නැවතත් වලිය පටන්ගත්තා මිත්‍රවරුණි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @kdparadise5444
    @kdparadise5444 13 วันที่ผ่านมา +120

    එහේ බැලූවත් වලි මෙහෙ බැලුවත් වලි. දැන් මේ අකුරණ හාමිනේ ge වලිය බලලා ආවා විතරයි 😂😂😂

  • @katussa-673
    @katussa-673 13 วันที่ผ่านมา +99

    මමනම් හිතුවෙ ආපු ඈමනට උඩ පැනලා ඔලුවට දෙයි කියලා හින්දි Film එකක වගේ😂

  • @Piggygrl
    @Piggygrl 13 วันที่ผ่านมา +39

    අනේ මෙතූ ඕනී
    එයාව නැතුව වැඩක් නෑ 😬
    එයා නිසයි කතාව බලන්න ගත්තෙත් 😢

  • @imaanethmi
    @imaanethmi 13 วันที่ผ่านมา +29

    අපිනම් ගහ ගන්නේ ඔහොම නෙමෙයි අන්තිමේට අම්මටත් එන්න කියනවා😂😂

  • @vijesundarabandara759
    @vijesundarabandara759 13 วันที่ผ่านมา +28

    යකෝ වලිය නැගලම යනවා😂😂😂

  • @nethminahansaka9962
    @nethminahansaka9962 13 วันที่ผ่านมา +5

    ඔය ගහගත්ත එක වැදෙන්න ගහගත්තනම් අපි සතුටින් 😂ඒක නෙමි මොකක්ද මේ මෙලෝ රහක් නැති කතාවේ නම😂😂

  • @OshadiSandeepani
    @OshadiSandeepani 13 วันที่ผ่านมา +13

    මරු අනේ

  • @Samanaliee
    @Samanaliee 13 วันที่ผ่านมา +7

    කිරිඅප්පච්චිට බල්ලො බුරපි , හොදවෙලාවට mix school ගියේ...අපි දැකල තිබ්බේ boyslage වලි විතරයි ඉස්සර , මේව බලල දැන්කාලේ school යන ගෑනු ලමයි form වෙන එකනේ ප්‍රශ්නේ 😂

  • @MadushaMangali
    @MadushaMangali 13 วันที่ผ่านมา +20

    මේ මේතුමිනම් ඉදකින් හැටි අනේ මන්දා කලින් මේතුමි හොදයි අනේ 😅😅😅

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 13 วันที่ผ่านมา +15

    අත්පුඩි ගහනව වගෙ🤣

  • @PaveeshaDananjalee
    @PaveeshaDananjalee 13 วันที่ผ่านมา +14

    මේ මෙතූනම් සෙට්ම නැහැ කලින් කෙනා හොදයි අප්පා

  • @kuppilokaya9392
    @kuppilokaya9392 13 วันที่ผ่านมา +14

    නෙරින්ගිඩා😂😂

  • @susanahansani3744
    @susanahansani3744 13 วันที่ผ่านมา +15

    Ane methu epa kalin hitpu kena natuv kathav vadk na

  • @MADUWA_LK
    @MADUWA_LK 13 วันที่ผ่านมา +6

    අඩෝ මේතු 😒

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 13 วันที่ผ่านมา +20

    මොනවාද බුත්තෝ මේ කතා 😅

  • @amiladewasurendra4255
    @amiladewasurendra4255 13 วันที่ผ่านมา +1

    harima apuru katha, thuwithrak !!

  • @DuminaBd
    @DuminaBd 12 วันที่ผ่านมา

    අනෙ පරන් මෙතු දාන්නකො එයා හොදයි ඔයා ඔනි නැත්නම් කතාව සෙට් නැ අනෙ ❤❤❤

  • @solo_hikergh
    @solo_hikergh 13 วันที่ผ่านมา +6

    කමෝන් කටු අත්ත😁

  • @Seeker-y9l
    @Seeker-y9l 13 วันที่ผ่านมา

    පවී දුවන් එන හැටි😂😂😂😂😂

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 13 วันที่ผ่านมา +2

    Supiri waliya

  • @upekshasulakshana1124
    @upekshasulakshana1124 13 วันที่ผ่านมา +2

    ඇනපං ඇනපං කෙල්ලේ 😅

  • @CCCreater
    @CCCreater 13 วันที่ผ่านมา +3

    නියම වලිය.

  • @Yunisweet28867
    @Yunisweet28867 13 วันที่ผ่านมา +2

    This kind of fighting is very unprofessional😒

  • @Kennyshrias
    @Kennyshrias 13 วันที่ผ่านมา +2

    Wadiyenma asa methuge yaluwta inna eki guti kna eka😂😂

  • @VimansaAnuradhi-fz4zs
    @VimansaAnuradhi-fz4zs 13 วันที่ผ่านมา

    Kalin methu hodai ❤😢

  • @professorstreaming7281
    @professorstreaming7281 5 วันที่ผ่านมา

    පෙන්ගුයින්ස්ලා ගහගන්නව වගේ නේ අප්පා 😂

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 13 วันที่ผ่านมา

    e shots tikanm next level mona unath

  • @4ZOOZ
    @4ZOOZ 13 วันที่ผ่านมา +2

    kavuda bn ara thadi kella?

  • @NadeeshaDamayanthi-j5x
    @NadeeshaDamayanthi-j5x 13 วันที่ผ่านมา +3

    ශික් යොහානිව ආපහු අරගෙන කතාව අරන් පලයන් බං නිකං හාන්නේ නැතුව අලුත් උන් දාලා

  • @LesanduTLethnura
    @LesanduTLethnura 13 วันที่ผ่านมา +3

    මේ අර රෝස බටිත්ති නේද

  • @Sithmini-p5x
    @Sithmini-p5x 13 วันที่ผ่านมา +2

    Ada swarnavahini katha okkogema wali😂

  • @KavinduSandaruwan-en5nz
    @KavinduSandaruwan-en5nz 13 วันที่ผ่านมา

    ambooo ekah

  • @Lakshmisenarath-n3j
    @Lakshmisenarath-n3j 13 วันที่ผ่านมา

    😮😮😮😮😮😮😮

  • @ChathuraBanagewatta
    @ChathuraBanagewatta 13 วันที่ผ่านมา +1

    පීනනවාද ගහගන්නවද 😂😂

  • @inandi50
    @inandi50 13 วันที่ผ่านมา

    මේ පාර කූරා නිසා😁😂😭

  • @black_lyrics_y
    @black_lyrics_y 13 วันที่ผ่านมา +8

    adoo den methu nedda kathawe

  • @Nuwan-sb3vw
    @Nuwan-sb3vw 13 วันที่ผ่านมา +1

    0.53 😂😂😂

  • @STCrafts
    @STCrafts 13 วันที่ผ่านมา

    Anith methu nh ne 😒🙌

  • @GamingNimu-xi7lu
    @GamingNimu-xi7lu 12 วันที่ผ่านมา

    😂😂😂

  • @JiwoJeong
    @JiwoJeong 13 วันที่ผ่านมา +1

    Yko mewath wali d😂 mun fight krnne konde adala withry 😂

  • @SehanyaDewduni
    @SehanyaDewduni 13 วันที่ผ่านมา

    Mata me pawi penna ba maha napurui👿👿

  • @VinulaRamawickrama-rw2wz
    @VinulaRamawickrama-rw2wz 13 วันที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣🤣

  • @poornaakash1771
    @poornaakash1771 13 วันที่ผ่านมา

    ai bn mun maraganne
    who can explain it

  • @santhakumara3459
    @santhakumara3459 13 วันที่ผ่านมา

    Pavee maha pissu honthuwak ne

  • @keshankavindu3466
    @keshankavindu3466 13 วันที่ผ่านมา +1

    😂😂😂😂😂

  • @krishandisanayaka5921
    @krishandisanayaka5921 13 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @stormiwebster2974
    @stormiwebster2974 13 วันที่ผ่านมา

    Samajayata naraka adarsha saha gon adarsha dena melo wadakata nathi gobba natya issr kale naluwo ekka katha krl balanna e minissu pilikul krnw nodakin kisi adarhsyakwath hoda deyakwath denne na 😂

  • @vidushachirath286
    @vidushachirath286 13 วันที่ผ่านมา

    තාත්වික මදි

  • @minukamanditha7068
    @minukamanditha7068 13 วันที่ผ่านมา +1

    😂

  • @Yoowni22
    @Yoowni22 13 วันที่ผ่านมา

    Mun dennge vli hana athal 😂

  • @HasandiHimara-yq2ce
    @HasandiHimara-yq2ce 13 วันที่ผ่านมา +2

    Methuwa onee kattiy 👍 krnna

  • @KavindyaHarshamali-j7z
    @KavindyaHarshamali-j7z 13 วันที่ผ่านมา

    Methumi ko

  • @nadeeshasubash3986
    @nadeeshasubash3986 13 วันที่ผ่านมา

    Methu ayin velad

  • @BandaraManika-j4c
    @BandaraManika-j4c 13 วันที่ผ่านมา

    Ane manda mehemath school drama

  • @sl_33.editz.22
    @sl_33.editz.22 13 วันที่ผ่านมา

    😂