නැගණිය මිය ගිහින් හත් දවසක් යද්දී සොහොයුරා කල සංවේදී කතාව | Chamodi Sandeepani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • "මම ළග ඉද්දීම නංගිගේ නහයෙන් කටින් ලේ පැන්නා" එන්නත නිසා මියගිය තරුණිය ගැබිණියක්ද? නැගණිය මිය ගිහින් හත් දවසක් යද්දී සොහොයුරා කල සංවේදී කතාව...

ความคิดเห็น • 474

  • @minudisarithya3241
    @minudisarithya3241 ปีที่แล้ว +79

    මේ වගේ සහෝදර ප්‍රේමයක් ලබන්න තරම් ඒ නංගි සෑහෙන්න පින් කරල තියෙනව. සංසාරේ කෙදිනක හෝ සොහොයුරන් වී මුනගැසේවා !!!

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +49

    ම්නිස්සුන් අතුරින් අමුනුස්සයෝ ඉන්නවා.නොයෙකුත් විදියේ අමුනුස්සයෝ ඉන්න ලෝකය තමයි අපි ජිවත් වෙන්නෙ නන්ගිට නිවන් සුව ලැබේවා ❤🙏

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +109

    ඵ් දරුවට පාදඩ වචන කියපු ඵවුට හොදක් සිද්ද වෙන්න ඵපා කාලකන්නි හැත්ත වටිනා ජීවිතයක් අහිමි කරපු ඵවුටත් හොදක් සිදු නොවේවා ....

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +2

      පුතා අපිටත් හරිම වෙිිදනයි අපි ඔයාගේ හුරතල් නංගියාට නිවන් සුව ප්රාර්ථානා කරමු

    • @kanthiperera878
      @kanthiperera878 ปีที่แล้ว +2

      නිවන් සුව ලැබේවා

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +4

      මේ මරණයට වගකියන්න ඕනේ රනිල් පිම්පියා

  • @damayanthishiromi7
    @damayanthishiromi7 ปีที่แล้ว +15

    පුදුම දුකක් දැනෙනවා හිතට සහෝදර සෙනෙහස 😢 මම මේ අය දැකලාවත් නැ .මතු උපදින ආත්මයේ ඔයාලා හැමෝම හමුවේවා මෙවැනි අකල් මරණයක් කිසිදු බවයක සිදු නොවේවා

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +25

    කොහොම ඉවසන්නද මේ වේදනාව .. මේ ලස්සන අහින්සක කෙල්ල නැති වුනේ නිරපරාදේ ... 😢

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +65

    ඇයි අපි මිනිස්සු වෙලා ඉපදුනේ කියල හිතෙනව මේ වගේ දේවල් දකිනකොට😢, ඔබට නිවන් සුව නංගී🙏🏼😢❤️

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +93

    *අපි දැකලත් නෑ කතා කරලත් නෑ උනාට මාරම දුකයි 😢😢😢😢*
    නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +16

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා දියණියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +19

    කතාව අහද්දී මට නම් හිතෙන්නේ ඉන්ජෙක්ශන් එකෙන් තමයි මේ ලමයා ජීවිතක්ෂයට පත් වෙන්න ඇත්තේ.පව් අම්මෙකුට තවත් දරුවෙක් නැති උනා වරද කාගේද නොදනිමි..නිවන්සුව ලැබේවා දරුවෝ.😢

  • @Aubuew2C-or4ku
    @Aubuew2C-or4ku ปีที่แล้ว +35

    ඔයාට නිවන් සුව පතමි. ඔයා ඉපදීන ආත්මයක දීර්ඝ ආයුෂ ලැබෙනවා. ඔයාට මේ ආත්මයේ ලැබුණු දේවල් උපදින ආත්මයක දෙගුණ තෙගුණ වී ලැබෙනවා. ආදරෙයි ගොඩාක්.

  • @jayaratnajaya2468
    @jayaratnajaya2468 ปีที่แล้ว +10

    උපදින හැම භවයක දීම මේ පවුලේ ම⁣ කෙනෙක් වේවා ! නිවන් සුව ලැබේවා නංගී.මාරම දුකයි.

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 ปีที่แล้ว +6

    මගේ නංගි පිත්තාශයේ වේදනාව කට ඇඩ්මිට් උනා. නංගිටත් ඔය වගේ ඉන්ජෙක්ෂන් එක දෙද්දී දැවිල්ල ඉවසන්න බැරි උනාලු. එයා නර්ස්ලා ට ඩොක්ටර්ලාට කියද්දී බනිනවලු වෙන කරන්න දෙයක් නෑ කියලා. එක නර්ස් කෙනෙක් කිව්වලූ එයාව පාවලා දෙන්නේ නැතිව බෙහෙත් එකට විරුද්ධ වෙන්න, ඕක ගොඩක් අයට ඇලර්ජි වෙනවා කියලා. නංගි රණ්ඩු වෙලා බලෙන් ටිකට් කප්පවා ගෙන ඇවිත් වෙන ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් අරන් සනීප උනා. අබුද්දස්ස කාලේ ලෙඩ්ඩු න්ටත් ඩොක්ටර්ගෙ දැනුම තියෙන්න ඕන නැත්නම් ඉවරයි.

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +34

    අනේ මේ වගේ අකල් මරණයක් ලබන ආත්මේ සිදු නොවේවා ...
    ඒ රත්තරන් පවුලේම ඉපදේවා !!!
    😢ඔයාට නිවන් සුව පතනවා පුතේ !!!
    අනේ ඒ දරුවාගේ චරිතයට හානියක් කරන එපා .

  • @janubaby6132
    @janubaby6132 ปีที่แล้ว +20

    අපේ ලංකාවේ ඉන්නේ සත්තු වගේ මිනිස්සු.සල්ලි හොයන්න ඕනා කුණු වැඩක් කරනවා.ඒ හොයන සල්ලි වලින් කාලා බිලා ඉන්නවනේ.ඒ මිනිස්සුන්ට තිබුණු දුක තව මේ ජිවත් වෙලා ඉන්න උන් වැඩි කරනවා... ඒ දුව දැක්කම පුදුම දුකයි .දුව ආයේ මේ මිනිස්සු අතරට එන්න එපා.උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා !!!

  • @anandarodrigo4024
    @anandarodrigo4024 ปีที่แล้ว +26

    මෙක , මිනීමැරුමක්,,,🤔
    කෝ,,, නීතිය,,,? වග කියන්න ඕන උන්, විසුළු කරමින් හිනා වෙනවා ,,,අපේ ඇඟේ ලේ කකීයන ව , මුන්ව මරල ලේ බොන්න පුලුවන්,,,,👈👈👈

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +10

    ලංකාවේ ම්නුස්සු ජරා කතා කියන්න හරිම දක්ෂසයි ඔයලා හිතහදාගන්න ඔයකියන අය දුරැවල අය❤❤❤❤❤❤❤❤❤

    • @aamm8305
      @aamm8305 ปีที่แล้ว

      ❤❤❤❤❤❤😭😭😭😭

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +6

    මේක අහද්දී මට දැනුන වේදනාව මෙහෙම නම්.... හිතාගන්න පුළුවන් ඔයාලගේ වේදනාව.... ඇත්තටම මේ වේදනාව වචනයකට පෙරලන්නට පුළුවන් දෙයක් නොවෙයි... හැබැයි දන්නේ නම් නෑ..දෙවිවර ඉන්නවා නම්.. ඇයි මේ විදිහට වටිනා ජීවිත විනාශ කරන්න ඇරලා බලාගෙන ඉන්නේ... මේවට සම්බන්ධ උන්ට නීතියක් නැතත්.. සොබාදහමෙන් හරි පඩිසන් දෙනවා.. දෙන්නම ඕනේ... මේවා මහපොළොව නුහුළන අපරාධ... තොපිව ඉතින් වැහි නැති හෙන පාත්වෙනවා

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +16

    හරිම දුකයි මේ සඳහා ඉක්මනින් පරික්ෂණ පැවැත්විය යුතුය

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +13

    රෝහල් වල නං ලෙඩ්ඩු ගැන කිසිම සැලකිල්ලක් නැ කොහොමත් ඔහේ විදලා දානවා සත්තුන්ට වගේ .ඔහොම කීයක් මැරෙන්නවා ඇතිද අපි නොදැන .ඒත් නැති උන නංගිගෙත් වෙලාව කිවුවට බැ ඕවා .යන්න වෙලාව ආවහම මොකක් හෝ දෙයක් මතු වෙනවමයි ඒක තමයි ජීවීතේ හැටි .ඔය වගේ වගකිමක් නැති මිනිස්සු අතරට එන්නත් මොකක් හරි කර්මයක් වෙන්න ඇති.

  • @udupakidsshow1833
    @udupakidsshow1833 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා සොයුරිය,මේවැනි පව්කාර රටක නැවත උප්පතියක් නොලැබේවා.සැපවත් සුගතියක් ලැබේවා

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා සොයුරිය 🙏 නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා 🙏

  • @samantharohini422
    @samantharohini422 ปีที่แล้ว +28

    මෙ දරුවට අපහාස වෙන විඩියෝ දාල තියෙනව මෙි යුටිබි කැනල් එකට නඩු දාන්න පවු එ අහිංසක දරුව ට අපහාස කරන්න ඉඩ තියන්න එපා නිවන්සුව දුවෙ ඔයාට

  • @PubuduPrasantha
    @PubuduPrasantha ปีที่แล้ว +7

    ඇයි ගැහැණු ළමයෙක් නැතිඋන ගමන් මිනිසුන් මේ වගේ කතා කියන්නේ.

  • @indikaperera9718
    @indikaperera9718 ปีที่แล้ว +1

    මේ අපේ ගමේ නංගි කෙනෙක්, එන්නතක් නිසා එයාට මේ ලෝකෙන් සදහටම යන්න උනා, ඒත් මේ බොරු කරන මාධ්‍ය වාර්තා කරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතු යි, නංගි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x ปีที่แล้ว +40

    පුතේ ඔයාගෙ නංගිට නිවන් සුව ලැබෙිවා

  • @ManoriPerera-v7h
    @ManoriPerera-v7h ปีที่แล้ว +5

    නිවන්. සුව. අත් වේවා. දුව. පුතා. අම්මා. තත්තව. හොදින්. බලන්න

  • @thiliniprasadika-mz7cx
    @thiliniprasadika-mz7cx ปีที่แล้ว +10

    අනේ දෙවියනේ 😭😭 මගේ මල්ලිටත් ඔහොම තමයී උනේ එයාටත් අවුරුදු 26 🥺 අද එයාගේ 3 මාසේ දානේ 🥺 මුන්ගේ නොසැලකිලිමත් කම නිසා කොච්චර නැති වෙනවද

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 ปีที่แล้ว

      මල්ලි wenuwen pin දෙන්න .karanna thiyena එකම de eyai.mage මල්ලි නැති wela auruddai masa 3.api eya වෙනුවෙන් godak pin dunna.api karanna තියෙන්නේ epamanai.mathak wena hama mohothakama dukai.මෙවන් akal maranayakata කිසිම bawayaka goduru nowewa ....😥😥😥😥🙏🙏

    • @thiliniprasadika-mz7cx
      @thiliniprasadika-mz7cx ปีที่แล้ว

      🙏🙏🙏

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว +17

    මුඛයෙන් දෙන අැන්ටිබයෝටික් එකකට අැලජි එකක් අාවත් මෙච්චර අමාරුවෙන්නෙ නෑ. ලේඝියෙන්ම බෙිරගන්න තිබුන. අපරාදෙ. හරිම දුකයි.😥

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +9

    රට. රටා කියලා. චැනල්. එකක්. හදාගෙන ඉන්න ඒ. පර. ගෑනිගෙ චැනල්. ඒකේ. රෙඩි. ලයින්. දාල. තිබුනේ. මේ දියණිය..ළමයෙක්. හමු. වෙන්න. ඉන්නවා. කියලා. දාල. තිබුනේ. රට. රටා. කියෙන. චැනල් එකේ. පර. ගෑනි. නිතර. බොරැ. කියන්න. මේකි සොයලා. නිසි. දඩූවන්. දිය. යුතුයි. මේ අසරණ. දියණියට. නිවන්. සුව. ලැබේවා

  • @champikamadhusanka6064
    @champikamadhusanka6064 ปีที่แล้ว +9

    ගොඩක් දුකයි රොෂාන් malliyo. අපි ඉන්නවා oyl ekk

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp ปีที่แล้ว +30

    බෙහෙත් විශවෙලා තමා පවු එ තරුණ ජිවිතෙ

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +74

    රෝස මලක් වගේ දරුවෙක්, අම්මෙකුට මේ වගේ දුකක් කිසිදාක සිදු නොවේවා කියා මා පතමි

  • @wikramagenilmini4606
    @wikramagenilmini4606 ปีที่แล้ว +13

    අනේ මල්ලියෝ ඔයාගේ ඒ වේදනාව දරාගන්න අමාරුයි අපිටත්. ඒ අහිංසක නංගිට නිවන් සුව.

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏කිසිදු ආත්මෙක අකල් මරණයක් නොවේවා!!!

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว

    හරි දුකයි දරුවා ගැන ඇස් වලට කදුළු ආවා ඇත්ත කවදාහෝ හෙළි වේවි මතු ආත්මයකමෙවැනි අකල් මරනයක් නොවේවා දෝණි ඔබ‍ට නිවන් සුව අත් වේවා

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +28

    පළමු එන්නත විද්දට පස්සේ ඒ දරුවා ඇස් පවා දැවිල්ලයි කියද්දී නර්ස් දෙවෙනි එන්නත විදින්නේ නැතුව දොස්තර මහතාව දැනුවත් කළා නම් මේ දරුවා සමහර විට ජීවත් වෙන්නත් තිබුනා.

    • @kamalajayasinghe3910
      @kamalajayasinghe3910 ปีที่แล้ว +13

      ඒක තමයි ඇත්තටම වෙලා තියන්නෙ. නර්ස්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
      මටත් ඔය දේම උනා. ඉන්ජෙක්ෂන් එක දෙනකොටම ඇස් දැවිල්ල හැදිලා හුස්ම ගන්න බැරිඋනා. එක පාරටම නවත්වල නර්ස් වෙන ප්‍රතිකාර කරා මාව නිල්වෙලා ඉදිමිලා හිටියේ මාව වෙන් කරල සේලයින්, ඔක්සිජන් දීල දවස් පහක් රෝහලේ උන්න. ලෝකේ තියන හොදම කැන්සර් හොස්පිටල් එක එංගලන්තේ (Royal marsden) කාට උනත් ඇග ඇතුලේ අසනීප මතුවෙන්න පුළුවන් ඒවාට තමයි ඩොක්ටර්ස්ල, නර්ස්ල ඉන්නෙ එයාල දැන ගන්න ඕන. සම්පුර්ණ වැරැද්ද නර්ස්ගේ වෙනසක් උනානම් ඩොක්ටර් දැනුවත් කරන්න තිබ්බ. පව් ලස්සන කෙල්ලෙක් මම තාම ඒ ගැන දුකෙන් ඉන්නෙ කාගේ කව්ද කියලා වත් දන්නේ නැහැ.මටත් එක කෙල්ලෙක් ඉන්නෙ. ඒ අම්මා කොහොමද ඉවසන්නෙ. දුවෙක් තරම් අම්මට බලන්න වෙන කව්රුත් නැහැ. ඒ අම්මා හැමදාම විදවන්න ඕනනෙ.නිවන් සුවය පතනවා හැර වෙන මොනවද කියන්නෙ පුතේ. සහෝදර කැක්කුම මට හොදට තේරෙනවා. ඇය වෙනුවෙන් පිං දහම් කරල මතු උපදින ආත්මයක් පාසා මේවගේ අවාසනාවන්ත දෙයක් සිදු නොවේවා කියලා ප්‍රර්ථනා කරන්න. 🙏😂

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +10

    මේ කතා ව ඉදිරියට ගෙනියන්න යට ගහන්න දෙන්න එපා ඔය බෙහෙත් වල නම දන්න තවත් ජීවිතය ක් බේරාගෙන ජීවත් වෙමු කාර්යාල මණ්ඩලය වගකීම බාරගන්න ඕනෑ ඉස්පිරිතාලෙ අය මේ විදියට වැඩ කරන්නේ නම් එ අය ට නීති පියවර ගත යුතුය

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +73

    ජීවිතය අනිත්‍ය උනත් මේ වගේ අඩුවයසකින් ජීවිතයෙන් සමුගැනීම කොහොම දරාගන්නද පව් දෙවියනේ 😢

    • @sunilpremarathan3235
      @sunilpremarathan3235 ปีที่แล้ว +1

      Ö

    • @padhmadasanayake5769
      @padhmadasanayake5769 ปีที่แล้ว +3

      හරිම දුකයි

    • @maduperera9751
      @maduperera9751 ปีที่แล้ว

      වගතුග චැනල් එකේ ජරාම ගැනියෙක් තමයි ඔය බොරැ කියන්නේ..කොච්චර බැනලා කමේන්ට් දානවද එකිට..

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +4

    බඩේ අමාරුවට අත් බෙහෙතක්නේ කර ගන්න තිබුනේ. අපිටත් බඩේ අමාරු අනන්ත හැදෙනවා . නමුත් හොස්පිටල් ගිහින් නැ . පිටි කෑම කෑ වම සමහර අයට බඩේ අමාරු හැදෙනවා. කිසිම දවසක කිසිම පවුලකට මෙවැනි දුකක් නොවේවා. හරිම දුකයි. 🙏🙏🙏🙏

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 ปีที่แล้ว +80

    දරුවා ගැන හරිම දුකයි.. ජිවිතය ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි . අදාළ අය වගකිවයුතුයි .

    • @dumindaamila9489
      @dumindaamila9489 ปีที่แล้ว +3

      ඒකනේ යකෝ හොරුන්ටම දීපියව් 2048 වෙනකන්

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +3

      මේ මරණයට වගකියන්න ඕනේ රනිල් පොන්නයා ඇතුලු මේ ආණ්ඩුව

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +8

    හරිම දුකයි මියගිය නංගියාට නිවන් සුව අත්වෙිවා 😢

  • @rohandilip7112
    @rohandilip7112 ปีที่แล้ว +6

    නිවන් සුවය ලැබේවා දුවට මේවගේ අකල් මරණයක් නොම වේවා

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 ปีที่แล้ว +20

    කරන්න බැරිනම් වෙන රටකට දියවූ. මේ අසරණයෝ මරා දාන්න එපා. පරීක්ෂන විහිලුවක්.

  • @nkbzvthanage
    @nkbzvthanage ปีที่แล้ว +47

    15:19 ඒ සොයුරා ගේ වේදනාත්මක සුසුම😥😥😥 ඔබට නිවන් සුව නැගණිය 🙏😥😥

    • @indranichandra7458
      @indranichandra7458 ปีที่แล้ว +8

      බොරු දමනඋන්ට හෙනගහනවා. පුතේ ඒ දුක දන්නේඑ. පවුලෙඅයයි නිවන්සුව පමු. අපි

  • @vidumini648
    @vidumini648 ปีที่แล้ว +6

    මටත් අවු 21 යි . මටත් අයියා කෙනෙක් ඉන්නව අයියලා නංගීලා අතර තියෙන තියෙන බැදිම මාරයි. මට හිතාගන්න බැ මෙ අයියා කෝම දරාගන්නවා ද කියලා

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +7

    මේකට සාධාරණයක් කරන්න නම් මේ දුව නැවත පන එන්න ඔනි ලෝකයේ කොහේවත් මේවගේ දේවල් වලට සදාරනයක් නැ

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +13

    පුවු අසරන දරැවා බොහොත වැරදිලාම තමයි දරැවා මැරැනේ බල බොහොත් දිලා නීවන් සුව ලැබේවා කේහෙලිය තෝ පල බල්ලෝ

    • @anulaswaranalatha5148
      @anulaswaranalatha5148 ปีที่แล้ว

      ්්බෙහෙත්වැරදිලා තමයිඒඋනාට රෝහල්වල වැඩකරන මිනිස්සුවැඩේවරද්දල ඒව යටගහනව බොරුසේවල් කියල ඒවගේඋන්ට නීතියහරියටම කරන්න ඕනෙ

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp ปีที่แล้ว +42

    😢😢😢😢😢😢 අනේ එ අයියා ඉවසන්නෙ කොහොමද දෙයියනේ

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 ปีที่แล้ว +1

      Mageth malli නැති une me vidiyatamai.oluwe kakkumak hadune.karapitiya hospital eke hitiye .බෙහෙත් 2k .vidda.mage mallith oya vidiyatama nthi une.hodata gahak ගලක් wage hitiya මල්ලි 😥😥😥horu අරන් ගියා

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว

      @@harshanichathurangichathur361 අනේ. දුකයි. නිවනම වේවා මල්ලිට.🤲🤲🤲

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ දේවල් තවත් කෙනෙකුට වෙන්න එපා දෝණිට අමාමහ නිවන් සුවය ලැබේවා

  • @kanthilatha8741
    @kanthilatha8741 ปีที่แล้ว +24

    පවි අහිංසක දරුවා කාලකන්නි ආන්ඩුව මකබැවිලාම පලයවි

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +1

      රනිල් රාජපක්ෂ වහල් බල්ලෝන්ටනම් මේවා අදාළ නැහැ

  • @nadeeshaweerasinghe8465
    @nadeeshaweerasinghe8465 ปีที่แล้ว +3

    කොහොමද ඒ වේදනාව දරා ගන්නේ 😥 නිවන් සුව ලැබේවා මැනීක 🙏

  • @nilanthifernando6309
    @nilanthifernando6309 ปีที่แล้ว +5

    එරෙහි වෙයන් මේ පාලන හැතිකරේටම😢

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +8

    බාල එන්නත් විදපු ඒ හෙදියටත් මෙවන් වේදනාවක් සසර පුරාවටම ලැබේවා.

    • @udupakidsshow1833
      @udupakidsshow1833 ปีที่แล้ว

      හෙදිය ගෙදරින් ගෙනපු එන්නතක් නෙවෙනෙ මේක.ඔය වගේ මෝඩ කතා කියන්න එපා.මෙවැනි බාල බෙහෙත් ගෙන්වන පාජඩ ආන්ඩුවට,කෝමිස්කාර මැති ඇමතිවරුන්ට සාප වේවය් පතන්න.

    • @rashmidiwiyanjali6618
      @rashmidiwiyanjali6618 ปีที่แล้ว +1

      Aniwaren

    • @roshithabandara4647
      @roshithabandara4647 ปีที่แล้ว

      Bala beheth haduwe w nursda

    • @MANCHI9270
      @MANCHI9270 ปีที่แล้ว

      @@roshithabandara4647 බාල බෙහෙත් හැදුවේ nurse නොවුණට nurse දන්නවනේ ඒ බාල බෙහෙත් කියලා.
      දැන දැනත් ඒ බෙහෙත් රෝගීන්ට එන්නත් කරන්නේ මිනිස් ජීවිතයකට වඩා තමන්ගේ මාසික ආදායම (රැකියාව)විතරක් ගැන හිතලා හින්දා නේද
      චමෝදි තරුණියට පලමු බෙහෙත එන්නත් කරපු වෙලේ ඒ ළමය කියලා තියෙනවා ඇග දනවා වගේ කියලා.
      ඒ වෙලාවෙදි වත් ටිකක් හිතුවනම් ඒ නර්ස් දෙවෙනි බෙහෙත නොවිද ඉන්න තිබුණා.
      මේ වගේ නර්ස්ලට සාප නොකර වෙන මොනවා කරන්නද

  • @rasikaambagaha1204
    @rasikaambagaha1204 ปีที่แล้ว +1

    අපේ ගමෙි අහිංසක දරැවො 3 මෙි හාරිම අදරේන් ජිවත් වුනා දරැවෙක් චමොදි දුවෙ ඔයා වගේ මැනිකාක් ගමට නැති වුනා රත්තරන් නිවන් සුව ලැබෙිවා

  • @anurabandara2211
    @anurabandara2211 ปีที่แล้ว +3

    චුටි දුවේ ඔයාට උතුම් වූ නිවන් සැප ලැබේවා
    ඔය එන්නත දුන්නු එකා හරි එකී හරි එල්ලා මැරියයුතුයි එහෙම වරදින්න් බෑ මගේ අහිංසක මතය එයයි.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබෙිවා නංගී 😢🙏

  • @sha-qv4bg
    @sha-qv4bg ปีที่แล้ว +5

    මොනා හිතන්නද තවත්.බේත් එකේ විස බව පැහැදිලි ....ඒ වගේ දෙයක් තමන්ගෙ පවුලේ කෙනෙකුට වැන්නම ඕනද ඒ වේදනාව දකින්න.දැනෙන්න..

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +4

    අනේ හරීම දුකයි. අඩුවයසින් බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් හොඳ නොවී වෙච්ච දෙයක්. මටත් ආහාර විෂ වෙලා රෝහලක හිටියා පිටරටක. මට හැම බෙහෙතක්ම දුන්නේ පරීක්ෂණ ගනනාවක් කරල.මටම පුදුමයි. මේ වගේ බඩේ අමාරුවක් හැදිල මරණය දක්වා යන්න තරම් නොසැලකිලිමත්ව බෙහෙත් වීදීම ගැන.සෑම ලෙඩෙකුටම බෙහෙතක් විදීමට පෙර ඒ බෙහෙත විසද නැද්ද කියල පරීක්ෂණය කර බලන්න.

    • @SaheshaMadushan-h6o
      @SaheshaMadushan-h6o ปีที่แล้ว

      MARAMA. DUKAI. DEIYANE. A..DUWATA. WEXHCHA. DE. AHALA MAN. SAHENNA ADUWA .AWAN WIPATH. AYE. NOWAWA. DUWE. OYATA. NIWAN. SUWA. LABEWA.

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +33

    අද සමාජය හරිම විශමයි මිනිසුන් ගෙ කටවල් වහන්න අපට බැ ඔිනම අවස්තාවකදි කෙනෙකුට දෙයක් උනාම ඒ වෙචිච දේට වඩා ලොකු කරල කියන එක මිනිස් ස්වභාවය දිටිටදමිම වෙිදනියව ඔය වගේ කතා හදන අයට ලැබෙයි ගැබිනියක් කියා කතා හදන අයටත් නැගනියන් නැද්ද😢 නොදන මිනිස්සුන්ට කතා හදන්න එපා නේද....

    • @sudugunarathna730
      @sudugunarathna730 ปีที่แล้ว +1

      පවු අහිංසක දරුවා මිනිස්සු අපහාස කරන උන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +22

    😭නිවන් සුව ලැබේවා මැණික 🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා හරිම දුකයි 🙏🙏🙏😥😥😥

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +58

    අපේ ලන්කාවේ මනුස්සයො නොවේයි ඉන්නෙ තිරිසන්නු......මුනුස්සයෙක් මැරුනිහම එමනුස්සයාට පුලුවන් තරම් අපහසකරන්නෙ

    • @siresy5319
      @siresy5319 ปีที่แล้ว +2

      ❤❤❤❤dukai maga duu oyata niwansuwa labawaaa❤❤❤

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +2

      ඇයි ඒ ළමයට අපහාස කරන්නේ . කවුද එයාට අපහාස කරන්නේ . හැබැයි මං නම් දැක්කෙ රටම කම්පා වෙනව .

    • @nirmalanaser2162
      @nirmalanaser2162 ปีที่แล้ว +2

      Minissu asarana unama lankawe minissunta danne eka eka warad kiyanna mariachi miniha maruna wala atule enna Manish yata demas gabiniyak kiyanawa behena gana prasnayak na

  • @කොළඹඅපි
    @කොළඹඅපි ปีที่แล้ว +1

    සහෝදරිය ඔබට සුභ ගමනක්
    මේ රටේ ගෑස් පිපුරුම් තිබුණි, මිනිසුන් ට මතකද
    තෙල් පොලිමී තිබුණා
    රටේ කොච්චර පරිහානියට හේතු තිබුණද
    වර්තමානයේ මේ තව සිදුවීමක් පමණි
    ප්‍රභාකරන් සිංහලයාව හොදට දන්නවා කතාවක් කියලා තියෙන්නේ සිංහලයාට මතක සතියයි කියලා
    ජාතියේ අප්පච්චි,රට කෑව නරුමයා ඇවිත් ජන්දය ඉල්ලවොත් මේ රට හරක්ට මතක නැහැ මේ කාලකන්නි මුංව බලයට ගෙනවා
    මේ පරීක්ෂණ සාධාරණ විදියට සම්පූර්ණ වෙන්නේ නැහැ සියලුම දේවල් යට කරන්න තව සිදුවීමක් නැවත කරලියට ගෙන එනවා

  • @ritaja5920
    @ritaja5920 ปีที่แล้ว +8

    එ ආසරන අයියාගේ කාදුල වෙදනව කොහොම දරා ගන්නද පවු වටිනා ජිවිතයක් නැති උනේ අනේ පවු නිවන් සුව දුවෙ ඔයාට😢😢😢

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +23

    අනේ පවු. අපේ සිංහල ජාතියේ හැටි මේ වගේ අවස්ථාවකවත් සිත සැනසීමක් ලැබෙන දේවල් වෙනුවට තව තවත් කලකිරෙන විදියට මිනිස්සු හැසිරෙන්නේ නිවට ජාතියක් විදියට.....දුව ඔබට නිවන් සුව ලැබේවා.

    • @anndevika1605
      @anndevika1605 ปีที่แล้ว

      Sinhala ape jathiya niwata jathiyak

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      මේක ඇත්තක්. ජරාම ජාතියක්. 😢😢

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv ปีที่แล้ว +2

    අනේ මැරුනු කෙනාට පද හදනඑක අහන්න දෙයක්ද මේ අපිට කියියන්න දේවල ඇහුවා ම නිවන් සුව ලැබෙවා මැනික ඔයා ට 😢😢🙏🙏🙏🙏😭😭😭😭

  • @devikadamayante4180
    @devikadamayante4180 ปีที่แล้ว +7

    ඇත්තටම දැන් ⁣ඉන්න ඩොක්ටස්ලා ⁣ඉගනගන නැ ඔහේ නිකන් ඇමති මාර්ගෙන් ගිහින් රස්සාවල් ගත්ත වුන් මම ⁣ඉයේ බඩෙි අමාරුවක් හැදිලා බෙිත් ගන්න කොලබ ජාතික රොහලට ගියා මට තිබිබෙි මුත්‍රා අමාරුවක් එත් මට දුන්නෙ ගැස්ටික් කරඑයි සි විටමින් සහා පේනඩොල් පේතියි ⁣ඉතින් බලන්න ⁣ඉට පස්සේ මම ගෙවලා මරු900 දාලා බෙිත් ගත්තෙ ⁣ඉට පස්සෙයි මට හොද වුනේ ගෙවලා බෙිත් ගත්ත තැන ඩොක්ටත් බැන්නා හොදටම පිස්සෙක්ද බොත් දුන්නේ කියලා මෙි වගේ වුන්ට රස්සා නොදි පන්නන්න ඔනි මලපොතේ අකුරක් දන්නැති වුන් කොහොමද දොස්තරලා වෙි⁣න්නෙ පුඑවන් තරම් සිංහල බෙිත් වලට මාරු වෙින්න ඔනි දැන්

  • @SuranganiDisanayaka-rz3xu
    @SuranganiDisanayaka-rz3xu ปีที่แล้ว +10

    අවුලක් තිබුනත් මුන් කියන්නෙ නැහැ එවා යටගහලා මැරැන අයට බොරු චොදනා කරනවා

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 ปีที่แล้ว +2

    ගොදර එනවා කියලා කියද්ද මගෙ ඇස්දෙකෙන් කදුළු අවා 😭😭😭😭 දෙයියනෙ😭😭😭 නිවන් සුව ලැබෙිවා 😭😭😭

  • @hani...1587
    @hani...1587 ปีที่แล้ว +6

    මේ මාතෘකාව නම් යට යන්න දෙන්න හොඳ නෑ. නැත්තන් අන්තිමට කොත්තුවට තමයි වැරැද්ද පටවන්නේ 😤

  • @Nirosudu
    @Nirosudu ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා නංගි 😢😢

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +5

    නිවන්සුව ලැබේවා දෝනි ඔයාට ..😥😥😥

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +1

    😢😢😢පව් අනේ දරුවා, බාල බෙහෙත් කල් සහ පැනපු බෙහෙත් නිසා අහිංසක මිනිස්සු අද ජිවිතයෙන් වන්දි ගෙවනවා . ඒ දරුවා ට ඇතිවු අපහසුතාවය පලමු බෙහෙත විදිමෙන් පසු නර්ස් ට කියලා තිබිය දිත් ඒ ගැන සැලකිමක් දක්වා නැ. හරිම කනගාටුයි . අනේ පුතේ ඔයාට නිවන්සුව ලැබේවා

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +10

    හරි පාලකයෙක් නැති රටක මොන සාධාරනයක්ද ?

  • @Kumarikumari-jx3zx
    @Kumarikumari-jx3zx ปีที่แล้ว +7

    සියළුම සත්තු ගැන හොයලා බැලුවොත් බයානකම සතා මිනිසා.අදකාලේ සතුන්ගෙන් බේරුනත් මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. මේ දැරියට මොකද උනේ කියලා දාන්නේ ඒ දෙමවුපියන් සහෝදර දෙන්න විතරයි.අනික බොරු කට කතා හදපු මිනිස්සුන්ට ඒ දරුවට වෙච්ච දේට වඩා දේවල් වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට දඩුවම් ලැබෙයි.ඒ දෙමවුපියන් සහෝදරයන් නෑදෑයින් අතහැරලා මෙලොවින් සමුගෙන නොයෙන ගමන් ගිය ඒ දැරියට මතු උපදින හැම ආත්ම බවයක මෙවන් අකල් මරණයක අත් නොවේවා දියණිය නුබට නිවන් සුව ලැබේවා

  • @KusumKumari-pp9zx
    @KusumKumari-pp9zx ปีที่แล้ว +9

    සෞඛ්‍ය ඇමති කියන්නේ මිනිස්සු මැරෙන නිසාලු රෝහල් ළඟ malshala තියෙන්නේ නිවන් සුව ලැබේවා දුවේ

    • @indramenike8623
      @indramenike8623 ปีที่แล้ว +1

      Meka mona tharam moda awatharayakda?

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +1

      මීනිමරු ආණ්ඩුව පන්නමු

    • @indramenike8623
      @indramenike8623 ปีที่แล้ว

      @@achinthamadushan1568 ekanthayenma.........!

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +10

    මේ වගේ පාපකර්ම කරන එවුන්ට
    මැරෙන්න කලින් මේ 🔥🔥🔥🔥🔥🔥 ගිනි පත්තුවෙයි

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +9

    මෙහෙම මිනිමරැවෝ පාලනය කරන පලමු රට 😮😢😮😢 මුන්ව ඇන ගහල මරිය යුතැයි 😢😮😢😮

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +6

    සෞඛ්‍ය ඇමතිතුමා කියයි ඒ දරුවම වස විද ගෙන කියලා. අපි ගොළුවන් සේ අසා සිටිමු.

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 ปีที่แล้ว +9

    බුදුන්ට ගල් පෙරලපු ලෝකයක තව කෙල්ලෙක්ට පද නොහද ඉදීවිද

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +7

    නිවන්සුව වේවා ලැබේවා පුතේ.

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 ปีที่แล้ว +1

    පුතේ කෙනෙක්ගේ ජවිතයක් නැති වුනාම අපහස කරන්න නින්දා කරලා රටට පෙන්නන්න අපහසෙට නම් හොදක් සිද්ධජ වෙන්නල එපා එ් දරුවට නිවන් සුවයඹ ලැබේවා

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 ปีที่แล้ว +1

    ආනිවා⁣⁣රෙන්ම කතාව ඇත්ත එ සහොදර කියන කතාව😭😭😭😭😭

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว +2

    ගොඩාක් දුකයි නිවන් සුව ලැබේවා

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +5

    අහිංසක දරුවෙක් harima dukai 😢kisima amaruwak natuwa bade amaruwak නිසා me daruwata me loke dala yanna une 😢kage waradida mewa 😢😢😢

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali ปีที่แล้ว +4

    පවු අනේ මේ තරම් ආදරේ සහෝදරියෝ ඉදලා ඒ නංගී කොච්චර පවු ද .....මේ කාලකණ්නි හැතිකරේ නිසා අහිංසක කෙල්ලා පවු

  • @AnjaleeNishadi
    @AnjaleeNishadi ปีที่แล้ว +1

    නිවන් සුව 🙏🙏🙏 කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +8

    මෙි.කාල.කන්නි.දේශ.පාලනය.තියනකමි.මෙි.රට.හදන්න.බැහැ.අහිංසක.ජිවිත.නැති.වෙනවා.පවි.දෙමවි.පියෝ..සහෝදරයෝ.යු.ටොප්.එකේ.මෙි.පල.කරන.එවුන්ට.නිතිය.කිුයාත්මක.කරන්න..දියනිය.ඔබට.නිවන්.සැප.ලැබෙිවා..

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +5

    මෙි මඩ ගහන්නෙ එ අහිංසක දරැවට මෙි අපරාධ වලට සමිබන්ධ මිනිසුන් මාරම දුකයි මෙිවට සමිබන්ධ කෙහෙලිය රනිල් ඇතුළු රෙඡිමය බංගවෙිවා

  • @kamanireeta9882
    @kamanireeta9882 ปีที่แล้ว +2

    Duwe oyata nithya sathapeema labewa putha oya nangige aathmayata pin karana oyagema duwekwath welaipadenna oya godak aadare bawa penawa nangita😢😢😢😢😢😢

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp ปีที่แล้ว +19

    යට ගහයි හැමදේම

  • @Namal157
    @Namal157 ปีที่แล้ว +6

    නිවන්සුව ලැබේවා 😢😢

  • @SaduniMadhushani-lq2nd
    @SaduniMadhushani-lq2nd ปีที่แล้ว +5

    🥺😥අනේ රොස මල 😭

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 ปีที่แล้ว

    අනේ ඇත්තටම හරිම දුකයි. මේ වගේ අපහාස කරන මාධ්‍යට දැඩි දඩුවම් දෙන්න ඕනී . මිණියත් විකුණගෙන කාලයක් මේක .
    .

  • @Duliduli123
    @Duliduli123 ปีที่แล้ว +2

    කෙනෙක් මැරුනම එක එක උන් එක එක කතා හදාගෙන යූටියුබ් එහෙම දාලා උන් උන්ගෙ වැඩේ කරගන්නවා. පව් අහිංසක කෙල්ල . ඕකට වග කියන්න ඕනෙ උන් වගේම ඒ කෙල්ලට බොරුවට කතා කියන උන්ටත් එක්කම හෙණම ගහන්න ඕනෙ. අහිංසක ජීවිතනෙ දෙයියනෙ. කෙනෙක් මැරුනම ඒ කෙනාගෙ නම ගාගෙන එක එක කතා හදලා ගෙදර අයට පව්ලෙ අයට තවත් වේදනාවල් දෙන එක මහ සාප වෙන වැඩ. මටනම් පේන්නම බැරි ඔයෙ බොරු ගොසිප්. නිවන් සුව නංගී 🙏😥 දුකයි තමන්ගෙම කෙනෙක් නැති උනා වගේ. ඊලගට අපි වෙන්නත් පුලුවන් මොකද දැන් ඒ තරම් බයයි බෙහෙතක්වත් ගන්න 😥

  • @ImashaSithumini-d3v
    @ImashaSithumini-d3v ปีที่แล้ว +3

    Me wage aiya kenek labanna a nangi godak pin katala tiyenawa.niwan suwa labewa nangita!!!!!!!!!

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා නැගණියට

  • @udaraudara5885
    @udaraudara5885 ปีที่แล้ว +6

    මේ දේ තමන්ටෂවේනකල් බලා ඉන්නො නෑථීව මේවට වීරැද්ධ වේන්න ඕන

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว +3

    නිවන් සුව දෝනි යේ 🥺🥺

  • @chathurikasriyanthi8616
    @chathurikasriyanthi8616 ปีที่แล้ว +1

    Paw Deyiyane ... නිවන් සුව ලැබේවා ...!!!