බිත්තර කෑම බුදු දහමට අනුව පවක්ද ? ෆාම් බිත්තරයේ ජීවයක් තිබෙද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @arunaPathum-nt6gt
    @arunaPathum-nt6gt ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @tuhratu9566
    @tuhratu9566 ปีที่แล้ว +1

    පිංවත් සුවාමින් වහන්ස බුදුන් දේසු පිරිසිදු දහම් කරැනු කියා දුන්නාට ඔබ වහන්සේට තේරැවන් සරණයි

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼🌼🌼🌺🌺🌺🌺🪻🪻🪻🪻🌻🌻🌻

  • @ashmikarathnayaka6621
    @ashmikarathnayaka6621 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .......🙏

  • @ThiliniApsara-v8q
    @ThiliniApsara-v8q 9 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai!

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා කරුණු ඉදිරිපත් කරමින් දහම් දෙසූ ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @FromMaladiwaina-ey7nz
    @FromMaladiwaina-ey7nz ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta ගොඩක් වැදගත් දේශ na ව 🙏🙏🙏🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +3

    අවසර,,,ගරු ස්වාමීන් වහන්ස ,,,,,,පාද නමස්කාර වන්දනා වේවා සාදු සාදු සාදු ,,,,,,, 🙏🙏🙏

  • @senanithaksala9484
    @senanithaksala9484 2 ปีที่แล้ว +1

    Theruwan saranai apey hamuduruwaney watna darma desanawak

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

    Nmoo buddaya

  • @sujeewaairangani3026
    @sujeewaairangani3026 11 หลายเดือนก่อน

    Ape hamuduruwane mama rata gedaka wada karanne.mama poyata.ata sil gannawa eth mata gedara ayata uyanna wenawa ithin haamuduruwanee mata biththara kadanna wenawa ithin mage eka sil padayak kadenawa neda

  • @rachithaliyanage8739
    @rachithaliyanage8739 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Tharindu-r1p
    @Tharindu-r1p 4 หลายเดือนก่อน

    මම දන්න විදියටනම් බිත්තරය කියන්නේ ඩිම්බය මිස කලලය නෙමෙයි බිත්තරයක් කිකිලියගේ සිරුර තුල කුකුලෙකුගේ සම්බන්ධයෙන් ස්ංසේචනය විය යුතුමයි.එහෙම වුනොත් විතරයි කලලයක් හැදෙන්නේ...

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +1

    පාම් බිත්තරයක් දාන්නෙ පැටියෙක් බලාපොරොත්තු ඇතුවයි පැටියෙක් නැති බව කිකිලිය දන්නෙ නෑ ඒ බලාපොරොත්තුව සුං කිරීම පාපයක්මයි.

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +3

    මම පෝයට සිල් ගන්න කොට කරාබු ,චේන් ගලවලා යන්නේ.මගේ අම්මගෙන් පුරුදු වුනේ.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි .

  • @janakaidunil8079
    @janakaidunil8079 ปีที่แล้ว

    16:00

  • @hemalifernando7805
    @hemalifernando7805 2 ปีที่แล้ว

    අවසරයි ස්වාමීන් වහන්ස !
    මම මස්, මාලු, බිත්තර කන්නෙ නැහැ මම මට හැකි හැම අවස්ථාවකම මෛත්‍රී භාවනාව කරනවා . නමුත් මම සෙවය කරන්නෙ මැදපෙරදිග මාගේ සෙවය හැටියට මස්, මාලු, බිත්තර පිසිමටට සිදු වෙනවා . මගෙ භාවනාවෙන් ප්‍රතිඵලයක් නැද්ද ? තෙරුවන් සරනයි .

    • @priyadarshana4044
      @priyadarshana4044 11 หลายเดือนก่อน

      Aka prashnayak na ava uyaddi a sathara pin dila oya uyanna oya kanna apa mage aharaua sadaha nevei man karapu kisal sathara aithivela hoda upathak lebeevakiyala hithala uyanna

  • @priyadarshana4044
    @priyadarshana4044 11 หลายเดือนก่อน

    Hamuduruvane man nirmaansa vela hitiya aurudu 3hamarak vithara denuth nirmaansai biththara keeveth na Hebei man dew Suva Seevava degoda kumara mahatha akathenaka kiuva farm biththara keevata kamak na kiyala etapasse man biththhara keeva man ada oba vahanseegen mee gena thava duuratath egana Gaththa man nevatha uthsaaha karanava biththara nokaa enna? Aya kiuve biththarayak kiyanne kaanthavakage dimbayak pitavina vage kiyala

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 ปีที่แล้ว +1

    පනුවන්ට බෙහෙත් බොන්නත් හොදනැ,ශෙරොගයට බෙහෙත් බොන්නත් බැ,පාම් බිත්තර වල ඩිම්බ විතරයි කුකුලන්ගේ ශුක්‍රාණු නැ, හරියට ශුක්‍රාණු වගේ ජිව ශයිල විතරයි,මාලුන්ගේ ගැනුසතුන් දේදෙනෙකු එකතු වි දමන බිත්තර වලින් පැටව් එන්නැ එවා පුස්කනවා මොකද පිරිමි මාලු වාගේ ශුක්‍රාණු නැතිනිසා

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      චේතනාහං භික්කවේ කම්මං වදාමි👍 බෙහෙත් බොන්නෙ සත්තු මරන්නද බං

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 4 หลายเดือนก่อน

      Purusa bija awasyama na kalalayak hadenna. farms bithara unath jewayak thiyanawa .a Nisa ayath pran gathayak wenawa .thamantama kiyala hithagena sakas Kara aharayata gathoth papayak wenawa.

  • @slparadise3586
    @slparadise3586 3 ปีที่แล้ว +1

    🙏 🙏

  • @priyadarshana4044
    @priyadarshana4044 11 หลายเดือนก่อน

    Man Thavath biththara kanne na

  • @anusongs6629
    @anusongs6629 2 ปีที่แล้ว +6

    ෆාම් බිත්තර වලින් කළලය වර්ධනය වෙලා පැටව් හැදෙන්නේ නැහැ මචං මම චෙක් කරලා බලලා තියෙනවා. කිකිළියක් ලග තියලාම.. බිත්තර කලු වෙලා නරක් වෙලා තිබ්බ ගං කුකුල් බිත්තර වලින් පැටව් ඇවිත් හිටියා

    • @k.asurangi2345
      @k.asurangi2345 ปีที่แล้ว +3

      kauda machan hamuduruwanta kathakaranna igena ganna

    • @anusongs6629
      @anusongs6629 ปีที่แล้ว

      @@k.asurangi2345 Thank you machan ... Comment Balana Ubalata Mama Comment kale Bro ... Not to A monk

  • @preemamayomi7891
    @preemamayomi7891 2 ปีที่แล้ว +3

    මෙය ජීව විද්‍යාත්මකව ගැලපීමක් නැහැ.

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      මොකක්ද ගැලපීමක් නැත්තෙ???

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka ปีที่แล้ว

      විද්‍යා ව තුලින් බුදු දහම මැන බලන්නේ මෝඩ යන්

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @RajuRaju-gv9tr
      @RajuRaju-gv9tr 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏