Aiye ape gedara 10l allana tank ekak thiyenawa ekata dala breed karanna puluwanda? Breed wenna dala dina 6k wenawa eth thama biththara damme nane...thava kochchara kal yaida
Mage anjal fishla denna kalayk thaniyama thibba. Passe thawa angel la ekathu karama eyalata attack karanawa. Mata aluthin angel la ekathu karanne ba dammagamn parana anjela kotanawa. Mokada karnne mn
Thanks bro. Oonama karapu video ekak...❤️
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා
super bro❤️😁😁
angel මාළු ගෑනු පිරිමි හොයන්නේ කොහොමද
මල්ලි එන්ජල් බිත්තර දාලා තියෙනවා ඇනොබියාස් කොලේක. පැලේ විතරක් වෙන් කරලා තියන්නද නැත්නම් අම්මයි තාත්තයි දාන්න ඕනද බිත්තර තියෙන ටැංකියටම. බිත්තර තනි කලොත් පැටවු හැදෙන්නෙ නැද්ද
Super bro
good explanation. keep it up.
1st view 1st like
Ptta bro
Oscarlage male female hoyaganna leesi krama monada bro?... poddak kiyannako...😍
ජය වේවා
මෙයාල ව බ්‍රීඩ් කරද්දී වෙන මාලු එක්ක තියන්න බැරි ද
Oscar male female aduraganne kohomada
Meyala bred karaddi venath maluth akka danna puluvanda
Super
Angels bittaravalata heater ekak onada tank ekata??
වැඩ සටහන හොදයි 👍. මගේ ටැංකියේ වීදුරුව පිරිසිදු කරන එකේ බිත්තර දාලා , දැන් මොකක්ද කරන්නේ . පිළිතුරක් කරුනාකර ලබා දෙන්න . ස්තුතිය .
Nice video
Angel fish pirimi gahanu hoyabanna hati
niyamay
Biththara demmama male, female dennatama tankiye inna denawada ?
Loki karagannekohomada
Bloodworms
Wena malu hitiyoth biththara danne nedda?
Maru
Red Jewalge Ganu Pirimi balanne kohomei
Kohomada angle malunge genu satha pirimi sata hoya ganne
Aiye ape gedara 10l allana tank ekak thiyenawa ekata dala breed karanna puluwanda?
Breed wenna dala dina 6k wenawa eth thama biththara damme nane...thava kochchara kal yaida
10l මදි bro
Giant guramiyekutmyi oscare kenekui inna 3 feet tank akakta hoda filter aka mkkda?
Normal Submersible filter එකක් ඇති...නැත්නම් පුලුවන්නම් Sump එකකුත් හොඳයි...
mage maluva ganuda pirimada kiyala hoyanna baa
Patau awama loku dennawa wenama danna oneda
Angel biththara danna malu kopamana size wenna onada
Mage anjal fishla denna kalayk thaniyama thibba. Passe thawa angel la ekathu karama eyalata attack karanawa. Mata aluthin angel la ekathu karanne ba dammagamn parana anjela kotanawa. Mokada karnne mn
පොකුණ ක angle මාලු බිත්තර අද දැම්මා.පොකුනේ carp,karali,mosambic,catfish ,gappi,moli,මාලු ඉන්නවා .බිත්තර වෙන් කර ගන්න වෙයිද ?
වෙයි
Aiiye meyala pAtaw gannakota oksijan oonimada
Gahanu malu mona wageda
Enjal malunge biththara sudu wenne ai. Mn methanin blue dala thiyenne biththara 5k vitharai sudu wela thiyenne
Biththara dala kochchara kalayakyanawada pataw anna
ගෑනු සතාව බිත්තර දැම්මට පස්සේ අයින් කරන්න ඕනෙද
Dapu dawasata pahuwa da biththara sudu pata wenne ei..
ගැනු පිරිමි හොයන්න කොහොමද
එන්ජල් ගෑනු මසුන් පිරිමි මසුන් අදුන ගන්නේ කොහොමද?
Malli wotar ph eka control karana vidiye vedio ekak karapanko bn
කොයි කාලෙට වාගෙයි බිත්තර දාන්නේ
⭕️මාලුන්ට කැමති අය සහ මාලු අභිජනනය කීරීමට අදහස් කරන ව්‍යසායකයින් මේ group එකට join වෙලා දැනුම බෙදා ගන්න facebook.com/groups/813777905874396/
Shrimp la ekka hadanna puluwnd
❤
Arapaima la gana video ekak dannako brother 😍😍
ගැනු සත්තු පිරිමි සත්තු හොයන්නෙ කොහොමද
Oska beert katana widiya kiyala denna
Tank eka tava fish la idi breeding karna barida
Ayye oya hondhata explain karanawa
But oya pictures pennala explain karannethuwa breed karalama pennanna puluwan nam hondhai
Ayye wena malu ekka thibbata awulak nedda bo karaddi
anjel fish breed karanna kochchara kal yanvada?
loku tank ekak oneda?
Breeding angle මසුන්ට හොදම කෑම මොනවද?? කුකුල් පිකුදු හොඳද
මගේ ඒන්ජල් කෙනෙක් අමුතු වෙලා . බඩ හරියට ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් වගේ බෝල වෙලා . බිත්තර දාන්නද නැත්නම් ලෙඩක්ද කියන්න පුළුවන්ද . මම එයාල ජෝඩුව වෙනම දැම්මා . කියන්න Please .
Kohomada angle ගැහැණු අය හොයන්නෙ kohomada
😊
enjal patau avith tika dawasakin diyawela wage yanawa ai e
මේ වගේ බෙටා. මාලු. කියාදෙන්න
ඒන්ජල් ෆිෂ්ලා වර්ග 2කින් breed කරන්න පුලුවන් ද?
Primi stha gehenu sathata kotanawa Kenneth dennai
Biththara kanawa ae a
ගැහැනු සතුන් හොයාගන්නේ කොහොමද
මගෙ පැටව් ටික අතුරුදන් එක්කෙනයි ඉන්නෙ දැන් 🤧
Biththara ප්ලේට් එක වෙන ටැංකියට දැම්මයින් පස්සේ මෙත්ලින් බ්ලු දාන්න ඕන ද
මෙතලින් blue දාන එක කොයිකටත් හොඳයි..බිත්තර ආසාදන ඇතිවෙන එක අඩු කරගන්න පුලුවන්
මෙ පිස්සුවට බෙහෙත් නැ
angle malunge waral sudu pata wenawata beheth ekak kiyannako
General Cure,Aquarium Salt වගේ දාලා ටැංකියෙ වතුර ගොඩක් පිරිසිදුව තියාගන්න..ලෙඩේ තියෙන මාළුවව වෙන් කරන්න
ඒන්ජල් පැටවුන්ට කෑම දෙන්නේ මොනවාද
කොහොමද
diskus fish greeet karana හැටි කියන්න පුලුවන්ද
එන්ජල් පැටවුන්ට බිත්තර කහමදය දිය කරල දෙන්න බැරිද අයියෙ
Tnak madela thiyanna berida
Tigers bo karanne kohomada
WHALE TAILE MALU KOHOMADA BREED KARANNE PLZZZ 🤔
Meyala biththara dala aye dann kochchra kal yanawada
මාස දෙකක්/තුනක්
@Thenuga Dilmithඑහෙම ජරියටම කියන්න අමාරුයි
පැටව් කන්න නැද්ද මහ එවුන්
Oksigan onimada
බිත්තර දැම්මට පස්සෙ ලොකු දෙන්නා අයින් කරන්න ඔනිද
ලොකු සත්තු 2න්නා අයින් කරන්නෙ නැත්තම් මෙතලින් බ්ලු වගේ බෙහෙත් එකක් දාන්න ඔනේ නැ නේ.....,ඉක්මනට rplay ඔනේ
Filtrr ekaak use karanne nathuwa meka karanna bari daaa🤔🤔🤔
Goldfish ekka angle fish Danna puluwnd
Ow
Mage angle egg පුස් කාලා ඇයි එහෙම වෙන්නේ. බිත්තර දාපු දවසෙම එයාලා දෙන්නව අයින් කරා . ගිය පාර බිත්තර දාලා බිත්තර ටික ඔක්කොම කෑවා. ඔක්සිජන් එහ්මත් බිත්තර වලට දාලා තිබ්බේ
Gehnu maluwa ahin keranna pirimi maluwawa thiyanna.
පනු බෙහෙත් දෙන්න කොහොමද , හොද පනු බෙහෙත් මොනවාද
Eggs sudupata unana kamak nadda
බිත්තර දානවා. ඒව නරක් වෙනවනේ...
biththara dammata passe methalin blu tikak danna
මගේ මාළු පැටව් දාන්නෙ නෑ ඉන්නෙ පොඩි මාළු පැටව් බෝ කරන විදිහ
Kohomada pirimi ha gahanu masun haduna ganne
මෙයාලා වෙන මාලු එක්ක තියන්න පූලූවන්ද
අනේ මගේ බිත්තර සුදු පාට වෙනවනේ මොකද කරන්නේ
Methalin blue danna
4 parak biththara damma biththara sudu wnanane😭😭😭
මෙතලින් බ්ලූ දාන්න...ඔක්සිජන් දාන්න
අයියෙ ඇලවල් වල ඉන්න ගප්පි පාට කරන්න පුළුවන් ද
තින්ත බාල්දියක් ටැන්කියට දාපම් එතකොට හරි
😹😹
මං ළග බිත්තර දැමීමට ආසන්න ඒන්ජල් ගැහැණු මාලුවෙක් ඉන්නවා ඒත් පිරිමි සතා මැරුණා.
මොකද කරන්නේ?
පිරිමි සතා breed කරලද මැරුනෙ..
නැහැ
@@dananjayabandara2816 එහෙනම් වෙන male කෙනෙක්ට හුරු කරවලා එයාත් එක්ක try එකක් දෙන්න..
Ai anil maluvata panna panna kotanne
Filter ekak aniwa oneda
ඔව් filters නැතුව මාළු හදන්න එපා..
Mokadakarnne eyala malu mage malutankiye biththaradammoth
th-cam.com/video/hkASLlIGkHU/w-d-xo.html
ඔය video එක බලන්න
බිත්තර දාලා උන්ම කනවා, ඒ නිසා බිත්තර දැම්මම ලොකු මාලූ වෙන් කරලා තිබ්බොත් බිත්තර වලට අවුලක් වෙනවද
නෑ ලොකු මාළු අයින් කරන්න
තෝ දෙමලෙක් වගේ කියවගෙන යනවා අපිට මෙලෝ හසරක් තේරෙන්නේ නෑ
අනේ බිත්තර දානවා ඔක්කොම නරක් වෙනවා එ් අැයි කියන්නකො.
☺️☺️☺️🤗🤗🤗
Mmmm