Gold fish A to Z sinhala | මලුවා ගැන A to Z දැනගන්න | gold fish care sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2020
  • A to Z gold fish මාලුවා ගැන දැනගන්න

ความคิดเห็น • 290

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +6

    දැනුවත් කිරිම ගොඩක් පැහැදිලියි,ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට 👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      බොහෝම සතුතියි 😍😍😍

  • @shanikaalahakoon7879
    @shanikaalahakoon7879 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. ඉතාමත් පැහැදිලි විස්තරයක් කලා..

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @kavinugunathilaka4159
    @kavinugunathilaka4159 3 ปีที่แล้ว +1

    thanks kiyala dunnata

  • @chinnworld7344
    @chinnworld7344 3 ปีที่แล้ว +1

    Thanks brother ❤️❤️❤️

  • @kelumsameera6720
    @kelumsameera6720 ปีที่แล้ว +1

    සුපිරි නියම වැඩක් ස්තුතියි

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @rashvikavihan4909
    @rashvikavihan4909 3 ปีที่แล้ว +5

    එලම😍

  • @petlife4334
    @petlife4334 3 ปีที่แล้ว

    Maru niyamai

  • @wanigawadugechamila4829
    @wanigawadugechamila4829 ปีที่แล้ว +1

    Thank you

  • @nuwankariyawasam9979
    @nuwankariyawasam9979 3 ปีที่แล้ว +11

    මන් දැකපු නියම මාලු ගැන පැහැදිලි කිරිමක් සුපිරි

  • @krishanchathuranga2338
    @krishanchathuranga2338 2 ปีที่แล้ว +1

    Niyamai malli. Pehediliwa wede kara....

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️❤️

  • @chinnworld7344
    @chinnworld7344 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @isurualuthgamaisuru4070
    @isurualuthgamaisuru4070 3 ปีที่แล้ว +3

    👍👍👍👍👏👏👏

  • @isitharandinu9652
    @isitharandinu9652 3 ปีที่แล้ว +1

    සුපිරි aiya kiyapu daval hadatama tharuna

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thak you malli 😍😍

  • @kapiladhrmapriyanka3208
    @kapiladhrmapriyanka3208 2 ปีที่แล้ว +1

    Gold fishlata luck Star kiyana food eka hodaida..

  • @slroottv337
    @slroottv337 3 ปีที่แล้ว +1

    Supiri malli

  • @oshanniluminda1429
    @oshanniluminda1429 3 ปีที่แล้ว +2

    Therenna pehediliwa kiyala denawa bohoma sthuthi

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍😍😍😍

  • @nirukshithanadun6134
    @nirukshithanadun6134 3 ปีที่แล้ว +1

    Perfect video saho.water quality eka banna kramayak kiyala denna puluwanda.ph eka check karaganna puluwan lesi kramayak.thank u dennatama.👍👍👍❤

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @nihidugunaratne1288
    @nihidugunaratne1288 3 ปีที่แล้ว +2

    Patta🤟

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍😍

  • @lakchithalakchitha9762
    @lakchithalakchitha9762 3 ปีที่แล้ว +1

    Supiri aiye

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +5

    නියමයි බ්‍රො ඔහොම යන් Good luck බුදුසරණයි✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣ ❤️👊

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාටත් බුදු සරණයි ජයෙන් ජයම වේවා

    • @redabro-6701
      @redabro-6701 3 ปีที่แล้ว +2

      @@SLAnushfish ජයම වේවා සහොදරයා ! ❤️😊

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න Good luck

  • @vimukthiabeykoon8427
    @vimukthiabeykoon8427 3 ปีที่แล้ว +1

    Pearlscale goldfish nadda

  • @lakshanyoutuube230
    @lakshanyoutuube230 3 ปีที่แล้ว +1

    Godak hodai👍👍

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +1

    Oscar gane thawa video ekak one 😏❤️

  • @minura3224
    @minura3224 3 ปีที่แล้ว +1

    Super ayya

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you malli 😍😍😍

    • @minura3224
      @minura3224 3 ปีที่แล้ว +1

      @@SLAnushfish Ok ayya ara video ona

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Aniwa

  • @kavindurashmika4851
    @kavindurashmika4851 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි ❤️ ජයන්ට් ගුරාමි,ඇල්බයිනෝ කැට් ෆිශ්ල එක්ක red comet goldfish ලා හදන්න පුළුවන් ද ?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      Gold fish danna epa catfish පොඩි කාලේ ඉදන්ම haduwoth aulakma නැ හැබයි ledak awoth behth karana eka poddak amarui

    • @kavindurashmika4851
      @kavindurashmika4851 2 ปีที่แล้ว +1

      @@SLAnushfish හරි , Thank you ❤️

  • @slvideos5815
    @slvideos5815 3 ปีที่แล้ว +2

    තවත් සුපිරි විඩියෝ එකක් ඔනෙ 🙂🙂🙂🙂

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +1

    Ape gedara podi lidak thino 🤠 bn eke gappi beeding kanneda

  • @malindudanushka2346
    @malindudanushka2346 ปีที่แล้ว +1

    ග්ලෝ ටෙට්ට්‍රා ,ඒන්ජල් මාලු එක්ක ගෝල්ඩ් ෆිශ් හදන්න පුළුවන් ද

  • @slcookwithme4968
    @slcookwithme4968 2 ปีที่แล้ว +1

    අයියේ මෙයාලත් එක්ක silver dollar මාළු හදන්න පුලුවන්ද ?

  • @apijesuge3531
    @apijesuge3531 ปีที่แล้ว +2

    Goldfish පැටවුන්ට ආටිමිනියා දැන් Aquarium වල ගන්න නැනේ. වෙන කෑම තියෙනවා ද තියෙනවා නම් දන්නකො

  • @lakchithalakchitha9762
    @lakchithalakchitha9762 3 ปีที่แล้ว +1

    😀😀😀😀👍

  • @skaijvasu9916
    @skaijvasu9916 3 ปีที่แล้ว +1

    Mally super

  • @sinhalamoviethearter
    @sinhalamoviethearter 2 ปีที่แล้ว +1

    Micro kiyanne panuwoda

  • @gayanrathnayaka912
    @gayanrathnayaka912 2 ปีที่แล้ว +1

    Mage gold fishlage thuwalawela wage rathpatata thiyenwa. Lunu prathikaraya hariyaida

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @raneeshaheshan230
    @raneeshaheshan230 3 ปีที่แล้ว +1

    Ela , godk hodiiii ❤❤❤

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Thank you 😍😍

    • @raneeshaheshan230
      @raneeshaheshan230 3 ปีที่แล้ว +1

      @@SLAnushfish hodta chanel eka karanva 🔥🔥 JAYA VEVA 🔥🔥

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Thank you jayawewa

  • @dilrukshikariyawasam2222
    @dilrukshikariyawasam2222 3 ปีที่แล้ว +1

    Tetracycline dana pramanaya khmda. Wathura liter keeyktda karalak dnna one

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Wathura liter 25 ekak wage danna

  • @chandrakumari1015
    @chandrakumari1015 3 ปีที่แล้ว

    Meyalata dena kama monawada

  • @dinewmendis1891
    @dinewmendis1891 3 ปีที่แล้ว +1

    breeding walata ganna gold fish kenek agal kiyak withra loku wenna onada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Agal gana auluak naha wayasa thamai balapanne

  • @amalinimesha4921
    @amalinimesha4921 2 ปีที่แล้ว +1

    Goldfish petawnta 1weni dawase oxygen denne kohomada

  • @somaratna4083
    @somaratna4083 3 ปีที่แล้ว +1

    Godak watinawa

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      thank you 😍😍😍😍

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 ปีที่แล้ว +2

    🤩👍👍👍

  • @sahanipehesara253
    @sahanipehesara253 3 ปีที่แล้ว +1

    Mage goldfish wathura mathupita peththata barawela wage pawenw.peenanne nehe echcharama.ane ekata mokada karanne?

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට මැරෙන්න ලං වුනාම

  • @buddhineeakarsha6a947
    @buddhineeakarsha6a947 2 ปีที่แล้ว +1

    Kottamba kola danne kohomada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      රත් පැහැයෙන් ඉදුණු යාන්තං welunu ඉරිලා නැති එකක් danna

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +1

    Gappi oksijan dapuwahama beeding wenne nadda

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ

  • @oshitha873
    @oshitha873 2 ปีที่แล้ว +2

    Me malunge breeding saice eka kohomada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      Meyalage breeding video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @c.a.w0.112
    @c.a.w0.112 3 ปีที่แล้ว +1

    oscarta arowanage pallet dunnata kamak nadda

  • @kanishkawijewardhana3684
    @kanishkawijewardhana3684 3 ปีที่แล้ว +1

    මදුරු කීටයෝ කෑමට දෙන්න පුලුවන්ද.

  • @minura3224
    @minura3224 3 ปีที่แล้ว +1

    Kottamba kola oscar fish ta hodada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      aulak na ph ekai samahara visabija walata thami

  • @jayashanchirantha8936
    @jayashanchirantha8936 3 ปีที่แล้ว +1

    මාළු න් ට ඔක්සිජන් ඕනේ මද?

  • @aTech9347
    @aTech9347 2 ปีที่แล้ว +2

    aiye man goldfish patiyek genawa ..pond ekata damme. Eth hoodata pinanne nane .ekathanakata wela innawa ai eee??

    • @aTech9347
      @aTech9347 2 ปีที่แล้ว +2

      Kiyannakoo aiye mokada ee

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      මාළුවා එක paratama ගෙනාපු ගමන් dammada

    • @aTech9347
      @aTech9347 2 ปีที่แล้ว +2

      Ow

    • @aTech9347
      @aTech9347 2 ปีที่แล้ว +1

      Mareida

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      මාලු aluthen danakota එක පාරම ගෙනාපු ගමන් danna epa gena ekath ekka tika welawak thiyanna රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @ramishanadeeshanramishanad1765
    @ramishanadeeshanramishanad1765 3 ปีที่แล้ว +1

    coman gold fish kenek kochara loku wenawada

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      අගල් පහකට වැඩිය

  • @futuretechsl5427
    @futuretechsl5427 2 ปีที่แล้ว +1

    Carp breeding video ekak thiyanawada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Ou channels eke balanna

  • @muhammadhakram
    @muhammadhakram 3 ปีที่แล้ว +1

    Angel fish gena ekak karannako

  • @chamithrandika1374
    @chamithrandika1374 3 ปีที่แล้ว +1

    Breeding size golb fish ganna innwada oya gawa

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      carp inna govipalak gana video ekak thiyanawa eke innawa hoda saththu poddak balanna

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +1

    Mage brother s 2 koheda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Kegalle 😍😍😍😍😍😘😘😘😔

  • @niroshakumarasinghe8783
    @niroshakumarasinghe8783 2 ปีที่แล้ว +2

    මගේ gold fish tank එකෙ යටට වෙල ඉන්නවා එක්කෙනෙක් මරුන මොකක්ද කරන්නෙ plz ikmanata kiyanna

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219

  • @maliyayoutubecannel
    @maliyayoutubecannel ปีที่แล้ว +2

    Aiye Meyalawa oksijan dannathuwa hadannama barida

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      danna one ලොකු ටැංකියක් නම් මාලු ගොඩක් නැත්තන් puluwan

  • @aTech9347
    @aTech9347 2 ปีที่แล้ว +2

    Wathurath ekka nikamma damme

  • @sugathvithanage723
    @sugathvithanage723 2 ปีที่แล้ว +3

    ගොල්ෆිශ්ගේ කරමලේ යට රතු පාට වෙලා හේතුව මොකද්ද? බෙහෙත් මොනවද?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219

  • @aTech9347
    @aTech9347 2 ปีที่แล้ว +2

    aiye man goldfish patiyek genawa ..pond ekata damme. Eth hoodata pinanne nane .ekathanakata wela innawa ai eee?? Kanneth naa..ai eee aiyeee??😓

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      ඔක්සිජන් දෙන්න

  • @user-rk4rc5xj6x
    @user-rk4rc5xj6x 2 ปีที่แล้ว +3

    අයියෙ ගෝල්ඩ් ෆිශ් ල, සිමෙන්ති පොකුණු වල හදන්න පුලුවන් ද ,.... ඔක්සිජන් දුන්නෙ නැත්නම් මැරෙනවද අයියෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අද video eke තියනවා මල්ලී poddak හවස balanna ඔක්‌සිජන් denna one

  • @ashanifernando9404
    @ashanifernando9404 2 ปีที่แล้ว +1

    අයියේ gold fish එක්ක fighter මාලු හදන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Eyala thaniyama dann

  • @aTech9347
    @aTech9347 2 ปีที่แล้ว +1

    Gold fish thaniyen haduwata kamak naddaa???? Meyata oxygen onimada

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      තනියෙන් එපා,ඔක්සිජන් ඕනි

  • @chamindachandrasekara143
    @chamindachandrasekara143 2 ปีที่แล้ว +1

    අයියේ මගෙ ගොල්ඩ්ෆිශ් female පෙරෙදා බිත්තර දැම්ම.ඊයෙ බලන්කොට එයාගෙ බඩේ පැත්තක් ඉදිමිලා .ම්න් එයව වෙනම දාලා methalin blue දාල තිබ්බා.අද උදේ බලන්කොට එයා මැරිලා.මන් ගාව ඉදපු පරනම මාලුවා.ඒ ඇයි අයියේ.?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      malli රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @chamindachandrasekara143
      @chamindachandrasekara143 2 ปีที่แล้ว

      @@SLAnushfish hari aiye

  • @funnyhasiya9874
    @funnyhasiya9874 2 ปีที่แล้ว +1

    Golfishlata oxygen oneda

  • @aTech9347
    @aTech9347 2 ปีที่แล้ว +2

    Hi mama gold fish patiyek genawa agal 1k withara ...meya kanne nane...aine inne...e tank eke innawa kaf,catfish

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ටැංකියට එකතු kare kohomada

    • @aTech9347
      @aTech9347 2 ปีที่แล้ว +2

      Wathurath ekkama

    • @aTech9347
      @aTech9347 2 ปีที่แล้ว +1

      Nikanma

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      tank eke tika welawak thibbe nadda grnapu ekath ekkama

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      අපේ roga palanaya gana videos thiyanawa ape channel eke poddak බලන්න

  • @sudupriyantha3275
    @sudupriyantha3275 3 ปีที่แล้ว +1

    රෙඩ් කොමන් ගැන කියන්න මල්ලී...

  • @user-yt5nl2zp6w
    @user-yt5nl2zp6w 5 หลายเดือนก่อน

    Oksigen oneda

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      ඔව්

  • @fishknowledgewithwarsha6440
    @fishknowledgewithwarsha6440 2 ปีที่แล้ว +1

    Meyala podi kale idan hoduwoth ath oxygen onemada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      Oxygen one eth oya dana tanki size එක අනුව inna මාලු gana anuwa wenama ඔක්‌සිජන් දෙනවද නැද්ද kiyana එක තිරණය karanna වෙන්නේ

    • @fishknowledgewithwarsha6440
      @fishknowledgewithwarsha6440 2 ปีที่แล้ว +1

      @@SLAnushfish adi 2 malu tankiyak mama hithan inne gold fish podi 2 danna .ahema hoday neda

    • @fishknowledgewithwarsha6440
      @fishknowledgewithwarsha6440 2 ปีที่แล้ว

      @@SLAnushfish mage carpla ada power akedi okkoma maruna 😭😭😭

  • @nilukadamayanthi9713
    @nilukadamayanthi9713 3 ปีที่แล้ว +1

    Api ganna පැටවු දුඹුරු pataine malli..

  • @vinodikaushalya4511
    @vinodikaushalya4511 3 ปีที่แล้ว +2

    බිත්තර දාන කාලය කොමද මාස 6 පුලුවන්ද අයියේ

  • @randimanethindu8569
    @randimanethindu8569 2 ปีที่แล้ว +1

    Aiye...angal ekka hadanna puluenda

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +2

    Abijananaya karanna dammahama kama denna oneda aiye?😕

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      dawasganan තියන්නේ නැහැනේ ou

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +1

    Gold fish ge wadima wayasa kohomada

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      අවුරුදු දොලහක් වගෙ

  • @nipunnimsara3192
    @nipunnimsara3192 2 ปีที่แล้ว +1

    Aiye golfish patawnta daw
    Asata eka parak kama dunnama athida

  • @apijesuge3531
    @apijesuge3531 ปีที่แล้ว +2

    Goldfish පැටවුන්ව විදුරු ටැංකියක ඉදලා සිමෙන්ති පොන්ඩ් එකකට දැම්මට අවුලක් නැද්ද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว +1

      naha eka para danna epa patau nidahas karana video ඇති poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @JANITHAPRASADWICKRAMASIN-tb6ck
    @JANITHAPRASADWICKRAMASIN-tb6ck ปีที่แล้ว +1

    Oya tharam hodata vena kauruth malu gana kiyadila ne apita.ටෙක් ekakata giya vaga

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @creationteens1909
    @creationteens1909 3 ปีที่แล้ว +2

    ගොල්ඩ්ෆිශ්ල ප්‍රමානෙන් කොච්චර විශලනය වෙනවද අයියෙ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      රෝග පාලනය ගැන වීඩියෝ තියනවා අපේ පොඩිඩක් බලන්න

  • @aquarium4957
    @aquarium4957 ปีที่แล้ว +1

    Yaluwe podi gold fish adi 1 agal 5 dammata kamaknadda

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      tank eke ලොකු wena tharamata eyalata hodai oya tank එක podinam wadi neda

  • @chanakaprasad668
    @chanakaprasad668 3 ปีที่แล้ว +1

    Aiye mgeth gold fish jodu paththkt haril ud pawenw.mekt mokakd krnn oni.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      malli leda gana video athi poddak balanna

    • @chanakaprasad668
      @chanakaprasad668 3 ปีที่แล้ว

      @@SLAnushfish හර්ෂ aiyge no ek dennko

  • @adeeshaedirisuriya1478
    @adeeshaedirisuriya1478 2 ปีที่แล้ว +1

    Goldfish lata oxygen motarayak danda onada සිමෙන්ති ටැංකියක හදනවනම්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      eyalata oxygen වෙනම danna one godak innawanam

    • @adeeshaedirisuriya1478
      @adeeshaedirisuriya1478 2 ปีที่แล้ว +1

      @@SLAnushfish 3n denek හිටියොත් ඕනද

    • @adeeshaedirisuriya1478
      @adeeshaedirisuriya1478 2 ปีที่แล้ว

      Breeding dala petaw gaththama petauta danda onada oxygen

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ගොඩක් වෙලාවට one

  • @sandasnathmika6439
    @sandasnathmika6439 2 ปีที่แล้ว +1

    😄😄😄😄😄😄

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😍😍😍😍😍😍👍

  • @slcookwithme4968
    @slcookwithme4968 2 ปีที่แล้ว +1

    Me golloth ekka නිල් ගුරාමි හදන්න පුලුවන්ද .???🤔🤔🤔🤔🤔

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Epa

    • @slcookwithme4968
      @slcookwithme4968 2 ปีที่แล้ว

      මේගොල්ලොත් එක්ක හදන්න පුලුවන් මාළු වර්ග ටිකක් කියන්නකෝ...

  • @prasadii
    @prasadii 3 ปีที่แล้ว +1

    Gold fish maluwa ai tank eke uda athata harenne

  • @chandimahathkotuwa7898
    @chandimahathkotuwa7898 3 ปีที่แล้ว +1

    මඩ පොකුණු වල ගෝල්ඩ් ෆිෂ් හදන විදිහ කියන්නකෝ

  • @creationteens1909
    @creationteens1909 2 ปีที่แล้ว +1

    මම ඉයේ හවස ගොල්ඩ්ෆිශ් බ්‍රීඩින් එකකට ජොඩුවක් දැම්ම අද උදෙ බ්‍රිඩින් එකට දාපු ටැන්ක් එකෙන් එඩ්ගෙනව වෙනම ටැන්ක් දෙකට දල තිබ්බ.කොහොම හරි ගැනු මාලුව හවස ස්ට්‍රෙස් හිටියෙ සැගෙන මං ඌව දල තිබ්බ ටැන්ක් එකෙ ඔක්සිජන් එරියෙශන් එකක් තිබ්බෙනැ .මං ඉටපස්සෙ අර බ්‍රිඩින් එකට දාපු ටැන්ක් එකටම උව දැම්ම ඌ එකෙ ඇතුලෙ මුල්ලකට වෙලා තනියෙන් බිත්තර හලනව දැං එක ගොඩට ගොඩක් දාල .මං ඉටපස්සෙ පිරිමි මාලුව එකට දැම්ම ආයෙ එ උනට උගෙන් කිසිම සපොට් එකක් තිබෙ නැ උ අර බිත්තර කනව වගෙ දැක්ක මං ඉටපස්සෙ පිරිමි මලුව අයින් කල එකෙන් ගැනු සත තාම බිත්තර හලනව එ බිත්තර හැච් වෙවිද මට පොඩ්ඩක් එක ගැන විස්තරයක් දෙන්නකො

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      0763320219

    • @creationteens1909
      @creationteens1909 2 ปีที่แล้ว +1

      cll kala aiye hawasa answer kle na

    • @creationteens1909
      @creationteens1909 2 ปีที่แล้ว

      Nrml msg ek dmma mn harsha aiyge ekta

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      sorry තව tikakin ගන්න msg ekak thiyanna ok

    • @creationteens1909
      @creationteens1909 2 ปีที่แล้ว +1

      හරි අයියෙ මං ගන්න‍ එහෙම උනොත්

  • @kawya7710
    @kawya7710 3 ปีที่แล้ว +2

    Aiye paitas gana video ekak karannaki

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ok

    • @kawya7710
      @kawya7710 3 ปีที่แล้ว +2

      eekata male and female hoyana hatit atulat karanna

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Full ekakma dennam

    • @kawya7710
      @kawya7710 3 ปีที่แล้ว +1

      Tanks

  • @nuwankariyawasam9979
    @nuwankariyawasam9979 3 ปีที่แล้ว +1

    Aiya me malli කොහෙද mat kegalle

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 3 ปีที่แล้ว +1

    Oscar ගැන කියන්නේ කවදද කියනකොට male female ලුත් කියන්න

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Aniwaryen ful video ekak dennam

  • @chandrakumari1015
    @chandrakumari1015 3 ปีที่แล้ว

    Meyalath ekka cafla cat fish dammata kamak naadda

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      Catfish එපා,කාෆ් අවුලක් නෑ

  • @pathummadushanka4315
    @pathummadushanka4315 2 ปีที่แล้ว +2

    කාෆ් පැටව් එක්ක මෙයාල හැදුවහැකිද වීදුරු ටැංකියක.අනේ අයියෙ ඉක්මනටම දැන ගන්න ඔනෙ plz 💛

  • @aTech9347
    @aTech9347 2 ปีที่แล้ว +1

    Mareida

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +2

    කොන්ඩිස් දැම්මාම මාලුන්ට අවුලක් නැද්ද..සාමාන්‍යයෙන් කොන්ඩිස් දාන්නෙ නම් වතුර පිරිසිදු වෙන්න සිමින්ති ටැංකි වල සැර බහින්න.. මාලු ඉද්දි දැම්මාට අවුලක් නැද්ද බ්‍රෝ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Dammata aulak na bro eth niyama pramayata danna one wadi unoth eka aulak hariyatama danagena karanna video vala athi e gana poddak baranna ok

    • @redabro-6701
      @redabro-6701 3 ปีที่แล้ว +1

      @@SLAnushfish Demma bro aulak une nee Thanks aa..❤️👊😌

  • @dasunithisara8275
    @dasunithisara8275 3 ปีที่แล้ว +1

    මගේ gold fish මාලුන්ගේ වරල් අග කලු පාට වෙලා . මොනවද එ්කට දෙන්න පුළුවන් බෙහෙත්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Godak ehema welada ape ලෙඩ ගැන videos thiyanawa poddak බලන්න OK hariyatama hoyaganna momakda kiyala 0763320219

    • @athalkanna4203
      @athalkanna4203 2 ปีที่แล้ว +1

      @@SLAnushfish oya num eka ansa karannena aiya

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Malli me dawaswala tanki hadanawa hawasa ganna

  • @spvibes1421
    @spvibes1421 3 ปีที่แล้ว +1

    Aiye catfish Gena video 1k dennko lagdim

  • @nishadi5458
    @nishadi5458 3 ปีที่แล้ว +1

    Apoooo wedak naaa

  • @c.a.w0.112
    @c.a.w0.112 3 ปีที่แล้ว +1

    Oscar fish gana denne kawadda🙂

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ikmanata goldfish breeding eka ilagata itapasse oscar

    • @c.a.w0.112
      @c.a.w0.112 3 ปีที่แล้ว +1

      @@SLAnushfish ela

  • @nimsaramusic2599
    @nimsaramusic2599 2 ปีที่แล้ว +1

    Gold fish ලා එක්ක ඒන්ජල් තියන්න පුලුවන්ද

  • @chamaralakshan445
    @chamaralakshan445 3 ปีที่แล้ว +1

    Malliy mt enjal malu gena dana ganna one harsha malliy ge nember eka dennako

  • @rishithaheshan9244
    @rishithaheshan9244 2 ปีที่แล้ว +1

    වරල් වර්දනය කරන බෙහෙත් තියනවද