ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks bohoma isthuthi
අයියේ ෆයිටර්ලගෙත් වරල් දියවෙනවට කොන්ඩිස් දාන්න පුළුවන්ද
ජයවෙවා මල්ලි.සුපිරි
Guppy maluwatath me vidihamada bro
Eka parata lunu godak demmama e saththunta amaruine. Oka kalin hadunagena treat karanna one.Paw e malu denna.
සුපිරියක් තමා
අය්යෙ ඔස්කලගෙ ලෙඩ ගැන වීඩියෝ එකක් කරන්නකො
Matath oni oscar lata hadena leda gana
අනිවාර්යයෙන් ඕනි
මටත් ඕනි
Lunu Wathurata danakota Litar 10 lunu Kochcharak danna oneda?
Malu tankiyata kotayak hadaganne kohomada
නියමයි මල්ලි
Aiye rathu paata tablet eke nama mokadda
Ayya ayadin lunu (api kanta gannaewa) kamak nadda
Waral rathu wenawata beheth kiyannako
Waral rathu wenawata beheth monawada
Ela thamai aiye,,, thank u
❤😊🎉
Dropsy වලට තියෙන බෙහෙත් ගැන වීඩියෝ එකක් ඕන
අයියෙ ඇමොක්සලීන් දෙන්න බැරිද
Pirana maluwage thuwala walata dana behethak kiyannako
සුපිරි 😁🥰
aiya අර මාලුන්ට dena රොටිය vaga food eka hadanna khomada please
Niyamai bro
Man nam okata kalin dawasaka behet kala..... Anty lous walin
වටින වීඩියෝ එකක්
මලාවි බෝ කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ 👍
Ekarale nama mokakda mame
ශා ලොක්කා ශා😛😛😛
Ai ayye gold fish la malawila wage inne.... Zeebralage pus walata oyage widihata kalot harida
වටිනවා අයියේ
සුපිරි
thanks bro
ඔස්කා ගැන වීඩීයෝ එකක් ඕනී අයියේ
oya kohenda anticlorin wathura ganne
Ara beheth 1ke name 1ka kiyannako
Ara kama aka ikmanata one
අර දියවෙනනැති.කෑම එක හදන විදිය කියලා දෙන්න
Me mage Bata fish marenna wage yanne u ඊයෙ දවස hodata hitiya pumbagena dan waral අකුල Gena inne ගෑනු සත්තු ekka mama Dala tiyenne
සීබ්‍රා මසුන් ට හැදෙන ලෙඩ ගැන වීඩියෝවක් දාන්නකෝ
අය්යෙ මෙතලින් blue powder එකක් ගත්තා PETTA වලින් , එක කොහොමද හදන්නේ ?
Super oscar breeding ekak oona
ඔෂ්කා මඝුන් බොකරන විඩියෝ එකක් දාන්නකෝ
අයියා මේ බෙහෙත අනික් හැම මාලුවාටම කරන්න පුලුවන්ද ඔය විදිහට ම? උදාහරණයක් විදිහට මොලි,ටෙට්‍ර,ඇන්ජල් වගෙ උන්ට?
Supiri
Magea gurami malu pataw gahala pataw inna tankiyea wathura jara wela pataw ta blue tikak dapuwama hariyaida
@Ravindra Madushanka geve age kiyannea
Geve age kiyannea mokakda
හැමදාම ඔයාගෙ මූන දාලා කරන්නකෝ එතකොට නියමයි 😁😅
Mama 8 inches Oscar la set dekak ganawa gena dawaseee edan Dan satee 3 wanawa maluu kesema deyak kannaaa habaee hoda nirogiwa ennawa mokada karanneee
Karal monada
අයියා මගේ කාප් මාළුවෙක්ගෙ ඇගේ හැමතිස්සෙම තුවාල තියනවා සමහර වෙලාවට තුවාල හොදවෙනවා සතියකින් විතර ආය් තුවාල ඵනවා
❤️❤️✨
ෆ්ලවර් හෝන් breeding වීඩියෝ එකක් ඕනේ 😁
😁
හා 😋
Mokakdha e demma pethi thunee nama
ටෙට්රසයික්ලීන්
Ara kama eka
Ee ratupaata beheth karala mokakda
අනෙ මගෙ ෆෛට පෙටව් ලොකු වෙන්නේ නෙ ඩෙනට මස2 ක් වෙනවා චූටිය් අනෙ මොකක් හරි කියන්නකො
ඔරන්ඩා ගෝල්ෂිස් මාලුන්ගේ ඔලුවෙ ජෙලි(cap) එක වර්දනය වෙන්න මොන වගේ කැමද දෙන්න ඔනා
ටැංකිය නිල්පාට වෙන්න දාන බෙහෙත් එකේ නම මොකක්ද
Waral kapu maluwegge waral enna mokada karanna oone
ඔයාව කන්ටැක් කර ගන්න imo නම්බරයක් තියෙනවද ?
මොකක්ද කරල
අර කරල නම මොකක්ද
අර දාපු කරල් මොනවද
එකනේඑ
Ikmanata dannako
අයියේ මං ගාව ගොල්ෆීෂ් කෙනෙක් ඉන්නවා එයාගේ වරල් අගිස්ස හොදට තියනවා . එත් වරල් වලට ලේ බැහැලනෙ. වරල් රතු පාට වෙනාවා . එක අඩු වෙනවා වැඩි වෙනවා . එකට බෙහෙතක් කියන්නකො අයියේ
වතුර පිරිසිදුව තියන්න ට්‍රේට්‍රසයික්ලීන් කරලක් දාන්න.
Aiye enjella biththara dammama biththara tika ain kara. e biththara walin pataw okkoma wage eliyata Awa. Dawas 3k 4k giyata passeth patav tika tank eke pathule paththa peralila edala dawasin dawasa tika tika marila giya..dan 4 parak withara enjella biththara damma e okkotama eka une. E mokada ehema wenne
කන්න ගන්න ලුනුද දාන්න්එ
අනේ අර maluwage සම්පූර්ණනේම පන ගිහින් නැතුව ඇතිනෙ එළියට ගත්තට
ඔය කොන්ඩිස් නිකන් කඩේ තියෙන කොන්ඩිස්ද
අඩේ අනිකා මැරිලද😂
E karala mokadda ratu pataine
බෙහෙතෙ නම
Nambar ewana puluwanda
මම අයියගේ fb එකට request එකක්දැම්මා..ඔයා fb එන්නැද්ද..
Thanks bohoma isthuthi
අයියේ ෆයිටර්ලගෙත් වරල් දියවෙනවට කොන්ඩිස් දාන්න පුළුවන්ද
ජයවෙවා මල්ලි.සුපිරි
Guppy maluwatath me vidihamada bro
Eka parata lunu godak demmama e saththunta amaruine. Oka kalin hadunagena treat karanna one.
Paw e malu denna.
සුපිරියක් තමා
අය්යෙ ඔස්කලගෙ ලෙඩ ගැන වීඩියෝ එකක් කරන්නකො
Matath oni oscar lata hadena leda gana
අනිවාර්යයෙන් ඕනි
මටත් ඕනි
Lunu Wathurata danakota Litar 10 lunu Kochcharak danna oneda?
Malu tankiyata kotayak hadaganne kohomada
නියමයි මල්ලි
Aiye rathu paata tablet eke nama mokadda
Ayya ayadin lunu (api kanta gannaewa) kamak nadda
Waral rathu wenawata beheth kiyannako
Waral rathu wenawata beheth monawada
Ela thamai aiye,,, thank u
❤😊🎉
Dropsy
වලට තියෙන බෙහෙත් ගැන වීඩියෝ එකක් ඕන
අයියෙ ඇමොක්සලීන් දෙන්න බැරිද
Pirana maluwage thuwala walata dana behethak kiyannako
සුපිරි 😁🥰
aiya අර මාලුන්ට dena රොටිය vaga food eka hadanna khomada please
Niyamai bro
Man nam okata kalin dawasaka behet kala..... Anty lous walin
වටින වීඩියෝ එකක්
මලාවි බෝ කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ 👍
Ekarale nama mokakda mame
ශා ලොක්කා ශා😛😛😛
Ai ayye gold fish la malawila wage inne.... Zeebralage pus walata oyage widihata kalot harida
වටිනවා අයියේ
සුපිරි
thanks bro
ඔස්කා ගැන වීඩීයෝ එකක් ඕනී අයියේ
oya kohenda anticlorin wathura ganne
Ara beheth 1ke name 1ka kiyannako
Ara kama aka ikmanata one
අර දියවෙනනැති.කෑම එක හදන විදිය කියලා දෙන්න
Me mage Bata fish marenna wage yanne u ඊයෙ දවස hodata hitiya pumbagena dan waral අකුල Gena inne ගෑනු සත්තු ekka mama Dala tiyenne
සීබ්‍රා මසුන් ට හැදෙන ලෙඩ ගැන වීඩියෝවක් දාන්නකෝ
අය්යෙ මෙතලින් blue powder එකක් ගත්තා PETTA වලින් , එක කොහොමද හදන්නේ ?
Super oscar breeding ekak oona
ඔෂ්කා මඝුන් බොකරන විඩියෝ එකක් දාන්නකෝ
අයියා මේ බෙහෙත අනික් හැම මාලුවාටම කරන්න පුලුවන්ද ඔය විදිහට ම? උදාහරණයක් විදිහට මොලි,ටෙට්‍ර,ඇන්ජල් වගෙ උන්ට?
Supiri
Magea gurami malu pataw gahala pataw inna tankiyea wathura jara wela pataw ta blue tikak dapuwama hariyaida
@Ravindra Madushanka geve age kiyannea
Geve age kiyannea mokakda
හැමදාම ඔයාගෙ මූන දාලා කරන්නකෝ එතකොට නියමයි 😁😅
Mama 8 inches Oscar la set dekak ganawa gena dawaseee edan Dan satee 3 wanawa maluu kesema deyak kannaaa habaee hoda nirogiwa ennawa mokada karanneee
Karal monada
අයියා මගේ කාප් මාළුවෙක්ගෙ ඇගේ හැමතිස්සෙම තුවාල තියනවා සමහර වෙලාවට තුවාල හොදවෙනවා සතියකින් විතර ආය් තුවාල ඵනවා
❤️❤️✨
ෆ්ලවර් හෝන් breeding වීඩියෝ එකක් ඕනේ 😁
😁
හා 😋
Mokakdha e demma pethi thunee nama
ටෙට්රසයික්ලීන්
Ara kama eka
Ee ratupaata beheth karala mokakda
අනෙ මගෙ ෆෛට පෙටව් ලොකු වෙන්නේ නෙ ඩෙනට මස2 ක් වෙනවා
චූටිය් අනෙ මොකක් හරි කියන්නකො