේ ප්‍රශ්න😂

  • @BandaraBandara-q4r
    @BandaraBandara-q4r 14 วันที่ผ่านมา +12

    අම්මෝ ලොකු බ්‍රදර් ඇත්තටම බීලද කොහෙදා ජීවනයනම් මෙලෝ රහක් නෑ😊😊😊

  • @DwemidwemiDwemi-pj8gl
    @DwemidwemiDwemi-pj8gl 14 วันที่ผ่านมา +16

    රුවන් වැල මහා සෑයේ අශිරිවාදයේන් දරු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏පත්තනි අම්මගේ පිහිටෙන් දරු සම්පත් ලැබෙවා 🙏

  • @tpiman9835
    @tpiman9835 13 วันที่ผ่านมา +9

    දරු සම්පත් ලැබෙන්න ඉන්න සෑම දෙනාටම ඒ වාසනව උදාවේවා බුදු සරණයි

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 13 วันที่ผ่านมา +5

    නුරානයා ඔය එන්නෙ හොදකට නෙවෙයි කෙවීන් ගැන ඌ හරියට දන්නෑ 😂 කෙවීන් සර්ගෙන් ගේම ඉල්ලුවොත් උබට ගුටි කන්න වෙන්නෙ තනකොල ගලවගෙන 😂😂😂😂 ඒක් නිසා පාඩුවෙ ඉන්න තරමටම ඇගට ගුනයි 🙋‍♂️🤭

  • @chamathisuru6717
    @chamathisuru6717 14 วันที่ผ่านมา +23

    නුරානයට හොද වැඩේ 😂 ගෝතයා කෙවින් මරු මස්සිනාට සලකණ විදිහ 😂😂😂

  • @indikajayasooriya9956
    @indikajayasooriya9956 13 วันที่ผ่านมา +11

    ලොකු බ්‍රදර් තමා එකෙන්ම නලුවා ❤❤

  • @NimeshaKavishanShan
    @NimeshaKavishanShan 13 วันที่ผ่านมา +10

    ලොකු බ්‍රදර් කියන්නෙ නාඩගම්කාරයෝ එකෙ ජයන්තයනෙ ❤️🫡

  • @yennna
    @yennna 14 วันที่ผ่านมา +11

    සුපිරියක් තමා වෙනදා වගේම ❤

  • @amithharshana8067
    @amithharshana8067 13 วันที่ผ่านมา +3

    පාට කු⁣රුල්ලෝ අන්තිම කොටස බලන්න ආසවෙන් ඉන්න අය මේ කොනට එන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +30

    😍කෙවින්ට වැඩ්පුර සෙටි වෙන්නේ 😊😊
    මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙටි එක කෝ බලපු 👀👀👀

  • @prasadharshaka9176
    @prasadharshaka9176 14 วันที่ผ่านมา +15

    නිම්නාවිගෙ ලව් සීන් එකයි ඒකිගෙ අම්මගෙ සීන් ටිකයි හැමදාම ස්කිප් කරන්නෙ මන් විතරද

    • @sandhujayasekara4916
      @sandhujayasekara4916 13 วันที่ผ่านมา

      ඔව් e අම්මා කතා කරන කොට අදින අදිල්ල එපා වෙනවා,ඒ උනාට ඉස්සර ෆිල්ම් වල හිටපු කෙනෙක් නේද එයා

    • @prasadharshaka9176
      @prasadharshaka9176 13 วันที่ผ่านมา

      @@sandhujayasekara4916 ඒක නම් දන්නෙ නෑ..ඒත් පට්ට බෝරින්

    • @Jeewanisandamali
      @Jeewanisandamali 11 วันที่ผ่านมา

      AI man

  • @romeshpathiranaN
    @romeshpathiranaN 14 วันที่ผ่านมา +15

    ලොකු බ්‍රදර් නියමයි ❤ ලොකු බ්‍රදර් තමා සුපිරි චරිතේ 🔥👌

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 14 วันที่ผ่านมา +19

    හැමදාම එකම අයට සම්මාන දෙන්නෙ නැතුව ලොකු බ්‍රදර් වගේ දක්ෂ රංගන ශිල්පීන්ටත් සම්මාන ඇගයිම් ලැබෙන්ම ඕන. හරිම දක්ෂ රංගම ශිල්පියෙක් ඔහුනම් 👌👍

  • @dinushkathusitha8755
    @dinushkathusitha8755 11 วันที่ผ่านมา +2

    අම්මෝ මේ කතාවේ උන්ට තියෙන ප්‍රශ්න බන්😂😂 හැමදාම එකම ස්ටෝරිය මඩේ දානව හෝදනව ආයේත් ඒ ටිකමයි😂😂

  • @dumindadisanayaka6025
    @dumindadisanayaka6025 14 วันที่ผ่านมา +9

    අනේ අම්මේ අම්මගෙ පරිස්සම වැඩි උනාම තමා වටේ යන්නෙ😅😅

  • @heshanranasinghe5277
    @heshanranasinghe5277 14 วันที่ผ่านมา +13

    දැන් ඔය බොරුව එලි කරලා නිම්නාවී කෙවින් ආදරය දිනන හැටි පෙන්නන එකයි වැදගත් .....

  • @balangodawisuddi
    @balangodawisuddi 14 วันที่ผ่านมา +43

    මේ රියල් පොර සාපයක් කියන උන් කෝ 😢😢

    • @CricketWorld-p5r
      @CricketWorld-p5r 13 วันที่ผ่านมา

      Kwuda bn real pora

    • @Shiromi-i5f
      @Shiromi-i5f 13 วันที่ผ่านมา +1

      Ow ammek wennat onelu

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 14 วันที่ผ่านมา +10

    නුරානයත් එන්නෙම මොකක් හරි සීන් එකක් වෙන වෙලාවටමයි 🥲

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +18

    ❤️🔥මන්ජිත අලුත් කාර් 🚓🚓එක ගන්නකන්
    බලන්👀 ඉන්න සෙටි එක කෝ...බලමු💖💖

  • @Manthilaka
    @Manthilaka 14 วันที่ผ่านมา +7

    ජීවන් ඩඩා❤❤❤ ඇක්ටින්

  • @sugandikafonseka1967
    @sugandikafonseka1967 12 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි ඉක්මනින් ඔයාගෙ සිහින ය සපල වේවා

  • @tastyfoodplate
    @tastyfoodplate 14 วันที่ผ่านมา +12

    අදනන් මරු❤😂😂

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 14 วันที่ผ่านมา +9

    අනිවාර්යෙන්ම ප්ර්තනා කරනවා නිදුක් නිරොගි දරුසම්පත් ලැබේවා බුදුසරනයි දෙවිපිහිටයි.

  • @WasanthaChathurani-l7p
    @WasanthaChathurani-l7p 14 วันที่ผ่านมา +7

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤🎉

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +30

    මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාද කරන්න.

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 14 วันที่ผ่านมา +10

    ලස්සනයි ❤❤

  • @kalpana9665
    @kalpana9665 14 วันที่ผ่านมา +11

    අඩේ මෙ රියල් පැතුමට බෙහෙත් ටිකක් අරන් දෙන්න පිංවතෙක් නැද්ද😂😂
    ඌනම් මාරම ශාපයක් බලන බලන වීඩියිඔවේ මුගේ කමෙන්ට්🤮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +37

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😊

    • @deesharashini1670
      @deesharashini1670 12 วันที่ผ่านมา

      Ube ammage palleha eken mm balanne

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +86

    මෙික බලන කුරැනෑගල සෙටි එක කෝ ❤😊

    • @K..Rajaguru
      @K..Rajaguru 14 วันที่ผ่านมา +10

      රියල්පැතුමනම් කුරුණෑගල වෙන්න එපා 😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 14 วันที่ผ่านมา +1

      මානසික ලෙඩ්ඩු ටික කෝ අහපන් 😂

    • @kamala.komari7468
      @kamala.komari7468 14 วันที่ผ่านมา

      මත්.කුරුනැගල

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 14 วันที่ผ่านมา +3

      අනේ ඔයා කුරුණෑගල නම් වෙන්න එපා.... 🙏🏻

    • @swarnakumaribalasooriya3237
      @swarnakumaribalasooriya3237 14 วันที่ผ่านมา +1

      Inno

  • @HasiniMadushaniChaminda
    @HasiniMadushaniChaminda 14 วันที่ผ่านมา +29

    දවස් 7ම දෙන්නකෝ .හැමදාම බලන්න ආස අයකෝ.

  • @HimansaMaduni
    @HimansaMaduni 14 วันที่ผ่านมา +10

    සුදු දෝනිව පරිස්සම් කරන විදිය😂

  • @ChandaniChandani-ph3nn
    @ChandaniChandani-ph3nn 13 วันที่ผ่านมา +1

    ඔයාට දරුවෙක් ලේබෙවා ❤❤❤

  • @gimhan_vvvvvv
    @gimhan_vvvvvv 14 วันที่ผ่านมา +13

    අයියයි මල්ලියි අරුන්ගෙ භූතයො දෙන්නෙක් වගේ 😂

  • @RangikaMadumali-i1k
    @RangikaMadumali-i1k 14 วันที่ผ่านมา +5

    Meka balana kaluthara set ko balanna....❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +20

    අත තමයි මෙචිචර කාලෙකට පුසාද් පෙිලිසියේ
    වැඩ කරනවා දැක්කේ 😂

    • @lakshanking8981
      @lakshanking8981 14 วันที่ผ่านมา

      Oka nimnavige ammage baduwa horata gahanawa

    • @deesharashini1670
      @deesharashini1670 12 วันที่ผ่านมา

      Amma thalawathugodDa wada😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +18

    අද තමයි පලවෙනි වතාවට මමත් දැන
    ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවී කරාම
    රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
    👍😅...

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 13 วันที่ผ่านมา +1

      ඩොටේද හිටියෙ මෙච්චර කල්😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +22

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

  • @Senvithgames
    @Senvithgames 14 วันที่ผ่านมา +8

    අද මරු ❤

  • @balangodawisuddi
    @balangodawisuddi 14 วันที่ผ่านมา +11

    නුරානයට නම් හොදම වැඩේ එතනදි කෙවින් මරු 🫡🫡 සුරේ බැදගත්තෙ කියල ඌට කිව්වනං ඊටත් වඩා මරු මොනා උනත් නුරානට උඹ වහ කෑව කියල හිතාගනිං බ්‍රෝ

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 14 วันที่ผ่านมา +18

    අඩෝ ලොකු බ්‍රදර්ට ඇත්තටම බොන්න දීලද බං මේක කරන්නේ? 😂 ඌත් එක්ක බොන්න හිතෙනවා දවසක ඌ දෙන ආතල් වලට 😂

  • @maheshiudayangani-m5x
    @maheshiudayangani-m5x 14 วันที่ผ่านมา +7

    නුරාන්ගේ ගෙම්බර් බස්සන්නේ ලොකු බ්‍රදර් කියලා හිතෙන්නේ මට විතරද? 😂😅😂

  • @JanaRanjana-l5u
    @JanaRanjana-l5u 14 วันที่ผ่านมา +7

    Innawooo😊

  • @lalanthabandara
    @lalanthabandara 13 วันที่ผ่านมา +1

    සමිමානයක් හිමි විය යුත්තේ ලොකු බ්‍රෝට

  • @RaniFernando55.225
    @RaniFernando55.225 14 วันที่ผ่านมา +4

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    පාට. කුරුල්ලෝ. ❤❤❤

  • @indikaprasanna-oi4vl
    @indikaprasanna-oi4vl 14 วันที่ผ่านมา +7

  • @poornimasandamali7750
    @poornimasandamali7750 13 วันที่ผ่านมา +4

    Yako kewinge yaluwo niyama yaluwone.❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +10

    හිරැ ස්ටාර් වැඩසටහනේ කරපු බලු වැඩෙි
    දැක්ක අය කෝ 😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +12

    සදුදා වෙනකන් බලන් හිටපු අය කෝ 🌝❤

  • @GaganaDeshan-u4h
    @GaganaDeshan-u4h 12 วันที่ผ่านมา +2

    ❤❤😢😮

  • @nimalimaheshi
    @nimalimaheshi 14 วันที่ผ่านมา +7

    මොහොතකට හරි ප්‍රශ්න අමතක කරලවලා ලේ පිරිසිදු කරන්න පුලුවන් චරිතයක් ලොකු බ්‍රදර්. අපි රටෙන් එතෙර ඉදන් ආසාවෙන් බලලා හිනා වෙලා නින්දට යනවා ලොකු බ්‍රදර් නිසා ආදරෙයි අපි ඔක්කොම 💖💖💖💖💖💖💖💖

  • @mytechchanel8977
    @mytechchanel8977 10 วันที่ผ่านมา

    ඔන්න ඔයාට ලස්සන දරු පැටියෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි❤❤❤

  • @NimeshTheekshana-wt7mx
    @NimeshTheekshana-wt7mx 14 วันที่ผ่านมา +7

    යකො රියල් පැතුමගෙ කමෙන්ට් ගොඩ බලපන්කො😂🤌

    • @Lassanadewal344
      @Lassanadewal344 14 วันที่ผ่านมา +1

      ගනිකාවක් වගේ😂

  • @RelaxationVibes223
    @RelaxationVibes223 14 วันที่ผ่านมา +13

    Riyalpathuma ta ඒ පාර දරු සම්පතක් ඉල්ලනවා. පිස්සු මලහෝන්තුවක් ඌනන්.

  • @neranjinisansala6670
    @neranjinisansala6670 12 วันที่ผ่านมา +1

    Pata kuruullo niyamai

  • @RavinduPriyashan-u1s
    @RavinduPriyashan-u1s 14 วันที่ผ่านมา +9

    ඔයාට ලස්සන ආදරනීය දරු සම්පතක් ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 13 วันที่ผ่านมา +1

    නිම්නාවි අද ගොඩක් ලස්සයි .ඒ මේකප් එක නම් හොදයි වගේ 🥰👍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +7

    කොටස් 177මක you tube එකෙන් බලපු අය පැත්තට 😇

  • @riyalpathuma5456
    @riyalpathuma5456 14 วันที่ผ่านมา +7

    මන්ජිතට කැමති අය මේ පැත්තට 🥰✊❤️

  • @lakshantharusha1433
    @lakshantharusha1433 14 วันที่ผ่านมา +6

    නිම්නාවිගෙ අම්ම ගූ ගොඩක්😂.චරිතෙට

    • @shamaasd9063
      @shamaasd9063 14 วันที่ผ่านมา

      skip option එක භාවිතා කරන්න මං වගේ.........

  • @DelanyDelany-j9e
    @DelanyDelany-j9e 14 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +8

    අමිමෙි කෙවින්... ❤ මංජත වෙලාවට ගානට
    සෙටි වෙනවා .. ඒ දෙන්නගේ ගැලපීම නමි
    මරේ මරැ ... 😅

  • @udayasamantha2259
    @udayasamantha2259 14 วันที่ผ่านมา +7

    මෙවැනි බොලද අතාත්වික ගොන් කතා වල රගපෑම ප්‍රතිභාපූර්ණ නළුවන් ට අපහසයක් නොවෙද.

    • @DilidilDil-m5b
      @DilidilDil-m5b 13 วันที่ผ่านมา

      නෑ එහෙමනැ

    • @deesharashini1670
      @deesharashini1670 12 วันที่ผ่านมา

      Dekai panahe gu channel katha gunam hiru

  • @Theekshanathennakoon-o3q
    @Theekshanathennakoon-o3q 14 วันที่ผ่านมา +5

    Good

  • @riyalpathuma5454
    @riyalpathuma5454 14 วันที่ผ่านมา +6

    මේ A/L පාට ලියන සෙටි එක කෝ🤗

  • @hasithachathuranga4084
    @hasithachathuranga4084 14 วันที่ผ่านมา +5

    ❤❤❤❤

  • @nipunsundeepa7881
    @nipunsundeepa7881 14 วันที่ผ่านมา +11

    නිම්නාවිට අලුත් කලිසම් ටිකක් අරන් දියල්ලකො 😂

    • @lakithpathirana3913
      @lakithpathirana3913 14 วันที่ผ่านมา +2

      Nimnawee Heluwen heteyanam hari😊😊😊😊❤

  • @NirmalaSasruwan
    @NirmalaSasruwan 13 วันที่ผ่านมา

    වැඩට යන්න ලෑස්ති වෙලා ඔච්චඩ වෙලා කතාකර කර ඉන්න වෙලා තියෙනව කියන්නෙ මරු නේද 😢.. මම නම් යන ගමන් ලෑස්තිවෙන්නේ 😂

  • @Nethuki.6
    @Nethuki.6 14 วันที่ผ่านมา +7

    Nuranaya kanna lagaii