SALLI POKURU || EPISODE 254 || සල්ලි පොකුරු || 26th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 326

  • @minushikavindya2421
    @minushikavindya2421 3 วันที่ผ่านมา +85

    හේමක හරිනි චූටියා පිංකි ඔක්කොම ඉන්නකොට මරු 😂😂❤

  • @DilhariDisna
    @DilhariDisna 3 วันที่ผ่านมา +103

    අදනේ රුක්මන්ගෙ ඇක්ශන් දැක්කෙ .අම්මෝ ඕපාදූප තලු මරපු හැටි තමා මරු😂😂😂😂😂😂

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 3 วันที่ผ่านมา +78

    දේවි. හොදටම රගදක්වනවා. ඇත්තටම. මම ආසම. චරිත යක්🎉🎉🎉

  • @user-xc7ko
    @user-xc7ko 3 วันที่ผ่านมา +41

    වැඩේ කෑවෙත් හරිනි දැන් ලොකුකම් කියවන්නෙත් හරිනි 😂

  • @Budhdhipoorna13
    @Budhdhipoorna13 3 วันที่ผ่านมา +44

    ලගදිම අරකිගෙ යාලුවත කන පාටක් පේන්නේ කාටද 😂😂

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +61

    උක්කුන් පුතේ හරිනි ව උස්සන් පලයන් කෝ.ලොකු දෙයක් 😂

    • @user-vd4pl7wu8j
      @user-vd4pl7wu8j 2 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +37

    උක්කුන් පුතා ගෙ ගොන් ප්ලෑන් .දැක්කත් හිනා යනවා.😂

  • @Sawariya23
    @Sawariya23 3 วันที่ผ่านมา +68

    අරූ නාගයා කිව්වට ඌ ගැරඬියෙක් වගේ. 🤣

    • @DilhariDisna
      @DilhariDisna 3 วันที่ผ่านมา +3

      ගැරඩියත් තව හොදා.ඌ හරියට හාල්පන්දෙක් වගේ 😂😂😂😂

    • @user-gk5hp9xg7e
      @user-gk5hp9xg7e 3 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

    • @Doublepocket
      @Doublepocket 2 วันที่ผ่านมา

      @@DilhariDisna😂

  • @susanthachandana8068
    @susanthachandana8068 3 วันที่ผ่านมา +104

    පෝන් එකෙන් බලන අය කීයද කියන එකයි..
    ""මරයම "" සමග පොර බදින එකයි.. මල මගුලක් වෙලානේ.. අප්පිරියම comments ...🥴🥴🥴🥴

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +95

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා.. 🙏

    • @adamzampa69
      @adamzampa69 3 วันที่ผ่านมา +11

      පිලිකා රෝගීන්ට ඉක්මන් සුව, උබට නිවන් සුව

    • @venurakosgolla3418
      @venurakosgolla3418 3 วันที่ผ่านมา

      😅

    • @ajanthafonsekadan5136
      @ajanthafonsekadan5136 3 วันที่ผ่านมา

      Jasu pihtai 🙏🙏🙏🙏

    • @K-dramalover704
      @K-dramalover704 3 วันที่ผ่านมา

      ​@@adamzampa69😂😂😂

    • @pasanbandara1157
      @pasanbandara1157 3 วันที่ผ่านมา +1

      muuta repot ghpn bn 🙂

  • @hayley64567
    @hayley64567 3 วันที่ผ่านมา +47

    එක්කො පින්කි, සුදු අක්කයි දෙන්නම එකතු වෙලා අර ගොබ්බ උක්කුවටයි උගේ නල්ල මලේ ගෝලයටයි ගෑහුවනම් ශෝක් 😂

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 2 วันที่ผ่านมา

      උක්කුවයි ගෝලයයි මැඩම්ට ගහන්නේ හැබැයි බේරගන්නේ පින්කි පින්කි....හිතේ දුක ඇරලා උක්කුවට ගහ්නවා

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u 3 วันที่ผ่านมา +24

    සුදු අක්කා ගෙ ඕඩර් ඵකට හරිනීඉස්සුවනමි හරි

  • @henryt1199
    @henryt1199 3 วันที่ผ่านมา +25

    හරිනිට මේ act එක ඇති වෙලා තියෙන්නෙ ලු. අපිටත් ඇතිවෙලාද ?🤔🤔🤐🤔

  • @kaveeshadisanayake2229
    @kaveeshadisanayake2229 3 วันที่ผ่านมา +50

    හැමදාම මේ කතාව ගෑස් ළිපෙන් බලන අය කෝ 😍❤

    • @sasangikadewananda
      @sasangikadewananda 3 วันที่ผ่านมา +3

      😂

    • @serinserin5532
      @serinserin5532 3 วันที่ผ่านมา +3

      😂😂😂

    • @WrWr-wr7rv
      @WrWr-wr7rv 3 วันที่ผ่านมา +2

      මමනම් හැමදාම බලන්නේ ඇස් දෙකෙන් 😄

    • @AjithAththaragama-rn2rs
      @AjithAththaragama-rn2rs 3 วันที่ผ่านมา +1

      ගෑස්ලිපෙන්,නෙවෙයි,
      බුරියෙන්,බලන්නෙ

    • @nirmasandamali2829
      @nirmasandamali2829 3 วันที่ผ่านมา +2

      පිස්සු නේද 😅😅

  • @malavilive6808
    @malavilive6808 2 วันที่ผ่านมา +30

    සද්ධා මංගල හොඳට ලියන කෙනෙක් උනාට මේ ඩ්‍රාම එක නම් එක තැන පල් වෙනව වැඩියි අප්පා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 วันที่ผ่านมา +12

    සේදර ලගදිම හොරේ අල්ලා ගන්නවා 😂😂

  • @springcity7946
    @springcity7946 3 วันที่ผ่านมา +22

    සාරංගගෙ ඇක්ටින් මරු ❤❤
    චූටියා / හේමක

  • @malshashanika4977
    @malshashanika4977 3 วันที่ผ่านมา +30

    රුක්මන් මරු😂😂😂

  • @namaladikari2649
    @namaladikari2649 3 วันที่ผ่านมา +33

    රුක්මන්ගෙ චරිතය ලෝයර් තනතුරටත් අපහාසයක්😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 20 ชั่วโมงที่ผ่านมา

      Eka ithin saddage gon wada ne 🙂😂😂

  • @SadilaGithsara
    @SadilaGithsara 3 วันที่ผ่านมา +66

    ලැම්බටය තේ බීල මැරෙනව කොය වෙලාවෙ හරි😂

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 วันที่ผ่านมา +22

    නිෂීගේ අම්මා හැම තිස්සෙම රංඩු විතරයි 😂😂😂

  • @senithalochana3689
    @senithalochana3689 3 วันที่ผ่านมา +14

    Chotiya nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez 3 วันที่ผ่านมา +15

    සුදු පුතාගේ අම්මා ගොඩක් හොදයි

  • @IreshaChamari-ue7cp
    @IreshaChamari-ue7cp 2 วันที่ผ่านมา +5

    අම්මෝ රුක්මන් 😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +24

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @adamzampa69
      @adamzampa69 3 วันที่ผ่านมา +9

      උබේ මොලේ අමාරුවත් ඉකමනට හොද වෙන්න කියල ප්‍රාර්තනා කරනවා

    • @nilaniroyal6567
      @nilaniroyal6567 3 วันที่ผ่านมา +4

      පැතුමගෙත් පැතුමගෙ අම්මගෙත් හත්මුතු පරම්පරාවෙත් පිලිකාරෝ්ගය ඉක්මනින් හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.😊

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 3 วันที่ผ่านมา +2

      මූ මොනාද මේ කියවන්නෙ

    • @yamunajayaweera9861
      @yamunajayaweera9861 3 วันที่ผ่านมา +3

      අහින්සක ලෙඩ වෙච්ච මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා comments වලට දදා

    • @meragalmalani2016
      @meragalmalani2016 3 วันที่ผ่านมา

      Thota pissuda yako ammawath vikunagena kanawa

  • @summapradeep3184
    @summapradeep3184 3 วันที่ผ่านมา +11

    කොටස් 50ක් විතර බලල එපා වෙලා නවත්තල අද නිකමට වගේ දැකල බැලුව.
    තාම එතනමනෙ බං කතාව 😂

  • @sl.adibro3820
    @sl.adibro3820 3 วันที่ผ่านมา +12

    ගහපන් හරිනි ගහපන් ඕකිට😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @anjalikafernando633
    @anjalikafernando633 3 วันที่ผ่านมา +14

    හරියටම හරි සේදර. දෙන්න දෙන්න ඉන්නව.😂😂😂😂😂

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 3 วันที่ผ่านมา +11

    සමරවිරත්..ලගදිම .යන්නවෙයි මුන්ගේ .හොර.වැඩනිසා

  • @skystudio5724
    @skystudio5724 3 วันที่ผ่านมา +12

    කතාව බලන්න විනාඩියයි ගියේ..අයේ..ඉස්සර වගේ අසාවෙන් බලන්න,,,ලස්සනට වැඩේ කරන්න මොලේ පදේවා

  • @amashakawshani-ih8ft
    @amashakawshani-ih8ft 3 วันที่ผ่านมา +31

    දේවි පව් අනේ පින්කිගෙ අම්මගේ කට නන් හෙන වාචලයි😒

    • @maheshikumudi
      @maheshikumudi 2 วันที่ผ่านมา

      අම්මලා දූලා ඔක්කොම වාචාලයි

    • @dinithwaduge6853
      @dinithwaduge6853 20 ชั่วโมงที่ผ่านมา

      Duwa allaganna awoth mama una nan oya gon thadiyawa marala gon pakaya 🙂

  • @SampathRanga-cb4mt
    @SampathRanga-cb4mt 3 วันที่ผ่านมา +7

    සුපිරි උක්කුන් අක්කා

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 3 วันที่ผ่านมา +8

    අනේ මන්ද මේකෙ කමෙන්ට් දාන්නෙ පිස්සොද මන් ද සමහර අය..😂..රියල් පැතුමනම් අංගොඩින් හොරෙන් පැනල ආපු එකෙක් ❤

  • @pramiya605
    @pramiya605 2 วันที่ผ่านมา +4

    තව දෙවල් කොරලා යනකොට දැනෙනේ නැතුව තියේ 😂

  • @shanioshitha9313
    @shanioshitha9313 3 วันที่ผ่านมา +5

    මටනන් හරිම දුක්‍යි ලැම්බට් ගැන

  • @sulakshanamihiranga9115
    @sulakshanamihiranga9115 3 วันที่ผ่านมา +7

    මේ දැන්නම් තේමා ගීතය ඇති නේ... මම හිතන්නෙ එලියට ගියෙ චූටියයි පින්කියයි.

  • @sumudunisansala8397
    @sumudunisansala8397 3 วันที่ผ่านมา +4

    නිශිලා ගේ ගෙදර ඉන්න කෙල්ල සුදූ,ආශා එදිරිසිංහ වගේ පේන්නේ මට විතරද?

  • @subashini8135
    @subashini8135 2 วันที่ผ่านมา +3

    Devi harima hoda weda gath kenek pinkige amma nm kunu godak😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +17

    කොටස් 254 ම you tube එකෙන් බලපු අය මෙි පැත්තට 🥰

    • @adamzampa69
      @adamzampa69 3 วันที่ผ่านมา +3

      කටට එපාද

    • @pubgpro6928
      @pubgpro6928 3 วันที่ผ่านมา

      Ammage redda assata epada😂

    • @rani1213lalithangani
      @rani1213lalithangani 3 วันที่ผ่านมา

      මූට හොදවයින් අහගන්න ඕනිලූ😒

    • @shehanigamage9521
      @shehanigamage9521 3 วันที่ผ่านมา +1

      ඒකනෙ බං මන්ද බුද්ක්ධික.හැමදාම අතට දෙනදේ කටට දාගන්න පින නැති ගොබ්බයෙක් උඹ නම් .😂😂

    • @madukumari9174
      @madukumari9174 2 วันที่ผ่านมา

      දැන් අමිමාට සනිපද

  • @ShortQu-jb6cbt
    @ShortQu-jb6cbt 3 วันที่ผ่านมา +15

    මේ කතාවේ හොදම රගපෑම කරන්නෙ පිංකිගෙ අම්ම..

  • @user-wr2qn6tw1t
    @user-wr2qn6tw1t 3 วันที่ผ่านมา +5

    Adath supiri❤🎉

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 วันที่ผ่านมา +250

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂👇

    • @ChamariNadeeka
      @ChamariNadeeka 3 วันที่ผ่านมา +6

      😢

    • @user-wq4fu2mg1o
      @user-wq4fu2mg1o 3 วันที่ผ่านมา

      ✌️✌️

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb 3 วันที่ผ่านมา +20

      උඹට පුකද අපි මොකෙන් බැලුවත්. හැමදාම වැලලෙනවා මෙතන රෙද්ද.

    • @adamzampa69
      @adamzampa69 3 วันที่ผ่านมา +9

      උබේ පුක අස්සෙන් බලන්නෙ

    • @adamzampa69
      @adamzampa69 3 วันที่ผ่านมา +8

      උබේ පුක අස්සෙන් බලන්නෙ

  • @Mickayel
    @Mickayel 3 วันที่ผ่านมา +4

    17:11 චූටියා බලන් ඉන්න විදිහ😂😂

  • @JaysonKayy
    @JaysonKayy 3 วันที่ผ่านมา +2

    නාග කුක්කුවා කන්ඩායම අද සුපිරි කෑමක් කනවා විසාල ශබ්දයක් එක්ක😂

  • @achividos
    @achividos 3 วันที่ผ่านมา +5

    Ammo sedara😂😂😂😂

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +12

    හරිනි පේන්න බැරි මට විතරද😂

    • @user-hl8sr5uu2v
      @user-hl8sr5uu2v 3 วันที่ผ่านมา

      ow

    • @renukaaapremakanthi6081
      @renukaaapremakanthi6081 3 วันที่ผ่านมา

      Ow

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 วันที่ผ่านมา

      මම නම් පිංකි ට වඩා හරිනිට කැමතියි .එයා හරි වැදගත් විධියට ඉන්නේ කතා කරන්නේ හැසිරෙන්නේ.

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 3 วันที่ผ่านมา +4

    හේමක පව් හරනි😂😂😂

  • @lashithap0205
    @lashithap0205 3 วันที่ผ่านมา +4

    රෙහාන් අලුවිහාරෙ = ලෝයර් කාරයා...... මෙහෙම හිතෙන්නෙ මට විතරද😂

  • @gemingkawidu
    @gemingkawidu 9 ชั่วโมงที่ผ่านมา +1

    චුටියා හ්අ හ්අ ගානවා මරු

  • @Miracles_1498
    @Miracles_1498 3 วันที่ผ่านมา +11

    සුදූ cute🥰 කියන අය කෝ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 วันที่ผ่านมา +2

    මේ ගෙදර,මැඩම්ල දෙන්නයි,සර්ල දෙන්නයි ඉන්නව කියල සේදරය රුක්මන්ට කිවුවොත් ඔක්කොම අතේ මාට්ටු යකෝ...😂😂

  • @yashmitha656
    @yashmitha656 3 วันที่ผ่านมา +2

    සමහර චරිත එකම තමා ..........පොඩ්ඩක් වෙනස් කරන්න ...........අප්රාද් හොද චරිත ..............ගොඩක් පල් වෙනවා ...............ඔනෙ නැතුව .වෙනස් කරලා ලියන්න .....😢😢😢😢😢😢😢😢😫😫😫🙄🔥🔥🔥

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 2 วันที่ผ่านมา +2

    ලැම්බට්ට දැන් හොදටම ටැරැක පැනලා ගනින් ලැම්බට් 4දෙනාටම සද්ද දාන්න

  • @user-ox9it2kr2m
    @user-ox9it2kr2m 2 วันที่ผ่านมา

    Patta gon kathawak

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 3 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @nilushaperera310
    @nilushaperera310 2 วันที่ผ่านมา +1

    Rukman okkoma danagena sadda nathiwa innawa mama hithanne... Hoda wade nangi kiyana ekitayi gedara inna honthuwatai....

  • @jithairoshima7876
    @jithairoshima7876 2 วันที่ผ่านมา +1

    අයියෝ මේ සල්ලි කාරයෝ නුගත් මිනිස්සු ළග බලු වෙන බලු විල්ලක් , මැරෙන්න තියෙනවනම් මැරෙයි, නම්බු විදිහට මැරෙන්න අප්පා මේ හැටි බලු නොවී 🙄

  • @sandunaslasanka5707
    @sandunaslasanka5707 2 วันที่ผ่านมา +1

    අපෝ පිංකිගේ අම්මගෙ කට නම් තනිකර ලැට් කටක් ඇ 😂

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 2 วันที่ผ่านมา +1

    දුෂේණි අක්කිගෙ acting ♥️♥️♥️♥️♥️

  • @suniljayasinghe7739
    @suniljayasinghe7739 2 วันที่ผ่านมา +1

    සුදු ලස්සනයි දුවේ ඔයා

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 3 วันที่ผ่านมา +7

    මේ කහදවලා අයින් කරානම් හරි කතාවෙන් එපා වෙලා තියෙන්නේ

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 2 วันที่ผ่านมา

      එපා වෙලා නම් නිකම් හිටහන්

  • @thisarani8704
    @thisarani8704 3 วันที่ผ่านมา +2

    Kathawa hamadaama eka thana wage penenne

  • @saviyaremix
    @saviyaremix 2 วันที่ผ่านมา +4

    දැන් විව්ස් අඩු වෙලා

  • @shiwanthiakka8340
    @shiwanthiakka8340 3 วันที่ผ่านมา +4

    Hi

  • @gayansangeeth98
    @gayansangeeth98 3 วันที่ผ่านมา +1

    Dancing class eka arenna anit okkoma kotas hodai🎉🎉

  • @user-pn5jy1jy4g
    @user-pn5jy1jy4g 3 วันที่ผ่านมา +2

    සුබා දේවිට කියන්න කලින් තමන්ගෙ ලමයින්ගෙ වැරදි හදාගත්ත නම් තමයි හොඳ😢

  • @Ashi503
    @Ashi503 3 วันที่ผ่านมา +2

    ජනේලෙන් බලන අය මේ පැත්තට අවානම්ම්😊

  • @Melina97512
    @Melina97512 วันที่ผ่านมา +1

    නයෝමිගේ ලස්සන අද 🥹🤍

  • @asankansfamily4662
    @asankansfamily4662 2 วันที่ผ่านมา +2

    රුක්මන් ඔයිට වඩා තදට ඉන්න අර ගෙදර ඉන්න හෙරට

  • @extremebp8891
    @extremebp8891 23 ชั่วโมงที่ผ่านมา +1

    සේදරට ට්‍රැක්! මැඩම්ලා සර්ලා දෙන්නෙක් නෑ. එක්කෙනයි ඉන්න්. 😢

  • @madhuruberu8673
    @madhuruberu8673 3 วันที่ผ่านมา +1

    👍

  • @user-in8lo4wz3z
    @user-in8lo4wz3z วันที่ผ่านมา +1

    ❤❤

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 3 วันที่ผ่านมา +1

    හැමදාම පෝන් ඒකේන් තමා බලන්නේ 😂😂😂😂

  • @harinduamantha1529
    @harinduamantha1529 3 วันที่ผ่านมา +1

    Hamadama chager katen kathawa balana set eka ko 😂

  • @rangikamadumali5828
    @rangikamadumali5828 3 วันที่ผ่านมา +8

    අනුරාධා අප්පිරියයි

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @lakidhusrilala5387
    @lakidhusrilala5387 3 วันที่ผ่านมา +1

    ආරන්චිය සුබයි 😂

  • @bandhusriya5694
    @bandhusriya5694 3 วันที่ผ่านมา +2

    ඇත්ත හරිනි උස්සගෙන හගුරන්කෙත යන නාගයය් අනික් එකයි..

    • @RomeoC-yw3ls
      @RomeoC-yw3ls 2 วันที่ผ่านมา

      හගුරන්කෙත නෙවෙයි ගොබ්බයෝ හිගුරක්ගොඩ 😂

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sumithpali3684
    @sumithpali3684 2 วันที่ผ่านมา

    I like that main actress legs 😂

  • @DiliniNadeesha-qt9ol
    @DiliniNadeesha-qt9ol 2 วันที่ผ่านมา +1

    පින්කි ගේ අම්මගේ කෑ ගැහිල්ල එපා වෙනවා

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 3 วันที่ผ่านมา +1

    8:18😂 sira

  • @Tune_Everything
    @Tune_Everything 3 วันที่ผ่านมา +1

    අද මේ කොටස phone එකෙන් නැතිව නහයෙන් බලන සෙට් එක කෝ ? 👃🏼

  • @ridmapranandu6942
    @ridmapranandu6942 3 วันที่ผ่านมา +1

    අර ලලයි ලිලයි එකේ theme song එක අයින් කරලා මේකෙ එක හැමදාමත් පෙන්නවා 😑😑😑

  • @Ishankasewwandi-li8ob
    @Ishankasewwandi-li8ob 10 ชั่วโมงที่ผ่านมา

    ගෙදර වැඩ කාරයා ඕනවට වැඩියි යකෝ උන් ගෙදර හාම්පුතා වගේනේ

  • @user-ju3so4uh7o
    @user-ju3so4uh7o 2 วันที่ผ่านมา +1

    😮

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m 2 วันที่ผ่านมา +1

    මේ .සේදරනම්.තමන්ගේ .වැඩෙකරන්නෙම.නැහැ

  • @indikanakandala7291
    @indikanakandala7291 2 วันที่ผ่านมา +1

    මුත් form ව‍ෙ ලා 🤣🤣🤣🤣🤣🤣

  • @mylife3556
    @mylife3556 3 วันที่ผ่านมา +1

    Sedara oya.. 😅

  • @EkanakeKumarasingha
    @EkanakeKumarasingha 2 วันที่ผ่านมา +1

    Rukman maru oi uta DN therenawa Tika tika😅

  • @sisiras732
    @sisiras732 13 ชั่วโมงที่ผ่านมา

    වෙන වෙන දෙවල් කරලා ගියත් තෙරෙන් නැති වෙයි .......😂😂😂😂

  • @user-el4td7nj8n
    @user-el4td7nj8n 2 วันที่ผ่านมา +1

    අරංචිය උස්සලා ගහනවා දැන් පොලේ😒💔

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe1470 3 วันที่ผ่านมา +1

    කතාව ලියන්නේ කමෙන්ට් බලලා වගේ

  • @donawithana3548
    @donawithana3548 3 วันที่ผ่านมา +1

    Kraton dragon 😊

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 2 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @manjulanishantha9797
    @manjulanishantha9797 2 วันที่ผ่านมา +1

    😮😮😮paka

  • @Nisal_rk
    @Nisal_rk 3 วันที่ผ่านมา

    Behind scenes penwann brida 😮

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe1470 3 วันที่ผ่านมา +1

    සේදර රහස් ඔක්කොම හොයාගන්න වගේ

  • @nayanikaushika888
    @nayanikaushika888 วันที่ผ่านมา

    පොඩ්ඩක් වෙනස් විදියට ලියන්නකො.

  • @chilli5651
    @chilli5651 3 วันที่ผ่านมา

    Sudu akkage kade nade melo rahak ne..kataws balanna tiyana aasawa eken yanawa