ඔබේ අත්ලෙත් ශනි රේඛාව මෙසේ තිබේනම් ඔබ ලෝකෙන්ම ඉතා සුවිශේෂී කෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබේ අත්ලෙත් ශනි රේඛාව මෙසේ තිබේනම් ඔබ ලෝකෙන්ම ඉතා සුවිශේෂී කෙනෙක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ඔබේ අත්ලෙත් ශනි රේඛාව ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Bawani_Chandima #Palmistry

ความคิดเห็น • 33

  • @anushawasanthi2831
    @anushawasanthi2831 2 ปีที่แล้ว +3

    සරල ලෙස පැහැදිලි කරනවා. හරිම වටිනවා. බොහොම පිං සිද්ද වෙනවා ඔබ තුමි යට🙏🙏🙏🙏🙏🙏

  • @nature7604
    @nature7604 2 ปีที่แล้ว +5

    කතරගම දෙවි පිහිටයි දයාබර ගුරුතුමියනි. 🌞 🌻

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ දහම් දැනුමට ගරු කරනවා. මොනයම්ම හෝ ශාස්ත්‍රයක් දහමට ගලපමින් සම්බන්ධ කරමින් ජනතාවට ලබාදීම වටිනා දෙයක්. හොඳ විග්‍රහයක්. තෙරුවන් සරණයි.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +2

    අවසාන විනාඩි කිහිපය තුළ දී ඒ ප්‍රකාශ කරපු දේවල් නම් වර්තමානයේ සිටිනා අයට බොහෝ සෙයින් වැදගත් වෙන දේවල්!
    තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 2 ปีที่แล้ว +4

    ඔබ තුමියගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි...

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 2 ปีที่แล้ว +2

    අපිව දැනුමින් පෝෂණය කලාට ඔබ තුමියට බොහොම ස්තුති .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 5 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ.පැහැදිකිරිම.හරිම.අගෙයි

  • @r.m.w.rathnayake7208
    @r.m.w.rathnayake7208 2 ปีที่แล้ว

    ඔබතුමියගේ වැඩසටහන් දෙකටම මම සම්බන්ධ වුනා.ස්තුතියි දැනීම ගොඩාක් ලබාගත්තා ඉදිරියටත් සහභාගි වෙන්න කටයුතු කරනවා.

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 2 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ඔබ නම් සැබෑ ගුරුවරියක් හසල දැනුමක් සෑම විෂය කම තියෙනවා ඒ වගේම දේශණය අහන් ඉන්නත් හරිම ආසයි ඔබේ පියකරු පෙනුමත් එයට තදින් බලපානවා තෙරුවන් සරණයි ගුරු මැණියණි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +1

    ස්තූතියි. සුවපත් වේවා !.

  • @nalikamahinda6349
    @nalikamahinda6349 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ගොඩක් ස්තුතිය

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Teruwan sarani oba tumiyat

  • @gaminiruwanpura-hf3bp
    @gaminiruwanpura-hf3bp 10 หลายเดือนก่อน

    Theruwan saranai

  • @yasirumarasinghe9663
    @yasirumarasinghe9663 2 ปีที่แล้ว

    හරිනම වටිනා පැහැදිලි කිරීමක්

  • @mrbraveyt2673
    @mrbraveyt2673 2 ปีที่แล้ว

    Obathumiyata theruvan saranai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    ඔබට තෙරැවන් සරනයි

  • @paryeshanacharika8256
    @paryeshanacharika8256 2 ปีที่แล้ว

    Thrishula ලකුණ ශුභ ලකුණක්.මෙය රේඛාවට අදාල යහපත් දේ වැඩිපුරනිරූපණය කරයි.රවි රේඛාවේ කෙළවරනම් ධනවත් වීම බලවත් වීම ආදී ලෙස

    • @rashmikaamantha5435
      @rashmikaamantha5435 2 ปีที่แล้ว

      මිස් පීං සිද්ද වෙනවා

  • @XX-pz1jn
    @XX-pz1jn ปีที่แล้ว

    ranil Bass is basic red to blue

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว

    ශනි රේඛාව පහලින් පටන් අරන් ශීර්ෂ රේඛාව තෙක් නම් , බුදු සරණයි

  • @kumududesilva8008
    @kumududesilva8008 2 ปีที่แล้ว +1

    මාගෙ අත ඔබතුය ලවා බලා ගත හැකිද

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @KAPS20
    @KAPS20 2 ปีที่แล้ว

    mema reka wala aga trishula hadayata bedila tiyenawanam mokada wenne

  • @chandimadayarathna1028
    @chandimadayarathna1028 2 ปีที่แล้ว

    ගැහැනු ayage koi athada balanna ona mis

  • @lakshmanabeywardana2913
    @lakshmanabeywardana2913 2 หลายเดือนก่อน

    Reekka. Wannam lakunu karala ruup3 k. Addalla thiyanna

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว

    ❤💯💯💯👍👍👍🙏🙏🙏❤

  • @dilshanmaduranga5737
    @dilshanmaduranga5737 2 ปีที่แล้ว +1

    ඉදිවෙමින් පවතින පංසලක් , පුළුවන් අය උදන් කරන්න ., පංසලේ විස්තර මේ ලින්ක් එකෙන් බලන්න ,
    th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @lakshithasilva614
    @lakshithasilva614 2 ปีที่แล้ว

    ශනි රේඛාව ශනි මණ්ඩලයට නොවැටී ඊට පහලින් නතර වී ඇති විටක කවර ප්‍රතිඵලයක් පෙන්වයිද?
    තෙරුවන් සරණයි !

    • @paryeshanacharika8256
      @paryeshanacharika8256 2 ปีที่แล้ว +1

      ශනි රේඛාව හර්දය රේඛාවෙන් කෙලවරවේනම් ආදර සම්බන්ධතා බිඳවැටීමකට අදාලවන කර්මයක් නිරූපණය වේ.

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    💐🙏

  • @wasanthishiromala2491
    @wasanthishiromala2491 2 ปีที่แล้ว

    Mis oya sudam sir ge nangida