Nadagamkarayo Episode 394 || ''නාඩගම්කාරයෝ'' || 25th July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.5K

  • @rukshanwijethunga5488
    @rukshanwijethunga5488 2 ปีที่แล้ว +2856

    නාඩගම්කාරයෝ අවසාන කොටස් දක්වා මුල ඉදන් බලපු සෙට් එක මේ කොනට 👍👈🥰

    • @WishmalantheCricket
      @WishmalantheCricket 2 ปีที่แล้ว +8

      Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් .
      ........

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +3

      අබු

    • @nadu.S.Bandara
      @nadu.S.Bandara 2 ปีที่แล้ว +15

      මුල ඉදන් අද වෙනකන්ම හැම කොටසක්ම බැලුවේ 4න් එකෙන්🤭

    • @jithairoshima7876
      @jithairoshima7876 2 ปีที่แล้ว +2

      යකු මමත් බැලුව යකු 😄😄

    • @eggbeg6362
      @eggbeg6362 2 ปีที่แล้ว +1

      Mm

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +40

    කවඩියගෙ නමත් දැනගත්තා අද නම් H.M සුදත් සංජීව 😍. කවඩියා ❤ ගීතිකා ආදර කතාවත් සරා ❤ පාඨලී ආදර කතාව වගේම ලස්සන ආදර කතාවක්.හැමදාමත් හදවතටම කතා කරපු හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +504

    සුදත් ගීතිකා ආදරයට සිරි සුභ මංගලම්❤️❤️❤️❤️ අන්තිම කොටස් ටික මාරම ලස්සනයි සද්දා මාමෙ❤️

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +2

      Some bad thing going to happen😔

    • @amarawathiwijeratne4677
      @amarawathiwijeratne4677 2 ปีที่แล้ว +1

      Machan it's just a story

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +2

      ඕකි එදා කිව්ව බලු කතා වලට මුට තියෙන්නේ. ඕකිගෙන් සැපක් අරන් අත ඇරලා දාන්න. 😏

  • @mr.lakruwan5186
    @mr.lakruwan5186 2 ปีที่แล้ว +479

    ගජමෑන් හොදවෙලා ඉන්නෙ කියලා මට විතරද හිතෙන්නේ... ගජමෑන් කලින් හිටපු විදියට රගපානවා වගේ නේද 😱😳

    • @wasu8660
      @wasu8660 2 ปีที่แล้ว +24

      මටත් හිතෙනවා.. ඒ වගේම මොකක් හරි හැංගිච්ච චරිතයක් තියනවා .. අන්තිමට එලිවෙයිනෙ..

    • @nishanthamadhusanka4237
      @nishanthamadhusanka4237 2 ปีที่แล้ว +14

      මොකක් හරි ල්‍යින් එකක් තියන්වා ගජේගෙ එක පාරටම සීරියස් උනා පොර

    • @indraniamarasingh0561
      @indraniamarasingh0561 2 ปีที่แล้ว +7

      සමහර විට ගජමැන් CID,වෙන්න පුළුවන්

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +2

      Ow

    • @nishanthinishanthi6729
      @nishanthinishanthi6729 2 ปีที่แล้ว +2

      Hm

  • @Ms_Senu09
    @Ms_Senu09 2 ปีที่แล้ว +276

    Nadagamkarayo මේ වෙනකම් ෆෝන් එකෙන් බලපු අය මේ කොනට එන්න

  • @samitharathana9001
    @samitharathana9001 2 ปีที่แล้ว +530

    ස්තූතී නාඩගම් කාරයෝ , හැමෝටම ගැලපෙන්න ජීවිතය කියාදුන් අපේ කාලේ එකම ටෙලි නාට්‍යය.

  • @sanjukadilshan575
    @sanjukadilshan575 2 ปีที่แล้ว +415

    ප්‍රවින රන්ගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්මාට දලදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 😢😢😢😢

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว +7

      ඉක්මන් සුවය ලැබෙිවා!සුවපත් වෙිවා!

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว +7

      එම ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා.

    • @praneethlakjaya5840
      @praneethlakjaya5840 2 ปีที่แล้ว +1

      🙏🙏

    • @slneek
      @slneek 2 ปีที่แล้ว

      🙂

  • @tharukadulani7074
    @tharukadulani7074 2 ปีที่แล้ว +56

    ඇත්ත නම් වලට වැඩිය සරා කවඩියා සුද්දා කිරි පුතා අපේ හිත්වල රැදුනා ආදරෙන්.💖💖

  • @kesara9297
    @kesara9297 2 ปีที่แล้ว +418

    ලඟදි ඉවර වෙනවා කියලා දැනකොට හෙන දුකයි ඕයි. ආසාවෙන් බලපු එකම කතාව ❤️

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว +3

      😭😭😭😭😭

    • @vikumnilanga152
      @vikumnilanga152 2 ปีที่แล้ว +1

      Sirawatama bn.

    • @mrchani2487
      @mrchani2487 2 ปีที่แล้ว +1

      Eth eke 2 ekak Enwlu baya wenn deyk ne ♥️

    • @SLBUSCLUBOFFICIALPAGE
      @SLBUSCLUBOFFICIALPAGE 2 ปีที่แล้ว

      Aniwaren patte dukai😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @vikumnilanga152
      @vikumnilanga152 2 ปีที่แล้ว

      @@mrchani2487 කවුද කීවේ?

  • @diluzday8319
    @diluzday8319 2 ปีที่แล้ว +511

    ගම්වල ඉන්න ලස්සන හදවත් තියන අහිංසක රස්තියාදූ කාරයන්ගේ හීන ඇතුලෙම ඉපදිලා ඇතුලෙම මියැදෙන එක කවඩියා( සුදත් 😍😍) පට්ට විදියටම හදවතට කාවදින්න රගල පෙන්නුවා... මේ වගෙ අහිංසක කොල්ලොකී දෙනෙක් හීනත් එක්ක ඇත්ත සමාජෙ වැලලිලා යනවා ඇතිද????

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +636

    අම්මො ගීතිකාගෙ හිනාව ❤️❤️
    නාඩගම්කාරයෝ සෙට් එකට හැමදාම ආදරෙයි මේ කතාව හිතෙන් නොමැකෙන සොදුරු කතාවක් ❤️❤️💕💕

  • @user-ATR
    @user-ATR 2 ปีที่แล้ว +43

    මේ කතාව ගැන කීවොත් ගොඩක් ආස හිතෙන ගොඩක් ලස්සන කතාවක් මුල ඉදන්ම බැලුව හරිම ලස්සන නාඩගම්කාරයෝ අවසානය ළගයි....🥺ආදරෙයි ගොඩාරියක්...❤️

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +305

    "අා මේ එල්ලිච්ච අයියා නේද මට අඳුරගන්නත් බැරිවුණා" ජානුත් නියමයි😆. සමන් කුමාරයත් මරැ.

    • @warunarasanthika1767
      @warunarasanthika1767 2 ปีที่แล้ว +2

      Ehemd 💀💀💀🥴

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว

      සමන් කුමාරව ජානුට සෙට් කරයිද දන්නෑ.ජානුටත් කොල්ලෙක් නෑනෙ 😂

    • @ashankwty9106
      @ashankwty9106 2 ปีที่แล้ว

      😂😂😂

  • @chamika4772
    @chamika4772 2 ปีที่แล้ว +136

    හම්මෝ ගීතිකාගෙ හිනාවෙ තියෙන ලස්සන,ආදරෙ 🥰🥰❤️😍☺️

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +334

    අම්මෝ ඉතින් කවඩියගේ සතුට . ගීතිකාගේ හිනාවේ තියෙන ආදරේ. තමන්ගේ චරිතයට පට්ට සාධාරණයක් කරන එකෙක් කවඩිය. මමනම් ඇත්තටම හරිම ආසයි කවඩියට. ❤❤❤❤❤❤

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +96

    කතාව අවසන් දවසට ළංවෙලා අැත්තටම පොඩි දුකක් දැනෙනවා😥 .මෙතරම් අාදරයෙන් නරඹපු නාට්‍යයක් නැති තරම්💖.🌿🌾වෙල් යායවල් ,අැළ, දොළ පිරි සුන්දර කරඬුතැන්න ගම්මානය, 🌿 නාඩගම්කාරයෝ චරිත ටික, පසුබිම් සංගීත, පන්සල , වෙලේ කඩේ, මාස්ටර්ගෙ ගෙදර ,කුකුළගෙ ගෙදර,සරාගෙ වාඩිය,ලෙලි මඩුව,ගෙදර නිදන් කැලේ , මනමාලන්ගේ කාර් එක.මේ දේවල් නම් අමතක වෙනඑකක් නෑ. එතරම් ලස්සනයි.💖🌿 අාදරෙයි 💖🌿නාඩගම්කාරයෝ💖.

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +564

    හේරාගේ කමෙන්ටුව🤗✍️✍️🤗
    මේක කියවහන් - 394 කොටස
    අගෝස්තු දෙවනදා වන විට අපි නාඩගම්කාරයන්ට සමුදිය යුතුය. රූපවාහිනීය ඉදිරියේ සිටි ප්‍රේක්ෂකාගාරයට ඔවුන්ට සමුදීම මෙතරම් අපහසු නම්, මේ නලු නිලියන්ට නාඩගම්කාරයෝ ටෙලියෙන් සමුගැනීම කෙතරම් අමාරුදැයි අමුතුවෙන් සදහන් කළ යුතු නැත. මා ද හේරා නමින් ඔබ හමුවට ඉඩක් ලැබුණු හැම අවස්ථාවකදීම ලිවීම කළෙමී. දැන් පාඨක ඔබද මාද සමුගත යුතුය. ඉතිකින් අන්තිම දින කිහිපයද ලියමී.......
    කවඩියා සැබැවින්ම කතාවේ ප්‍රේමණීය උත්සාහ වන්තයා යැයි කීම වරදක් නොවේ. කසිප්පු පෙරූ බුලත් හපයාට ගීතිකා අකමැති වූ දා පටන් ඔහු මනුෂ්‍යයෙකු වීමට වෙර දැරීය. දැන් කවඩියා ගීතිකාට ආදරේ ප්‍රකාශ කළයුතු නැත. ගීතිකා විසින්ම දැන් ආදරය ප්‍රකාශ කරනු ඇත. ඇත්තෙන්ම ගීතිකා කසිප්පු කවඩියාට කැමති නොවී පොල්ලෙලී කවඩියාට කැමතිවීම හොදය. සමාවන්න...... ගීතිකා කැමති වුණේ කවඩියාට නොව, සුදත් සංජීවටය...... කතාවක් බව දනිමි. එහෙත් කතාවේ ජීවත් වූ නිසා කවඩියාට සුබ පතමී......
    ගමේ බුදු හාමුදුරුවෝ ලෙස වැඩ සිටි ලොකු හාමුදුරුවෝ පන්සලෙන් අභිණිෂ්ක්‍රමණය කොට අදට දින කිහිපයකී. ඒත් තාමත් උන්වහන්සේ ගැන ආරංචියක් නං නැත. දේශපාලනය පටන් ගන්නේ සැබැවින්ම පන්සලෙන් බව තතු දන්නෝ දනියි. නාඩගම්කාරයෝ ඔස්සේ පන්සලේ දේශපාලනය පැල කරන්නට උත්සාහ කරන දේශපාලුවන්ට එල්ල කරන්නේ නං හොදම හොද කනේ පහරකී. මේ කාලය රටේ ජනතාව දේශපාලනයෙන් මට්ටු වී සිටින කාලයකී. ඉතිං ඔවුන් නැවතත් තම පන්සලට දේශපාලනය ගෙන ඒමට ඉඩ දෙන එකක් නැත. කාලකණ්නි දේශපාලුවන්ගේ නිරුවත දැන් සමාජයට එළිවී අවසානය. ඉතිං, පන්සලට රිංගන හිගන දේශපාලුවන් පැන්වීමට තව තවත් සරාලා බිහිවේවා යැයි පතමී......
    ආදරයට මොටද
    වෙනම දවසක්.....
    ප්‍රේමය කියන්නෙම
    වෙනම සසරක්.....
    ලියන්නේ✍️:-"හේරා" (මධුෂාන් හේරත්)
    (පන්දහස ඉක්මවූ සබ්ක්‍රයිබ් පාඨකයිනී, පන්දහසට මිලියන වාරයක් ස්තුතියී......)

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 2 ปีที่แล้ว +152

    මේක දිගට අදිනවා දැන් කම්මැලි දෙවෙනි ඉනිම වගේ කියලා වැලලිච්ච උන් දැන් ඉවර වෙනකොට දුකයිලු. 😂😂😂😂 ඇට නැති දිව ඕන පැත්තකට හැරෙනවා 😂😂😂😂

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 2 ปีที่แล้ว +224

    සරා පාටලී
    කවඩියා ගීතිකා
    මාලන් රසික
    හරිම ලස්සනයි ලස්සන ගැමි සුන්දර නිර්මාණයක්

  • @nirosharanawaka8082
    @nirosharanawaka8082 2 ปีที่แล้ว +69

    මේ තාක් කල් එකම කොටසක් වත් නෑර බලපු එකම ටෙලි නාට්‍ය ....❤❤

  • @seaAndJungl
    @seaAndJungl 2 ปีที่แล้ว +470

    නාඩගම්කාරයෝ කියන්නේ අපේ හදවතටම දැනුනු ලස්සන කතාවක් මිනිස්සුන්ට හිතන්න දෙයක් දීපු ටෙලිනාට්ටියක්, මේවගේ ටෙලිනාට්ටියක් දුන්නට සද්දාමංගල මහතාටත් ජයප්‍රකාෂ් ශිවගුරුනදන්ටත් ස්තුතියි.

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว +5

      ස්තුතියි.

    • @slacousticlife8860
      @slacousticlife8860 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @sithummalshan1356
      @sithummalshan1356 2 ปีที่แล้ว +6

      කවදාවත් නාට්‍යයක් බලපු නැති අපිට මේ නාට්‍යය හිතටම වැදුනා ඇත්තටම සුපිරිපට්ට ඒත් දුකයි මේක මෙච්චර ඉක්මනට ඉවර වෙන එකට❤️❤️ නාඩගම් කාරයෝ 2 එකක් බලාපොරොත්තු වෙනවා අපි නම්😍

    • @supunharshana1034
      @supunharshana1034 2 ปีที่แล้ว +3

      Aparade iwara wenne

  • @apsaramadumali9168
    @apsaramadumali9168 2 ปีที่แล้ว +18

    කවඩියා ,(සුදත්...ලස්සනයි
    ර‍ංගනය.......සරා මං අසම චරිතයක් 💪💪💪😍

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +269

    සුන්දර ගම්මානයක මිහිරියාව තුලින් නිමැවෙන ආදරය ගැමිකම අව්‍යාජත්වය සමාජ දේශපාලනය පිරුන නාඩගම්කාරයෝ....❤❤❤❤ කියා දුනි ජිවිත කතන්දරය හරි අපූරුවට.ස්තූතියි නාඩගම්කාරයිනි.🙏🙏🙏🙏

    • @WishmalantheCricket
      @WishmalantheCricket 2 ปีที่แล้ว +2

      Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් .
      ......

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      අබි

    • @vikumnilanga152
      @vikumnilanga152 2 ปีที่แล้ว +1

      @@riyalpathuma5454 උබට පිස්සුද?අනුන්ගෙ comment තමන්ගෙ ඒවා වගේ දාන්නේ...චික් විතරක් ඕපදූප හොයන ගෑනුන්ටම ගැලපෙන ගෑනියක්.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Subscribe එකක් දේන්නකෝ ඔයාට පිනි

    • @avishkahirushan1289
      @avishkahirushan1289 2 ปีที่แล้ว

      Ok

  • @chaniinotes6822
    @chaniinotes6822 2 ปีที่แล้ว +108

    සුදත්+ ගීතිකා කතාවෙ දැකපු ලස්සනම scene එකද කොහෙද අද ගියේ❤️🥰

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      ඔව් අනේ...♥️දුකත් හිතුනා කවඩියාගෙ සතුට දැකලා😥

    • @chaniinotes6822
      @chaniinotes6822 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 ඒක හරිම ලස්සනයි❤️

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +146

    ගජමෑන්ට පිස්සු නෑ යකූ🙄 සල්ලි දිහා බලපු විදිය🙁

  • @windy5483
    @windy5483 2 ปีที่แล้ว +19

    අනේ කවඩියාගෙ හිනව ...යද්දි...මාර ලස්සනයි..🥰🥰🥰😊

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama 2 ปีที่แล้ว +121

    ගජමෑන් සල්ලි ගනන් කරනවා😯🔥 දැන්නං පොරට හොදයි වගේ පේන්නෙ😍❤️❤️

  • @praveenravinath6704
    @praveenravinath6704 2 ปีที่แล้ว +12

    නාඩගම්කාරයෝ කියන්නේ අලුත් පරම්පරවට නැති වේලා ගිය ගමේ කම,ගමේ සුන්දරත්වය අයෙමත් අපි හැමොටම දුන්න අදරණීය කතා වස්තුවක්.ගොඩක් පින් ආයෙමත් අපිට ඒ සුන්දරත්වය පෙන්වලා දුන්නට..අලුත් නලුවෝ ටික මාර සාදාරණයක් කරන්නේ❤❤

  • @Kp-sp8yl
    @Kp-sp8yl 2 ปีที่แล้ว +20

    අම්බෝ පොඩ්ඩිගේ රගපෑම නම් පරණ සුපිරි නිලියෝ පරාදයි🙈😍

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +97

    මේ දවස එනකම් මමනම් බලාගෙන‍ හිටියෙ ගීතිකාගෙ කවඩියාගෙ ආදරේ..❤😍💞ඒ ආදරේ හරි ලස්සනයි..

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +132

    පොඩ්ඩිගෙ කතාව තමා කතාව .. පාඨලීට වැලලෙන්න හිතෙනවා ඇති ලැජ්ජාවට🤣🤣

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +71

    සරාගේ ප්ලෑන නම් පට්ට. පොලිසියේ උන්ගේ මූනට පොල්ලෙලි කුඩු ගහලා දුවපු දිවිල්ල තමා සුපිරි අදත් ලස්සනට කතාව ඇදිලා ගියා

  • @nilakshikagunasena4388
    @nilakshikagunasena4388 2 ปีที่แล้ว +102

    ආදරෙයි නාඩගම්කාරයිනී ❤️❤️ආයේ මේ වගේ කතාවක් අපට හම්බවෙයිද බලන්න 😢

    • @nnnadeeshan.4847
      @nnnadeeshan.4847 2 ปีที่แล้ว +1

      Na 😬

    • @Entertainment-kw5sk
      @Entertainment-kw5sk 2 ปีที่แล้ว

      කවදාවත් na..bn...කවදාවත් na...bn...🤣

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว

      @@Entertainment-kw5sk අම්මෝ 😂

  • @chathurarashmika8905
    @chathurarashmika8905 2 ปีที่แล้ว +41

    කතා බලලා තියෙයි..ඒත් මේ වගේ හිතට වැදුනු සුපිරිම කතාවක් බලලම නෑ...♥️
    ඒත් මේක ඉවර වෙන එක ගැන මතක් උණාම, මාරම දුකක් දැනෙන්නෙ..😢

  • @Chandasa_Sooryawanshaya
    @Chandasa_Sooryawanshaya 2 ปีที่แล้ว +5

    හැමෝටම ගැලපෙන ජීවිතයේ යතාර්තය කියාදුන් මනුස්සකමට මුල් තැන දුන් අසරණ මිනිහට මුල් තැන දුන් සැබෑ ආදරය අවබෝධයෙන් කියාදුන් ලංකාවේ ජනප්‍රියම නාට්‍ය බවට පත්වූ එකම නාට්‍ය ස්තූතී අපට මේ තරම් කාලයක් සතුටින් තිබ්බට
    Respect නාඩගම්කාරයෝ
    Respect ස්වර්ණවාහිනී
    අයෙත් මේ වගේ නාට්‍යක්ම දෙන්න ඕනේ ආදරෙයි හැමදාම 💯❤️😔😔😔😔

  • @gihanniroshana7728
    @gihanniroshana7728 2 ปีที่แล้ว +30

    ආදරෙයි නාඩගමට..👌👌මුල ඉදන් බලපු හදවතට දැනුනු වගේම නොදන්න දේ ඉගනගත්ත කතාවක්...🤝🤝💪💪❤️❤️❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +17

    ගීතිකාගෙ ලස්සනම හිනාව දැක්කෙ අද.
    ගැජමෑන් සනිපවෙලා ඉන්නෙ.තාම අගවන්නෙ නෑ.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +194

    හේරත් මුදියාන්සෙලාගේ සුදත් සංජීව ,👍 ඔච්චර හොද නමක් තියෙද්දි තමයි කවඩියා කීවේ ,😃

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +147

    පොඩ්ඩි නම් පට්ට චරිතේ . මම ආසම චරිතයක් පොඩ්ඩි.❤❤❤❤

    • @nadeenadee3032
      @nadeenadee3032 2 ปีที่แล้ว +3

      Mageth duwala dennek innawa deweniya poddi nadagamkarayo baladdi eyala man laga nethath mata poddiwai lokkiwai dakiddi mage daruwo dennawa mathak wenawa

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว +3

      අනේ ඔව් පව් අහින්සකී වේලනවා...පාටලී විතරක් කොල්ලෝ එක්ක සැනසෙනවා

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 2 ปีที่แล้ว +4

      @@cycloneboom1110 පොඩ්ඩි දගකාර කටකාර වුනාට ලව් එකක් නැති එක හොදයි. ලව් එකක් තිබ්බනම් ඒ චරිතේ තියෙන හුරතල් කම නැහැ. පට්ට ආසයි මමනම් ඒ චරිතෙට.

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 2 ปีที่แล้ว +3

      @@nadeenadee3032 අනේ ගොඩක් සතුටුයි අක්ක.

  • @wasu8660
    @wasu8660 2 ปีที่แล้ว +163

    ඇත්ත තමයි පොඩ්ඩි කියන්නෙ .. හැමදේටම ඉතිං ඉතිං කියද්දි අපිටත් එපා වෙනවනෙ අප්පා😀😀

    • @josephdias163
      @josephdias163 2 ปีที่แล้ว

      🤔❤️💘

    • @josephdias163
      @josephdias163 2 ปีที่แล้ว

      💔💝💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @deepikaamarakoon8685
      @deepikaamarakoon8685 2 ปีที่แล้ว

      ඇත්ත👍👍

    • @josephdias163
      @josephdias163 2 ปีที่แล้ว

      @@deepikaamarakoon8685 ❤️💘💘💘💘💘💘💘💘💝💘

  • @sanjukadilshan575
    @sanjukadilshan575 2 ปีที่แล้ว +183

    නාඩගම්කාරයෝ කතාවට ආදරේ සෙට් එක කෝ 😍😍😍😍

  • @janakakumara8277
    @janakakumara8277 2 ปีที่แล้ว +101

    හදවතින්ම අදරෙයි❤❤ නාඩගමිකාරයො
    කතාව ඉවරයි කියලා දැනෙනකොට පටිටම දුකයි ගොඩක් අදරෙන් බලපු ටෙලිඩ්‍රාමා එකක් ❤❤❤❤

  • @srilankan-j3e
    @srilankan-j3e 2 ปีที่แล้ว +20

    මෙි ටෙලි සිත්තමට මාද සටහනක් තබමි.මංද එක කොටසක්වත් මග හැර බැලුවෙ නැති බවින්.........මාගෙ ජිවිතය පුරා දැකපු හොදම ටෙලිනාට්‍ය මෙයයි.අනික බැලුවම පේනවා ලෝක වාසි සියලු දෙනාගෙ හිත දිනාගත් ආදරයෙන් බැදගත් නොඉවසිල්ලෙන් බලා සිටි කතාවක්...මෙි කතාව ඇසුරෙන් රටෙ ගොඩ දෙනෙක්ගෙ ආකල්ප නමි වෙනස් වෙන්න ඇතියි කියලා පෞද්ගලික ව මා විශ්වාස කරනවා.යමි දවසක සමාජයේ එකෙකු ගෙ හෝ ආකල්ප වෙනස් කිරිමට පුලුවන් ටෙලිසිත්තමක් සමාජ ගත කරන්න ඔබතුමා ට හැකිවෙිවා කියලා පුර්ථනා කරනවා.මෙවනිම සමාජ ,සංස්කෘතික ,දේශපාලන ,උඩු යටිකුරු කරන සුපිරිම ටෙලිනාට්‍ය ක් බලාපොරොත්තු වෙමි....නිමි

  • @raveendrasus1115
    @raveendrasus1115 2 ปีที่แล้ว +42

    මිනිස්සුන්ගේ හැගීම් සමග සෙල්ලම් කරන යුගයක කවඩියාගේ අව්‍යාජත්වය සහ ගීතිකාගේ නිහතමානී හැගීම් අවබෝධය ගොඩක් වටිනවා

  • @kumudugamage7667
    @kumudugamage7667 2 ปีที่แล้ว +6

    නාඩගම්කාරයෝ කියන්නේ පට්ටම කතාවක් ආසාවෙන් බලපු එකම කතාව❤️ ඉවර උනත් හැමදාම හිතේ ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +96

    සුදු චූටිගෙ තියෙන පෙම් හිනාව 😍සරාට අම්මා කැමතියි කියල පොඩ්ඩි කිව්වම.🌿

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว +2

      නොදකින්

    • @anuratennakoon8419
      @anuratennakoon8419 2 ปีที่แล้ว +3

      @@cycloneboom1110 මෙිකා කෙල්ලෝ පෙන්නන්ඩ බැරි සමනලයෙක්ද කොහෙද ...

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว +2

      @@anuratennakoon8419 නෑ මන් පොඩ්ඩිට කැමිතී

  • @pathum2880
    @pathum2880 2 ปีที่แล้ว +100

    ලේකම්ල ග්‍රාමසෙවකල වගේ හැබෑ චරිත සමාජෙ ඉන්නකම් මේව හදන්න බෑ. ... හොද කතාවක්

  • @nilangawehallage1144
    @nilangawehallage1144 2 ปีที่แล้ว +55

    කොටස් 394 ම TH-cam බලපු තවත් අය ඉන්නවද

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 2 ปีที่แล้ว +26

    දම්මි, සුගත් love story එක මතක් උනා සුදත් කියන නම ඇහුවහම..🥰

  • @anudunuweera7120
    @anudunuweera7120 2 ปีที่แล้ว +94

    ආදර්ශමත් කතාවක් ❤️
    ආදරෙයි නාඩගම්කාරයො ❤️

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 ปีที่แล้ว +50

    හදවතට දැනුන ලස්සනම ටෙලිනාට්‍ය ..අවසන් වෙනවා කියන්නේ හිතට මාරම දුකක් ...කවඩියා ,ගීතිකා ආදරය ...සරා සුදු චුටි අදරය...අවසන් වෙනකොට මේ දෙන්නගේ ආදරය සම්පුර්ණ කරන්න ..පොඩ්ඩි අක්කට සපොට් ...අදරෙයි නාඩගම්කාරයෝ

  • @chamarapredeep4620
    @chamarapredeep4620 2 ปีที่แล้ว +6

    මටනම් දුකයි ඉවර වෙන එකට අපේ හිත් වල තිබුන ප්‍රශ්න පොඩ්ඩක් හරි අඩුවෙනවා නඩගම්කාරයො බලන වෙලාවට ස්තුතිය ස්වර්ණවාහිනී 🙏🙏🙏🙏

  • @nuwansrilanka6087
    @nuwansrilanka6087 2 ปีที่แล้ว +37

    ගිතිකා I love you 😂😂😂😂😂😂 මාව හොස්පිටල් දාන්න අයියෝ 😂😂😂

  • @champakumari169
    @champakumari169 2 ปีที่แล้ว +62

    ජානූ තමා හොදටම කරෙ එල්ලිච්ච අයියා🤣🤣😁😁😁

    • @dilnanayakkara8441
      @dilnanayakkara8441 2 ปีที่แล้ว

      😁

    • @chamoda1259
      @chamoda1259 2 ปีที่แล้ว

      ආනේ මේ එල්ලිච්ච අයියනේ 🤣🤣🤣🤣🤣

  • @supunmadushan552
    @supunmadushan552 2 ปีที่แล้ว +16

    මගේ ආදරේට හරිගියේ නැති උනත්.කවඩිය ගීතිකා ට I love u කියද්දි මට අවංකව සතුටක් ආව.මනෝ පාරකුත් ගැහුව මගේ ක්‍රශ් එකත් මට මේ වගේ කැමති උනානම් කියල🥰🥰🥰🥰🥰🥰

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 2 ปีที่แล้ว +55

    සරා : සරත් කුමාර ගුණරත්න
    කවඩියා : හේරත් මුදියන්සේලාගේ සුදත් සංජීව
    සුද්දා කිරිපුතාගේ නම් දෙකත් ඕනේ.

  • @chamalinishika
    @chamalinishika 2 ปีที่แล้ว +53

    ලේඛමාට දුන්න punishment එක නම් මදී වගේ.. දත් ටික බඩට යන්න තෑන් තෑන් ගාල දෙකක් අනිනකම් බලන් ඉන්න මම.😁

  • @farookhuwairis1586
    @farookhuwairis1586 2 ปีที่แล้ว +6

    நிஜ வாழ்வோடு பல இடங்களில் இந் நாடகம் ஒத்து போவது மிக சிறப்பான விடையம் ❤️ கதாசிரியர் எமது உள்ளங்களில் மிகுந்த தாக்கத்தை ஏற்படுத்தி விட்டார். மிக்க நன்றி ❤️

  • @nimalianushika1428
    @nimalianushika1428 2 ปีที่แล้ว +6

    මම ටෙලිකතා බලන්න ගත්ත දා ඉදන් බලපු ලස්සනම කතාව. ❤️❤️❤️❤️.සුපිරි නියමයි නාඩගම්කරයෝ

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 2 ปีที่แล้ว +80

    මෙිකෙත් මෝඩ දේශපාලුවා රකින්න මිනිස්සු දැක්කාම හිනා යනවා.. 😂

  • @upulwickramasinghe7543
    @upulwickramasinghe7543 2 ปีที่แล้ว +6

    ඉවරවෙන එක දුකයි 💔ආදරෙන් ආසවෙන් බලපු එකම කතාව ❤️

  • @Thilina-c8c
    @Thilina-c8c 2 ปีที่แล้ว +6

    ❤️❤️කවඩියගෙයි ගීතිකාගෙයි ආදර කතාව තරම් හිතට දැණුනු තවත් දෙයක් නෑ❤️❤️

  • @farisifaz242
    @farisifaz242 2 ปีที่แล้ว +27

    කිරි පුතාටයි සුද්දටයි ආදරයක් ඔනේ කියන කට්ටිය කෝ බලන්න

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว +1

      මමත් ඒ යෝජනාවට කැමතියි හැබැයි දැන්නමි කල් මදි වගෙයි.ජය වේවා.

    • @mostalk9677
      @mostalk9677 2 ปีที่แล้ว

      ඇයි ලෙල්ලට?

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +5

    කවඩියා සුපිරි. කවඩියාගේ හිනාවඒකෑල්ල මාර ලස්සනයි

  • @dewmiadithya
    @dewmiadithya 2 ปีที่แล้ว +26

    නාඩගම්කාරයෝ 💝 හැමදාටම මතකයේ රැදුනු කතාවක් වෙයි හැමෝටම..

  • @rashmikapabasara144
    @rashmikapabasara144 2 ปีที่แล้ว +10

    මේ කතාවේ වාටිනා කම කියලා නිම කරන්න බෑ හොද පාඩමක් කියලා දුන්නා ජිවිත වලට❤️

  • @hashenb975
    @hashenb975 2 ปีที่แล้ว +8

    කවඩියගෙයි ගීතිකාගෙයි කොටස මාර ආදරණීයයි ❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +75

    සරා ❤️ පාටලි
    කවඩියා ❤️ ගීතිකා

    • @rawiduchamod1960
      @rawiduchamod1960 2 ปีที่แล้ว

      ☺️

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว +1

      එතකොට කිරිපුතා & සුද්දා මුන් දෙන්නට හුලං ද ?? 🥲🥺

  • @visithdiwakara9451
    @visithdiwakara9451 ปีที่แล้ว +2

    Mn mee 3 weni para balapu baluwata bauwata epaa wenne naa supirima wadak ❤❤

  • @mr.lonely3143
    @mr.lonely3143 2 ปีที่แล้ว +5

    අඩෝ කවඩියට කෑල්ල සෙට් උනාට මටත් සතුටුයි🥺 backgrund music eka perfect

  • @punyaprasadini
    @punyaprasadini 2 ปีที่แล้ว +31

    මට මේ කෙට්ටු එඋන්ට ගහලා පුරුදුත් නෑ ලු 😆😆🤣🤣🤣🤣 අම්බෝ මුදලාලි නං මරු අප්පා 😂

    • @hanzy2807
      @hanzy2807 2 ปีที่แล้ว +2

      Sirwamta 😂ambo

    • @hanzy2807
      @hanzy2807 2 ปีที่แล้ว

      Mkda

  • @nuwansampath9070
    @nuwansampath9070 2 ปีที่แล้ว +20

    අද පොඩ්ඩි තමයි හොදටම කරේ..😁😍

  • @punyaprasadini
    @punyaprasadini 2 ปีที่แล้ว +27

    ගමටම ඉන්න මිනිස්සු දෙන්නා තොපි දෙන්නද?? 😂😂 ඕක තමා මට නං තිබ්බ දැවෙන ප්‍රශ්නෙ , ඇයි ඒ වාක්‍ය මෙච්චර කල් ඇහුවෙ නැත්තෙ කියල 😂 දැං හරී.... 😌😌😌😌

  • @sathsaranibandara9522
    @sathsaranibandara9522 2 ปีที่แล้ว +4

    ගිතිකාගේ කම්බුල 😍 හිනාව මරු

  • @cocktailsathome1789
    @cocktailsathome1789 2 ปีที่แล้ว +20

    ලස්සනම ආදර කතාව කවඩියාගෙයි ගීතිකාගෙයි.❤❤❤❤

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 2 ปีที่แล้ว +22

    ගජයාට සනීප වෙලා ඌ බොරු ව දාන්නේ 🤫😂😂😂

  • @kngunarathne8870
    @kngunarathne8870 2 ปีที่แล้ว +48

    ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කතාවක්😍 ඉවර වෙනවට දුකයි 😭

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 2 ปีที่แล้ว +76

    ඕනවට වඩා පාට උලලා මේ ගමේ ලස්සන කෙල්ලො කැත කරලා තිබුනෙ කලින්..
    දැන් එහෙම නෑ.. Natural Look..😘👍👍

  • @anugamage8471
    @anugamage8471 2 ปีที่แล้ว +2

    මොනා උනත් අවස්තාවට හරියන හිතට කාවදින සන්ගීතයක් තියෙනවා love you නාඩගම්කාරයෝ

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +5

    කුකුල් බබා නියමයි.එල්ලුන අයිය.😃 හොද උත්තරේ තමා.😂🌹

  • @sanjukadilshan575
    @sanjukadilshan575 2 ปีที่แล้ว +22

    රෑ 9.30 වෙනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න අය මේ කොනට

  • @vimukthivimukthi8882
    @vimukthivimukthi8882 2 ปีที่แล้ว +25

    නට්ටිය ඉවර වෙන දවස ලoවෙලා කියලා දැනෙන කොට පට්ට දුකක් තියෙන්නේ මචo😭😭😭😭😭😭

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +70

    දිලිසෙන ඇස් ලග..
    හිනැහෙන මුව ලග...
    සතුටම හද ලග...
    ආදරේ හිමි වුන.....
    අපහාස කම් ලග..
    නොනැවතුන හද ලග...
    අත නොහැරී හැගිම් ලග...
    ආදරේ හිමි වුන.....
    වැරදි වැ⁣ටහීම ලග...
    හදාගත් හොද ලග...
    පැහැදීම හද ලග..
    ආදරේ හිමි වුන...
    කවඩියා (සුදත්) ❤️ ගීතීකා.

    • @comment8247
      @comment8247 2 ปีที่แล้ว

      ඊයා මෙලෝ රහක් නෑ💩

    • @hera-9719
      @hera-9719 2 ปีที่แล้ว +2

      ලස්සනයි චලා අක්කේ හැමදාමත් වගේ........

    • @avrrathana2285
      @avrrathana2285 2 ปีที่แล้ว

      හරි ලස්සන පද ටික.

    • @hironranganaharindra3784
      @hironranganaharindra3784 2 ปีที่แล้ว

      ලස්සනයි

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      Super ❤️🔥

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +7

    නාඩගමිකාරයෝ එකේ රගපාන සියලුම දෙනාට තෙරැවන් සරනයි🙏🌹

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +37

    ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන ලෙසත් , විශේෂයෙන්ම රතිඤ්ඤා දැමීමෙන් වලකින ලෙසත් ඉල්ලා සිටිමි.
    " සුදත් සංජීව මහතා 🤣🤣🤣🤣

  • @CRAZYBOY-vm3il
    @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว +10

    ආදරෙයි නාඩගම්කාරයෝ සෙට් එකටම ,අප සැවොගෙම ජීවිත වලට ආදර්ෂ රැසක් කියදුන් අපේ කාලයේ එකම ටෙලි නාට්‍යය,❤️ මේක ඉවර වෙන්න කලින් ඔය ලේකමාට සරා හෝටලයෙන් සුපිරි පරි ඉතිරෙන කෑමක් දුන්නනම් මට ඒ ඇති ❤😁

  • @doglover4927
    @doglover4927 2 ปีที่แล้ว +62

    කවඩියගෙ නම මේ කතාව ඉවර වෙන්න ලං වෙද්දි තමා දන්නෙ
    ඒකත් කමක් නෑ ඒ නම් වලට වඩා සරා,කවඩියා ඒ නම් සුපිරි👌
    ආදරෙය් set එකටම💖

  • @ashokaashoka9649
    @ashokaashoka9649 2 ปีที่แล้ว +5

    ලස්සනම ටෙලිනාට්‍ය හරිම ලස්සනයි බුදු සරණයි 🥰🥰🥰

  • @senadhisandaruwan8074
    @senadhisandaruwan8074 2 ปีที่แล้ว +7

    ඇරහන් කන හරහා.....තෑන් තෑන් ගාල...ඔය වගේ එවුන් තමයි ගමයි,රටයි කන්නෙ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ude3333
    @ude3333 2 ปีที่แล้ว +14

    අද කවඩියාගෙයි ගීතිකාගෙයි කොටස මාර ලස්සනයි, මාර අවංකයි. සරා-පාටලීගේ කොටසට වඩා ලස්සනයි.

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අදත් කතාව ස්තුතියි 👍👌❤️👍👍

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +11

    අඩෝ වෙනදා එපා වෙනව කිය කිය බැනපු උන් මෙන්න හෑලි ලියනවා ඉවරවෙන්න කිට්ටු වෙනකොට 😃😂

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +71

    කවඩි පුතා ලව් කරා වගේ නෙවෙයි බැන්දට පස්සේ කාවඩි නටන්න වෙන්නේ කො⁣ල්ලෝ ගීතිකා බැන්ද දවසේ ඉදන් උබට පුතේ......... ජයසිරි මංගලම්...❤️❤️❤️😌😌💞💞💞

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +19

    සරාගෙ ලව් එක බොක්කට උඩින් ගියා හැබැයි කවඩියගෙ බොක්කට වැදිලා ගියෙ ❤️

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +35

    අද තමයි කවඩියගෙ නම දැන ගත්තෙ 🤗❤💪

  • @shanukaimesh4628
    @shanukaimesh4628 2 ปีที่แล้ว +7

    ❤️ආදරෙයි නාඩගම්කාරයෝ ජිවීතේට වටිනා දෙයක් ලබා දුන්නා ❤️

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +63

    විරසක වෙලා හිටිය අය එකිනෙකාට ලංකරල , හාමුදුරුවෝ පන්සලෙන් පිටමං කරල , සරාලගෙ තාත්ත ලෙඩ ඇදට දාල ,සුපිරි පොරක් විදිහට කරලියට ගෙනාව මාලන් නැමති චරිතය අන්තිමට අමු පිස්සෙක් ,නිදන් හොරෙක් කරල පිරිමියෙක් නැති අඩුව පුරවන්න ඒ පිස්සව සරාලගෙ ගෙදරට බස්සවන්න හදන්නෙ ඇමතිය පිටින් දාල කපල කොටල කොහේ හරි කැලයක තියෙන සරාගෙ මළකඳ අපට පෙන්නන්න ද සද්ධා මහත්තයෝ 🤔🤔?? සිරිසේන මාමගෙ ඔලු ගෙඩියට බද්ධ කරල තියෙන සද්ධා මහත්තයගෙ මොලෙන් හැමදාම ගැහුවෙ දේශපාලකයන්ට .,ඒ සිස්ටම් එක වෙනස් නොකර ශුභවාදී අවසානය ක් අපට දෙන්න සද්ධා මහත්තයෝ .😔😔

    • @bestviw2343
      @bestviw2343 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +1

      දේසපාලුවොන්ට් ගහද්දි ඇයි උබට රිදෙන්නෙ ඉතිම් 😹

    • @sagarasaduni8786
      @sagarasaduni8786 2 ปีที่แล้ว +1

      Redanawa ridenawa godak.mahinda raajapaksa obaii apee hadawathe nayakaya 🇱🇰🇱🇰🇱🇰 . gootabaya janapathi oba kohe hiteyath obata jesu pihetaii 👍🙏🙏

    • @chamara4833
      @chamara4833 2 ปีที่แล้ว +5

      ලංකාවේ තවම දේශපාලකයන් නෑ පුතා. දැනට ඉන්නේ දේසපාලුවන් පමණයි. උන් බහුතරේ කම්බ හො^රැ, මි^නීම^රැවෝ.

    • @nkbzvthanage
      @nkbzvthanage 2 ปีที่แล้ว

      @@sagarasaduni8786 පියවි සිහියෙන් ලෝකය දකින්න සහෝදරයා .. ලේ පිපාසිත නායකයින්ට වහල්කම් කරන එක නවත්තන්න. අහිංසක මිනිසුන්මරදැමූ ශාපය ඔවුන් විදිමින් සිටී.

  • @nidukimaduwantha9166
    @nidukimaduwantha9166 2 ปีที่แล้ว +5

    ආසාවෙන් බලපු එකම කතාව... සුපිරි❤️

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +18

    යහපත් දේ නිතර අසන්න...
    යහපත් දෙයට ගරු කරන්න...
    තමන්ගෙ වැරදි පෙන්වා දෙන...
    කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න...
    (ධම්ම පදයෙන් අපේ දිවියට)
    ඔබ සැමට තෙරුවන්සරනයි🙏🙏🙏

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +5

    ආදරෙයි nadagamkarayo හැමදාමත් 💖💖🙏🙏🙏. හදවතේ කතාව ✊