Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 886 | 2025-01-13 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @SurangaWeerasingha-tz6zy
    @SurangaWeerasingha-tz6zy 8 ชั่วโมงที่ผ่านมา +30

    මෙලොකෙ දරැසමිපතක් පර්තනා කරන හැම අම්මෙක්ගෙම එ පර්තනාව ඉස්ටවෙවා!!!❤

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 19 ชั่วโมงที่ผ่านมา +65

    සියලු ම පිලිකා රෝගින් සුවපත් වේවා බුදු සරනයි මේ ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 18 ชั่วโมงที่ผ่านมา +3

      🙏🙏🙏

    • @SadunKawshalya-n1f
      @SadunKawshalya-n1f 17 ชั่วโมงที่ผ่านมา +4

      මගෙත් ප්‍රර්ථනාව එයයි 🙏🙏🙏.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 ชั่วโมงที่ผ่านมา +54

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

  • @chandrachansra1244
    @chandrachansra1244 19 ชั่วโมงที่ผ่านมา +21

    නියමයි සන්දොස් නියමයි යනු කී❤❤❤❤❤ ආදරෙයි හැමෝටම❤❤❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 19 ชั่วโมงที่ผ่านมา +36

    අනේ නියමයිනේ සුදු මැනිකේ උසාවි යන්න ඕන නෑනේ ජූඩ්ගෙන් ඩිවෝස් එක ගන්න නේද 😂

  • @binulpabashwera8793
    @binulpabashwera8793 2 ชั่วโมงที่ผ่านมา +6

    මොන දේ කොහොම වුනත් ජූඩ් පව් ඌ ඉත්තෙක් විතරයි

  • @dagayaputha91011
    @dagayaputha91011 10 ชั่วโมงที่ผ่านมา +13

    ඇදේ ඉදන් නැගිටින එක serious මදි

  • @kamalaGeethani-c9i
    @kamalaGeethani-c9i 3 ชั่วโมงที่ผ่านมา +5

    කොහොමද කතාව හරවලා තියන විදිය❤❤❤❤❤❤❤

  • @jpdilruks5430
    @jpdilruks5430 2 ชั่วโมงที่ผ่านมา +4

    සන්තුෂ් හරි චාම් ලස්සන ගති පැවතුම් ❤

  • @peshalapela8136
    @peshalapela8136 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @anjaliweerasingha2506
    @anjaliweerasingha2506 3 ชั่วโมงที่ผ่านมา +5

    Santhushge es deken sathyata thibuna adare dekkada yaluwani❤❤❤😢😢

  • @Pathmini-q2v
    @Pathmini-q2v 13 ชั่วโมงที่ผ่านมา +8

    මටත් හරිම සතුටුයි සත්‍ය ඔයා අව්වාහක් කාන්තාවක් කියල දැනුන වෙලෙ ෂිවා දැන් ඔබගෙ වාරයයි 💕💕💕ඉක්මනින් සත්‍ය විවාහ කර ගන්න ලස්සන විදියට මෙ කතාව ඉවර කරන්න පේක්සක අපි වෙනුවෙන් මමත් මෙ කතාව අව් රුදු 3 වඩා බලන්න අරන් 😣😣😣🇦🇪🇦🇪🇦🇪

  • @chandraskg5927
    @chandraskg5927 ชั่วโมงที่ผ่านมา +1

    සත්‍යට වැඩිය
    යෙනුකි ලස්සනයි ❤️❤️❤️

  • @NuwanThilakarathna-p2e
    @NuwanThilakarathna-p2e 17 ชั่วโมงที่ผ่านมา +9

    මේක හැමදාම අහවල් එකෙන් බලන අය කොයි

  • @arunamadumal9944
    @arunamadumal9944 3 ชั่วโมงที่ผ่านมา +4

    Meril amathi ne hodatama karala thiyenne 😂😂😂😂😂

  • @Lkavisa
    @Lkavisa 22 ชั่วโมงที่ผ่านมา +35

    සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅

    • @Milinda-ce4su
      @Milinda-ce4su 20 ชั่วโมงที่ผ่านมา +1

      Api❤

    • @subhashiniherath6439
      @subhashiniherath6439 19 ชั่วโมงที่ผ่านมา +1

      Api❤

    • @SmilingCorn-xr3bp
      @SmilingCorn-xr3bp 19 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා ව්තරයි වගේ

    • @Purviakasha
      @Purviakasha 19 ชั่วโมงที่ผ่านมา +1

      Hmmmmmm

    • @NiramalathaGamage
      @NiramalathaGamage 18 ชั่วโมงที่ผ่านมา

      Api

  • @SaliyaPitigala-y2x
    @SaliyaPitigala-y2x 16 ชั่วโมงที่ผ่านมา +8

    බාබු හිටියනන් ඇරගන්න හිතෙයි ඌට 🤣.

  • @fanandsmk9805
    @fanandsmk9805 44 นาทีที่ผ่านมา

    Ada kotasat lassanay dubai apiadray hamotama ❤❤❤❤

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 17 ชั่วโมงที่ผ่านมา +14

    මුල ඉදල බලපු නිසා සත්‍යාගේ විවාහය නීත්‍යානුකූල නැති බව දන්නවා. ඒක එලියට එනකල් බලාගෙන හිටියෙ. වාව්

  • @manjulaperera
    @manjulaperera 9 ชั่วโมงที่ผ่านมา +10

    සන්තූශ් කියන්නේ මියුසික් කරන බෑන්ඩ් එකක ඉන්න ගායකයෙක්

    • @TMSR-e5p
      @TMSR-e5p 8 ชั่วโมงที่ผ่านมา +1

      Yes

    • @thusharasamara9333
      @thusharasamara9333 6 ชั่วโมงที่ผ่านมา

      සන්තුෂ්ගේ ඇත්ත ජීවිතේ නම දන්නවද

    • @Avinduramishka
      @Avinduramishka 6 ชั่วโมงที่ผ่านมา +1

      මන්ජිත

    • @LathaGamage-bp5bj
      @LathaGamage-bp5bj 5 ชั่วโมงที่ผ่านมา +1

      රත්නාලාලනී මහත්මියගෙ එකම පුතා.

    • @thusharasamara9333
      @thusharasamara9333 4 ชั่วโมงที่ผ่านมา

      @@Avinduramishka ස්තුතියි

  • @DinukaDilshan-v7n
    @DinukaDilshan-v7n 19 ชั่วโมงที่ผ่านมา +10

    මට හිතෙන්නේ ශිවා මැරිල ශිවා වගේ ලමයා හැදෙයි නේද😂😂

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge 4 ชั่วโมงที่ผ่านมา +4

    අනේ මොනව හරි බත් එකට දැම්මා නේ😢

    • @Subaniharsani
      @Subaniharsani 2 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් සත්‍යාට මොනාහරි වෙයිද එහෙම උනොත් යෙනුකිව හවුවෙන්නෙ 😢

  • @TKumari-d7p
    @TKumari-d7p ชั่วโมงที่ผ่านมา +1

    ජූඩ්ට වස දාන්න වෙන්නෙ නෑ

  • @WasanthaChathurani-l7p
    @WasanthaChathurani-l7p 16 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනයි ආදරෙයි ❤❤❤❤ පැටියෝ 🎉🎉😁😁💐

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 4 ชั่วโมงที่ผ่านมา +2

    සත්‍යා ඒ කොටස...කසාදෙ බොරැවක් කිව කොටස නම් හොදට රගපැවා

  • @shyamarasangi1820
    @shyamarasangi1820 17 ชั่วโมงที่ผ่านมา +10

    යෙනුකිවත් බැදල තියෙන්නෙ එහෙමයි ඇමති පුතා...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 ชั่วโมงที่ผ่านมา +72

    කවදාවත් මේ කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

    • @Gayaniumesha
      @Gayaniumesha 20 ชั่วโมงที่ผ่านมา +3

      Ektnm riply ek dnm hithunh..😁😊

    • @ආතල්කොල්ලෝ-ඬ5ධ
      @ආතල්කොල්ලෝ-ඬ5ධ 20 ชั่วโมงที่ผ่านมา +1

      Ne as deken balanne.hamadaama pu denawa methana

    • @moneyboyy__98
      @moneyboyy__98 19 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

    • @kinsle4633
      @kinsle4633 18 ชั่วโมงที่ผ่านมา

      ඇයි ට්ව් එකක් අරන් දෙන්නද

    • @Sl_Meme_Hum_2.0
      @Sl_Meme_Hum_2.0 18 ชั่วโมงที่ผ่านมา +2

      මේ මුට කවුරු හරි ටීවී එකක් අරන් දෙන්න 😒👍

  • @lansakararashmi
    @lansakararashmi ชั่วโมงที่ผ่านมา

    මෙ යෙනුකී නම් අපෝ අදින විදිහ බලන්න්කො

  • @RaniFernando55.225
    @RaniFernando55.225 ชั่วโมงที่ผ่านมา +1

    සුදු. මැණිකෙගෙ. දරුවා
    නැති. වෙයිද. යෙනුකිව
    තමයි. දැන්. සැක. හිතන්නේ

  • @JfNv-b6b
    @JfNv-b6b 16 ชั่วโมงที่ผ่านมา +6

    ලස්සනයි නියමයි 👍❤️❤❤

  • @raniqween1009
    @raniqween1009 9 ชั่วโมงที่ผ่านมา +9

    ජුඩ් තිරිසන් වූඩ කරන්න එපා බන් කථාවට වුනත් කන කැම එකට වස දාන්න😢

  • @RidmiTharuni
    @RidmiTharuni 18 ชั่วโมงที่ผ่านมา +15

    සතයගේ මූනේ හිනාව 😅😅 කසාද බැදලා නෑ කිවුවම 😅

  • @sherinaasanthi174
    @sherinaasanthi174 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන්වත් ඉවර කරන්නකො කතාව

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 3 ชั่วโมงที่ผ่านมา +2

    Ane shiwa kawadda manikewa lagata ganne paw asarana kella❤🎉😢

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 11 ชั่วโมงที่ผ่านมา +5

    සන්තුස් දැන්නම් ඇත්තටම හොදයි දැන්නම් එයාගැන ආදරේ හිතෙනව ජූඩ්වත් ඒ වගේ වෙනස් කෙරුවනම් හොදයිනෙ

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 18 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @nc.creation8803
    @nc.creation8803 19 ชั่วโมงที่ผ่านมา +3

    අනේ එහෙම් වෙන්න් ලියන්න එපා කතාව🥺

  • @madumadu919
    @madumadu919 19 ชั่วโมงที่ผ่านมา +3

    Pau sudumenike.❤❤❤❤

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 16 ชั่วโมงที่ผ่านมา +7

    යෙනුකි බාබු පව් නේද ඔයාට එයා මතක නෑ

    • @TMSR-e5p
      @TMSR-e5p 8 ชั่วโมงที่ผ่านมา +2

      නැති වුන අය ගැන ජීවිත කාලෙම හිතලා දුක් වෙනවට වඩා මෙහෙම හොදයි හැබැයි

    • @Deepikachandani-h5w
      @Deepikachandani-h5w 5 ชั่วโมงที่ผ่านมา

      @@TMSR-e5p ඔව් එත් අමතක කරන්න අමාරුයි නේද

  • @premierlankatours.2238
    @premierlankatours.2238 12 ชั่วโมงที่ผ่านมา +3

    මට මතක විදියට හොර රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙනාවෙ ජූඩ් ගේ අම්මා .ඇමති නොවෙයි ..

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 13 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤💐💐💕💕🌹🌹❤️❤️

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 17 ชั่วโมงที่ผ่านมา +3

    ඇන්ටා තමයි ඇන්ටා

  • @SudarshanikumariSudarshaini
    @SudarshanikumariSudarshaini 5 ชั่วโมงที่ผ่านมา +2

    Aiyo jud ara kama ekata wasa damma neda 😢 saththaya pau deiyane

  • @sethasetha4322
    @sethasetha4322 17 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍❤❤❤😲😲😲

  • @RohanPriyadarshana-l2v
    @RohanPriyadarshana-l2v 16 ชั่วโมงที่ผ่านมา +2

    🖐️

  • @HashanChathuranga-c1k
    @HashanChathuranga-c1k 9 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද බන් මෙයාල මෙහෙම රගපාන්නෙ

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 19 ชั่วโมงที่ผ่านมา +5

    සත්‍යා කන කෑම එකට ජූඩ් වස දාලා වගෙයි

    • @AnthonyBobsis
      @AnthonyBobsis 18 ชั่วโมงที่ผ่านมา +1

      Ekani ewa hoda na penna,daruwk ennawani tummy eky nodakin may jude, sudu manika ta adary wagy hitiyata😢 adary nani kuhakaya

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 15 ชั่วโมงที่ผ่านมา

      Mokak Hari Dayak...eta passa yanuki wasa dala kiyai

  • @madusankavlogs3154
    @madusankavlogs3154 18 ชั่วโมงที่ผ่านมา +2

    15:43 මීගමු ලෙල්ලමෙ ලස්සනට මාලු කපන රවි අයියා ඉන්නවා ඇන්ටට එහා පැත්තෙ

  • @PriyadarshaniJayalath
    @PriyadarshaniJayalath 11 ชั่วโมงที่ผ่านมา +2

    🎉😢

  • @SriyaniPerera-b4b
    @SriyaniPerera-b4b 10 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BandaraBandara-q4r
    @BandaraBandara-q4r 15 ชั่วโมงที่ผ่านมา +1

    ඇන්ටත් අය්හුරුදහන් වෙයි වගේ

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 3 ชั่วโมงที่ผ่านมา

    Apo mudalali ethana balana widiya hari kathai kiyala penune mata witharada😊

  • @karunawathie9570
    @karunawathie9570 16 ชั่วโมงที่ผ่านมา +2

    Sudu maniketa kama vitharamai onne wena mokuthe onne na thiyena parssana gana pau😢

  • @samarsalah5329
    @samarsalah5329 16 ชั่วโมงที่ผ่านมา +2

    💔💔💔💔💔💔😭😭😭😭😭😭😭👍👍👍👍👍👍

  • @YasawathiGeekiyanage-kf2cw
    @YasawathiGeekiyanage-kf2cw 19 ชั่วโมงที่ผ่านมา +2

    අපි දැන් බලා ඉන්නෙ නැහැ

  • @Funny-e8x
    @Funny-e8x 19 ชั่วโมงที่ผ่านมา +4

    ඇන්ට වැඩි දවස් ඉන්නෙ නැතිවෙයි වගෙ

  • @RusiruKawshan-k8q
    @RusiruKawshan-k8q 8 ชั่วโมงที่ผ่านมา +1

    Me katha mechchr adinn epa appiriyai enn ennam 😞

  • @olendrastudio
    @olendrastudio 19 ชั่วโมงที่ผ่านมา +2

    😦😦😦

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 15 ชั่วโมงที่ผ่านมา +1

    Sudu manike oya dan siva lagata yanna oyagihin siva badinna

  • @ninie4764
    @ninie4764 15 ชั่วโมงที่ผ่านมา +1

    Bath akata monawa hari danawa wager

  • @PettaPujitha
    @PettaPujitha 20 ชั่วโมงที่ผ่านมา +2

    Kuch nahi kar ♥️♥️♥️

  • @swarnakanthi6238
    @swarnakanthi6238 19 ชั่วโมงที่ผ่านมา +1

    Eth heta ayema duka hitena deyak wennai yanne jood sathyage kema ekata monado demma neda😢

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 18 ชั่วโมงที่ผ่านมา +3

    සීවා කොහෙද ගියෙ අප්පා

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 18 ชั่วโมงที่ผ่านมา

      ශිවා ඇමරිකන් ගියා ගින්න නිවන්න.

    • @kushfdo6910
      @kushfdo6910 17 ชั่วโมงที่ผ่านมา

      @@aivisionaryhubUSA😅

  • @NisanmadusankakumaraNisanm-f5t
    @NisanmadusankakumaraNisanm-f5t 9 ชั่วโมงที่ผ่านมา

    Me math hemadama pon eken balanna

  • @MadukaShiwanthi-dt6mt
    @MadukaShiwanthi-dt6mt 17 ชั่วโมงที่ผ่านมา

    Api.inno❤❤❤❤❤

  • @Nethuki.6
    @Nethuki.6 19 ชั่วโมงที่ผ่านมา +4

    Wirawarnage gammak penne natte dn mata witharada

    • @AnthonyBobsis
      @AnthonyBobsis 18 ชั่วโมงที่ผ่านมา

      Ow matath penuna, niyamai gamma ada

  • @Gawesha999
    @Gawesha999 21 ชั่วโมงที่ผ่านมา +6

    අනේ අද මගේ exගෙ ex මැරුනා 😢

    • @DineshSampath-j9y
      @DineshSampath-j9y 20 ชั่วโมงที่ผ่านมา

      හොදයි නෙ

    • @OOY-m5h
      @OOY-m5h 17 ชั่วโมงที่ผ่านมา

      😅😅😂

    • @shenayaruben8321
      @shenayaruben8321 10 ชั่วโมงที่ผ่านมา

      Ex ekka in appearance ex arise enema nadda? Pupe

    • @TMSR-e5p
      @TMSR-e5p 8 ชั่วโมงที่ผ่านมา

      Ex ගෙ ex😂😂😂

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 18 ชั่วโมงที่ผ่านมา +1

    Mala reddak

  • @KobbekaduweJayasooriya
    @KobbekaduweJayasooriya 11 ชั่วโมงที่ผ่านมา

    අන්ට එල්ලගෙන

  • @nalinrangana8136
    @nalinrangana8136 11 ชั่วโมงที่ผ่านมา +2

    ඒ වුණාම සත්‍යායා අත්සන් කලානේ කසාදෙට... එතකොට එකී හිතන් ඉදියෙ ශිවා යාපනයේදී මැරිලා කියලා... දැන් එනවා සුදනි වෙන්න.. මේ කතාවේ ශිවා ට ඇත්ත්ටම ආදරේ කලේ කැතරින්..

  • @SudathRanasingha-q7h
    @SudathRanasingha-q7h 18 ชั่วโมงที่ผ่านมา

    Innawoo

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 22 ชั่วโมงที่ผ่านมา +5

    සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅

  • @preethikasudarshani38
    @preethikasudarshani38 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @SriyaniPerera-b4b
    @SriyaniPerera-b4b 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @maximaxi1428
    @maximaxi1428 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @GaneshaPrabodi
    @GaneshaPrabodi 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @W.sFanando
    @W.sFanando 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @dganulawathi656
    @dganulawathi656 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤