ලංකාවේ සිට චීන්නු සිදුකළ මහා ඔන්ලයින් ජාවාරම - "ලයික්, කමෙන්ට්වලටත් මුදල් ගෙවලා" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ලංකාවේ සිට චීන්නු සිදුකළ මහා ඔන්ලයින් ජාවාරම - "ලයික්, කමෙන්ට්වලටත් මුදල් ගෙවලා" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 255

  • @dmf621
    @dmf621 3 หลายเดือนก่อน +56

    මයිනා ලංකාව කියන සුන්දර රට චීනයට උකස් කරපු නිසා මෙවැනි දේවල් බලාපොරොත්තු විය හැකිය

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน +3

      දෙමෙල්ලු නරකයි. චින්නු හොඳයි.

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน +4

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @SheronSenanayaka-h4x
    @SheronSenanayaka-h4x 3 หลายเดือนก่อน +63

    ලන්කාවේ මහ උන් අනිවාර්යයෙන්ම සම්බන්ද ඇති

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මාලිමාවට ජනාධිපති අනුර සහෝදරයා සම්බන්ධයි එහෙම නැත්නම් නාමල් ඉන්නෙ මේක පිටිපස්සෙ

    • @Mr.fantasy123
      @Mr.fantasy123 3 หลายเดือนก่อน +1

      මහ උන් නෙවේ බං ලංකාවේ මිනිස්සු පවා ඔය වගේ group වල admin ඉන්නව.😪

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน

      රාජපක්ෂලා

  • @ekf345rtcv
    @ekf345rtcv 3 หลายเดือนก่อน +9

    *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @lte4-kq6pw
    @lte4-kq6pw 3 หลายเดือนก่อน +3

    ඔය.ඩොලර්.හාෙයන්න.පුවන්.කියල..යුටිබි.එකෙත්.යන්නේ.අර..ඔන්මැක්ස්.ඩි.ටි.එවගේ.වෙන්න.අැති..වහාම.සොයාබලන්න.මෙිව...දුර.දිග.යන්න.ඉස්සර.වෙලා.

  • @rialifestyle2003
    @rialifestyle2003 3 หลายเดือนก่อน

    චීන්නු ටික විතරක් අල්ලගන වැඩ නෑනෙ , උන් ව job දෙනවා කියලා ලංකාවට ගෙන්නගත්ත අයවත් අල්ලගන්න එපැයි, බලාන ගියාම උන් ටිකත් රවට්ටලා නේ ලංකාවට ගෙන්නගන තියෙන්නෙ ,

  • @ShaviHasanthika
    @ShaviHasanthika 3 หลายเดือนก่อน

    තව පාලමකුත් හදලා දිපල්ලා 😅
    ඉන්දියාෙව එවුන් ෙමෙහ ආවම ෙෂා්ක් එකට තිෙයයි😅

  • @KokilaSeuwandiHapugoda
    @KokilaSeuwandiHapugoda 2 หลายเดือนก่อน

    Dubai wala meka wenawa sehenna. Ape kello kollo rassa nethi aya weda karla duk widinawa sehenna. 😢😢😢. E pau kara salli walin e gollonta jiwath wenna wenawa karanna deyak nethi kamata. Beri aya penala lankawata yanawa

  • @Tharu-j1k
    @Tharu-j1k 3 หลายเดือนก่อน

    Pau ahunsaka minisunge salli rawattala ne ganne hena gahanna oni mokata unath

  • @Tharu-j1k
    @Tharu-j1k 3 หลายเดือนก่อน

    Unge ratane ithin😂

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 3 หลายเดือนก่อน +129

    ලංකාවේ මිනිස්සුන්ට රැකියා නැතුව උන් පිටරට යනවා..මුන් රැකියා හොයාගෙන ලංකාවට එනවා...😂😂

    • @rajithaamaan6932
      @rajithaamaan6932 3 หลายเดือนก่อน +6

      ඒක තමයි
      😂😂😂😂😂

    • @Foodysl12
      @Foodysl12 3 หลายเดือนก่อน +4

      ලංකාව ඒ තරම් දියුනු වෙලාද😅😅😅

    • @pubudu00
      @pubudu00 3 หลายเดือนก่อน +6

      ආණ්ඩුවත් මෙව්වට හවුල් ඇති එහෙනම්😁

    • @manishsundararaj2010
      @manishsundararaj2010 3 หลายเดือนก่อน +1

      Pissu නැත්නම් odi...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 หลายเดือนก่อน +3

      හ්ම් චීනෙයි ඉන්දියාවයි දැන් දුප්පත් බන් පව් ආ 😂

  • @shamaliharsha-lu5it
    @shamaliharsha-lu5it 3 หลายเดือนก่อน +24

    ඔක්කොම උන් මෙහෙට එන්නෙ ජාවාරම් කරනන් මෙහෙ ඕන විදියට නටන්න පුලුවන් හින්දා….. 😂😂😂😂😂💔💔💔💔💔💔 shik ratata karapu vinasayak 😖😖😖😖

    • @Dulansenadheera798
      @Dulansenadheera798 3 หลายเดือนก่อน

      ඇත්ත travel කරන්න එන උනුත් කරන්නේ කොත්තු මී කකා ත්‍රී වීල් එකක් අරන් රට වටේ ගිහිං පොඩි කඩවල් වලින් කෑම කන එක තමයි. ඉතුරු බහුතරයක් එන්නේ ජාවාරම් කරන්න😂

  • @madhuramallika9828
    @madhuramallika9828 3 หลายเดือนก่อน +64

    මුන්ට විසාල වසයෙන් දඩ ගැසිය යුතුයි .බ්ලැක් ලිස්ට් කර ආපසු යැවිය යුතුයි..

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน

      දෙමෙල්ලු නරකයි. චින්නු හොඳයි.

    • @AnuraIndrajith-hv9xy
      @AnuraIndrajith-hv9xy 2 หลายเดือนก่อน

      ඒ මිනිස්සුන්ට පව්..ඔවුන් අසරණව ඇති අයයි..මේවා මෙහෙයවූ අප රටේ අපරාධ කරුවන්ටයි දඩුවම් දියයුතු වන්නේ😂😂..

  • @travelwithprimelovers
    @travelwithprimelovers 3 หลายเดือนก่อน +50

    ප්‍රශ්න කරන්නෙ චීන භාශාවෙන්ද ? 😌 ලොකු පුටුවල ඉදන් ඕක තමයි කොහොමත් මේක චීන කොලනියක්නෙ 😌💖 ජපන ඈත් කරල චීනෙක් ලංකරගත්ත..... ,ඉගුරු දීල මිරිස් ගත්ත වගේ තමයි ඉතින් 😌💥

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน

      දෙමෙල්ලු නරකයි. චින්නු හොඳයි.

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน +2

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @sripalithennakoon2186
    @sripalithennakoon2186 3 หลายเดือนก่อน +18

    චීනෙක් ඉන්නවා දැක්කොත් අනිවාර්‍යෙන් මොකද ඌ කරන්නෙ කොහෙටද යන්නෙ බලන්න. මේ ඩුබායි වලත් චීන්නු සුද්ද කරනව දැන්. උන් කරන එකම දේ scamming විතරයි. Port city, ගාල්ලෙත් මේ වගේම scamming කරන තැන් තියෙනවා කියලයි ආරන්චි.

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน +2

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน +1

      කවුරු මොන බයිලා කිව්වත්, මටනම් හොඳම දෙමලට වඩා නරකම චීනා හොඳයි

  • @sheetasitha8781
    @sheetasitha8781 3 หลายเดือนก่อน +8

    අපේ රටේ හරි හමන් පාලකයෙක් නැති උනාම තමයි මේ... අපේ ප්‍රාර්ථනාව අනුර කුමාර දිසානායක මහතා අපේ රටේ ජනාධිපති වීමම පමනයි ❤

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 3 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම🎉

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +20

    අපේ ලංකාවේ මිනිස්සු ඉක්මනින් රැවටෙනවා පිට රට පොත්ත සුදු එකියක් හෝ එකෙක් දැකම මොනව හරි කිවම

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน

      කවුරු මොන බයිලා කිව්වත්, මටනම් හොඳම දෙමලට වඩා නරකම චීනා හොඳයි

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 3 หลายเดือนก่อน +40

    තව ටික කාලයක් යනකොට ඉන්දියාවෙි උන් චින්නු අපේ ගෑනුන්ට හුකලා යනවා බලපල්ලාකො😂😂😂😂

    • @ديماسريلانكا
      @ديماسريلانكا 3 หลายเดือนก่อน +1

      Aeka atta lokema inna naithara polonruwe redda asse dagana kanawo kanawo kiyala kaghanawa

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 หลายเดือนก่อน +1

      හ්ම් වේසියෝනම් යයි

    • @samearaa8434
      @samearaa8434 3 หลายเดือนก่อน

      ගණකා වියෝ ඉන්නවනේ ඒගොල්ලොන්ට ඕන එකක් ඔට්ටුයි

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน

      දෙමෙල්ලු නරකයි. චින්නු හොඳයි.

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน +2

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @pradeepin7661
    @pradeepin7661 3 หลายเดือนก่อน +24

    ඉන්දීය අය ඇවිත් ඉන්නවා නමි අනිවර්‍යයේන්ම හොයලා බලන්න ඔන කුලියට දෙන අයව වසර 5 කට හිරේ යව්වා නමි මෙක නිකමිම නතර වෙනවා

  • @mgbatta3497
    @mgbatta3497 3 หลายเดือนก่อน +29

    ලංකාවේ උනේ එහේ යනවා එහේ උන් මේහේ එනවා😂😂😂😂

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 3 หลายเดือนก่อน

      සරලයි 😂

    • @isharalokugamage
      @isharalokugamage 3 หลายเดือนก่อน +1

      ඒවට තමා ජාත්‍යන්තර සම්බන්ධතා කිය්න්නෙ බන්😂

  • @arunadeepal3912
    @arunadeepal3912 3 หลายเดือนก่อน +2

    ප්‍රවෘත්තියක් බලන්න එන්නේ ඒක අස්සෙත් ඇඩ් බලන්න නෙවෙයි....😑

  • @cweerasing
    @cweerasing 3 หลายเดือนก่อน +32

    ලංකවෙ ඔන්ලින් සිකුරිටි බිංදුවයි එක නිසා ඔහොම වෙන්නෙ වෙන රට වල වගෙ වෙනම් යුනිට් එකක් හදල මුලු නෙට්වර්ක් එකම පලනය කරනම් ඉවරයි

    • @punchisamanali8738
      @punchisamanali8738 3 หลายเดือนก่อน +1

      Anna niyama kathawa....Ou me Ratawal wala Kara Nam hari

    • @donameriya
      @donameriya 3 หลายเดือนก่อน +1

      Ithin eka den indiyawata bara dila thiyanna mahathyo 😂😂😂😂😂😂😂

    • @kanchanaMihirani-d8k
      @kanchanaMihirani-d8k 3 หลายเดือนก่อน +2

      මම ඉන්නෙ dubai මේ කියන call msg මට 3 න පාරක් ඇවිත් තීනවා මම කිඋවා සල්ලි දන්න මට බැංකු ගිණුම් නෑ කියලා, මේවා ලංකවේ උන් ගහන ගේම් නොවෙයි පිට රට ඉන්න දැනුම වැඩි ජාවාරංකාරයෝ

    • @geethweerasinghe485
      @geethweerasinghe485 3 หลายเดือนก่อน +2

      වෙන රටවල හදල thiyena ඔක්කොම එකකින් control. Unit එකකට example එකක් කියන්න බලන්න..

  • @lahirushanaka4611
    @lahirushanaka4611 3 หลายเดือนก่อน +3

    මේකෙදි උන් බලන්නෙ පරිගණක සහක්ෂරතාවයක්, දැණුමක් අඩු මිනිස්සු ඉන්න රටවල්.. ඒ ලිස්ට් එකෙ අපෙ රට උඩින්ම ඉන්නවා..2000 ට කලින් මිනිස්සු සෑහෙන්න මේකට අහු වෙනවා.

  • @lte4-kq6pw
    @lte4-kq6pw 3 หลายเดือนก่อน +4

    ඉතින්.ලංකාවෙි.ඔනම.තුප්පහි.හොර.ජඩ.වැඩකරන්න.පුඑවන්.මොකද..හරියට.නිතියක්.කිුයාත්මක.කරන්.නැනේ..ලංකාවෙි.එවුවොත්.ඉන්නව.නමි.සිරගතයුතුයි.අනිවාරෙන්ම.

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 3 หลายเดือนก่อน +9

    චීන්නු කියන්නෙ පට්ට හොරු....මයිනගෙ නෑයෝ😂

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน +1

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 3 หลายเดือนก่อน +2

    අපිත්.රටවල්වලට.ගිහිල්ලා.ඉන්නෙ.මෙහෙ.අපිටහැරෙන්නවත්.බැ.කාලකන්නි.225...ජපානයවගෙ.රටවල.නිතිය.කාටත්.සමානයි..නිතියනිතියමතමයි

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 3 หลายเดือนก่อน +5

    මෙයාලව මෙහෙයවන්නේ අපේ කෙනෙක් කියලා පැහැදියි. දඩුවම් දි පිටුවහල් කලයුතුයි.

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 3 หลายเดือนก่อน +8

    ලංකාවේ පොලීසිය මොනවාද කරන්නේ.උන් ජරාව කනවා මුන්ගේ

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 3 หลายเดือนก่อน +2

    මේ වගේ call මට 3 පාරක් ආව, ගෙදර ඉදන් වැඩ කරන්න කියලා ඒගොල්ලෝ කිඋව බාදාවගැනීමට ඒගොල්ලෝ බෝනස් එකක් දෙනවා ඒක දාන්න බැංකු ගිණුමක් තියනවද කියලා මම කිඋවා බැංකු ගිණුමක් නෑ කියලා ඊට පස්සේ ඇහුව දන්න කෙනෙක්ගේ එකක් දෙන්න ඒකට සල්ලි දාන්නම් කියලා මම කිඋවා බැංකු වලට සල්ලි දාන්නේ නෑ පඩි ඔක්කොම ලැබෙන්නේ තැපෑලෙන් කියලා ඊට පස්සේ මාව බ්ලොක් කරා

  • @MalingaChathura
    @MalingaChathura 3 หลายเดือนก่อน +5

    කවුද යකෝ චීනටත් වැඩ පෙන්නුවේ. මේක ලංකාව බන්

  • @nuwanpradeep7154
    @nuwanpradeep7154 3 หลายเดือนก่อน +2

    ඩුබායි වල ගේම ගහලා ලීක් වෙලා තියෙන්නේ . දැන් ලංකාවට බැහැලා ඉන්නේ . චීන්නුන්ව ඩුබායි වලත් මාට්ටු වෙලා අපේ එව්නුත් මාට්ටු වෙලා ඉන්නේ . පරිස්සමින් ලංකාවේ කොල්ලො කෙල්ලො ඩුබායි ඇවිත් ඔය ජොබ් එකට නම් යන්න හිතන්නවත් එපා.

    • @kanchanaMihirani-d8k
      @kanchanaMihirani-d8k 3 หลายเดือนก่อน

      ඒ ඕඋ මට 3න් පාරක් මේ call msg ඇවිල්ල තීනවා මම ඉන්නෙ ඩුබායි මම ඒ හැම පරම කිඋවෙ බැංකු ගිණුමක් නෑ පඩි හම්බුවෙන්නේ අතට කියලා, උන් ඉල්ලන්නේ card එකේ අංකය,මට නැත්තම් වෙන කෙනෙක්ගේ ගිණුමක් ඉල්ලනවා ජොබ් එකට බඩවාගන්නකොට විශ්වාසය තහවුරු කරන්න අපිට මුලදීම ඩිරාම් 20 ක්‌ දෙනවා කිඋවා. ඊට පස්සේ හැම like එකටම ඩිරාම් 20 ගානේ බැංකුවට වැටෙනවා කිඋවා

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @sanduniudara609
    @sanduniudara609 3 หลายเดือนก่อน +3

    චීනෙන් තවත් වසංගත ලංකාවට රටට අලුත් පාළකයෝ අවශ්‍යයි

  • @geethmadawala2637
    @geethmadawala2637 3 หลายเดือนก่อน +8

    උන්ගේ රටට එන්න විසා ඔනිද බන්😂😂😂😂

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 3 หลายเดือนก่อน +6

    විමලෙගෙන් දැන් අහපන්කො චීන හොදයිද කියල...??😒😒 හැබැයි බලාගෙන මාරෙට තරහයනවා..😆😆🤘

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน +1

      දෙමෙල්ලු නරකයි. චින්නු හොඳයි.

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน +1

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @techcd
    @techcd 3 หลายเดือนก่อน

    මුන්ගේනුත් සල්ලි ගත්ත මන් වගේ තව කීදෙනෙක් ඉන්නවද 🤣

  • @newside3999
    @newside3999 3 หลายเดือนก่อน +1

    1xbet එකත් අල්ලගන්න මේ වගේ

  • @inigam6739
    @inigam6739 3 หลายเดือนก่อน +6

    චික් මේ චීන්නු
    නොදකින් ඉන්දියන් කාරයොත් ලංකාවට ඇවිත් කරන්නේ මේකමයි

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน +1

      සිංගප්පූරුව දියුණු වුනේ චීන්නු හින්දා.
      මැලේසියාව දියුණු වුනේ චීන්නු හින්දා.
      ඉන්දුනීසියාව දියුණු වුනේ චීන්නු හින්දා.
      ලංකාව දියුණු නැත්තේ දෙමෙල්ලු හින්දා.
      මට චීන භාෂාව බෑ. මට හරි ලැජ්ජයි ඒ ගැන.
      මට දෙමළ බෑ. මට ආඩම්බරයි ඒ ගැන

  • @ravindrasampath5179
    @ravindrasampath5179 3 หลายเดือนก่อน +10

    තාම පටන්ගත්තා විතරයි,

    • @Nicetour0
      @Nicetour0 3 หลายเดือนก่อน +2

      හොද හොද සෙල්ලාම් තව තියේ බලන්න ඉස්සරහට හොද හොද සෙල්ලම් බලා ගන්න පුළුවන් 😂😅

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +3

    ඒවාට රැවටෙන්නේ මොකද මෝඩයෝ කොමිට් උන්ගේ අම්මා ගෙන් අප්පා ගෙන් ගන්න කීවා නම් හරි අපේ රටේ මී හරක් ඉන්න ව ගොඩක්

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 3 หลายเดือนก่อน

    ලංකාව චීනෙට විකුනලා රට කාපු උන්ටත් දැන් සනීප ඇති ...තව ටික දවසකින් ඔයිට වඩා දේවල් අහන්න ලැබෙයි...ඕවා මොනාද...අපේ රටේ මොන හයියක්ද මුන්ට
    .උපරිම දඩුවම් දෙන්න ඕන...ජරාම ජාතිය

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 3 หลายเดือนก่อน

    😂😂😂😂චීන්නුන්ට ජොබ් දෙන්න තරම් දියුණු වෙලා ද ලංකාව 😂😂😂😂සුපිරි අර රුමේනියා ජොබ් වගේ 😂😂😂ඕවට කුලියට දෙන ගෙවල් රාජසන්තක කරන්න ඕන

  • @korean_life19
    @korean_life19 3 หลายเดือนก่อน

    සංචාරකයන් ගොඩක් අවා කියලා උඩ පැන්නට බැලුවම් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ හොරුනේ...😂😂 ජනාධිපති ගැන දැනගෙනම එන්න් ඇත්තේ

  • @gemmaaaaa......
    @gemmaaaaa...... 2 หลายเดือนก่อน

    Online loan කියල මගුල් තියෙනවා ඒව හිරු එකෙන් දකින්නෙත් නැ ඔක්කොල යාළුවොද කියලත් හිතෙනවා 😁😁😁😁

  • @nima3458
    @nima3458 3 หลายเดือนก่อน +1

    😁 මුන්ගෙන් ණය ගෙවන්න සල්ලි ගන්න බැරිද

  • @Cocoballs546
    @Cocoballs546 3 หลายเดือนก่อน

    ඔක්කොම මගඩි කරන්නේ සන්චාරක වීසා කාරයෝ.ඔය සමහර රුසියන් රටවල නීතියක් තියෙනවා විදේශ සන්චාරකයෝ ඉන්න හෝටලේ නම immigration එකට දැන්වීම අනිවාර්යයි සහ රෑ 11 වෙනකොට කොහේ ගියත් හෝටලේට ඇවිත් ඉන්න ඕනේ. ලන්කාවට ඒවගේ නීති ඕනේ.සන්චාරකයෝ කියලා වඩේ කොත්තු තුට්ටු දෙකට කාලා යුටියුබ් විඩීයෝ දාන්න එන හිගන්නෝ ගෙන්නුවාම ඔහොම තමයි.

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 3 หลายเดือนก่อน

    පොල් nogaa allapiyaw...dan meka චීන කොලනියක් වෙලා.රාජපක්ශල ගෙනාපු ලෙඩ තමයි

  • @harshahdg
    @harshahdg 3 หลายเดือนก่อน

    මේ රටෙ online ජවාරම් ඔනෙ තරම් වෙනව. Instra වල post වලට like කරන්න කියල දාල එක like එකකට 250/- ගෙවන්ස්ව කියල දාල කුට විදිහට අවසනෙ එ පුද්ගලයාගෙ මුදල් ඇදල ගන්නව

  • @punchisamanali8738
    @punchisamanali8738 3 หลายเดือนก่อน +1

    Munwa Here Dapalla...Kisima Samawak denna epa....

  • @myVTUBE
    @myVTUBE 3 หลายเดือนก่อน

    ඇයි මේ නිවුස් මැද ඇඩ් ප්ලේ කරද්දි නයි දෙරන උන් විශාල ශබ්දයක් එන්න ඇඩ් ප්ලේ ක්රන්නෙ. එඩිට් කරන එකාට සවුන්ඩ්ස් බැලන්ස් කරන්න තේරෙන්නෙ නැද්ද නැත්තන් උගෙ කනේ අවුලක්ද. සදාචාරයක් අවමයක් වත් නොදන්න හිඟන්නො රස්සාවල්වලට ගත්තාම වෙන දේ

  • @kingvkTK12
    @kingvkTK12 3 หลายเดือนก่อน +2

    මරු ඉන්දියාවෙ උනුයි චීනෙ උනුයි අපේ රට නැත්තටම නැති කරන්න වගේ යන්නෙ 💔

  • @renukaruwanpathirana2851
    @renukaruwanpathirana2851 3 หลายเดือนก่อน +5

    Unta rata dela plastic naw gena ewn ina ratey owa monada

  • @magicstitchcanada
    @magicstitchcanada 3 หลายเดือนก่อน +1

    පොලිසියේ ප්‍රශ්න කිරීම් මාර ආතල් ඇති😂😂😂. අපේ පොලිස් ඉංග්‍රීසි සහ චීන ඉංග්‍රීසි 😂😂😂 අම්මෝ මට මවා ගන්න පුළුවන් 😂😂😂

  • @AbAB-u8y
    @AbAB-u8y 3 หลายเดือนก่อน +1

    උන් දන්නවා මෙහෙ උන්ව ලේසියෙන්ම අන්දන්න පුලුවන් කියලා. නැතුව චීන්නු මෙහෙ ඇවිත් කබුරන්න තරම් රනිල් මාමි රට දියුණු කරලාවත් චීනෙ බංකොලොත් වෙලාවත් නෙමෙයි😂 😂

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน

      කවුරු මොන බයිලා කිව්වත්, මටනම් හොඳම දෙමලට වඩා නරකම චීනා හොඳයි

  • @mixall6197
    @mixall6197 3 หลายเดือนก่อน

    ලංකාවට දැන් අඩු pablo escobar කෙනෙක් විතරයි

  • @HashCrypto100
    @HashCrypto100 3 หลายเดือนก่อน +3

    අපිට එන්නෑනේ 750 දෙන එවුන් mag දාන්න😅

    • @pubudu00
      @pubudu00 3 หลายเดือนก่อน +1

      එකනෙ බන් අපිට එහෙම සල්ලි දුන්නනම් අරගෙන නිකම් ඉන්නවනෙ ⁣ලන්කාවෙ එව්න් උන්ටත් සල්ලි දාලානෙ😂

  • @lakminimadushani7187
    @lakminimadushani7187 3 หลายเดือนก่อน +1

    මට පේන්නේ චීන්නුන්ගෙන් හොරකම් කරන්න චීන්නුව ගෙන්නගන්නව.ඉන්දියාවේ උන්ගෙන් හොරකම් කරන්න උන්ව ගන්නව ඇති.භාෂාව ගැටලුවක් වෙන්නේ නෑනේ එතකොට.ඒකනේ මේවගේ ලංකාවෙ උන් නැත්තේ.ලංකාවෙ උන්ගෙන් හොරකම් කරන්න කොහේ හරි රටකට ලංකාවේ උන්ව ගෙන්න ගන්නව ඇති.

  • @maheshsaranga3559
    @maheshsaranga3559 3 หลายเดือนก่อน +4

    බත් කන හරක් ඉන්නවනෙ ඔවට අහුවෙන

  • @Nicetour0
    @Nicetour0 3 หลายเดือนก่อน +1

    චන්දේ ලගයිනේ 😂😅

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 3 หลายเดือนก่อน +2

    විදේශිකයොත් අහු වෙනවා ලංකාවේ එවුන් නෑ 🖕

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 หลายเดือนก่อน

    මීඩියා share එකත් අල්ලන්න බැරි ඇයි . ඒව ගැන හොයන් නෑ

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 3 หลายเดือนก่อน

    වෙන රට වල් වල උන් දන්නවා ලන්කාවේ තාක්ශණය අතින් සිකුරිටියක් නෑ කියලා, ඒකනි උන් මෙහෙ එන්නෙ

  • @indikaprincy9691
    @indikaprincy9691 3 หลายเดือนก่อน +1

    ඕනෑ දෙයක් ගේන්න ඕනෑ දෙයක් කරන්න පුළුවන් අමුතු ඇටය මේක 😢😢😢😢

  • @Nature60810
    @Nature60810 3 หลายเดือนก่อน +1

    ලංකාවෙ මහාපරිමාණ සූදු කප්පිත්තන්ගෙන් ඇහුවනම් මහමොළ කරුවන් හොයාගන්න පුලුවන්..

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 2 หลายเดือนก่อน

    ලංකාව ජාවාරම්කරුවන්ගේ තිප්පොලක් වෙලාද?

  • @sachithsrimihiraj8865
    @sachithsrimihiraj8865 3 หลายเดือนก่อน

    Passport එක නැතුව ආවේ කොහොමද 🤔

  • @avanthijanaki9
    @avanthijanaki9 3 หลายเดือนก่อน

    මට නං චීනයෙන් ගෙන්වන බඩු ගන්නවටවත් කැමති නෑ මුන්ට් උපරිම් දඩුවම් දෙන්න

  • @indikadinesh121
    @indikadinesh121 3 หลายเดือนก่อน

    දේශපාලකයො චීන්නුන්ට පුප දුන්නු නිසා මේ කරදර😢

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 3 หลายเดือนก่อน

    මුන් නිදහස් කරන්න නම් අපේ ණය බොල් නය කරන්න කියන්න jigin pin 😅

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 หลายเดือนก่อน +2

    චීනු අපේ ළමයෙකුට ඉගෙන ගන්න යන්ඩවත් වීසා එකක් දෙන්නේ නෑ දැන් ඉන්දිය හැත්තත් පටන් අරන් අපේ ඉන්නෙ බත් කන හරක් බව දන්නවා මුදලට නවන්න පුළුවන් කියලා

    • @visulakavinda5659
      @visulakavinda5659 3 หลายเดือนก่อน

      දෙමෙල්ලු නරකයි. චින්නු හොඳයි.

  • @SamanKumara-i2m
    @SamanKumara-i2m 3 หลายเดือนก่อน +2

    ල o කාවේ මොනවද නොකරන්නේ

  • @lakmalchamidu9439
    @lakmalchamidu9439 3 หลายเดือนก่อน

    ලංකා විරාජිතයි ලංකා එතෙර පවා ලංකා විරජිතයි ලංකා 😂😂😂

  • @-jn9dh
    @-jn9dh 3 หลายเดือนก่อน

    ලංකාවෙ උන්ව රවටන්න ලේසියි.😂😂😂😂

  • @Days_of_Ruchcha
    @Days_of_Ruchcha 3 หลายเดือนก่อน +2

    Cyber Security must be playing vital role now!

  • @shironeemuthukumarana2366
    @shironeemuthukumarana2366 3 หลายเดือนก่อน

    ලංව දුප්පත්වෙඑක අහන්න දෙයක්ද අපේ දේ උන් අරන් යනව

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน

    දඬුවම් දී මිසක් නිදහස් කරන්න එපා...

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 3 หลายเดือนก่อน +5

    Okkoma. Horu. Ape. Rateda. Enne.

  • @sriyaniabesinghe545
    @sriyaniabesinghe545 3 หลายเดือนก่อน

    Mun okkama lankavata AVE airport eke Inna custom eke me Aya enne ai kiyala hoyala blue na.kohomada visa gathe.

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 3 หลายเดือนก่อน +5

    අපේ රට ඉවරයි

  • @rangaprasad4603
    @rangaprasad4603 3 หลายเดือนก่อน +5

    කාලකණ්නි!

  • @asokajayasinghe73
    @asokajayasinghe73 3 หลายเดือนก่อน +2

    තවත් ඔයවගේ අපරාධ සිදුනොවන විදියට නිති දමා ඔවුන්ට දඩුවන් ලබා දිය යුතුයි

  • @Lasantha-f9w
    @Lasantha-f9w 3 หลายเดือนก่อน

    හොරා කිවුවොත් මුන් අල්ලයි

  • @buddhikaganesh445
    @buddhikaganesh445 3 หลายเดือนก่อน

    මහ උන්ගෙ පුත්තු buisness

  • @susanthaanuradha5094
    @susanthaanuradha5094 3 หลายเดือนก่อน

    Free visa nathara karanu. Free visa walin tourist la newe Anne, jawaran karayo kiyala penawa neda. Mona magulakata da Free visa denne. Modi ge ate mirikan enna ranilo Free visa nawattapan.

  • @eranjeneabeysinghe8100
    @eranjeneabeysinghe8100 3 หลายเดือนก่อน

    Last week.. Indian set ekak ahu wuna oya wedema karala.. ada Chinese set ekak.. thawa mokku mokku innewada manda.

  • @lakdiniliyanage
    @lakdiniliyanage 3 หลายเดือนก่อน

    Ane okunta kanna nam den epa.ekatath ape rate minissunge salli wiyadam wenne

  • @AhinsaKumari-or4rn
    @AhinsaKumari-or4rn 2 หลายเดือนก่อน

    හොරු ඔක්කොම අල්ලන්න ඕනි

  • @shamaliharsha-lu5it
    @shamaliharsha-lu5it 3 หลายเดือนก่อน +1

    Passport එකක්වත් නැති උන් ඉන්නවලූ…..😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣 කොහොම ඒක

  • @linabas9007
    @linabas9007 3 หลายเดือนก่อน +1

    Lankawe agamana vigamana katayuthu Indian company ekata bara dunne jawaram karantane
    Visa nathuwa ratata athul wenakam eyala uda balan idalada
    Lankawe mokakda hariyata kare 😢😢😢😢😢

  • @yehelithoughts4080
    @yehelithoughts4080 3 หลายเดือนก่อน

    Oyalath ekak promote karana gaman inne hiru lajjai..

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 3 หลายเดือนก่อน

    samhara vita oya minisu ahinsak ethi oka krana paradan euntika hoya ganna oni lankwe okata sambanda un aniwaran marala danna oni

  • @AayanAayan-nn1fu
    @AayanAayan-nn1fu 3 หลายเดือนก่อน

    Inna horu madiwata international horu😂😂😂😂

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 3 หลายเดือนก่อน

    ඒ අස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට බබා හුක්කුං කියපන්කො සල්ලි තන්හාව ට කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ගෙවල් කුලියට දුන්නොත් ඇතුලට දානවා කියලා

  • @visulakavinda5659
    @visulakavinda5659 3 หลายเดือนก่อน

    සිංගප්පූරුව දියුණු වුනේ චීන්නු හින්දා.
    මැලේසියාව දියුණු වුනේ චීන්නු හින්දා.
    ඉන්දුනීසියාව දියුණු වුනේ චීන්නු හින්දා.
    ලංකාව දියුණු නැත්තේ දෙමෙල්ලු හින්දා.
    මට චීන භාෂාව බෑ. මට හරි ලැජ්ජයි ඒ ගැන.

  • @indikaherath2917
    @indikaherath2917 3 หลายเดือนก่อน

    මුන් අපෙ රටට එනකොට බලන්නෙ නැද්ද ...මොකෙක් හරි බූරු තඩියෙක් කිව්වා නේද විසා නැතුව අපෙ රටට එන්න පුළුවන් කියලා ....රට විනාශ වෙනවා වැඩි කල් යන්න කලින් ...පාස්පෝර්ට් නැතුව ආවේ කොහොමද ...

  • @thehanmi697
    @thehanmi697 2 หลายเดือนก่อน

    Ai samanya minissu salli karayo wei kiyala bayada ubalata 😂

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 3 หลายเดือนก่อน

    Okun jevitakalitama hiredannaona horahatta

  • @capitalland1071
    @capitalland1071 3 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣 චින්නු කියන්නේ ලොකේටම විෂ බිජයක් තමයි. 🤣🤣🤣🤣🤣🤣🤣 කොහේ ගියත් හොර කුඨ වැඩ කරන්නේ උන් නම් 🤣🤣🤣

    • @ekf345rtcv
      @ekf345rtcv 3 หลายเดือนก่อน

      *හොඳින් මතක තබා ගත යුතුයි,* මෙය මෙහෙයවා ඇත්තේ *එංගලන්තයේ* සිටයි. 2:16 , 4:31

  • @ranjipg607
    @ranjipg607 3 หลายเดือนก่อน

    Suba aranchi digatamama palakaini topinam goda ratath janatawath anagata parapurata agadayen patulata koheda topi godadapu ratai artikayak

  • @Donalahakoon
    @Donalahakoon 3 หลายเดือนก่อน

    Mata gewwe naha ne. Pahadili madi wisthara. Hena ghaanwa

  • @thehanmi697
    @thehanmi697 2 หลายเดือนก่อน

    Indiawa karana hemadema karanna epa yako me indiawa nemei 😂

  • @yehelithoughts4080
    @yehelithoughts4080 3 หลายเดือนก่อน

    Pro care eketh wenne pyramid jawaramak..hiru ,deranai,sirasai eka promote karanwa