රසට දවල් කෑමක් කෑවා පුංචි ලස්සන තැනකින් | Street Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අච්චාරු, කරවල තියෙනවාමයි.... සුපිරි කෑම වේලක් කෑවා..
    #food
    Tuck shop FB- / tuckshopnegombo
    TP-077 198 6096

ความคิดเห็น • 615

  • @omarnazir5130
    @omarnazir5130 2 ปีที่แล้ว +4

    Mama oman wala wada karanne me kale lanka we prashnath ekka jiwath wenna amarui . Pirisiduwata wada karanna puluwan hoda house med kenek oni hoda geyak. Kamathi kenek innawanam mata what's msge ekak ho call ekak denna. Bindu dekai nawasiya hata atai anuatai wisiekai panas hatharai asunawaya.

  • @sahanmalisha2145
    @sahanmalisha2145 2 ปีที่แล้ว +47

    Ammo මේ කාලේ හැටියට මෙහේම කන්න ලැබෙන්නෙත් වසනාවක් තමා මරු ඇ මමම් ආසම අයියගේ කතාවට♥️

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +33

    Fatta හැමදාම වැඩ ඇරිල ඇවිල්ල ඇදට ආපුවාම ඔයාගෙ වීඩියෝ එකක් බලනවා හිතට පට්ට සහනයක් දැනෙනවා ❤

  • @chathurikagayani332
    @chathurikagayani332 2 ปีที่แล้ว +6

    අහම්බෙන් මං අයියගේ video එක දැක්කේ. දැන් මං හැමදාම වගේ channel එක බලන්වා නිහතමානි මනුස්සකම තියන චරිතයක්. මං නුවර කෙනෙක් ඉතිං කොළඹ ලස්සන අයියගේ channel එකෙන් බලනවා එකට thanks අයියෝ. ඔයාට සුභ පතනවා තව තවත් අපෙ රටේ මිනිසුන් එක්ක කාලය ගත කරලා අපිටත් එවා බලන්න ලැබේවා කියලා.💐🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      නුවර එන්නම් ඉක්මනින් මම ආසම පැත්තක් තමයි ❤️

    • @chathurikagayani332
      @chathurikagayani332 2 ปีที่แล้ว

      Thank you අයියා....🙏

  • @crowngamingr6435
    @crowngamingr6435 2 ปีที่แล้ว +26

    මරු ආසාවෙන් හැමදාම බලනව දිගටම කරගෙන යන්න ආදරෙයි 😜😜

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 2 ปีที่แล้ว +30

    අපේ හීන අපිම හැබෑ කරගන්න ඕනි අයියේ අයියට වරදින්නෑ ජයවේවා. 😌✊

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️👍🙏

  • @chamudithaakalanka9719
    @chamudithaakalanka9719 2 ปีที่แล้ว +17

    කෑම දැක්කත් බඩ පිරෙනව..... සුපිරි හැමෝටම උදව් කරගෙන නිහතමානී චරිතයක්..... I appreciate that...... Good Luck ...... ආදරෙයි අය්යා ❤❤✨🔥💫🖤

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 2 ปีที่แล้ว +24

    ජයවේවා අයියේ තනියම ගේමක් ගහනවා ආඩම්බරයි 😌❤️✌️

  • @udaradangedara5795
    @udaradangedara5795 2 ปีที่แล้ว +17

    අය්යේ දවසක පුළුවන් උනොත් ගාල්ලේ එන්නකෝ..ඔයා වගේ හිත හොද නිහතමානී මනුස්සයෙක් එක්ක විනාඩි කිහිපයක් උනත් කතා කරන්න ආසයි..අය්යා වගේ කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ.රටේ මේ ප්‍රශ්න අඩු වෙනකොට ගාල්ලේත් ඉක්මනට ඇවිත් යන්න එන්න..බුදුසරණයි අය්යා 🥰

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +5

      👍❤️ ගාලු කොටුවෙ ඇවිදින්න ආසයි එද්දි කියන්නම් ❤️👍

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +17

    සුපිරි හැමදාම මේ වගේ දේවල් අරන් එන්න අපිට 😊 දැකපු සුපිරිම නිහතමානී චරිතයක්

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +21

    ඒක නම් රසයි වගේ මරු ❤😎

  • @tharindukaushalya8352
    @tharindukaushalya8352 2 ปีที่แล้ว +10

    අහම්බෙන් මට හම්බුන සුපිරි චැනල් එකක්
    නිහතමානීව චරිතයක් අයියගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා 😍❤️

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +11

    අදත් මරු අයියෙ ........ ලස්සන කලාත්මක තැනක් 😍😍😍

  • @dimavlogs911
    @dimavlogs911 2 ปีที่แล้ว +2

    නිහතමානි චරිතයක් ඔයා අයියා.මේ දවස්වෙල මනස විකාර වෙලා තියෙන්නේ අපේ.ඔයාගේ video බලද්දී මනස,හිත නිවෙනවා.හරිම සරලයි.අන්න ඒ වෙනස තියාගන්න.අහම්බෙන් ඔයාව දැක්කේ.අතාරින්නැ.ජය වේවා❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      හම්බෙමු මේ තෙල් කේස් ඉවර උන හැටියේ ❤️👍

  • @shalinievans7876
    @shalinievans7876 2 ปีที่แล้ว +16

    Really enjoy your videos Malli. It's a such a blessing that you are letting others know about these businesses. The foods you enjoy looks very yummy. Loved the curd and honey program. Stay blessed Malli. Love and blessings to all SriLankans.❤️🙏❤️🙏

  • @madushaneranga846
    @madushaneranga846 2 ปีที่แล้ว +12

    නියමයි අයියේ .හැමදාම video එකක් ඕනේ ❤️

  • @frankhenry9611
    @frankhenry9611 2 ปีที่แล้ว +3

    හිත හොද ලොකුකම් නැති නිහතමානි චරිතයක් ඔයා..සාර්ථක වේවා..❤️❤

  • @kavindushehan5321
    @kavindushehan5321 2 ปีที่แล้ว +13

    favourite TH-camr. congratulations brother!!😍

  • @anurakumara14
    @anurakumara14 2 ปีที่แล้ว +1

    අනං මනං බෙරු ශෝ නැති බලන්න ආස හිතෙන චැනල් එකක්.. ඉතින් ලහිරු ඹයාට දිනෙන් දින සාර්ථක වෙන්න දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +7

    මරු මරු සුපිරිම video ඒකක් අද. 😎👊👍💪 ගමකට ගිහින් ගමේ අයත් ඒක්ක chat ඒකක් දාලා ගමේ තියෙන දේවල් වලින්ම කෑම හදාගෙන. camp පරක් ගහලා.. රා කට්ටක් ගහලා.. ඒ අාතල් ඒක තනියම ගන්න ඔනේ මරු අා... හරිම අහින්සක හිත හොද මිනිස්සු ගමවල ගොඩක්ම ඉන්නේ. අනිවා video ගේන්න ඒ වගේ 😎👊👍💪 ජයවේවා...!

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️❤️🙏👍👍👍 රා දේශිය පානය ❤️👍

    • @mpmagic5519
      @mpmagic5519 2 ปีที่แล้ว

      @@travelwithlahiru සිරාම අයියා පිට රට අරක්# නවත්තලා රා වලට මුල් තැන දීලා... සිකරට් ගෙන්නන ඒක නවත්තලා... ගං# මාත්‍රාවකට හදලා දැම්මනම් මොකද... ලංකාවේ අාදේසක කොච්චර තියෙනවද...? බෑනේ ඒහෙම කරන්න ඒතකොට කොමිස් නෑනේ 😂😂😂😂 සුද්දා ගං# තහනම් කරලා සිකරට් ඒව්වා marketing.... අපේ ඒහල ඉන්න ඒවුමුත් කොමිස් ලැබෙන නිසා දීගෙන සුද්දගේ ඒව්වටම පු# දීගෙන ඉන්නවා 😂😂 මෙව්වා කතා කරලා වැඩක් නෑ අයියා...

  • @chamikasandaruwan7258
    @chamikasandaruwan7258 2 ปีที่แล้ว +2

    මනුස්සකම ඇති නිහතමානී මනුස්සයෙක්

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +3

    මුහුදේ බෝට්ටුවක යන සහ ඒ ධීවරයින්ගේ ජීවිතය සහ බෝට්ටු කෑම වීඩියෝ එකක් ඕනේ 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @daneeshasampath1722
    @daneeshasampath1722 2 ปีที่แล้ว +2

    ඔයා ඇත්තටම හරිම නිහතමානී චරිතයක් . ඔයාලා වගේ අය හරිම අඩුයි.ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි . 👌👍❤️👍👍

  • @saveenkudagama
    @saveenkudagama 2 ปีที่แล้ว +2

    නිහතමානී සහෝදරයෙක්...... සුපිරී ජයවේවා🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    ආයූබොවන් ලහිරු.
    ඔබගේ නොමසුරු වටිනා වැදගත් නිහතමානි ජනහිතකාමී සූහදසීලි කාරුණික සේවය ඉතා ඉහළින්ම අගය කරමි.🇱🇰👍🏾👌🏾
    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.🇱🇰 ශ්‍රී ලංකාවට පමණක් නොව විදෙස්ගත අයටත් ඔවැනි ස්වදේශීය අපේම ස්වභාවික රසගූණ පිරි රසවත් ප්‍රණීත කෑම බීම දැනූවත් කිරීම ගැන හෘදයාංගම ස්තුතිය.

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +1

    මම පුලුවන් හැම වෙලේම ලහිරුගෙ වීඩියෝ බලනවා ඉදිරිපත් කරන සරල විදිහට හරි කැමති ඒවගේම කියන්න තියෙන දේ කෙලින්ම කියන එකත් මරු සුබ පතනවා.ජයවේවා!!!

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +1

    Malli. Mama. Inne. Pita. Rataka. Oya. Ge. Watina. Videos. Serama. Balanawa. Harima. Asawen. Balanne. Api. Nodakka. Godak. De. Oya. Nisa. Daka. Ganna. Labenawa. Oyata thanks. Malli. B. S❤❤❤

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +5

    ඔහොම කන්න ලංකාවටම එන්න ඕන නියමයි සහෝදරයා ජය වෙිවා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      එන්න එන්න ❤️❤️❤️👍 තව ටික දවසකින් ලංකාවට ජය වෙයි ❤️❤️

    • @malimali6694
      @malimali6694 2 ปีที่แล้ว

      @@travelwithlahiru 🙏🙏🙏🙏

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +3

    හැමදාම අපට කෑම පෙන්නලා අපට පිස්සු
    හැදෙනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්නවා
    නියමයි . ජේසු පිහිටයි ❤️

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +8

    අඩේ ලහිරු අයියා හිත හොද ඩයල් එකක් නේ... ❤️

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 2 ปีที่แล้ว +1

    Dura gihin loku videos karanawata wada meh concept eka maru aiya obata jaya 💪💪💪💪

  • @arunigeethika340
    @arunigeethika340 2 ปีที่แล้ว +2

    Mage hondama yaaluwage ammayi thaththayi Mee kadee karanne.maara rasayi antige kaama.🤗🤗dakiddi aasayi mehema.

  • @sampathbandara3171
    @sampathbandara3171 2 ปีที่แล้ว +1

    මරු channel ටිකක් සෙට් උනා මේ දවස් ටිකේ. සුපිරි 👏👏👏👏👏👏

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +1

    ලඟදී අහම්බෙන් දැකලා ඇබ්බැහිවුන චැනල් එකක්.ගොඩක් ගරු කරනවා නිහතමානීකමට සහ ත්‍යාගශීලීත්වයට.ජය වේවා දිනෙන් දිනම!!!!!!

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 ปีที่แล้ว +4

    ඔයා මරු….. ආ….
    ඔය කෑම ටිකම අපි
    ගෙදර හදලා කනවා….. ආදරෙයි ❤️❤️❤️
    ඔහොම යං🙏🙏🙏🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว

    මම ස්බ්ක්‍රියිබ් කරා..මම නවසිලන්තයේ ඉදන් ..මම හරිම ආසයි ඔයා මේ වැඩසටහන කරන විදිහට .ඔය කෑම මට නම් අවුරුදු ගානකින් කන්න ලැබිල නෑ..ලන්කාවට ඇවිත් දවසක අනිවාර්යයෙන් හමුවෙමූ සොයුර

  • @dananjaya7683
    @dananjaya7683 2 ปีที่แล้ว +2

    Niyamaii ayyee oyage video ekk enkl maga balan inna thathwayak thiyenne 😍😍

  • @ktphotography5594
    @ktphotography5594 2 ปีที่แล้ว +1

    ජයවේවා ... හොඳ වැඩසටහනක් .. නිහතමානී...🧡

  • @dimuthuperera9442
    @dimuthuperera9442 2 ปีที่แล้ว +1

    නියමයි අයියා මම් විඩියෝ හැමදාම බලනවා

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 2 ปีที่แล้ว +5

    සුපරි පරි ඉතිරි...❤️❤️❤️

  • @sajithdilshan2733
    @sajithdilshan2733 2 ปีที่แล้ว +2

    Supiri charithayak aththatama ...great work ayye ❤️

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 2 ปีที่แล้ว +7

    ❤️🤟මාරැයි අයියේ සුපිරි ආදරෙයි පරිස්සමෙින් ඉන්න දිගටම කරන් යන්න ❤️🤟❤

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +3

    Another great video showcasing local resturents. Keep up the good job Lahiru. :)

  • @tmkelum7455
    @tmkelum7455 2 ปีที่แล้ว +3

    ලහිරු අයියේ කෑම එක නම් රස පාටයි ඔයාගේ නම් හිත හොඳයි අයියේ බුදුසරණයි පරිස්සමෙන්

  • @malindukaveesha6512
    @malindukaveesha6512 2 ปีที่แล้ว +1

    අයිය කරන වැඩේ දිගටම කරගෙන යන්න ඒක ලොකු පිනක් ජය වේවා ඔයාට

  • @sobajithruwan6884
    @sobajithruwan6884 2 ปีที่แล้ว +3

    ආසම චරිතයක්... ❤
    ජයවේවා..

  • @gebriela5247
    @gebriela5247 2 ปีที่แล้ว +11

    ඔව් අයියේ මාත් මේ අක්කිගේ කෑම කාලා තියෙනවා, මාරම රසයි 😍😍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ඔයත් food test කරන කෙනෙක් වගෙ හොදට 👍❤️

    • @gebriela5247
      @gebriela5247 2 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් අයියේ, ඒක වෙනම කලාවක් 👍❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      @@gebriela5247 ❤️👍

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +1

    ලස්සනට නියමෙට කරනවා චැනල් එක ජය වේවා අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත ජනතා අරගලයට ජය වේවා

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +2

    Another fantastic video, keep it up Lahiru.

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 ปีที่แล้ว +2

    අදත් ආසවෙන් බැලුවා 🙂🙂

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Mama kamathima TH-camr .Lahiru Aiya khomada.oyata jaya wewa aiya.

  • @nuwanmadu7296
    @nuwanmadu7296 2 ปีที่แล้ว +5

    සුපිරියි බ්‍රෝ❤️❤️❤️

  • @hettiarachchirukmal7465
    @hettiarachchirukmal7465 2 ปีที่แล้ว

    Ubanag patta porak bn. Hitha hoda kollek. Ube channel eka negalama yanna one. God bless broo... Dawasaka set wemu...

  • @navinnir2211
    @navinnir2211 2 ปีที่แล้ว +2

    Math negambo, harima lassanai vedios, Dan inne France, lankawata awama aniwa enawa othanin kanna 😋

  • @hirunadee2023
    @hirunadee2023 2 ปีที่แล้ว +1

    Big fan of Dubai❤️

  • @namalnamal1223
    @namalnamal1223 2 ปีที่แล้ว +1

    කෑම එක සුපිරි දැක්කම එන්න හිතෙනවා ඒ වගේම ඔයා කරන වැඩේ සුපිරි අයියා දිගටම ඒ වගේ ලස්සන වීඩියෝ කරන්න පුළුවන් විදිහට ඒකත් මාර සතුටක් ,පිට රටක හිටියත් ලංකාවේ ඉන්නවා වගේ feiling එකක් දැනෙනවා දැන් රටේ තියෙන තත්වෙත් එක්ක අමාරුයි ඒත් පුළුවන් විදිහට ලස්සන වීඩියෝ ටිකක් කරන්න ලහිරු අයියේ ජය වේවා තෙරුවන් සරණයි ,,👍👍👍👍💕💖

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ ජය වේවා මල්ලි දළදා සමිදු පිහිටයි

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    නියමයි ලහිරු ලොකු සින් නැ ලස්සන ගමනක් යන්න පුළුවන් අනිවාර්යෙන්.. ජයවේවා.. හැමදාම වීඩියෝ 1ක්‌ ඕනේ.. 💗

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +20

    අර අම්මා කෑම ඔක්කොම හදනවා කියලා කියද්දී අර අක්කා ඒක කියනවාට අකමැත්තේ වගේ ඒක වැහුවා.ඒ අම්මාට දීර්ඝයූ වේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

      😍❤️ ඒයාලා පවුලම එකතු වෙලා හරි උවමනවෙන් කෑමටික රසට හදනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      මටත් ඒක එවෙලෙම දැනූනා.😟😔 ඒක නම් ඇත්තටම අසාධාරණ අයූක්ති සහගත වැඩක්. මට පෙනූන විදියට එම වයසක අම්මා තමයි කෑම උයනව ඇත්තේ.ඔය ලේලි වෙන්න ඇති කෑම බෙදන්නේ.
      කොහොම උනත් ජයවේවා. 👍🏾👌🏾🇱🇰👍🏾👌🏾

    • @nirashafernando7240
      @nirashafernando7240 2 ปีที่แล้ว +2

      ඒ දෙන්නම එකතු වෙලා උයන්නෙ
      ඒ මගෙ අම්මගෙ අම්ම ,ආච්චෙගෙන් වැඩගන්නෙ නෑ
      එයාගෙ රෙසපි අම්ම තමයි උයන්නෙ

    • @arunigeethika340
      @arunigeethika340 2 ปีที่แล้ว

      Anee naa.ee ammayi duwayi.anti hari hondayi.ammata aadareyi.

  • @ronde131
    @ronde131 2 ปีที่แล้ว +1

    මරු අයියේ ඔයා කරන වැඩේ

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +11

    Niyamai 👊👊👊❤❤❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Your vedios are very interesting. Thank you.

  • @sanjananimesh1924
    @sanjananimesh1924 2 ปีที่แล้ว +5

    one of the favourite❤

  • @mr.pasiya2606
    @mr.pasiya2606 2 ปีที่แล้ว +2

    එල පොරක් හැමදාම බලනවා වීඩියෝ 😎❤️

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 2 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක් 🙏🙏

  • @janaaisrael1058
    @janaaisrael1058 2 ปีที่แล้ว +2

    i stay israel like your video congratulations brother

  • @chamalievidanaarachchi7866
    @chamalievidanaarachchi7866 2 ปีที่แล้ว

    හරිම pleasing වීඩියෝ එකක් ❤️ අද තමයි ඉස්සෙල්ලාම බලන්න පටන් ගත්තේ අහම්බෙන් සජෙස්ට් වෙලා.

  • @lifeofv4429
    @lifeofv4429 2 ปีที่แล้ว +1

    Nice vedio 👌 we enjoyed it

  • @worldcricket6
    @worldcricket6 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ඔක්කෝම විඩියෝ ටික බැලුවා

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +2

    ඒ කෑම එකනම් සුපිරි වගෙ ✌️✌️✌️✌️ මොන ව්‍යාපාර යක් කලත් කමක්නැ අපිට පුළුවන් උපරිම විදියට පාරිභෝගික යා සතුටු වෙන්න කරන්න ඔනෙ. ඒකේ පැවැත්මක් තියෙන්නේ එතකොට ... නියමයි ලහි අයියණ්ඩී ....
    දවසක අනිවාර්යයෙන් හමුවෙමු 💚💚💚💚💚💚❤️
    ජයම වෙවා ❤️
    ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️❤️🙏 පහුගිය දවස් වල වැඩ වැඩි උනාද මෙ පැත්තේ දැක්කෙ නෑ ❤️❤️❤️🙏

    • @prasannafashion9720
      @prasannafashion9720 2 ปีที่แล้ว

      @@travelwithlahiru ඔව් ලහි අයියණ්ඩී . ඒත් පුළුවන් වෙලාවට අනිවාර්යයෙන් ඔයා බලනවා ගැම්මක් තමයි ඉතිම් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ✌️✌️✌️✌️💚💚💚 අරගලය ට ජය වෙවා ❤️

  • @lahirudeshan824
    @lahirudeshan824 2 ปีที่แล้ว +2

    Oyage video sarama baluwa supiri

  • @prageethmadusanka1250
    @prageethmadusanka1250 2 ปีที่แล้ว +1

    Hamadama බලනවා video...brother 💪❤️❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
    ජය වේවා❤️
    තෙරුවන් සරණයි

  • @isuruanueuddha5664
    @isuruanueuddha5664 2 ปีที่แล้ว +1

    Mn coment Dana porak newi hamotama . Habai aiye oya nihathamaniwa chanel eka karanawa eka patta..

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +5

    නියමයි ලහිරු තව දිගටම විඩියෝ කරන්න එව බලන්න ආසයි

  • @Noname-nr3qf
    @Noname-nr3qf 2 ปีที่แล้ว +1

    kama rasa natath kade akkanam lassanai

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +3

    බුදු සරණයි මල්ලී ❤❤

  • @venukasihath1412
    @venukasihath1412 2 ปีที่แล้ว +6

    Rice and curry eknm maru😘

  • @dhammikarohana9278
    @dhammikarohana9278 2 ปีที่แล้ว +1

    You are a great and very natural man.i like very much your program. Thank you.

  • @navz2299
    @navz2299 2 ปีที่แล้ว +6

    Elakiri ❤️

  • @srilankandino9975
    @srilankandino9975 2 ปีที่แล้ว +1

    Supiri charithayak .... Adarei ayyandi

  • @HelloMobile-er9qf
    @HelloMobile-er9qf 2 ปีที่แล้ว +2

    කැමතිම චරිතයක් ...පොඩ් තැනක්.කියලා නැ ගොඩක් අගය කරනවා ...දිගටම කරන්න අයියේ හැමදාම අපි වීඩීයෝ බලනවා

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 2 ปีที่แล้ว +1

    ජයවේවා❤,,ආසවෙං බලං ඉන්න පුලුවං විඩියෝ ටිකක් දෙන්නෙ ඔය❤️❤️🥺

  • @5yearstarget
    @5yearstarget 2 ปีที่แล้ว +3

    සුපිරියක්

  • @pramudithanimnadi
    @pramudithanimnadi 3 หลายเดือนก่อน +1

    ettatama oba kana kema serama rasai jayawewa man inne sitzerland wala man igena gatte swiss mage singhala weradi eti samawanna aiyage siyaluma prg man balanawa asaawen

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ස්තුතියි ආදරෙයි 🧡

  • @sudusudu6750
    @sudusudu6750 2 ปีที่แล้ว +2

    Lassani aiye oyage video.. Mamath labana year ek lankawata enawa.. Dannam lankawa gana harema duki.. Mage ratata aderi hamadamath

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක් 🔥🔥👍👍❤️❤️❤️

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +5

    ලහිරු අයියෙ 🙏🇱🇰❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලනවා.පුතේ ඔයාගේ හීත්‍රෝ හොඳයි ජයවෙවා

  • @sameerabeligala3448
    @sameerabeligala3448 2 ปีที่แล้ว +2

    අවංකව ජීවිතය ගෙවන මනුස්සයෙක් කියල බැලු බැල්මට පෙනව.

  • @chamudithaprasad4734
    @chamudithaprasad4734 ปีที่แล้ว +1

    අයියා oyge videos සුපිරි 👍👍👍👍🔥🌹

  • @madushaherath4867
    @madushaherath4867 2 ปีที่แล้ว +1

    මන් ආසයි ඔයා කෑම කන විදියට කටට කෙළ උනනවා🙈🙈🙈😋

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 ปีที่แล้ว +3

    Thanks brother 🤛

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +2

    Good one....jayawewa lahiru podda

  • @DanushkaDhanushka-fn6ek
    @DanushkaDhanushka-fn6ek ปีที่แล้ว +1

    ලස්සනට oya forgam aka karanawa🌺👍

  • @mariannefernando7940
    @mariannefernando7940 2 ปีที่แล้ว +1

    Waw Hoda Currys tika menu aka nam hodata mach wenawa supiri malli okkoma kanna

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Onna adath baluwa video aka niyamai.....

  • @udarasaranga9476
    @udarasaranga9476 2 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක්.♥️

  • @anuruddaperera5496
    @anuruddaperera5496 2 ปีที่แล้ว

    නිහතමානී අවංකයෙක්. ජයවේවා

  • @dilshanfernando294
    @dilshanfernando294 2 ปีที่แล้ว +1

    දාන හැම විඩියෝ එකක්ම මිස් කරන්නේ නැතුව බලනවා.ඒ තරම් පට්ට.ඔයාගේ ලොකූ කමක් නෑ.එක දිගටම තියා ගන්න.අපේ කම රකින්න හදන ඔයාට ජය.😉♥️ දවසකට විඩියෝ තුන හතරක්වත් දානෝකෝ 😝