Dn nursing kyla gannava harytma puhunuvakvth nodi ol vath liyne nathuva hitpu aya ape scole kisima deyk baruva ol fail vecha ayth ol noliya htpu ayth dn nursela ovla mth bio kre.api science krla katta kala nursing yddi kisima deyk gna dnumk palapuruddk nathi aya nursela vela inba
ඇත්ත tam e දොස්තර yawa me අවස්ථාව ta ගෙනත් පෙන්නන තිබුණා.ipadunoth මැරෙන්න ඕනෑ .ඒත් me nam ahasawath මහපොළ උහුලන්න beri අපරාධ yak. අනේ man kuwait වල me operation එක කළ mata කාත් කවුරුවත් නැතිව kale ..mage පිත් තාශ ය අරන් දැම්මා . Ada වෙනකං mata nam අල්ලා දෙවියන් ge පිහිටයි ..
In a storm most of the old leaves fall from the tree, amongst them are a few young green leaves too. Such is the law of Nature. May Harshani's parents, husband and family have the strength to go thru this very difficult time by the grace of the Triple Gem.
මමත් නර්ස් කෙනෙක්..හේමාස් හොස්පිටල්, නවලෝක හොස්පිටල්, ඔය දෙකම ගැන මම නම් මීට පෙර සිටන් කණගාටුදායක දේවල් අහලා තියෙනවා..ඔය දෙකම ගැන මගේ නම් කිසිම වඟකීමක් දරණ්නේ නැහැ..මන්ද මම දන්න සහෝදරියක් දරුවා ලැබෙන්න ගිහිල්ලා ගෙදර ආවාට පස්සේ සති දෙහෙකට වඩා ප්‍රතිකාර කලා ටොයිලට් යන්නේ නැති නිසා..පසුව බැරිම තැන ප්‍රතිකාර නවත්තලා අමාරුවෙන් ඇය ටොයිලට් යන්න ට්‍රයි කලාම අඩියක් විතර දිග ගෝස් කෑල්ලක්..ඒකත් අරගෙනම වෛද්‍යවරයා හමුවන්න ගිහාම කිව්වේ සල්ලි දෙන්නම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා..ඇය මුදල් ගත්තේ නැහැ..නැවත මේ වගේ දෙයක් තවත් අයෙක්ට නොකරන්න, කියලා ඉල්ලා සිටියා..ඒ නවලෝකේ..
හේමාස් එකේ නර්ස් කෙනෙක්ටවත් පළපුරුද්දක් නැහැ ඒ ෆීල්ඩ් එක ගැන..ලෙඩාගේ උණ බලනවා උණ කට්ට කිහිල්ලට තියලා, ඇදුම උඩින් 😪 ඇත්තටම කනගාටුයි..නිසි පුහුණුවක් නොමැතිකම..වෛද්‍යවරුන් සහ හෙදියන්, හැමෝම නෙමෙයි බහුතරයක්ම ඉන්නේ මුදල් පසුපස හබා යන අය..තෙරුවණ් සරණයි👏👏💐
Dn nursing kyla gannava harytma puhunuvakvth nodi ol vath liyne nathuva hitpu aya ape scole kisima deyk baruva ol fail vecha ayth ol noliya htpu ayth dn nursela ovla mth bio kre.api science krla katta kala nursing yddi kisima deyk gna dnumk palapuruddk nathi aya nursela vela inba
Thanks u honestly apeek up o my god my dad same problem with ponomiya
කියන්න වචන නැහැ හරිම දුකයි මේක බලනකොට මටත් ඇඩුනා උප උපන් ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා
FFA
@@renumalka8121 aa
@@kaneshfernando2124
p
P
P
@@renumalka8121 1
ඇත්තටම ඔයාලා රජයේ රෝහලකට ගියා නම් බේරගන්න තිබුනා...හොදා දක්ස දොස්තර මහත්තුරු ඕන තරම් ඉන්නවා...කාගෙන් හරි අහන්න තිබුනා..කවුද හොදම කෙනා....මේවාගේ දෙයක් කාටවත් දරා ගන්න බෑ ...පුතේ ඔයාට අජරාමර නිවන් සුවය ලැබ්බේවා......දෙවු මවු තුරුලේ සැතපේවා.......!
God Bless you 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
මේ කියන වෛද්‍යවරයා රජයේ රෝහල් වලත් වැඩ කරන කෙනෙක්
මෙතන වෙන්න ඕනේ වෛද්‍යවරුන්ට අනිසි ලෙස ලබා දී ඇති වරප්‍රසාද නැති කරන එක
දැනට පවතින ක්‍රමවේදය හරහා මා දන්නා පරිදි කිසිම වෛද්‍යවරයෙක් ඔවුන්ගේ නොසැලකිල්ල හරහා හෝ හැකියාවේ අඩුපාඩු නිසා වෙච්ච හානි වලට වරදකරුවන් වී නැහැ
රජයේ වෛද්‍ය සභාවෙන් වෛද්‍යවරුන්ට සුදු හුණු ගෑමක් විතරයි වෙන්නේ
මෙන්න මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි
මේ වගේ අවස්ථාවක පාරිදුෂ්ය සහ සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
වෛද්‍යවරයා අතින් වරදක් වී ඇතිනම් ඊට සාදාරන වන්දියක් සහ එය සමාජය දැනුවත් කල යුතුයි
රජයේ වෛද්‍ය සභාවෙන් දැනට සිදුකරන ක්‍රමවේදය හරහා රෝගීන්ට ඇති විශාල අගතියක් සිදුවෙනවා
ඊට අමතරව ජීවිතයක වටිනාකමක් නොදන්නා පාදඩ සුලුතරයක් වූ වෛද්‍යවරුන් කිසිම තැකීමක් නැතිව තව තවත් ජීවිත නැති කරන තැනට කටයුතු සිදු වෙනවා
රජයේ රෝහලකට ගියා නම්... මේ තත්වෙ ඇති නොවෙන්න තිබුණ... කොහොම වුනත් දැන් හැමදේම වෙලා ඉවරයි. ඒ වේදනාව ඒ පවුලේ අයට දරා ගන්න ශක්තිය ලැබේවා... නංගි නුඹට නිවන් සුව!!!
Rajsye dr thamaiii hasanjaya
Government hospital එකකට ගියත් private hospital එකකට ගියත් මරණය කියන්නේ වෙලාව ආවම යන්න ඕන ගමනක්.
පෞද්ගලික රෝහල්වල ගුණාත්මක භාවය ගැන ලොකු ප්‍රශ්න තියෙනවා ඇත්තටම.
Me docter pvivet vitharada work karanne.gavoment nadda
හරිම දුකයි දරාගන්න බැ කිසිදු බවයක මෙවන් අකල් මරණයක් නොවේවා..... ඔබට නිවන් සුව ලැබේවා 🙏
දරාගන්න බැරි අපරාදයක් මෙවන් අකල් මරණයකට කිසිදු භවයක ගොදුරු නොවේවා ...උතුම් වූ නිවන් සුවය සොයුරිය ඔබට !!!
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... ඒ තරම් දුකක් අක්කේ ඔයාට නිවන් සුව ලැබේවා........
අක්කේ නිවන් සුව ඔයාට උපදින හැම බවයකම මෙවන් අකල් මරණ කිසික් නොවේවා...!
අති දක්ෂ හෙලවෙදමහතුන් ඉන්න රටක අපේ මිනිසුන් දනුවත් නොවීම ගැන හරිම කනගාටුයි. මේඉතා සුලුදේවල් ලොකු කරගෙන තියන සේසතම හුරගන්නා මේ ජාවරමට තිත තියන්න නියම හෙලයින් වග බලාගනිත්වා!
නිවන් සුව ලැබේවා මැණිකේ
අනේ දෙයියනේ මොනාද මේ වෙන්නේ තමන්ගේ ආදරණීය අක්කා එයාගෙන් සදහටම වෙන් වෙනකොට කොච්චර දුකක් ඒ අයියට දැන්නෙන්න ඇද්ද ඒ වචන ටිකට මටත් හරි වේදනයි සුරංගනාවි, රත්තරන් අක්කා ඒ වචන වල තියෙන්නේ ඒ මල්ලිගෙ ආදරය වේදනාව.අක්කේක් කියන්නේ දෙවෙනි අම්මා වගේ .මට අක්කා කෙනෙක් නැති උනත් ඒ දුක තේරුම් ගන්න පුළුවන් ඒ අම්මට තාත්තා ට කොච්චර දුකක් ඇද්ද ඒ අක්කාගේ husband ට කොච්චර වේදනාවක් ඇද්ද ඒ අයියට ලබන හැම අත්මයකම හර්ෂණී අක්කා එයාගේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🥺 අක්කා කෙනෙක් නැතත් මගේ දුකයි මන් වචන වලට හැරුවේ
ලොකු වේදනාවක් දැනුනු සමුගැන්මක් ..😥දියණිය ඔබට මොක්සුව..🙏
හරිම දුකයි නැවත මෙවන් අකල් මරණ
සිදු නොවෙන්න බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි
නිවන් සුවය ලැබෙිවා දියණියට ...
නිවන් සුව labewai පතමි ,දුව ..පවුලේ සැමටම බලවත් කනගාටුව ,hemas වත්තල රෝහල් වල ledunta සැලකීම අන්තිමයි ,අත්දැකීමෙන් කියන්නේ ........
අනේ දෙයියනේ මොන තරන් දුකද්ද මේ ඇයි මේ දොස්තර එහෙම කරේ ඕකට මේ ලෝකේ එලිය දකින්න දෙන්න එපා මේ දෙමවුපියන්ට හා එ ආදර සැමියාට දුන් ගින්දර ඔය දොස්තරයාට දැනෙන්න ඕනේ නිවන් සුව ලැබේවා නංගි 😓😓
අනේ ඒක තමයි කාලකණ්ණි දොස්තරයා.මුන් හිතාගෙන ඉන්නේ සෙල්ලම්බඩු කියලා .
නිවන් සුව දුවේ. කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා
😭😭😭
අක්කට නිවන් සුව ලැබෙවා මතු ලැබෙන්නා වු අත්මයක මෙවන් අකල් ම්රනයක් නොවෙකවා කියා ප්ර්ර්ර්ර්ර්ර්තන කරන වා 😭😖😢😢😢
" වපර වෛද්‍යවරයෙකුට කවුද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නෙ " ඇත්ත සහෝදරයා ....😓😓😓😓
Ow me wapara nisa thama piththasaya awata thibuna eindriyan kipila thiyenne.? ?? Rajaye hospital ekaka kawadawath ohoma wenne.
මගෙත්.පිත්තාෂය..ගල්.කියල..පිත්තාෂය.අයින්.කලා.ඒක.ගොඩක්.ලොකු.ඔපරේෂන්.එකක්.නෙමෙයි.පැය.24.න්මගේ.ටිකට්.කැපුව.මගේ.ඔපරේෂන්.එක.කලේ.වේරහැර.හමුදා.ඉස්පිරිතාලෙ.නොමිල.අගෝස්තු.18.මේකනම්.වැරද්දක්.වෙලා.නිවන්.සුව.ලැබේවා
මෙවන් අකල් මරනයක් කිසිදු අත්ම භවයක සිදු නොවේවා .නිවන් සුව ලෙබේවා 🙏🙏
මේ වගේ කාලකන්ණී දොස්තරවරු තාමත් රකිනවා
ජීවන ඉරණම විසදෙන හැටි තමයි.
දුකයි....
මෙවන් අකල් මරණයකට සසර වසනතුරා ගොදුරු නොවේවා.
Dostharu waru jeevethath akka sellam karanawa .mewata nese peyawarak ganna baladarengen ella seteme
අනේ අමිමෙි එක තමා එයාගේ ඉරනම නිවන් සුව😭😭😭😭😭
මම දන්නා තරමට කිසිම කෙනෙක් මේ කියන හේමාස් රෝහලට ගෙනියන්න එපා.මැරණ තුන් වැනි ලෙඩා මිය ගිය.මගේ මල්ලිවත් නැතිවෙන්න පැය කිහිපයකට පෙර ජෙනරාල් හොස්පිට්ල්ස් එකට මාරු කළා.
ඉරණම කියා හිත රවටා ගන්න අම්මේ. නිවන් සුව පතමි ඔබේ දියණියට 🙏😥💔🙏
හරිම.දුකයි.ඔයා.ගියේ.දෙවියන්.වහන්සේ.ලගට.නංගියේ..සමාදානයේ.සැතපේවා
Kisudu bawayaka mewan akal maranayakata goduru nowewa oyata ajaramara niwan suwa labewa harima dukai 😭😭😭
ඒ අක්කා පෙර ආත්ම භවයකදී කරපු පවක් පටිසන් දුන්නා වෙන්ට බැරිද?
(මම මෙහෙම කියන්නේ ලංකාවේ එයාලගේ ආගම පතුරවන්නත් අපේ සිංහල මිනිසුන්ට වද හිංසා දුන්න නේ .. ඒව පටිසන් දෙන්න ඇති.)
අම්මේ මෙහෙමත් කාළකන්නි වෛද්‍යවරු... මගෙ වයිෆ්ටත් හදවතේ සැත්කමක් කරල දින 4 න් ජීවිතේ නැති කළා. වරුණ කරුණාරත්න කියල තොරසික් සර්ජන්ට් කෙනෙක් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ලක්ෂ 29 හමාරක් ගිළදැම්මා උන්. මුන්ට සහගහනවා ..අහිංසක ජිවිත නැතිකරනවට.වල් බල්ලෝ
Harime. Dukai. Darahanne baha
😢
අනේ දෙවියනේ...! අහිංසක ජීවිත.
හරිම දුකයි!
මෙවන් දොස්තර කෙනෙකුට දෙන්න පුළුවන් දඩුවම කුමක්ද???
සේරටම මොලයක් නම් තිබිල නැ...ඒකයි මේ විනාසය උනේ...ලෙඩක් හැදුනම පොඩ්ඩක් දැනුවත් වෙන්න...ඩොක්ටර්ල කිව්ව පලියටම...ඔපරේෂන් කරන්න යන්න එපා...තමනුත් දැනුවත් වෙන්න මොකුත්ම නොදැන ඔය වගේ..දේවල් වලට යොමු වෙන්න එපා...ආන්ඩුවේ හොස්පිටල් වල ඔපරේෂන් ගොඩාක් කරනවා ගොඩාක් සාර්ථකයි අනික ඩොක්ටර්ල ඔහොම එක පාරටම නිගමනය කරන්නෙ නැ ඔපරේෂන් කරන්න ඔය වගෙ මේජර් සර්ජරි මට්ටමේ ඔපරේෂන් එකක් එක පාරටම කරන්නේ නැ කොච්චර පරික්ශන කරලාද ඔහොම කරන්නේ අනික දැන් ගල් කුඩු කරනවනෙ ඔපරේෂන් නොකර මෙතන සම්පුර්ණ වරද ඔයාලගේ....අපරාදේ ඒ අහිංසක ජීවිතය ...එයා ගියා දෙවියනේ ....නිවන් සුවය ලැබේවා ඔයාට 🙏🙏🙏.....
එ්ක අැත්ත අපේ මිනිස්සු මේ ෆීල්ඩ් එක ගැන දැනුවත් වෙන්න ඔන තව.මේ හැමදේම යූටියුබ් ,ගූගල් සර්ච් කරලා දැනුවත් වෙන්න පුළුවන්කම තියෙද්දිත් උවමනාව නැ.අපරාදෙ ජීවිතේ😢
@@deepisworld ඇත්තටම සිස්....පව් ඒ අහිංසක කෙල්ල..😥
Yy
නිවන් සුව ලැබේවා සොයුරිය 😢
නිවන් සුව ලැබේවා .....🙏🙏 මතු උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් අත්නොවේවා.....🙏🙏
නිවන් සුව ලැබේවා නංගී harima dukai
අනේ දෙව්යනේ කොලබ රජයේ රෝහලට ගෙනිච්ච නම් මේ දරුව ජීවත් වෙන්න තිබුන සල්ලි දීල බෙහෙත් කරන්න යන්න එපා දරුවට නිවන් සුව ලැබේවා
හරිම දුකයි මෙ කතාව ඇහුවම නිවන් සුව ලැබේවා දුවට
පුදුම වේදනාවක් දැනෙනව..පව් දෙයියනේ...දැකලවත් නැතිඋනාට දුකයි ගොඩාක් දුකයි
හරිම දුකයි මගේ කෙනෙක්ට වගේ උනානම් ඔයා දොස්තරට අද නිවන්සුව මේ වෙද්දී දොස්තර එලොව යවල
😭😭😭😭😭😭😭නිවන්සුව
පතමි දුවට 😭😭😭😭😭😭
නුබ කවදා හරි ...මගේ අතින් තමයි මැරෙන්නේ.💔සසර කියා ගෙන ආපු විදියට දොස්තර නමින් පලිගත්තා😂😂😂😂😂😂😂💔😂😂😂😂
ඒ අක්කා පෙර ආත්ම භවයකදී කරපු පවක් පටිසන් දුන්නා වෙන්ට බැරිද?
(මම මෙහෙම කියන්නේ ලංකාවේ එයාලගේ ආගම පතුරවන්නත් අපේ සිංහල මිනිසුන්ට වද හිංසා දුන්න නේ .. ඒව පටිසන් දෙන්න ඇති.)
හරීම දුකයි. නමුත් අපි පෙර කරපු කර්ම නැති කරන්න බැහැ. ඒවා පස්සෙන් එනවාමයි
ඒ අක්කා පෙර ආත්ම භවයකදී කරපු පවක් පටිසන් දුන්නා වෙන්ට බැරිද?
(මම මෙහෙම කියන්නේ ලංකාවේ එයාලගේ ආගම පතුරවන්නත් අපේ සිංහල මිනිසුන්ට වද හිංසා දුන්න නේ .. ඒව පටිසන් දෙන්න ඇති.)
නිවන් සුව ලැබේවා.
නිවන් සුව නංගී🙏😥
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.
මෙි වගේ වෛද්‍ය වරැන්ට නීතිය ක්‍රිරියාත්මක වෙන්නම ඔින
මම අහලා තියෙනවා වත්තල හේමාස් එක හොද නැ කියලා.මොකද මම අසනිප වෙලා හේමාස් එකට යන්න එපා කිව්වා ..එක කිව්වෙ වත්තල කෙනෙක්....ඔයිට කලින් ඔය වගෙ දෙයක් වෙලා තියෙනවා.නිවන් සුව නන්ගි ....
අනේ ගොඩාක් දුකයි 😭මොක්සුව ලැබේවා ඔබට සමාදානයේ සැතපේවා 🙏
හරිම කනගාටු සිද්දියක් . හසන් ගුණවර්ධනල වගේ නරුමයින්ට විරුද්ධව දැඩි නීති පියවරකට යන්න.
ඒ ක හොදයි අත් හරින්න එපා. මේවගේ දොස්තර එළවලවම දාන්න ඕනෙ. ඔබට ජය.
Niwansuwa lebewa oage akkata🙏🙏
නිවන් සුව ලැබේ වෙිවා දු.ඔයාට 🌹🌹💐💐😪😪😪🇱🇰🇰🇼🇱🇰🇰🇼
ඉගෙන ගත්ත ඩොක්ට ර් කෙනෙක් නෙවෙයි වෙන්න පුලුවන්...හොරෙක් වෙන්න ඇති..😢😢😢😢😢😢අපි ඉන්න රටවල්වල ඉන්නෙ දෙවියෝනේ ඒ අතින් අපි වාසනාවන්තයි...නිවන්සුවය සොහොයුරියය...සයිප්‍රස් සිට
ඔිකා කකුල් දෙකෙන් එල්ලලා ගල්ගහලා මරන්න ඔිනැ
ගොඩාක් දුකයි නිවන් සුවය ලැබේවා.... පුද්ගලික රෝහල් කවදාවත් කව්රුවත් යන්න එපා
etta.. lankawe meka style ekak.... rajaye rohal walata yana eka madi kamak hetiyata samahara aya hithanawa.... mama nam danne hodama selakili thiyenne rajaye hospital wala....salli thiyenakal private selakili nethi unama dotta thama... samaharawita mala miniyath ekkama...
අනිවාර්යයෙන්ම
හරිම දුකයි
නිවන් සුව ලැබේවා
ඇත්ත tam e දොස්තර yawa me අවස්ථාව ta ගෙනත් පෙන්නන තිබුණා.ipadunoth මැරෙන්න ඕනෑ .ඒත් me nam ahasawath මහපොළ උහුලන්න beri අපරාධ yak. අනේ man kuwait වල me operation එක කළ mata කාත් කවුරුවත් නැතිව kale ..mage පිත් තාශ ය අරන් දැම්මා . Ada වෙනකං mata nam අල්ලා දෙවියන් ge පිහිටයි ..
දෙවියන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ නිතියේ දඩුවම මෙම මනුස්සයන්ට ක්රීයාත්මක වේවා..!
නිවන් සුව.ලැබේ වා
නිවන් සුව ලැබේවා අක්ක🥺😭😭🙏🙏🙏
නිවන් සුව ලැබේවා 🙏🙏🙏😢😢😢😢
ඔයාලා ඔචිචර විදමි කරපු එකේ ඔය දොස්තරයාට හිරේ යවන්න. අායි කාට වුනත් ඔය ටික තමයි....
නිවන් සුව අත්වේවා දියණිය නි
The hospital staff who was there at the time along with the doctors who treated her to be accountable. Justice to be served.
නිවන් සුවය ලැබේවා ගොඩක් දුකයි 😭😭😭😭
Harima dukai 😪
ඔය වියදම් කරපු හැම සතයක්ම ගන්න ආපහු අරගෙන දුප්පත් මිනිසුන් වෙනුවෙන් දෙන්න අක්කා වෙනුවෙන්
ලක්ෂ 4ක් ඉන්ජෙක්ෂන් එක ? පුදුම ගසා කෑමක්නෙ 😱😱😱
දුප්පත් මිනිසුන් එතකොට මැරිලම යයි
මේ රටෙ වගෙ ගසා කන පවුකාරයන් කොහෙවත් නැතුව ඇති
කඩ කාරයුනුත් එහෙමයි
කාටත් මේ සිද්ධිය පාඩමක් .රජයේ රෝහල ගොඩක් හොඳයි .
අනේ ඔබට නිවන් සුව අක්කේ🙏🥺කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා🙏💔🥺private hospitl wlt ynn ep,ewgin waraddk unoth e aya wagkeema ganne nh💔e nisa rajaye hospital ekkt ynn blnn ❤
Ane eththatama oyage akka suranganavuyak..harima dukai...mok suwa lebewa nangiye
Yes its a very good question this brother is raising.pls send this msg to every one
😭😭
දුකයි අම්මේ ගොඩක් දුකයි...
😢😢😢😢😢❤
❤❤😢
😢😢😢😢niwan. Suwa. Labawa.
අපටත් හරි දුකයි පව්ලෙ අය කොහොම දරාගන්නද මේ වගෙ වැරදීම් වලින් ජීවිත කීයක් අකාලයෙ මිලින වෙනවද කිසි දැනුමක් නැති වෛදය වරු නිසා වටින ලස්සන ජිවිතයක් නැති උනා පව්ලෙ අයට දැනෙන්නෙ ඒක නීතියෙන් සහනයක් ලබා දෙන්න
නිවන් සුවලැබේවා දියනිය ඔබට
ඔය දොස්තර යට නියම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම ක්‍රියාත්මක කරනවා
❤❤❤okunta dauwam karenna one kalekanni
ඒ අක්කා පෙර ආත්ම භවයකදී කරපු පවක් පටිසන් දුන්නා වෙන්ට බැරිද?
(මම මෙහෙම කියන්නේ ලංකාවේ එයාලගේ ආගම පතුරවන්නත් අපේ සිංහල මිනිසුන්ට වද හිංසා දුන්න නේ .. ඒව පටිසන් දෙන්න ඇති.)
මගේ ලොකුම අක්කාටත් පිත්තාශයේ ගල් මමත් ලග නැවතිලා හිටියේ අපිත් බයේ හිටියේ නහයෙන් බට දාලා තිබුනේ අනේ ඉතිං ඔපරේෂන් ඒක සාර්ථක උනා ඒ නර්ස්ලා ඩොක්ටස්ලා දෙවිවරැවගේ හැමෝම නරක නැ
අනේ ඒ අම්මා කොහොම දරාගන්නවා ඇත්ද ? 🥺🥺😓😓😭😭😭😭😭
කිසිවකු පුද්ගලික රෝහලකට නම් සැත්කමකට නොයයුතුයි සල්ලි වලට විදිනවා විතරයි
Niwan suwa labewa duwe 😭😭🙏🙏
Niwan suwa labewa akke 🙏🙏🙏🙏🙏🙏😭😭
She is not in pain anymore. Person how did will get the punishment soon. Praying for all family members.
මොනව.උනත්යන්න ඕනරජයෙරොහලට.පවුඅසරන.දරුව .මොන ආත්මෙකවත්.මෙවන්දුකක්.නොමවෙවා.
Ammo mehama dukakknam වෙන්න epa කාටවත් 😢😢😢😢
මේ මිනිස්සු කඩේ යවලා
මුන්ට නිතිය නැද්ද?
no words 😭😭😭😭😭😭
piththashe gal operation eka ..kalubowila hospital eke godak saethakawa mage thathtata kala 2016 .......ehe giyanm.berenawa me jeewite...godak dukai...
Harima dukai malli biwan seoa labewa nangi
දුකයි ඔයාගෙ අක්ක ගැන නිවන් සුව ලැබේවා
In a storm most of the old leaves fall from the tree, amongst them are a few young green leaves too. Such is the law of Nature. May Harshani's parents, husband and family have the strength to go thru this very difficult time by the grace of the Triple Gem.
Dear brother, you have all the rights to talk on behalf of your beloved sister .you must take action against this doctor,
May she RIP
හරිම දුකයි .. හැබැයි යූ ටියුබ් කාරයෝ මැයව නැවත නැවතත් මරා දැමුවා . ඇගේ මළ මිණිය මතින් උන් හොයන්නේ සල්ලී
Niwansuwa labewa
ane amme wachana na... marama dukayi deyiyane... aparade me asarana tharuna jiwithaya...😢😢😢😢niwansuwa labewa...🙏🙏
Niwan.suwa.lebewa
Niwan suwayama labewa diyaniyani
Niwan suwaya labewa
😢😢😢
තුන් වෙනි කටුව ගහපු ඔවුන්ට බෙහෙත් ඇලජික් වීම බහුලද දැන්..