ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොස්තා වගේ ඩිරෙක්ටර් කෙනෙක් දැක්කාමයී. ඒ චරිතෙට මම පට්ට ආදරෙයී. හොදම නළුවා කොස්තා ❤
Kostha patta manussayek ❤
ඩිරෙක්ටර්ට කොන්ද කෙලින්.හැමදාම ඔහොම ඉන්න නාට්‍යකින් හරි කොන්ද කෙලින් තියන පිරිමියෙක් දකින්න ආසයි
ආනේද කියන්නේ😊. නාට්‍යවලින්ම තමයි ඉතිං. දැන් ඉන්නෙ පිරිමි නෙමෙයි රූකඩ අවස්ථාවාදියෝ🤣
කොස්තා ලකී මුදලාලි එක්ක direct කතා කරපු එකට respect 👍
❤❤❤❤
👍
❤
💝💝💝💝
ඇත්තටම නිම්නාද කියන්නේ මාරම යාලුවෙක් වගීශට..හැම කොල්ලෙක්ටම එහෙම අවංක යාලුවෙක් මුන ගැහෙන්න ඕන හැම දුකක් සැපක්ම ශෙයාර් කරගන්න පුලුවන් විදිහට..මගෙන් ප්‍රාර්තනාවක් විශ්වයට...❤❤🙏🙏🙏
මේක නම් දැන් පිස්සුවක් බන් 😊❤️පාරමි❤වගීෂLovely couple 🥰❤
මේකෙ සුපිරිම නලුවා කොස්තා.එයාගෙ සීන්ස් මාරම නියමයි
මේක නම් දැන් පිස්සුවක් වෙලා...❤️💐😍
කොත් අයියා ඇත්තටම පොඩ්ඩක් කෙට්ටු වෙලා
වගීශයි පාරමියි එක අම්මගේ නොකර වෙන ඕන ඉලව්වක් අධ්‍යක්ෂක තුමෝ..
මට නම් හිතෙන්නේ ඒ දෙන්නා සහෝදරයෝ කියලා
math hithuwe ehema
@@manjulacool4842 එහෙම වුණොත් මේ කතාව වැඩක් නෑ.ප්‍රේක්ෂකයන්ට කරන ලොකු අසාධාරණයක්..( කතාවක් වුනත්)
Ane sahodarayo nan karanna epa denna❤❤❤❤
පුශ්පෙයා දන්න රහස කිව්වා කියල කරන්න පුලුවන් මගුලක් නෑ මොකද පාරමීට ඒ අම්මායි තාත්තායි කරපු වරදක් නෑනෙ 😂
නිම්නාද මාර යාලුවෙක් 🥺🤍
පාරමි ❣️ වගීෂ නම් පිස්සුවක් ❣️❣️❣️😍😍
පාරමී දැනගියි එයාව අරන් හදා ගන්න ගත්ත ලමයෙක් කියලා....අනේ පවි....😢 එයා ගොඩක් අවුල් වෙයි නේ....😢😢😢
වගීශ 💗 පාරමී 😍
අනේ ❤️ මේ කතාවත් වැඩි පුර අදින්න හදන්න ❤️ එපා.....එතකොට එපා වෙනවා..... මොකද මේක ආසාවෙන්ම බලන කතාව..... 💋💋
Drama එකේ මොනා උනත් නිම්නාද වගීශ friendship එක නම් කඩන්න එපා
ගාමිණී අංකල්ගෙ දරුවා තමයි වගීශ ❤
Ehema unanam hodai laki mudalali tama e paulath nathi karaa thiyenne
Ow. Wageesha kiwwane eyage ammata karadara vagayak thibba kiyala, Gamini ge wifetath karadara thibbalu.. eka igiyak😊
Oo💐
Ethakota parami kuda
@@laksirinishantha8860eya lakige duwa උනොත් hodai
පාරමී වගීෂ කොටස් ඇත්‍තෙම නැ එපා වෙනව😢
Ow😢
ලකී මුදලාලි ගේ phone එකේ Camera එක on වෙලා තියනවා දැක්කේ මන් විතර ද.....😁
ලකීගෙ අවාසනාවන්ත දවස ඉක්මනින් උනොත් හොඳයි, නැත්තම් වගීශටයි පාරමීටයි සැනසීමක් නැති වෙයි
ගාමිණිගේ දරුවා අනිවාර්යෙන් වගීශම තමයි පාරමී නෙමෙයි
පාරමී ❤වගීෂආලීයා❤සිහින
මුල ඉඳලම ලස්සනට ආපු කතාව ලකියෙක් දාලා කෑවා අප්පා.එපා වෙනවා වගීශටයි පාරමීටයි බාල්දි දානකොට නම්
Yes, 🤮 🤮🤮
Onama kathavak dushtayek innavane ithin😢
@@madu_87 magenam ekige aiya oii😂😂
@@umeshkaushika2598 🥲
❤❤❤❤😂😂❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
වගී ❤පාරු❤🥰
මට නම් හිතෙන්නේ වගීශ තමයි ඇත්තටම ගාමිණීගේ පුතා
කොස්තා නියමයි කෙලින් වචනය
වගීශ පාරමී scene එකක් අදත් නෑනේ අනේ...🥺💔
ලස්සනයි ❤❤❤
Parami wagisha ❤❤❤❤
❤parami 😍 wagisha❤️
කොස්තා මරු අනේ😂
වගීෂගේ අම්මාට ප්‍රශ්න තිබුණා කියන්නේ එයා ගාමිනිගේ පුතා තමයි...
Ethakota parami kauda
Ow. Gaminige putha Wageesha, Parami ara Lucky Gamini wa hire yavanna murder karapu kenage duwa wenna oni. Kohoma unath Lucky thamai pawul dekama vinasha kare karanneth😢
අම්මෙක් ළමයෙක්ව අනාත නිවාසයකට දෙන්න බහුතරයක් අම්මලාට ප්‍රශ්න තියන නිසා නේ නැත්තම් ඒ අම්මා බබාව දෙන්නෙ නෑ නේ
යකෝඕඕඕඕඕ මොකද ඔයා දාන්න එපා හැම මගුලකටම👀
E ow hode 😂😂😂
😅😅👍
ඔව් අනේ එප වෙනවා මොකද අනේ
Parami wageesha ❤❤
කොස්‍තට තමයි ආස.❤
Parami wagishata adare aya like danna❤❤❤🎉🎉
Kostha thamai niyama charithe ❤
සලා ...කොස්තා ....❤❤❤❤
වගිෂ.පාරමි.කියන්නෙ..ලමා.නිවාසෙදි.හොදම.යාලුවො.වෙන්න.ඇති
Ow Wageesha kiwwe chuti kaale yaalu genu lamayek hitiya kiyala.. tika kaaleyailu hitiye … ae hinda godaak durata eyala sahodarayo nemei😊
වගිෂ ගාමිණිගෙ පුතා හැබැයි පාරමිගෙත් එයාලා එක්ක මොකක් හරි දන්න අදුරන කෙනෙක් වෙන්න ඕනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wagesha tamai gaming puta paramige demaupiyanwa maruwakiyala tamai gaminiwa here arala teyenne paramige demaupiyanwa marala teyenne laki
නාකි ලකි සහ පුෂ්පෙ උබල නාකියි පැත්තකට වෙලා හිටපල්ල වගිෂ පාරමි තමා එකතුවෙන්නෙ
Den tika tika kathava lihigena enava.. lassanai.. ekama aduwa thamai Wageesha Parami ge kotas nethi eka😢 issarahatawath lassana episodes tikak denna..😊
Ou ane...💔 wageesha parami scenes nathi unama kathawa harima palui wage...🥺💔Issarahata lassana scenes thiyei kiyala balaporoththu wenawa...🥺🙏
@@dusheechamodi5180ow.. ehema weyida ae denna wen karaida danneth na… ane manda hithaganna ba kisi deyak… positive hithamu😅
ආහ්හ්හ්හ් සල්ලාලයා......😂😂😅
❤ගාමිණි 🎉🥹
Mata හිතෙන්නේ පාරමි වගිස සහොදරයෝ වගේ නිමුල්ලුද මන්ද දෙන්නම ගාමිනිගේ දරුවෝ වගේ😮
කොස්තා පට්ට
පුෂ්පයාට හොම්බට දෙකක් අනින්න කෙනෙක් නැද්ද 😼
Parami❤Wageesha❤
pushpe sirilgen guti kano balanna asa un koo 😂😂
සිරිල්ගෙන් නෙවේ ලකීගෙන් නම් කනවා😂😂
@@Seeker-y9l mt hithenne sirilgenuth kaviuth marayeklune e kale 😂dakkne ada u katha krpu hati
@@Seeker-y9l ow kammul prk kno patas gala
@@OsandaVidusaraඔව් හැබැයි පව් කියලත් හිතෙනව වෙලාවකට😅
වගී පාරමී ❤❤❤❤❤😊😊😊
වගීෂ පාරමී දෙන්නගෙන් එක්කෙනෙක් ගාමිනිගේ. අනිත් කෙනාගේ දෙමව්පියන්ගේ මරණෙට තමයි ගාමිණි හිරේ ගිහින් තියෙන්නේ. ඕක වෙන්න ඇති කතාව.
Ow matath hithuna. Gamini ge daruwa Wageesha, eya kiwwane ammata prashna vagayak thibba kiyala, Gaminige wifeta th prashna thibba hindane daruwa laamaa niwaseta demme.
@@madu_87 ඔව් මටත් එහෙම හිතෙනවා
සුපිරි කොස්තා ලකී නෝන්ඩි වුණා නේද
කොස්තා බය නැ ❤.රොශෙල් ❤❤❤❤
මාධවී කියන මල හෝන්තුව නැවත්ත මේ නාට්‍ය එපා කරලා දාන්න එන්නයි යන්නෙ
ලගදිම ලකී රජ කෑමක් කනවා😂
මම නම් කියන්නෙ වගිස තමයි ගමිනිගේ පුතා ❤
චාම් සේනානායක කැපී පෙනෙන පෞරුෂයක්, මම මහරගමදී දැක්කත් කතා කරන්න බැරි උනා.💚
මේකේ ගාමිණිගේ දරැවා වගීෂ වෙන්න තිබිලා තව කතාව දිග්ගස්සවන්න අවුල් ඇතිකරවන්න බලාගෙන ගාමීණිගේ දරැවා පාරමී කියලා ඒ පැත්තට හැරෙව්වා වගේ
ඔව් වගීෂ තමයි ගාමිණීගෙ දරුවා.පාරමීගෙ අම්මා තාත්තා නැතුව ඇති.
Me okkoma pitipasse Dabare innava kiyala hithenava. Eya meka gena monahari dannava. Laama niwase nethiwechcha file eka Dabare hangala.
😂කොස්තා දාබරේ ගැන කිව්ව කතාව 😂 100යට 100ක් කොස්තර හදතින් ❤❤❤❤❤❤
ගාමිණීගේ ළමයා වගීෂ තමා
Ow ae wage. 😊
ඇත්තටම පාරමී වගීෂ දෙන්නම එකම අම්මාගේ වුණොත් එම ආතල් එක😂😂😂
මටත් ඕකමයි හිතුනේ
අනේ අධ්‍යක්ශක තුමෝ පාරමියී වගීශයි සහොදරයෝ නොකර මෙ අවුල විසදන්න. ආසාවෙන් බලන එකම කතාව .. ඒ වගීශ&පාරමී ❤ එක නිසා..ඒක නැති උනොත් කතාව වැඩක් නෑ.. 😊
කතාව ඉදිරියට යන්න වගේ යන්නේ. කොස්තා දාබරේ මනුස්සකම් පිරුන දෙන්නෙක්
අද්‍යක්ශ මාමේ මොකක්ද මේ වෙන්නේ 😢
Kostha super🎉
Kostya tamae maru😂😂
9:18 kawuda dak ke paramige eha paththe thiyena DTM 150 bike eka 😂😂❤❤❤❤😊
කවුරු පිලිගත්තත් නැතත් ලකියා පාරමීට පෙරනවා😂 පුෂ්පයා නිකන් ජෝකර් විතරයි 😂
පුප්පෙට වඩා ලකී හොදයි 😂
Ow
නිම්නාද කියන්නෙ මාර යාලුවෙක් 🙄🙄
Me kthwa ikmnta lassana awasanayak ekka ikmnta iwra krnna. Nththm anith ktha wge epa wei. Mokda meka hri lassana kthwak. Value ek nthi wenwa kthawa adeddi❤
බවුවන්ට බය වුනාට කොස්‍තා මල්ලී ලකී අයියට හොදට කිව්වනේ හැබැයි මූණට හම්බ වුනොත් මොනව වෙයිද දන්නෑ 😄😄 පාරමී වගීශ එක අම්මාගේ තාත්තල දෙන්නෙක්ගේ වෙන්නත් පුලුවන් එහෙම වුනොත් අපි 😭
ගාමිණී පව්😢
පුෂ්පෙ ගින්න අවුලනව වගේ හෙට
වගීෂයි පාරමී ගෙයි කොටස් නෑ නෙ අනෙ 😢.
අයියො පාරම් , වගිෂ සහොදරයොද 🤔🤔
Kostta.niyamai❤❤❤
Camera එක on වෙලා නෙ අප්පා call කරන time එකේ 😢 සුපිරි
Film eka shoot කරන්නේ wagisha inna ගෙදර උඩ තට්ටුවේ ...වගීශගෙ ගෙදර ඉන්න කොටස් shoot කරන්නේ පල්ලෙහා කොටසේ 😅😅එකම ගෙදර කරකවලා පෙන්වනවා 😅
Na shooting karanne Royal Grand paradise hotel Eke. Kelaniye tiyenne
Mula davas wala Wageesha hitiya gedara nemei den aran thiyenne.. den wena geyak
ඔව්. ඒ එකම ගෙදර උඩයි යටයි තමයි. ඔය ගේ ගොඩක් කතාවල තියෙනවා.
Gayan aiye oyath supiriyak tama❤❤❤
parami ge damaupiyo marana aththaa lucky ekata gamini wa gawwaa eyaga puthaa wagishaa
Ow matath ehema hithenava.
මම සාමනයෙන් චතුරිකාගෙ මනුස්සයට කැමති නැහැ.. හැබැයි මෙකෙ නම් මෙ චරිතෙට ගැලපෙනම කෙනා ඌ.
වගීට තියෙන්නෙනම් එකම කලිසම
Pisa...ayuia...hidi...naluiyk...waga❤❤❤❤❤lasni
👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
so nice❤
Car eke seen waladi pitipassen idagena debas mathak karana ewa ahuna😅
Oww oww mtth😅
Ow ned😂
වගීශ තමයි දරුවා ගාමිනීගේ
dabara ta kosthaa kiyana katha 😂😂😂😂😂😂😂
❤❤❤ KO wagesha parami
ෙකාස්තා පටිට ❤❤❤❤❤
ඇඩ් නැතිව බලන්න ඕන නිසා tv එකෙන් බලන්නේ නැතිව මේකේ බලන්න ගත්තාම මේක ඊටහපන් එපා වෙනවා 😒
🎉🎉🎉🎉🎉🎉
පාරම් ව්ගිසයි සහොදරයො කියලා මට විතරද හිතෙන්නේ
ow oyata witharai hithenne
Ehema wennath beri na😢
ගාමිණීට ළමයි එක්කෙනයිනේ හිටියේ එතකොට ඒ දෙන්නා සහෝදරයෝ වෙන්නේ කොහොමද🤔
වගීෂගේ නැන්දා පාරමීගේ අම්මා වෙන්න බැරිද
@@KsKsKsKsKs-t4m 🤔hmm kiyannath ba thamai.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adri....kosatha.....laki...adrai❤❤❤❤❤❤❤niuymi....yagsa❤❤❤...jawawa❤❤❤❤parami❤❤❤❤❤😂😂😂😂😂
😮😮😢 ,පුෂ්පේ adee pww wada karann epaa 😮😢 Parami ❤🥺 ,mona weida anee 🥺 .පුෂ්පේ acting antima seen ek 🎉
Kostha ❤
😘😘😘😘😘😘
ඛොස්තා මරු❤
කොස්තා වගේ ඩිරෙක්ටර් කෙනෙක් දැක්කාමයී. ඒ චරිතෙට මම පට්ට ආදරෙයී. හොදම නළුවා කොස්තා ❤
Kostha patta manussayek ❤
ඩිරෙක්ටර්ට කොන්ද කෙලින්.හැමදාම ඔහොම ඉන්න නාට්‍යකින් හරි කොන්ද කෙලින් තියන පිරිමියෙක් දකින්න ආසයි
ආනේද කියන්නේ😊. නාට්‍යවලින්ම තමයි ඉතිං. දැන් ඉන්නෙ පිරිමි නෙමෙයි රූකඩ අවස්ථාවාදියෝ🤣
කොස්තා ලකී මුදලාලි එක්ක direct කතා කරපු එකට respect 👍
❤❤❤❤
👍
❤
💝💝💝💝
ඇත්තටම නිම්නාද කියන්නේ මාරම යාලුවෙක් වගීශට..හැම කොල්ලෙක්ටම එහෙම අවංක යාලුවෙක් මුන ගැහෙන්න ඕන හැම දුකක් සැපක්ම ශෙයාර් කරගන්න පුලුවන් විදිහට..මගෙන් ප්‍රාර්තනාවක් විශ්වයට...❤❤🙏🙏🙏
මේක නම් දැන් පිස්සුවක් බන් 😊❤️
පාරමි❤වගීෂ
Lovely couple 🥰❤
💝💝💝💝
මේකෙ සුපිරිම නලුවා කොස්තා.එයාගෙ සීන්ස් මාරම නියමයි
මේක නම් දැන් පිස්සුවක් වෙලා...❤️💐😍
කොත් අයියා ඇත්තටම පොඩ්ඩක් කෙට්ටු වෙලා
වගීශයි පාරමියි එක අම්මගේ නොකර වෙන ඕන ඉලව්වක් අධ්‍යක්ෂක තුමෝ..
මට නම් හිතෙන්නේ ඒ දෙන්නා සහෝදරයෝ කියලා
math hithuwe ehema
@@manjulacool4842 එහෙම වුණොත් මේ කතාව වැඩක් නෑ.ප්‍රේක්ෂකයන්ට කරන ලොකු අසාධාරණයක්..
( කතාවක් වුනත්)
Ane sahodarayo nan karanna epa denna❤❤❤❤
පුශ්පෙයා දන්න රහස කිව්වා කියල කරන්න පුලුවන් මගුලක් නෑ මොකද පාරමීට ඒ අම්මායි තාත්තායි කරපු වරදක් නෑනෙ 😂
නිම්නාද මාර යාලුවෙක් 🥺🤍
පාරමි ❣️ වගීෂ නම් පිස්සුවක් ❣️❣️❣️😍😍
පාරමී දැනගියි එයාව අරන් හදා ගන්න ගත්ත ලමයෙක් කියලා....අනේ පවි....😢 එයා ගොඩක් අවුල් වෙයි නේ....😢😢😢
වගීශ 💗 පාරමී 😍
අනේ ❤️ මේ කතාවත් වැඩි පුර අදින්න හදන්න ❤️ එපා.....එතකොට එපා වෙනවා..... මොකද මේක ආසාවෙන්ම බලන කතාව..... 💋💋
Drama එකේ මොනා උනත් නිම්නාද වගීශ friendship එක නම් කඩන්න එපා
ගාමිණී අංකල්ගෙ දරුවා තමයි වගීශ ❤
Ehema unanam hodai laki mudalali tama e paulath nathi karaa thiyenne
Ow. Wageesha kiwwane eyage ammata karadara vagayak thibba kiyala, Gamini ge wifetath karadara thibbalu.. eka igiyak😊
Oo💐
Ethakota parami kuda
@@laksirinishantha8860eya lakige duwa උනොත් hodai
පාරමී වගීෂ කොටස් ඇත්‍තෙම නැ එපා වෙනව😢
Ow😢
ලකී මුදලාලි ගේ phone එකේ Camera එක on වෙලා තියනවා දැක්කේ මන් විතර ද.....😁
ලකීගෙ අවාසනාවන්ත දවස ඉක්මනින් උනොත් හොඳයි, නැත්තම් වගීශටයි පාරමීටයි සැනසීමක් නැති වෙයි
ගාමිණිගේ දරුවා අනිවාර්යෙන් වගීශම තමයි පාරමී නෙමෙයි
පාරමී ❤වගීෂ
ආලීයා❤සිහින
මුල ඉඳලම ලස්සනට ආපු කතාව ලකියෙක් දාලා කෑවා අප්පා.එපා වෙනවා වගීශටයි පාරමීටයි බාල්දි දානකොට නම්
Yes, 🤮 🤮🤮
Onama kathavak dushtayek innavane ithin😢
@@madu_87 magenam ekige aiya oii😂😂
@@umeshkaushika2598 🥲
❤❤❤❤😂😂❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
වගී ❤පාරු❤🥰
මට නම් හිතෙන්නේ වගීශ තමයි ඇත්තටම ගාමිණීගේ පුතා
කොස්තා නියමයි කෙලින් වචනය
වගීශ පාරමී scene එකක් අදත් නෑනේ අනේ...🥺💔
ලස්සනයි ❤❤❤
Parami wagisha ❤❤❤❤
❤parami 😍 wagisha❤️
කොස්තා මරු අනේ😂
වගීෂගේ අම්මාට ප්‍රශ්න තිබුණා කියන්නේ එයා ගාමිනිගේ පුතා තමයි...
Ethakota parami kauda
Ow. Gaminige putha Wageesha, Parami ara Lucky Gamini wa hire yavanna murder karapu kenage duwa wenna oni. Kohoma unath Lucky thamai pawul dekama vinasha kare karanneth😢
අම්මෙක් ළමයෙක්ව අනාත නිවාසයකට දෙන්න බහුතරයක් අම්මලාට ප්‍රශ්න තියන නිසා නේ නැත්තම් ඒ අම්මා බබාව දෙන්නෙ නෑ නේ
යකෝඕඕඕඕඕ මොකද ඔයා දාන්න එපා හැම මගුලකටම👀
E ow hode 😂😂😂
😅😅👍
ඔව් අනේ එප වෙනවා මොකද අනේ
Parami wageesha ❤❤
කොස්‍තට තමයි ආස.❤
Parami wagishata adare aya like danna❤❤❤🎉🎉
Kostha thamai niyama charithe ❤
සලා ...කොස්තා ....❤❤❤❤
වගිෂ.පාරමි.කියන්නෙ..ලමා.නිවාසෙදි.හොදම.යාලුවො.වෙන්න.ඇති
Ow Wageesha kiwwe chuti kaale yaalu genu lamayek hitiya kiyala.. tika kaaleyailu hitiye … ae hinda godaak durata eyala sahodarayo nemei😊
වගිෂ ගාමිණිගෙ පුතා
හැබැයි පාරමිගෙත් එයාලා එක්ක මොකක් හරි දන්න අදුරන කෙනෙක් වෙන්න ඕනි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wagesha tamai gaming puta paramige demaupiyanwa maruwakiyala tamai gaminiwa here arala teyenne paramige demaupiyanwa marala teyenne laki
නාකි ලකි සහ පුෂ්පෙ උබල නාකියි පැත්තකට වෙලා හිටපල්ල වගිෂ පාරමි තමා එකතුවෙන්නෙ
Den tika tika kathava lihigena enava.. lassanai.. ekama aduwa thamai Wageesha Parami ge kotas nethi eka😢 issarahatawath lassana episodes tikak denna..😊
Ou ane...💔 wageesha parami scenes nathi unama kathawa harima palui wage...🥺💔
Issarahata lassana scenes thiyei kiyala balaporoththu wenawa...🥺🙏
@@dusheechamodi5180ow.. ehema weyida ae denna wen karaida danneth na… ane manda hithaganna ba kisi deyak… positive hithamu😅
ආහ්හ්හ්හ් සල්ලාලයා......😂😂😅
❤ගාමිණි 🎉🥹
Mata හිතෙන්නේ පාරමි වගිස සහොදරයෝ වගේ නිමුල්ලුද මන්ද දෙන්නම ගාමිනිගේ දරුවෝ වගේ😮
කොස්තා පට්ට
පුෂ්පයාට හොම්බට දෙකක් අනින්න කෙනෙක් නැද්ද 😼
Parami❤Wageesha❤
pushpe sirilgen guti kano balanna asa un koo 😂😂
සිරිල්ගෙන් නෙවේ ලකීගෙන් නම් කනවා😂😂
@@Seeker-y9l mt hithenne sirilgenuth kavi
uth marayeklune e kale 😂
dakkne ada u katha krpu hati
@@Seeker-y9l ow kammul prk kno patas gala
@@OsandaVidusaraඔව් හැබැයි පව් කියලත් හිතෙනව වෙලාවකට😅
වගී පාරමී ❤❤❤❤❤😊😊😊
වගීෂ පාරමී දෙන්නගෙන් එක්කෙනෙක් ගාමිනිගේ. අනිත් කෙනාගේ දෙමව්පියන්ගේ මරණෙට තමයි ගාමිණි හිරේ ගිහින් තියෙන්නේ. ඕක වෙන්න ඇති කතාව.
Ow matath hithuna. Gamini ge daruwa Wageesha, eya kiwwane ammata prashna vagayak thibba kiyala, Gaminige wifeta th prashna thibba hindane daruwa laamaa niwaseta demme.
@@madu_87 ඔව් මටත් එහෙම හිතෙනවා
සුපිරි කොස්තා
ලකී නෝන්ඩි වුණා නේද
කොස්තා බය නැ ❤.රොශෙල් ❤❤❤❤
මාධවී කියන මල හෝන්තුව නැවත්ත මේ නාට්‍ය එපා කරලා දාන්න එන්නයි යන්නෙ
ලගදිම ලකී රජ කෑමක් කනවා😂
මම නම් කියන්නෙ වගිස තමයි ගමිනිගේ පුතා ❤
චාම් සේනානායක කැපී පෙනෙන පෞරුෂයක්, මම මහරගමදී දැක්කත් කතා කරන්න බැරි උනා.💚
මේකේ ගාමිණිගේ දරැවා වගීෂ වෙන්න තිබිලා තව කතාව දිග්ගස්සවන්න අවුල් ඇතිකරවන්න බලාගෙන ගාමීණිගේ දරැවා පාරමී කියලා ඒ පැත්තට හැරෙව්වා වගේ
ඔව් වගීෂ තමයි ගාමිණීගෙ දරුවා.පාරමීගෙ අම්මා තාත්තා නැතුව ඇති.
Me okkoma pitipasse Dabare innava kiyala hithenava. Eya meka gena monahari dannava. Laama niwase nethiwechcha file eka Dabare hangala.
😂කොස්තා දාබරේ ගැන කිව්ව කතාව 😂 100යට 100ක් කොස්තර හදතින් ❤❤❤❤❤❤
ගාමිණීගේ ළමයා වගීෂ තමා
Ow ae wage. 😊
ඇත්තටම පාරමී වගීෂ දෙන්නම එකම අම්මාගේ වුණොත් එම ආතල් එක😂😂😂
මටත් ඕකමයි හිතුනේ
අනේ අධ්‍යක්ශක තුමෝ පාරමියී වගීශයි සහොදරයෝ නොකර මෙ අවුල විසදන්න. ආසාවෙන් බලන එකම කතාව .. ඒ වගීශ&පාරමී ❤ එක නිසා..ඒක නැති උනොත් කතාව වැඩක් නෑ.. 😊
කතාව ඉදිරියට යන්න වගේ යන්නේ. කොස්තා දාබරේ මනුස්සකම් පිරුන දෙන්නෙක්
අද්‍යක්ශ මාමේ මොකක්ද මේ වෙන්නේ 😢
Kostha super🎉
Kostya tamae maru😂😂
9:18 kawuda dak ke paramige eha paththe thiyena DTM 150 bike eka 😂😂❤❤❤❤😊
කවුරු පිලිගත්තත් නැතත් ලකියා පාරමීට පෙරනවා😂 පුෂ්පයා නිකන් ජෝකර් විතරයි 😂
පුප්පෙට වඩා ලකී හොදයි 😂
Ow
නිම්නාද කියන්නෙ මාර යාලුවෙක් 🙄🙄
Me kthwa ikmnta lassana awasanayak ekka ikmnta iwra krnna. Nththm anith ktha wge epa wei. Mokda meka hri lassana kthwak. Value ek nthi wenwa kthawa adeddi❤
බවුවන්ට බය වුනාට කොස්‍තා මල්ලී ලකී අයියට හොදට කිව්වනේ හැබැයි මූණට හම්බ වුනොත් මොනව වෙයිද දන්නෑ 😄😄 පාරමී වගීශ එක අම්මාගේ තාත්තල දෙන්නෙක්ගේ වෙන්නත් පුලුවන් එහෙම වුනොත් අපි 😭
ගාමිණී පව්😢
පුෂ්පෙ ගින්න අවුලනව වගේ හෙට
වගීෂයි පාරමී ගෙයි කොටස් නෑ නෙ අනෙ 😢.
අයියො පාරම් , වගිෂ සහොදරයොද 🤔🤔
Kostta.niyamai❤❤❤
Camera එක on වෙලා නෙ අප්පා call කරන time එකේ 😢 සුපිරි
Film eka shoot කරන්නේ wagisha inna ගෙදර උඩ තට්ටුවේ ...වගීශගෙ ගෙදර ඉන්න කොටස් shoot කරන්නේ පල්ලෙහා කොටසේ 😅😅එකම ගෙදර කරකවලා පෙන්වනවා 😅
Na shooting karanne Royal Grand paradise hotel Eke. Kelaniye tiyenne
Mula davas wala Wageesha hitiya gedara nemei den aran thiyenne.. den wena geyak
ඔව්. ඒ එකම ගෙදර උඩයි යටයි තමයි. ඔය ගේ ගොඩක් කතාවල තියෙනවා.
Gayan aiye oyath supiriyak tama❤❤❤
parami ge damaupiyo marana aththaa lucky ekata gamini wa gawwaa eyaga puthaa wagishaa
Ow matath ehema hithenava.
මම සාමනයෙන් චතුරිකාගෙ මනුස්සයට කැමති නැහැ.. හැබැයි මෙකෙ නම් මෙ චරිතෙට ගැලපෙනම කෙනා ඌ.
වගීට තියෙන්නෙනම් එකම කලිසම
Pisa...ayuia...hidi...naluiyk...waga❤❤❤❤❤lasni
👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
so nice❤
Car eke seen waladi pitipassen idagena debas mathak karana ewa ahuna😅
Oww oww mtth😅
Ow ned😂
වගීශ තමයි දරුවා ගාමිනීගේ
dabara ta kosthaa kiyana katha 😂😂😂😂😂😂😂
❤❤❤ KO wagesha parami
ෙකාස්තා පටිට ❤❤❤❤❤
ඇඩ් නැතිව බලන්න ඕන නිසා tv එකෙන් බලන්නේ නැතිව මේකේ බලන්න ගත්තාම මේක ඊටහපන් එපා වෙනවා 😒
🎉🎉🎉🎉🎉🎉
පාරම් ව්ගිසයි සහොදරයො කියලා මට විතරද හිතෙන්නේ
ow oyata witharai hithenne
Ehema wennath beri na😢
ගාමිණීට ළමයි එක්කෙනයිනේ හිටියේ එතකොට ඒ දෙන්නා සහෝදරයෝ වෙන්නේ කොහොමද🤔
වගීෂගේ නැන්දා පාරමීගේ අම්මා වෙන්න බැරිද
@@KsKsKsKsKs-t4m 🤔hmm kiyannath ba thamai.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adri....kosatha.....laki...adrai❤❤❤❤❤❤❤niuymi....yagsa❤❤❤...jawawa❤❤❤❤parami❤❤❤❤❤😂😂😂😂😂
😮😮😢 ,පුෂ්පේ adee pww wada karann epaa 😮😢 Parami ❤🥺 ,mona weida anee 🥺 .
පුෂ්පේ acting antima seen ek 🎉
Kostha ❤
❤❤❤❤
😘😘😘😘😘😘
ඛොස්තා මරු❤