ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම සින්දුව skip කරන මිනිස්සු ටික කෝ 😂♥️
🙋
Ow kethebee😂
👍☺️
🙋🙋🙋🙋🙋
මම විනාඩි දෙකයි තුනයි බලන්නෙ
මං ආසම චාන්දනී සෙනවිරත්න මහත්මියගේ රඟපෑමට❤
හැමදාම phone එකෙන් බලන් අය කො❤😁
මේ හැමිනෙන ප්‍රශ්නෙ හැමදාම අහලා කමෙන්ට්ස් දාලා පුක දෙන්න එපා
Monoththakda me .ඇටෙන් බලන්නෙ අපි
ඉන්නවෝ 🙋♂️
අපි කැරට් අලෙන් බලන්නෙ. ලබ්බ!
@@sisirakumara2338😅😊
W ජයසිරි අනේ අද මේ කතාව බලන්න නැතිඋනා. එයා ඉන්න පලවෙනි කොටස. නිවන්සුව ලැබේවා 😢
ඇත්තටම දුකයි😢😢
W ජයසිරි මහතාට නිවන් සුව ලැබේවා 😢
😢😢😢
හෙට ඉඳලා උපේක්ෂා ඉන්නවා වගේ. මම කැමතිම නිළියක් ❤ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ගෙ රංගනය විශිෂ්ටයි. ❤
ඇත්තටම තමන් කරන sabject එක ගැන අවබෝධයෙන් ඉන්න ඔනි ✋ යුරේනි ඒක හරි අපුරුව ට පෙන්නුවා 💪 කාගෙවත් කටවල් වලට මොකට ද අපි හැංගිලා පැනලා යන්නේ යුරේනී හරි අපූරුවට අපේ හිත්වලට ශක්තියක් දෙනවා
කුසල් හරි ආදරණීය පිරිමියෙක් ❤
මාත් එහෙමයි
එයත් ගේමක් ගහනව වගේ .
අනේ මෙතන කලන හරිම Cute.හරිම ආදරණීයයි. උම්මා එකක් දෙන්න හිතුනා 😂😂😂😂❤❤❤❤
Gihin dila Enna ehenam..😅😅😅
කුසල්ගෙ ආදරේ හෙන ඩීසන් මාරම ආස හිතෙනවා ❤
චාන්දනනී සෙනවිරත්න විශිෂ්ඨ රංගනයක ❤️❤️
මම නම් ඒ ගීතයට හරිම ආසයි... කතාවට වගේම❤
@@priyankakaluarachchige9797 එහෙමද ?
මෙහෙම දොස්තර ලා ඇත්ත ජීවිතේ නෑ හාමුදුරුවනේ 😪😌
🙂
Eka nm attha කතාවක් .👍
Sahathika etta .lankawe mehena dosthasla ne nemay
Of course
අපි එහෙම කතා කරන්න ගියොත් ඩොක්ටලා පුම්බන්නේ ගස්සන්නේ 😖
මේ කතාව එනකම් බලන් ඉන්න මම ❤️🥰
යුරේනි සුපිරියි ...එයාගෙ හැකියාව මේ කතාවෙන් පේනවා
අම්මෝ අම්මෝ මාර සුපිරී 😂
යුරේනිගෙ ජීවිතෙත් මෙහෙම තැන් තිබිලා තියනවා අනුන්ගෙ ඇදුම් ඇදපු කාලයක් එයාට ඇත්තම තිබිලා තියනවා
සෙනසුරාදා ඉරිද බලන එකම කතාව කියන අය කෝ😌❤️🩹❤🎉
Ai viyali drama eka
@@TestdinuMobile ඇයි මේක බදාදා බ්‍රහස්පතින්දත් යනවා තව සෙනසුරාදා ඉරිදා මේක විතරක් නෙමේ ඉම්ලිත් බලනවා 😂😂
Sathiyem meka vitri
වියලියි මේකයි විතරයි
😊
අම්ම්මෝ කාලෙකින් සුපිරි නාට්ටියක් සෙට් උනේ ❤❤❤❤ yureni superb acting
මෙහෙම ආදරණීය පිරිමින්නේ ටෙලි නාට්‍යවල විතරයි
අනේ කුසල් දිනුට පනාවක් අරන් දෙන්න කෝ 🙏🏼🙏🏼🙏🏼පින් සිද්ද වෙයි 😂
හැමෝම කියනවා යුරේනි සෙට් නෑ කියලා ඒත් මට දෙයක් කියන්න හිතෙනවා .මේ මගේ අදහස . ඉස්සරලා කතාවේ නම පොඩ්ඩක් තේරුම් ගන්නකෝ මොකද්ද කියලා . රීකන්ඩිෂන් කෙල්ල චරිතේ හැටියට යුරේනි කෙල්ලෙක් වෙන්න විදියක් නෑනේ ඒකයි බාප්පගෙන් එයාට කරදරයක් උනේ. අනික එයා කැමති මොඩ්ලින් වලට ඉතින් එයාගේ ඇදුම් ගමේ ඉන්න කාලේ ඉදන්ම කොටට නේද ඇන්දේ. එයා තියෙන හැමදේකින්ම පිරිමහන ජීවත් උනා කියලා මටනම් හිතෙන්නේ.අනික ඒ චරිතේ පසුතැවීමක් නෑ වෙච්චි දේවල් ගැන.මේ මගේ අදහස
@@Fois_xමේ කතාවනම් ඇත්ත
Hariyatama hari,
💯 එකඟයි
Kathawe theruma thami meka hodatama karanawa
Hariatam hari
කතාව මුල ඉදන් බැලුවම තෙරෙයි යූරේනි මෙ කතාවට සෙට් කියලා
චාන්දනී සෙනවිරත්න මහත්මිය අපේ කලා ඩිල්පිනිය දීර්ගායු වේවා
හරිම ආස කතාවක්.... ලස්සනයි
ඇයි කොළඔ ඇන්ටිගෙද අහන්කාර ගෑනු න්ට හොද වැඩෙි. නියමයි යුරේනි..🤣🤣😜😜🥰👊👍💗💕💗💕💗💕🌹
වියලි සහ රීකන්ඩිෂන් කෙල්ල බලන set එක දාමු බලන්න 👍 එකක්..
කුසල්ට ආදරේ අය කෝ😁❤️
3:30 සින්දුව මෙතනින් ඉවරයි
කුසල්ගේ ආදරය හෙමීට හිත් හොරා ගන්නවා ඒක ලස්සනයි
Hi my
🏔️
Hm
W ජයසිරි මහත්මයාණෙනි නිවන්සුව ලැබේවා ඔබට
ඒ සින්දුවෙ අමුතුම රිද්මයක් තියෙනවා ....❤❤❤❤🎉
සිංදුවෙ වචන කියන්න කට්ටිය...😅
මේ දුවට නම් ගානක් නෑ කියමුකො අම්මටත් කිසි ගානක් නෑනෙ වෙච්ච දේ ගැන
A Amma confused wela inne, a nethath eyala monawa karannada 😢
Eka dennatama පුරුදු deyak..misa අලුත් deyak නෙමෙයි
හැමෝගෙම acting 🔥 specially චාන්දනී මහත්මිය ❤
අදත් ලස්සනයි. සුපිරි කතාව ❤ කුණු දේශපාලනේ ගැන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන කතාවක් වෙයි වගේ..
යුරෙනිගෙ කොන්ඩෙ පිරලම නෑ වගෙ 😅
අම්මා 🥺❤️
යුරේනි මරු 😂 ආදරේයි ❤️❤️
අපිත් පොන් එකෙන් තමයි බලන්නේ මට නම් ටීවී හරියන්නෙම නෑ😍
මේ කතාවෙ මහ කෘතිම ගතියක් දැනෙනවා
Recondition kella
නෝනා තමයි හොඳටම අහගත්තෙ😂😂😂
හරියට පිස්සු සමයමk වගේ හැසිරෙන විදිය..අනේ මන්දා කට හදන කොට හරිම අමුතු පෙනුමක්
aya keranne labuna charete
හෙන ගැහුවත් හිනාවෙලා ඉන්න කෙල්ලෙක් , එහෙම තමයි වෙන්න ඕනි , මොන දේ උනත් තමන් තැනකට එන්නම ඕනි , එහෙම නැතිනම් හැමදාම එක එකාගෙන් කතා අහ අහ තමයි ඉන්න වෙන්නේ
කුසල් නියමයි
මේ මම හැම දාම බලන්නේපෝන් එකෙන් හරිම ලස්සන කතාව
W. Jayasri. නිවන්. සුව
මං වගේ මේ කතාව බලන්න අලුතින් සෙට් වුන අය ඉන්නවද
කුසල් ඔයා අනුර කුමාර ජනාධිපති තුමා වගේ😊❤
මන් මුළු නාට්‍ය ම විනාඩි 2 න් බලනව skip කරලා. 😂 😂
😂😂
ශා මරුනෙ ඊලඟ කොටසෙ ඉඳන් පබා ඉන්නවා ❤😘😘😘
හැමදාම මේ කතාව ඇස් දෙකෙන් බලන අය කෝ බලන්න 🤔🤔
Niyama kathawa
මේ කතාවට යුරේනි ව ගැලපෙන්නෙ නෑ කියල මට හිතෙනව දැනට..ඒක එහෙම වෙලා තියෙන්නේ ගිරිදේවී එකේ ශලිනි රඟපාපු මීට සමාන චරිතෙ එක්ක එයාව සසදන්න යන හින්ද කියල මට වෙලාවකට හිතෙනව..ඉස්සරහට ඇගේ චරිතෙ වෙනස් වෙයි කියල මට හිතෙනව.. ඇය දක්ෂ කෙනෙක්..කූබියෝ එකේ චරිතය අදටත් මතකේ තියනව
Ow. Shalinita gahanna ba. Mekige sonabe wadi. Posh na game un mehema
පට්ටනේ කතාව වෙනස්ම රසයක් 😊💗👍
ලස්සනම රංගනය චාන්දනි සෙනෙවිරත්න ❤️
Thank ❤
එ අම්මගෙ අසරණකම😢
Saturday sunday වෙනකන් බලන් ඉන්න අය කෝ
කතාව මරු ..හැමදාම youtube තමයි බලන්නෙ tv eke add witharai penwanna .8.30 patn gann drama eka 9.20/25wenm thiyenawa ..winadi 20 drama eka add winadi 30 nethnm 35i swaranwahaini ..😮😮
දෙබස් ලිවීම හොදට මදි. රංගනයට ඒක බාධාවක්. විශේෂයෙන්ම යූරේනිගෙ😊
Yurani acting superb 👍
W ජයසිරි මහාතට නිවන් සුව ලැබේවා
අම්මේ කුසල්ගෙ ලස්සන 🥺🤭
යුරේනිට රඟපාන්න බෑ බන් ..නිවේදනය නම් මරු..ඩාන්සිනුත් නියමයි
යුරේනි ඔච්චර කොට ඇඳුම් අඳින එක නම් හරි අතාත්වික ගතියක් ගේනවා කතාවට
Eya modlin වලට ne කැමැති ekai එහෙම adinawa aththe 🙂
Ow onawata wada ayage aga pennala adum penannawa wedee...ohama kota adinne nene game Aya..athathvikai
Eka tamai eya wenas. Updated kellek. Eka theren nadd😂
@@PushpaSamarathungegame kotata andina aya aththema nadda
ඔයා ඔච්චර ගොන් එකත් අතාත්විකයි වයසෙ හැටියට
ජයසේකර මහතාට නිවන්සුව ලැබේවා🙏
චාන්දනී සෙනෙවිරත්න... 🥺❤
යූරේනි ආත්මාර්තකාමි 🎉😢😢😢😢😢😮😮😮😮
සහෝදරයා
මොළයක් තියෙනවා කියලා හිතනවා 😌
😂😂😂
@@nimeshanisansala5286 නැහැ මවක් ලෙස ඇය හිතන්නෙ දුවගෙ සතුට. ඒ බව මවගේ බාව ප්‍රකාශ තුලින් මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම කර්කශ පොලොවත් එක්ක හැපෙද්දී පිරිමියෙක් නොමැතිව ගැහැනුන් දෙදෙනෙක් පමණක් අනාරක්ෂිත නිවසක් සහ ඒ අවට ගැහැනු දෙදෙනාටම කෙල හලන මුර්ගයින් සිටියදී කුසල්ගේ මවගේ ඇතැම් වචන විඳ දරා ගනිමින් නඟරයේ සිටීම 100% ක් ආරක්ෂිතයි. එබැවින්, එම මව එසේ සිටිනවා විය හැකියි. අනික තම දියණිය දූෂණයට ලක්වීම ගැන ඇය පසුතැවෙනවා අනිවාර්යයෙන් ඒ වගේම බොහෝ දුරට ඇය බාලයාගෙන් පලිගැනීමට ඉඩතිබෙනවා.
සංසාරිනි ඉවර වුණාට පස්සේ දාපු අලුත් ටෙලිනාට්‍ය මොකක්ද
ස්කිප් නොකර බලන්න පුලුවන් සිංදුවක්
මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ...තාත්වික නෑ ගොඩක් සිද්දි
ඔක්කොම කොටස් පෝන් එකෙන් බලන මන් 😁
කොලෙක් කෙල්ලෙක් ආදරේ.....ලස්සන
යුරේනිට ලැබිලා තියන චරිතෙ හැටිද,නැත්නම් රගපැමේ අවුලක්ද තේරෙන්නෑ.කොහොම වුනත් සෙට් වෙන්නෑ
ඇත්ත
කතාවෙ නම තේරුම් ගත්තා නම් හරි
උබ රගපාපන්
Jayasiri mahathaya niwan suwa labewa 🙏🙏
ලස්සනයි 💙
14:01 මොලයක් තියෙනවා 😂. ඒක සීරියස් කිව්ව විදිහ ☝️😂
Yureni mongal wage samahara thenwala hasirenne.kathawa hondai.eth samahara kotas harima athathwikai
Aththatam kathava lassana unata vadak na.ganna nalu niliyo ae charitha valata galapenna one.koobiyo kathave yureni harima lassanay.eyata Eka hodata galapuna.35ta adu athi.dan eyata 40 k vage athi.ehema kenek 20 age vage charithayakata tilak galapaganna amaruy.yureni ekata godak try karanava.aththatama eya daksha niliyak.meka eya hodata karata aththatama vayasa gathiyak penava.sudusu charitheta sudusu kena ganna.
නිවන්සුව ලැබ්වා ජයසිරි සර්
Kawushalya prananduta කවදාවත් හොඳ චරිතයක් ලැබෙන්නෙ නැහැ හැමදාම නපුරු චරිත්මයි.
Eka paththakin sadarani.momna ammada.kamathi thamange duwa ho putha..කවදාවත් dakala.ahala nati kinda manda කවුද kiyala hoyannatiwa balannatiwa gedara genalla innakota..anika kasadath nobada...අනික ada wage කාලෙක 😊
හැමදාම පෙර දින ස්ක්රීප් කරන අය අතර මම 😅
වාමාංශික තොවිලයක් 😃😃
Mara chemistriyak thiyenwa yurenigei kalanagei.attatama set wenwanm kiyla hitenw❤
ජයසිරි මහතාට නිවන් සුවය
Doctor anurage kapapu paluva..😂😂😂
ගමේ කොටස් කොච්චර ලස්සනයි ද.දැන් නම් මෙලෝ රහක් නෑ.ගිරි දේවි වගෙ සුපිරි යක් කියලා හිතුවා.වැඩක්ම නෑ
කුසල්ට ආදරෙ හිතෙනවා
👍
Upeksha is a very talented actress and having her in this drama is an additional❤ plus point
නාට්‍ය ආසාවෙන් බලනවා දේශපාලන සින් දාලා නම් අප්පිරිය කරන්න එපා 🙏🥲
යුරේ නම් නියමයි
ඔක්කොමට වඩා කුසල්ගෙ අම්මා මරු 🤭
කෞෂල්‍යයා ෆර්නෑන්ඩු ❤
මෙහෙම ආදරේ කරන මිනිස්සු ඉන්නවද
යුරේනිගෙ රඟපෑම් නම් සෙට් වෙන්නෑ එච්චර 😢
Matath.pita than Wala ohoma hasirenawa dakkamai.pissu wage inne.
Idakin mala wikarayak
මෙහෙම ලේලියෙක් මටත් නම් එපා. තැනට සුදුසු විදියට හැසිරෙන්න මොලයක් තියෙන්න ඕනනෙ
Matath
❤❤
Harima dakshai okkoma❤
මම බලන එකම .කතාව..❤
Best characters ❤
හැමදාම සින්දුව skip කරන මිනිස්සු ටික කෝ 😂♥️
🙋
Ow kethebee😂
👍☺️
🙋🙋🙋🙋🙋
මම විනාඩි දෙකයි තුනයි බලන්නෙ
මං ආසම චාන්දනී සෙනවිරත්න මහත්මියගේ රඟපෑමට❤
හැමදාම phone එකෙන් බලන් අය කො❤😁
මේ හැමිනෙන ප්‍රශ්නෙ හැමදාම අහලා කමෙන්ට්ස් දාලා පුක දෙන්න එපා
Monoththakda me .ඇටෙන් බලන්නෙ අපි
ඉන්නවෝ 🙋♂️
අපි කැරට් අලෙන් බලන්නෙ.
ලබ්බ!

Ow onawata wada ayage aga pennala adum penannawa wedee...ohama kota adinne nene game Aya
..athathvikai