ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හත්තික්කේ පාරමීට ඇත්තටම බබෙක් හමු වෙන්න ඉන්නවා වගේ ඒ වාඩි වෙන ඉරියව් ඒ කාලෙට ඇගට දැනෙන අපහසුකම් එයාගෙන් පෙනෙනවා. එයා ලස්සනටම ඒ චරිතේ කරනවා
ඒ සෙට් එකේම එයාට විතරනේ බබාලා ඉන්නෙ.ඒ අත්දැකීම තියෙන්නෙ එයාට නිසා එයා නියමට ඒක කරනවා
❤@@dilaniwanasinghe
මේනකාට/කැලුම් එයාටත් ඉන්නව බබෙක් @@dilaniwanasinghe
@@dilaniwanasinghe ai sriya ta
@@dilaniwanasingheඇයි අර වයස එක්කෙනාට නැද්ද...🤔 ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ...
මෙච්චර handsome නළුවෝ ඉද්දිත් M.R.Viliyum ගේ චරිතෙට කැමති මන්❤😊
Harima thaathwika ranganayak.e charitheta man asai niyama pirimiyek niyama thaaththek ge boomikaawa
අඩේ මාත් ඕකමයි ටයිප් කරන්න ගියේ😊.එයාගෙ personality එක මාරයි❤
@@SanduniHennayaka-j2z 🤗
Ekanam etta. Sixpac drama ekedi dakke nati personality ekak dekka❤
චරිතවලට handsome උන පලියට පණ දෙන්න බෑ. මමත් ආසම විලියම්ට.මාමත් යම් සාධාරණයක් කරනවා.
කථාවේ කොච්චර නළුවෝ හිටියත් ආසම කෙනා "විලියම්"...!😍❤️
අනේ වෙලවට කිවේ නැත්තම් දන් නෑ නි. 😮අපි
@BCH2121😂👍
@ImashiChmaya 😅vihiluwk kre....
ප්‍රභූ වගේ පිරිමියෙක් වාසනාවක්! ❤🥺
@@kawyanjiperera8409 නපුංසක ගතියක් තියෙනවා
Kehelmala
එ වගෙ උන් වාසනාවක් බඩු වලට😂
@@sehanlahiru600අම්මපා බඩුවල උදාර චරිතයක්😂
වාසනාවක් නෙවෙයි යකෝ සාපයක්😂
මේකෙ ඉන්න මම ආසම චරිතෙ ප්‍රභූ ❤ මාර මනුස්සයෙක්.ගෑනි පිට යනව කියල දැන දැනත් ගෑනිට සලකනව .මේ කතාව අන්තිමට එයාට සතුටු හිතෙන අවසානයක් තිබුනත් නැත්තං වැඩක් නෑ.හැබැයි අර ගෑනිට නම් හොද පාඩමක් උගන්නන්න ඕන කතාව ඉවර වෙනකොට 🌸💌
ප්‍රබූ නම්බුව ගැන හිතනව ගෑනිට වඩා😂ඒකයි❤
@@thimayanethsarani59නම්බුවකට වඩා ඒක උගෙ කොලිටිය❤. ඒ වගෙ උන් ඉන්නවා මේ රටේ. එකයි ඔහොම චරිතයක් ඕකට දාල තියෙන්නෙ
@@KavishkaGeethanga ඔව් ඒකත් ඇත්ත ♥️
ප්‍රභූ ඉන්නෙම ආදරනීය චරිත වලට 😊
U ay ehema karnne uge nambuwa wenuwen u jiwat wenne anunta baye ekai pinnyekge charite ragapanne nathuw u porak newe attatama nonjalayek😂
ජගන්මගෙ තාත්තා හරිම ප්‍රියමනාපයි
There's lot to learn from him
oya hariyatama dakka
හැමදාම වගේ ෆෝන් එකෙන් කතාව බලන සෙට් එක කෝ❤
Me math
Math hamadhama phone eken balanava❤😊
මන් tv එකන් බලලා මේකෙනුත් බලනවා. පිස්සුද හලෝ
අපිත්
🖐️
ප්‍රභූ මාර ලස්සනයි ❤
අභීගේ කතා වලට හිනා යන්නේ මට විතරද 😂
අම්මෝ අද ප්‍රභූගේ ලස්සන
ඇත්තටම මාරම ලස්සනයි
මේ කතාවෙ පොඩ්ඩක් හරි හිනාවෙලා ඉන්න පුලුවන් නිකින් අය්යා හින්දා ❤ මන් ආසම චරිතයක්
❤
කවුරු කොහොම කිව්වත් සුමින්ද ගේ wife හා මේනකාගේ හැසිරීම හරි ම කැතයි අශීලාචාර යි 😢😢😢😢
එකනම් සහතික ඇත්ත වයසින් වැඩ්මල් වෙනකොට තැනකට ගිහිල්ලා සිලාචර ව්දියට හැසිරෙන්න දන්නෙ නැහැ හරියට school යන ලමයි වගේ කතා කරන්නෙ😢
කිසිම වැදගත්කමක් නෑ
Okkotoma wada babbu denna un denna😂😂😂 madana wise wediyenama thiyenne sumindagr nonata😂
Owww
මේනකා කියන්නේ ඇත්තටම බැලුවොත් අශීලාචාර තමන් පට්ට වාසනාවන්තයි කියල හිතන් ඉන්න අවාසනාවන්ත ගෑනියෙක්...
අභීතගෙ අම්ම නම් එන්නෙ හොදකට වෙන්න බෑ..😮😢
Abitage අම්මා වෙනම gemak gahann lestiya wage😅❤
ජගන්මගෙ තාත්ත නම් සුපිරි හොදෙ❤
මේ වයසක ගැණු කෙනා ගෙදර එක චරිතයක් ක්ලිනික් එකේ තව චරිතයක්
සිරවටම ඕඉ
එහෙම තමයි ඉන්න ඕනි මනස නිරවුල් මනුස්සයො උනාම. තැනට ගැලපෙන විදිහට ජීවත් වෙන්න බැරිනම් ඒක මිනිස්සුන්ගෙ මානසික අවුලක් එහෙම නැත්තං පෞරුෂත්වයේ අවුලක්. පුලුවන් නං ආදර්ශයට ගන්න❤
Nikan loketa penna nemei tamanta oni vidiyahatai ජීවත් wenna oni hema welema ekama vidiyata inna oni ne nidahase inna oninam nidahase inna oni 🙃
එහෙම තමයි ඉන්න ඕන. හැමවෙලේම ප්‍රශ්න ගැන හිත හිත, ඒවා අනිත් අයගේ ඔළු වලටත් දාලා එයාලවත් අවුල් කරනවට වඩා, විඳින්න තියන මොහොත විඳින එක තමා කරන්න ඕන එක අතකට. ❤
Paw gedera prasna ekka mirikila eliyata giyama joliyen inna balanawa prasna amathaka karala
කෝ අනේ ආදර්ශයක් මේකේ. දරුවෙක් කුසේ ඉද්දී කරන්න ඕන කිසිම දෙයක් මේකේ කරන් නෑනේ. ශ්‍රියාගේ චරිතේ නොම්බර එකේ නයිටි ආන්ටි කෙනෙක්ගේ චරිතේ.තමන්ගේ දරුවන්ගේ වැරදි පේන් නෑ වටේ හැම දේම පේනවා. මේවා ඇත්තටම සමාජයේ තියෙන චරිත
වැරදි දැක්කට දෙමව්පියෝ විදිහට මුකුත් කියල දෙන්න බැරි මුරන්ඩු දරුවො ඉන්නවනෙ කොච්චර කරත් හදන්ඩ බැරි. අන්න ඒ වගේ මිනිස්සුත් සමාජෙ ඉන්නවා. ඕක ඒ වගෙ කැරැක්ට එකක්. ආදර්ශ ගොඩක් තියෙනවා. කල්පනා කරලා ගන්න
ආදර්ශෙ තමයි තමන් ඒ වගේ නොවී ඉන්න එක. වයිෆ්ව ආදරෙන් බලාගන්න එක. ජීවිතේ වරද්ද ගන්නැතුව ඉන්න උත්සහ කරන එක, අනුන්ගෙ වරදට කලින් තමන්ගෙ වැරදි තේරුන් අරන් ඒව හදාගන්න එක❤
Apo ow mala wikarayak. Over acting damahara welawata
ප්‍රබු වගේ මහත්තයෙක් ලබන්න සිතාරට පින නෑ😢
වයසක ගෑනි වයසක ගෑනි කියන්න එපා අනෙ එයාගෙ නම ජයනි එයාලට ලැබෙන චරිතෙනෙ කරන්නෙ කතාව ලස්සන යි👍💕💕💕💕💕💕
නන්දෙ වගෙ මිනිහෙක් නම් කාටවත් හම්බවෙන්න එපා 😢
ඌ මිනිහෙක්යැ. රියල් පොම්නයො කියන්නෙ ඔය වගේ උන්ට😂
ඕකව මරන්න හිතෙනවා මට....බල්ලා
අපෝ එකට හිටියට මේ ගෑනු..අනිත් කෙනාව නෝන්ඩි කරන්න තියෙනවනම් ඊට එහා දෙයක් නෑ🤣
13:32 නන්දෙ බහුතර සිරි ලාංකික පිරිමින්ගෙ නියෝජනයකි😂
මේ වගේ නැන්දම්මලා තමයි වැඩිපුර ඉන්නෙ. නවගුන වැල අතේ තියාගෙන හිටියට ලංකාවෙ ගෑනු හිතන් ඉන්නෙ තමන්ගෙ දරුවො විතරයි දරුවො කියල😂
බබෙක් බඩේ ඉද්දී ඇත්තටම හිතින්වත් කැත කතාවක් හිතුවේ නෑ මන්නම්.ඒ කාලෙට මකුලු දැලක් කැඩුවේ නෑ.ඒ හැගීම හරි අමුතුයි.නිතරම හොද දේවල් හිතුවේ.වැරදී අදහස් හිතට ආවේ නෑ.එත් මෙයාල ඉතින් කියන්නේ ජරා කතාමයි.😢
මාමා ge pattarn.. එක ..🤗 හොඳ වැඩක් .ammandila ටික ta🤗 ඔහොම කාලයk අපිටත් තිබුණා ... 👍
අභීත ගේ අම්මා ගුරුකමක් කරන්නද කොහෙද හදන්නේ..😱
දුක් විදින හැම මනුස්සයෙක්ටම දවසක සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනී🥰❤️🥰😍❤️🩹
ක්ලිනික් එකට ගිහාම ශ්‍රියා හැසිරෙන විදිහ දැක්කම තරහ යනවා. ඕනෙවට වඩා වැඩී
වනචරයි තමයි. එපා වෙනවා.
එයාගෙ පීඩනේ පිට කරගන්න විදිය වෙන්න ඇති
@@anjanimenikdiwela1353 අනේද කියන්නෙ.ඒකිගෙ කට හැමෝටම .හැබැයි තමන්ගෙ දරුවට හයියෙන් වචනයක් කතා කරගන්න බෑ 😂
@@Kkk31-q3mඑහෙම තමයි ඉන්න ඕනි මනස නිරවුල් මනුස්සයො උනාම. තැනට ගැලපෙන විදිහට ජීවත් වෙන්න බැරිනම් ඒක මිනිස්සුන්ගෙ මානසික අවුලක් එහෙම නැත්තං පෞරුෂත්වයේ අවුලක්. පුලුවන් නං ආදර්ශයට ගන්න❤ ඔයා කියපු දේ තමයි එයාගෙ අඩුපාඩුව. ඒක අතාරින්න
@@kasunkamanamperi8801ඔයාගෙ කතාව හරි
අභීතගේ ඔලුව කන්නෙම වටේ ඉන්න උන්
ඇරුන් ටික අභීතයාගේ ඔලුවට එක එක විකාර දාලා ඌට අර මිඩ්වයිෆ්ටත් හිත ගිහින්ද කොහෙද😂
ඔය කාලෙට ගැනිත් එකට ඉන්න අකමැති එකෙ අහෙම වෙන්න පුළුවන්
මගේ රටයන සිහිනෙ ඉක්මනින් හැබැවෙින්න ඔනි🥺
මගෙත් 🥰
Mageth
@@TharukshiPrasansa ඉක්මනින් එදවස උදාවේන්න ඔනි❤️🥰
@@sandali2005sadali ඔයාගෙත් 🥰
@@avishnafernando3065 ඉක්මනින් සැබෑවෙයි 🥰
හැමෝටම ජීවිතේ ප්‍රශ්න තියෙනවා ඉතින් ඔයාලට මොන ප්‍රශ්නෙ තිබ්බත් ,ලොකුවට හිතන්න එපා ඔයාට විතරක් නෙමෙ හැමෝටම ඔහොමයිතියෙන දේවල් වලින් සතුටු වෙලා හැමදේකම හොද පැත්තක් දකින්න
@@GROW_WITH_FLOXY අන්න ඒ වගේ ආදර්ශයක් ගන්න පුලුවන් නං මේ කතාව වෙලාවක් වියදම් කරලා බලන එකෙන් ඕනම කෙනෙක්ට ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ගොඩක් උන් කතා බලනව විතරයි පෙන්නන නිසා. හැමදාම ජීවිතේ එකම විදිහ😂
@KavishkaGeethanga 💐💐
ෆෝන් එකෙන් බලනවයි ... දරුවො හම්බෙනවයි කිය කිය වැල ලෙන්නම් එපා plzz 😓
හාපෝ ඔවු පෝන් එකෙන් බලනවා කියලා හැම වීඩියෝ එකටම දානවා 😂
Happooooo ow eknm aththamai....
නොදකිං මේනකාගෙ කට...අදත් පාරමීගෙ හිත රිද්දුවා
ජගන්මාගේ තාත්තා සුපිරි චරිතයක් 👌👌👌👌👌🔥🔥🔥❤❤❤අනේ මටත් හිටියා නම් ඒ වගේ ගාම්බීර තාත්තා කෙනෙක් 😢😢😢
ප්‍රභූ හරිම අහින්සකයි නෙද hama kathawema oya wage
ජගන්මගේ තාත්තා තමයි ice age film එකේ මැමත් අලියට හඩ කවන්නේ..
Meke enn gdk aya ...hadakawn aya tm
මැනීට නේද්ද්
ඇයි රියෝ එකේ රියෝ ගේ මාමණ්ඩි මැකෝ ට......
එක තමා මට හුරු පුරුදුයි වගෙ දැනුනෙ😒
Ado ow ne😂❤
පිටරටක වැඩ කරන අපේ 🇱🇰සහෝදර, සහෝදරියන් සියළුම දෙනා වෙනුවෙන් මේ ක්මන්ට් ඒක ඔයාලා ඉන්න තැනක සතුටින්, පරිස්සමින් 🇱🇰එනකම් ඉන්න ජේසු පිහිටයි ❤️💐
මේ ලොකු මිඩ්වයිප්ට ඉන්න නිලිය ඉන්නෙම මේවගෙ සැර චරිත වලට.චලෝ එකෙ බූගෝල ය උගන්වන ටීචගෙ චරිතය නියමට කලා
මාලනී මිස් කියන කාතාව ඇත්ත. ළමයි හදන්න කලින් අම්මලාට ඩිසිප්ලීන් තියෙන්න ඕනේ. ඕනේ විදියට හැසිරෙන්න ඒ ඒ තැන් තියෙනවා. ක්ලින්ක් එකක් කියන්නේ රජයේ ආයතනයක්නේ.
අනේ ප්‍රබුවෝ බඩුනන් කර ගහන්න එපා ඇහ්😒💔
අභීතගේ අම්මා ඒ දෙන්නා එක්ක ගියාම ආදරේ කරයි එයා හිතේ තියාගන ඉන්න එක කරන්නේ නැති වෙයි නිකින් කෝම හරි විරාව ශශිට එකතු කරයි එයා ප්‍රභූ සුමින්ද හරිම ආදරණීය චරිත
Ekath hodai me babawage inna abithaya mokatada.. u lamayata thaththek newei babata muge thaththa wenna wei... anika jaganmata baba hamba unama eyage wedawalta amatharawa me thoththa babawa nalawanna wei...
@@DhanushkaSanjiwa-b5yමම නම් හිතන්නෙ ජගන්මා විභාගෙ කරනකම් , කැම්පස් යනකම් හෝ ජොබ් එකක් කරනකම් අභීත බබාව බලාගනී. එහෙම ළමාගති තියන අයට පොඩි උන් බලාගන්න වැඩේ අල්ලල යනවා.
ඇත්තටම clinic එක කින්නේ පන්සලක් වගේ තමයි අපිනම් බුදුන්ට මල් පහන් පුජා කරලා තමයි Clinic එකේ වැඩ පටන් ගන්නේ මෙහෙමනම් clinic එකේ හිනා වෙන්නේ නැ...හරිම සන්සුන්😢😢😢
හිනා උනා තියා එතන වැඩ ටික වෙනකල් ඉන්නෙත් මාර බයකින්
කින්ගෙ අම්මට මිත්‍යාව නිසා track පැනලා 😂
වට්ටි අම්මලා" වගේ😂
අබීතගෙ අම්මා ජගන්මාගෙ ලමයට මොකක් හරි කරන්න හදන්නේ...ඒවා හදේ විලියම් එක්ක...විලියම් තාත්තා ඉන්නේ සෙවිල්ලෙන්
Ehema hithenawa
😂😂😂😂
අනිවා
William awulak wenna dunne naththan hodai. Naththan ara gani mona karaida danne na
මොනා උනත් මට ප්‍රභූ ගැන මාර දුකයි අප්පා 💔
අභීත ශෝක් අනෙ ❤😂
ප්‍රභූ පිංවන්ත සැමියෙක්
ඔය වගේ හොඳ මිනිස්සු සෙට් වෙන්නම ඔය ගෑනි වගේ අවලං උන්ටමනේ. මේ කතාවෙන් පෙන්නන්නෙ ඒක❤
අභීතගෙ අම්මා හදන්නෙ අර දෙන්නා වෙන් කරන්න ගුලියක් කවන්නද කොහෙද 😢
මට නම් ප්‍රබු වගේ කෙනෙක් ලැබුනොත් කීයටවත් අතාරින්නේ නෑ ❤
ප්‍රභු මරු❤️
විරා කියන එකා ඕන වෙලාවක අබීතව නෝන්ඩි කරනවා මේක මාරම සානයක්නේ ඔහොම හක හක ගගා හිනා වෙන්නේ ඇත්තටම ටිප් එකක් ගියා වගේ තමයි
හොද වැඩේ හැබැයි සිතාරාට.. හොර මඟුල් නටනවට.. අවසානෙට හොර මිනිහා කෙලියි අම්මට සිරි වෙන්න.. සාධු..😁😁
හැමදාම වගේ වොශින් මැශින් එකෙන් කතාව බලන සෙට් එක කෝ😂😂😂
😂
මන් හැමදාම ටීවී එකෙන් බලන්නේ❤😮
පබෝදා අක්කට නම් ඇත්තටම බබෙක් ලැබෙන්න වගේ ඉන්නේ.....
බැන්දට පස්සෙ තමා හොදට පුලුවන් 😂😂
මිඩ්වයිප් නෝනා නියමෙටම චරිතයට පන පොවනවා ❤❤❤
අභීත කියන ඒවට හිනා යනවා අයියෝ 🤭
Chanuka mayavi eke innawata wada me drama eke marama lassanai ❤
පිට රට වැඩ කරන කව්ද ඉන්නේ මේ කතාව බලන ❤❤
Kuwait
Maleshiya
Cyprus
Israel
ප්‍රබූ තාමත් සිතාරට ආදරේ ...ප්‍රබූ සිතාරාවයි දරුවා යි බාර ගනි
පයිය😂
🤮🤮🤮🤮🤮
@@kushi784 නොම්බර එකේ මෝඩයෙක්
King aiya maru
අම්මෝ අභීතයා පව් අහිංසකයා
Apith clinic giya hebei mehema kacha kacha gewe ne...harima apparsannai😮
අර කිවුව අතාව ඇත්ත..මේ නාට්ටෙ ඉන්න ප්‍රෙග්නන්ට් අයගෙන් පේනවා එයාලට ලැබෙන ලමයින්ට හම්බෙන්න යන අම්මලව....කීයෙන් කීයද හොද...
මරු ශිරියා අක්කා
Fridge eken balana mama😁
කතාව ගොඩාක් ලස්සනයි.
විලියම් සර්...කෙලින් කතාව
2:15 ශශීගෙ බඩ චූටිවෙලා අද😅
හොඳ වැඩේ😂😂😂😂
සමාජය ගැන ටිකක් කියනවා...හැබැයි ඇත්ත මීට වඩා දරුනුයි....විලියම් නියමයි ..ඕනෑ චරිතයක් සුපිරියි ..
Prabu niyama pirimiyek
විලියම් මහත්තයා හරිම හොද කෙනෙක් නේද
Abeetha maru ane 😂😂 hondata rawatenawa
ශ්‍රීයාගේ නම් ඕනට වැඩී කෙල්ල වෙන්න යනවා 😒
නාකි විසේ බං
@RoshanKarunarathna-mz6sq ඔව් 😂
@@KavishkaGeethangaගොඩාක් අයට නොතෙරෙන කතාවක්
@@maduwanthipoornima7747වැඩක් නෑ කියලා. මේ කතාවෙන් ගන්න පුලුවන් දේවල් මාර ගොඩයි මිනිස්සු හරි කල්පනාවෙන් බලනවනං❤
Mama boys😂😂😂
අභීත ආයෙත් තාත්තා කෙනෙක් වෙන්න හදන්නේ
Ammooo me pabugee lasana ❤❤❤❤
අභීතටයි ජගන්මටයි සම්මාන වලින් දමලා ගහන්න වටිනවා ❤
😂😂😂😂😂
Mr william character eka hondata karanawa. Niyama police act eka
මද සුළගේ කොහේ සැලෙනා තනි වන කුසුමකි මා 😂😂😂
Alut sinduwa supiri a😂
Menaka balli appiriyai😂❤
ආසාවෙි බලන ලස්සන drama එකක් ❤❤❤❤❤
අපේනම් ක්නික් ඒකට සෙරෙප්පු ගලවලා තමයි ඇතුලෙට යන්න ඔන
Apeth ehemai
ප්‍රබුයි සිතාරයි එකතු උනොත් හොදයි ... මොකද ඒ දෙන්නගෙම වැරදි තියෙනවා.. දෙන්නම ඒ වැරදි හදන් එකතු වෙනව නම් මන් කැමති . ඔෆිස් එක ජීවිතේම කරගත්ත ප්‍රබූගෙන සිතාරට වෙන්න ඕනි වගකීම් යුතුකම් මග හැරුනා.. ඒ නිසා මේකෙ සිතාරාට 100% වැරැද්ද පටවන්න බෑ....
Man nam hithanne sithara 100% waradi, husband rata gihin masa deken sithara wena manusayek ekka gihin lamayek hada gaththa, husband paw
Eka aththa hamoma ehema wenna naha, ganu aya salli walata waiya hoyana dewal thiyanava, hamoma athin waradhi wenava
විරා අභිවත් කන්න යන්නේ 😅😅😅😅
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Nandege ඔළුව palenna gahannaona .. musalaya😅😅😅
ඔය වගේ උන්ට පැලෙන්න වදින්නෙ සොබාදහමෙන් තමයි දවසක. ඒකත් පෙන්නයි මේ කතාවෙ දවසක
ලේඩීස්ලායි බෝයිස්ලායි ලු😅😅😅😊
නිකින් තමයි ආසම චරිතය.ප්‍රභූසිතාරව අරන් රට යන්න හදන්නෙ.හොඳයි නේද?
අභීත බබා වුණාට..මනමාලකම 😅
හැම.අතින්ම චාටර් චරිත ටිකක් විරාලට හිනා වෙනවා..ඒත් ඒ අයගෙ තියෙන වැදගත් කමට අනෙක් එවුන්ගෙ ජීවිත කතා වලට ගරහන්නෑ.එතනින්ම හරියට ලමයට අගෞරවයක් නොවෙන්න දරැවෙක් හදන්නෙ ඒ දෙන්නම විතරයි
ක්ලිනික් එකෙදි ශ්‍රියාගෙ හැසිරිමට මට නම් කැමති නැ ඒක මගෙ මතෙ අනිත් අයගෙ කැමැත්ත වෙනස් ඇති ඉතිම්
Mata hithenawa eya sathutin inna bawa anith ayata agawanna full try karanawa prasna pitata nodenna
එයාල රගපාන්නෙ වෙන කෙනෙක්ගෙ තිර පිටපතකට....ඇත්තම කෙනා නෙවෙයි
අබීත ශෝයි😂
අභීතය තමයි උගෙ චරිතෙට උපරිම සාධාරණය කරන්නේ..
හරි ශෝක් හරිම ලස්සනයි අම්මලා ක්ලිනික් ගිහින්
හත්තික්කේ පාරමීට ඇත්තටම බබෙක් හමු වෙන්න ඉන්නවා වගේ ඒ වාඩි වෙන ඉරියව් ඒ කාලෙට ඇගට දැනෙන අපහසුකම් එයාගෙන් පෙනෙනවා. එයා ලස්සනටම ඒ චරිතේ කරනවා
ඒ සෙට් එකේම එයාට විතරනේ බබාලා ඉන්නෙ.ඒ අත්දැකීම තියෙන්නෙ එයාට නිසා එයා නියමට ඒක කරනවා
❤@@dilaniwanasinghe
මේනකාට/කැලුම් එයාටත් ඉන්නව බබෙක් @@dilaniwanasinghe
@@dilaniwanasinghe ai sriya ta
@@dilaniwanasingheඇයි අර වයස එක්කෙනාට නැද්ද...🤔 ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ...
මෙච්චර handsome නළුවෝ ඉද්දිත් M.R.Viliyum ගේ චරිතෙට කැමති මන්❤😊
Harima thaathwika ranganayak.e charitheta man asai niyama pirimiyek niyama thaaththek ge boomikaawa
අඩේ මාත් ඕකමයි ටයිප් කරන්න ගියේ😊.එයාගෙ personality එක මාරයි❤
@@SanduniHennayaka-j2z 🤗
Ekanam etta. Sixpac drama ekedi dakke nati personality ekak dekka❤
චරිතවලට handsome උන පලියට පණ දෙන්න බෑ. මමත් ආසම විලියම්ට.
මාමත් යම් සාධාරණයක් කරනවා.
කථාවේ කොච්චර නළුවෝ හිටියත් ආසම කෙනා "විලියම්"...!😍❤️
අනේ වෙලවට කිවේ නැත්තම් දන් නෑ නි. 😮අපි
@BCH2121😂👍
@ImashiChmaya 😅vihiluwk kre....
ප්‍රභූ වගේ පිරිමියෙක් වාසනාවක්! ❤🥺
@@kawyanjiperera8409 නපුංසක ගතියක් තියෙනවා
Kehelmala
එ වගෙ උන් වාසනාවක් බඩු වලට😂
@@sehanlahiru600අම්මපා බඩුවල උදාර චරිතයක්😂
වාසනාවක් නෙවෙයි යකෝ සාපයක්😂
මේකෙ ඉන්න මම ආසම චරිතෙ ප්‍රභූ ❤ මාර මනුස්සයෙක්.ගෑනි පිට යනව කියල දැන දැනත් ගෑනිට සලකනව .මේ කතාව අන්තිමට එයාට සතුටු හිතෙන අවසානයක් තිබුනත් නැත්තං වැඩක් නෑ.හැබැයි අර ගෑනිට නම් හොද පාඩමක් උගන්නන්න ඕන කතාව ඉවර වෙනකොට 🌸💌
ප්‍රබූ නම්බුව ගැන හිතනව ගෑනිට වඩා😂ඒකයි❤
@@thimayanethsarani59නම්බුවකට වඩා ඒක උගෙ කොලිටිය❤. ඒ වගෙ උන් ඉන්නවා මේ රටේ. එකයි ඔහොම චරිතයක් ඕකට දාල තියෙන්නෙ
@@KavishkaGeethanga ඔව් ඒකත් ඇත්ත ♥️
ප්‍රභූ ඉන්නෙම ආදරනීය චරිත වලට 😊
U ay ehema karnne uge nambuwa wenuwen u jiwat wenne anunta baye ekai pinnyekge charite ragapanne nathuw u porak newe attatama nonjalayek😂
ජගන්මගෙ තාත්තා හරිම ප්‍රියමනාපයි
There's lot to learn from him
oya hariyatama dakka
හැමදාම වගේ ෆෝන් එකෙන් කතාව බලන සෙට් එක කෝ❤
Me math
Math hamadhama phone eken balanava❤😊
මන් tv එකන් බලලා මේකෙනුත් බලනවා. පිස්සුද හලෝ
අපිත්
🖐️
ප්‍රභූ මාර ලස්සනයි ❤
අභීගේ කතා වලට හිනා යන්නේ මට විතරද 😂
අම්මෝ අද ප්‍රභූගේ ලස්සන
ඇත්තටම මාරම ලස්සනයි
මේ කතාවෙ පොඩ්ඩක් හරි හිනාවෙලා ඉන්න පුලුවන් නිකින් අය්යා හින්දා ❤ මන් ආසම චරිතයක්
❤
කවුරු කොහොම කිව්වත් සුමින්ද ගේ wife හා මේනකාගේ හැසිරීම හරි ම කැතයි අශීලාචාර යි 😢😢😢😢
එකනම් සහතික ඇත්ත වයසින් වැඩ්මල් වෙනකොට තැනකට ගිහිල්ලා සිලාචර ව්දියට හැසිරෙන්න දන්නෙ නැහැ හරියට school යන ලමයි වගේ කතා කරන්නෙ😢
කිසිම වැදගත්කමක් නෑ
Okkotoma wada babbu denna un denna
😂😂😂 madana wise wediyenama thiyenne sumindagr nonata😂
Owww
මේනකා කියන්නේ ඇත්තටම බැලුවොත් අශීලාචාර තමන් පට්ට වාසනාවන්තයි කියල හිතන් ඉන්න අවාසනාවන්ත ගෑනියෙක්...
අභීතගෙ අම්ම නම් එන්නෙ හොදකට වෙන්න බෑ..😮😢
Abitage අම්මා වෙනම gemak gahann lestiya wage😅
❤
ජගන්මගෙ තාත්ත නම් සුපිරි හොදෙ❤
මේ වයසක ගැණු කෙනා ගෙදර එක චරිතයක් ක්ලිනික් එකේ තව චරිතයක්
සිරවටම ඕඉ
එහෙම තමයි ඉන්න ඕනි මනස නිරවුල් මනුස්සයො උනාම. තැනට ගැලපෙන විදිහට ජීවත් වෙන්න බැරිනම් ඒක මිනිස්සුන්ගෙ මානසික අවුලක් එහෙම නැත්තං පෞරුෂත්වයේ අවුලක්. පුලුවන් නං ආදර්ශයට ගන්න❤
Nikan loketa penna nemei tamanta oni vidiyahatai ජීවත් wenna oni hema welema ekama vidiyata inna oni ne nidahase inna oninam nidahase inna oni 🙃
එහෙම තමයි ඉන්න ඕන. හැමවෙලේම ප්‍රශ්න ගැන හිත හිත, ඒවා අනිත් අයගේ ඔළු වලටත් දාලා එයාලවත් අවුල් කරනවට වඩා, විඳින්න තියන මොහොත විඳින එක තමා කරන්න ඕන එක අතකට. ❤
Paw gedera prasna ekka mirikila eliyata giyama joliyen inna balanawa prasna amathaka karala
කෝ අනේ ආදර්ශයක් මේකේ. දරුවෙක් කුසේ ඉද්දී කරන්න ඕන කිසිම දෙයක් මේකේ කරන් නෑනේ. ශ්‍රියාගේ චරිතේ නොම්බර එකේ නයිටි ආන්ටි කෙනෙක්ගේ චරිතේ.තමන්ගේ දරුවන්ගේ වැරදි පේන් නෑ වටේ හැම දේම පේනවා. මේවා ඇත්තටම සමාජයේ තියෙන චරිත
වැරදි දැක්කට දෙමව්පියෝ විදිහට මුකුත් කියල දෙන්න බැරි මුරන්ඩු දරුවො ඉන්නවනෙ කොච්චර කරත් හදන්ඩ බැරි. අන්න ඒ වගේ මිනිස්සුත් සමාජෙ ඉන්නවා. ඕක ඒ වගෙ කැරැක්ට එකක්. ආදර්ශ ගොඩක් තියෙනවා. කල්පනා කරලා ගන්න
ආදර්ශෙ තමයි තමන් ඒ වගේ නොවී ඉන්න එක. වයිෆ්ව ආදරෙන් බලාගන්න එක. ජීවිතේ වරද්ද ගන්නැතුව ඉන්න උත්සහ කරන එක, අනුන්ගෙ වරදට කලින් තමන්ගෙ වැරදි තේරුන් අරන් ඒව හදාගන්න එක❤
Apo ow mala wikarayak. Over acting damahara welawata
ප්‍රබු වගේ මහත්තයෙක් ලබන්න සිතාරට පින නෑ😢
වයසක ගෑනි වයසක ගෑනි කියන්න එපා අනෙ එයාගෙ නම ජයනි එයාලට ලැබෙන චරිතෙනෙ කරන්නෙ කතාව ලස්සන යි👍💕💕💕💕💕💕
නන්දෙ වගෙ මිනිහෙක් නම් කාටවත් හම්බවෙන්න එපා 😢
ඌ මිනිහෙක්යැ. රියල් පොම්නයො කියන්නෙ ඔය වගේ උන්ට😂
ඕකව මරන්න හිතෙනවා මට....බල්ලා
අපෝ එකට හිටියට මේ ගෑනු..අනිත් කෙනාව නෝන්ඩි කරන්න තියෙනවනම් ඊට එහා දෙයක් නෑ🤣
13:32 නන්දෙ බහුතර සිරි ලාංකික පිරිමින්ගෙ නියෝජනයකි😂
මේ වගේ නැන්දම්මලා තමයි වැඩිපුර ඉන්නෙ. නවගුන වැල අතේ තියාගෙන හිටියට ලංකාවෙ ගෑනු හිතන් ඉන්නෙ තමන්ගෙ දරුවො විතරයි දරුවො කියල😂
බබෙක් බඩේ ඉද්දී ඇත්තටම හිතින්වත් කැත කතාවක් හිතුවේ නෑ මන්නම්.ඒ කාලෙට මකුලු දැලක් කැඩුවේ නෑ.ඒ හැගීම හරි අමුතුයි.නිතරම හොද දේවල් හිතුවේ.වැරදී අදහස් හිතට ආවේ නෑ.එත් මෙයාල ඉතින් කියන්නේ ජරා කතාමයි.😢
මාමා ge pattarn.. එක ..🤗 හොඳ වැඩක් .ammandila ටික ta🤗 ඔහොම කාලයk අපිටත් තිබුණා ... 👍
අභීත ගේ අම්මා ගුරුකමක් කරන්නද කොහෙද හදන්නේ..😱
දුක් විදින හැම මනුස්සයෙක්ටම දවසක සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනී🥰❤️🥰😍❤️🩹
ක්ලිනික් එකට ගිහාම ශ්‍රියා හැසිරෙන විදිහ දැක්කම තරහ යනවා. ඕනෙවට වඩා වැඩී
වනචරයි තමයි. එපා වෙනවා.
එයාගෙ පීඩනේ පිට කරගන්න විදිය වෙන්න ඇති
@@anjanimenikdiwela1353 අනේද කියන්නෙ.ඒකිගෙ කට හැමෝටම .හැබැයි තමන්ගෙ දරුවට හයියෙන් වචනයක් කතා කරගන්න බෑ 😂
@@Kkk31-q3mඑහෙම තමයි ඉන්න ඕනි මනස නිරවුල් මනුස්සයො උනාම. තැනට ගැලපෙන විදිහට ජීවත් වෙන්න බැරිනම් ඒක මිනිස්සුන්ගෙ මානසික අවුලක් එහෙම නැත්තං පෞරුෂත්වයේ අවුලක්. පුලුවන් නං ආදර්ශයට ගන්න❤ ඔයා කියපු දේ තමයි එයාගෙ අඩුපාඩුව. ඒක අතාරින්න
@@kasunkamanamperi8801ඔයාගෙ කතාව හරි
අභීතගේ ඔලුව කන්නෙම වටේ ඉන්න උන්
ඇරුන් ටික අභීතයාගේ ඔලුවට එක එක විකාර දාලා ඌට අර මිඩ්වයිෆ්ටත් හිත ගිහින්ද කොහෙද😂
ඔය කාලෙට ගැනිත් එකට ඉන්න අකමැති එකෙ අහෙම වෙන්න පුළුවන්
මගේ රටයන සිහිනෙ ඉක්මනින් හැබැවෙින්න ඔනි🥺
මගෙත් 🥰
Mageth
@@TharukshiPrasansa ඉක්මනින් එදවස උදාවේන්න ඔනි❤️🥰
@@sandali2005sadali ඔයාගෙත් 🥰
@@avishnafernando3065 ඉක්මනින් සැබෑවෙයි 🥰
හැමෝටම ජීවිතේ ප්‍රශ්න තියෙනවා
ඉතින් ඔයාලට මොන ප්‍රශ්නෙ තිබ්බත් ,ලොකුවට හිතන්න එපා
ඔයාට විතරක් නෙමෙ හැමෝටම ඔහොමයි
තියෙන දේවල් වලින් සතුටු වෙලා
හැමදේකම හොද පැත්තක් දකින්න
@@GROW_WITH_FLOXY අන්න ඒ වගේ ආදර්ශයක් ගන්න පුලුවන් නං මේ කතාව වෙලාවක් වියදම් කරලා බලන එකෙන් ඕනම කෙනෙක්ට ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ගොඩක් උන් කතා බලනව විතරයි පෙන්නන නිසා. හැමදාම ජීවිතේ එකම විදිහ😂
@KavishkaGeethanga 💐💐
ෆෝන් එකෙන් බලනවයි ... දරුවො හම්බෙනවයි කිය කිය වැල ලෙන්නම් එපා plzz 😓
හාපෝ ඔවු පෝන් එකෙන් බලනවා කියලා හැම වීඩියෝ එකටම දානවා 😂
Happooooo ow eknm aththamai....
නොදකිං මේනකාගෙ කට...අදත් පාරමීගෙ හිත රිද්දුවා
ජගන්මාගේ තාත්තා සුපිරි චරිතයක් 👌👌👌👌👌🔥🔥🔥❤❤❤අනේ මටත් හිටියා නම් ඒ වගේ ගාම්බීර තාත්තා කෙනෙක් 😢😢😢
ප්‍රභූ හරිම අහින්සකයි නෙද hama kathawema oya wage
ජගන්මගේ තාත්තා තමයි ice age film එකේ මැමත් අලියට හඩ කවන්නේ..
Meke enn gdk aya ...hadakawn aya tm
මැනීට නේද්ද්
ඇයි රියෝ එකේ රියෝ ගේ මාමණ්ඩි මැකෝ ට......
එක තමා මට හුරු පුරුදුයි වගෙ දැනුනෙ😒
Ado ow ne😂❤
පිටරටක වැඩ කරන අපේ 🇱🇰සහෝදර, සහෝදරියන් සියළුම දෙනා වෙනුවෙන් මේ ක්මන්ට් ඒක
ඔයාලා ඉන්න තැනක සතුටින්, පරිස්සමින් 🇱🇰එනකම් ඉන්න ජේසු පිහිටයි ❤️💐