ණය අරන් පොලු තියපු රජ හොරු සෙට් එක මෙන්න | 2024-11-27 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @Kumari-pn7ug
    @Kumari-pn7ug 8 ชั่วโมงที่ผ่านมา +3

    ඒකනම් ඇත්ත මගෙ පුතා රට ඉන්නෙ එයාට ඉඩමක් ගන්න ණයක් ගන්න හදනව නමුත් ඒකට උවමනා ලිය කියවිලි සේරම හදල එවල තියනව හරිම අසාදාරනයි ඇයි එහෙම දෙන්න බැරි එයාට ඒක ගෙවා ගන්න පුලුවන්න මේවට සාදාරනයක් කරන්න පින්සිද්ධ වෙයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 6 ชั่วโมงที่ผ่านมา +2

    අපිට නයක්😂ගන්න කීසීම 😂බැංකුව කීන්බැ😂පාරවල්😂අතුගාල😂අපී😂සල්ලි 😂එවන්නේ😂හේනම😂ගහනව😂මුන්ට 😂😂අනුර කුමාර ❤ඔබට❤මේගැන❤සොයා❤බලන්න ❤

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 4 ชั่วโมงที่ผ่านมา +1

    නිලධාරීන්ට ණය දීම ගැන කල්පනා කරන්න අවුරුදු හැත්තෑ හයක්ම ගිය එකයි වැඩෙ බැංකු ආයතන උන්ගේ ඇතුලේ නිලධාරීන්ට පොලී අඩුවෙන් දෙන ණය ගැන කතා කළොත් හොඳයි

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 5 ชั่วโมงที่ผ่านมา +2

    ආදායම් මාර්ග බලා ගෙවා ගැනීමට හැකි අයට නම් එම ගනුදෙනුව එම ඉදිරිපත් කල ආදායම් රජයට පවරා ගැනීමට කටයුතු කර එම ණය මුදල ගන්න තිබුණා? දේශපාලුවන්ගේ ණය බොල්වෙනව ?දුප්පත් ජනතාවගේ ණය පොලී වෙනවා හිරේ යනව? ඉඩකඩම් රජයට ගෙන වෙන්දේසියේ දමනවා? නමුත් පොඩි එකාට නීතිය ක්‍රියාත්මක කරන්නෙත් ලොකු එවුන්ගේ ණය බොල් කරන්නෙත් බැංකු නිලධාරීන් බව අමතක නොකල යුතුය, මුන් වැටුප් ලබන්නේ ජනතා බදුමුදදලින් බව මුන් නොදන්නවාද? ලොකු උන්ගේ ණය බොල් ණය කරපු උන්ව සහ ණය අනුමත කල මුන් දෙගොල්ලොටම අනිවාර්යයෙන්ම දඩයක් සහිත දඩුවම් නියම කල යුතුමය?

  • @kemabogoda3265
    @kemabogoda3265 6 ชั่วโมงที่ผ่านมา +2

    Daya Gamage , Gamini Lokuge loku horu

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 4 ชั่วโมงที่ผ่านมา

    එකපාරලොකු මුදලක් තැන්පත් කලාට, බැංකුව ණය දෙන්නේ නැහැ අඩු තරමේ මාස 06 වත් ගිණුමේ තොරතුරු හොයනව.

  • @Pathirana23456
    @Pathirana23456 7 ชั่วโมงที่ผ่านมา +1

    මමත් අවුරුදු 7k rata ඉඳල ලංකා බැංකුව ට සල්ලි එවන්නේ කිසිම nayak දෙන්නෙ නැහැ ඉක්මනට හැමදාම මාසෙකට ලක්ෂ 1 .5k ලංකා බැංකුව ට එවන්නේ balu ආණ්ඩු මේවා

  • @dilshank9955
    @dilshank9955 6 ชั่วโมงที่ผ่านมา

    අපි ණය ගන්නකොට නං එක දිගට මාස තුනකට වඩා පඩිය ඒ ගිණුමට වැටිලා තියෙන්න ඕන. ලොකු අයට එක මාසෙට ලොකු ගානක් දාපුවහම දෙනවා?

  • @KuwenisFather
    @KuwenisFather 7 ชั่วโมงที่ผ่านมา

    Bartleet උනුත් ඉස්සර නය අරන් දුන්නෙ නෑ කියල කතාවක් තිබුන

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา +1

    Bank manager is a Robot

  • @DilshanChathuranga-cc1kx
    @DilshanChathuranga-cc1kx 8 ชั่วโมงที่ผ่านมา

    Sahathika aththa. Naya dennanam kotipathi wenna one. Benku thiththai.

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา +1

    I mean have they paid tax according to income

  • @KumaraLokugamage-g2j
    @KumaraLokugamage-g2j 6 ชั่วโมงที่ผ่านมา +1

    නවත්තන්නනේ කොහොමද ඒ වෙනකොටත් ජරාව කාලානං
    පෙන්ෂන් එකට වඩා ජරාව වැඩි නං අපි.... ර්‍. ර්‍ර්‍ර්‍ර්‍ර්‍ෆෆෆර්‍ළර්‍ර්‍

  • @leelagunasekara1554
    @leelagunasekara1554 7 ชั่วโมงที่ผ่านมา +2

    Ampare GAMAGE Lokka ko?

  • @MDThushara
    @MDThushara 9 ชั่วโมงที่ผ่านมา +1

    Nam gam wisthara danna one hamotama dana ganna

  • @leelagunasekara1554
    @leelagunasekara1554 7 ชั่วโมงที่ผ่านมา +1

    TIRAN ALAUS patta hora ko?

  • @bennavaratne9815
    @bennavaratne9815 3 ชั่วโมงที่ผ่านมา

    Recently we herd that NDB bank have several VIP s as none paying clients on 9:59 motor vehicles finance
    Loans

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ชั่วโมงที่ผ่านมา

    Tiran alas..la naya aran dan awa bol karala neda? ?ahinsaka minissu pau..me kalakanni set aka athulata danna ona...😢😢😢😢

  • @judedaniel8717
    @judedaniel8717 5 ชั่วโมงที่ผ่านมา +1

    Then sagals loan and other bol naya who did

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา

    Data becam before 40 years

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา +1

    Man under hand money now you say so but before you have done

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา

    Have they paid tax for the income

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 5 ชั่วโมงที่ผ่านมา

    Rajaye benku gena witharada kathakaranne.

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา

    Thats Your job thats what your paid a salery but unfortunately you have not done the your task properly what you suppose to do

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา

    No need to tell about other countries what you have done for what your paid

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 ชั่วโมงที่ผ่านมา

    Koban horu ki yapallako kawda ki yala

  • @judedaniel8717
    @judedaniel8717 6 ชั่วโมงที่ผ่านมา

    Your telling this you didnt have a identity so far what you have done so far

  • @judedaniel8717
    @judedaniel8717 5 ชั่วโมงที่ผ่านมา

    You idnt have any resources what your telling why you fail to do and now what you say