කිකිළියන් බිත්තර බීම වලක්වා ගන්න ආකාරය | Stopping Eating Own Eggs By Hens Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #kukulpalanaya #kukulfarm #kukulkudu
    කුකුළන් සහ කිකිළියන් තමන්ගේම බිත්තර බිද ආහාරයට ගැනීම කුකුල් කොටුවක් පවත්වාගන යන හුග දෙනෙකුට තියෙන ලොකු ගැටලුවක් වෙනවා.
    විශේෂයෙන්ම කුකුල් කූඩුව තුල ඉන්න එක සතෙක්ගෙන් පටන් ගන්න මේ බිත්තර බීමේ පුරුද්ද කෙටි කාලයක් තුලදි රංචුවේ ඉන්න අනික් සත්තුන්ටත් පහසුවෙන් බෝවෙන්න පුලුවන් හින්දා, ඒ සදහා කල් තියාම පිළියම් යෙදීම කුකුල් පාලනයේදී ඉතාම වැදගත් වෙනවා.
    ඉතිං ඔබ ගං කුකුළන්, බොයිලර් හෝ ෆාම් කුකුලන් ඇති කලත්, ඉතාම කරදරකාරී තත්වයක් වන කුකුලන් බිත්තර බීමේ පුරුද්ද පහසුවෙන් නතර කර ගන්න ආකාරය ගැන අද මම ඔබට කියල දෙනවා. gam kukul palanaya kukulan biththara bima sinhala.
    This is a complete lesson about how do you stop hens from eating their eggs. So if you are a chicken farmer these guidelines will help you to increase your eggs harvest.

ความคิดเห็น • 137