බිත්තර කෑවොත් පව් සිදු වෙනවද ? ඇත්ත දැනගෙනම කන්න eat eggs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • eat eggs
    For copyright matters please contact us at: alfmidea@gmail.com
    බිත්තර කෑවොත් පව් සිදු වෙනවද ඇත්ත දැනගෙනම කන්න
    Visit Us - apelakbima.net/
    Like Us - / apelakbima

ความคิดเห็น • 34

  • @lakshilakshi884
    @lakshilakshi884 ปีที่แล้ว +1

    එතකොට එහෙම බිත්තර කියලා හොයාගන්නෙ කොහොමද

  • @differentsee9314
    @differentsee9314 4 ปีที่แล้ว +11

    එතකොට ජීවිත කාලෙම එකම කූඩූවක අත්තටුවත් දිගහැරගන්න බැරිව ඉන්න කිකිලියන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුද ? ඒ ජීවිත නෙවෙයිද ? ෆාම් බිත්තර වල ජීවය නෑ තමයි..ඒත් අනිවාර්යයෙන්ම බිත්තර කන අය අර ජීවිත කාලෙම එකම තැනකට වෙලා ඉන්න කිකිලියන්ගේ ජීවිත වලට වගකියන්න සිද්ද වෙනවා ..ඒක නිසා පව් සිද්ද වෙනවා...ප්‍රානඝාතය complete වෙන්නේ නෑ තමයි..ඒත අර කිකිළියන්ගේ දුක් අදෝනා වලට බිත්තර කන අය සම්බන්ධ වෙනවා ... මැරුවත් එකයි මරන්න උදව් කලත් එකයි..
    බිත්තර කර්මාන්තය
    ( සෑම ෆාර්ම් එකකම අස්වාභාවික ලෙස ලබාගත් බිත්තර 300කින් පසු, මද සරු වූ විට බෙලිකපල මසටගනි )
    මස් හා බිත්තර කර්මාන්තය කියා දෙකක් නැත. දෙකම එකම කර්මාන්තයකි. මෙහිදී ඉපදෙන සියලුම පිරිමි දරුවන් ප්‍රොඩක්ෂන් ලයින් එක දිගේ කෙලින්ම ඝාතනය සඳහා යොමු කරනු ලැබේ.
    ඔවුන් ග්‍රයින්ඩර් මැෂින් මගින් මරා හෝ බෑග් වල දමා මරා දමනු ලැබේ.
    ගැහැණු පැටවුන් යොමුකරන්නේ හොටවල් කපා දැමීමේ ක්රියාවලියටයි.
    මෙය අතිශයින්ම වේදනා සහගත කුරිරු ක්‍රියාවලියකි. මෙසේ හොටවල් කපා දැමූ පැටවුන් එකිනෙකා මත හේත්තු වන පරිදි පැක් කරනු ලැබේ.
    බිත්තර දමන වයස එළඹී පසු ලයින් එකේ බිත්තර අංශයට යොමු වේ. ඇඟ පත වැහැරෙන තෙක් බිත්තර 300 ක් පමණ අස්වාභාවික ලෙස ලබාගෙන මද සරු වූ විට ඝාතනය සඳහා යොමු කරනු ලැබේ.
    පෘථිවිය මත උපත ලැබූ මේ අසරණ සත්වයාට ස්වභාවික පොලවේ පා තැබීමේ අයිතිය අහෝසි කර ඇත. හිරු එළියත්, පිරිසිදු වාතයත් අහිමි කර ඇත. බිත්තර දමන මෙෂිමකි හැරෙන්නට ඇවිදින්නට පසුපසට ඉස්සරහට යැමක් නැත, ඒ ඔවුන්ව අසුරලා තියන ආකාරයයි.. අවුරුද්දක් බිත්තර 300 එතකොට ඔවුන් මැරෙනවා නැත්තම් මදසරැ බව නිසා මරනවා.. ජීවිතය පරිභෝජන භාණ්ඩයක් බවට පරිවර්තනය කර ඇත.
    යකඩ දැල් කූඩු වල සිරකර ලොරි පිටින් ඝාතනය සඳහා රැගෙන යන කුකුලන් ඔබ දැක ඇත. මහපොළව මත ඉපදුන ඔවුන්ට පොළවෙහි දෙපා තැබීම අහිමි කර ඇත. දෙපා අසීරුවෙන් රඳවාගෙන සිටින්නේ රළු කම්බියක් මතය. දින ගණන් වතුර නැතිව පිපාසයෙන්ය. මිනිස් සතෙකුට විනාඩි පහක් හිටියොත් ඔලුව කැක්කුම හැදෙන ගිනි අව්වේ වරු ගණන් මෙම අසරණයෝ පීඩා විඳිති.
    මෙම අපරාධය දැක දැකත් ඔබ නිහඬව සිටිනවා නම් ඔබ කිසිසේත් යහපත් මිනිසෙකු නොවන බව මතක තියා ගන්න...
    හොද නරක ආදරය - තොරා ගැනිම ඔබ අතෙයි 🤗
    හිතන්න ඔබ ආදරය කරන ගෙදර ඉන්න හුරතලා ගැනත් මේ ආකාරයට උනොත් කියා..
    තෙරුවන් සරනයි.

    • @ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
    • @sudeshkatuneriya7112
      @sudeshkatuneriya7112 4 ปีที่แล้ว

      ekat em sathwayge pera akusal sanskarayanmiiii..

    • @maheshikacool3101
      @maheshikacool3101 3 ปีที่แล้ว

      පිසු හැදිලද මත්ද

    • @kaushanichalakshana9445
      @kaushanichalakshana9445 3 ปีที่แล้ว

      Pau

    • @Thenaturalview426.
      @Thenaturalview426. ปีที่แล้ว

      Oya bath kanwda.......elwlu knwda.... ethkota panuwo kiyk marenwda oyge athta ena bath pigane ek bathatyk wenuwen කෘමින් kee denek jeevithe dila tiynwda ethkota elwlu .... ek hoda එළවළුlak ganna කෘමිනාශක kochchr ghla saththu ki denek maranwda.... ethkota e saththu paw ndda????????? Api avidinkota kochchr sththu pagenwda ???? Ethkota e jeewitha pw ndda???? Kukula tk lokui e nisa pw kubiya podi aulk na wge...haraka ehma nm ammo pw pw wgeda... mehemai sahodariyo / sahodaraya buduhamudurwo unath deshna kle e nisa maddiyma prathipadawat anuwa jeewth wenna kiyla (mithiyadushtiyen thoraviya uthui)... kisima sathekge jeevithy apita aithi na... e saththuntath jeewth wenna aithiyak tiynwa .... hma sathekma jeevithyta adrei පෞද්ගලිකව mamath නිර්මාංශයි 🙏

  • @pavithrasandamali6801
    @pavithrasandamali6801 7 หลายเดือนก่อน

    බිත්තර කන එක හොදද නැත්ද එතකෙටෙ කඩේ තියන.ඒව.සුදු බිත්තර හොදද?

  • @LyricsA3
    @LyricsA3 3 ปีที่แล้ว +4

    අපේ ගෙදර කුකුල්ලු 3 කිකිලියො 4 ඉන්නවා ඉතිං අපි ඒ සත්තු ගෙනාවෙ බිත්තර කන්න නෙවේ මරණයට කැපවෙච්ච අය බේරගන්න එක පිනක් නිසා අපි ඒ සත්තු ආරක්ෂා කරලා හදනවා බිත්තර දාන එක නතර කරන්න බැහැනෙ fsh කියන්නෙත් වද පෙති දුන්නා වගේ තමයි මොකෝ පිරිමි සත්තු ටික මරලා දාන්නද බිත්තර ටික කුනුවෙනකං පැත්තක තියන්නද මොකක්ද කරන්නෙ විසදුමක් නෑ නේ

  • @kushandulanjana326
    @kushandulanjana326 2 ปีที่แล้ว +1

    විද්‍යාත්මකව සීයට සීයක් ඇත්ත,සර් කියන කතාව.

  • @hashanchathuranga7115
    @hashanchathuranga7115 ปีที่แล้ว +1

    බෞද්ධ බිත්තර කියලා ඡාතියක් නෑ.. නිකන් පව් පුරවාගන්න එපා.. කිකිලි බිත්තර දාන්නෙ පැටව් බිහිකරන්න මිසක් අපිට කන්න නෙවෙයිනෙ නේද.. අපිට කොහෙන්ද අයිතියක් ඒ සත්තු හිර කලන් බිත්තර කන්න.. කිකිලියක් කියන්නෙත් අම්මා කෙනෙක්.. ඒක උදුරගෙන පම්පෝරි ගහන්න අපට අයිතියක් නෑ..👎

  • @koreantravelපිස්සා
    @koreantravelපිස්සා 4 ปีที่แล้ว +3

    e unta yko. kikili bittate dannth.wedanawk widinawa ne. e nisa paw bitra kna eka.

    • @differentsee9314
      @differentsee9314 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ...ඔයා තේරුම් අරගෙන ඉන්නේ....බුදු සරනයි..😭❤❤❤❤❤

  • @mindrelaxnorms
    @mindrelaxnorms 5 ปีที่แล้ว +5

    Ponnaya tho thathagatha dahamata apahasa karanna epa ponnayo boudhdha bithara kiyala tho kohomada ponnayo kiyanne .hena gahapan thota

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 5 ปีที่แล้ว +1

    Palm bittara valata ape vidya sir kiyanne bavudda bittara kiyala...eth kikili bittare danda vindina duka vedanava pavu nedda hello

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 5 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලා ආවේ කිකිලිද බිත්තරෙද...😆

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 5 ปีที่แล้ว +1

    Thanks Ayya

  • @බැසිල්රාජපක්ෂ-ද9ෆ
    @බැසිල්රාජපක්ෂ-ද9ෆ 4 ปีที่แล้ว +2

    Thissa sir 😎

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +3

    මෝඩකතා..

  • @sanathsuresh8093
    @sanathsuresh8093 3 ปีที่แล้ว

    සාසන මග දේශනා වක් තියනවා ඒක අහන්න.මිත්‍ය අදහස් වලින් ම්දෙත්වා...

    • @LyricsA3
      @LyricsA3 3 ปีที่แล้ว +1

      මොකක්ද වීඩියෝ එකේ නම

    • @sanathsuresh8093
      @sanathsuresh8093 3 ปีที่แล้ว

      සාසනමග,කියලා යු ටියුබ් බලන්න..විනාඩි 32 ක දේශනා වක්,,අහලා බලන්න,

  • @chandrasiriabasinha1988
    @chandrasiriabasinha1988 ปีที่แล้ว

    අවශ්‍ය නැත

  • @chandrasiriabasinha1988
    @chandrasiriabasinha1988 ปีที่แล้ว

    බාලකතා

  • @tharushagimhan4118
    @tharushagimhan4118 ปีที่แล้ว

    මෙකට පිස්සු

  • @mirankaharischandra6933
    @mirankaharischandra6933 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @chandrasiriabasinha1988
    @chandrasiriabasinha1988 ปีที่แล้ว

    බොරූ