රුවන්වැලි මහ සෑ පුදබිමේ ඔබ සිදුකරගන්නා ප්‍රබල පාපය... I Ruwanwali Mahasaya I siripathul

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • රුවන්වැලි මහ සෑ පුදබිමේ ඔබ සිදුකරගන්නා ප්‍රබල පාපය...
    #Ruwanwali Mahasaya
    #Siripathul
    #anuradapura
    Music in this video
    Learn more
    Song
    Earthsong
    Artist
    Karunesh
    Album
    Global Spirit
    Writers
    Karunesh
    Licensed to TH-cam by
    The Orchard Music (on behalf of Oreade Music); BMI - Broadcast Music Inc., LatinAutorPerf, and 8 music rights societies
    Song
    Sunrise at the Ganges (From Call of the Mystic)
    Artist
    Karunesh
    Album
    Honoring
    Writers
    Karunesh
    Licensed to TH-cam by
    AWAL Digital Limited (Kobalt) (on behalf of Real Music); Kobalt Music Publishing, A Train Entertainment, SODRAC, LatinAutor, LatinAutorPerf, ARESA, and 12 music rights societies
    Song
    Mount Kailash
    Artist
    Karunesh
    Album
    Call of the Mystic
    Writers
    Karunesh
    Licensed to TH-cam by
    AWAL Digital Limited (Kobalt) (on behalf of Real Music); LatinAutor, Kobalt Music Publishing, A Train Entertainment, LatinAutorPerf, ARESA, and 12 music rights societies
    Song
    Hearing You Now
    Artist
    Karunesh
    Album
    Call of the Mystic
    Licensed to TH-cam by
    AWAL Digital Limited (Kobalt) (on behalf of Real Music); ARESA, Kobalt Music Publishing, A Train Entertainment, LatinAutorPerf, and 14 music rights societies

ความคิดเห็น • 197

  • @janakajans2788
    @janakajans2788 4 ปีที่แล้ว +8

    අර එංලන්තයේ තියෙන අපේ දැනුම් ගබඩාව අරන් එන්න කාලෙ හරි,,,,

  • @wimalashanthwimala72
    @wimalashanthwimala72 5 ปีที่แล้ว

    Bs obata ma gana danuwath karata

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 5 ปีที่แล้ว

    අනේ වාරයක් වැන්දා නමුත් දැන ගිටියේ නැ ඔය බිමට ඉතා ආසන්නවයි මගේ පොඩි කාලේ ගෙවුනේ ජයසිරි මහාබෝධියට තේවාව තියන්න හෙවිසි ගහනව ඇහෙන දුරකයි හිටි අද මෙි වැඩ සටහන බැලුවම දුකකුත් අාවා ඒ ගැන නොදැනුවත් විම .සතුයක් දැනුනේ නොදැන හරි ඔය පිං බිමෙි ඇවිදිම සාඩු සාඩු සාඩු

  • @නෙතු-ස7ඝ
    @නෙතු-ස7ඝ 4 ปีที่แล้ว +7

    ඇයි එ සිරිපතුල් වලට ආවරණයක් හෝ එතනින් ඉවත් කර උස් තැනක තැන්පත් කරන්න බැරි ඇයි

  • @indraniindrani5882
    @indraniindrani5882 5 ปีที่แล้ว +25

    මේ මහා උතුම් කාරනාවක් අපිට පෙන්නලා දුන් ඔබට තුනුරුවනේ ආසිර්වාදය ලැබේවා
    කවදා රුව වැලි මහා සෑ රජානන් වහන්සේ වැද පුදා ගන්න ගියත්.ඔබ පෙන්වා දුන් දේ අමතක වෙන්නෙ නැහැ.
    බුදු ගුන අනන්තයි
    🙏🙏🙏🙏🙏🙏

    • @mohankaru862
      @mohankaru862 3 ปีที่แล้ว

      ඒවා ඇත්ත සිරිපතුල් පිහිටවපු ගල් නෙවේ.! විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි. මෙම පුද්ගකලයා විකුර්ති - මොහුකරන විකෘති ප්‍රකාශ සාමාන්‍ය ජනතාව පිළිගන්නවා. මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන......මෙම පුද්ගකලයා විකුර්ති
      Lovamahapaya - The Great Copper Roofed Mansion - ලෝවාමහාපාය
      මෙම පුද්ගකලයා විකුර්ති කරන ආකාරයට අරුත "ලොවමහඅපාය" නොවේ.! එහි සැබෑ අරුත ලෝහමය වහලක් සමග ඉඳිකල​"ලෝහමය මහා ප්‍රාසාදයක් " "ලෝහ-මහා-පාය" ක් යන්නයී. ආශ්‍රමයක් පුස්තකාල සහිත මෙන්න මෙහි පිලිගත්, සනාතන සත්‍ය ඉතිහාසය .මෙය මුලින්ම දෙවානම්පියතිස්ස රජු විසින් මහින්ඳාගමනයත් සමග ඉදිකල නව මහල් , තඹ සහ පිත්තල පත් ලෝහමය වහලක් සමග ඉඳිකල​"ලෝහමය ප්‍රාසාදයක් " භික්ශුන් සදහා වෙන්කල කුටි විශාල සන්ක්‍යවකින් සමන්විත ප්‍රාසාදයක්amazinglanka.com/wp/lovamahapaya/

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +5

    මෙිකට තියෙන්නේ පාගන්න එපා නෙමෙයි ථුපාරාමය එහෙම කලා නමි වහාම වගකිවයුත්තෝ ඉදිරිපත්වෙලා වෙනස් කල යුතුයි

    • @nandananda6540
      @nandananda6540 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 4 ปีที่แล้ว +5

    එහෙනම් ඇය් බිමට ඇල්ලුවේ??????සලපතුල මළුව ඉදි කරේ කව්ද

    • @wggunathilake7501
      @wggunathilake7501 2 ปีที่แล้ว

      Prethisans karana karapu suddo .ha geththo hitha matha kala deyak aka

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +3

    යකො මේව උඩින් යකඩ වැටවල් හරි ගහපියව්..නැත්තන් ඔය පංසලෙ හාමුදුරුවො එලවපියව්..😒😑🙏

  • @asankawickramaarachchi5841
    @asankawickramaarachchi5841 5 ปีที่แล้ว +9

    මම ඕවා FB දාල දැනුවත් කලා රැවන්වැලිසෑයේ හමුදුරැවන්ට කීවා වැඩක් උන්නෑ

  • @storyekamedia
    @storyekamedia 5 ปีที่แล้ว +11

    හොද විමර්ශනයක් .අවධානය යොමු කලාට ස්තූති

    • @mohankaru862
      @mohankaru862 3 ปีที่แล้ว

      විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි. මෙම පුද්ගකලයා විකුර්ති - මොහුකරන විකෘති ප්‍රකාශ සාමාන්‍ය ජනතාව පිළිගන්නවා. මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන......
      Lovamahapaya - The Great Copper Roofed Mansion - ලෝවාමහාපාය
      මෙම පුද්ගකලයා විකුර්ති කරන ආකාරයට අරුත "ලොවමහඅපාය" නොවේ.! එහි සැබෑ අරුත ලෝහමය වහලක් සමග ඉඳිකල​"ලෝහමය මහා ප්‍රාසාදයක් " "ලෝහ-මහා-පාය" ක් යන්නයී. ආශ්‍රමයක් පුස්තකාල සහිත මෙන්න මෙහි පිලිගත්, සනාතන සත්‍ය ඉතිහාසය .මෙය මුලින්ම දෙවානම්පියතිස්ස රජු විසින් මහින්ඳාගමනයත් සමග ඉදිකල නව මහල් , තඹ සහ පිත්තල පත් ලෝහමය වහලක් සමග ඉඳිකල​"ලෝහමය ප්‍රාසාදයක් " භික්ශුන් සදහා වෙන්කල කුටි විශාල සන්ක්‍යවකින් සමන්විත ප්‍රාසාදයක් amazinglanka.com/wp/lovamahapaya/

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 5 ปีที่แล้ว +5

    මිනිසුන්ට හරිදේ කියාදෙන ඔබතුමන්ලාට අපගේ ගෞරවනීය ආචාරය , ස්තුතියි

  • @anandakumara3315
    @anandakumara3315 ปีที่แล้ว +1

    බුදුහාමුදුරැවන් ඉන්දියාවෙ ඉදල වැඩියෙනෑ උපන්නෙත් බුදුවුනෙත් පිරිනිවන් පැවෙත් ලංකාවෙ මතකතියාගන්න මෙිවගේ සිද්ධස්ථාන ඉන්දියාවෙනෑ උන් බුදුහාමුදුරැවන් කවුදකියල දන්නෙත්නෑ ඉන්දියානුවන් එන්නෙත් ලංකාවට මෙවබලන්න බොරැකියන්නඑපා උන්දන්නෙත්නෑ ඉන්දියාවෙකියල බුදුහාමුදුරැවන් ඉන්දියාවෙකියල

  • @pasindufernando1161
    @pasindufernando1161 4 ปีที่แล้ว +4

    ඔබ තුමන්ට පිං පවෙන් මුදවාගත්තට සියල්ලන්වම 🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +1

    ඛුදු පියාණන් වහන්සේ උපන් පින්ඛිම නම සිරි ලංකාවයි ‌ජමිඛුද්දීපය

  • @suransl8990
    @suransl8990 5 ปีที่แล้ว +23

    සමහර comment බලපුවහම කලකිරෙනවා.වීඩියෝව හරියට බලලා comment දානවනම් ලොකු පිනක්.අපේ රටේ තියන වටිනා දේවල් මිනිස්සුන්ට අගයක් නැ.ඔන්න පිටරටකින් කලු ගලක් ගෙනත් තියලා මේකට වැදපල්ලා කිඋවොත් මිනිසුන්ට ඉට වැඩිය දෙයක් නැ.අපේ රටේ පෞරාණික දේවල් වලට අගයක් දෙන්න.ඒ දෙවල් රැක ගන්න උත්සාහ කරන්න .

    • @balasenaranjini3880
      @balasenaranjini3880 5 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! වටිනා තොරතුරැ රැසක් දැනගැනීමට ලැබුනා,බොහොම පිං,රවුම වැඩසටහනෙ ඔබට මල්ලි,ඔබට දීර්ඝායු වේවා!

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 2 ปีที่แล้ว +1

    සිරිපතුල් පාගන්න නෙමෙයිනෙ මිනිස්සු රුවන්වැලි සෑයට යන්නෙ

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +2

    ජනාධිපති තුමනි ඔබට
    දිවුරුම් දුන් දිනයේ මෙම
    සිරි පතුල් ගල පෑගුණාද
    දන්නෑ . උපදේශකයින්ට
    කියල බලන්න

  • @indraniindrani5882
    @indraniindrani5882 5 ปีที่แล้ว +8

    මේ මහා උතුම් කාරනාවක් අපිට පෙන්නලා දුන් ඔබට තුනුරුවනේ ආසිර්වාදය ලැබේවා
    කවදා රුව වැලි මහා සෑ රජානන් වහන්සේ වැද පුදා ගන්න ගියත්.ඔබ පෙන්වා දුන් දේ අමතක වෙන්නෙ නැහැ.
    බුදු ගුන අනන්තයි
    🙏🙏🙏🙏🙏🙏

    • @mohankaru862
      @mohankaru862 3 ปีที่แล้ว

      ඒවා ඇත්ත සිරිපතුල් පිහිටවපු ගල් නෙවේ.! විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි. මෙම පුද්ගකලයා විකුර්ති - මොහුකරන විකෘති ප්‍රකාශ සාමාන්‍ය ජනතාව පිළිගන්නවා. මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන......මෙම පුද්ගකලයා විකුර්ති
      Lovamahapaya - The Great Copper Roofed Mansion - ලෝවාමහාපාය
      මෙම පුද්ගකලයා විකුර්ති කරන ආකාරයට අරුත "ලොවමහඅපාය" නොවේ.! එහි සැබෑ අරුත ලෝහමය වහලක් සමග ඉඳිකල​"ලෝහමය මහා ප්‍රාසාදයක් " "ලෝහ-මහා-පාය" ක් යන්නයී. ආශ්‍රමයක් පුස්තකාල සහිත මෙන්න මෙහි පිලිගත්, සනාතන සත්‍ය ඉතිහාසය .මෙය මුලින්ම දෙවානම්පියතිස්ස රජු විසින් මහින්ඳාගමනයත් සමග ඉදිකල නව මහල් , තඹ සහ පිත්තල පත් ලෝහමය වහලක් සමග ඉඳිකල​"ලෝහමය ප්‍රාසාදයක් " භික්ශුන් සදහා වෙන්කල කුටි විශාල සන්ක්‍යවකින් සමන්විත ප්‍රාසාදයක්amazinglanka.com/wp/lovamahapaya/

  • @vinitha9819
    @vinitha9819 5 ปีที่แล้ว +15

    ඇත්තටම හරිම වටිනවා .api නොදන්නා කමින් කෙතරම් අකුසල් කරගන්න ඇත්දැයි හිතන්න බැහැ .ඔබලාට ගොඩාක් pin මෙවැනි අවබෝධයක් ලබාදීම ගැන .ane බුදු himiyane නොදන්නා කාමීන් api athin සිදු වු වරදට සමවන seakwa.

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 5 ปีที่แล้ว

      Vinitha Punya මෝඩ වෙන්ඩෙපා අප්පා... දස අකුසලය මොකක්ද කියලා දන්නැද්ද ?

    • @dumindachandana8081
      @dumindachandana8081 4 ปีที่แล้ว

      Yes

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +17

    බොහොම පින් පාපයෙන් මුදවා ගැනීමට උදව් කරාට

    • @kondadeniyamadu971
      @kondadeniyamadu971 5 ปีที่แล้ว +2

      Bohomatham.pin.kawdakwath.ahla.tibune.nha

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 5 ปีที่แล้ว

      ඕක මෝඩ කතාවක්... දස අකුසලය ගැන කියවන්න.

    • @NelumLanka
      @NelumLanka 5 ปีที่แล้ว

      @@thilinaudaraperera8944 මෝඩ කතාවක් වෙන්න විදියක් නෑ සිරිපතුල් තියෙනවා රුවන්මැලිසැයෙ ..ඒ කාගෙද ඒ පතුල්..

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 5 ปีที่แล้ว

      අකුසලයක් නැත්නම් ඕක ගැන කියලා වැඩක් නෑ.

  • @shiranibasnayaka1946
    @shiranibasnayaka1946 5 ปีที่แล้ว +3

    ඉතිං මේවා කොටූ කරලා දැම්මනම් මිනිසුන් කවදාවත් පාගන්නේ නෑ....
    රහතන් වහන්සෙලාගේ වෙන්න පුලුවන් ...මොකද ඉතිහාසය අනුව අපේ බුදු රජාණන්වහන්සේ දුටු ගැමූනු රජු කාලේ වැඩ සිටියේ නෑ නේදා....
    මා දන්න ආකාරයට අදහස් දුන්නේ....
    බනින්න එපා..
    මගේ ආගම හොදින් අදහනවා
    ...සැමට තුනුරුවන් සරණයි

  • @anandakumara3315
    @anandakumara3315 ปีที่แล้ว

    බුදුහාමුදුරැවන් ඉන්දියාවෙනමිි කොහෙන්ද මෙිතරමි ධාතුන්වහන්සේලා ලංකාවෙ

  • @IKKitchen
    @IKKitchen 4 ปีที่แล้ว +1

    ඔබලට පුලුවන් මේකට යමක් කරන්න...පිං සිද්ධ වෙයි....කොහොම හරි මේවා අයින් කරලා වැඳපුදාගන්න සලස්වන්න

  • @magretpremalatha1581
    @magretpremalatha1581 3 หลายเดือนก่อน

    සම්පත් මහත්මයා,ඉතාම හිද වැඩ සටහනක්. මම ඔබතුමාගෙ බොහෝ වැඩසටහන් බලනවා.මෙයත් ඉතාම වටිනා දැනුවත් කිරීමක්.ගොඩාක් පිං ඔබතුමාට.

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน

    මීට ඉස්සර සක්මන් බාවනා කරේ බුදු ගුන සිහිපත් කරමින්
    ඊලඟ දිනයේ ...............

  • @buddhikasanath
    @buddhikasanath 5 ปีที่แล้ว +4

    සුවපත් වේවා...

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 6 หลายเดือนก่อน

    Obathumata බොහොම පින් ❤ සුවපත් වේවා බුදු සරණයි

  • @navoboy8778
    @navoboy8778 5 ปีที่แล้ว +3

    සුපිරිම ..එලම program එකක්

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    මෙය පරම සත්‍යකි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් මේ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවය සහ මේජීවිතයේ නිවන්මග විවරණය කල හේතුපල දහම නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @savaniedhananjaali7108
    @savaniedhananjaali7108 ปีที่แล้ว

    ඒබව දැනුවත් කල එක නම් හරිම හොදයි . මිනිස්සු පිලිගන්නෙ මාධ්‍යයකින් කීවොත් විතරයි

  • @harshadissanayake7736
    @harshadissanayake7736 5 ปีที่แล้ว +8

    ඔබ තුමා විශිෂ්ටයි.. 1950 නේද මලුව හැදුවෙ.. පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව..අටමස්ථානාධිපති.. මහ නායකල ..මොක්කුද මේව බලන්නෙ නැත්නම්..

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว

    මේ රටේ අද බෞද්ධයන් කියන්නේ ,එදා අස ඇති පරිද්දෙන්ම ! හවා තල් අත්තට,බෙලි ගෙඩියේ කතාව තමයි ,!!

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว

    ඇයි එතකොට මෙවන් දෙයක් වෙන්න මේ ශ්‍රී පතුල් ගල් මෙවන් විදිහට අල්ලා තියෙන්නේ ,මේක නොදැන ද ඔය මිනිසුන් කරල තියෙන්නේ ,අප හැමෝටම ගැඨළුවක් නේද ,ලංකාවේ ,සහමුලින්ම බෞද්ධ දර්ශනය විනාශයට ලක්කරමින් නේද මේවා කියන්නේ මේක මහා සාපයක් පමණයි මේ රටට ,!!

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน

    යකෝ මොකද මේ නත්තල් සීයා දුවනවා කවුරු ත් දැක්කේ නැති ද?😢😢😢😢😢

  • @randikaaa3511
    @randikaaa3511 5 ปีที่แล้ว +4

    මේකත් අහන්න හැමපෝයකම සෙනග පිරෙනවා නොදැනිම අපිට පෑගෙනවා.අපේ.බුදු දහම.වැන සෙන්නද මේවා කලේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ඒ ගැන එතරම් හිතන්න එපා.
      කර්මයක් ලෙස සැකසෙන්නේ සචේතනික ක්‍රියා කාරකම් පමණි.

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว

    එදා ප්‍රේමදාස ල වගේ කාලකන්නි රජවරු ඉඳලා තියෙනවා
    උගත්කමක් නැති එකෙක් වෙන්ඩ ඇති
    හැමදාම කාලකන්නි ඔය රටට පහළ තියනවා
    එයින් තව එකේ තමයි මහින්ද
    කොහොම වෙතත් ලංකාව මේ වෙනකන් රැකිලා තියෙනවා
    ඉස්සරහට තව මොනවා වෙයිද දන්නෑ මහින්දලා වගේ උන් තව බිහි වුණොත් එම රට ඉවරයි

  • @blinkandarmylover3532
    @blinkandarmylover3532 4 ปีที่แล้ว

    රුවන්වැලිසෑය sada nima kale සම්බුද්ධ පරිනිර්වාණය ta passe.ithin..bidun wahanse wediya kiyanne kohomada..siri pathul gal seya nirmanayedi hadapu ewa wiya yuthui.kese namuth ewa pagana ekaawedakmai..obage anawaranayata pin

  • @CppSilva-js6bo
    @CppSilva-js6bo 4 ปีที่แล้ว +1

    ඔය වැරදි නිවරදි කරන්න නිල බල දරැවන්ගේ අැස් පැහැ දේවා.

  • @googledeiyo
    @googledeiyo 5 ปีที่แล้ว +4

    වෙනස program එක මතක් වෙන්නෙ😍😍

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +2

    එකේ weraddha දන්න කියන අය ewa ආරක්ෂිතව තියෙන්නේ netthe ඇයි

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว

    මාත් නොදැනුවත්ම පවක් කරගෙන මොන තරම් ගිහින් වැන්දත් මම දැකල නැ එහෙනම් ඇයි මේ විදිහට සිරිපතුල් බිමට තියල තියෙන්නෙ මිනිසුන්ට පැගෙන්න අරින්නෙ ඇත්තටම මිනිස්සු දන්නෙ නැ කවුරුත් එක දැනගෙන මේ දේ කරන්නෙ නැ

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน

    ඇයි එතන ආවරණයක් නොදා ඉන්නේ .
    😲😲😲😲😲😲

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 5 ปีที่แล้ว +3

    හරිම වටින වැඩ සටහනක්
    ස්තුතියි බුදු සරණයි දැනුවත් කලාට

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 ปีที่แล้ว +1

    නිවේදක තුමනි,
    ඔබ දුටු පමණින්.... හිතට එන සිතුවිල්ල එතරම් ප්‍රසන්න නෑ.
    මන්ද....
    ඔබ ජම්බුකයෙක් ලෙස හංවඩු ගැසී ඇති නිසා.
    කණගාටුයි.

  • @dilhanijayaweera2403
    @dilhanijayaweera2403 5 ปีที่แล้ว +3

    බොහොම පින් ....තෙරුවන් සරණයි ....

  • @srimalrukmantha2813
    @srimalrukmantha2813 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ටිකක් දනගත්ත ඔබට පින්.බුදු සරනයි .

  • @AM-pz1iz
    @AM-pz1iz 5 ปีที่แล้ว +2

    හිනා යන කාරනේ තමා මේ හෙළ ගවේෂකයෝ කියන කට්ටිය එනකන් මේ රටේ ඉතිහාසය වැලලීලා තිබිලා තියෙන්නේ.බුදුන් උපන්නේ ලංකාවෙළු.අනේ මෙහෙමත් මිත්‍යා මත වපුරන කාලකණ්ණි මිනිස්සු .මෙවට සහය දෙන නාලිකා වලටත් හෙණම ගහන්න ඕන

    • @indimallika4777
      @indimallika4777 5 ปีที่แล้ว

      මේ වචන තමා සැබෑ බෞද්ධ යෙක් නිසාද,
      කෙනෙකුට හැකි වූවොත් ඉන්දියාවේන් එහි සැබෑ වටම සවිස්තරව යමක්
      මේ අනගාරික ධර්මපාලතුමා පවසන්නට වූ එහායින් යතාර්තයක් කියන්නට හැකි වේද .
      ⁣ඒ කතා පරම්පරාවෙන් ආ
      කතා මය.හැකි නම් එය
      පැහැදිලි කිරීම ට ඉන්දියන්
      ඉතිහාසය ලිඛිත විස්තර
      සොයා ගෙන මේ සිරිදේසයමයයි කියන්නන්ටඅවලාද
      නොකරන්න .
      මේ ඇත්තන් පිරිසිදු ඉතිහාසය ගවේෂනය කින්මය පවසනුයේ .
      තමාගේ නොදන්නාකම නොදන්නා නිසා පවසන්නට යෙදෙන සියල්ල ට අගෞරව නොකරන්න .
      මෙරටේ දේ සිරිසැපයක්මය.
      ඒ භෙෘතිකය අතපතගා ගෙන නිසා නොව පිරිසිදු ගවේෂනය ක ප්‍රත්‍යක්ෂ ක්
      නිසාමයි ..
      පුදුමය නම් සිංහල බෞද්ධයා යයි කියන ඇත්තන්ට පිලිගන්නට තරම්නොහැකි වීම .
      සැබෑ බෞද්ධයා කියන්නෙ කාටද,
      ඒ උතුම් යතාර්තය මේ සිරිදේසයමයයි යන්නමය ,ආශ්චර්යයි .
      එය තමාතුලින්ම වැටහීම
      පිනිස ,අවදිවෙන්න අධ්‍යාත්මයේ අවබෝධයට .
      ඒ ආශ්චර්යය රන්මසු උයනේ ලද බව සනාත කරන්නට හැකි ය.
      එපමනකට එපමනය .
      මේවා නම් දූරෙක්ෂ⁣යකින්ද පෙන්විය නොහැක .
      තමාගේ හදුන්පොත කියවා විවෘත විනිවිද යන්නට හැකි වූවොත් සියල්ල ආශිර්වාදයක් ලෙසම අධ්‍යාත්මයේ ඇසින් දකින්නට හැකි වේ.
      එයයි මුලින්ම ලද අධ්‍යාත්මයේ ආශ්චර්යය..
      එපමනකට එපමනය .අමාශාන්ති

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว +1

    සත්තකින්ම වීඩියෝව බොහෝම වැදගත්.නිසි සේ අවබෝධ වුනා.මම ඉල්ලා සිටිනවා එවැනි පූජනීය ස්ථාන සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට මඟක් සොයා දෙන්නේ නම්, එය ඉතා මහඟු පිනකි.තෙරුවන් සරණයි.අපේ මව් බිම අපේ හෙලය,බලය,ආගම, ජාතිය ,අපේ රට අපි රැක ගනිමු.මෙවැනි වීඩියෝ නරඹන විට සැබවින්ම දෙනෙත් මතින් කදුලක් වැටේ.සාධූ සාධූ සාධූ සියලු ලෝ වැසි සත්වයන් හට නිවන් අවබෝධ වේවා.තෙරුවන් සරණයි!!!.

  • @lathamangi6138
    @lathamangi6138 5 ปีที่แล้ว +2

    එක් අකුරක් කවදාක වත් මැකී යන්නේ නෑ

  • @lanipatrina2775
    @lanipatrina2775 5 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ...සිත් පහන් වේවා ..දැනුවත් කලාවූ සැමට බෙහෙවින් පින් සම්මා සම්බුදු සරණයි !!!

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +1

    සුවපත් වේවා....

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වගේම ගොඩාක් පිං මේ කරුණු කාරණා තේරුම් කර අවබෝධ කර දුන්නාට.සාධූ සාධූ සාධූ නිවන් අවබෝධ කර ගැනීමට තව තවත් මේ පිං හේතු වාසනා වේවා ඔබ සැමට.තෙරුවණ් සරණයි.

  • @mrsglamour24
    @mrsglamour24 4 ปีที่แล้ว +1

    Ruwanwali mahasaaya mama dakala tiyanawa..eth thupaaramaye wage lokuu siri pathul neme.kawda aththa kiyannr boru kiyanne api dan na.hodama deh paaganne nathuwa yana eka.

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +11

    ඉතින් ඒව බිමට ඇල්ලුවෙි ඇයි

    • @asalamni6441
      @asalamni6441 5 ปีที่แล้ว +1

      මේකාට මොලේ අමාරුව...

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 5 ปีที่แล้ว

      The temple was renovated during the British regime. They found the tiles with lord Buddha footprint scattered around in few temples. They installed the tiles here.

    • @binushaclaude7837
      @binushaclaude7837 5 ปีที่แล้ว

      Bimata ailluwe suddata puka dunna itihase gena denne nati ape pura Vidya eke un thakai

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 4 ปีที่แล้ว

      අන්න ඒකය් මටත් තියෙන්නේ ප්‍රශ්නේ

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว

    Atakota budun kudada budunta wadena kiyala na bududarmaya arksa karana budun Kiya duna bana pilipafena Kiya teyada

  • @wajirasoftsun
    @wajirasoftsun 5 ปีที่แล้ว +1

    එම ගල් වටා වැටක් වගේ දෙයක් ඉදි කරන්න බැරිද. මොකද බොහෝ මිනිසුන් එහෙම තියෙනව කියල දන්නෑ. ඇත්තෙන්ම ඒව පුරාවස්තු ආයතන මගින් කරන්න ඕන දේවල් නේද.

  • @susanthasitisekara1394
    @susanthasitisekara1394 3 ปีที่แล้ว

    Kiyala dunnata godak pin man dana gaththeth me video eken

  • @ruwanegp9990
    @ruwanegp9990 5 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව ඔබෙ මෙ වඩසටහන. බොහොම පින් නොදන්න මිනිස්සුන්ට මෙ වටහිම ලබාදුන්නට... බුදුසරනයි

  • @sunilperera4944
    @sunilperera4944 3 ปีที่แล้ว

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @yasashrirasoja2351
    @yasashrirasoja2351 5 ปีที่แล้ว +1

    Oya siripathul gal newei.katayam kirima sadha yodagana ain kala ewa venna puluwan.e kale meweni siddasthana haduwe ada inna ayata vada sadahawath minissu.mewa karawapu rajawaruth ehemai.e nisa siripathul gal nodenuwath kamin payata pagena tan valata damma kiyala hitanna behe.

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว +1

    swarna..malii..maha.se..rajorhamayanan..wahanseta..namaskara.wewa.
    sadu.sadu.sadu

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 5 ปีที่แล้ว +3

    🌞

  • @chandrikaguruge8676
    @chandrikaguruge8676 3 ปีที่แล้ว

    Oyala.tv nalikawak ai minisunta eya newaradi karala denna bari ...a siripathul gal awaranayak karanna ethakota pagenna nane

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Man me wadasatahana baluwa dan godak kal...

  • @nimalfrenando8406
    @nimalfrenando8406 3 ปีที่แล้ว

    මෙම විඩියො එක බැලීමෙන් හරි ඖන්ගෙ ඇස් පෑදිලා මේ වන පවුවලින් මහජනයා බේරා ගැනීමට කටයුතු කරන්න , බලදාරින්ට ඇස් ඇරේවා .මේ රටට සුබාවික විපත් වෙන්නෙ බලදාරින් මෙවා දිහා ඇස් ඇරල බලල මේ දෙවල් නිවරදි නොකිරීම නිසයි, මෙවා හිතල නිවරදි කරන්න.

  • @onijarulzz8621
    @onijarulzz8621 4 ปีที่แล้ว

    Siripathul pamanak newei..sell lipi pawa salapathala maluwa purama thiyanawa..ewage monawada thiyenne kiyala kawuruwath houanne neththe ayi??? 😕😕😕

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +1

    Ai එ gai බිමට අල්ලුවේ

  • @susanthasitisekara1394
    @susanthasitisekara1394 3 ปีที่แล้ว

    Budu dahama prarthana karanna ona deyak na..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Siripadaya suwandawath wewa......

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว +1

    Good video. Please Google "Dhamma Wheel Theravada Discussion" and join our forum.

  • @lioneltilakasiri8474
    @lioneltilakasiri8474 4 ปีที่แล้ว

    Who did these stupid things why they can't remove them vrey bad, they should remove them.

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +14

    රන්මසු උයනේ ලද ආශ්චර්යය එපමනකට එපමනයි .
    මේ සිරිදේසයට බුදුන් වරැන්ගේ දේසය ලෙසට පිලිගන්නට මනුසත්බවට එන්නට හැකි ඇත්තන් සැමට හැකිවෙත්වා .
    ඔප්පුකොට පෙන්වීමකට වඩා,තමාගේ අධ්‍යාත්මයේ අවබෝධයෙන් වටහාගෙන සසර නිමාවටම වී ,ඒ බුද්ධ ශක්තියක් බලයක් කරගන්නට මේ පුන්‍ය භූමියේම බවම අවදියෙන්ම අවබෝධයෙන් අවබෝධයට එන්නට හැකිවෙත්වා .

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 5 ปีที่แล้ว

      ඔව කරල තියෙන්නෙ පුරාවිද්ධ්‍යා දෙපාර්ත මෙන්තුවෙන් මෙවත් කරන්න ඇත්තෙ අර දලදා මාලිගාව වටෙ කාර්රේස් ගහපු අය රැහුනු මහ කතරගම දේවාලෙ නින්ද ගමි පනතින් අයින් කරපු අයගෙ කාලෙ වෙන්න ඇති

    • @dharmawickramafp5eui135
      @dharmawickramafp5eui135 5 ปีที่แล้ว

      Pathagama sumanarathna

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Kawadada mewa hadanne..

  • @dhamma2246
    @dhamma2246 5 ปีที่แล้ว +1

    පූස්කොල පොත් සහ ලොවමහපාය පිච්චුවෙ අපෙම රජවරු ලු.හැබයි ඉතිරි ටික අද රකින්නෙ සුද්දො.. නැත්නම් ඒ ටිකත් සිවු හෙලයම පුච්චලා.

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 5 ปีที่แล้ว +1

      නියම කතාව..👍👍👍
      ඔබට ජය

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Budu siripathul siyalla araksha wewa....

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක පෙන්වන අතරතුර නත්තල් සීය එහාට මෙහාට යනහැටි ගොඩක් දෙනෙක් දකින්න ඇති.මමත් දැක්ක.නමුත් බෞද්ධයෙක් හැටියට මටනම් ඒ නත්තල් සීය මෙයට බාදාවක් උනේ නෑ.මොකද මම ඇහුම්කන් දීල ඕනෑකමින් බලාගෙන හිටියෙ මේ වීඩියෝවෙන් කියා දෙන ,පෙන්වල දෙන දේ විතරක් මොළයට ගත් නිසා.
    නමුත් මේ වීඩියෝව බලපු ගොඩක් අයට පුූශ්ණයන් වෙලා තිබුනෙ අර පැත්තකින් ලාවට වගේ යන "නත්තල් සීය"වයි.මම ඒ අයට කියන්න කැමතී "බලන දේත් අහන දේත් බුද්ධියෙන් බලන්න.,බුද්ධියෙන් අහන්න" කියල. මහා ගෝශාවන් මැද භාවනා කරන හාමුදුරුවරුත් වැඩ සිටිනව.අනේක රූපයන් මැද්දෙ අවශ්‍ය දේ තෝරගන්න වෙළදපොලේදි ඔබට හැකි නම් "ඇයි මේ නත්තල් සීය වදයක් කරගෙන?" කුහක කම කියන්නෙ ඕකටයි. එහෙම නොවී නියම බෞද්ධයෙක් වෙන්න බලන්න ඔයාල !!!

  • @chamilapriyanthi5140
    @chamilapriyanthi5140 4 ปีที่แล้ว

    අනේ ගොඩක් පිං ඔබ තුමාට මේ බව දැනුවත් කරාට මොන තරම් පාපයක් කර ගෙනද

  • @srimthisri320
    @srimthisri320 ปีที่แล้ว

    Hugak.watena.katawak.b.s

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Siripadaya suwandayiiiiiii......

  • @chandralathacooray7882
    @chandralathacooray7882 5 ปีที่แล้ว +2

    Ai mewata awaranayak noyodanne

  • @shgdbxhksjhs3528
    @shgdbxhksjhs3528 ปีที่แล้ว

    You are complaining innocents but they are not who kept those foot prints there So you can talk with Nayaka there's to save us but you are earning money telling useless things

  • @dhamma2246
    @dhamma2246 5 ปีที่แล้ว +1

    ඇයි මෙවා හදනකොට බිම ඇල්ලුවේ

    • @lathaudagedara2749
      @lathaudagedara2749 4 ปีที่แล้ว

      ඔවි මොන මෝඩයාද බිමට දැමිමෙි

  • @hewa8
    @hewa8 5 ปีที่แล้ว

    Nikan boru nokiya innawa.ehmanam awa ආරක්ෂා karala tiyanna puluwan.meyala tamai loke විනාශ karanne.

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว

    Uththara diyanko vibajjawada walata nikan kiyowanne

  • @pathminisolanga4934
    @pathminisolanga4934 4 ปีที่แล้ว

    Mama nam ahala tiyenne othanin thama minissunta wandana karanna hadala tiyenne.issara otanin udata naginna puluwan kama thibbalu.ewa wahala den.lan wela beluwama eth dala kellakuth penawa othana

  • @crezyman1154
    @crezyman1154 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilukshisanjeewani7677
    @nilukshisanjeewani7677 5 ปีที่แล้ว +1

    kiyala depu eka godak pin mokada api athinuth pegila ethi uthum sripathul wahansewa nodena kala paw walata siyalu minis sathwayanatama kamawa lebethwa ..kamawa lebethwa ..kamawa lebethwa🙏🙏🙏

  • @nalikaprianti689
    @nalikaprianti689 5 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @samanthisanjula8021
    @samanthisanjula8021 3 ปีที่แล้ว

    Bohoma pin. Danuwath kalata.

  • @lathikarandeniya3514
    @lathikarandeniya3514 5 ปีที่แล้ว

    Ane nodanuwath kamata ahanne.siyatha chanel eka dakina aya pamanaine dakinne.nodakina noasena aya pau neda.padapadmaya nopagenna karanna visadumak nadda.තෙරුවන් සරණයි.

  • @induindu1648
    @induindu1648 5 ปีที่แล้ว

    සිරි පතුල් හැම තැනම නැ එල මොටිට හරක්

  • @indikadesilva3911
    @indikadesilva3911 5 ปีที่แล้ว

    Ithin ai mama gal. Pagena aurin sakasa atthe ehenam eva rakaganne naththe puravidyave inne nidanharanna udaudena aya vitharada meva apata kiyala vadak veida untama danumdenna

  • @jagathkumara780
    @jagathkumara780 5 ปีที่แล้ว

    Ai owa nopenenne mahanayaka mamuduruwanta

  • @nuwanlakmal7781
    @nuwanlakmal7781 5 ปีที่แล้ว

    Me wage siripathul gal minisunta penena vidihata hadann puluwan nm minissu godak denek pau karagann eke nathara wevi

  • @sdsadaham8225
    @sdsadaham8225 5 ปีที่แล้ว

    Ow etthatama miniscule dharmaya adharmaya Dianne ne, each wagema owata waga kiyanna one puraviddiya ekath eawata adhigruhitha nayaka hamuduruwaru, eyalata atha mitamolawala mudalak thibbama ona deyakata namenawa. Den oya sthana ea kattiya business karanne

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 5 ปีที่แล้ว +2

    මෝඩ කතා...
    බුදුහාමුදරුවො කියලා නෑ ඕක පවක් කියලා!

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 ปีที่แล้ว

    Me danuwath kirimata obata godaak pin.. Api waradda gatha me wani thawath isthana, dewal niwaradi karanna.. Obata jaya.

  • @sandyakamari1643
    @sandyakamari1643 5 ปีที่แล้ว

    Itin awa ai bimata allala tiyannaawa allapu baslat pansala hamudruwoth dan nadda bimata allala paganawana atakota pau sidda wanawana